කාලය නම් අමුතු සත්වයා [කාලය යනු බොරුවක්] | Time doesn’t exist

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • කාලය නම් අමුතු සත්වයා [කාලය යනු බොරුවක්] | Time doesn’t exist
    __________________________________________________
    සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
    Produced in Sinhala Pedia Studios with Love 💕
    SUBSCRIBE: rb.gy/89yuvy
    TIKTOK: vm.tiktok.com/...
    වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
    සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
    __________________________________________________
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    For copyright © matters plz contact
    mrm208338@gmail.com

ความคิดเห็น • 182

  • @user-lc5te3jx4b
    @user-lc5te3jx4b ปีที่แล้ว +72

    මේ සියලු දේ බුදුන් වහන්සේ දේශනාකොට තිබෙනවා ❤☸️

    • @e.t.production
      @e.t.production ปีที่แล้ว +6

      Aniva

    • @clarkkent-8411
      @clarkkent-8411 ปีที่แล้ว +3

      El el😂

    • @Dilshan1989
      @Dilshan1989 ปีที่แล้ว +1

      දේසනා කලා 🖕😁😹

    • @stech.official
      @stech.official ปีที่แล้ว +7

      බුදුන් වහන්සේ හැම දේම දැනගෙන හිටියා වෙන්න පුලුවන්.හැබැයි හැම දේම දේශනා කරේ නෑ.මොකද ,එහෙම කරානම් මිනිසුන්ට සියලු දේ අත්හැරීමේ මාර්ගයට යන්න ඒක බාධා වෙනවා.අනික ඒ කාලයේ ඔය දැනගෙන හිටපු හැම දේම දේශනා කරානම් ඒ කාලෙ හිටපු මිනිස්සුන්ට ඕවා තේරුම් ගන්න අපහසුයි.

    • @sldanyproduction
      @sldanyproduction ปีที่แล้ว +3

      සියල්ල දත් කිසිම කෙනෙක් නෑ...❤
      මිත්‍යාදෘශ්ටික වෙන්න එපා...😢

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +25

    සුපිරි අයියේ
    බුදු රජාණන්වහන්සේ මීට වසර 2600 පෙර මේ පිලිබදව වදාල සේක

  • @alokaabaya6352
    @alokaabaya6352 ปีที่แล้ว +12

    අම්මෝ සිංහල පිඩියා වෙනම ගැම්මක් ❤🔥🔥

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว +35

    කාළය කියන්නේ මනසේ තියන තොරතුරු අතර වේගයක් , මනසේම නිර්මානයක් ,, භාවනා කරන මනසේ තොරතුරු අඩු අයට කාලය ඉක්මනින් ගත වෙනවා 💜🧡

    • @MadhawaSadil
      @MadhawaSadil ปีที่แล้ว +6

      ඔව්, කාලය කියන්නේ මනසේ තියන තොරතුරු අතර වේගයක්, භාවනා කරනකොට සිතිවිලි අඩු වෙනකොට කාලය ගත වීමේ වේගය අඩු වෙනව තමයි. නමුත් මනසේ තොරතුරු අතර වේගයක් තියෙන්නත් කාලයක් තියෙන්න ඕන නේද? කාලය නොමැතිව වේගයට පැවැත්මක් නැහැ.

    • @anjanaayomal2802
      @anjanaayomal2802 ปีที่แล้ว +1

      @@MadhawaSadilඔබ විසින් තව දුරටත් විස්තර කර ඇත .ඔබේ පාරිකල්පන්ය ඊතාම්

    • @MadhawaSadil
      @MadhawaSadil ปีที่แล้ว

      @aramadu6617 නිවැරදියි. නමුත් මෙහිදී කාලය ගත වන වේගය ලෙස සදහන් කර ඇත්තේ කාලයේ දැනීම බව සිහියේ තබා ගත යුතුයි. එවිට ඔබ පවසන වියවුල් මනසක් ඇත්තාට ජීවිත කාලය තුල බොහෝ සිදුවීම් සිදු වී ඇති අතර භාවනා කල තැනැත්තා එතරම් සිදුවීම් වලට මුහුන දී නැත.

  • @hirushatechsl
    @hirushatechsl ปีที่แล้ว +12

    මම දන්න විදියට block විශ්වය කියන්නෙ අවකාශයේ වෙන්න පුළුවන් සියළුම සිදුවීම් ආරම්භ වෙලා පැවතිලා නැතිවෙලා ගිය එකක්, සරලව කිව්වොත් TH-cam වීඩියෝ එකක් වගේ, අපි වීඩියෝ එකට ආවම මුළු වීඩියෝ එකේ ආරම්භය අවසානය අපිට බලාගන්න පුළුවන් ඒ වගේම ඕනම කෑල්ලකට අපිට ගිහින් බලන්නත් පුළුවන්, blok විශ්වයට දැම්මත් මේක මෙහෙමමයි, ඒ විශ්වයත් නිකම් කපපු කේක් කෑලි වගේ, ඒ ඒ කෑල්ලට අදළ සිදවීම් තියෙනවා,යමෙකුට මේ විශ්වයෙන් නිදහස් හෝ එලියට යන්න පුළුවන් උනොත් එයාට විශ්වයේ ආරම්භය පැවැත්ම හා විශ්වයේ අවසානය දකින්න පුළුවන් හා ඒ ඒ කාලවලට යන්ණත් පුළුවන්,මම හිතන්ණෙ අපිට මේකෙ ඉඳගෙන නිදහසේ හිතන්න ඉඩක් නෑ කියලා, බුදුන් පවා මීට වසර 2600කට විතර කලින් මේ දේ වදාලා තියෙනවා විතරක් නෙමේ කළු කුහර තමන්ගේ උදාහරණයක් විදියට පවා අරගෙන තියෙනවා
    මේකයි මගේ මතය

  • @anojawickramasinghe684
    @anojawickramasinghe684 ปีที่แล้ว +16

    ඔබතුමා ගේ මේ මහන්සියට බොහෝම ස්තුතියි .ඇත්තටම කාළය පිළිබඳව බුදුහිමියන් දේශනා කර තිබෙන දෙය මොනතරම් සත්‍ය ය ද ? අපට හමුවන්නේ මේ මොහොත පමණයි නේද ?

  • @Vidu2000
    @Vidu2000 ปีที่แล้ว +11

    මට හිතෙන්නෙ මම ඉපදුන මොහොතමයි මේ දැනුත් තියෙන්නෙ.එකම දේ දවල් රැ වෙන එකයි අපි වර්ධනය වෙන එකයි.සිද්දි වෙනස් වීමක් විතරයි වෙන්නෙ

  • @rasalsh2240
    @rasalsh2240 ปีที่แล้ว +5

    සිංහල pedia එකට සම්මානය ක් දෙන්න වටිනවා මේ දෙන දැනුමට ❤❤❤

  • @kalidragon1
    @kalidragon1 ปีที่แล้ว +8

    සවුඩි එකට පොඩි අවුලක් වෙලා සුපිරි ❤

  • @Gigachad_metamorphosis
    @Gigachad_metamorphosis ปีที่แล้ว +24

    අපි හිනයක් දකිද්දී අපිට කවදාවත් කාලය සම්බන්ධ දේවල් පෙන්නෙ නෑනේ...eg :- ඔරලෝසු..වෙලාව වගේ දේවල්....එතකොට කාලය කියන්නෙ අපේ ඇස් දෙකට විතරක් පෙනෙන යම් කිසි විජ්ජාවක්ද නිකම්
    matrix එකක් වගේ...😮

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 ปีที่แล้ว +2

      කාලය කියන්නේ ඔරලෝසු වෙලාව නෙමෙයි යකෝ ඊට එහා දෙයක් සංකීර්ණව හිතපන්

    • @Gigachad_metamorphosis
      @Gigachad_metamorphosis ปีที่แล้ว +2

      @@indikasanjeewa7323 ow mata kalaya kiyana de pennanna example ekakk thinbe na ekai oka gatte

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 ปีที่แล้ว +2

      @@Gigachad_metamorphosis වෙනස්වීම

    • @stech.official
      @stech.official ปีที่แล้ว +1

      මට හීන වලදි ඔරලෝසු පෙනිල තියෙනවා. කාලය කියන්නෙ අපි ඔරලෝසුවෙන් බලන දේම නෙමෙයි.

    • @rasalsh2240
      @rasalsh2240 ปีที่แล้ว

      Penava ඇති මතක නැනේ

  • @Zill383
    @Zill383 ปีที่แล้ว +4

    කාලය කියන්නෙ සැලසුම් කරපු දෙයක් ඇත්තටම අතීතය,වර්තමානය,අනාගතය කියලා තුනක් නැහැ ඒ් තුනම එකම අවස්ථාවේ පවතිනවා ඒ කියන්නෙ අපි අනාගතය ගැන කොච්චර හිතුවත් ඒක script එකට අනුව වෙනවා එ කියන්නෙ ඔයාට හම්බවෙන Wife,ගෙදර,දරුවන්,වාහන පවා දැනටමත් තීරණය වෙලා ඉවරයි.අපිට තියෙන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න😂😂😂

  • @charithaw4232
    @charithaw4232 ปีที่แล้ว +4

    අනර්ඝ පැහැදිලි කිරීමක්.
    ස්තුතියි

  • @PUNSADA-ASTROLOGY123
    @PUNSADA-ASTROLOGY123 ปีที่แล้ว +103

    Sinhala pedia එක දවසක් හරි බලල බය වෙච්ච අය කෝ

    • @rakiboy7647
      @rakiboy7647 ปีที่แล้ว +2

      Gobba dewal nokia hitahan partakata wela.
      Gobbaya

    • @Kevin_Nugara
      @Kevin_Nugara ปีที่แล้ว +3

      මෝඩ කතා කියන්න එපා බන්.. වැදගත් දෙයක් කියපන්කෝ බන් ගොබ්බයෙක් වෙන්නේ නැතුව

    • @user-ik5uz4un9q
      @user-ik5uz4un9q ปีที่แล้ว

      Sallenna epoo

    • @milanthusitha2127
      @milanthusitha2127 5 หลายเดือนก่อน

      ​@@rakiboy7647ඔයා ඉස්සෙල්ලාම අනිත් අයට ගරැ කරන්න ඉගෙන ගන්න.

    • @milanthusitha2127
      @milanthusitha2127 5 หลายเดือนก่อน +1

      ​@@Kevin_Nugaraඔයාත් ඉස්සෙල්ලාම අනිත් අයට ගරැ කරන්න ඉගෙන ගන්න.

  • @chandimalapremachandra399
    @chandimalapremachandra399 ปีที่แล้ว +5

    කාලය යනු ගෙවීයන එක් එක් අවස්ථාය.අපි ඉන්නෙ simulationඑකක ඒ ඇයි කියනවනම් කාලය හැම තැනම ඇත.කාලය අතීතයේත්, වර්තමානයේත්, අනාගතයේත් ඇත.👽👽👽

  • @dinurasampath3591
    @dinurasampath3591 ปีที่แล้ว +8

    දැනුම ලොව බලවත්ම අවියයි 🧠🧠🧠 😁

  • @chathukajayanidu1018
    @chathukajayanidu1018 ปีที่แล้ว +1

    Supiri vadak💕👍👍👍

  • @user-uv5tv5pq9s
    @user-uv5tv5pq9s ปีที่แล้ว +1

    සුපිරි සහෝදරයා

  • @anjanaayomal2802
    @anjanaayomal2802 ปีที่แล้ว +16

    ඔය කියන කතාව තෙරුම් ගන්න පුලුවන් බුදුන් දේසානා කල දීවිය ලෝක 6 හි කාලය වෙනස් බව කියලා දීලා ඇත .මෙය සරලව බුදුන් පවසා ඇත්තේ කාලය යනු සිතින් මවා ගත්ත දෙයක් බවයි .

  • @SarathKalansooriya-qf1bj
    @SarathKalansooriya-qf1bj ปีที่แล้ว +1

    අන්තර්ගත කරුණු ටික නම් සුපිරි.❤ එ්ත් පසුබිමෙන් වාදනය වෙන ශබ්දය සහ කටහඩේ දෝංකාරය අර්ථය ධාරණය කර ගැනීමට බාධාවක්.

  • @wdcabeygunawardena9741
    @wdcabeygunawardena9741 ปีที่แล้ว +1

    5.32 ඒ ප්‍රකාශය නිවැරදි විය යුතුයි. වේගය පමණක් සැලකුවොත්,ආලෝකයේ වේගයෙන් ගමන් කරන වස්තුවට කාලය ගාල යාම නවතිනවා. Space shuttle එකේ ඉන්න කෙනාට කාලය යන්නෙ නෑ . වයසට යන්නෙ පෘථිවියේ ඉන්න කෙනා පමණයි වයසට යන්නෙ. නමුත් ගුරුත්ව වෙනස සලකද්දී පෘතුවියේ ඉන්න කෙනාට කාලය යන්නෙ හෙමින් space shuttle ඉන්න කෙනාට වඩා. ඒ ප්‍රකාශය කරන්නේ වේගය කියන නිර්ණායක මත පමණක් පදනම් කර ගෙන නම් එය වෙනස් විය යුතුයි

  • @Vidzysl
    @Vidzysl ปีที่แล้ว +2

    Hehe 500th view ekata kalin baluwa😊

  • @Dark-tz6gy
    @Dark-tz6gy ปีที่แล้ว +9

    කාලය මායාවක් විශ්වාස කරන්න උත්සාහ කරන්න

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +3

    මොලයක් තියෙන මිනිස්සුන්ට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ දේසනා කොච්චර ගබුරුද කියලා විද්‍යාව සොයමින් හෙළිකරන්නේ ඒ දේසනා තමයි මේවා ගැන හිතන්න ගියාම....

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 ปีที่แล้ว +2

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @PathumChamujitha-iu7wz
    @PathumChamujitha-iu7wz ปีที่แล้ว +6

    Nice 👍👍👍

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว

    Good video 😍thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏

  • @dilangaprabath6191
    @dilangaprabath6191 ปีที่แล้ว +2

    අයියේ අපට 4වන මානය 5වන මානය ගැන විඩියෝ එකක් දෙන්නකො , භෞතික විදයාවට ගොඩක් කැමති මන් වගේ අය තව ඇති.❤ ප්ලිස්

  • @superman-nf4tp
    @superman-nf4tp ปีที่แล้ว +6

    කාලයකියලා දෙයක්නැ ඒත් අතිතය,වර්තමානය,අනාගතය මෙන්නමෙහෙම උනා, මෙන්න මෙහෙම වෙනවා, මෙන්නමෙහෙම වෙන්න තියෙනවා කියලා පෙන්වන්න මිනිසා හදාගත්ති දෙයක් වෙන්න පලුවන් (කාලය)🤯

    • @theekshanamadhuranga
      @theekshanamadhuranga ปีที่แล้ว

      වර්තමානය කියලා දෙයක් තියෙනවද ?

  • @sureshsuresh-sn3hb
    @sureshsuresh-sn3hb ปีที่แล้ว

    හරි අපුරුයි සහෝ.මන් නිතරම බලන චැනල් එකක්. බොහොම ස්තූතියි ඔයාට

  • @travelwithvidu6915
    @travelwithvidu6915 ปีที่แล้ว +1

    කාලය කියන්නෙ පිස්සුවක් 🤭

  • @ravindurathnayaka719
    @ravindurathnayaka719 ปีที่แล้ว +4

    කාලය කියන්නෙත් අනාත්ම දෙයක්.

  • @KalanaHasun-zf7wy
    @KalanaHasun-zf7wy ปีที่แล้ว +6

    Now is past ,tomorrow is the future, now what we do is the present

  • @chandimaabeyrathna2093
    @chandimaabeyrathna2093 ปีที่แล้ว +3

    බුදුන් වහන්සේ ත් පිටසක්වල ජීවියෙක් වෙන සම්බාවිතාවක් ..තියනවා නේද..අපි ඒ යුගයේ යන මාර්ගය වැරදියි කියා යහමග පෙන්වීමට ආ පිටසක්වල ජීවියෙක් කියා මට සිතෙනවා..ඔයාලටත් එහෙම හිතෙනවනම් comment කරන් යන්න

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 ปีที่แล้ว +1

      වෙන්න පුළුවන් සමහර විට බුදුරජාණන් වහන්සේ මේ නිර්මාණය මේ නිර්මනයේම කෙනෙකු වී තේරුම් ගත්තු කෙනෙක් වෙන්න පුළුවන් සමහර විට නිර්මාණ කරුවා විසින් කරපු නිර්මාණයක්‌ වෙන්නත් පුළුවන්

  • @gayandesilva3180
    @gayandesilva3180 ปีที่แล้ว

    one of the great videos I have ever seen on this youtube .... need more.... good luck

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 ปีที่แล้ว +1

    බුද්ද දර්ෂණය තුල මේ අදහස මේ විදියට තියනවා❤❤❤

  • @indikabandara7411
    @indikabandara7411 ปีที่แล้ว +3

    මටත් එහෙම හිතෙනවා ඔයා කියද්දි.අපි කැමැති අවස්ථාවල කාලය වේගයෙනුත්,අකමැති අවස්ථාවල කාලය හිමීටත් දැනෙන්නේ ඒ නිසා වෙන්න ඇති නේ.😮

    • @Prabod
      @Prabod ปีที่แล้ว

      Ehema ekkuth thiyenw neda 😮

  • @matemate3778
    @matemate3778 ปีที่แล้ว +1

    අයියේ ඔයා තව චැනල් එකක් කරන්නකො ඉස්කෝලෙ උගන්නන දේවල් දාලා 😢

  • @smackfisachiya8476
    @smackfisachiya8476 ปีที่แล้ว

    Bohom watinwa godk sthuthi harima wishal dnumk apita oyage me kriyawen lbenw 💖💖

  • @susanthanarayana8747
    @susanthanarayana8747 ปีที่แล้ว +3

    බුද්ධ දේශනාව (අභිධර්මය) එක්ක ගලපලා තව එකක් කරන්න හැකි නම් කෘතඥ වෙමි.
    මේ කොටසත් පුදුම ආකර්ෂණීයයි ❤❤❤❤❤💐💐💐💐

  • @yalasafari6728
    @yalasafari6728 ปีที่แล้ว +4

    අපි ගමනක් යනවා. උදාහරණයකට මෝටර් සයිකලයකින් ගමනක් යනවා. පැය දෙකක් ගතවෙනවා ගමනට. පස්සේ නැවත එනවා. ඒත් ඒකට ගතවෙන්නේ පැය දෙකකට වඩා අඩු කාලයක්. ගියාට වඩා අඩු කාලයකින් නැවත එනවා. මේ සිදුවීමට මුහුණ දුන්නු අය ඕනතරම් ඇති. මේක දැනෙන හැටිද? නැත්නම් ඇත්තටම එහෙම වෙනවද? නැත්නම් යාමට සහ ඒමට ගතවූ කාලය ආසන්නව සමාන වුවත් වෙනත් හේතුවක් නිසා නැවත පැමිණෙද්දී කාලය මන්දගාමී වීමක් වෙනවද? එහෙමත් නැත්නම් පාර පුරුදු වුන නිසා ආපස්සට ඒම වඩා කාර්යක්ෂම වෙනවද? කාටහරි මේ ගැන අදහසක් තියෙනවද?

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 ปีที่แล้ว +3

      හොද අදහසක් මටත් ඔය අත්දැකීම තියෙනවා ලංකාවේ දැන් ඉන්නේ හරක් කියලා හිතුවට පරිකල්පනය දියුණු එවුනුත් ඉන්නවා නේ

    • @user-ic5ys2hg6w
      @user-ic5ys2hg6w 9 หลายเดือนก่อน

      Enakota api paara dannawa wagema, api kohe giyath gedara tham api kamthima e nisa gedara yana eka ikman karanawa api. yaddi watapita bala bala ehemai ynne. oka saralai

  • @roshanperera9742
    @roshanperera9742 ปีที่แล้ว +10

    ඒ කියන්නෙ, උදාහරණයක් හැටියට අපිට සමහර විට මේ හීනෙන් අනාගතය පේනවා. ඒකෙ තේරුම අපේ සිත අපි නිදා ගත්තට පස්සේ කාලේ වේගයෙන් ගමන් කර අපි ළඟට නැවත පැමිණෙනවා කියන එකද? 😳 😳 😳

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 ปีที่แล้ว

      හොද අදහසක් වෙන්න පුළුවන්

  • @smlanka4u
    @smlanka4u ปีที่แล้ว +6

    Relative time depends on the behaviour of mass and medium with their speed and density. Thank you.

    • @sinhalapedia
      @sinhalapedia  ปีที่แล้ว +4

      Sure. I agree that time changes depending on how fast or heavy things are, and what they are made of. This is because different things have different clocks that can go faster or slower. Time is not the same for everyone, but depends on who and where you are.

    • @smlanka4u
      @smlanka4u ปีที่แล้ว

      @@sinhalapedia, Yes, and those clocks don't represent the flow of original time.

  • @thelife638
    @thelife638 ปีที่แล้ว +2

    කාලය කියන දේ හැම වෙලේම තියනවා වෙලාව කියන දේ සාපෙක්ශයි අපි එකිනෙකා වැඩ කරන විදිහට එකිනෙකාට බලපාන කාලය වෙනස්

  • @lineeshanirwana3596
    @lineeshanirwana3596 ปีที่แล้ว

    නිශ්වීය මට්ටමෙන් කාලය කෝමත් ගතවෙනවා.. විශ්වය ප්‍රසාරනය වෙලා නැවත සංකෝචනය වෙනව. විශ්වීය මට්ටමෙන් මේ සිදුවීම් දාමයටම බෝම පොඩි කාලයක් යන්නෙ.. ඒත් මහා විශ්වයට සාපේක්ශව මේ පුංචිම පුංචි ග්‍රහලෝකෙක මිනිස්සු වෙච්ච අපට ගෝචර කාලය ගොඩක් කෙටියි.. අපට ඒක දැනෙන්නෙ දවල් රැ ගෙවෙද්දි.. හැබැයි ඒ දවල් රෑ ගෙවි ගෙවී දවස් අවෘදු විදියට ගෙවෙන හින්ද අපි ගනනය කරනවා කාලය මෙච්චරයි වයස මෙච්චරයි කියල.. උපකල්පනයක් විදියට මෙහෙම හිතුවොත්, දවල් රෑ කියල නෑ එකම විදියට නිතරම පවතිනවා.. කාලය මැනීමක් නෑ.. අන්න එතකොට අපි වයසට ගිහින් මැරෙන්නැද්ද.. මං කියන්නෙ ඒත් අපේ ශරීරය වර්දනය වෙලා ක්ශය වෙලා.. වැරහැලි වෙලා දවසක මහලු වෙලා මැරෙනවා.. එත්ස්කොට අපි වයසට නෙවේද ගිහින් තියෙන්නෙ. දැන් හිතන්න නිවුන්නු දෙන්නගෙන් එකෙක් අබ්‍යාවකාශෙට ඈතට ආලෝකයේ වේගයට සමාන වේගෙන් යවල.. අනිකා මෙහෙ තියල යම් කාලෙකින් අරූ පොලොවට ආවම පොලවේ එකා විතරක් කෝමද වයසට යන්නෙ.. ඒක ගැටලු සහගතයි කියල හිතෙන්නෙ මට විතරද...

  • @deshanbandara2313
    @deshanbandara2313 ปีที่แล้ว

    This is a really good job, appriciate it. Very useful...

  • @anuhasfernando9589
    @anuhasfernando9589 ปีที่แล้ว

    Hamadaama vagee adath danuma aluth una .
    Thank you very much

  • @marksalaman1250
    @marksalaman1250 ปีที่แล้ว +1

    Miyamoto Musashi ganai eyage The Book of Five Rings ganai video eka karanna puluwan nam. hamotama wadagath wei.

  • @yarify3366
    @yarify3366 ปีที่แล้ว +1

    වටිනවා ❤

  • @thisaraharshana2570
    @thisaraharshana2570 ปีที่แล้ว +2

    Me mulu lokema eka computer simulation ekak kiyalai mata nam hithenne😮mokada alien kiyanne dewiyo kiyanne me simulation eke nirmanakaru wennone😮😮

  • @akein7191
    @akein7191 ปีที่แล้ว

    Ayiye, vishwaye parinamaya gana thorathuru tikak vidio ekakin gennako....... 🙂

  • @D.U_creaturs
    @D.U_creaturs ปีที่แล้ว +2

    මිනිස්සුයි සත්තුයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒතමයි මිනිස්සු බුද්ධිමත්, ඔව් අපි එහෙම හිතන් ඉන්නවා. ඒත් ඇත්තටම ඒක ඇත්තක්ද ? බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ ලෝකයේ පැවත්ම තේරුම් ගන්න තරම් මිනිස් මොළය දියුණු නැ කියලා. සත්ව ලෝකයේ ඉන්න බුද්ධිමත් ම සතාටත් බෑ අපි පාවිච්චි කරන computer එකක් වැඩකරන හැටි දැනගන්න. ඉතිං මට හිතෙන්නේ මේ විශ්වය ගැන මිනිස්සු හොයන එකත් ඒ වගේ වැඩක් කියලා. එතරම්ම මින්ස් මොළය දියුණු නැ.

  • @ruchira3223
    @ruchira3223 ปีที่แล้ว

    පට්ටම වීඩියෝ එකක් 😮❤

  • @royanthony4646
    @royanthony4646 10 หลายเดือนก่อน

    ඇත්තටම කාලය කියන්නේ ගත වීමක්

  • @HeshanPasindu-fx1cv
    @HeshanPasindu-fx1cv ปีที่แล้ว

    eka preheelikawak🥲

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 ปีที่แล้ว

    Most Valuable information.Thank you. Good Luck.

  • @Oscarmaniac
    @Oscarmaniac ปีที่แล้ว +8

    Time is the universe's way of preventing everything from happening at once.

    • @sinhalapedia
      @sinhalapedia  ปีที่แล้ว +5

      It is happening all at once to some conscious.
      Time is relative.

  • @user-iq6yb7im7p
    @user-iq6yb7im7p 10 หลายเดือนก่อน

    මම නම් මවිත උනේ ne.කාලය හා අවකාශය අතර පවතින දේ gena බුද්ධ දේශනවල සදහන් වෙනවා.ඔයාගේ උත්සාහය ගොඩාක් හොඳයි.

  • @rmmobo_sl_broo858
    @rmmobo_sl_broo858 ปีที่แล้ว +1

    ❤ ❤❤❤❤😊

  • @sandunisharamadushanka3228
    @sandunisharamadushanka3228 ปีที่แล้ว

    athiwela ,pawathila, nathiwela yana api danna me mulu wishwayama api wenwas wena dewal gana hithanna ,maninna kalaya kiyla namakin...kalaya kiyla ekk na,wenne hamawelema wenas wemak...eka nawath wanna barimama deyai mn hithanne...

  • @Dilshan1989
    @Dilshan1989 ปีที่แล้ว +1

    කාලයේ නිර්මාතෘවරයා දෙවියන්වහන්සේ ..

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 ปีที่แล้ว +1

    ඔව්. කාලය නිශ්ක්‍රීයයි පූර්ණ විඥ්ඥාන මට්ටමේදී. මොළයේ ඇල්ගොරිදම් එකක් විතරයි.

  • @Hasithasulochan332
    @Hasithasulochan332 ปีที่แล้ว +1

    Api amaranieya vunoth gravity power eka vadi vunoth apita hama dema slow moation peney......🤔

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว +1

    දැනීමෙන් ගොඩනැගෙන පුද්ගල සාපේක්ෂ හැඟීමක් කාලය වශයෙන් ගෙන සිතිවිලි මඟින් ගණිතය විශය ඔත්සේ සංකල්ප වශයෙන් ගොඩනගයි.

  • @dinurasampath3591
    @dinurasampath3591 ปีที่แล้ว +1

    Sinhala pedia eka davasak hari balala අලුත් දෙයක් ඉගෙන ගත්තු අය ❤❤❤

  • @buspissa357
    @buspissa357 ปีที่แล้ว

    Music sience gana video ekak one aiye

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m ปีที่แล้ว +1

    කාලය කියන්නෙම බොරුවක් මේ ලෝකේ අකාලිකයි....

  • @user-rm4yh3kc1u
    @user-rm4yh3kc1u ปีที่แล้ว +2

    Just now ❤

  • @SamSam-im9rf
    @SamSam-im9rf ปีที่แล้ว

    කාලය kiya deyak netha .

  • @ravidutheekshana9941
    @ravidutheekshana9941 ปีที่แล้ว +2

    Time is a magic

  • @NadunLakmal-ro1ef
    @NadunLakmal-ro1ef ปีที่แล้ว +1

    Ok

  • @tharindudasun9311
    @tharindudasun9311 ปีที่แล้ว +1

    කාලය කියන්නෙ මට හිතෙන විදියට අපේ ජීවිතේ අත්දැකීම්.වෙනස්කම්.සිතුවිලි.පරිකල්පනය යහපත් සාමානය තත්වයක පවත්වාගන්න මොලය විසින් ඇති කරන මායාවට... ඔයා මොකක්ද හිතන්නෙ ඒ ගැන.

    • @Vidu2000
      @Vidu2000 ปีที่แล้ว +1

      මට හිතෙන්නෙ මම ඉපදුන මොහොතමයි මේ දැනුත් තියෙන්නෙ.එකම දේ දවල් රැ වෙන එකයි අපි වර්ධනය වෙන එකයි.සිද්දි වෙනස් වීමක් විතරයි වෙන්නෙ

    • @tharindudasun9311
      @tharindudasun9311 ปีที่แล้ว

      @@Vidu2000 ඒක එහෙම නොවෙන්න පුළුවන්.ගුරුත්වාකර්ෂනයේ බලපෑම නිසා ෆෝටෝනයක ඉදන් චක්‍රාවාට පොකුවෙනකන් දේවල් එකම විදියට තියෙන්නෙ නෑ.ඒ වගේම කාලය නිරීක්ෂකයාට සාපේක්ෂ තුන්වෙනි මානයට වඩා වැඩි මිනුමක්...

  • @sheni6004
    @sheni6004 ปีที่แล้ว

    ස්තුතියි

  • @siriusblack-rf2wp
    @siriusblack-rf2wp ปีที่แล้ว

    Super ❤

  • @Renzxer
    @Renzxer ปีที่แล้ว +2

    ❤❤

  • @Kavindu_geethika
    @Kavindu_geethika ปีที่แล้ว +2

    kochchi vala yana aya

  • @dinuthsewnitha8622
    @dinuthsewnitha8622 ปีที่แล้ว

    Ayye thomas shelby gana video ekak gennnako

  • @127thaveesha8
    @127thaveesha8 ปีที่แล้ว +1

    ඔයාගෙ voice එක වෙනස් වුනාද??

  • @thilinakasun5050
    @thilinakasun5050 ปีที่แล้ว

    😮

  • @tashudariju9574
    @tashudariju9574 ปีที่แล้ว

    කාලය kyla ekak neh

  • @nilupulheshan27
    @nilupulheshan27 หลายเดือนก่อน

    5:33 sampurnayen waradi. wayasata yanne chalanaya nowena kena.

  • @DS-nz1nv
    @DS-nz1nv ปีที่แล้ว +2

    කාලය පවතිනවා.එය මට අනුව දෛශික රාශික් කාලයට දිශාවක් ඇත වර්තමානයේ සිට අනාගතයට.අපිය නිදහස් චින්තනයක් නැත අනාගතය දැනටමත් නිර්මානයවී අවසන්

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 ปีที่แล้ว

      මටත් හිතෙනවා

    • @NkCdemax
      @NkCdemax ปีที่แล้ว

      කාලය මූලික මානයක් නැතුව දෛශික නෙවෙ

  • @nsstudio91
    @nsstudio91 ปีที่แล้ว +1

    11 ඉදලත් මේ මෙලො දෙයක් තෙරෙන්නෙ නැතුවත් මේක බලන මම lol

  • @rasalsh2240
    @rasalsh2240 ปีที่แล้ว +1

    අනේ ක්වොන්ටම් යාන්ත්‍රණය ගැන vdo එකක්‌ dannako වැඩියෙන් විස්තර දාලා ❤ බර vachana නොදා ❤

  • @Axe.536.hacker
    @Axe.536.hacker ปีที่แล้ว

    බුදු හාමුදුරුවෝ නිවන්දැකල කොහාටද ගියෙ බුදු හාමුදුරුවන්ට නැවත ඉපදීමක් නෑ 😯😯😯😯😯😶‍🌫️😞😮😮😮🌍🌍🌍🌎🌎🌎🌏🌏🌏

  • @_B_U_D_D_Y_
    @_B_U_D_D_Y_ ปีที่แล้ว

    Twin paradox එකෙදි අභ්‍යාවකාශයට ගිය කෙනා පෘථිවියේ කෙනාට වඩා වයස්ගත වීමෙ අඩු වීමක් නෙවෙයි ද වෙන්නෙ🙄

  • @sanjeewaasanka3476
    @sanjeewaasanka3476 ปีที่แล้ว

    Aiye man danagena hitiye alokeye wegen yaddi wayasa adu wenawa neda? Aloke wegen yaddi kalaya (0) wenawa neda? Mata ethana pahadili na???🤔🤔🤔

  • @sandunbandara777
    @sandunbandara777 ปีที่แล้ว +1

    ඒ උනාට අපේ ගොබ්බයෝ බලන් ඉන්නෙ කාලය හරහා යන්න 😂😂

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shalanaakashmitha4735
    @shalanaakashmitha4735 ปีที่แล้ว

    Time is relative. But the speed of light is absolute. That is Albert Einstein's theory of relativity

  • @lineeshanirwana3596
    @lineeshanirwana3596 ปีที่แล้ว

    කියනදේට ඔරලෝසු ඕනෙ නෑ.. කාලය කෝමත් ගත වෙනවා..

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi722 ปีที่แล้ว

    සමහර විට අපි කිසිම දවසක ගිහින් නැති තැනකට අපිට හුරු පුරුදු වෙනවා
    මේ විදිහට කලින් අපිට මෙහෙම වුනා වගේ දැනෙනවා..
    මේ දේවල් ගැන අදහස මොකක්ද ?

    • @rimzaa
      @rimzaa ปีที่แล้ว

      Deja vu

  • @milanthusitha2127
    @milanthusitha2127 5 หลายเดือนก่อน +1

    මේ විශ්වයෙන් එලියට යන්නම ඔ්නා.විශ්වයේ සියලුම දේ දැනගන්න.නැත්තම් විශ්වය ගැන හොයද්දි පිස්සු හැදෙනවා.දැනටමත් පිස්සු වගේ විශ්වය ගැන හොයලා.ඔයාට ගොඩාක් ස්තූතියි අපිට මේවා ගැන හොයලා කියනවාට.එ් වගේම comments දාන අයගේ මත වලට අනිත් අය ගරැ කරන්න කියා මම ඉල්ලා සිටිනවා.පිස්සුද උබට එහෙම කියනවා මම දැකලා තියෙනවා එම නිසා.මම එ් අයට කියන්නෙ ඉස්සෙල්ලාම අනිත් අයට ගරැ කරන්න පුරැදු වෙන්න.තාම අප ජීවත් වන ලෝකය ගැන සොයා අවසන් නැහැ.එසේ තිබෙද්දී විශ්වය කොපමණක් ලොකුයිද.ලංකාවේ ඉතිහාසයත් දැන් වැලලිලා තිබෙන්නෙ.

  • @ravindranishantha5173
    @ravindranishantha5173 ปีที่แล้ว

    👍💛

  • @deepheaven0
    @deepheaven0 ปีที่แล้ว +1

    මම දන්නෑ මේ අදහස් කාගෙ ඔලුවට කොහෙන් එනවද කියල ඒ ඔලුවට රෙස්පෙක්ට් ❤

  • @LahiruKaduwela-qp1ij
    @LahiruKaduwela-qp1ij ปีที่แล้ว

    කොච්ච්‍ර බැලුවත් තේරෙන්නේ නැති උන් මේ කොනට

  • @rx_pione
    @rx_pione ปีที่แล้ว

    තාරකා විද්‍යාව ග්ඇන වීඩියෝ ගේන්නකෝ🥺

  • @PUNSADA-ASTROLOGY123
    @PUNSADA-ASTROLOGY123 ปีที่แล้ว +2

    😢

  • @pasinduthejaka8329
    @pasinduthejaka8329 ปีที่แล้ว

    Quantumvala kalaya kiyanne dimension ekak neda?

  • @hemalchathu1207
    @hemalchathu1207 ปีที่แล้ว

    Mamasin hithana deyak witharaj kalaya.mnawa unath udeta ira payala hawasata bahinawa oya athre karana dewal bedaganna hadaou deyak kalaya.wishwa niyayak ude ra wena eka

  • @lakdinubandara7336
    @lakdinubandara7336 ปีที่แล้ว

    Sound eka poddk.awulk wela ❤