119 | Episode 43 | 2023-01-31 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • 119 | Episode 43 | 2023-01-31 | Hiru TV
    Subscribe Now - goo.gl/u2hM32
    Visit our website - www.hirutv.lk
    Hiru TV - Sri lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - bit.ly/3HYdTer
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on Twitter - / tvhiru
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvsrilanka #119 #119hirutv

ความคิดเห็น • 126

  • @kaveesharathnayaka9779
    @kaveesharathnayaka9779 ปีที่แล้ว +14

    😍😍😍 kamathima program ekak 119. Me o.i.c api harima arareyi. Harima nihathamani dakshayek.

  • @chathurangasadaruvan7189
    @chathurangasadaruvan7189 ปีที่แล้ว +22

    මේක නම් සුපිරි ස්ටොරියක්. පටන් ගත්ත තැන ඉදන් අන්තිම වෙනකල් එක හුස්මට බලන්න පුළුවන්. 119 හැම කතාවකම එකටම ආවේනික කුතුහලයක් ලස්සනක් තියෙනවා.

  • @kaveesharathnayaka9779
    @kaveesharathnayaka9779 ปีที่แล้ว +13

    Me wage supiri kathawak karana eka lesi wadak neme. Patta kolitiyata Wade karala thiyenawa. Thanks hiru.

  • @srilanka7254
    @srilanka7254 ปีที่แล้ว +16

    හොඳ කථාවක්.. ජානක මහත්මයගෙ රඟපෑම විශිෂ්ඨ යි....❤

    • @janakatharanga5716
      @janakatharanga5716 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤❤❤❤

  • @nilunilanthi7647
    @nilunilanthi7647 ปีที่แล้ว +15

    නිතිය හරිහැටි ක්‍රියාත්මක නොකරන හන්දා ඔහොම තමයි කරන්න ඕනි නීතියෙන් මිනීමරුවෝ අල්ලගත්ත ට දඩුවම් නැ ඒක හන්දා ඔහොම තමයි වෙන්න ඕනි 🌹🌹🌹

  • @Mrsankalpa-jz7yo
    @Mrsankalpa-jz7yo ปีที่แล้ว +17

    ජනක තරන්ග ආරියරත්න කාලාකරුවුනි ඔබගේ රංගන හැකියාව.විශිෂ්ට යි❤️

    • @janakatharanga5716
      @janakatharanga5716 ปีที่แล้ว

      බොහොම ස්තුතියි!බුදුසරණයි ❤❤❤

  • @anushapriyangani6333
    @anushapriyangani6333 ปีที่แล้ว +17

    ත්‍රාසය භිතිය කුතුහලයක් එක්ක ගැබ්වුනු කතාවක්.....පොලිස් o.i.c මහත්තයාගේ සහ සුපිරින්ටන් මහත්යාගේ රඟපෑම නම් සුපිරි.....

  • @madusankajayaveera8777
    @madusankajayaveera8777 ปีที่แล้ว +20

    119 කවදත් සුපිරිම ස්ටෝරියක් තමයි අරන් එන්නේ. හැමෝම ලස්සනයි. ලස්සනට වැඩේ කරලා තියෙනවා.

  • @preddavlogssl_pradeep
    @preddavlogssl_pradeep ปีที่แล้ว +20

    අපේ උන්ට සුබපැතුම්... සාර්ථක ලෙස.. තවත් සමාජ සැගවුණු කතාවක් හොදින් ආදරණිය සමාජයට ඉදිරිපත් කලාට 🙏❤️❤️❤️...

  • @chandraperera9151
    @chandraperera9151 ปีที่แล้ว +10

    ස්තුති සර්

  • @sරත්නායක
    @sරත්නායක ปีที่แล้ว +14

    ආඅරනීය මල්ලි කෙනෙක් උන්ට හොද වැඩේ හරි නම් මල්ලී නිසදහස් වෙන්න ඕනි පව් ඒ ලමයා

  • @weerasekarachathu4048
    @weerasekarachathu4048 ปีที่แล้ว +14

    සුපිරි කතාවක්

  • @thilinaweerasekara1107
    @thilinaweerasekara1107 ปีที่แล้ว +13

    119 නියමයි ෆිල්ම් එකක් වගේ.

  • @SKASKumar
    @SKASKumar ปีที่แล้ว +15

    හොඳම වැඩේ සුපිරින්ටෙන්ඩන් කාරයාට

  • @apcnamal7053
    @apcnamal7053 ปีที่แล้ว +12

    සුපිරි👍👍👍👍👍

  • @chamodchamod8967
    @chamodchamod8967 ปีที่แล้ว +12

    නීතිය අතට ගත්තේ නැත්තම් අපේ රටේ නීතිය බලුවෙනවා බං සල්ලි වලට

  • @gangashamali2652
    @gangashamali2652 ปีที่แล้ว +11

    මේ වගේ තිරිසන් කාලකන්නි මැරුවට කමක් නෑ

  • @randyspets3716
    @randyspets3716 ปีที่แล้ว +17

    O I C මත්තයා..දැන් සුපිරි රංගනය..එල මචං.all the best

    • @janakatharanga5716
      @janakatharanga5716 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මචං. Thanks ❤

    • @fathimaje6618
      @fathimaje6618 ปีที่แล้ว

      ♥️♥️♥️

  • @thilinaweerasekara1107
    @thilinaweerasekara1107 ปีที่แล้ว +12

    කොකාත් වාරයක් ආවා නම් කකුණවාටත් වාරයක් එනවා. සුපරින්ඩන්ට උනේ කළ කම් පල දීමක්.

  • @rukmalliyanage6492
    @rukmalliyanage6492 ปีที่แล้ว +10

    එක හොදයි මරපු එක නෙත්නම් තවත් කට්ටිය අමාරුවේ

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +17

    O.I.C ගෙ රඟපෑම නන් කියල වැඩක් නෑ..සුපිරි..

    • @janakatharanga5716
      @janakatharanga5716 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි අගය කිරීම ගැන.🙏🙏❤🙏🙏

  • @mananlagethilaka2940
    @mananlagethilaka2940 ปีที่แล้ว +6

    Nithiya oya widiyata daduwam dennene malli niyameta daduwam dela hariyata hari

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว +17

    මල්ලි .නියමයි

  • @disnabambarabotuwa1164
    @disnabambarabotuwa1164 ปีที่แล้ว +15

    අති විශිෂ්ටයි. මේ සමාජ ආදර්ශය, රගපෑම, තරංග මහතාගේ ප්‍රධානත්වය රගපෑම ව්ශිෂ්ටයි, අනිත් අයත් හොඳින් රග පානවා. හැමෝටම තේරුවන් සරණයි

  • @surangasanjeewa5709
    @surangasanjeewa5709 ปีที่แล้ว +6

    Mekanam amuthuma kathawak..mara storiyak..

  • @supuneranga450
    @supuneranga450 ปีที่แล้ว +9

    මෙ වගේ උන් මැරැවට කමක් නැ

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +23

    හැමදාම බලන හිරු 119 එකේ මරණකාරයා ගැන දුකක් නොදැනුනු episode එක මේක වෙන්න ඕනෙ,මරණකාරයාගේ පැටිකිරිය දන්නවා නම් කවුරුවත් දුක් වෙන්නෙ නෑ

    • @champikaweerasingha8853
      @champikaweerasingha8853 ปีที่แล้ว +3

      Eka nm athta

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว +1

      @@champikaweerasingha8853 ඒක තමයි

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว +3

      සුපිරින්ටන් සල්ලාලයා.තමන්ගෙ ලෙයින් ජාතක උන දරුවත් මැරුවා

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว

      @@chethiyalakshan5797 ඔව්

    • @naturegirlbydng4151
      @naturegirlbydng4151 ปีที่แล้ว +1

      @@chethiyalakshan5797 ow oya hari

  • @rasangakumara3872
    @rasangakumara3872 ปีที่แล้ว +14

    ගරිල්ලා ගේමක් කොල්ලා දෙන්නේ.

  • @priyanthapiyasili8474
    @priyanthapiyasili8474 ปีที่แล้ว +23

    නියමයි නීතියෙන් සමාව ලැබූනත් සොබා දහමෙන් එය ලැබෙනව නියම සහෝ...එල්ලුම්ස් ගියත් කමක් නෑ සාදරනය ඉෂ්ට උනා

  • @hashanhappybirthdayherodim3221
    @hashanhappybirthdayherodim3221 ปีที่แล้ว +15

    Super kathawak

  • @krishanjeewantha1546
    @krishanjeewantha1546 ปีที่แล้ว +9

    Malli maru

  • @imanthafdo5972
    @imanthafdo5972 ปีที่แล้ว +8

    Okawa මරපු eka තමයි hoda .. eth anik මනුස්සයා weradi karayek .. ane මන්දා මිනිස්සුන්ට මොකද wela තියෙන්නෙ kiyala

  • @nodenekumer3016
    @nodenekumer3016 ปีที่แล้ว +6

    අපේ දිස්තිුක්කෙනෙ මේ

  • @gayaniudayangani2918
    @gayaniudayangani2918 ปีที่แล้ว +4

    Mini maraca kawadawak hanging ba

  • @ERAMUSICLK
    @ERAMUSICLK ปีที่แล้ว +7

    😍😋👌

  • @maximaxi1428
    @maximaxi1428 ปีที่แล้ว +6

    👌👌👌👌

  • @pwprabath8190
    @pwprabath8190 ปีที่แล้ว +4

    KENEKWA MARALA TAMAN
    MERUNATA PASSE
    MONA APAYEDA YANNE
    MODAKAMATA BEHETHAK NEHE
    LOKE KOHEWATH
    😁😁😁🐂🐂🐂🐂💯💯💯💯💯

  • @mangala.madushankanuwan.ku1436
    @mangala.madushankanuwan.ku1436 ปีที่แล้ว +8

    🙏🙏🙏👍👍👍🙋‍♂️🙋‍♂️🙋‍♂️❤️❤️❤️

  • @westeagles5945
    @westeagles5945 ปีที่แล้ว +2

  • @gayaniudayangani2918
    @gayaniudayangani2918 ปีที่แล้ว

    Mama asama oic 119 ake meyata tamai❤❤

  • @thilaksenaka5971
    @thilaksenaka5971 4 หลายเดือนก่อน

    ඹය.මලය.සාදාරනයි.මැරිල.ගොඩ.ආපුඑකෙක්.සාදරනය.ඉස්ටකරන්න.

  • @deepikakahandawala883
    @deepikakahandawala883 ปีที่แล้ว +1

    Aparade Anuradhata thibbe Sarama kauru hri dunna kiyannane 😢

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv 5 หลายเดือนก่อน

    හොඳ වැඩෙ කාලකන්නියට ඔහොම වෙලා මදි කතාක් උනත්

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว +1

    Superintendent......
    Superinten newei....

  • @senakabandara8391
    @senakabandara8391 ปีที่แล้ว

    සුපිරි...👌👌❤

  • @madhawarubasinghe5580
    @madhawarubasinghe5580 ปีที่แล้ว +1

    යසයි යසයි බේසික්‍යන්ට වෙච්ච දේ 😂😂😂

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +3

    කතාව නම් හොඳයි මේ වගේ දක්ෂ පොලිස් නිළධාරීන් නිසා මේ වගේ අපරාධකාරයන්ට ගැලවීමක් නෑ. හැබැයි මෙන්න මෙතන තාත්ත්වික නෑ 0:16 කෙනෙක් වැටිලා ඉන්නවා දැක්ක ගමන් පන කඩන් දුවනවද 😂

  • @rrt5yy648
    @rrt5yy648 ปีที่แล้ว +2

    Dan.thiyda.me.polisiya.😁😁😃😆

  • @roshanithanuja6342
    @roshanithanuja6342 9 หลายเดือนก่อน

    මමි ඩැඩිලා ඉන්න වුන් බයානකයි 😅

  • @PiyumiDilsani-gr4eb
    @PiyumiDilsani-gr4eb 3 หลายเดือนก่อน

    ඒ කොල්ලට නිදහස ලැබිය යුතුයි

  • @naturegirlbydng4151
    @naturegirlbydng4151 ปีที่แล้ว +5

    කතාව හොදයි හැබැයි කොටියගේ සද්දේ ඇයි ආවේ කොහොමද සතෙක්ගෙන් පහර කෑ සීරිම් තිබුනා කීව ව්දියට ඒ කොටස පෙන්වන්නේ නෑ.ඇයි එහෙනම් එවැනි හිතලුවක් කතාවට ඇඩ් කරේ එතකොට ඒකේ රසයට කුතුහලයට හානි වෙනවා ඒක සුරන්ගනා කතාවක් වගේ.එ කොටියෙක් ගේ සිදිදියක් නොතිබුනානම් කතාව තාත්විකයි.නීතියට පටහැනි වෙන්නෙ නීතීයෙන් සාදාරනයක් නොව්න නිසා ඒ මල්ලිගේ හුස්ම පොද රැකුනෙ නැත්නම් ඒ අපරාදයත් යට යනවා.මම දන්න තරමින් ජා ඇල දිමන්ක ඝාතනයේ කට්ටියත් දැන් එලියේ.දුක වේදනාව දැනෙන්නේ තමන්ගේ කෙනෙක් ට විපතක් උනාම.නීතිය අතට ගත්තත් ඒ මල්ලි අක්කාගේ ආත්මයට සැනසිම උදා කලා

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว +1

      කොටියගේ කතාව ඒ මල්ලි නිර්මාණය කරපු එකක්නෙ.එයා මරලා එයා කොටියෙක් කරා කියලා ඔප්පු වෙන විදියට සාක්ෂි හදලා,ඒකනේ මිදුලේ කොටි අඩි කියලා කංකානම් බය උනේ,ඕක තේරෙන්නෙ නැද්ද

    • @naturegirlbydng4151
      @naturegirlbydng4151 ปีที่แล้ว

      @@chethiyalakshan5797මට ඔයා කියන දේ තේරූනාට ඔයාට මන් කියනදේ තේරූනේ නෑ..

    • @shamilarusiru9594
      @shamilarusiru9594 ปีที่แล้ว +1

      ඒ සද්දේ දාන්නේ අනුරාදයා. එතකොට තමයි නියම භීෂණ ගතිය එන්නේ.

  • @NanayakkaraWasanSomalatha
    @NanayakkaraWasanSomalatha ปีที่แล้ว

    Alamaya
    Nidahaskaranna
    Safaranai

  • @thilaksenaka5971
    @thilaksenaka5971 4 หลายเดือนก่อน

    මරපුඑක.සාදාරනයි.බලුවැඩකරනවට.

  • @Sangiwa-yp1in
    @Sangiwa-yp1in ปีที่แล้ว

    මොකද ?🇱🇰ලන්කන් පෝලීසියේ අවසාන තීරණය ,,,අදටත් ඌ හිරේ නේ

  • @janakaperera2140
    @janakaperera2140 ปีที่แล้ว +2

    Maka balapu anik unta telidrama ekak wage yako me aparada balala ubala sathutu wenna epa ubalage unta unoth ubala sathutu wenavaba meka vitharak nowe mita kalin ewatath comments dapu un rasa vinda unta therun yai munta unadata

  • @nuwanmusicshow2011
    @nuwanmusicshow2011 ปีที่แล้ว

    Hamadama polis karayo mun thamae

  • @nishanmishel9081
    @nishanmishel9081 ปีที่แล้ว

    Hamadama Bn Ubala ekama eka ne dane 😂Okkoma ewa ekana widihata hoyand bn

  • @sureshrathnayaka1526
    @sureshrathnayaka1526 ปีที่แล้ว

    Kolamkuttama

  • @sagaraniranjana2701
    @sagaraniranjana2701 ปีที่แล้ว

    Hiru tv yako oya polis karaya melo rahak ne ragapanda danneth ne pontya wage

    • @rasangakumara3872
      @rasangakumara3872 ปีที่แล้ว +2

      මෙච්චර හොදට රගපාන්නේ. ඇත්තටම පිස්සුද උබට.

  • @sadalimiyurangi9922
    @sadalimiyurangi9922 ปีที่แล้ว +13

    ත්‍රාසය භීතිය කුතුහලය තුළින් 119 is best.

  • @janakaperera2140
    @janakaperera2140 ปีที่แล้ว +3

    Maka balapu anik unta telidrama ekak wage yako me aparada balala ubala sathutu wenna epa ubalage unta unoth ubala sathutu wenavaba meka vitharak nowe mita kalin ewatath comments dapu un rasa vinda unta therun yai munta unadata

  • @arunapathmasiri6042
    @arunapathmasiri6042 ปีที่แล้ว +9

    Muta nidahasa dipan yako mu niyama sahodarayek harida

  • @Nethumina7665
    @Nethumina7665 ปีที่แล้ว +11

    Me kathawa supiri..man hama sathiyema balanawa 119.

  • @disnapriyadrashani5899
    @disnapriyadrashani5899 ปีที่แล้ว +11

    අපේ ඉනෙක්පෙක්ටර් මහත්තයා 😘

    • @janakatharanga5716
      @janakatharanga5716 ปีที่แล้ว

      ❤ආදරෙයි ඔබ සැමට ♥️

  • @ජනකදෑලබණ්ඩාර
    @ජනකදෑලබණ්ඩාර ปีที่แล้ว +18

    ජානක තරංග ආරියරත්න මහත්තයා ගේ රගපෑම අතිවිශිෂ්ටයි.❤❤❤

  • @shamikaprabodana968
    @shamikaprabodana968 ปีที่แล้ว +10

    Niyama shahodarayek🙏

  • @fathimaje6618
    @fathimaje6618 ปีที่แล้ว +20

    අපේ පොලිස් මහත්තයා එන්න එන්න ලස්සන වෙනවානේ.❤

  • @kumareanista8853
    @kumareanista8853 ปีที่แล้ว +15

    ස්තුතියි ඔබ සියලු දෙනාටම හොද ආදර්ශයක් දුන්නට ජයවේවා බුදුසරණයි

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 ปีที่แล้ว +13

    Niyamai thankssd

    • @apcnamal7053
      @apcnamal7053 ปีที่แล้ว

      Supiri👍👍👍👍👍

  • @fathimaje6618
    @fathimaje6618 ปีที่แล้ว +12

    රාමා හරි හොදට රගපානවා ❤

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 ปีที่แล้ว +6

    Hoda wadi uta 🙏🙏🙏🙏🤲🤲🤲💜️💜️💜️

  • @desoyzageetha11
    @desoyzageetha11 ปีที่แล้ว +7

    Woooooooow fantastic godak lassanai

  • @sadalimiyurangi9922
    @sadalimiyurangi9922 ปีที่แล้ว +1

    ලස්සනම කතාවක්. ඉනේක්පෙක්ටර් මහත්තයා රාමා ඇතුළු හැමෝම ගොඩක් හොදයි.

  • @shamilarusiru9594
    @shamilarusiru9594 ปีที่แล้ว +26

    කතාවත්, සුපිරි. රගපෑම්, ලොකේෂන් ඔක්කොම සුපිරි. 119 කවදත් සුපිරි 👍

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 ปีที่แล้ว +13

    Godak thanksss

  • @dineshasadamali866
    @dineshasadamali866 ปีที่แล้ว +4

    👍👍👍👍👍

  • @Npphorana
    @Npphorana ปีที่แล้ว +1

    අපේ ජනා... එල එල නියමයි................👌👌👌👍👍👍

  • @Diltharu
    @Diltharu ปีที่แล้ว +1

    සුපිරි සහෝදරයෙක්...

  • @Sangiwa-yp1in
    @Sangiwa-yp1in ปีที่แล้ว

    මිස්ටර් 119,,,,,උගේ ටාග්ට් එක සාදාරනයි !!!ඒයී 119,,,උබලාට හරි යන්නේ සුනකයින්...🐕 ,,,,කාලයක් දගලා හොයාගන්න දේවල් වලට වඩා ,,,කෙටි කාලයකින් සියල්ල ඕකේ,,,,,🙋🇱🇰පොලීසියා

  • @hawpegamagekapiladeshapriy9571
    @hawpegamagekapiladeshapriy9571 ปีที่แล้ว +1

    Awasanayedi policeyath hoyala daduwam dunne ara ahinsakayata

  • @OmanOman-d7b
    @OmanOman-d7b 11 หลายเดือนก่อน

    සුපිරි

  • @amilagayan9304
    @amilagayan9304 ปีที่แล้ว

    Hiru tv hodama programme eka 119 kiyanna

  • @gayaniudayangani2918
    @gayaniudayangani2918 ปีที่แล้ว

    Sampling sampling malli pau

  • @nishanmishel9081
    @nishanmishel9081 ปีที่แล้ว

    තනිකර බොරැ

  • @nishanmishel9081
    @nishanmishel9081 ปีที่แล้ว

    mu hoyana widihata mru higannawa ganna yne oya frorm eka athi dn😂

  • @sureshrathnayaka1526
    @sureshrathnayaka1526 ปีที่แล้ว

    Kolamkuttama