බේකරියේ රසට මාළු පාන් ගෙදර හදමු|Maalu paan recipe|How to make fish buns Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 157

  • @DilkiShehani
    @DilkiShehani 6 หลายเดือนก่อน +4

    අක්කීගේ රෙසිපියට තමා මම හැමදාමත් හදන්නේ.ස්තූතියි!😍

    • @DushanisDiary
      @DushanisDiary  6 หลายเดือนก่อน +1

      Thanks darling ❤️💕❤️💕

    • @AbiAnanya-kp1ph
      @AbiAnanya-kp1ph 5 หลายเดือนก่อน

      😂

  • @DiniduWeerasinghe-c2r
    @DiniduWeerasinghe-c2r 2 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලිව කියලා දෙනවා ඔයා...thank you ❤

  • @manjulaimesh9461
    @manjulaimesh9461 หลายเดือนก่อน

    Thank you ඔයාගේ රෙසිපියට හැදුවා හරිම රසට ආවා..හැමෝම ආසාවෙන් කෑවා ..අද තමයි හැදුවේ

  • @surangifonseka2123
    @surangifonseka2123 ปีที่แล้ว +7

    මේ තමයි මට හම්බුනු හරිම recipie එක ❤️🤗

  • @manjulakumari8369
    @manjulakumari8369 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි දැන් මේ මං හදපු මාළු බනිස් කන ගමන් මේ කමන්ස් කරන්නෙ හරි රසයි ඔයා ඒ දෙවල් ලස්සනට පැහැදිලි කරනවා වැඩ් වැඩ සෝබන නැතුව ඒ හින්දා ඒ දෙවල් හදන්න හරි ලේසියි 🙏🙏

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +2

      මේ වගේ කමෙන්ට්ස් දකිද්දී මට ගොඩාක්
      සතුටුයි ... මට ගොඩාක් වටිනවා මේක. ස්තුති ඔයාට .❤️❤️❤️❤️

    • @manjulakumari8369
      @manjulakumari8369 3 ปีที่แล้ว +1

      @@DushanisDiary pls කිඹුලා බනිස් හදන විදිහ දාන්න අපිට

  • @sandushakavindi5117
    @sandushakavindi5117 2 ปีที่แล้ว +1

    මම අද හැදුවා මේ විදියටම ආවා Thank you ... ❤️❤️ හදපු recipe දෙකම නියමෙටම ආවා.. 🤩🤩🤩

  • @DilkiShehani
    @DilkiShehani ปีที่แล้ว +3

    Math oyage ingredients walata heduwe eth mata flour 250g madi una diyara gathiya wedi una okkoma demmama tikak wedipura flour demma hodata soft ekata awa Thank you so much dr..
    Yummy..😋😋

    • @rm696
      @rm696 หลายเดือนก่อน

      Same for me. Dough was watery

  • @shrimaligunarathna5828
    @shrimaligunarathna5828 ปีที่แล้ว

    හොඳයි . පිරිසිදුයි . ලස්සනයි . අපිත් හදලා බලන්නම්.ස්තූතියි ඔබට

  • @surangifonseka2123
    @surangifonseka2123 ปีที่แล้ว +1

    හරියටම හරි recipe එක. මන් හැදුවා ❤️

  • @sugathjayantha5907
    @sugathjayantha5907 ปีที่แล้ว

    hadanna thibuna bil gewan ne nathuwa enna thibuna nam harima hodai thanks obata

  • @ranjithdaluwatta4867
    @ranjithdaluwatta4867 3 ปีที่แล้ว +2

    Everything is very clear. Thanks!

  • @SharmilaGamage-w9i
    @SharmilaGamage-w9i 10 หลายเดือนก่อน

    Great explanation thanks ❤❤

  • @fathimanooriya2267
    @fathimanooriya2267 2 ปีที่แล้ว +1

    Wow superb recipe looks yummy thank you

  • @pushpaadikari5895
    @pushpaadikari5895 3 ปีที่แล้ว +2

    හරිම පැහැදිළියි ඔයාට ස්තුතියි

  • @vimalisubasinghe8496
    @vimalisubasinghe8496 4 หลายเดือนก่อน

    MN Meka haduwa harima rasai tnk you

  • @dilmichamari6927
    @dilmichamari6927 2 ปีที่แล้ว

    Godak hodata kiyala denawa thank you akke

  • @kuma6855
    @kuma6855 2 ปีที่แล้ว

    Math godak kama jathi lamaita hadala denawa nitharama.oyage resipi thamai try Karanne.goddak pahadiliwa kiyala denawa.thank oyata.

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Thank you oyage comment ekata ❤️mata godak sathutui 💕💕💕

  • @opheliadilrukshi6375
    @opheliadilrukshi6375 3 ปีที่แล้ว +1

    Nangi අහම්බෙන් තමයි channel eka දැක්කෙ.. හරිම පැහැදිලියි .. ස්තූතිය .

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +1

      Thank you akka ❤️❤️❤️

  • @ThilakaLiyanage-n3h
    @ThilakaLiyanage-n3h 3 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ❤

  • @pinipasandaruwan8065
    @pinipasandaruwan8065 ปีที่แล้ว

    Wow akki godak rasai thanks akki

  • @learnloop_
    @learnloop_ 2 ปีที่แล้ว +1

    I'm 12 years old, tried this recipe , super delicious, thank u so much for this recipe

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว +1

      Wow 🤩 so happy to hear that nangi! Well done 👏. Thank you so much for your comment ❤️❤️❤️

  • @kumuduniperera
    @kumuduniperera ปีที่แล้ว

    V.good video serama piliwelai💐👍

  • @anushkamarasinghe9986
    @anushkamarasinghe9986 2 ปีที่แล้ว

    Akki mn ahamben ada oyage me recipe eka dekke.mn godak sarayak malu pan hadala tiyanawa.eth e ekakwath hariyata awe ne ane.e nisa aya malu pan hadannema ne kiyala hitagena hitiye.eth mn oyage video ekata asa hithuna nisa adath mn try karala baluwa.eka hariyatama awa akki adanam.thanks akki hariyatama kiyala dunnata

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว +1

      aww nangi. Mata godak sathutui oyage comment ekata. mata meka godak watinawa thank you 😊 . welawaka seeni banisuth hadanna channel eke thiyanawa. godak aya hadala rasai kiuwa ♥️ 🙂

  • @buddinierandika7030
    @buddinierandika7030 2 ปีที่แล้ว

    අද මම හැදුවා අක්කි.... ඔය විදිහටම ආවා.... හරිම සොෆ්ට් එකට... අද තමයි හරියටම හැදුවේ... මේ කන ගමන් මැසේජ් එක දාන්නේ....❤️❤️❤️🤗🤗 තැන්කියු අක්කි...❤️❤️😘

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว +1

      Thank you nangi…. Godak sathutui mata oyage comment eka dekala 🥰🥰🥰😘😘😘

  • @Rangika-ty3eo
    @Rangika-ty3eo 9 หลายเดือนก่อน

    I tried so many recipes. But didn’t work. This recipe is the best ❤

    • @DushanisDiary
      @DushanisDiary  9 หลายเดือนก่อน +1

      Thank you ❤️

  • @indeewarishashikala7624
    @indeewarishashikala7624 2 ปีที่แล้ว +2

    අනේ අක්කි. ඇත්තටම ඔයාගේ මේ මාළු බනිස් රෙසිපිය නන් ඇත්තටම නියමයි මං හැදුවා මාර ලස්සනට සොෆ්ට් එකට ආවා.. 😘😘😘

  • @sasinimadhushika97
    @sasinimadhushika97 2 ปีที่แล้ว +5

    Ada mama me recipe eka balagena fish bun haduwa hodatama awa…🥰 thank you akka..❤️

  • @rajithanaresh5647
    @rajithanaresh5647 6 หลายเดือนก่อน

    Very nice buns. Can you give me measurements for 500g flour

  • @sarathfernando6634
    @sarathfernando6634 ปีที่แล้ว

    Mamath malu Pan ada ahdua arima rasai oyata godak isthuthi apita mevidiyata kiya denawata

  • @dailymale2934
    @dailymale2934 2 ปีที่แล้ว

    Knead කරන්න dough hook එක පාවිච්චි කරන්න පුලුවන්ද? කොච්චර වේලාවක්ද? Thank you 🧡🌷

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Winadi 10 withara piti hondata ekathu wela dough ekak wenakan ananna, ita passe eliyata aran hondata soft wenakan winadi 5 wage ananna athin

  • @ishuhansini8653
    @ishuhansini8653 3 ปีที่แล้ว +2

    Really yummy.. taste really similar to Sri lankan fish bun..soft too.. And I really want to tell you this is the best That I ever made..thanks Dushani.. God bless you!

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +1

      Thank you so much Ishu for your comment. So kind of you.💕💕💕

    • @romeshmichael1391
      @romeshmichael1391 ปีที่แล้ว

      ❤😮

  • @HerPinterestDreams
    @HerPinterestDreams 2 ปีที่แล้ว

    wow, ❤️ Everything is very clear. Thanks! Im going to try 😍

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      ❤️❤️🥰🥰🥰😘😘

  • @surathiramzee9847
    @surathiramzee9847 2 ปีที่แล้ว

    Thanks sister for the tips and guidance. So sweet the way you explained I will try this recipe. Bye bye. 🌹🌹🌹🌹💕🏡

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Thank you ❣️❣️💞💖💗💘

  • @samanthirajapaksha5538
    @samanthirajapaksha5538 2 ปีที่แล้ว

    Thanks kiyala dnnata pehediliwa

  • @udayachamara8151
    @udayachamara8151 ปีที่แล้ว

    akki💖haduwa hodata awa..eth oven aken eliyta gannkota haiyanne..soft gathiya nhne..ai aa akki ahema wenne

    • @DushanisDiary
      @DushanisDiary  ปีที่แล้ว

      Oya butter gala resi kellakin wahala thibbada?

  • @maheshiweerasekara1984
    @maheshiweerasekara1984 3 ปีที่แล้ว

    Akke oayge vedio aka wediyatama heduwa.et soft un ne. Godak haiyata tebune. E Aida akke.plz reply

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Oya winadi wissama anuwada hondata?

    • @maheshiweerasekara1984
      @maheshiweerasekara1984 3 ปีที่แล้ว

      Ow akke anuwa.awan aka kohomada teyenna ona.national akak teyene akke

    • @sadboy1950
      @sadboy1950 2 ปีที่แล้ว

      මම මාළු පාන් හැදුවා හරි ම සොප්ට් එකට ආවා මම බය හිතුනා ඇලෙන නිසා බනිස් ටික වරදියි කියල හේම උනේ නැහැ හොදට ම තිබුනා මට හරිම සතුටුයි ඔයාට ගොඩක් ස්තුතිය මිස් මට තව පොඩි දෙයක් ඔයාගෙන් දැන ගන්න පුළුවන්ද පාන්පිටි 500 යි 1k ටයි ඊස්ටි කොච්චර දාන්න ඕනෙ ද අනෙක් අවශ්‍ය දේවල් බිත්තර සිනි පිටි කිරි හේම වෙනස් වෙනව මට පොඩිඩක් කියල දෙනවද මිස් ඔයාට කරදරයක් නැත්නම් ඔයාට ජේසු පිහිටයි💖💖💖🌟🎄

  • @MaleeshaSandeepa-sv4nv
    @MaleeshaSandeepa-sv4nv ปีที่แล้ว

    maru akke🎉

  • @ksddpriyadarshanirajapaksh3466
    @ksddpriyadarshanirajapaksh3466 ปีที่แล้ว

    Piti eka rata anala thiyanna barida... Please reply......

  • @hewagenishanthika7903
    @hewagenishanthika7903 2 ปีที่แล้ว

    Piti wenuwata polkiri danna puluwanda

  • @alfreddamayanthy4126
    @alfreddamayanthy4126 2 ปีที่แล้ว

    Very nice yummy fish buns

  • @mohanpieris6101
    @mohanpieris6101 ปีที่แล้ว

    Thanks

  • @lihinimanamperi8727
    @lihinimanamperi8727 2 ปีที่แล้ว

    Me ingredient walin fish bun kiyak hadaganna puluwanda

  • @zeenathurrusdha3587
    @zeenathurrusdha3587 3 หลายเดือนก่อน

    rasa patai😊

  • @pramodyasandamini4973
    @pramodyasandamini4973 2 ปีที่แล้ว

    The best fish bun recipe ♥️👌

  • @kasunsanjeewa8781
    @kasunsanjeewa8781 2 ปีที่แล้ว

    Akka bun eka soft wenne neththe dough1 hariyata enuwe nethi unaamada?🤔🤔🤔

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Ou winaadi 20 ma hondata ananna oni, wathura pramane hariyata manala danna oni. Hondata soft ekata enawa

    • @kasunsanjeewa8781
      @kasunsanjeewa8781 2 ปีที่แล้ว

      thanks Akka🙂

  • @manjulaimesh9461
    @manjulaimesh9461 หลายเดือนก่อน

    6 ට වඩා හදන්නනම් කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනද

  • @lakshanimashlakshanimash4539
    @lakshanimashlakshanimash4539 2 ปีที่แล้ว

    Wow mata harigiya akke😉😉😉

  • @DaiColoriaiSapori
    @DaiColoriaiSapori 3 ปีที่แล้ว +2

    Look delicious 😍😋

  • @suranganiroshandasanayaka3160
    @suranganiroshandasanayaka3160 ปีที่แล้ว

    Nice 👍👍

  • @susanthidiyana653
    @susanthidiyana653 3 ปีที่แล้ว

    Wow

  • @sheltoncostha9714
    @sheltoncostha9714 5 หลายเดือนก่อน

  • @dinithimadushani7399
    @dinithimadushani7399 3 ปีที่แล้ว +1

    Panpiti pakat karapuwa wennama oneda

  • @rachitra100
    @rachitra100 3 ปีที่แล้ว +2

    🔥🔥🔥👌

  • @buddinierandika7030
    @buddinierandika7030 2 ปีที่แล้ว

    විනාඩි කීයක් අවන් එක pre heet කර ගන්න ඕනිද

  • @udulawathierajapakshe5776
    @udulawathierajapakshe5776 2 ปีที่แล้ว

    😍😍😍😍👍

  • @jayathilakejayathilake2831
    @jayathilakejayathilake2831 2 ปีที่แล้ว

    රෑට ඩෝ එක අනලා තියලා උදේට බනිස් හදන්න පුලුවන්ද

  • @m1976nuw
    @m1976nuw 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @uththaraoshani6874
    @uththaraoshani6874 3 ปีที่แล้ว +2

    හොද යීස්ට් brand එකක් කියන්නකෝ 😍

  • @dadkumudu4277
    @dadkumudu4277 2 ปีที่แล้ว

    Butter onimda නංගී

  • @damayanthirenaweerage9731
    @damayanthirenaweerage9731 2 ปีที่แล้ว

    Godak pehediliwa kiyla dunna akki.. oya mamath hadanawa ...adama

  • @sujaniwathupola5529
    @sujaniwathupola5529 ปีที่แล้ว

    Batter onemada

  • @ApealuthKussiya
    @ApealuthKussiya 11 หลายเดือนก่อน

    👍🎉

  • @ronarawithlife9495
    @ronarawithlife9495 2 ปีที่แล้ว

    Oyage oven ekagena apita kiyanna

  • @deneshchminda2666
    @deneshchminda2666 ปีที่แล้ว

    කිරි පිටි වෙනුවට එලකිරි දාන්න බැරිද

  • @shiranimadushika335
    @shiranimadushika335 3 ปีที่แล้ว +1

    😋😍

  • @ishuhansini8653
    @ishuhansini8653 3 ปีที่แล้ว +1

    Kibula banis hadana vidihath dennako…

  • @rashmihansika2060
    @rashmihansika2060 ปีที่แล้ว

    Ane akki mm hadpu malu pan wala meda poddk pelila ne,ai akke ahema wenna

    • @DushanisDiary
      @DushanisDiary  ปีที่แล้ว

      Dough eka anila madi unamath ehema wenawa

  • @madushan6365
    @madushan6365 6 หลายเดือนก่อน

    Fresh milk ganna barida kiri piti wenuwata

    • @DushanisDiary
      @DushanisDiary  6 หลายเดือนก่อน

      Puluwan 👍

    • @madushan6365
      @madushan6365 6 หลายเดือนก่อน

      @@DushanisDiary thanks a lot

  • @mohamadijas6973
    @mohamadijas6973 2 ปีที่แล้ว

    අක්කි බටර් වෙනුවට තෙල් ගන්න බැරිද

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Kamak ne thel danna, margarine dannath puluwan

  • @isharahasinthara7491
    @isharahasinthara7491 2 ปีที่แล้ว

    aKke ovan ekata danna kalin ovan eka freeheat karanna onida

  • @kanchanarathnayake7252
    @kanchanarathnayake7252 2 ปีที่แล้ว

    අදම හදන්නගන්නවා කියලා දුන්නා සරලව

  • @KumuduniRanthilaka-je8zy
    @KumuduniRanthilaka-je8zy 6 หลายเดือนก่อน

    Unu wathurinda ,all wathurinda Ananne....

  • @ranasinhagepremachandra794
    @ranasinhagepremachandra794 3 ปีที่แล้ว

    Akka donuts hadana widiya kiyala dannako

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +1

      Channel eke man recipe eka dala thiyanawa nangi. Me widiyata hadanna harima rasai. Mama podi ayata nitharama hadala denawa
      th-cam.com/video/ty1VZtpt7Bs/w-d-xo.html

  • @udayachamara8151
    @udayachamara8151 ปีที่แล้ว

    Beak wela wadi unamda..hai wenne.soft gathiya nha🥺🥺

    • @DushanisDiary
      @DushanisDiary  ปีที่แล้ว

      Video eke widiyata hondata ananna oni, ethakota waradinne ne

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @_Chanudi_Nimhara_26
    @_Chanudi_Nimhara_26 3 ปีที่แล้ว

    😍

  • @sandunikarunathilake9937
    @sandunikarunathilake9937 3 ปีที่แล้ว

    Mekata biththara nathuwa hadanna baroda?

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Ou awulak ne, wathura wedipura meaa hadi 2 withara danna thawa

  • @desamanrathnayake2049
    @desamanrathnayake2049 3 หลายเดือนก่อน

  • @sandusandu3629
    @sandusandu3629 2 ปีที่แล้ว

    මාලු පාන් එකේ අඩිය සේරම කලු පාට උනා 😭 අවන් එකේ උඩ යට එලිමට් 2කම දාන් ඕනිද

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว +1

      Ou dekama danna, yata rasne wedi wenna athi

  • @R-Malshi
    @R-Malshi 3 ปีที่แล้ว

    Neyami👌👌👌👌

  • @dineshaperera1112
    @dineshaperera1112 2 ปีที่แล้ว

    Kiri piti nathiwa kamak nadda

  • @sanmatiewalker6395
    @sanmatiewalker6395 2 ปีที่แล้ว

    Need English subtitles to understand video

  • @noricokaushalya
    @noricokaushalya 3 ปีที่แล้ว +1

    Kiripiti nane me dawaswala.nathuwa hadanna barida

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Ehenam kiripiti noda freshmilk 100ml danna, wathura noda.. eken thamai honda kiri rasak enne
      Fresh milkith nethinam noda hadanna awulak ne, kiri rasa tikak adu wei 😊

    • @noricokaushalya
      @noricokaushalya 3 ปีที่แล้ว

      @@DushanisDiary thank u so much

    • @ApeMSKitchen
      @ApeMSKitchen 3 ปีที่แล้ว +1

      What an incredible food artist you are. You are a wonderful chef! Excellent upload and delicious recipe

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Thank you so much for your lovely comment.. it means so much to me💕

    • @pushpagoonetilleke621
      @pushpagoonetilleke621 3 ปีที่แล้ว +1

      කොහොමද පාන් 12 ක් හැදුවේ?

  • @sadboy1950
    @sadboy1950 2 ปีที่แล้ว

    මම මිස් කියන ප්‍රමානයට හැම දේම දැම්මා නමු ඩො එක දිය ගතිය වැඩි වුනා බෝල හදා ගන්න බැරි තරමට අතේ හරියට ඇලෙන්න ගත්තා මට මේ කට මොනව හරි කියන්න මිස් ඔයාට ඡේසු පිහිටයි

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Piti chuttak dala kalawam karanna hodata, tikak wela anandi hodata soft wela alena gathiya adu wenawa

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Atheth hodata piti tikak ga ganna

    • @sadboy1950
      @sadboy1950 2 ปีที่แล้ว +1

      @@DushanisDiary miss WhatsApp inawada

    • @sadboy1950
      @sadboy1950 2 ปีที่แล้ว

      @@DushanisDiary Thank miss oya Hari hodai kiyapu gaman Ripley ewanawa oyata thawa widiyo karannne miss MN oyage TH-cam channel eke subscribe Kala lassanai pahadili . Miss muna pennan video danneko . Jesu Pihitai

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว

    දැන් බේකරි වල් තියෙන්නේ මාලු පාන් නෙවෙයි අල ලූනූ පාන් 🤣🤣🤣🤣

  • @suramyadunusinghe557
    @suramyadunusinghe557 2 หลายเดือนก่อน

    Hho

  • @dineshaperera1112
    @dineshaperera1112 2 ปีที่แล้ว

    Kiripiti nathnam mokada karanne

  • @sagarikapriyangali780
    @sagarikapriyangali780 2 ปีที่แล้ว

    Mata oyage number eka ewanna

  • @legolaslee2098
    @legolaslee2098 2 ปีที่แล้ว

    "Gannava" "gannava" "gannava" "gannava".. 100 paarakata vadiya kiuva 🤣🤣🤣