ජය පිරිත පැය තුනහමාරක් පුරා | Jaya Piritha for 3 & half hours | Seth Pirith | pirith deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2021
  • පිරිත් දේශණය - එගොඩගම ආනන්ද ස්වාමින්වහන්සේ
  • เพลง

ความคิดเห็น • 666

  • @RP-ve5cf
    @RP-ve5cf 2 ชั่วโมงที่ผ่านมา +1

    මෙම පිරිතේ බලයෙන් අපගේ සියලුම ලෙඩ දුක් නැති වෙවා. සිත් තුල සතුට ඇති වේවා . සියලුම සත්වයෝ නිදුක් වෙවා .❤.

  • @sumithraperera2896
    @sumithraperera2896 7 หลายเดือนก่อน +16

    සාධූ🌷සාධූ🌷සාධූ🌷
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා.🌷🌼🙏🙏🙏🙏🙏🌼🌷

  • @ranjithdayanan8389
    @ranjithdayanan8389 5 วันที่ผ่านมา +1

    මෙම පිරිත් දේශනා බලයෙන් මගේ බිරිඳ ගේ ලෙඩ රෝග සුවපත් වි නිදුක් නිරෝගී සුවය ලැබේවා. බුදු ගුණ බලය සත්‍යයි සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මේ බුදු ගුණ බලය සත්‍යයි ඒ සත්‍යනු බුදු බලයෙන් ලෙඩ රෝගයෙන් පෙළෙන සියලු සෑම දෙනාම සුවපත් වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌻🌻🌻🌻🌻 තෙරුවන් සරණයි සියලු සෑම දෙනාටම. සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @TRWeerasingha-cv6iw
    @TRWeerasingha-cv6iw 6 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ට මාගේ නමස්කාර වේවා ! දිර්ඝායුෂ වේවා!

    • @pirithasapuwa-1928
      @pirithasapuwa-1928  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි !!!

  • @lakshmiyahampath850
    @lakshmiyahampath850 9 หลายเดือนก่อน +11

    සියලුම ණය ප්‍රශ්න ඉවර කරගන්න ලැබේවා.... සාදූ.. සාදූ.... සාදූ..

  • @DumiduDilanka-re8bd
    @DumiduDilanka-re8bd 10 หลายเดือนก่อน +21

    බුදු ගුන අනන්තයි!!!!!!

  • @malamangalika2568
    @malamangalika2568 8 หลายเดือนก่อน +12

    සාදු සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏❤️

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 หลายเดือนก่อน +11

    පින් වත් ස්වමින් වහන්සේට නිදුක නිරෝග දිර්ඝ ආයු ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-gj7yh1gy4g
    @user-gj7yh1gy4g 3 หลายเดือนก่อน +1

    බුදු ගුණ ananthai🙏🙏🙏kuwetwala inna radikage paspoht eka eyage athatha ලැබේවා 🙏🙏🙏

  • @NilushikaFranando-tq1bg
    @NilushikaFranando-tq1bg 5 หลายเดือนก่อน +20

    මෙි පිරිත් බලයෙන් මාගෙ සුභ ගමනට අාශිර්වාදයක්ම වෙිවා සාඋ සාඋ සාඋු 🙏🙏🙏

    • @user-yu2pq7pu7w
      @user-yu2pq7pu7w 2 หลายเดือนก่อน +3

      🪔🌷🪔🌺🌷🪔🌺🌷🌼🌺🌷🪔💐🌺🪔💐🌷🌺🌷Magasuwamiyatathmatath daruwantath gamatath sathasantiya labawa a 🎆🪔🪔🪔🌺🌷🪔🌷🌺🪔🌷🌺🪔💐🌺🪔🌷💐🌺🪔💐🪔🌷🌺🌼

    • @user-yu2pq7pu7w
      @user-yu2pq7pu7w 2 หลายเดือนก่อน

      Ma piritha başlayan maga suwamiyaga sama patumakma ituwawa

  • @jagathkumara780
    @jagathkumara780 11 หลายเดือนก่อน +6

    Me pirith balayen mage siyalu prasna duru wewa.daruwange adayapana katautu sarthaka wewa.siyalu denatama yahapathak wewa.

  • @user-jo4im7vm8r
    @user-jo4im7vm8r 6 หลายเดือนก่อน +6

    Saduu saduu saduu saduu ❤❤❤❤❤

  • @ChandraAmarasooriya
    @ChandraAmarasooriya 4 วันที่ผ่านมา

    මෙි.පිරිත්.බලයේන්..සියලු..සත්වයො..සුවප්පත්..වෙිව..නිදුක්.වෙිවා.නිරොගි..වෙිවා..සාදු...සාදු..සාදු..🙏🌹🌷🌷🌹🌹

  • @isurugamage7992
    @isurugamage7992 9 หลายเดือนก่อน +21

    සාදු සාදු සාදු සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. 🌼🌼🌼🙏🙏🙏

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 9 หลายเดือนก่อน +7

    Siyalu sathwayo suwapath wathwa 🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @user-wz2tn4fl4m
    @user-wz2tn4fl4m 7 หลายเดือนก่อน +1

    Mema jayapirithe anubawayen mge siyaluma karadara badaka duru wela.mge siyalu patum itu wewa budusaranin 🙏🌺🌹🙏

  • @DouglasRathnayaka
    @DouglasRathnayaka 3 ชั่วโมงที่ผ่านมา

    Mema pirithe amubawen mage Grahaapala duru wewa karana weda katauthu sarthaka wewa

  • @chitrakonari6522
    @chitrakonari6522 7 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rmpumml8867
    @rmpumml8867 8 หลายเดือนก่อน +13

    නූහාන් පුතාට මේ පිරිත් අනුභවයේ න් නිරෝගී භාවය ලැබේ වා... පවුලේ සියලු දෙනාටම නිරෝගී සුවය ලැබේ වා......

  • @nihalwickramarathna7956
    @nihalwickramarathna7956 4 หลายเดือนก่อน +3

    සාදු සාදු බුදුසරණයි .සියලු සත්වයෝ සුවපත් වේවා

  • @vasanthaperera4804
    @vasanthaperera4804 3 หลายเดือนก่อน +3

    බුදු ගුන අනන්තයි!!!!!! SADU SADU SADU🌸🌸🌸🌹🌹🌹🌺🌺🌺🌻🌺🌻🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithasapuwa-1928
      @pirithasapuwa-1928  2 หลายเดือนก่อน

      සම්මා සම්බුදු සරණයි...🌻🙏

  • @user-mt6mh9wf7f
    @user-mt6mh9wf7f 2 หลายเดือนก่อน +49

    මෙි පිරිතේ බලයෙන් අපේ රටට ඇතිවිි තියෙන සතුරු බලවෙිග දුරු වෙිවා.වශ්ව ශක්තියේ බලයෙන් අපේ රටටත් රට වැසියන්ටත් යහපතක්ම වෙිවා.

  • @hasithalakshandissanayaka2658
    @hasithalakshandissanayaka2658 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @pubuduerandika2048
      @pubuduerandika2048 ปีที่แล้ว

      🎈:@🚺🗾🍌🍌

    • @pubuduerandika2048
      @pubuduerandika2048 ปีที่แล้ว +1

      උබට ඔයා ඉබේම මාව දැලේ දාගන්න එකවෙගේ නෙ උබ තමාඖඖ ඔය

    • @pubuduerandika2048
      @pubuduerandika2048 ปีที่แล้ว +1

      🚺🎈🎉️🐩ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

  • @tharushiperera1804
    @tharushiperera1804 8 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු අප සැමටම සෙත් වෙිවා

    • @damaynthi1238
      @damaynthi1238 8 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @jayanthakumara2548
    @jayanthakumara2548 10 หลายเดือนก่อน +1

    hamuduruwane pirith sggayanaye weradi atha karunakara niwaradiwasaggayanaya karanna nathnamapi ahannena oba wahansege katahandalassanai pirith walata

  • @harisaraharisara7828
    @harisaraharisara7828 7 หลายเดือนก่อน +3

    ජ ල බි න් දු ව ක ආනුබාවය සු වා සෙ දී !!!

  • @a.p.spriya4865
    @a.p.spriya4865 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි ඔබ සියලු දෙනාටම සෙතක් ශාන්තියක් ම වේවා සියලු රෝග පීඩා දුරු වේවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වෙත්වා තෙරැවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @indranih.p9013
    @indranih.p9013 2 หลายเดือนก่อน +3

    Budusaranai ....samata...sadu .sadu sadu sadu sadu sadu ..

    • @pirithasapuwa-1928
      @pirithasapuwa-1928  2 หลายเดือนก่อน

      සම්මා සම්බුදු සරණයි...🌻🙏

  • @samanthi7950
    @samanthi7950 4 หลายเดือนก่อน +3

    Mea pirith balayen siyelu sathwayanta sethak pihetak labewa mage karadar duwela sathutu udaweewa mage daruwangeda karadar duru weewa yahapthak udaweewa siyaluma badak duru weewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wc3kc8gh7r
    @user-wc3kc8gh7r 6 หลายเดือนก่อน +4

    මගේ සියලුම ප්‍රර්තනාවන් ඉශ්ට වේවා 🥺❤ AAA

  • @slyoume6209
    @slyoume6209 10 หลายเดือนก่อน +11

    නමෝ බුද්ධාය සාධු සාධු සාධු .

  • @inokapriyadarshani2427
    @inokapriyadarshani2427 8 หลายเดือนก่อน +7

    මේ බල සම්පන්න පිරිතේ අනු බවයෙන් මගේ බලාපොරොත්තුව ස්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikamallika4434
    @mallikamallika4434 5 หลายเดือนก่อน +3

    මේ පිරිත බලයෙන් මගේ සියලු බලපොරොත්තු ඉටු වේවා මගේ දරුවෝ නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏

  • @nilminikumari1502
    @nilminikumari1502 ปีที่แล้ว +12

    Me pirithe anubawen mage සිතුම් පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏

  • @discoverey1535
    @discoverey1535 10 หลายเดือนก่อน +7

    SADU SADU SADU

  • @maalim6648
    @maalim6648 7 หลายเดือนก่อน +3

    සියලු ලෙඩ රොග සුව වෙිවා දුවට 🙏🙏🙏

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 11 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 5 หลายเดือนก่อน +2

    සාදූ 🙏 සාදූ 🙏සාදූ 🙏
    මේ පිරිතේ බලයෙන් මගේ අසනිපයට ඉක්මන් සුවය ලැබේවා ලොකවාසි සියලුම සත්වයෝ නිරෝගි වෙත්වා
    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 7 หลายเดือนก่อน +4

    මේ පිරිතේ බලයෙන් මම නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා 3:30:09 මේ විශ්වයේම 3:30:09 සිටින්නා වූ සියලූම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වේවා සුවපත් වේවා

  • @gaminigamini3915
    @gaminigamini3915 ปีที่แล้ว +13

    Me bala ශක්තියෙන් thawa thawath රෝගීන් රෝගීන් සුවපත් කරන්න පිහිට ලැබේවා 🙏 🙏 🙏 පිළිකා රෝගීන් ඉක්මනට සුවපත් කරන්න පිහිට ලැබේවා !!!🙏 🙏 🙏

  • @SanthiSrilanka-bp4gy
    @SanthiSrilanka-bp4gy 10 หลายเดือนก่อน +2

    Me pirith balen mage lamaita yahapathakma.wewa.. Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk หลายเดือนก่อน

    මෙම පිරිත් ඇසීමේ බලයෙන් දියුණුවට මග පෑදේව කුමනෝ ආදායම් මාර්ගයක් ලැබේවානිරෝගී භාවය ලැබේවා ලැබේවා ලැබේවා! සාදු සාදු සාදු

  • @piyumigayashani1243
    @piyumigayashani1243 5 หลายเดือนก่อน +2

    Me pirithe anubawayen mage demapiyan mage daruwa athulu mulu loka wasingema niduk nirogi sanasum dayaka jiwithayakata ashirwadayakma wewa ,🙏🙏

  • @teresateresa3380
    @teresateresa3380 10 หลายเดือนก่อน +4

    Jaya piritha anubawayen newase teyena aduru balawega duruwewa seyalu pin labagena hoda ahatma walata pivisewa sangaya wahanaselata dergausa lebewa 🙏🙏🙏

  • @dilanka3ddesigner787
    @dilanka3ddesigner787 ปีที่แล้ว +4

    Samma sambudu sarani.. ❤️❤️leda duk karadara duru wewa..❤️❤️🌹🌹

  • @thejanijayasinghe68
    @thejanijayasinghe68 8 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය
    සාදු ..... සාදු......සාදු

  • @maddumagefernando8863
    @maddumagefernando8863 5 หลายเดือนก่อน +2

    01) 2024/02/26 උදෑසන
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ජය පිරිත ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් උතුම් නිරෝගී සුවය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @user-hy8qp3jn1r
    @user-hy8qp3jn1r 7 หลายเดือนก่อน +3

    Namaskar weewa Namaskar weewa...Good morning Lankans thanks 😊 🙏 ☺️ 😘 😀

  • @dilshanramesh8336
    @dilshanramesh8336 ปีที่แล้ว +4

    sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sa98102
    @Sa98102 ปีที่แล้ว +5

    බුදුසරණයි !

  • @NisanthaDamayanthi
    @NisanthaDamayanthi 9 หลายเดือนก่อน +3

    Siyaluma denage ledaduk siyalla duruwewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-tb6kk2ib8t
    @user-tb6kk2ib8t 4 หลายเดือนก่อน +2

    මගෙ සියලු රොග දුරැවෙිවා 🙏

  • @nilukamadhushani6081
    @nilukamadhushani6081 29 วันที่ผ่านมา +5

    මේ මහානුභාවසම්පන්න පිරිත් බලයේ අනුහසින් මගේ සියලු ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා ඉෂ්ට සිද්ධ වේවා.... මාගේත් මාගේ සහෝදරයාගේත් සියලු ග්‍රහ අපල දුරු වී සෙත ශාන්තිය අපහට දියුණුව ඇති වේවා............. දිනෙන් දින අපේ සියලු දේ දියුණුවට පත්වේවා.....නිරෝගී සම්පත්තිය ඇති වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏

  • @MadurangaChan
    @MadurangaChan 7 หลายเดือนก่อน +9

    සාධූ සාධූ සාධූ!!!🙏🙏🙏තෙරුවන් සරණින් සියළු දෙවියන්ගේ පිහිටෙන් ලොව වෙසෙන සියළු සතුන් සුවපත් වේවා!!!ආරක්ෂා වේවා !!!🙏🙏🙏

    • @pirithasapuwa-1928
      @pirithasapuwa-1928  7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!❤🙏☸️

  • @dammikadammika7715
    @dammikadammika7715 หลายเดือนก่อน

    ස ඳු...ස ස ඳු.. ස ඳු...🙏🙏🙏..🙏🙏...🙏
    ම ගේ ර් ග සුව ..වේවා ..🙏🙏🙏.
    .🙏🙏🙏...🙏🙏🙏
    .
    ...
    ..
    .
    ..

  • @sarathmayadunne8488
    @sarathmayadunne8488 ปีที่แล้ว +2

    Siyalu karadara duruwrea theruwan saranai seewaleei pirithe pihiten

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +3

    Sadu sadu sadu නමෝ buddaya lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏

  • @maalim6648
    @maalim6648 7 หลายเดือนก่อน +3

    සියලු ලෙඩ මගේ සුවය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @randimadilshan3767
    @randimadilshan3767 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු..මේ පිරිත් ශූවනය කිරීමෙන් සියලුම දොස් දුරැවේවැ........

  • @amilanisauru7394
    @amilanisauru7394 ปีที่แล้ว +4

    Mageth mage paule samagath duk karadara getalu ladaduk nativi sathuta samaya uodakara dewa kiyana karana hama weda katauottakma sarthaka karadi diunuwan diunuwata pathkara dewa kiyala prarthana karanawa budusaranai Dewi pihitai rekawaranai arakshawai sadu sadu sadu🙏🙏🙏🙏

  • @ASho-td4uz
    @ASho-td4uz 8 หลายเดือนก่อน +2

    Mea බලයෙන් ape බලාපොරොත්තු ennawa aranu walara යන්න buduguna balaya leabeawa ජයවේවා weswaye Asrwadayaleabe sartaka suba dawasak suba anagathayak වේවා

  • @kaluthanthripatabandigayan2393
    @kaluthanthripatabandigayan2393 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 7 หลายเดือนก่อน +8

    උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏🙏🙏

  • @NeethaKariyawasam
    @NeethaKariyawasam 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว +5

    Buduguna ananthai ananthai ananthai 🙏🙏🙏 maga Namaskarya wewa 🙏🙏🙏

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว +3

    Seyalu denama suwapath 🙏🙏🙏sadu sadu sadu

  • @niroshathamel5084
    @niroshathamel5084 ปีที่แล้ว +6

    Sadu🙏sadu🙏sadu🙏🌹🌹🌹

  • @ashokakannanhara8138
    @ashokakannanhara8138 หลายเดือนก่อน

    Magh seyaluma lada suwa wawa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Donidula-bu3ei
    @Donidula-bu3ei 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 5 หลายเดือนก่อน +1

    මේ පිරිතේ ආනුභාවයෙන් මට නිරෝගී සුව ලැබේවා

  • @user-ch5nn5qk9x
    @user-ch5nn5qk9x 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu🧘‍♂️

  • @user-iq8ki5yt6h
    @user-iq8ki5yt6h 4 หลายเดือนก่อน +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏,,,,,

  • @user-xs5nc5en8m
    @user-xs5nc5en8m หลายเดือนก่อน

    Mey piritha anu bawen mage kusey inna daruwa araksha karathwaa

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +14

    🌷🌷🌷අනන්ත බුදු ගුණ බලයේන් 🌷🌷සියලුම සත්වයෝ නිදුක් වෙිත්වා🌷 නිරෝගි වෙිත්වා🌷 සුවපත් වෙිත්වා 🌷 ලක්වැසි සැමට යහපතක්ම වෙිවා තේරුවන් සරනයිි .🙏🙏🙏🙏

  • @elvislui4974
    @elvislui4974 2 ปีที่แล้ว +6

    🙏🙏🙏sadhu sadhu sadhu🙏🙏🙏

  • @user-tc8xk2qz8l
    @user-tc8xk2qz8l 3 หลายเดือนก่อน +5

    සාදූ සාදු සාදු 🙏🙏🙏 ❤️❤️❤️

  • @OppoOppo-vm5dp
    @OppoOppo-vm5dp ปีที่แล้ว +2

    Mage me Hite tibennau prasna wisadewa...mallige rakiyawa karagena enna hita dewa...budu saranay....

  • @wasanthamalani1475
    @wasanthamalani1475 ปีที่แล้ว +2

    Samma sambudu sarani mege phitha sadu sadu sadu

  • @damsarimalinimaandthikshan1274
    @damsarimalinimaandthikshan1274 2 ปีที่แล้ว +3

    Mema Jaya pirithe balayen apage karadara badaka siyalla duru Kara apata Naya barin nidahas vimata kumana ho margayakin mudal sapaya Di apata pihita wanna mage podi puthuge athi rogi thathwaya nathi karaganimata mema pirithe balayen hakiyawa labewa, sadu.... Sadu.....sadu

    • @pirithasapuwa-1928
      @pirithasapuwa-1928  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි!!🙏🙏

  • @dinudesilva1155
    @dinudesilva1155 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු මටත් මගේ අප්පච්චි සියලු අපල දුරු වේවා,🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏,

  • @user-yu2pq7pu7w
    @user-yu2pq7pu7w 2 หลายเดือนก่อน +1

    Budusaranai

  • @chandrakanthibiyatris5123
    @chandrakanthibiyatris5123 3 หลายเดือนก่อน +3

    මෙි පිරිතේ ආනුභාවයෙන් මා ඇතලු සියලුම සත්වයෝ සුවපත් වෙිවා

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว +14

    මගේ සියලුම රෝග සුව වේවා සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

    • @user-pb1po8kl2c
      @user-pb1po8kl2c 3 หลายเดือนก่อน

      Of of obea oya lanka lanka of obea oya of obea lanka oya oof of obea oya of lanka obea oya of obea oya of obea oya oops of obea oya of

  • @gnanasirithero8606
    @gnanasirithero8606 ปีที่แล้ว +3

    මේ පිරිත සම්පූර්ණයෙන්ම වරද්ද වරද්ද තමයි කියන්නේ.

  • @susanthamayadunne6481
    @susanthamayadunne6481 ปีที่แล้ว +4

    Siyalu apala upadrawa duruwewa

  • @jayanimudayansi4746
    @jayanimudayansi4746 2 ปีที่แล้ว +3

    Namo Buddaya Garuthara Swaminwahanse lata Mage Namaskaraya Wewa

    • @pirithasapuwa-1928
      @pirithasapuwa-1928  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි!!🙏🙏

  • @manojipriyashanipriyashani6834
    @manojipriyashanipriyashani6834 ปีที่แล้ว +2

    Budu saranai !! siyalu sith suwapath wewa !!

  • @user-fn6ms7jd6d
    @user-fn6ms7jd6d 2 หลายเดือนก่อน

    Sadu sadu digyu wewa 🎉🎉🎉nmskarya wewa

  • @nuwanchamara1558
    @nuwanchamara1558 2 ปีที่แล้ว +4

    Samba sambudusarnayi SADU,!!! SADU!! SADU!!!!!! 🙏

  • @ruwanruwan3992
    @ruwanruwan3992 ปีที่แล้ว +3

    සාඋු සාඋු සාඋු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wj5qk2xh4z
    @user-wj5qk2xh4z 7 หลายเดือนก่อน +8

    මේ පිරිතේ ආනු බාවයෙන් මාව නිදුක් වේවා නිරොගී වෙවා........🙏🙏🙏 මගේ මවුබිමට පැමිනතෙක් මහට කිසිම රොගයක් නැතුව සක්තියම ලැබේවා..........මගෙ දරුදෙදෙනාටද තුරුනුවන්ගෙම පිහිටයි..සදූ සාදූ සාදූ

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 9 หลายเดือนก่อน +5

    නමෝ බුද්ධාය❤

  • @Matchaberry180
    @Matchaberry180 8 หลายเดือนก่อน +1

    සාදු සාදු

  • @kmmk9624
    @kmmk9624 7 หลายเดือนก่อน +2

    සාදු 🌺සාදු 🌺සාදු 🌠🌠🌠🌠🌠🌠🌠🌠🌠 !

    • @pirithasapuwa-1928
      @pirithasapuwa-1928  7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!❤🙏☸️

  • @geethanikumuduni-sh3qv
    @geethanikumuduni-sh3qv 2 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @niranjalavimala769
    @niranjalavimala769 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b 6 หลายเดือนก่อน +6

    Sadu Sadu sadu

  • @jggbjn-em8rg
    @jggbjn-em8rg 9 หลายเดือนก่อน +15

    මහා බලසම්පන්න පිරිතේ ආනුබාවයෙන් මගේ තියෙනෙ ලෙඩ දුක් දුරැවේවා🙏🙏🙏

  • @nagajothi162
    @nagajothi162 ปีที่แล้ว +3

    Saadhu saadhu saadhu saadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏