Dear Chef Shani, I’ve tried many of your recipes and they’ve always turned out great. Thank you. Today I tried making these fish buns. They tasted great but all came out split in the oven. What do you think I did wrong? Did I let the dough rise for too long? I would greatly appreciate if you would help me to get it right as this is something my family love eating. Thanks again.
Could be a few reasons 1 oven is too hot 2. The dough is not proven properly. 3 should not expose too much to the air before Bake. ( need to cover) 4 too dry dough ❤️
Hi dear chef Shani , I made fish buns using your recipe ,1st time in my life, that's so great 👍 very nice , perfect Thanks so n wish you all the best ❤
Your recipes always turn out great. You are amazing chef and I love watching your videos. Thank you for sharing.♥️🥰👍
My pleasure 😊 as always..
හොඳට කියලා දෙනවා .ස්තූති
@@mangalikagunetthi9350 💐🥰
හරිම පැහැදිළියි
මට දැන් ගන්න ඕන
මට කිසිම කිරි වර්ගයක් කන්න බෑ
පොඩි පෙත්තක් තියෙනවා කෑවට පස්සෙ බොන්න නමුත් මම කැමති නෑ ඒ පෙත්ත ගන්න
කිරි වර්ග mix කරන් නැතිව
හදා ගන්න බැරිද
ඕට්ස් කිරි දැම්මාට
කමක් නැද්ද
@@cookingwithchefshani thank
අනේ චෙෆ් ඔයා කියාදුන්න ව්දිහට මාත් මාළු පාන් හැදුවා හරිම රසට සොෆ්ට් එකට තිබුන කඩේ වගේම ලස්සනට ආව ඉතින් ගොඩක් ඉස්තූති ඔයාට මේ වගේ සරලව කියාදුන්න එකට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️
හරිම පැහැදිලි.කරනව. මට නම් හිතෙන්නේ දුව ඔයාට ගැලපෙන්නේ.චෙෆ් ට වඩාම සුදුසු.ටීචින් ...❤,🌹🌹🌹🌹🌻👍😍
කෑම හදන්න පැහැදිලිව කියලා දෙන චැනල් එකක්.අක්කගෙන් බලල පලවෙනි වතාවට කිඹුල බනිස් හැදුවා නියමෙට ආවා මේකත් හදනවා අනිවාර්යයෙන්ම thank you ❤️❤️❤️
Bohoma isthuthi nangi 🥰
තුන් හතර වතාවක් හදලා හරියටම අවෙ නැතිව අත ඇරලා දාල ඉදලා අද මේක බලලා හැදුවා . ඇත්තටම සුපිරියටම ආව. මාර සතුටුයි
💜❤️
හැදුවේ නැතත් අනිවාර්යෙන් ඔයාගේ වීඩියෝ බලනවා කියල දෙන ඒවා හරි හරි වටිනවා පැහැදිලිව කියලා දෙනවා ඔයාට ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි මම priyanthi කුවෙට් වලින්
Bohom sthuthi..
මම කීපවරක් හදල තියනව මාලුපාන් නොයෙකුත් රෙසිපි වලට. රසටතිබුනට මෙවර ඔයාගෙ රෙසිපි එකෙන් තමයි සොෆ්ට් එකටම ආවෙ. කියපු විදිහටම හැදුව. Excellent . ස්තූතියි.
I also 👏
හදන්න ආස හිතෙන විදියට කියලා දුන්නා. බොහොම ස්තූතියි 💕💕🥰
හරිම ආසාවෙන් බැලුවා . හොඳින් කියලා දුන්නා බොහොම ස්තුතියි මම හැදුවා .ඔබ තුමිය කියලා දුන්න විදියටම ආවා.හරිම සතුටු යි .
අනේ මම මේක හදල සතියක් විතර උනා. මට එකක් දාන්න අමතක උනා. ඇතත්ටම කඩෙන් ගන්නවටත් වඩා රසටම soft එකටම තිබුනා. කොහොමත් මම baking recipe එකක් try කරනව නම් ඔයාගෙ එකක් විතරයි කරන්නෙ. Thank you. 😊
හරිම hoaha නිහතමානී kenek පැහැදිලිව kiyadenawa ඔබට theruwan saranai
Bohoma isthuthi ❤️
අනේ ඇත්තටම Chef Shaniiiiii
ඔයාගෙ රෙසිපි හොඳයි රෙසිපි නම් කොහොමත් හොඳයිනෙ වැඩේ තියන්නෙ ඔයා හැමදේම කියනවනෙ බෑ කියල නොකර හිටිය දේවල් ලස්සනට හදා ගන්නව දැන් විශේෂයෙන්ම බේකරි කෑම වලදි පොඩි දේවල් වලින් ලොකු වෙනසක් වෙනව ඒව හරියට කියල නොදුන්නොත් වරදිනව බොහොම ස්තුතියි හැමදේම හරියටම කියල දෙනවට ♥️💙💛🧡💗❤️🩹💓❤️💚💝💌💘🥰🥰
Bohoma sthuthi ♥️
Hemadama නිවැරදිව කියා දෙනව ගොඩක් ස්තුතියි අක්කි
මම හැදුවා මේක බලලා, හරියටම රසට ආවා, Thank you so much akke❤
ඔන්න මම අද හැදුවා මාර soft thank you 😊 💖
Me recepy ekanam aththatama maru. Harima rasai soft ekata awa. Wena hadapu ekama vidiyakinwath echchara rasata awe na. Thank you dr..❤❤❤❤
මම අද තමයි මේ recipe එක විදිහට හැදුවේ ...හරිම රසට ලස්සනට හැදුවේ ඔබ තුමිය ගෙ සරල පැහැදිලි කිරීම නිසා ..බොහොම ස්තුතියි ඔබට .❤️🌹🥰
නියමෙට පැහැදිලි කරනවා.
මමත් මගදී හදනවා. ස්තූතියි.
හරිම පැහැදිලියි ❤️thank you!!!
Amma niyamai akke....kalin waradhuna nisa aye hadhuwe Na.aththamai oyage recipe baya nathuwa hadanawa... thanks again akke
Thank you 😊
Harima pahadiliwa kiya dunna.sthuthi obsthumiyata. 🌹❤️
❤️
පැහැදිලිව කියලා දුන්නට ස්තූතියි ඔයාට...
මං හැදුවා මිස් නියමෙට තිබුනා හරිම ලස්සනයි හරිම රසයි ගොඩක් ස්තුතියි මිස්
👍❤️❤️
Akka me comment eka daddi vedio ekata 2years...first time hariyatama fish ban haduwe ada .e oya nisa...thanks akka❤
thanks mama try kara godak hodatama awa malupan. very nice . thank you
Awesome 👌
Ada thamai hariyatama awe.hoda soft ekata thibba
Thankyou chef ❤️❤️
ඉතාම වැදගත්ම දේ තමයි ඔයා ටින් මාලු වලයි සැමන් වලයි වෙනස පහදා දීම. අෙප් මුලු රටම ටින්මාලුවලට කියන්නේ සැමන් කියලා. එ්ගැන පහදාදීම ගැන ඔයාට ස්තුතී. මාලු පාන් හදන හැටි කියාදීමත් ඉතා පැහැදිලියි.
Oya hari..bohoma sthuthi ❤️
Hi Shani, I made this today and the recipe was perfect. The dough was soo soft and the malu pan tasted so good. Thanks so much 😊💕
thanks miss oyata matadan godak sathutin oyage pahadili kireema. Gana
හදන්න ආස කෑමක්.... එකම පාරයි හැදුවෙ සොෆ්ට් මදි උන නිසාආයෙ හැදුවෙ නෑ.... මේ විදියට හදන්නම්.... ගොඩාක් ස්තූති අක්කා ..💖💖💐💐
Hadala matath kiyannako..
Man eye heduwa me recipe ekama aran....meeta kalin heduwata soft ne bun.....hariyatama 12k heduwa rasata tibuna....man oyage recipe godak baya nethuwa try karano....waradinneti bawa dannawa....bohoma sthuthi akka mehema pehediliwa uganwanawata....harima sathutui ithin ❤❤😊😊
Thanks for sharing.
Thanks oyta asa hitena widiyata kiyala dena nisa
Hi .....could u pls tell me where I can get the pestle and mortar that u use...is it available in sri lanka...it's a very handy gadget
මම අද තමයි ඔයාගෙ විදිහට මාලු පාන් හැදුවෙ. ෂා .. නියමෙටම ආවා. ඔයාට ගොඩක් ස්තුතියි අපි දන්නැති ඒවා කියාදෙනවට. ❤❤❤
Oyage videos godak hodai.recipy waradinne ne.thanks akka.thawath me wage videos karanna.👍❤️❤️❤️
Mamath hadala baluwa kade wagema soft ekata awa, godak sthuthi
Thanks mata roes පාන් හදන හැටි දැනගන්නට කැමති
Thank you duwa budu Saranai 🙏🙏🙏
Man iye heduwa.maarama soft ekata awa. 500g walin bun 12k heduwa.thank you so much.man dan digatama balanne oyage recipes witharai.langadi thamai oyage channel eka dekke dear. Onema bun wargayak අදාල shape ekata hadala fridge eke thiyala udeta bake karanna puluwanda kiyannako.
Ow samanyayen awlak wenne na..
Pehediliwa kiyala denawa godaaak
Thank
නියමයි හොදටම කියලා දෙනවා thank you 😊
Oyage video okkoma balanawa.e Hama 1kma apita wadagat.tnx god bless u ❤️.
Thanks....chef oya hodhata pahadiliwa kiyala denawa.mamath haduwa hodhata awa.👍👍👍
ගොඩක් ස්තුතියි මිස් ඔබ තුමිය හරිම ලස්සනට පැහැදිලි කරනවා ගොඩක් ස්තුතියි බුදු සරණයි මිස් ඔබ තුමියට🤗😍🙏🙏🙏
Bohoma sthuthi 🥰
Thank you. Chef I will try on Sunday
Great recipe Shani .. made super soft fush bun. Thank you
My pleasure 😊
Supiri harima rasai. Saralawa kiyadenawa. Hadanna harima pahasui. Godak pin. Theruwansarani!
Bohoma sthuthi obata ❤️
Malupan api haduwa. Harima rasai. Godak pin. Theruwansaranin
වීඩියෝ එකනම් ගොඩම් කල් එකක් තමා.ඒත් මන් අද මේ රෙසිපි එක හැදුවා...අදමයි හැදුවේ කඩේ ඒවට වඩා රසට ආව....බොහොම ස්තූතියි
@@chalmirajapaksha454 🥰
Thank U shani. Niyametama awa me recipy ekata haduwahama. Thanku somuch. Venadata awe hiyata.
හැදුවා හරියටම ආවා හරිම රසයි.හැමොම ආසාවෙන් කැවා .
Wow super sonic fantastic👌 recipe 🙏 Thank U so much Chef for Ur real method how to make Fish buns . ගොඩාක් pin 🙏 👌👍🤩🤗❤
Thank you so much 👍
Tnk u so much
Dannati godak dewal danagatta Thank you Chef try kranwa hriyatama hanna 🌺🌺
I have made Malu pane from other recipes but this is the best it is very soft & nice
Thanks for sharing
from California USA
ඔයා කියන විදිහට හැදුවම හරියටම එනවා.මං බනිස් හැදුවා හරියටම ආවා.කේක් එකත් ලස්සනට ආවා.ගොඩක් පින් ඔයාට .මගේ බබාලට මං හැමදේම ගෙදර හදලා දෙන්නෙ.එයාලා ආසාවෙන් කනවා.
Ow math me recipe hdanwa. පළවෙනි parata heduwath waradinne ne
Thanks very well explained I will try making fish buns God bless
Ane .දුව .mama.oyag.video .nitarama..balanwa .harima .padili .budusarani .දුව
Bohoma sthuthi obata ❤
Ammoo akki..oya nam marai..ඔයා හදන කෑම හරිම පිළිවෙලට ..ලස්සනට හදනවා..බුදු සරණයි ..ආසයි..
Thank you..
හොඳින් කියලා දුන්නා බොහොම ස්තුතියි ඔබ තුමියට
Chef මම් මෙච්චර දවසක් එක එක චැනල් බලලා මාලුපාන් හැදුවා.ඒත් ඒ කියන විදිහටම හැදුවත් ගොඩක් හයිය වුනා.ඒත් අද මම් chef කියා දෙන විදිහට හැදුවා.හොද සොෆ්ට් රස මාලුපාන් එකක් හදාගන්න මට පුලුවන් වුනා.ගොඩාක් ස්තුතියි chef. ❤️
නියමයි 👏 එච්චරයි වෙන්න ඕනෙ..🥰💐
Your hints and tips while you do your video is very good. Please let me know whether I could use the dough hook of a hand mixer to prepare the dough
Yes you can..
Thank you for the prompt reply
Mama recipe follow kare hodatama awa malu pan bohoma isthuthi
අනේ මමත් කලින් හදල සොෆ්ට් මදි නිසා එපා උනා. මේක දැක්කම ආසා හිතුනා හදන්න ඕනි ආයේ. බොහොම ස්තූතියි ❤️❤️❤️
Iwaseemen aye hadala balannako..😍
මාලු පාන් හරිම සොෆ්ට් එකට ආවා,. බොහොම ස්තූතියි ඔයාට
Thank you miss..hadanawa aniwaryen..yeast suwada heduwahama enawada miss?man gedara pan heduwa,kanna be,yeast gadai
Na poddakwath na..👍💐
Wow super fantastic yummy recipe Thank U so much Chef for ur great very useful video 🙏👌👍🤩😋🤗
Most welcome 😊
,chef. Mama oven ekak ganna one ane pleas hoda brand ekkak kiyanna puluwanda?
Can u please tell how to bake the buns without a oven.thank you. Your recipes are great
Sure, I have many requests. Hope to do one soon..
Pahadili recepi ekak dunnata thanks..
හරිම ශෝක් අනේ.ඔබට බොහොම ස්තූතියි 🙏🙏👍👍😀❤❤❤❤
🥰
ඉතා වටිනවා. ඔබට බොහොම ස්තුතිය්
❤️
Thanks dear . Explained very clearly. Pls make a faluda and need the recipe.
Will upload soon
Mehema hadala fige eke dawas kiyak thiyanna puluwanda mis
Ada හවස හැදුවා .kiyala දුන්නට thanks .
හරි සරලයි හරියටම හරි මේ රෙසිපි හොදට එනව
Godak hodata kiyala denawa. Thank you
Godsk .vatina video ekal
Kthanks
හොඳට කියල දුන්නා ..🥰 Thank you.
💐
Dear Chef Shani,
I’ve tried many of your recipes and they’ve always turned out great. Thank you. Today I tried making these fish buns. They tasted great but all came out split in the oven. What do you think I did wrong? Did I let the dough rise for too long?
I would greatly appreciate if you would help me to get it right as this is something my family love eating. Thanks again.
Could be a few reasons
1 oven is too hot
2. The dough is not proven properly.
3 should not expose too much to the air before Bake. ( need to cover)
4 too dry dough
❤️
@@cookingwithchefshani Thank you for the prompt reply. I’ll bear that in mind. Much appreciated.
Best recipe. I made in the morning. Very soft & yummy 😋 Thank you so much ❤❤❤
Thank you Chef for your clarity in explanation. Could you pls show how to make Chicken pies?
Harima pahadiliy thankyou so much
සරලයි. සුන්දරයි.
ගොඩක් ස්තුතියි මිස්🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹👍👍👍හදල කියන්නම්
💐
@@cookingwithchefshani msdu
Many thanks for explaining canned fish & Salmon.
My Pleasure..❤
Godak istutiy harma padiliwa kiyala danawa 👌🙏❤️
Hi dear chef Shani ,
I made fish buns using your recipe ,1st time in my life, that's so great 👍 very nice , perfect
Thanks so n wish you all the best ❤
මාත් මාලු බනිස් හැදුවා.රසට ලස්සනට ආවා ගොඩක් ස්තුතියි
Piti 500g kiyak hadanna puluwanda
Excallent explanation!! Thanks soo much..u are great chef..👍
Thank you brother 💐
Thanks chef shani l made fish buns today your recipe is superb
My pleasure 😊
Pitza th hadamu..oya godak saralawa kiyala denawata❤❤❤🙏
හරි සරලයි..බොහොම ස්තුතියි..චෙෆ්...😋😋😋😋
Excellent recipe ... very soft fish buns. Thank you. Good luck🙏🙏
Perfact buns chef. Salt avasanade da add karane
Ow hungak welawata..❤️
Hodata kiya denawa, vistharathmakawa , 🌹
🌹
Thank you
Very much for the recipe darling b s
Great Recipes thank you so much.
ගොඩක් ස්තූතියි මිස්. හොඳට කියලා දුන්නා... 😘😘😘
💐
❤ Thank you for your recipes
Chef ur recipes are clearly explained . You are a amazing chef.👍👍👍👍👍
හරිම සෝක් නංගී හොඳට කියලා දෙනවා
Honda lassanata bake wela tiyenawa
Miss dara lipe hadaganna puluwagda