Sahodaraya dannethi ayata kiyala dena eka godak hoda deyak.. balb ekak dala beluwoth oyage weradi goday...samawenna oyage waradak kiyala denne mama danna de oyata kiyala dena eka atha adinakota anshaka 45k kiyala ne biththiye hedeta vidiyata biththiye weli keta mathuwela thiyana vidiya balala poty tika hada ganna ona ganata ethakota gal nikanma wehenawa.. ohoma screeperen kochchara kiyala weli hurannada. Gal mathu unama potywala ganakama wedi wenna ona bs❤❤❤
Anshaka 45 kiyala ekak naha. Anshaka ganan walin potty adinna baha eka thiranaya wenne wall eke finishing eka anuwa .mama danna de mama kiuwe brother oyage waradak namai. Anika potty cort ekak 5milly watenna oni. Nathnam apita kalpawathma gana garrent ekak denna amarui . Kohoma hari kamak naha. Samajeta. Hari de kiyala denna balanna bs. Good luck brother
මම ඔයාගෙ විඩියෝ හැම එකක්ම බලනව මෙකත් බලල මම මගෙ ගෙදර වර්ග අඩි 2000 වැඩිය ඇද්ද මුලදි වෙලා ගියා පස්සෙ හොදට කලා ඇත්තටම මෙව කරන හැටි හරියට කියල දෙනවට ගොඩක් ස්තුතියි
නියමයි මේ වෙනුවෙන් කාලය කැපකරනවට! හැම වීඩියෝ එකකම ඉගෙනගන්න දෙයක් තියෙනවා ❤
Pot,ටයිල්, මෝල්ඩින්,කපලාරු,බාත්රූම් පිටින්ස්,වෝටර් පෲපින් නියම විදියට අපිටත් පුලුවන් බ්‍රෝ.ඕනෑම වැඩක අනුපාතයට අනුව වැඩ.ඔයා මේ කියලදෙන විදිය නොදන්න අයට ගොඩාක් වැදගත්.
ඔබතුමා කියලාදෙනවා ඉතාම පැහැදිලියි ස්තුතියි
ඉතා හොද පැහැදිලි කිරීමක්. ඉතා ප්‍රයෝජනවත් .ස්තූතියි .
හරිම වටිනව ස්තුතියි.
ඔයා කියලා කරලා පෙන්වනවා ,ඒ නිසා තේරෙනවා, ස්තූතියි
ස්තුති ඔනැම කෙනෙකුට පැහැදිලිව තේරෙනව.
Video eka hodai watinawa . Namuth. Podi aulak thiyanawa brother. Mamath painter kenek. paint karpu wall aull una wall ekaka potty apply karaddi aniwarenma wall filler cort ekak apply karanna oni
godak watinawa bohoma sthuti !
සමහරු කියල ඩෙන්න කමති නා ඔබට සමදාම වඩ ලබේවා
සුපිරිම
බොහොම ස්තූතියිි
grate work dear...
ස්තුතියි
හරිම පැහැදිලි
niyamai. Thaks
ස්තුතියි❤
Guru mushtiya natiwa kiyala denna obata wada waradinne natiwa labenawa
Konkrit kanu poti adinne kohomada
මිෂ්‍රණය හදාගන්න හැටිත් video එකක් දාන්නකො
Bomath pin oyata❤❤❤❤❤
Sahodaraya dannethi ayata kiyala dena eka godak hoda deyak.. balb ekak dala beluwoth oyage weradi goday...samawenna oyage waradak kiyala denne mama danna de oyata kiyala dena eka atha adinakota anshaka 45k kiyala ne biththiye hedeta vidiyata biththiye weli keta mathuwela thiyana vidiya balala poty tika hada ganna ona ganata ethakota gal nikanma wehenawa.. ohoma screeperen kochchara kiyala weli hurannada. Gal mathu unama potywala ganakama wedi wenna ona bs❤❤❤
Obata sthuthi i❤
Danum gabadawak thawa thawath diunu wenna one ...
Yako umbata mama kiyala denna ariyata
Welikolen kapala thintha gala peththen lait ekak gahala bennapan ko ube weddaknam.biththiya pinisin thiyenna one rel nethuea
Thank you
අඩිතාලමක් මුල සිට ලණු ගහන ආකාරය සහ මුළුපරස් අරින ආකාරය පිළිබඳ වීඩියෝ එකකුත් ඕන. මුළුපරස් අරින මිනුම් ඒකකත් සමඟ විස්තර කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
ඹවි එහෙම වීඩියෝ එකක් දාන්න🎉❤❤❤❤❤❤❤❤
Owwww Mtth oni
අනිවාර්යයෙන් මටත් ඔන
3/4=5 12/9=15 30/40=50
වේලෙන්න ඕන නැද්ද දැවෙන එකෙ අදින්න
බොහොම ස්තුතියි බ්‍රෝ ❤
Mama ishrayal yanna sudanam wanawa mata loku pihitak uga me vidio aka.
hoda bass kenek karana wade hoda pahadiliwa kiyadenawa
හොදයි
👍👍
වැරෙන්ඩා කණු වල පොටි අදින විදිහ කියලා දෙන්න පුලුවන්ද
Poti misranaye padama හදලා ගන්න හැටි කියල දෙන්න
Poti eka hada ganna kohomada?
👍👌👍❤️❤️❤️
කපන එකේ video එකක් ඕනෙ !!!!!
පොටි හැන්ද බිත්තියට තියෙන කොට හැන්දෙ පාර හිටින්නෙ නැතුව හැන්ද තියෙන විදිය කියලා දෙන්න .අයියෙ
Watinawa godak
❤❤❤❤❤❤
පලවෙනි කෝඩ් එක දාලා කොච්චර වෙලාවක් වේලගන්න ඔනිද
පැය 6ක්
Anshaka 45 kiyala ekak naha. Anshaka ganan walin potty adinna baha eka thiranaya wenne wall eke finishing eka anuwa .mama danna de mama kiuwe brother oyage waradak namai. Anika potty cort ekak 5milly watenna oni. Nathnam apita kalpawathma gana garrent ekak denna amarui . Kohoma hari kamak naha. Samajeta. Hari de kiyala denna balanna bs. Good luck brother
5mm පොටි කෝඩ් එකක් ?
Milli meter namai🤣🤣. Milli 5
Milli meter namai 🤣🤣🤣 milli5
@@amila7745 ඉස්සරලම mm .cm .m.km මෙ ටික ඉගන ගන්න ඉට පස්සෙ උපදෙස් දෙන්න ඉස්සරල ඉගන ගන්න්
@@amila7745mm kiyanne milli meter ekata thamai koheda school giye oya
👍👍👍👍❤❤❤❤🙏🙏🙏🙏
Hoda potty monada,brand warga
රවුමි කනුවක් කොහොමද ගාන්නෙ
Rawm Maryam loyal babitha karanna😅😅😅😅😅
පළමු කෝඩ් එකගහලා දෙවන කෝඩ් ගහන්නේ කොච්චර වෙලාවකින්ද
දවසක් වෙලෙන්න තියනවනම් ගොඩක් හොදයි
Sthuti
තින්ත ගාපු පරණ බිත්තිවලට ත් මේ විදිහටම ද පොටි අදින්නෙ. පොතු ගැලවෙන්නෙ නැති වෙන්න කොහොමද අදින්නෙ
ඉක්මනටම වීඩියො එකකින් කියල දෙන්නම්
පොටි අදින උපකරණ මොනවාද
සෙකන්කෝඩ් එක අදින්න වෙලාවක් තියෙනවද
ඒකට හොදමවෙලාව බ්‍රෝ පලවෙනි කෝඩ් එක හොදින් වේලෙන්න ඕන.තෙත් ගතිය නැතිවෙන්න ඕන.පැය හැත්තදෙක තමයි කාලය.
25 kg bag 1kin kochara warga adi cover karana puluwanda..?
දෙපාරක් අදින්න අඩි 150 විතර
වර්ග අඩි මනින්නෙ කොහොමද
උස පලලින් ගුන කරන්න
හුණු වලින් මැදපු බිත්තියට පොටි ගාන්න පුළුවන්ද ...පොටි අල්ලනවද
පුලුවන්
හුණු වලින් මැදපු බිත්ති (සුද මැදපු බිත්ති ) බිත්තිය ගනකමට ෆිලර් කරන්න , පස්සෙ ෆිලර් එක කපන්න
අයියෙ පොටි ඇදපුවාම ගැලවෙන්නෙ ඇයි කුඩු වැටෙන්නෙ
මේ වගේ තැනක පොටි අදිනවනම් අනිවාර්යයෙන්ම පිලර් කරන්නම ඕන. මොකද කලකදී පොටි ගැලවෙනවා
ස්පීඩ් ෆයිමර් එක මුලින් ගාන්න, පලමුවට අදින පොටි එකට සෙමෙන්ති දාන්න,දෙවැනි එකටත් පොඩ්ඩක් දාන්න කැපුවට පස්සෙ, ෆිලර් කරන්න එපා, ෆයිමර් එක ගාන්න
වත්තල ප්‍රදේශයේ තට්ටු දෙකක නිවසක් සම්පූර්ණ කරගැනීමට . ඔබ තුමගේ දුරකථන අංකය ලබා දෙන්න
0763743286 nuwan
රස්සාව බාල්දු කරන්න එපා යකෝ ඔව කියාදුන්නහම රජයෙ සේ සේ අයේ අපිට කරන්න වෙන්නෙ නැ.
මේ වීඩියෝ එකෙන් මම දැකපු එකම දෙයක් තමයි කපරාරු කල කොටසකට පොටිඇඳීම සහ කලින් පේන්ට් කළ කොටසකට පොටි ඇදීම පේන්ට් එකට පොටි අල්ලනවද
තෙතමනය එන්නෙ නැත්නම් කිසිම අවුලක් වෙන්නෙ නැ
පරණ බිත්තිය තීන්ත පොතු ගැලවෙනවානම් ඒවා සූරන්න, ගැලවෙන්නෙ නැතිනම් 80 වැලිකඩදාසි කොලෙන් කපලා සිමෙන්ති දාලා පොටි අදින්න
කලින් පේන්ට් එක උඩින් පොටි ඇද්දහම ගැලවෙන්නෙ නැද්ද
බිත්තිය තෙමෙන්නෙ නැත්නම් ගැලවෙන්නෙ නැහැ
@@WADABIMA1989 ස්තුතියි
උඩ ප්‍රශ්නයෙන් ඕකටත් උත්තරයක් දීලා තියෙනවා
මේවටත් තම ගොන් හරක් අහුවෙනවානේ අප්පා ඇද්දා වගේ නෙවෙයි කපනකොට කපන්න බැරි වුනොත් අනාතයි
ඇද්දොත් කපන්න ඔනෙ.කපන් නැතුව හිටියොත් අනාතයි තමා.එකනෙ පොටි ඇදල කපන්නෙ
මනස = th-cam.com/video/19dVEA2avLE/w-d-xo.htmlsi=666q-oL_qFr2pvNN
Thank you
❤❤❤
❤
Thank you
Thanks 🎉
❤❤❤
❤
❤❤