119 | Episode 01 | 2022-03-15

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มี.ค. 2022
  • 119 | Episode 01 | 2022-03-15
    Subscribe Now - goo.gl/u2hM32
    Visit our website - www.hirutv.lk
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
    #119 #HiruTV #teledrama
  • บันเทิง

ความคิดเห็น • 204

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +36

    මේ වැඩසටහනත් ඇත්තටම හොඳයි.ඒ වගේම ඉස්සර ඉඳන් හිරු එකේ අඟහරුවාදා ගිය හැම වැඩසටහනක්ම බැලුවා,ජේල්,තෙවෙනි ඇස,සයිබර් ක්‍රයිම්,ඉව,අඳුරු සෙවනැලි,උමතු,අළු යට ගිනි ඒ ඔක්කොම බැලුවා.
    මේකේ චමින්දට ඉන්න කොල්ලා තෙවෙනි ඇස එක තිබ්බ කාලේ ඉඳන් (2014/2015 ) හිටියා එතකොට ලස්සන කොල්ලෙක්.දැන් බීලමද කොහෙද ඌ අමුතු වෙලා.මේකෙ මේ පොලිසියෙ ඉන්න අය අළු යට ගිනි එකේ මැරයන්ට හිටියේ.රණාලේ සමයංට එතකොට නාවල නිහාල්ට රඟපෑවා පොලිසියේ දෙන්නා.රොෂාන්ගෙ මාමට ඉන්න පොරත් ඉස්සර තෙවෙනි ඇස කරන කාලෙ ඉඳන් හිටියා.

  • @dilatech7621
    @dilatech7621 2 ปีที่แล้ว +7

    චමින්දව මතක කාටද hiru තෙවනි ඇසේ එම ඉදියේ😍

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      ඔව් තෙවෙනි ඇස,ජේල් ඉව හැම එකේම හිටියා

  • @user-nr2tf4uo9c
    @user-nr2tf4uo9c 2 ปีที่แล้ว +18

    තෙවෙනි ඇස,ඉව, දෙකම ඒ කාලේ ඉදන් බැලුවා...දිගටම මේ වගේ වැඩසටහන් ඔනී.... ගොඩක් කැමති මේ වගේ වැඩ සටහන් බලන්න...🤗

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +45

    මාර පටලැවිල්ලක් කොහොම උනත් කවදාවත් නීතියෙන් ගැලවීමක් නෑ හැමදේම හරිම සූක්ෂම විදියට හොයා ගත්තා ඇත්තටම ගොඩක් වටින නිර්මාණයක් 🔥

  • @prabathharshana1826
    @prabathharshana1826 2 ปีที่แล้ว +23

    හොඳ ප්‍රෝගෑම් එකක්.ප්‍රෙසන්ටර්ත් හොඳයි වගේ

  • @user-pu9tp9dl8s
    @user-pu9tp9dl8s 5 หลายเดือนก่อน +2

    මම හරිම ආසාවෙන් බලන්නේ 119 හිරු tv එකට බොහොම ස් තුතියි ජනතාවට‍ බලන්න සෑල සුවට 👍👍👍 මම බලන්නේ සවුදියේ සිට ඔබලා සියළුම දෙනාට බුදුසරණයි 🙏

  • @nandikasamarasinghe688
    @nandikasamarasinghe688 2 ปีที่แล้ว +10

    Super'b Directing 📷 suresh aiya . ජය වේවා . Program eka godak wedagath❤😍👍❤❤

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 ปีที่แล้ว +26

    වැඩසටහන ලස්සනට ඉදිරිපත් කරනවා අනෝජ්...ඉව වගේ සමානකමකුත් තියෙනවා..👍

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +8

    හිරැ එකෙන් මාර වැඩසටහන් යන්නෙ 👆👀

  • @tukurus9446
    @tukurus9446 2 ปีที่แล้ว +10

    චාමි........ඔයාද කල්පනා 👍👌❤️

  • @annyrithrith7602
    @annyrithrith7602 2 ปีที่แล้ว +15

    ඇත්ත කතවක්නම් නියමයි හොද වැඩේ

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +7

    මෙහෙම සරල විදිහට පොලිස් පරීක්ෂණ කරන්නේ මොන රටේද බන්.

  • @ashayadubai7534
    @ashayadubai7534 2 ปีที่แล้ว +8

    මෙහෙම පොලිසියෙ අය ඉන්නවා නම් නියමයි අපේ ලන්කාවට ..

  • @chathuraperera791
    @chathuraperera791 2 ปีที่แล้ว +2

    ඉව.. වැඩසටහන් ඔක්කොම බැලුවා.මේකත් ඒ වගේම තමා.👍

  • @charinduharinda4201
    @charinduharinda4201 2 ปีที่แล้ว +10

    කෙවියගේ ඇක්ටින් මරු 🖤

  • @ashayadubai7534
    @ashayadubai7534 2 ปีที่แล้ว +4

    අනේ අජිත් රෝහන අද ඔයා හිටියානම් මේ නඩුව යට ගහල ... එකෙක්වත් අහුවෙන්නේ නැහැ එහෙනම් මෙහෙම උනාද කියල හොයාගන්න වත් හම්බ වෙන්නේ නැහැ ....... යන්න මගෙන් මුකුත් අහගන්නේ නැතිව

  • @nanayakkaragemahendrawijer996
    @nanayakkaragemahendrawijer996 2 ปีที่แล้ว +5

    Mama huga kalekta passe bohoma asawen karapu wadak. Mama mage charitheta uparima sadaranyak kara kiyla hithnawa.thank you directar suresh & lasith malli❤️
    Chamil malli💜

    • @sureshnuwan
      @sureshnuwan 2 ปีที่แล้ว

      🥰🥰🥰🥰🥰🥰🥰

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +26

    මේ නිර්මාණය ඇත්තටම ලස්සනයි 🔥

  • @samanthikamaduraweera6538
    @samanthikamaduraweera6538 2 ปีที่แล้ว +16

    හොද වැඩක් නියමයි මෙ සත්ත්‍ය කතාවක්ද

  • @reddracula1998
    @reddracula1998 2 ปีที่แล้ว +4

    අන්තිමට කෑව වෙලාව දන්නෙ නැතුව කොහොමද මැරුනු වෙලාව සොයන්නෙ

  • @chathu3558
    @chathu3558 2 ปีที่แล้ว +11

    වෙනස් විදියෙ teledrama එකක් 👍.මේ drama එක 7.30 - 10.00 පෙන්නන්න

    • @sarathudawela8109
      @sarathudawela8109 2 ปีที่แล้ว +2

      drama ekak neme true story ekak

    • @chathu3558
      @chathu3558 2 ปีที่แล้ว

      @@sarathudawela8109 ඒත් කමක් නෑ.මං කියපු time එකට පෙන්නනවා නම්

    • @haindusandeep3991
      @haindusandeep3991 2 ปีที่แล้ว

      @@sarathudawela8109 na, issellama danawa nirmanayak kiyala

    • @kushalimayangana5525
      @kushalimayangana5525 2 ปีที่แล้ว

      @@haindusandeep3991 nirmanyk kiynne eththa kthwa ragapala tynne

    • @haindusandeep3991
      @haindusandeep3991 2 ปีที่แล้ว

      @@kushalimayangana5525 hari bn meka aththak eth samahara ewa me hiru ekenma hadala danne

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 ปีที่แล้ว +3

    Thank you hiru...

  • @lptv2630
    @lptv2630 2 ปีที่แล้ว +2

    Mewage wadasatahan tiyenna one hiru eke api baluwa .me wade maru wadak jaya hiru

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +2

    මේ කතාව නුවනින් ,කල්පනාවෙන් බැලුවොත් කිසිම කෙනෙක් මේ වගේ වරදක් කරන්නේ නෑ. කවදා හෝ වරද අසුවෙනවාමයි.

  • @fox700150
    @fox700150 2 ปีที่แล้ว +36

    නියමයි ඇත්ත කවදා හරි අහු වෙනවා 👍👍👍

  • @kasunjayasinghe7903
    @kasunjayasinghe7903 2 ปีที่แล้ว +5

    Patta wadak lassana katawak balanna asai hiru mewage wadasatahan denna .oya magul jara drama walata wada mewa watinawa

  • @dulanjalipramitha3839
    @dulanjalipramitha3839 2 ปีที่แล้ว +1

    හරිම ආසවෙන් බලන්නෙ

  • @kaviniupeksha3308
    @kaviniupeksha3308 2 ปีที่แล้ว +4

    Iwa wagema niyama wadak

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +7

    අනියම් පෙම නිසා ජිවිතයට වදන්දි ගෙව්න්නෙ අහිංසක මිනිසුන්ය 👆

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 2 ปีที่แล้ว +13

    ලස්සන කතාවක්.නියමයි.වෙනස් විදිහක නිර්මාණය ක්.

  • @KS-sl5di
    @KS-sl5di 2 ปีที่แล้ว +12

    එලම ඉව වගේ ❤️❤️

  • @Sadu-hu2ry
    @Sadu-hu2ry 2 ปีที่แล้ว +2

    Honda වැඩසටහනක් ,thank yoy hiru

  • @cleverstrongman7809
    @cleverstrongman7809 2 ปีที่แล้ว +7

    Thank you hiru. Keep going. We are with you. 👏👏👏👏👏👏

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +3

    කල්පනා නම් සෙක්සිම කෑල්ලක්.දැක්කත් ආසයි

  • @MELAKAPRODUCTIONS
    @MELAKAPRODUCTIONS 2 ปีที่แล้ว +11

    නියමයි දිගටම මේව ඕනෙ...

  • @PreethiOnline
    @PreethiOnline 2 ปีที่แล้ว +7

    Congratulations ❤️

  • @Danilo21444
    @Danilo21444 ปีที่แล้ว

    අද 🤤 ඉදන් පටන් ගත්තා මේක ❤superb🎉 පලවෙනි එකම

  • @sweetfoods8782
    @sweetfoods8782 2 ปีที่แล้ว +1

    Ahh Ara Kevin NEDA Kolkata one appata Kala lowa iwaraii habaii lassna wadak god bless

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 ปีที่แล้ว +2

    Well come!! Well come!!

  • @lptv2630
    @lptv2630 2 ปีที่แล้ว +5

    Paltta wadak maru hiru

  • @charithdulanjana7461
    @charithdulanjana7461 2 ปีที่แล้ว +3

    Patta katawa jaya hiru

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx 2 ปีที่แล้ว +6

    අඩෝ මේ අර Kevin AJ ගගා හෙන පොරක් වගේ රඟපු ඩෑල්ස් එක නේහ්....😂🤣

  • @madumadu6382
    @madumadu6382 2 ปีที่แล้ว +10

    අනුජ් නෙද මෙි හොද වෙනසක්

  • @anulawanninayaka9768
    @anulawanninayaka9768 2 ปีที่แล้ว +2

    Menirmanaya godak wada gat 👍👍👍

  • @pasibro3824
    @pasibro3824 2 ปีที่แล้ว +3

    යකො ලංකාවෙ පොලිසිය දියුණුත් වෙලා🥲

  • @sureshkumara282
    @sureshkumara282 2 ปีที่แล้ว +2

    Rosan ballata hoda wede lassana awanka kellek edala aniyam sambanda thiya gaththata nenda muta kellek edala mu nisa kidenek amarewe wetunada

  • @user-kr4ox2jf9y
    @user-kr4ox2jf9y 3 วันที่ผ่านมา

    හොඳ..ලස්සන යි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 ปีที่แล้ว +1

    හද. කම්පාවෙන. අපරාධ..... මොන තරම්. හිත්. ධරුණුද...........

  • @wijawardanachagi2698
    @wijawardanachagi2698 2 ปีที่แล้ว +1

    තාජුඩ්න් ගෙනත් කරමුද හිරු ටිව්

  • @chamaranj1415
    @chamaranj1415 2 ปีที่แล้ว +2

    Good job

  • @dasanayaka4911
    @dasanayaka4911 2 ปีที่แล้ว +2

    පොලිසිය අසදරණයි....දැන අදුනන අය ඉන්න නිසා ඕනි පැත්තකට නැවෙනවා....

  • @shandinesh7636
    @shandinesh7636 2 ปีที่แล้ว +5

    1st coment...nice ❤️

  • @rusirurandeniya8733
    @rusirurandeniya8733 2 ปีที่แล้ว

    Great work..

  • @kanishkachamith7102
    @kanishkachamith7102 2 ปีที่แล้ว +2

    Good job sir .....the🧠

  • @poliyana1825
    @poliyana1825 2 ปีที่แล้ว +1

    How it is possible to realize a party among all others suddently to the guard man

  • @vidubeautyclear9905
    @vidubeautyclear9905 2 ปีที่แล้ว

    🥺හරිම ලස්සනයි❤️🌏

  • @dinukararandilu7557
    @dinukararandilu7557 ปีที่แล้ว

    Oyala attatma godak watina vidiyo akak dunnata pinq

  • @dhanushawanigasekara1455
    @dhanushawanigasekara1455 2 ปีที่แล้ว

    මේ වැඩසටහන වටිනව හුගක්..

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว

    නියමයි සර්🙋

  • @shehandulakshanaofficial
    @shehandulakshanaofficial 2 ปีที่แล้ว +17

    Production qualityය සුපිරි. Edit, sound effects superb.😘

  • @anupamasandamali774
    @anupamasandamali774 2 ปีที่แล้ว

    Me policeo inspektage acting nam niyamai

  • @nishanmishel9081
    @nishanmishel9081 2 ปีที่แล้ว +3

    ආනෝජ් පිස්සෙක් මේ මගුලට අරන්

  • @sewonrox9263
    @sewonrox9263 8 หลายเดือนก่อน

    සුපිරි kata

  • @upekagimhani4446
    @upekagimhani4446 2 ปีที่แล้ว +1

    අරකිට වැදුනු ශොට් එක මරු 😅

  • @r.s.t.sathsara3346
    @r.s.t.sathsara3346 2 ปีที่แล้ว +2

    Nana thanin patan gathe apo maru

  • @nilukaniluka5302
    @nilukaniluka5302 2 ปีที่แล้ว +4

    😭😭😭😭😭😭

  • @samithagayashan9437
    @samithagayashan9437 2 ปีที่แล้ว +12

    යකෝ මේකේ අන්තිමට ලව් ස්ටෝරියක් නිසා නෙවේ. මේක මේ කොල්ලා හිටපු ගෙදර නැන්ද එක්ක තිබ්බ අනියම් සම්බන්ධයක් නිසා. මම හිතුවේ අර කෙල්ලගෙ අය්යයි උගේ යාලුවයි එකතු වෙලා ගහපු ගේමක් කියලා.

  • @mangalarajapaksha4
    @mangalarajapaksha4 2 ปีที่แล้ว +6

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @marzookhibraznajreeem28
    @marzookhibraznajreeem28 ปีที่แล้ว

    niyama show eka

  • @mrsperera100
    @mrsperera100 2 ปีที่แล้ว +1

    කවුද මේකේ Dialogue ලියන්නේ..🤦🤦🤣

  • @gayanbuddhika7071
    @gayanbuddhika7071 2 ปีที่แล้ว +1

    ඉව කාතාවට පොඩ්ඩක් සාමානයි

  • @somethingdifferent8689
    @somethingdifferent8689 2 ปีที่แล้ว

    Patta patta police kiyanneth waddo thamai ne

  • @shamikadinushanka8871
    @shamikadinushanka8871 2 ปีที่แล้ว

    Mn bayaine balanna.🥺🥺🥺

  • @yasamala9999
    @yasamala9999 2 ปีที่แล้ว

    Lassanai

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว +3

    Aparadayak karala kawadawat hangila inna labenne naa kawada hari daduwam labenawa warada karuta

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว

      සමහර එවා නම් එහෙම්ම වැලලිලා යනවා , කොච්චර තියෙනවා ද sis එහෙම එවා..

  • @thishanmadushika7939
    @thishanmadushika7939 2 ปีที่แล้ว +1

    අඩෝ ඒකහ්😱😱

  • @gayan9264
    @gayan9264 2 ปีที่แล้ว +2

    මට තියෙන ප්‍රශ්න ය ඕනෑම serve එකක C.C.T.V .break down record තියෙන්නේ මාස 03 maximum 90 Days නමුත් අවුරුදු දෙකක් record තිබ්බා කියන්නෙ දැවෙන ප්‍රශ්නයක් හිරු 🌞

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      Recorder එක කැඩිලා කියලා අරන් තියලා තිබ්බනෙ

  • @kasunlankadeera8098
    @kasunlankadeera8098 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍👍👍

  • @geethasangeetha1799
    @geethasangeetha1799 2 ปีที่แล้ว

    Congratulations 🤔👂👍

  • @neshadhi9592
    @neshadhi9592 2 ปีที่แล้ว

    Ada tamai haryata vediyo aekak dakke seyalu denama godak hoda..police vemarshana supiri adambarai

  • @kavishakavinda9912
    @kavishakavinda9912 2 ปีที่แล้ว +2

    මැටි ගාලානේ බන් තියෙන්නේ😐

  • @surangamadushan
    @surangamadushan ปีที่แล้ว

    ගැනු හදා ගනිල්ලා...කොහොමත් වෙසා ගැනු බැන්දම මිනිස්සු හිරෙ තමයි

  • @kanishkachamith7102
    @kanishkachamith7102 2 ปีที่แล้ว +2

    Respect police ❤

  • @sheyasheya1727
    @sheyasheya1727 2 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @dishnadishna
    @dishnadishna 2 ปีที่แล้ว +1

    Ai රොශාන් ව්තරක් මරුවේ නැන්දවත් (geniwath) මරන්න තිබුනේ

  • @nadichan2803
    @nadichan2803 2 ปีที่แล้ว +2

    👍

  • @sangeethpartymix2145
    @sangeethpartymix2145 2 ปีที่แล้ว

    මරු පොලිස් සෙට් එක😛

  • @shenukideushikafernando5219
    @shenukideushikafernando5219 2 ปีที่แล้ว +1

    ලස්සනයි වැඩසටහන

  • @kalumvidurnga6454
    @kalumvidurnga6454 2 ปีที่แล้ว +1

    ❤️✌

  • @Rukshan49
    @Rukshan49 ปีที่แล้ว

    Policiya සංවර වැඩී වගෙ නේ මේකෙ.. ලියන භාශාවෙන් කතාකරන්නෙ ගොඩක්.. හිනත් යනව වෙලාවකට..

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 2 ปีที่แล้ว +3

    ඇත්තටම හිරු tv ඔබට ස්තූතියි මෙවැනි නිර්මාණයන් රටට ලොවට හඳුන්වා දී මිනිසුන්ට මෙවැනි වැඩසටහන් තුලින් . ආදර්ශයක් ගැනීමට ලබා දීම ගැන 🙏🙏🙏 පොලිස් පරීක්ෂක තුමා දෙන ආදර්ශ ඉතාමත් වැදගත් .. මෙවැනි දේ කිරීමට හිරුට තව තවත් ශක්තිය ලැ⁣බේවා !!!! ස්තූතියි 👍👍👍👍♥️

  • @gayashanrenuka3728
    @gayashanrenuka3728 2 ปีที่แล้ว +2

    Kohoma hoyagannawada .

  • @sanduninisansala6505
    @sanduninisansala6505 ปีที่แล้ว

    Niymai

  • @gayashanrenuka3728
    @gayashanrenuka3728 2 ปีที่แล้ว +2

    Ft

  • @sarathudawela8109
    @sarathudawela8109 2 ปีที่แล้ว +2

    geniwane yako maranna one

  • @candracandra6902
    @candracandra6902 2 ปีที่แล้ว

    Harima hodai dusana keswalath oya wagema karanam godak hodai

  • @woshanharshana7087
    @woshanharshana7087 ปีที่แล้ว

    Mta hithnne hotel eke owner sambndai..hotel eke eunt salli tiyn nis policytat gnk deel case ek balance kr wenn berid?

  • @ivanthikafernando5014
    @ivanthikafernando5014 2 ปีที่แล้ว +1

    A Marvelous Creation , Good Job Hiru Tv 👍

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว

    Hoda program ekak

  • @MaduniSanda-wd5er
    @MaduniSanda-wd5er 3 หลายเดือนก่อน

    Ai me kathawa neweththuwe