ඔබගේ ගෙවත්තට ගැලපෙන සුපිරි Smart කුකුළු නිවාසය🐓🐥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2023
  • Country chickens are all native domesticated fowl that are bred by local farmers on a small-scale basis in natural environments - without much interference from farmers.

ความคิดเห็น • 82

  • @dumindawijesinghe8235
    @dumindawijesinghe8235 8 หลายเดือนก่อน +22

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම් ඉතාම හොඳයි කිසිම කලබලයක් නෑ නියමෙට වැඩසටහන ඉදිරිපත් කරනවා. සෑහෙන දැනුමක් ලැබුණා ස්තූතියි

    • @Agri_Link
      @Agri_Link  8 หลายเดือนก่อน +3

      Thanks, wadipura yaluwanta kiyala, subscribe karawanne

    • @jayasirimohottiarachige7497
      @jayasirimohottiarachige7497 2 หลายเดือนก่อน

      ​@@Agri_Link1ajaa
      16:51

    • @user-ql7du1eu7h
      @user-ql7du1eu7h 16 วันที่ผ่านมา

      ගෙදර ඉස්සරහ කුකුල් කුඩුවක් හැදුනට කම් නැද්ද

  • @luxmanfernando
    @luxmanfernando 2 หลายเดือนก่อน +2

    වැඩසටහාන මෙහේයවන කෙනත්..කුකුල් කොටුව අයිති මහාත්මයත් අපිට හොදට පැදිලි කිරීම කලා ඔබට ගොඩාක් ස්තූතියි ..ජයවේවා!!

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Thanks ,subcribe and share please

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 8 หลายเดือนก่อน +6

    ඉතා හොඳයි ඔබගේ ප්‍රශ්න ඇසීම පැහැදිලි කර දීමත් තෙරුවන් සරණයි

  • @dayawathikarunanayaka8956
    @dayawathikarunanayaka8956 8 หลายเดือนก่อน +5

    හරිම හොද වැඩ සටහනක් මගෙත් බලාපොරොත්තු ව ඒකමයි..

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 8 หลายเดือนก่อน +10

    හරිම ධනාත්මක වැඩසටහනක්. පෙන්ශන් ගන්න ඉන්න මට හොඳ අදහසක්.

  • @amalperera3074
    @amalperera3074 8 หลายเดือนก่อน +7

    ගොඩක් හොද වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 5 หลายเดือนก่อน

    වැදගත්ම විඩියෝ දැනුවත් කිරිම වැදගත්

  • @thilinakumara9144
    @thilinakumara9144 8 หลายเดือนก่อน +2

    Godak වටිනවා ...thanks ..obetumata...❤️❤️👍👍👍👍

  • @oshadapiumal7722
    @oshadapiumal7722 6 หลายเดือนก่อน

    ඉතාමත් හොදයි. 👍👍👍

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika 8 หลายเดือนก่อน

    සුපිරි

  • @rupunkumara143
    @rupunkumara143 8 หลายเดือนก่อน +1

    Supiri

  • @ranjithupul1618
    @ranjithupul1618 2 หลายเดือนก่อน

    හොද වැඩ ස‍ටහනක්

  • @manelpathiranage1454
    @manelpathiranage1454 8 หลายเดือนก่อน

    Niyamai appa.

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala 8 หลายเดือนก่อน +1

    Encouraging and Informative. Good job, keep up the good work.

    • @Agri_Link
      @Agri_Link  8 หลายเดือนก่อน +1

      Thank you! Will do!

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 8 หลายเดือนก่อน

    Great work

    • @Agri_Link
      @Agri_Link  8 หลายเดือนก่อน

      Thank you! Cheers!

  • @CharukaNipun-nr4nq
    @CharukaNipun-nr4nq หลายเดือนก่อน

    Mamath hadanda asai visthara tikak kiyanda puluwanda

  • @pubudubandara9492
    @pubudubandara9492 6 หลายเดือนก่อน

    Therum ganna puluwan vidihata hoda pahadili kirimak

  • @user-yg4lw7vm3m
    @user-yg4lw7vm3m 8 หลายเดือนก่อน +1

    Kukulange mala paha wisa nisa gewal wala ayta ahitakara nedda

  • @user-ei4ch9um6i
    @user-ei4ch9um6i 8 หลายเดือนก่อน

    Supiri😊

    • @Agri_Link
      @Agri_Link  8 หลายเดือนก่อน

      Subcribe all please

  • @dushyanthagunathilaka2761
    @dushyanthagunathilaka2761 8 หลายเดือนก่อน

    Brahma chicken gena video ekak karanna puluwannam

  • @Abhi_Liyanage
    @Abhi_Liyanage หลายเดือนก่อน

    ගොඩක් වැදගත් ස්තූතියි

    • @Agri_Link
      @Agri_Link  หลายเดือนก่อน

      Subcribe and share with your sociaty

    • @Agri_Link
      @Agri_Link  หลายเดือนก่อน

      Subcribe and share with your sociaty ,in order to know about please

  • @samadhisandaruwani2000
    @samadhisandaruwani2000 8 หลายเดือนก่อน +3

    Your hardwork appreciated ❤

    • @Agri_Link
      @Agri_Link  8 หลายเดือนก่อน

      Thank you so much 😀

  • @thejaherath9665
    @thejaherath9665 8 หลายเดือนก่อน

    Rata diyunu karannna nam nishpadanaya kala yuthumai.

  • @amaliamali5799
    @amaliamali5799 8 หลายเดือนก่อน

    Mata..kalukun..pereme..sattuennawa...vekunanna..ona..ayakeyanna..

  • @user-wf4hm8vs8o
    @user-wf4hm8vs8o 6 หลายเดือนก่อน

    😊😊

  • @withpurna847
    @withpurna847 8 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳයි.මමත් හදනවා කුකුළන්. ලංකාවේ නම් නෙවෙයි.

    • @Agri_Link
      @Agri_Link  8 หลายเดือนก่อน

      Good

  • @SLDanux
    @SLDanux 8 หลายเดือนก่อน

    කුකුල් පාලනයෙ තියෙන මුගටි කරදරෙට විසදුම් නැද්ද

  • @uddikadisanayaka3927
    @uddikadisanayaka3927 3 หลายเดือนก่อน

    thanks mahathaya

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      සබ්ක්‍රයිබ් කරලා වැඩි දෙනෙක් අතර ශෙයා කරන්න එතකොට වැඩි දෙනෙකුට බලන්න පුළුවන්

  • @mohamedyoosuf3326
    @mohamedyoosuf3326 8 หลายเดือนก่อน

  • @sriyanis-hb6hx
    @sriyanis-hb6hx 7 หลายเดือนก่อน

    Ane kochara hodada mamath kawadawath masata denna

  • @syanesyane9015
    @syanesyane9015 2 หลายเดือนก่อน

    සතුටුයි අපට අවශ්‍ය දැනුම ලබා දී ම ට ස්තුතියි

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Subcribe and share please

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 5 หลายเดือนก่อน

    කලුපාට කිකිලියො 2ක් මිලදී ගන්න පුළුවන් ද ?
    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 24 วันที่ผ่านมา

    ලී රෝද ටිකක් හයි කරානම් තල්ලු කරගෙන යන්න පුලුවන්..

  • @RohanMadusanka-bi2qk
    @RohanMadusanka-bi2qk 8 หลายเดือนก่อน +1

    නයි පොලො0ගු එනවටත් විකල්පයක වැඩ සටහනක් කලොත් මොකද සමහරක් බයයි උරගයින් ගෙවල් අවට පරිසරයට මෙම සතුන් එනවට කුකුල් කොටුව හදන අයට ඒකට විකල්පයක් කියන්න

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 8 หลายเดือนก่อน

    😊😊😊😊

    • @Agri_Link
      @Agri_Link  8 หลายเดือนก่อน

      requesting from all to subcribe ,Those who are seeing this video

  • @jayampathythissera6201
    @jayampathythissera6201 8 หลายเดือนก่อน

    Excellent work thanks

    • @Agri_Link
      @Agri_Link  8 หลายเดือนก่อน

      Thank you too!

    • @Agri_Link
      @Agri_Link  8 หลายเดือนก่อน

      More subscribe are needed

    • @kasunsameera-gi6lf
      @kasunsameera-gi6lf 8 หลายเดือนก่อน

      Negat neck සතුන්ගේ ගැහැනු පිරිමි වෙනස හොයන්න කොමද මාස 4

    • @kasunsameera-gi6lf
      @kasunsameera-gi6lf 8 หลายเดือนก่อน

      Negat neck සතුන්ගේ ගැහැනු පිරිමි වෙනස හොයන්න කොමද මාස 4

    • @dhammikagunawardena9412
      @dhammikagunawardena9412 7 หลายเดือนก่อน

      Thanks. Excellent presentation

  • @user-wf4hm8vs8o
    @user-wf4hm8vs8o 6 หลายเดือนก่อน

    Mamath kamathi mahaththayo matath podi idakk thiyanna adu wiyadamaki karaganna pulywan bohoma issthuthi

  • @chandiherath3137
    @chandiherath3137 8 หลายเดือนก่อน

    හොදයි ❤

  • @samansaman6748
    @samansaman6748 8 หลายเดือนก่อน

    👌👌👌👌👌💐💐💐💐🙏🙏🙏🙏

  • @chamindaprasad9786
    @chamindaprasad9786 8 หลายเดือนก่อน

    Mahatmaya mata hoda patau tikak hoya gnna ona udau karanna puluwanda

    • @Agri_Link
      @Agri_Link  8 หลายเดือนก่อน

      0710350010 ta call karanne.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 8 หลายเดือนก่อน +2

    අපිට මතකයි ලංකාවේ දි උණගස් පලලා පටි අරගෙන කුඩු හදනවා කිසිම වියදමක් නැ රැතැනින් තැනට ගිහින් තියන්නත් පුලුවනි.සත්තු එන එකනම් නවත්වන්න අමාරැයි ඉතින්?ඔකනම් ලොකු වත්තක්

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf 8 หลายเดือนก่อน

    Negat neck ගැහැනු පිරිමි සතුන් හදුනා ගන්නෙ කොමද කියනකො මාස 4

    • @Agri_Link
      @Agri_Link  8 หลายเดือนก่อน

      Next video එක eaka කරන්න balannam හැබැයි හැකි පමණ subcribe krawanne.

  • @dayanmadushanka9031
    @dayanmadushanka9031 8 หลายเดือนก่อน

    Wede hodai

    • @Agri_Link
      @Agri_Link  8 หลายเดือนก่อน

      More subscribe are needed

  • @randimanawarathna
    @randimanawarathna 3 หลายเดือนก่อน

    මගෙ තියෙනවා පර්චස් 70වක පුරං විච්ච වෙලක්.මට ඒකෙ මේ වැඩේ කරන්න පුළුවන් වෙයිද.

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Puluwan

  • @renugayani4043
    @renugayani4043 5 หลายเดือนก่อน

    නයි සර්පයො එන්නෙ නැද්ද ..

  • @user-hl4eu5nl3c
    @user-hl4eu5nl3c 8 หลายเดือนก่อน +7

    ගම්කුකුල්ලු ව්‍යාපාරයක් විදියට කරන් ඉන්නඅය කවදාවත් ගම් කුකුල්ලු හදන්න එපා .ගිරිරාජ් කියල වර්ගයක් ඉන්නවා එයාලව හදන්න .මොකද ගම්කිකිලියොන්ගෙන් වැඩි බිත්තර අස්වැන්නක් ලැබෙන්නෑ ගිරිරාජ් කිකිලියෝ දිගටම බිත්තර දානවා බිත්තරත් ලොකුයි බිත්තරවල ⁣ෙප්‍ර්ටින් වැඩි සත්තුත් බරවැඩිවෙනවා හැබයි මෙයාලා බිත්තර රකින්නෑ .

    • @k.a.rbandula7501
      @k.a.rbandula7501 8 หลายเดือนก่อน +4

      ඔය කියන ගිරිරාජ් පැටවු කොහෙද ගන්ඩ ඉන්නේ

    • @user-hl4eu5nl3c
      @user-hl4eu5nl3c 8 หลายเดือนก่อน

      @@k.a.rbandula7501 ටිකක් හොයාගන්න අමාරුයි හුඟක් අය කලම්වෙච්ච සත්තු දෙන්නේ දන්න කෙනෙක්ටම කියල හොයාගන්න ඕනේ

    • @j.k.gunathilaka2825
      @j.k.gunathilaka2825 8 หลายเดือนก่อน

      @@k.a.rbandula7501 ගිරිරාජ් කුකුල්ලු කියලා සර්ච් කරන්න.. වැඩි තොරතුරු ගන්න.

    • @siriyawansaau135
      @siriyawansaau135 8 หลายเดือนก่อน

      Math giriraj hoyanawa thiyena thanak kiyana

    • @spunkyberg-rj1ld
      @spunkyberg-rj1ld 7 หลายเดือนก่อน

      කොහෙන්ද ගන්න පුළුවන්

  • @nomancasta7341
    @nomancasta7341 6 หลายเดือนก่อน

    ගෙදර හැදුවොත් සර්පයො එනව ද

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน +1

      No

    • @nomancasta7341
      @nomancasta7341 4 หลายเดือนก่อน

      @@Agri_Link 💚

  • @wasanacool5431
    @wasanacool5431 4 หลายเดือนก่อน

    ප්ලීස් මටත් පැටව් 100 ගන්න පුළුවන් වෙයි ද,

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน +1

      Call 0718095621

    • @wasanacool5431
      @wasanacool5431 4 หลายเดือนก่อน

      @@Agri_Link බොහොම ස්තුතියි