කොළඹ කුඹුරු හාපු පොරක්...!! || Class M11 වතගොත ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2021
  • ආයුබෝවන් හැමෝටම....අද ගෙනාවේ ලංකාවේ දුම්රිය සේවයේ තිබෙන Class M කාණ්ඩයේ දුම්රිය එන්ජින් වල අවසාන සහ එකළොස්වැනි සාමාජිකයා වන Class M11 එන්ජිම ගැන වීඩියෝවයි.....
    Hello everyone .... Today I brought you the video about the Class M11 engine which is the Final And Eleventh member of the Class M locomotives in the Sri Lanka Railways.....
    _____________________________________________
    Everything in the video about the Class M11 engine has been translated into English. I think it is better than our foreign subscribers.
    _____________________________________________
    The EMD GT 46 MAC is a diesel-electric locomotive with AC transmission manufactured by General Motors Electro-Motive Diesel Company for Indian Railways in 1997-1998 and is classified as WDG 4 by Indian Railways. As an order, EMD manufactured thirteen engines, eight of which were exported in pieces and assembled in India. This locomotive entered the Indian Railways in 1999.
    After several engines delivered to India in 1997-1998, DLW has taken steps to manufacture this type of engine in India from 2002-2019. The wheel configuration is Co-Co type and this engine is 69 feet 9 inches long and 13 feet 6 inches high. Fuel capacity is 6100 liters.
    The engine of this locomotive has an axle power of 24 tons and the total weight of the engine is 139 tons. The prime mover is 16-710G3B. .. The maximum speed mentioned here is 121kmph ..
    WDG4 has 4000 horsepower and one drive chamber. This subcategory WDG 4D has 4500 horsepower and it has two drive chambers. This category of engines is specially designed for freight trains. This type of engine is capable of running up to 40 cargo compartments (60-65 feet long compartments) at an average speed of 90 km / h at a time. It is a great achievement for them to manufacture locomotives entirely in India.
    The M11 locomotive in Sri Lanka is also included in this category, as it is a 12-cylinder V12 with only reduced power and weight, as India is not authorized to change anything else. It is a combination of the two WDG 4D and WDP 4D categories (WDP 4D is a passenger transport engine similar to WDG 4D, with a top speed of 180kmph and a top speed of 200kmph. WDP 4D's faster and faster There is a possibility of reaching maximum speed ...) If the railway line in Sri Lanka was in good condition, these locomotives would have been able to provide a very valuable service. Because it's two ways.
    _____________________________________________
    💪Voice & Script - Kinaru Digantha
    💪Video Credit - Poorna Yapa
    💪Photos Credit - Respective Owners
    💪Edited By - Devseth De Mel
    💪Thumbnail photo credit - Harsha Panapitiya
    ➡️ Like and Follow us On Facebook :- / lifeonralis
    ➡️ Join Our Official Whatsapp Group :- chat.whatsapp.com/HqNBkp0fwVC...
    👉Like
    👍Comment
    👏Share
    👊 Subscribe us and keep in touch with us.
    ©️ I do not Own all The Material I'am Posting On my Channel. If You are a Copyright Owner,and Want your Work to be Removed Please Contact us First through (kinarudiganthakd@gmail.com) and I'll Delete the Upload Immediately.
    #Srilankantrains #About_Class_M11 #Class_M11 #Diesal_Electric_Engine #Trains_In_Sri_Lanka #Class_M11_වතගොත #M11_Engine

ความคิดเห็น • 119

  • @LifeOnRailsChannel
    @LifeOnRailsChannel  3 ปีที่แล้ว +27

    ඔන්න ඉතිං අපි Class M කාණ්ඩය අවසන් කළා...ඉතිං ළගදීම Class W කාණ්ඩයේ එන්ජින් ගැන වීඩියෝස් එනවා.ලෑස්තිවෙලා ඉන්න.

  • @Macha-yg2qb
    @Macha-yg2qb 8 หลายเดือนก่อน +3

    Small description correction. Wdg 4 launched in 1999-4500hp, wdg4d launched in 2013-4500hp but double cabin ,like m11 in Sri Lanka. Wdp4 launched in 2001-4000hp and 4 traction Motors. Wdp4b launched in 2010 -4500hp, wdp4d also launched in 2010 ,4500hp but double cabin and white colour. Top speed of wdg4,wdg4d is 100kmph only for goods. Wdp4 top speed is 180kmph, operating speed is 160kmph only 18 coaches. Wdp4b, wdp4d top speed is 130kmph with 25 coaches.

  • @adhityanpazhanivelu9688
    @adhityanpazhanivelu9688 ปีที่แล้ว +6

    My favourite diesel locomotive of Sri Lanka is EMD M11.

  • @chanunwee4898
    @chanunwee4898 2 ปีที่แล้ว +5

    Best loking and best sounding loco🙃

  • @hirujapathiraja6421
    @hirujapathiraja6421 3 ปีที่แล้ว +7

    Supiri ❤️

  • @machahitheshkumarreddy4334
    @machahitheshkumarreddy4334 11 หลายเดือนก่อน +4

    This is freight loco of india with top speed of 100kmph.

    • @Desertfox18
      @Desertfox18 11 หลายเดือนก่อน +2

      Most of these locos are not used for freight transportation in Sri Lanka unlike India. These locos are now transporting passengers from Colombo to Kankasanthurai(In Jaffna), over a 400km long journey at a speed between 80 to 100km/h.

  • @spectsteeel8243
    @spectsteeel8243 3 ปีที่แล้ว +11

    EMD means (Electro motive division) that is GENERAL MOTORS USA.

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +2

      Yeah dear....Thanks for the sharing Your Knowledge with us

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +3

      Thanks Dear.please subscribe and support us

  • @thilankalakshan1
    @thilankalakshan1 3 ปีที่แล้ว +5

    niyamai ...video eka full balala maath ekathu una oyath ekka...supiriyata idiripath karanawa...jayen jayama wewa...

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි සහෝදරයා...💪💪💪❤️💪❤️

  • @lovingmusic8817
    @lovingmusic8817 3 ปีที่แล้ว +5

    Not bad

  • @ssap3717
    @ssap3717 2 ปีที่แล้ว +4

    This is an American loco made under license in India. Specific model is designed to carry heavy freight cars not short passenger compartments.

  • @nandikagunawardana9541
    @nandikagunawardana9541 3 ปีที่แล้ว +4

    Niyamai aiye

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +1

      Thanks...අපිව සබ්ක්‍රයිබ් කරලා සෙට්වෙන්න

  • @Neoproperty_
    @Neoproperty_ 2 ปีที่แล้ว +2

    Asawen balanne video fatta ❤️❤️

  • @saka_boii
    @saka_boii 2 ปีที่แล้ว +6

    Video credit - Train enthusiast 😍

  • @TrainEnthusiast
    @TrainEnthusiast 3 ปีที่แล้ว +8

    Supiri eke mamath innawa 😁😁

  • @supunlahiru7015
    @supunlahiru7015 2 ปีที่แล้ว +2

    M11😍

  • @machahitheshkumarreddy4334
    @machahitheshkumarreddy4334 11 หลายเดือนก่อน +1

    Bro in description, wdg4 also has 4500hp except few initial models in 1999.

  • @happyboybivon9795
    @happyboybivon9795 2 ปีที่แล้ว +6

    අය්යෙ මේ එන්ජින් අපේ රටේ දුම්රිය මාර්ග වලට ගැලපෙන්නෙ නෑ මේ එන්ජින් වලින් දැන් වැඩ කරන්නෙ දෙකයි

  • @pasanmalinda9166
    @pasanmalinda9166 11 หลายเดือนก่อน +2

    Indiyawe jarawal ganne nathuwa cheenayen wage thakshanaya athin diyunu engine anayanaya karanna barida....

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk 2 หลายเดือนก่อน

      engine nam North american thamai ❤🎉

  • @nirmalrajakaruna5789
    @nirmalrajakaruna5789 3 ปีที่แล้ว +4

    🤟🤟🤟

  • @dharshanaw5926
    @dharshanaw5926 3 ปีที่แล้ว +7

    The original WDG4D is a diesel electric with a 16 cylinder 4,500 hp engine loco dedicated to hauling cargo (understood by the 3rd code letter "G" in the series ID code) in India.
    However, when these locos were imported to Sri Lanka, and re-designated as the SLR M11 series, they were toned down to a 2,000 hp capacity, with twin cabs @ both ends to provide for swifter changes.

  • @user-is9ey8wz6z
    @user-is9ey8wz6z 2 หลายเดือนก่อน

    කවුරු මොනා කිව්වත් මෙ එන්ජිම පට්ට පිකප් .ලග දුර දෙක ම පිකප් දුර යන්න මරු ❤ත්‍රින්කො මේල් එකට දාන්නෙ මේක ගොඩක් වේලාවට යනව ගැස්සිලි ගොඩක් අඩුයි .සුවපහසුයි ලන්කාවේ කෝච්චි පාරවල් අබලන් .මේකෙ සද්දෙත් මරැ දුමත් නෑ ලෙඩ නැත්තං සුපිරි එන්ජිම ❤

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam หลายเดือนก่อน

    මෙක නම් පිස්සුවක් තමයි ලංකාවේ දාවනය වන දුම්රිය අතර ලංකාවේ වැඩියෙන්ම වේගෙන් යන දුම්රියකට දැක්කේ m 11 විතරයි

  • @dilangapiyumal4084
    @dilangapiyumal4084 ปีที่แล้ว +4

    කවුරැ කොහොම කිවත් ඔය දුම්රිය එංජිම සුපිරියක් දිනක් අනුරාධපුර ගියා ගැස්සිලි පැද්දිලි නැ යකා වගේ අදිනවා ඉට පෙර M 2 කොච්චියක ගියා ගමනත් එක්ක එපා උනා මෙක එවගේ නෙවෙ සුපිරියක් ගෙනාපු එංජින් 10 ම නගරාන්තර සිඝ්‍රගාමි වලට දැම්ම නම් මරැ

    • @Desertfox18
      @Desertfox18 11 หลายเดือนก่อน

      දැන් යාල්දේවී

    • @KandanaDefenderLiveBand
      @KandanaDefenderLiveBand 23 วันที่ผ่านมา

      m2 m4 වලට ගහන්න පස්සේ ආපු කිසිම එකකට බෑ පරණ වුනත් තාම යකා වගේ වැඩ

  • @captainnemo5907
    @captainnemo5907 2 ปีที่แล้ว +2

    🥰❤👏🥰🥰

  • @rashmikaranoth9487
    @rashmikaranoth9487 3 ปีที่แล้ว +6

    පුත්තලම් මාර්ගයේ මේක එනවද....🤔

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +2

      පුත්තලම් මාර්ගයේ එනවා...වැලි අරන් ඔහෙත් එනවා...

  • @YasaIsuruOfficial
    @YasaIsuruOfficial ปีที่แล้ว +3

    දැන් ඉදිරි මාසපහේ උතුරු මාර්ගය අලුත්වැඩියා කලාම මේකට 180kmph යන්න පුලුවන් වෙයි ද?

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  ปีที่แล้ว +3

      ගොඩක් දුරට හිතන්න පුළුවන්...ඒත් ඉතිං CGRලා කියන්නෙ නං 150 පන්නන්න එපා කියල...😁

    • @shewondanushka9713
      @shewondanushka9713 ปีที่แล้ว

      180 yanna puluwan Wei tarin eke Yana unge petti tika Uba ganee dipan

  • @thusithakalyanarathne1490
    @thusithakalyanarathne1490 3 ปีที่แล้ว +5

    ඔය එන්ජිම අපේ ගෙදර පිටිපස්සේ පීමා එකට පිටි ගේනවා අපි ඒකට නැගලා තියෙනවා

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +4

      ඔව්..පිටි දුම්රිය ධාවනය කරන්නේ M11 එන්ජිමක් සමඟ තමයි.😊😊👍

    • @Dew_zer2006
      @Dew_zer2006 2 ปีที่แล้ว +2

      ඒබන් ලන්කාවේ කෝච්චි ප්‍රයිවට් වැඩ කරනවද

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว +4

      100% පෞද්ගලික ඒව නං නෑ . දුම්රිය දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව ක්‍රියාත්මක වන සේවා තියෙනවා

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 3 ปีที่แล้ว +4

    C class ekath damu

  • @palithsiriwardana843
    @palithsiriwardana843 ปีที่แล้ว +1

    කාලය සහ ඩෙිටා අපතේ

  • @pasanmalinda9166
    @pasanmalinda9166 3 ปีที่แล้ว +7

    Indiyawe kunu godawal....

  • @dammikamanage1938
    @dammikamanage1938 ปีที่แล้ว +1

    Is the m11 in srilanka 4500horsepower or 3000?

  • @123sukhitha
    @123sukhitha 2 ปีที่แล้ว +4

    ගෙනාපු දහයම තාම වැඩද ?
    සමස්ථයක් වශයෙන් මේ engines සාර්ථකද අසාර්ථකද ?

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว +1

      nope. there are 7 engines in running shed brother

  • @kaveeshajayasanka8566
    @kaveeshajayasanka8566 8 หลายเดือนก่อน

    class m11 enjim eyak dawana tha thwaye thiyenawada

  • @rajithamadusankauoc
    @rajithamadusankauoc 3 ปีที่แล้ว +3

    Sadde madi

  • @asankaasanka2648
    @asankaasanka2648 3 ปีที่แล้ว +7

    මේ එන්ජින් එක උඩරට මාර්ගයේ යන්න සුදුසු නැද්ද.. මේ එන්ජින් එක m9 එන්ජින් එකට වැඩිය බලශක්ති ප්‍රමාණයෙන් වැඩිද.

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +5

      බලශක්තියට වඩා මෙතන ගැටලුව තියෙන්නේ බොගි ප්‍රශ්නය....අච්චර තැන්නක් වෙච්ච මුහුදුබඩ මාර්ගයෙත් මේක ධාවනය අවිනිශ්චිතයි නම් උඩරට ධාවනය ගැන ඔබම මොහොතක් සිතන්න...

    • @ipoint421
      @ipoint421 3 ปีที่แล้ว

      @@LifeOnRailsChannel 😀😀😀

    • @cjclassic5404
      @cjclassic5404 2 ปีที่แล้ว

      @@LifeOnRailsChannel sautthuda

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk 6 หลายเดือนก่อน

      Meke digai barai wadi udarata parawal walata ගාල්ලෙන් එහා වන්ගු ටික හරවන්න බැරි එකේ උඩරට කොහොමත් යන්න බැරුව ඇති

  • @asankaasanka2648
    @asankaasanka2648 3 ปีที่แล้ว +9

    ඉන්දියාවෙන් අලුතෙන් ගෙන්නුව මැදිරි මේ එන්ජින් එකත් එක්ක යන්න සාර්තක නැහැ නේද.

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +6

      අලුතින් ICF මැදිරි ගෙනාවෙම M11 එක්ක යන්න තමයි....

    • @denaliwarnakula7684
      @denaliwarnakula7684 ปีที่แล้ว

      @@LifeOnRailsChannel ඉස්සෙල්ල හෙන්ඩුවක් ගෙනල්ල පස්සේ අලියා ගෙනල්ල

    • @thth9372
      @thth9372 ปีที่แล้ว +1

      Sartakayi

    • @Desertfox18
      @Desertfox18 11 หลายเดือนก่อน

      සාර්ථකයි. දැන් යාල්දේවී යන්නෙ M11 එක්ක ICF coaches තමයි.

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +3

    Genaapu anjin okkoma daawanaya karanawada

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว +1

      ඒවාට ගැලපෙන මැදිරි ලංකාවේ නැති නිසා ගොඩක් එන්ජින් නිකං තියෙන්නේ... ICF මැදිරි කියලා දැන් ඔය ගෙන්වන්නෙ ආං ඒ එන්ජින් වලට ගැළපෙන මැදිරි....

  • @mohamed8795
    @mohamed8795 2 ปีที่แล้ว +1

    Eiii cabins pedhdhenneii Mata eka dannaha India vala ehama nahanei

  • @kaveeshajayasanka8566
    @kaveeshajayasanka8566 ปีที่แล้ว

    class m 11 enjim kiyak dawana thathwaye pawathinawada

  • @kaveeshajayasanka8566
    @kaveeshajayasanka8566 11 หลายเดือนก่อน

    class m 11 enjim kiyak dawana thathwaye thiyenawada

  • @Neoproperty_
    @Neoproperty_ 2 ปีที่แล้ว +1

    Me engine eke uparima kiyata yanna puluwanda

  • @ipoint421
    @ipoint421 3 ปีที่แล้ว +3

    Ai Colombo kethbim haduwa kiyanne

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +1

      රේල්ෆෑන් කෙනෙක් නම් ඒක දැනගන්න ඕනමයි...ඇයි මරදානෙදි පීලි පැනලා හෑරිලා ගියේ..

    • @ipoint421
      @ipoint421 3 ปีที่แล้ว +1

      @@LifeOnRailsChannel Ane mam kethbim kiyanne miokadda kiyala pataluna ahala thibbe kethbim kiyanne kumburu kiyala ekai ahuwe

  • @amilasadaruwan5841
    @amilasadaruwan5841 ปีที่แล้ว

    Jarawak…….salli kabasiniya karanna genapuwa

  • @gayangeethanjana1304
    @gayangeethanjana1304 2 ปีที่แล้ว +2

    Meke fuel consumption eka kohomda 🙄

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  ปีที่แล้ว +1

      Consumption අතින් ටිකක් විතර Weak

  • @captainnemo5907
    @captainnemo5907 2 ปีที่แล้ว +7

    ඇයි මේක "කොලඹ කුඹුරු හාපු පොරක්" කියලා කියන්නේ. 🤔🤔🙄🙄

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว +4

      😀😀 Marketing Trick..😋
      ඇත්තම හේතුව මරදානේදි මේ එන්ජිම පොලොව හාරා ගෙන කිඳා බැස්සා

    • @captainnemo5907
      @captainnemo5907 2 ปีที่แล้ว +2

      @@LifeOnRailsChannel ඒ කියන්නේ එන්ජිම පීලී උඩ තියෙද්දිමද🤔🙄

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว +1

      @@captainnemo5907 පීලි පැනලා

    • @captainnemo5907
      @captainnemo5907 2 ปีที่แล้ว +1

      @@LifeOnRailsChannel ❤❤🥰ගොඩක් ස්තුතියි ❤❤🥰🥰

    • @kavinduchamuditha5188
      @kavinduchamuditha5188 ปีที่แล้ว

      @@LifeOnRailsChannel Pili panina hama tanama dara palanawa...nattam kuburu hanawa

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +7

    ලන්කාවට හරියන් නෑ ඕවා 😪😪,,මොකට ගෙන්නුවද මන්ද

  • @sameeraranmal2783
    @sameeraranmal2783 3 ปีที่แล้ว +7

    ලංකාවේ පාරවල් වල යන්න පුලුවන් උපරිම speed එක කීයද ?

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +3

      120kmph

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +2

      ඒ නිසාම තමයි M11 Speed එක Limit කරල තියෙන්නේ..

    • @sameeraranmal2783
      @sameeraranmal2783 3 ปีที่แล้ว +3

      @@LifeOnRailsChannel බොහොම ස්තුතියි දැනුවත් කලාට. ලංකාව තුල අලුතින් ඉදිකරන ලද මාර්ග වලත් උදා - මාතර බෙලිඅත්ත මාර්ග⁣යෙත් යන්න පුලුවන් උපරිම 120 ද?

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +1

      ඔව්.ඒකනම් මං හරියටම දැනුවත් නෑ..මම ඒ පිළිබඳ හරියටම තව විනාඩි 30කින් දැන අසා කියන්නම් අනිවාර්යෙන්ම්

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +2

      විනාඩි 30ක් ගියෙත් නැද්ද මන්දා...😁😁 කොහොම වෙතත්.......ලංකාවේ සෑම දුම්රිය මාර්ගයකම යන්න පුළුවන් උපරිම වේගය 120යි..මාතර බෙලිඅත්ත කියලා වෙනසක් නෑ...බොහොම ස්තූතියි...අපිව සබ්ස්ක්‍රයිබ් කර එකතුවෙන්න අපිත් එක්ක

  • @ipoint421
    @ipoint421 3 ปีที่แล้ว +3

    Oya Poorna aiyyada

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +1

      මම පූර්ණ අයියා නෙවෙයි..පූර්ණ අයියගේ චැනල් එක තමා Train enthusiast

    • @ipoint421
      @ipoint421 3 ปีที่แล้ว +1

      ah ekai kohomath me channel ekath maru. Kattiyama wage karanna Devseth ge namath thiyenne

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +1

      ඔව්..අපි හැමෝම එකතුවෙලා මේ චැනල් එක කරන්නේ

    • @ipoint421
      @ipoint421 3 ปีที่แล้ว +1

      @@LifeOnRailsChannel Hari digatama videos danna sub eka deela inne

  • @dhisnadhamayanthi1135
    @dhisnadhamayanthi1135 ปีที่แล้ว +1

    This locomotive will not be suitable for Sri Lankan railway s it seems about 15 feet s longer than other locomotive s in srlanka

    • @Desertfox18
      @Desertfox18 11 หลายเดือนก่อน

      Now it's working good as the Yaldevi.

  • @sunetharamalni5683
    @sunetharamalni5683 3 ปีที่แล้ว +2

    Mata train driver kenekge phone number akak hoyala danna barida?

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ඒ කමෙන්ට් එකට....ඔබේ ඉල්ලීම අපට ඉටු කල නොහැකි 😌💙 . බොහොම ස්තූතියි..අපිව සබ්ස්ක්‍රයිබ් කර දැන්ම එකතු වෙන්න

    • @sunetharamalni5683
      @sunetharamalni5683 3 ปีที่แล้ว +2

      @@LifeOnRailsChannel thawa godak dawas yaida?

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว

      ඔබට දුම්රිය රියදුරෙකුගේ දුරකථන අංකය අවශ්‍ය වන්නේ ඇයි

    • @sunetharamalni5683
      @sunetharamalni5683 3 ปีที่แล้ว +1

      @@LifeOnRailsChannel mata train driver kanek wanne kohomada kiyala danaganna one.mama thawa egana gannawa.puluwannam ekmanata hoyala danawada aiye?

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +3

      Video Description එකේ තියෙනවා අපේ Whatsapp ගෲප් එක.ඒකට සම්බන්ධ වෙන්න...ඔයාට ඕනම දැනගැනීමක් සිදුකරගන්න පුළුවන්