Class S13 New Train Documentary - Sri Lanka Railways - RDMNS Media Unit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Class S13 New Train Documentary - RDMNS Media Unit

ความคิดเห็น • 658

  • @kasunisiriwardhene5191
    @kasunisiriwardhene5191 4 ปีที่แล้ว +16

    මම ඉස්සර ගියේම බස් එකේ..ඒත් දැන් යන්නේම train එකේ...හදවතට එකගව බොහෝම ආඩම්බරෙන් කියන්න පුලුවන් ..මේ වෙනතුරු ගියපු කිසිම train එකකට.මගේ නියපොත්තකින් වත් කිසීම සීරීමක් වත් වෙලා නෑ..හරිම සතුටුයි මට ඒ ගැන

  • @pawandongre7666
    @pawandongre7666 4 ปีที่แล้ว +14

    Great to see from India , Sri Lanka is our neighbor and brother , it doesn't matter we are two different countries. We respect you , we are always there for you.

  • @koreakumara4979
    @koreakumara4979 5 ปีที่แล้ว +159

    ඇතුළට කැමරා පද්ධතියක් තිබුනා නමි ගොඩක් හොඳයි .ඵතකොට පොදු දේපල විනාශ කරන කාල කන්නි ටික අල්ල ගන්නත් පුලුවන්...

    • @neluwikramathilaka8557
      @neluwikramathilaka8557 5 ปีที่แล้ว +1

      AGREE

    • @ubayasiripalitha9790
      @ubayasiripalitha9790 5 ปีที่แล้ว

      Korea Kumara mayaga. inDiyane. huttayaLLa.naa. maSayakke. DUwanna. naa..

    • @nelkawijesiriwardhanasamar2569
      @nelkawijesiriwardhanasamar2569 5 ปีที่แล้ว

      Ow eka atta s12 vinasa karanne seet wala kiri halanawa chocolate gaaanawa lamayi sapattu damage a seet paganawa 5000 surcharge ekak aya karanna Api dennam duk sup eka

    • @madhawa.g.g.s4500
      @madhawa.g.g.s4500 5 ปีที่แล้ว

      සිරා කතාව

    • @vimsen2221
      @vimsen2221 5 ปีที่แล้ว +2

      හොඳ අදහසක්. කඩා කප්පල් කරණ අයට අමතරව ස්‍ත්‍රින්ට කරදර කරන අය සහ හොරුන් පහසුවෙන් අඳුනා ගන්න පුලුවන්. එකම අඩුව නම් පෙම්වතුන්ට නිදහසේ ආලය කරන්න අපහසු වෙනවා.

  • @flywith_rakesh
    @flywith_rakesh 5 ปีที่แล้ว +121

    This train is built by ICF in our Chennai City, Tamil Nadu, India🇮🇳. Then operated by our Sri Lankan🇱🇰 Brothers. Proud to be a Tamizhan😎. Proud to be an Indian🇮🇳.
    ❤India❤Tamizh❤SriLanka❤

    • @shivajikshirsagar944
      @shivajikshirsagar944 5 ปีที่แล้ว +12

      Jai hindu

    • @bmthabm6694
      @bmthabm6694 5 ปีที่แล้ว +2

      ஸ்ரீ லங்கா உருப்பட வேன்டுமானால் முதலில் இந்தியாவிலிருந்து வாகனம் ரயில் உட்பட இறக்குமதி செய்வதை நிறுத்த வேன்டும்

    • @Posttrip
      @Posttrip 4 ปีที่แล้ว +4

      I love the ‘S13.’ It’s a beautifully designed Diesel train set. It would be great if it were offered as a model train in HO scale. Excellent video! It gives a nice sample of Sri Lanka and the railway system.

    • @kirubakarengineer
      @kirubakarengineer 4 ปีที่แล้ว +1

      @@bmthabm6694 adhu unala mudiyadhu da baadu

    • @pravindiliban1653
      @pravindiliban1653 4 ปีที่แล้ว +4

      And.. I did my internship at ICF, Chennai

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 5 ปีที่แล้ว +295

    ගුවන් සේවිකාවන් ..වගේ.. දුම්රිය ..සේවිකාවන් /සේවකයින් පත් කරන්න...නැත්නම්..විනාශ කරනවා ..අනිත් කාරුනික ඉල්ලීම ..ආසන ගානට..මගීන් ප්‍රවාහනය ..පුරුදු..වෙන්න.. අපචාර සිද්දවෙන්නෙත් ප්‍රමනය ඉක්මවා..ගමන් කිරිමෙන්.. දුම්රිය පැවැත්මත්..තාවකාලිකයී..seats බදාගෙන් හිටගෙන යෑමෙන්..එවා අපව්ත්‍ර වෙනවා..දිවුනු රටවල ප්‍රතිපත්ති ..අනුගමනය කරන්න..

  • @sujesujeer6363
    @sujesujeer6363 5 ปีที่แล้ว +12

    Good luck sri lanka. grow quickly. Love from 🇮🇳

  • @DhanushkaWanasingheGSS
    @DhanushkaWanasingheGSS 5 ปีที่แล้ว +20

    ගොඩාක් සතුටුයි මේ ලැබුව ජය පිළිබදව. හැබැයි මේක රකින්න ඕන. මේක අවුරුද්දෙන් දෙකෙන් නාස්ති කරන්න ඉඩ දෙන්න එපා. අනේ කරුණාකරල අපි අපේ සම්පත ගැන සිතමින් මෙය මතු පරපුර වෙනුවෙන් රැකගනිමු. ජයෙන් ජයම වේවා.. ආඩම්බරයෙන් ලෝකෙට පෙන්නන්න පුලුවන් මේක අපිට.

  • @lukeindika
    @lukeindika 5 ปีที่แล้ว +16

    සුභ පැතුම් නව දුම්රිය සේවයට...
    එය රැක ගනිමු අපේ රටටත් ඒ වාගේ දෙවල් එන එකට් සතුටුයි ..
    අපි මේ රටවාල් වල යනකොට ඇත්තටම හිතෙනවා අපේ රටේත් කවදා ලැබේයි කියලා හදවතින්ම සතුටුයි එය රැක ගනිම අප හැමගේ යුතුකමයි...

  • @ExplorerRafi
    @ExplorerRafi 5 ปีที่แล้ว +4

    I didn't understand properly but I was amazed bcz i can understand something i think sinhala is also from a Indo-Aryan language family it has some similarities with Bengali nd the vdo was really nice lots of love for our sister country Sri Lanka from Bangladesh 🇧🇩🇱🇰 we wish Sri Lanka prospers more nd more

    • @virajharshana1206
      @virajharshana1206 5 ปีที่แล้ว

      Check this with English subtitles.
      th-cam.com/video/Cc6ENWKOK04/w-d-xo.html

  • @dinu7367
    @dinu7367 5 ปีที่แล้ว +29

    Train 1 දැක්කම පට්ට සන්තෝසයි...ඒත් ලංකාවේ උන්ගෙ හැටි මතක් වෙනකොට පට්ට දුකයි...

  • @dylanliyanage
    @dylanliyanage 5 ปีที่แล้ว +56

    4:04 මෙයයි වැඩගත්ම පනිවිඩය ......
    1. දුම්රිය මැදිරි තුල කැමරා සවිකලොත් තවත් මගීන්ගේ ආරක්ශාවට හොදයි.
    2. එවගේම පෙර ගෙවුම් කාඩ් ක්‍රමයක් තිබුනොත් හොදයි.
    3. ඇයි අපිට බැරි අපේ රටේ මෙවගේ දුම්රිය මැදිරි හදන්න බැරි......ඉන්දියාවෙන්ම එනකන්ම බලාගෙන ඉන්න ඔනේද? අනිත් එක ගෙවන්න අරගෙන තියෙන්නේ....

    • @ajblack7704
      @ajblack7704 5 ปีที่แล้ว

      කැමරාවත් උස්සගෙන යයි ,, ලංකාව හදන්න අමාරුයි , අපි හැදෙන්න ඕනේ ....

    • @kenshiro4023
      @kenshiro4023 5 ปีที่แล้ว +1

      But if we make them in SrinLanka, there is no commission for greedy politicians.!!! That's why they have got India to manufacture.!!!

    • @hashharora3369
      @hashharora3369 4 ปีที่แล้ว

      Dulana Liyanage

    • @ushithamadushan9559
      @ushithamadushan9559 ปีที่แล้ว

      @@ajblack7704 1956 හැදුවා ලංකාවේ engine එකක් අපේ උන්ගේ තියෙන උවමනාව කොච්චර ද කියන්වා නම් එක අන්තිමට යකඩ වලට කපලා වික්කා. ලංකාවේ මුලින්ම හදපු engine එක අඩුම සිහිවටනයක් හැටියටවත් තියා ගන්න තිබ්බා

  • @cpkumagurusinghe1417
    @cpkumagurusinghe1417 5 ปีที่แล้ว +174

    කවුරු හරි පොදුදේපලකට හානිකරනවානම් ඊට එරෙහිවන්න. කවුරු හරි එරෙහිව කතා කරනවා නම් ඔහුට හෝ ඇයට සහය වන්න. නැතුව මැජික් බලනවා වගේ වට කරගෙන අහන් ඉදල හරියන්නේ නැ.. මටත් සිදුවුනා අත්දැකීමක්, මා ඊට එරෙහිව කතා කරා මට කිසිම කෙනෙක් සපෝට් කරේ නැ., බලාගෙන ඉදියා මැජික් ශිල්පියෙකු දිහා බලාන ඉන්නවා වගෙ.. නමුත් මන් නිකන් ඉදියේ නැ. දුම්රිය ආරක්ෂක අංශයත් සම්බන්ධ කරගෙන ඉලග නැවතුම්පොළේ දි අත්අඩංගුවට ගත්තා.. මම කරපු මේ දේ නිසා තව කෙනෙක් හරි යම් උත්තේජනයක් ගත්ත නම් ඒක ලොකු දෙයක්... ඔබත් පස්සට යන්න ඒපා. ඔබ පසු බසීනවා කියන්නෙ රටක් වශයෙන්ම පසු බැසිමක්..

    • @apeirostudio2993
      @apeirostudio2993 5 ปีที่แล้ว +5

      respect sir

    • @SLCenturion
      @SLCenturion 5 ปีที่แล้ว +3

      Respect bro

    • @nimeshasathsarani963
      @nimeshasathsarani963 5 ปีที่แล้ว +1

      Gdk hdi ath ape. Minissut me wge wtinkmk nh flight wl wge

    • @mgchamika
      @mgchamika 5 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ඔබතුමාට !

    • @laxmandissanayake9659
      @laxmandissanayake9659 5 ปีที่แล้ว +4

      පිටරට හැම වෙලාවෙම announcement එකක් යනව CCTV තියෙනව ඒක නිසා කුනු දාල අහුවෙන්ඩ එපා කියල. ඒත් මෙ දකුණූ ආසියාතික රටවල එවුන් සපත්තු පිටින් සීට්ටුවල කකුල් තියන් යනව. ඒවගේම හැම ගමන්වාරයක් අවසානයෙ ඒව පිරිසිදු කරනව.

  • @indianwarrior4119
    @indianwarrior4119 5 ปีที่แล้ว +6

    Giving happiness to others is the best thing in the world which i saw on face of lovely sri lankan peoples!! Congratulations to srilanka govt and peoples!! Proud of you icf and proud to be indian❤❤ love to all srilankan peoples❤❤❤

  • @vaibhavbindra4862
    @vaibhavbindra4862 5 ปีที่แล้ว +5

    With Indian Rail Factories Modernising i hope that Indian Rail Factories will roll out much better and improved Train Sets not only for India but also for other Countries Lots of Love to Sri Lanka from India

  • @paulanton5432
    @paulanton5432 5 ปีที่แล้ว +13

    Great work by the government .Maintenance is the most important Matter. Appoint some more Security officers or put CCTV to prevent irresponsible peoples' behaviour !

  • @nalinabey13
    @nalinabey13 5 ปีที่แล้ว +115

    මෙන්ඩෝ.... රටකජු පොතු හලන්න, බුලත් කෙළ ගහන්න, චුයින්ගම් අලවන්න, සීට් කපන්න, කෙල්ලගෙ කොල්ලගෙ නම් ලියන්න, බල්බ් ගලෝගෙන ගෙදර ගෙනියන්න තවත් එකක් අළුතින් ගෙනල්ල දාල ආණ්ඩුවෙන්ම.... කාපියව් ඇති වෙන්න ඒකත්

  • @Posttrip
    @Posttrip 4 ปีที่แล้ว +4

    “EXCELLENT” video! The presentation, photography and scenery were beautifully done! I would love to have the ‘S13’ in HO scale as a model train.

  • @rukshansheriffdeen195
    @rukshansheriffdeen195 5 ปีที่แล้ว +10

    අන් රටකින් ගෙන්වූ අධි තාක්ෂණික දුම්රිය ගැජට්ටුවට ජනතාව සතුට සමරන
    මේ වෙලාවේ, අපේම කියා නිර්මාණයක් කවදා ඒවිදෝ කියා මා බලාසිටිමි.............

  • @manas0644
    @manas0644 5 ปีที่แล้ว +1

    love from india to srilanka....hope we make more such trains for u.....

  • @ruwanthimira3634
    @ruwanthimira3634 5 ปีที่แล้ว +3

    සමහරක්ට ඕකේ තියෙන වටිනාකම තේරෙන එකක් නෑ අපේ දේ රැකගන්න අපි දැනගන්ඩ ඕනෙහ් 🙏😍

  • @geoffreyswan7866
    @geoffreyswan7866 หลายเดือนก่อน

    It is good to see that announcements are made in English for foreign travellers in the trains nowadays and also up to date displays of the stations on the journey,My previous experiences on Sri Lankan trains I found that there were no heads up announcements in English at the different stations mainly only in Singhalese and sometimes when trains are running late it is very easy to get on the wrong train because it can be confusing because trains are separated by only a few minutes ,But trains in Sri Lanka are generally very reliable,Love my motherland ❤❤❤

  • @VOMMSpotter
    @VOMMSpotter 5 ปีที่แล้ว +9

    Nicely shot!! This is a wonderful video!! There were lot of negative comments on the video about this train posted in November based on previous trainsets delivered by ICF to SL. Is it possible to get commuter review on this new set?

  • @chandana1136
    @chandana1136 5 ปีที่แล้ว +49

    අපේ හරකුන්ට (සමහර) ඕවගෙ අගයක් නේ විනාස කරනව

  • @lifesecrets22
    @lifesecrets22 5 ปีที่แล้ว +2

    இந்திய தயாரிப்பு....
    Proud to be Indian......

  • @dipuravi4870
    @dipuravi4870 5 ปีที่แล้ว +3

    Developed Sri Lanka, Love from India...

  • @dungurothu
    @dungurothu 4 ปีที่แล้ว +1

    I love it when I see that plate which mentions manufactured by ICF India. I am really happy that India is exporting it to Srilanka.Its win-win situation for both countries. India can increase its GDP with exports and Srilanka can gain resources within less price in less time. good job both countries for keeping good relations. this is how South Asia can progress.

  • @maqsaleem8030
    @maqsaleem8030 5 ปีที่แล้ว +2

    At the start every thing looks good, shining and beyond what expects from the SLR. If SLR has another video on TH-cam 6 posted months later, one can see the neglect, in at least the basic maintenance of the carriages. The dirt and grime on the roofs and the sides will indicate that the carriages are even not give a pressure wash at all. In Sri Lanka we only wash our faces only daily ! ! . Just look at the state of the Engines and carriages of our rolling stock. Shame. Can we ever improve ?

  • @janakakumara6977
    @janakakumara6977 5 ปีที่แล้ว +7

    මේවන් සුවිහේෂි පොදු දේපල සුරැකීම අප කාගේත් යුකුකම සේම පහජනතාව වශයෙන් මෙම පහසුකම් ලබාදීම සම්බන්ධව දුම්ර්ය දෙපාර්තමේනතුවට හා රජයට ස්තුතිය ප්‍රකාශ කරමි.

  • @SaurabhRautIR
    @SaurabhRautIR 5 ปีที่แล้ว +6

    Classic Video...!!!!!!!

  • @FaizanCassim
    @FaizanCassim 5 ปีที่แล้ว +4

    It would have been really good, if we also invested in tilting trains. As the train can maintain speed when going round bends, cutting journey time in many place.

  • @amrymohomed6828
    @amrymohomed6828 5 ปีที่แล้ว +5

    I will travel to Jaffna by this in this summer vacation

  • @kumarsabyasachi2112
    @kumarsabyasachi2112 4 ปีที่แล้ว +2

    Interior is similar to Vande Bharat Express.. awesome design.. love from 🇮🇳😇😇🤩🙏🏼

  • @pencurihati7930
    @pencurihati7930 5 ปีที่แล้ว +1

    Very nice trains n cool Srilanka look so clean country of srilanka

  • @sumudunayanapriya3449
    @sumudunayanapriya3449 5 ปีที่แล้ว +10

    පුලුවන් නම් දුම්රිය රැක ගන්න බලන්න.. අපේ මිනිස්සුන්ගේ ඔලුටික හදන්න අමාරුයි ඒත් ජාතික ධනය රැක ගන්න පුලුවන් නම් මේකට Camera හරි දාන්න..

  • @keithbrohier135
    @keithbrohier135 5 ปีที่แล้ว +1

    The advice was good from the railway department personal, the people of our country must know that it is our tax that we are having luxury train for we can enjoy our journey. The railway department as a big responsibility to maintain and to look in to damages defaults in A/C all shcokets. I also request the railway department to employ girls and boys as hostesses so that they can maintain the moving train. Ones a week wash the train daily sweep and wipe the seats.
    As you say it is our money then it is the department's to take care of this beautiful train
    Thanks
    Keith Brohier
    Negombo.

  • @lasitharajapakshe8525
    @lasitharajapakshe8525 5 ปีที่แล้ว +3

    රැක පියව් තමන්ගෙ වාහනයක් වගේ 🇱🇰❤

  • @Dinayana18
    @Dinayana18 5 ปีที่แล้ว +8

    *උත්තර* *දේවි* ❣️

  • @prasadfulsto4726
    @prasadfulsto4726 5 ปีที่แล้ว +3

    ජය වේවා 🇱🇰
    sri lanka 🇱🇰 🇱🇰

  • @slbusvideos6320
    @slbusvideos6320 4 ปีที่แล้ว

    Meyita wada විදුලි දුම්රියක් දාවනයට යොදවනවා නම් තවත් හොදයි .කොහොමත් ලොකු වැඩ ටිකක් කරන්න තියෙනවා විදුලි දුම්රියක් ගෙනවා නම්.හැබැයි බැරි නැ .උත්සාහ කරන්න .ඔබට ජය වේවා .මෙ පහසුකම හරි ලබා දුන්න ඔබට බොහොම ස්තුතියි

  • @Travellambassador
    @Travellambassador 5 ปีที่แล้ว +4

    ආඩම්බරයි ලංකා 🇱🇰

  • @lakshandias
    @lakshandias 5 ปีที่แล้ว +4

    මේක තමා ලංකාවෙ පොදු ප්‍රවාහනයට අවශය වෙනස්....ලොකු නිහතමානි ආඩම්බරයක් 💗

  • @nxtlogan551
    @nxtlogan551 2 ปีที่แล้ว +2

    මන් මේකෙ ගියාද කොහෙද ඇත්තටම මරු

  • @damidujy
    @damidujy 5 ปีที่แล้ว

    ඕවා ගත්තා වගේ, තියෙන දුම්රිය ටිකත් හරියට Maintain කරගෙන, වෙලාවට වැඩ කරන්න කරලා ,CGR එකේ පිං පඩි ගන්න මහත්තුරු අයින් කලා නම්, මේක ගොඩක් ලාභ ලබන රාජ්‍ය ආයතනයක් කරගන්න පුලුවන්!!!ලංකාවට ජය...

  • @gooddragon22
    @gooddragon22 5 ปีที่แล้ว +14

    Tamil or at-least English version to watch, please.

    • @thilochanaakpd7682
      @thilochanaakpd7682 5 ปีที่แล้ว

      Dharshan Jayarajah srilankawe kalakanninta mehema train newei denda oni Barakarattha

  • @judejanam7242
    @judejanam7242 2 ปีที่แล้ว

    මමන් කියන්නේ තමාගේ දේටත් වඩා තමුන් පල ලබන කාගේ උනත් හැම දේයක්ම උපරිමය ආරක්ෂා කල යුතුයි මම නම් දුම්රියේ වැඩිය නොයෙන කෙකෙක් උනත් හැමදාම දුම්රියට ඇලුම් කරනවා ඒක හැම ජනතාවක්ගේම යුතුකමක් වෙන්න ඕනේ 👍💙💙💙💙

  • @hemanthapeiris1663
    @hemanthapeiris1663 5 ปีที่แล้ว +8

    තව සති 2කින්වත් kandy හවස 3.30 intercity train එක book කරන්න පුලුවන්ද ? ඔන්න ඔකයි ලන්කාවේ රේල්ලුවේ තත්වේ.

    • @Hi-ci2dw
      @Hi-ci2dw 5 ปีที่แล้ว

      නවීන දුම්රිය ගෙනාවට , නවීන ක්‍රමයට අන්තර් ජාලයෙන් අවසරපත් නිකුත් කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවට සිහිනයක් පමණයි. ඉන්දියාවේ online ටිකට් ක්‍රමය ආරම්භ කරලා අවුරුදු 10 කටත් වැඩියි. හැබැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ හැමතැනම කොම්පියුටර් ඔස්තාර්ලා!! හපොයි ! 😄

    • @celineanjela5896
      @celineanjela5896 5 ปีที่แล้ว +1

      unp anduwa wadak naha wadaknaha kiwata keseho yamak karanawa maddiya eliyata danne naha.mekai aththa wel don unp

  • @anneaugustine7030
    @anneaugustine7030 5 ปีที่แล้ว

    It's so comfortable. All three classes are convenient.Happy about the new train.Please fix CCTV and fine to stop vandalism. I saw people eating peanuts and putting the skin down.Intercity Express AC train to kankesanthurai is still in good condition because it is privatized and maintained well.Maintanance is more important than purchasing new trains.Passengers who dirtying the
    train should be fined like Singapore. Otherwise no use. This will also become like the night mail express train.Over to you SRI LANKA RAILWAYS.Thanks India.

  • @tilekagardy4089
    @tilekagardy4089 4 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි london waga tatawal a teiyanna mawaga දුම්රිය tamai ගොඩක් හොඳ dayk ගොඩක් wateinawa අපගේ රට වෙනුවෙන් ජනතාව dana ganna ඕන arksakaranna

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 5 ปีที่แล้ว +5

    Excellent ... Ape dewal api rekaganimu loku seen katha karana ayatath karanna thiyena wedagath deya eka thama,

    • @liyanmalinda6519
      @liyanmalinda6519 5 ปีที่แล้ว

      praveen. kumarasinghe hmmm

    • @liyanmalinda6519
      @liyanmalinda6519 5 ปีที่แล้ว +1

      I think maka wadak meh ape lankwe thawa debt yanwa witharai mok Ada oya wage tarin ape lankwe athula haduwoth ape misnisu awa rakabala ganya sure

    • @praveen.kumarasinghe6013
      @praveen.kumarasinghe6013 5 ปีที่แล้ว

      @@liyanmalinda6519 eka eththa ape rate train nemei onema deyak nishpadanaya karanna hekiyawa thiyenawa dakshayo innawa, ekata kemathi aythana ethi tharam innawa support ekata eth ape government eka ewata ne thena

    • @liyanmalinda6519
      @liyanmalinda6519 5 ปีที่แล้ว

      praveen. kumarasinghe dakkada eiya lankawe backo ekka hadala

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 5 ปีที่แล้ว +2

    මේ අර අතරමග කැඩෙන දුම්රිය ගැන නේද කියන්නේ ඕක තමයි නිතරම කැඩිලා අර අවුරුදු හතලිහකටත් වඩා පරණ දුම්රියෙන් කීපවතාවක්ම තල්ලූකෙරුවේ

  • @FazirMFahmy
    @FazirMFahmy 5 ปีที่แล้ว +3

    Splendid!! RDMNS

  • @kelumvitharana5040
    @kelumvitharana5040 5 ปีที่แล้ว +15

    ෆුට් බයිසිකලයක්වත් හදාගන්න බැරි අපේ ඔස්තාර්ලා උන්ගෙ බයික් කාර් පදින ගමන් කුණු ගොඩවල් කිය කිය බනිනව දැක්කම අඩන්නද හිනාවෙන්නද .ඉරිසියාකාර මෝඩ පකුනේ උන් මේ තත්වෙන් හරි උන්ගෙ වාහන හදනවා තොපි ඒවට ගරහ ගරහ ඒවගෙම නැගල යනවා කරගන්න පුලුවන් ලබ්බකුත් නෑ ඒවගෙ යනගමන් ඇමරිකන් ජපන් හීන දකිනවා ඉතින් අපිට කෙලවෙන එක අහන්නත් දෙයක්ද? මුලින්ම අපි ඉන්නෙ කොතනද කියන එක ඉගෙන ගනිල්ලා ඉරිසියාව කුහකකම කියන දේ අතහැරල උන්ගෙන් දෙයක් ඉගෙනගනිල්ලා .සැ:යු .මෙය ඔස්තාර්ලා උදෙසා පමනි

    • @beautyofhongkong392
      @beautyofhongkong392 5 ปีที่แล้ว

      Kelum Vitharana you idiot srilanka is the big foot bicycle exporter if you don't know google about Asia bike they make lumala bicycle and many other brand name foe world market

    • @kelumvitharana5040
      @kelumvitharana5040 5 ปีที่แล้ว

      mr.@@beautyofhongkong392 try to understand whats my point i know about that well but mr.lankanatha we have some weak points as example always criticize others without admiration .thanks.

    • @crazyeye686
      @crazyeye686 5 ปีที่แล้ว

      Lankawe kochi hadanakota tawa awurudhu 100k balagena inna wei

  • @ThiwankaWimalasuriya
    @ThiwankaWimalasuriya 5 ปีที่แล้ว +3

    නියමයි. ජය වේවා.

  • @gamingshenuff
    @gamingshenuff 3 ปีที่แล้ว +1

    පට්ට කෝච්චියක්නේ

  • @anuragwisdom
    @anuragwisdom 5 ปีที่แล้ว +15

    This train is made by India for our srilankas friends

  • @dilum2kahandawala719
    @dilum2kahandawala719 5 ปีที่แล้ว +4

    my only hope and request keep it clean and undamaged

  • @wadithagamage
    @wadithagamage 4 ปีที่แล้ว +1

    *මේ දුම්රියේ ගමනාත්ත හා කාල සටහන සඳහන් කරන්න?*

  • @mcwithzelina5802
    @mcwithzelina5802 4 ปีที่แล้ว

    ඉස්සර ලොකු ගල් කුඩු වෙන්නෙ නැතුව විදල වතුර අරන් සීගිරියේ පොකුණු හදපු අපි දැන් ඔක්කෝම පිට රටින් ගෙන්නනවා.ඒ ගෙනාපු දේ ලොකුවට අගයන එක තම අපේ අයගේ වැඩේ.පව් අපි

  • @pathumprasad1077
    @pathumprasad1077 5 ปีที่แล้ว +1

    lovely. i m train lover...

  • @bulky.yyyy___
    @bulky.yyyy___ 2 ปีที่แล้ว +1

    ඉස්කෝලෙ ඇරිල මරදාන station eke ආතල් eke මේ train eke ඉන්න මම😏😏

  • @dineshpranith7203
    @dineshpranith7203 5 ปีที่แล้ว

    Niyamay hodai welawata wadanam thawath hoday

  • @hirunisanjana2375
    @hirunisanjana2375 5 ปีที่แล้ว

    proud of srilanka❤💪Happy independance day Sri lanka🙇

  • @hariakepati8106
    @hariakepati8106 3 ปีที่แล้ว +1

    I❤🇱🇰beautiful country 😍

  • @thedarkmonster1796
    @thedarkmonster1796 5 ปีที่แล้ว +8

    Wow,love from india

  • @ushanrukantha6005
    @ushanrukantha6005 5 ปีที่แล้ว

    Nice work. All the best guys

  • @vijayafernando1
    @vijayafernando1 5 ปีที่แล้ว +1

    When are we getting this wonderful train or trains?

  • @hdmalith82
    @hdmalith82 5 ปีที่แล้ว

    CGR mewa maintain karanawanm thawath hondai. Sewakayo hitiyata clean karannewath na godak ewa..

  • @016durgeshkumar5
    @016durgeshkumar5 5 ปีที่แล้ว +4

    Made in India 😎😎

    • @rahulkatare802
      @rahulkatare802 3 ปีที่แล้ว +2

      Made in India Made For Shri Lanka😍😍

  • @sohanfernando2007
    @sohanfernando2007 5 ปีที่แล้ว

    අපි හැමොගෙම වගකීම....මේවා ආරක්ශා කරගැනීම...🙏🙏👍

  • @dumindabandaranayake5545
    @dumindabandaranayake5545 5 ปีที่แล้ว +14

    අපි හම්බකරලා ලංකාවට ඩොලර් යවනවා. මෙයාල ඉන්දියාව පෝසත් කරනවා.

    • @dumindabandaranayake5545
      @dumindabandaranayake5545 5 ปีที่แล้ว

      @San C The only thing I like in your comment is "European nations feed on each other, supporting..........". But what has happened to our nation is that we are waiting gaping our mouths until our neighboring nations feed us.

  • @markmark-rc3mz
    @markmark-rc3mz 5 ปีที่แล้ว +1

    jai sanatan dharma jai buddha dharma ....buddham saranam gachhami ....we hindus buddhist sikh jainism(mahavira) are one ....love to all my great family of the world

  • @youngsuwarish9483
    @youngsuwarish9483 5 ปีที่แล้ว +1

    To the point of the comment below stated about vandalism of public properties is come from individuals. In school(even from pre school level) these thoughts should be seeded into young minds. If they were not thought, kids would not have been vigilant about things. Protecting the public means protect yourself. That is what developed nations practice.

  • @fourbyfourrox
    @fourbyfourrox 5 ปีที่แล้ว +2

    Great job

  • @niharranjanmusical
    @niharranjanmusical 3 ปีที่แล้ว +1

    Love from India

  • @atharvawaske
    @atharvawaske 5 ปีที่แล้ว

    First class is similar to our vande bharat express....Love from India.

  • @bazilrazik
    @bazilrazik 5 ปีที่แล้ว +1

    Its supposed to me Modern, I wish the engine front was more contemporary looking, at least with a single frontal windshield.
    Also some destination station was pronounces in Indian Accent.
    I hope the authorities will place Reporting Hotlines to reporting those who sabotage or damage such property and impose very high fines like in Europe and Middle eastern countries to protect these!

    • @glleeren7276
      @glleeren7276 5 ปีที่แล้ว

      Yes bro but these coaches were designed as per the demands of SL railway so we need to understand why SL asked for it.

  • @neel2205
    @neel2205 5 ปีที่แล้ว

    සුපිරි වගෙ
    බලමු ඉතින් පස්සේ

  • @rukshicoom5833
    @rukshicoom5833 ปีที่แล้ว

    Like how it is and amazing view

  • @fadiliqbal8329
    @fadiliqbal8329 5 ปีที่แล้ว +1

    So proud of my country

  • @RealManasBose
    @RealManasBose 5 ปีที่แล้ว +2

    Proud of ICF 😍😍😍

  • @Mrrajitha2009
    @Mrrajitha2009 5 ปีที่แล้ว +2

    Good Stuff !

  • @lolitagems5871
    @lolitagems5871 5 ปีที่แล้ว +1

    Maintain it well ...👐

  • @nimeshjayathunga
    @nimeshjayathunga 5 ปีที่แล้ว +1

    This is Awesome men..

  • @HubbyRD
    @HubbyRD 5 ปีที่แล้ว +3

    සතියක් ⁣දෙකක් තියෙයි එට පස්සෙ කුනුහරප ලියලා සීට් එරල විනාශ කරලා දායි! රටෙ දෙවල් විනිස කරලා දාන්න එපා !

  • @swarupraha
    @swarupraha 4 ปีที่แล้ว

    amazing
    Love from India brother

  • @isuruarambe1753
    @isuruarambe1753 5 ปีที่แล้ว +1

    cctv ඕනේ ඕක පරෙස්සන් කරන්න.ඒ තරම් බුරුවො ඉන්නේ අපේ රටේ.අපි ඒකයි හැමදාමත් එකතැන.රටකජු පොතු ටිකක් දැම්මත් උසාවි දාන්න නීති හැදුවනම් ඕව හරි.

  • @thasrifaazeem8696
    @thasrifaazeem8696 5 ปีที่แล้ว

    nice train please come to Weligama railway station

  • @rinshadrinzi5798
    @rinshadrinzi5798 4 ปีที่แล้ว

    Use more tourism pictures and paintings advertising on the train like Ella/ tea plant / elephants! We have to boost our tourism like a Malaysia 🇲🇾

  • @JohnGomezNilmini
    @JohnGomezNilmini 5 ปีที่แล้ว

    Hope and wish that our people will help to keep the train clean and protected.

  • @sumudunayanapriya3449
    @sumudunayanapriya3449 5 ปีที่แล้ว +1

    Love u Sri Lanka

  • @stillwithyou7435
    @stillwithyou7435 5 ปีที่แล้ว

    Wasikili unta na .namuth unge kochchiye thiyanawa.niyamai.

  • @JudEBstuva
    @JudEBstuva ปีที่แล้ว

    Now I am travelling in S13 but there are no andio and video Announcements. some tourist information and advertisements are displayed on screens.

  • @Dhanushkaprebath
    @Dhanushkaprebath 5 ปีที่แล้ว +3

    අනෙ අම්මේ ලංකාවෙ කෝව්වි පරවල්වල හෙටි බලන්ඩ ඕනේ අනේ අප්පේ එකතෙන බම්පර් .....කරුමෙක මහත.

  • @sreenathachar3246
    @sreenathachar3246 5 ปีที่แล้ว +1

    Jai Hind and Jai Srilanka

  • @kolithabandara6541
    @kolithabandara6541 4 ปีที่แล้ว +1

    Its very difficult to travel in the third class seats. They are not angled properly and are too straight. The seating posture is not comfortable.

  • @shansugalex4534
    @shansugalex4534 5 ปีที่แล้ว

    Wasanawan. mage thathath esara rail way driver kenek.👍👍👍👍

  • @srimalkodithuwakku3194
    @srimalkodithuwakku3194 5 ปีที่แล้ว +6

    දොරවල් වසා ගමන් කිරීමට සලස්වන්න

  • @samyjeeves3443
    @samyjeeves3443 4 ปีที่แล้ว

    WHAT A POWER AND HIGH SPEED s13 diesel Motor.

  • @manjulajagath8047
    @manjulajagath8047 5 ปีที่แล้ว

    මෙවැනි දුම්‍ රිය කට්ටිය ලස්සනට තියාගන්න ඕනනම් දැඩි නීති සහ දඩමුදල් අයකරගත යුතුය එය රැකගැනීම මගින්ගෙ සහ පාලකයන්ගෙදා වගකීමකි...

  • @danidumatheeshabandara811
    @danidumatheeshabandara811 4 ปีที่แล้ว

    අපි මෙ කෝච්චිය රකින්නට පියවර ගමු.