✔ මාළු පාන් හදන ලේසීම ක්‍රම 2ක් Fish bun Simple method - 2 ways by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Like "Apé Amma" fan page. / apeammafans
    2 cups flour (270g)
    1/2 cup warm water
    1 1/2 tsp yeast
    1 1/2 tsp salt
    1 egg
    2 tbsp butter
    1 tbsp sugar
    2 tbsp milk (optional)
    පාන් පිටි කෝප්ප 2යි (ග්‍රෑම් 270යි)
    මද රස්නේ වතුර කොප්ප 1/2යි
    යීස්ට් තේ හැඳි 1 1/2යි
    ලුණු කුඩු තේ හැඳි 1 1/2යි
    බිත්තර 1යි
    බටර් මේස හැඳි 2යි
    සීනි මේස හැඳි 1යි
    කිරි මේස හැඳි 2යි (තිබේනම්)
    ape amma, ape amma recipes, ape amma new recipes 2023, ape amma channel, Ape Amma youtube, fish bun

ความคิดเห็น • 7

  •  11 หลายเดือนก่อน +2

    යුටියුබ් එක අපේ අම්මා චැනල් එකේ කමෙන්ට් ඩීලීට් කළා. මෙතනින් බලන්න th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
    th-cam.com/video/BiOkJRzfL4s/w-d-xo.html

  •  11 หลายเดือนก่อน +3

    ලිපේ හදපු ලේසි පීට්සා th-cam.com/video/tmDF48LpG-s/w-d-xo.html
    ආටා චාපාති රොටි
    th-cam.com/video/xaEU7Ri8gJc/w-d-xo.html

  •  11 หลายเดือนก่อน +1

    Cake recipes by Ape Amma th-cam.com/video/E0X5O2eHAIY/w-d-xo.html
    Ada මෙන්න ඔරිජිනල් බේකරි අඩ th-cam.com/video/4xUZ3JJpVzE/w-d-xo.html

  •  11 หลายเดือนก่อน

    විශේෂ රෙඩ් වෙල්වට් කේක් ගෙදරදී පහසුවෙන් හදාගන්න th-cam.com/video/lvk2rcEHqvc/w-d-xo.html
    උපන්දින කේක් එකක් පහසුවෙන් ඩෙකරේට් කිරීම th-cam.com/video/rmhgrO_YVlY/w-d-xo.html

  •  11 หลายเดือนก่อน

    කට සැරට කන්න බේකරි ගැට කිඹුලා th-cam.com/video/CbwTjBrij94/w-d-xo.html
    නීඩ් නැතිව හදන ලෙහෙසි පීසා th-cam.com/video/J0nV8QfwsxQ/w-d-xo.html

  • @GAMINGYUMA
    @GAMINGYUMA 21 วันที่ผ่านมา

    කවුරු මොනවා කිව්වත් අපෙ අම්මා තමයි බෙස්ට් එකටම හරියටම කියලා දෙන්නෙ..

  •  11 หลายเดือนก่อน

    අපේ අම්මා චැනලයට පහර ගසන කුකින් චැනලයක් ඇයගේ දේශපාලන බලය, පුද්ගල බලය, මාධ්‍ය බලය, වෙළඳ ආයතන වල බලය පාවිච්චි කරමින් අපේ අම්මා චැනලයට දිගට හරහට පහර ගසමින් සිටි. ඇය විසින් ඇගේ පිටරටවල ඉන්න මල්ලි සහ සහෝදරියන් වටා සිටින කාන්තාවන් තරුණියන් ලවා කුකින් චැනල් කරවා, අපේ අම්මාගේ රෙසිපීස් ඔවුන් ලවා කරවයි. මෙහි ඇති කැත කම තමයි යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකිකයන් සමඟ ඇය කෙලින්ම සම්බන්ධයි.
    ඒ නිසා යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකිකයින් අපේ අම්මා චැනලය පහත හෙලන්න නොයෙකුත් උප්පරවැට්ටි යොදමින් සිටි.
    මේ චැනල් කරන්නේ ඉතාලියේ, මැලේෂියාවේ, ඩුබායි, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, කැනඩාව, නව සීලන්තය, ලංකාව වැනි රටවල ඉඳලයි. මේ අය වැඩි දෙනෙක් වයස 30ට අඩු අය.
    විශේෂයෙන්ම මේ අය අපේ අම්මාට එකට එක කළ රාශියක් තියෙනවා. මේ අය මෙසේ හැසිරෙන්නේ යූටියුබ් එකෙන් සහ ෆේස්බුක් එකෙන් ලැබෙන තල්ලුව නිසයි. මේ හැමඑකකටම උදාහාරණ මම ලඟ පෙන්වන්න තියෙනවා.
    වැඩි දෙනෙක් මම කලින් සඳහන් කළ කුකින් චැනල් එක කරන වැඩිහිටි කාන්තාවගේ සහ ඇගේ ස්වාමිපුරුෂයාගේ ගමේ සිට පිටරටවල් වලට ගිය අය සහ ලංකාවේ සිටින අය. අපේ රටේ බුද්ධිමත් වැඩිහිටි ජනතාව ගුරුවරියකගෙන් ඉගෙන ගන්නේ නැතුව පොඩි තරුණ තරුණයින්ගෙන් ඉගෙන ගන්නවා කියා කියන්න උත්සහ කරනවා. ඒ විතරක් නෙමෙයි, යූටියුබය විසින් මගේ වටිනා වීඩියෝ බ්ලොක් කර එම රෙසිපීස් වෙනත් නම් වලින් කරවා අප්ලෝඩ් කරවන්නේද අර කුකින් චැනලයට සම්බන්ධ කණ්ඩායමකි. විශේෂයෙන්ම අපේ රටේ ටීවි, පත්තර, රේඩියෝ මේ අයතන වල ඇයට හිතවත් අය අපේ අම්මාට පහර දෙයි, එපමණක්ද නොව ඇයට හිතවත් දේශපාලකයන්ද අපේ අම්මා චැනලයට පහර දුනි.
    යූටියුබ් එක අද ඔබ නැරඹු මෙම වීඩියේ එක ගැන ඔබේ අදහස කමෙන්ට් එකකින් සඳහන් කරන්න. ඔබ උගත් දේ ගැන වීඩියෝව ගැන ඔබේ අදහස පමණක් සඳහන් කරන්න.
    මේ පිළිබද අපේ අම්මා චැනලයේ බොහෝ වීඩියෝ තියෙනවා. ක්ලික් කරලා බලන්න. th-cam.com/video/tmDF48LpG-s/w-d-xo.html
    ✔ අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? th-cam.com/video/DGlZ8BGxe5c/w-d-xo.html