119 | Episode 37 | 2022-12-13

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2022
  • 119 | Episode 37 | 2022-12-13
    Subscribe Now - goo.gl/u2hM32
    Visit our website - www.hirutv.lk
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
    #119 #HiruTV #teledrama
  • บันเทิง

ความคิดเห็น • 138

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +14

    මේ වගේ කතා දෙකයි දැනට ගියේ.ඒ episode 1 සහ episode 37(මේක)

  • @m.t.cperera1748
    @m.t.cperera1748 ปีที่แล้ว +23

    දැන් තියෙන බඩ වැල වගේ ඇදෙන දෙවනි ඉනිම වගේ ටෙලි ග්‍රාමා එක්ක බලද්දී 119 ඉතාම ඉහලයි. මේ කතා අඩුම ගානේ සතියට දෙකක් වත් ගියානම් හොදයි කියලයි මම නම් කියන්නේ.

    • @madumali192
      @madumali192 ปีที่แล้ว

      එකනම් aththa👍

    • @SusanthaHiruni
      @SusanthaHiruni หลายเดือนก่อน

      !110!+1~11Madawala East Minuwangoda

  • @buddhikasaranga1761
    @buddhikasaranga1761 ปีที่แล้ว +13

    සුපිරි වැඩක් ස්තුතියි හිරු

  • @ruvanrupasinha9030
    @ruvanrupasinha9030 ปีที่แล้ว +13

    මේ වගෙම අස්ථි කොටස් වලින් අපෙ පැත්තෙත් මිනීමැරුමක් හොයා ගත්තා

  • @rasangakumara3872
    @rasangakumara3872 ปีที่แล้ว +18

    පට්ට කතාවක්. මිනී ඔලුවෙන් පටන්ගෙන අන්තිමට මරණ තැනින් ඉවරඋනේ. ඒක නම් සුපිරි.

    • @chandraherat1706
      @chandraherat1706 ปีที่แล้ว +1

      ස්තුතියි හිරු.ජයවේවා බුදු සරනයි

    • @ueheuisjsuwhs3975
      @ueheuisjsuwhs3975 ปีที่แล้ว +1

      දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.

    • @rasangakumara3872
      @rasangakumara3872 ปีที่แล้ว

      @@ueheuisjsuwhs3975 ඒ කියන්නේ සහෝ 🤔

  • @arichchiborichchi3107
    @arichchiborichchi3107 ปีที่แล้ว +22

    119 මම හැමදාම බලනවා. හැම කතාවක්ම එකිනෙකට වෙනස් අමුතු කොලිටියක් තියෙනවා.

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +11

    බොහොම හොද වැඩ සටහනක් ..
    තමන්ගේ ආරක්ෂාව බුද්ධිමත් විදිහට තමාම හදාගන්න ඕන .. එතකොට තමනුත් නිදහස් , ලෝකයාද නිරායාසයෙන් නිදහස් ...
    ස්තුති හිරුට ..
    හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +7

    0:37 මේ සිදුවීම ටිකක් අතාත්ත්විකයි නේද..
    කවුද කැලෑවේ කෙසෙල් පැළ හිටවන්නේ 😂💔

    • @santhaudhayakumara9743
      @santhaudhayakumara9743 ปีที่แล้ว

      Kala wadunata wattak wena ati

    • @user-gb5kf1mp7z
      @user-gb5kf1mp7z ปีที่แล้ว +3

      අනික මුද්දේ ජුවලරියේ ඇඩ්ඩ්‍රස් ගහනවද බං 🤭🤭🤭 ඒ මුද්දක් මාත් හදාගන්න ඕනි 🤭🤭🤭

  • @user-ug8xl8oj8u
    @user-ug8xl8oj8u ปีที่แล้ว +21

    මාර විදිහට මහන්සි වෙලා හදලා තියෙනවා. හරිම ලස්සනයි. සුබ පතනවා 119❤

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว +1

      Mewa athma siddi katha newwi meka giyapu 12k wothra mata mathaka thiba news

    • @user-oy6hx4es8y
      @user-oy6hx4es8y ปีที่แล้ว

      @@funnysl8695 ගෙතුවත් ඇත්ත උනත් අපිට ඕනේ ලස්සන කතාවක්. 119 කතා දැන් තියෙන ටෙලි නාට්‍ය එක්ක බලද්දී ගොඩක් හොදයි හැමදාම ගියා නම් ගොඩක් හොදයි

    • @SapiriTV
      @SapiriTV ปีที่แล้ว

      හිරු 119 ටීම් එක පට්ට විදිහට වෙහෙසිලා ලස්සන වැඩසටහනක් අපිට ලබාදෙනවා.

    • @SanathVijesuriya-ul3oo
      @SanathVijesuriya-ul3oo 4 หลายเดือนก่อน

      @@funnysl8695 by

    • @AnushaDilhani-bh5cp
      @AnushaDilhani-bh5cp 2 หลายเดือนก่อน

      ​😮😊

  • @malika8239
    @malika8239 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි අපිට වැදගත් පනිවිඩයක්

  • @channelw.a.p8020
    @channelw.a.p8020 ปีที่แล้ว +4

    නදුන් බංඩාර මම ඔයා අදුනනනවා

  • @shanuranasingha1224
    @shanuranasingha1224 ปีที่แล้ว +1

    ලන්කාවේ මිනිස්සූ හරි පුදුමයි 😢 ඇත්තටම ගොඩක් වැදගත් මේ වගේ කතා ❤️ වැරදි හොයන්න කලිම් උත්සාහයට අගයක් දෙන්න ❤️🫀 මේ කතාව හරිම වැදගත් ඉස්සරහට ජීවිතේ හදා ගන්න හැමෝටම හොද පාඩම් ගොඩක් 119 කියන්නේ Best Of Luck 🗣❤️.

  • @user-oy6hx4es8y
    @user-oy6hx4es8y ปีที่แล้ว +7

    අපේ නැටුම් සංස්කෘතිය, සිංහල දෙමළ සහෝදරත්වය, මනුස්සකම, තණ්හාව හැම අපි ගාවම තියෙන දේවල්. ආදරෙයි 119❤

  • @samithasandaruwan3358
    @samithasandaruwan3358 ปีที่แล้ว +7

    කාගෙත් මාරයා එන්නේ අමුතු කතාවක් එක්ක 👍

  • @disnadharmappriya6613
    @disnadharmappriya6613 ปีที่แล้ว

    කෙහෙල් මල් නාට්‍ය දානවට වඩා හරිම වැදගත් මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කරන එක..මොනව කලත් හැංගිලා ඉන්න බැහැ මිනීමැරුවෙකුට

  • @chandraperera9151
    @chandraperera9151 ปีที่แล้ว +6

    ඌ ඉල්ලන් කාල

  • @dallcreations4298
    @dallcreations4298 ปีที่แล้ว +4

    ගොඩාක් දක්ෂ ලෙස විසඳපු අබිරහසක්. පව් නඳුන්

    • @SapiriTV
      @SapiriTV ปีที่แล้ว

      කතාව ලස්සනයි

    • @wasanthapradeep4251
      @wasanthapradeep4251 ปีที่แล้ว

      Athakota,, nadunge, awasan katauthu,,, kare kohomada,, bodi aka nathuwada,, pansa kule dila thiyenne,

  • @gaminiihalage9089
    @gaminiihalage9089 ปีที่แล้ว +2

    යකෝ මුද්දේ රාජා ජුවලර්ස් හෙට්ටිවීදිය කොලබ කියලා මුද්ද්‍රේ කොටන්න ඉඩතිබුනේ ඔය මුද්ද දසමහා යෝදයාගේ ගස්මුද්දද මහේන්ද්‍ර විජේරත්න පුතේ මාරම මාරයිනේ හිහ්හිහ්හී හිහ්හිහ්හී හුහ්හුහ්හූ හික්කිහික්කිහූ

  • @ddlifestyle4897
    @ddlifestyle4897 ปีที่แล้ว +4

    Super acting nayana akki 😍😍

  • @nadeeragihan6066
    @nadeeragihan6066 ปีที่แล้ว +7

    පට්ටම් story එකක් මේක නම් කෙල්ල දාපු මුද්ද නිසා හැමදේම එලි උනා

    • @SapiriTV
      @SapiriTV ปีที่แล้ว

      💪💪💪💪

  • @user-ik5pd2ww7z
    @user-ik5pd2ww7z ปีที่แล้ว

    මිනි ඔලුවකින් පටන් අරන් පියවරෙන් පියවර ඝාතකයා දක්වා අපේ නැටුම් කලාව අතරින්. හරිම ලස්සනයි. පටන් ගත්ත තැන ඉදන් අවසන් වෙනකල් පුදුම කුතුහලයක් තිබ්බේ. හරිම නිර්මාණාත්මකයි.

  • @shalikashalika1559
    @shalikashalika1559 6 หลายเดือนก่อน

    119 මම බලන හොදම කතාවක්❤❤❤❤

  • @dallcreations4298
    @dallcreations4298 ปีที่แล้ว +16

    රඟපාන අය සුපිරියටම කළා

  • @Livein-lo9vp
    @Livein-lo9vp ปีที่แล้ว

    සුපිරි . ඇත්ත සිදුවීමක් වගේමයි .පැත්ත ගන්නේ නැහැ . Police ඇතුළේ 20 ඉදිරිපිට ගහල කොල්ල මිය ගියත් සාක්කි නැහැ .

  • @janakapushpakumara5418
    @janakapushpakumara5418 ปีที่แล้ว +2

    Mama hamadama balanawa

  • @dineshasadamali7559
    @dineshasadamali7559 ปีที่แล้ว

    අනේ මන්දා 💛💛

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 ปีที่แล้ว +1

    Noyamai dukai thanksss

  • @isharasankalpani6899
    @isharasankalpani6899 ปีที่แล้ว

    ada kathawa nam marai..thank you hiru tv....

  • @lahirupradeep9530
    @lahirupradeep9530 ปีที่แล้ว +6

    මුදුවල කොහෙද බං හදපු තැන ගහල තියෙන්නෙ 🤣

  • @dilanindika2853
    @dilanindika2853 ปีที่แล้ว +3

    අරුත් හොඳ naluvak
    Nadun

  • @disnakumari2533
    @disnakumari2533 ปีที่แล้ว +2

    Super

  • @chathurangasadaruwan2665
    @chathurangasadaruwan2665 ปีที่แล้ว +2

    Hiru tv eke holman kata tikat maru tawa oni

  • @tonybooso6931
    @tonybooso6931 ปีที่แล้ว

    A good lesson to every Traveller, especially if you are travelling alone , long distance and during the Night. DO NOT DRINK & TRAVEL for happiness or for sorrow, Reach your Destination First. Meet your family, talk to them and decide your next step with a clear mind. Thank U 1 1 9 for your story.
    Rgds

  • @DIVIYANJALITHARU-py5zz
    @DIVIYANJALITHARU-py5zz 11 หลายเดือนก่อน

    Lassanai godak kathawa

  • @ERAMUSICLK
    @ERAMUSICLK ปีที่แล้ว +2

    😍😍😍😍

  • @ruwandissanayaka7998
    @ruwandissanayaka7998 ปีที่แล้ว

    නෙතු ❤️❤️❤️❤️

  • @anusanjeewani888
    @anusanjeewani888 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @pannapnna1581
    @pannapnna1581 ปีที่แล้ว +6

    එයාපෝට් එකේ ඉදන් තනියම යන එක බයානකයි නේද. මන් හිතාගෙන හිටියේ ටැක්සි යක් අරගෙන තනියම යන්න ගෙදර යනකොට. දැන් නම් ඒ අදහස අත හැරියා 🙏🙏

    • @nilunilanthi7647
      @nilunilanthi7647 ปีที่แล้ว +1

      මාත් එහෙමයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      කෙනෙක් ට එන්න කියන්න pick කර ගන්න

    • @nishaninishani1665
      @nishaninishani1665 ปีที่แล้ว

      Baya උනාද අනේ

  • @krishanjeewantha1546
    @krishanjeewantha1546 ปีที่แล้ว +1

    Hodai

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 ปีที่แล้ว +3

    🥰🥰

  • @hewagelhranjane5464
    @hewagelhranjane5464 ปีที่แล้ว +1

    Ethamath saarthaka pelethurak ..thanks ...sri lanka police.....ape gaman karana sama thenama awabodayen setema sama athinma subawaade. Aramuna ...pahadeli ..

  • @anuththaradarshani89
    @anuththaradarshani89 ปีที่แล้ว +2

    Nayana akki ♥️

  • @dulajjayawera8603
    @dulajjayawera8603 ปีที่แล้ว +1

    👍👍

  • @achiyagamingwithandroid9374
    @achiyagamingwithandroid9374 ปีที่แล้ว

    Supiri ❤️

  • @rumeshperera6417
    @rumeshperera6417 ปีที่แล้ว

    හරිම තාත්විකයි....😂

  • @abcdhansiabeynayake2851
    @abcdhansiabeynayake2851 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @SKASKumar
    @SKASKumar ปีที่แล้ว +3

    අස්ථි කොටස්වල අභිරහස

  • @ajithkumara9548
    @ajithkumara9548 ปีที่แล้ว +1

    Hoda wada satahanak

  • @nuwanchamara3816
    @nuwanchamara3816 7 หลายเดือนก่อน

    අනේ අර ආතාට වත්ත සුද්ද කරලා කෙසෙල් ගහක් හිටවන්න හිතුන එක කොච්චර හොඳද?

  • @prabodhamadhushi7517
    @prabodhamadhushi7517 ปีที่แล้ว

    36.05 di kiyanawa 2021 Octomberlu....anith hamathanadima 2020 Octomberlu...

  • @indraniindrani3305
    @indraniindrani3305 หลายเดือนก่อน

    කාලේකට පසු

  • @HassanHassan-we2ic
    @HassanHassan-we2ic ปีที่แล้ว

    👌👍⚘

  • @rasikaudayanga510
    @rasikaudayanga510 ปีที่แล้ว +2

    Nadunta ragapana Amila Chinthaka aiyata subhasiri.

  • @calistamadusha2891
    @calistamadusha2891 ปีที่แล้ว

    🙏❤

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว

    ❤️🙏🙋

  • @osheeashiliya4179
    @osheeashiliya4179 ปีที่แล้ว +1

    Ambooo.pauuu

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 ปีที่แล้ว

    ♥️♥️♥️♥️

  • @maximaxi1428
    @maximaxi1428 ปีที่แล้ว

    👍👍👍👌👌

  • @janakatharanga5716
    @janakatharanga5716 ปีที่แล้ว

    🙏🙏❤🙏🙏

  • @nilunilanthi7647
    @nilunilanthi7647 ปีที่แล้ว +3

    එයාපෝට් ටැක්සි වල නම් ලංකාවට එන්නේ නෑ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      එවා වල ප්‍රශ්න තියෙනවා නේද සාමාන්‍යයෙන්

    • @nishaninishani1665
      @nishaninishani1665 ปีที่แล้ว +1

      Akahtnam ahamai nada නිලූ akka

    • @senukisenalya1849
      @senukisenalya1849 ปีที่แล้ว

      😅. ඇයි ප්ලෙන් එන්නෙ නැති ද ලංකාවට .... එයාපොර්ට් ටැක්සි වල එන්නෙ😅

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      @@senukisenalya1849 flight එකේ airport එකට ඇව්ත් එතනින් එහාට එන එක ගැන sis කියලා තියෙන්නේ

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 ปีที่แล้ว

    Pau ani 😭😭😭😭🙏🙏🙏

  • @chathuraperera791
    @chathuraperera791 ปีที่แล้ว +1

    මාලිගාවත්ත කියලා ගමකට එක්කන් ආවේ ඇයි බන් 😂

    • @priyanthakumara6340
      @priyanthakumara6340 ปีที่แล้ว

      නම් ගම් මනංකල්පිත නිසා 😭😭😭

    • @warnakapugamage
      @warnakapugamage ปีที่แล้ว +1

      ඒකනේ 😂 මාලිගාවත්ත තියෙන්නේ කොලඹනේ 😂

  • @raniludayanga2827
    @raniludayanga2827 ปีที่แล้ว

    රාජා ජුවලෙර්ස් හෙට්‍ටී වීදිය කොළඹ 🤣🤣 මුද්දේ මෙච්චර දේවල් ලියලා තියෙනවා🤣🤣😁😁 ලන්කාවෙ නේ කමක් නෑ..

  • @buddikapremathilaka
    @buddikapremathilaka ปีที่แล้ว +1

    🤙🤙🤙🤙🤙🤙🤙🤙

  • @chathurangasadaruwan2665
    @chathurangasadaruwan2665 ปีที่แล้ว +1

    Iwa wage katawak hadanna kotas wadipura tiyena

  • @janakaperera2140
    @janakaperera2140 ปีที่แล้ว

    nadan kiyana pahara ballawa meruwe eka sadaranai me wage ballanta wena eranamma mekai

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว

    😭😭😭😭👍👍👍👍

  • @prabodhamadhushi7517
    @prabodhamadhushi7517 ปีที่แล้ว +2

    36.54 maru raula

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว +1

      D.S. සේනානායක වගේ 🤪

  • @sasindu7843
    @sasindu7843 ปีที่แล้ว +1

    Sponsered by raja juwelers 😁😁😁

  • @sarathudawela8109
    @sarathudawela8109 ปีที่แล้ว

    Bebadu kalakanninta ohoma wennama one.

  • @Sangiwa-yp1in
    @Sangiwa-yp1in 11 หลายเดือนก่อน

    හායි 119🇱🇰 අහූඋනේ දිරාගිය ඔලුවක් සහා මුද්දක්,,,,සමාවෙන්න !!!මට අව්ලක් තියෙනවා ?==ගොඩාක් කාලෙකදී marapu කෙනා සම්බන්දව තොරතුරු ආවේ නැ ද/,,,විදේශ ගතඋන කෙනෙක් ආයිමත් .🇱🇰 මේකට ආවද කියලා සටහනක් නැ ද?, අනික,,,ඔ මරනය සිද්ද වෙන්න බලපාපූ සක්කි ප්‍රමානවත්ද?🇱🇰,,,,,කනගාටුයි ,,,මගේ ජාතිය ;ආගම /සහා විවිද ජාතිකයාන් පරිස්සමෙන් ජීවත් වෙන්න ඌමනායි!!!!

  • @wasanthapradeep4251
    @wasanthapradeep4251 ปีที่แล้ว

    Athakota,, nadunge malli,, aiyage awasan katauthu,, kara kiwe,,,, bodi aka, nathuwada, awasan katauthu karala thiyenne,

  • @janakaperera2140
    @janakaperera2140 ปีที่แล้ว

    Sar rata giya yaluwo genna nna

  • @isuruisuru52
    @isuruisuru52 9 หลายเดือนก่อน

    Please

  • @gaminiihalage9089
    @gaminiihalage9089 ปีที่แล้ว +1

    යකෝ කෙල්ලෙකුට ආදරෙයි කියනවිදිය නිකන් මෝන්ගල් පුතෙක්වගේනේ මාරම මාරයිනේ මේ ඇත්ත පොලිසියට කඩේයන කුඩු නාලිකාවටත් කඩේයන පාරකි අහෝකේදයකි අනේකාජාතී සන්සාරේ

  • @gaminiihalage9089
    @gaminiihalage9089 ปีที่แล้ว +2

    යකෝ මුද්දේ විසාල ලිපිනයෙන්ම පේල් විනිස්චය හමාරයි මේ ජඩමාද්‍ය වලට ගැලපෙන ආත්මාර්ත කාමී මිනිසුන්‍ය

  • @kanthigamage1988
    @kanthigamage1988 ปีที่แล้ว

    2

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 ปีที่แล้ว

    26 weni kathwe vishkw dala wen episode ekk genn

  • @MaskBox-wg3zi
    @MaskBox-wg3zi 4 วันที่ผ่านมา

    Mm 1 18 I 6 on😊

  • @UtackLanka
    @UtackLanka ปีที่แล้ว

    😂😂😂😂😂😂😂😂😂

  • @janakaperera2140
    @janakaperera2140 ปีที่แล้ว

    Me loke wesa ballanta belliyanta adika thanhawa mun gen parissan viya uthui me yaka wathkam kuwa methannin berunath gedara ungen berenna be

  • @gaminiihalage9089
    @gaminiihalage9089 ปีที่แล้ว +1

    මචන් පුන්චිකාලේ කරාපු හොරා පොලිස්ද චිත්‍ර පට අදියක්සකවරයා කව්ද කොල්ලෝමාරම ම්සරයිනේ හහ්හහ්හා හහ්හහ්හා

  • @gunapalathammita6373
    @gunapalathammita6373 ปีที่แล้ว

    425

  • @faisfais4899
    @faisfais4899 ปีที่แล้ว

    Supre lankva taxe davirla visvsa karana apa pata rata ena dupath minusunga taxe aka yana kota bona apa boro modyola vana apa

  • @gaminiihalage9089
    @gaminiihalage9089 ปีที่แล้ว +1

    යකෝ C I D විමර්සනේ කොටුවේ හොර මූලස්තානෙන් නම් මචන් යුනිපෝම් ගලෝලා තමයි ඉන්න ඕනෑ නැත්නම් පොලිස් ලොක්කාව හයිලට් වෙනවා නේදපුතේ අහ් අහ් ආඔහ් ඔහ් ඕ

  • @songzone2037
    @songzone2037 ปีที่แล้ว

    👍👍👍🫀💢

  • @sarojanidaisy1982
    @sarojanidaisy1982 6 หลายเดือนก่อน +1

    1st you eat and come because of ur taking not listing and thing

  • @gaminiihalage9089
    @gaminiihalage9089 ปีที่แล้ว +1

    මේවගේ කතා හොදයි පොහොට්ටු රාජ්‍යන්ට 2025දී කල්ප විනාසයෙන් කිසිම අපි කාටවත් බේරිය නොහැක හෙට උපදිනා දරුවන් ගැන දුකයි කොහොමත් මේ පොලිසියටකඩේයන කතාවල් වල මෝඩ මිනිසුන්ටදෙවිපිහිටයි බුදුසරනයි මස්මාලුකෑමෙන් වලකිනු නිර්මාන්සික නිපාක්සික අරගලයේ නියම සමාජවාදී රජයක්බිහිවේවා

  • @sweenyfernando8830
    @sweenyfernando8830 6 หลายเดือนก่อน +3

    Illan kaama moda babadu.😮

  • @kavingakavinga8172
    @kavingakavinga8172 ปีที่แล้ว

    ..mmko

  • @news6852
    @news6852 ปีที่แล้ว +1

    බොරු කතා මුද්දෙ කොහෙද හදන ආයතනය දාන්නෙ

    • @user-ik5pd2ww7z
      @user-ik5pd2ww7z ปีที่แล้ว

      මොකද නැත්තේ මගේ මුද්දකත් තිබුනා.

    • @nethukaushalya3476
      @nethukaushalya3476 ปีที่แล้ว

      Samahara ewage thiyenawa

  • @pwprabath8190
    @pwprabath8190 ปีที่แล้ว +1

    ADA KATHAWA MELORAHAKNEHE
    KISIMA GATHIYAKNEHE
    KAMMELI HITHENAWA.APPA
    🙄🙄🙄🙄💯💯💯💯💯

  • @disnakumari2533
    @disnakumari2533 ปีที่แล้ว +2

    Hodai

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv หลายเดือนก่อน

    👍👍👍