පුංචි ගෙවිලියගේ කාබනික ගෙවතුවගාව Home gardening Organic gardening Organic kabanika gewathu wagawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 265

  • @punchigeviliya4920
    @punchigeviliya4920 ปีที่แล้ว +341

    කුලියාපිටියේ ඉදන් 250KM ක වගේ දුරක් ගෙවාගෙන ඇවිත් මාව, අපේ ගෙවත්ත ලෝකෙටම පෙන්නපු නිහාල් මාමට ගොඩාක් ස්තූති ❤

    • @thusharanayanananda5059
      @thusharanayanananda5059 ปีที่แล้ว +13

      පුතේ ඔයාගේ සියලු ප්‍රර්ථනා ඉටු වේවා. ඔයා රටට ආදර්ශයක්.. 👍👍👍

    • @punchigeviliya4920
      @punchigeviliya4920 ปีที่แล้ว +3

      @@thusharanayanananda5059 බොහොම ස්තූති මාමෙ

    • @mahaparakramabahu123
      @mahaparakramabahu123 ปีที่แล้ว +18

      දුවේ..අර නිවේදිකාවක් වෙන හීනය නැති කර ගන්ඩ එපා ! ඔබේ හඬ සහ ශෛලිය ඒ සඳහා 200% ක් ගැලපෙනවා ! ජයෙන් ජය ! තෙරුවන්සරණයි !❤❤❤❤

    • @punchigeviliya4920
      @punchigeviliya4920 ปีที่แล้ว +2

      @@mahaparakramabahu123 🙏🤗❤

    • @erandajanaka3790
      @erandajanaka3790 ปีที่แล้ว +11

      හරිම ලස්සනයි ඒ වගේම ආදර්ශමත්. වෛද්‍ය සිහිනය සැබෑවක් වේවායි පතමි. 👍👍.

  • @kanthivigenayaka2461
    @kanthivigenayaka2461 ปีที่แล้ว +94

    රටට මෙවැනි දරුවන් කෙතරම් වාසනාවක්ද ? මෙවැනි දරුවන් තවත් බිහි වන්නේ නම් අපේ රටේ අනාගතය ගැන කිසිදු බියක් නොමැත.. පුංචි දෝනි ඔයා අපේ රටට වාසනාවක්...

  • @mediapasala
    @mediapasala 8 หลายเดือนก่อน +3

    මගේ පුංචි ගෙවිලිය...දුවට අවශ්‍ය ශක්තිය ධෛර්‍යය වාසනාව හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!💪💖💪

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +57

    පුංචි ගෙවිලිය මුළු ලෝකෙටම🌎 ආදර්ශමත් ළමයෙක්❤️❤️දොනිගෙ කරන කියන හිතන පතන හැම දේම සාර්ථක වෙන්න ඔනි තෙරුවන් සරණයි❤️❤️

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 ปีที่แล้ว +46

    හරිම ලස්සන ගෙවත්තක් දිරිය දියණියක් යහපත් දෙමාපියන් රටට ආදර්ශයක් සපයන හොද පව්ලක් තෙරුවන් සරණයි පව්ලේ සියළු දෙනාටම ඒ වගේම නිහාල් අය්යටත්

  • @nilminidissanayaka9693
    @nilminidissanayaka9693 ปีที่แล้ว +68

    නිහාල් රණසිංහ කියන්නෙ ඇත්තටම turning point එකක්. ඔබතුමාගේ අඩිපාරේ යන බොහෝ පිරිසක් බිහිවෙමින් පවතිනවා. අනාගත පරපුරෙන් මේ වගේ දරුවන් තව තවත් දකින්නට ලැබේවි.

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha  ปีที่แล้ว +12

    පුංචි ගෙවිලිය phone number 076 06 17 906
    පුංචි ගෙවිලිය fb pages. facebook.com/gayani.perer...
    youtube cannel www.youtube.com/@punchigeviliya4920
    බලන්න මේ පුංචි දුවගේ ගෙවත්ත සෑම එලවලු වර්ගයක් වගේම හදලා තියනවා ඊට අමතරව කුකුල් පාලනය ගවපාලනය එළු පාලනය මීමැසි පාලනය හරි අපුරුවට කරගෙන යනවා පුංචි දුවගේ අම්මා තාත්තා අයියා මේ වගාවට දුවට උදව්කරනවා ඒ වගේම පුංචි ගෙවිලිය කියලා Pages එකක් හරිලස්සනට කරනවා facebook.com/profile.php?id=100076836646640 අයියාගෙත් උදව් අරගෙන youtube cannel එකකුත් මේ පුංචි ගෙවිලිය කරගෙන යනවා www.youtube.com/@punchigeviliya4920 ..මේ Pages එකට youtube cannel එකට ගිහිල්ලා මේ දුවව දිරිමත් කරන්න කියලා ඉතාමත් ආදරයෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා ගොඩක් දරුවෝ tik tok පස්සේ දුවනකාලෙක මේ දුව මේ දෙමාපියන් ඇත්තෙන්ම ආදර්ශයක් මුලු රටටම
    agriculture nihal ranasingha 077 307 3509

  • @Madhuwanthi
    @Madhuwanthi ปีที่แล้ว +16

    මගේ පුංචි ගෙවිලිය ඔයා නම් වාසනාවන්ත දරුවෙක්... බුදු සරණයි නංගියේ....
    සමන් දෙවි පිහිටයි....

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +21

    අද කාලයේ මෙවැනි දරුවෙක් දකින්නට ලැබීමත් වාසනාවක් 😇💖දිරිය දියණියගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ! සුභ අනාගතයක් වේවා ! 🙏💐💐

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว +12

    දෝනි ඔබ රටට ආඩම්බරයක් අශිර්වාද කරනවා ඔබටයි,ඔබේ අම්මටයි,තාත්තටයි, තෙරුවන් සරනයි 🙏🙏👍👍👍👍👍🌺🌺🌺🌺

  • @dinushagayathri-oe9hs
    @dinushagayathri-oe9hs ปีที่แล้ว +12

    පුංචි ගෙවිලියට සුබ පැතුම්. දුවේ ඔයා මුළු රටටම ආදර්ශයක් .

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 10 หลายเดือนก่อน +6

    පුන්චි ගෙවිලිය මෙම ගෙවත්ත තව තව දියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!තෙරැවන් සරණයි සියඵ දෙවි පිහිටයි.

  • @samanpriyankara8048
    @samanpriyankara8048 ปีที่แล้ว +18

    පුංචි දරුවන් මෙලෙස වෙනස් විය යුතුමයි, රටටම ආදර්ශයක් ,සතුටුයි ජයෙන් ජය!!!

  • @raniludayanga2827
    @raniludayanga2827 ปีที่แล้ว +69

    රටෙ දරුවො tik tok අල්ලගෙන දගලන දරුවෝ එක්ක මෙ දරුවා දියමන්තියක්..

  • @indikaashani5275
    @indikaashani5275 ปีที่แล้ว +16

    ඇත්තටම හරිම සතුටුයි ඒ දුවගේ හැකියාව අනිත් දරුවන්ටත් හොඳ ආදර්ශයක් ඔයාලගෙ ගෙවත්ත දියුනුවෙන් දියුණුවටම පත් වේවායි කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 👍❤

  • @Neptunescat9444
    @Neptunescat9444 ปีที่แล้ว +8

    සුභ පැතුම්,අනාගත අරමුණුත් හොදින් ශාක්ෂාත් කර ගන්න පුළුවන් වේවා!

  • @RohanNishantha-uo6mw
    @RohanNishantha-uo6mw 4 หลายเดือนก่อน +3

    වර්තමානයේ සමාජ ජාලාවල සිර වී විකාර නටන තරුණ පරම්පරාවට හොඳ ආදර්ශයක්. මේ වගේ අය ලොකු වුනාම ප්‍රායෝගික උගතුන් වෙනවා. රටට ඕන ඒ වගේ අය.❤❤

  • @basanje8737
    @basanje8737 ปีที่แล้ว +19

    පුංචී ගෙවිලියට උමන්දාව පරාදයි වගේ , ඇය දිරිය දියණියක් මේ වයසේ කෙල්ලන්ට කොල්ලන්ට ආදර්ශමත් චරීතයක් ,

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 ปีที่แล้ว +13

    මේ වගේ දරුවන් රටට වාසනාවන්.මෙවන් කාලෙක හැමෝටම ගොඩක් ලොකු ආදර්ශයක් ..තෙරුවන් සරණයි ....❤️❤️❤️

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි !දියණියට වාසනාවන්ත සුබ අනාගතයක් වේවා !

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 ปีที่แล้ว +11

    ඒ නංගී කථිකත්වය උපරිමයි

  • @beautifulvillagecooking
    @beautifulvillagecooking ปีที่แล้ว +14

    Nihal Ranasinghe is really a turning point. Many people are emerging who follow in your footsteps. We will see more children like this in future generations.

  • @raniludayanga2827
    @raniludayanga2827 ปีที่แล้ว +9

    වෙනසක් දකින්න අපිත් හරි කැමති බලන්න මේ දුවගෙ talent එක ඔයාටමේ ලොකෙ වරදින්න විදියක් නෑ..දුවෙ..

  • @sumithsumith6109
    @sumithsumith6109 3 หลายเดือนก่อน +1

    හරිම ආඩම්බරයි පුතේ. ආදර්ශමත් දුවෙක්.

  • @KumarisriKumari-p1b
    @KumarisriKumari-p1b ปีที่แล้ว +3

    කථික.හැකියාවනම්.හොදට තියනම්බව.පේනවා පුතේ .ඔයාට.හොද අනාගතයක්.පැහැදිලියි.පුතේ බුදු සරණයි ඔයාලා.හැමෝටම

  • @asafernando6290
    @asafernando6290 7 หลายเดือนก่อน +2

    කථිකතත්වයක් තියෙන නිසා කෘෂි කර්මය පැත්තෙන්ම උපදේශිකාවක්, කථිකාචාර්ය වරියක් උනොත් 👍
    ❤❤

  • @RohiniMulleriyawa
    @RohiniMulleriyawa 8 หลายเดือนก่อน +1

    බුදුසරනයි

  • @dammikaajith8869
    @dammikaajith8869 ปีที่แล้ว +9

    සම්මානයක් දෙන්න වට්නවා පුතේ ඔයාට දලදා සමිදු පිහිටින් සියලු බලාපොරොත්තු ඉටු වේවා ❤️🙏🙏🙏👍👍👍👍

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +12

    බොහොම වටිනවා ❤❤❤❤

  • @thusharanayanananda5059
    @thusharanayanananda5059 ปีที่แล้ว +15

    නිහාල් මහත්තයා අවුරුදු ගානකට කලින් වපුරපු බීජ තමයි ඔය පැලවෙලා තියෙන්නේ. මිනිසුන්ගේ ඔලු යහපතට යොමු කිරීම. මම දැකපු ලස්සනම වත්ත. පුංචි ගෙවිලිය ගොඩක් දක්ෂ දරුවෙක්. හැමෝටම සුබ පතනවා. 🌹🌹🌹

  • @kalindukalindu4445
    @kalindukalindu4445 ปีที่แล้ว +4

    ඔයා රටට වාසනාවක් දුව ඒවගේම ආදර්ශමත් සම්පතක් බුදු සරණයි දුව ඔයාට❤❤😍

  • @piumipiumi5370
    @piumipiumi5370 ปีที่แล้ว +4

    අනේ හරිම සතුටුයි දුවේ. ඔබටත් දෙමාපියන්ටත් තව තවත් ශක්තිය ලැබේවා . මෙවන් දරුවන් රටට ආඩම්බරයක්.🙏👍❤️❤️

  • @SaumyaSaloon
    @SaumyaSaloon 10 หลายเดือนก่อน +2

    හොද කතිකත්වයක් තියෙන ලස්සන දක්ශ පුන්චි කෙල්ලේ අනාගතය සාර්ථක වේවා...❤❤❤

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว +2

    ෙබාෙහාම ෙහාද ෙදයක් නිෙවිදනයට හැකියාවක් තිෙයනව budusaranai puthe budusaranai

  • @raviasanka9113
    @raviasanka9113 ปีที่แล้ว +4

    තවත් පුංචි උමන්දාවක්.රටට වාසනාවක්👍👍👍👍👍👍❤❤❤❤❤❤

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 ปีที่แล้ว +8

    නිහාල් මහතා බොහොම ස්තුති ඔබලාට ...තවත් මේවගේ ගෙවතු වගාවල් අපිට පෙන්වන්න ශක්තිය ලෙබේවා ...

  • @kumuduthushara3725
    @kumuduthushara3725 ปีที่แล้ว +7

    ඇත්තටම ලස්සනයි ❤❤❤

  • @dileepaashan7066
    @dileepaashan7066 ปีที่แล้ว +10

    Theruwan saranai. Yahapathakma wewa!!!

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +18

    පුතා ඔයා ට දක්ශ නීති වේදිනියක් වෙන්න පුලුවන් .හිතන්න ඒ ගැන .
    .................... මන් ගුරුවරියක් .

  • @udariisuri1207
    @udariisuri1207 10 หลายเดือนก่อน +1

    බුදුසරණයි පුතේ ඔයා මේ රටට ආදර්ශයක් ජයවේවා මගේ රටේ ජනතාවගේ ඇස් පෑදේවා

  • @dilucreations903
    @dilucreations903 ปีที่แล้ว +8

    අපේ පැත්තෙ ගමේ කියන්නත් ගොඩක් ආඩම්බරයි නංගී 💗

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 ปีที่แล้ว +6

    කදුලු ආව ඇස් වලට...❤️

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +6

    ආදරෙයි පුන්චි දෝණියේ ඔයාටත් පව්ලේ සියලුම දෙනාටමත් දලදා හාමුදුරුවන්ගේ පිහිටයි දිනෙන් දින දියුනුවෙන් දියුණුවටම පත් වේවා ❤❤❤

  • @kalyanamithra2750
    @kalyanamithra2750 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දු⁣වේ.තව තවත් දියුණු වේවා!!!

  • @ah7800
    @ah7800 ปีที่แล้ว +1

    Punchi Geviliya is excellent. You will definitely become a good Doctor. Thanks to Mr. Nihal Ranasinghe for arranging this video. He does a great service .

  • @g.nilushadharmadasha5148
    @g.nilushadharmadasha5148 10 หลายเดือนก่อน

    බොහොම වටින වැඩසටහනක් .👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @chandralk-di2tr
    @chandralk-di2tr ปีที่แล้ว +4

    සුහ.ගමන්.දුව.බුදු.සරනයි

  • @CityMobile-g9p
    @CityMobile-g9p 2 หลายเดือนก่อน

    රටට ආදර්ශයක් පුතේ ඹයා බුදු සරනයි පුතේ ලස්සනයි ඉදිරියට යන්න ජය වෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajantharohini633
    @ajantharohini633 ปีที่แล้ว +4

    ලස්සනයි දුව

  • @chandimaseneviratne135
    @chandimaseneviratne135 ปีที่แล้ว +3

    God bless this small smart girl

  • @hikkkies
    @hikkkies ปีที่แล้ว +2

    No words my goodness!!!!: she resembles Lizi Qi in China❤. This video must go viral! Such a great humble example for EVERYONE ❤ my darling sending you avalanches of strength and exrended wisdom !!! Keep this going as long as you live!!!

  • @nishandesilva204
    @nishandesilva204 ปีที่แล้ว +2

    Great doni. Budu saranai ❤ ♥ 💖 🙏🙏🙏🙏🙏

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 ปีที่แล้ว +6

    සුබ පැතුම් දුව ..

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 10 หลายเดือนก่อน +2

    මෙවැනි පවුල් රටේ දිනෙන් දින බිහිවේවා ❤🙏 ස්වයංපෝෂිත ජීවන දර්ශනය ලංකාව පුරාම බිහිවේවා ❤🙏

  • @maricute5448
    @maricute5448 ปีที่แล้ว +2

    හරිම සතුටුයි දැක්කම , දුවගේ හැම බලාපොරොත්තුවක් ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !
    ඒ වගේම නිහාල් මහත්තයා ඔබට ගොඩක් ස්තූතියි ඇයව හොයන් ගිහින් අනිත් අයටත් දකින්න මේ වීඩියෝ එක කරාට,තෙරුවන්සරනයි !

  • @pathmikarunarathna3830
    @pathmikarunarathna3830 ปีที่แล้ว

    හරිම සතුටුයි. තව තවත් ඉදිරියට සාර්ථකව කරගෙන යන්න ශක්තිය ලැබේවා.... 🙏🥰

  • @ireshkotagedera1160
    @ireshkotagedera1160 ปีที่แล้ว +4

    chuti geviliya oya sudusu law walata maru kata ,budusaranai

  • @prasanranaweera9800
    @prasanranaweera9800 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පුතේ !! 💐💐💐🇱🇰🥰🥰

  • @madhurajayamangala
    @madhurajayamangala ปีที่แล้ว +2

    theruwan saranai puthe oyta..oyage anagathe siyaluheena sabawewa....

  • @ireshkotagedera1160
    @ireshkotagedera1160 ปีที่แล้ว +5

    niyama niwedikawa

  • @shiromagamage8226
    @shiromagamage8226 9 หลายเดือนก่อน

    Asai puthe avith balanna.harima lassanai .ayaage saama balaporoththwaka saarthaka wenna kiyala prarthana karanawa.💐💐💐

  • @deshikaweerasinghe1437
    @deshikaweerasinghe1437 หลายเดือนก่อน

    ඔයා රටට සමිපතක් පුතේ වාසනාවන්ත අනාගතයක් පතමි.

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 9 หลายเดือนก่อน +1

    Godak adarsamath video ekak ederpath kala oba tumatah Godak stuthe Godak pin budusaranaye ❤️🙏🇰🇼🇱🇰🔥♥️💕💪♥️❤️🇱🇰🙏🇰🇼🇰🇼jayawewa

  • @rathnasirium21
    @rathnasirium21 ปีที่แล้ว +6

    congratulations daughter

  • @dilanmadusankakumara1448
    @dilanmadusankakumara1448 ปีที่แล้ว +4

    මම උද්යාන අලංකරණ අංශයෙ ඉගෙන ගන්නවා මෙම විඩියොව ඉතා වටිනවා

  • @Norahamdan-pf3vl
    @Norahamdan-pf3vl ปีที่แล้ว +1

    Thank you universe and little princess god bless

  • @niroshakumari-hf2by
    @niroshakumari-hf2by 10 หลายเดือนก่อน

    Aththatama lassanai duve vagavanam. Godak mahansi vela me vagava karala thiyana bava penava. Uthsaha vantha daruvek. pirisidukama pilivela hamadema net

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @chandikachandika-ku5ts
    @chandikachandika-ku5ts 2 หลายเดือนก่อน

    අනෙ ඔයාට බුදු සරණ යි දෙවි පිහිටයි

  • @rathnaranathunga1838
    @rathnaranathunga1838 ปีที่แล้ว +4

    God blessed duwa you and your family.Congratulations

  • @wasanalakmini1537
    @wasanalakmini1537 2 หลายเดือนก่อน

    Wasanawantha punchi gewiliya ...oya ratata wasanawak...jeewithe jayen jayama labanna prarthana karanawa..dewi pihitay ..

  • @NiassankaNiassankaPathum
    @NiassankaNiassankaPathum 9 หลายเดือนก่อน +3

    අනේ මගේ අත් දෙකටත් සරුසාර වගාවක් කරන්න අත්ගුණය ලැබේවා.... මේ නංගියාගේ බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙලා ඉදිරියටත් රටට ලොකු ආදර්ශයක් සැපයීමට හැකියාව ලැබේවා...❤️

  • @sasiachi8806
    @sasiachi8806 ปีที่แล้ว +7

    අඩෝ මෙහේ කෙල්ලෙක් නෙ.. ගොඩක් හොදයි නංගි මෙ වැඩෙ..

  • @niroshadamayanthi5446
    @niroshadamayanthi5446 ปีที่แล้ว +2

    ❤❤❤❤❤godak lassanai ...dakka lassanata gewaththa❤❤❤❤❤❤

  • @pathmagamage1374
    @pathmagamage1374 ปีที่แล้ว +1

    ආයුබෝවේවා චුටි දියණියට තෙරැවන් සරනින් නීරෝගිමත් වාසනාවන්ත සුබ අනාගතයකට ආසිරි පැතුම් හදපත්ලෙන්ම ලක්මෑණියන්ට ලබුනු මිනිකැටයක් චිරන් ජයතු

    • @kk3480
      @kk3480 ปีที่แล้ว

      බුදු සරනයි .සුබ අනාගතයක් බලන්න එන්නත් ආසයි අපිත් ඉන්නේ ලග

  • @malanihemachandra8073
    @malanihemachandra8073 ปีที่แล้ว +1

    Niyamai doni oyata jayawewa thunuruwan saranai siyaluma denata .🙏

  • @devikadamayante4180
    @devikadamayante4180 ปีที่แล้ว +12

    අද අන්තර් ජාලය සැරි සරන ලමයි ලැජජ වෙින්න ඔනි මෙි දරුවා දිහා බලලා සරිය දියනියන් තවතවත් බිහිවෙිවා

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 10 หลายเดือนก่อน

      ❤💐 සම්පූර්ණයෙන්ම සත්‍යයි

  • @Beatit11
    @Beatit11 10 หลายเดือนก่อน

    හරිම ආඩම්බරයි doni....❤

  • @thusithajayakody3762
    @thusithajayakody3762 ปีที่แล้ว

    Ane mahathmaya oba thumata bohoma sthuthi meka pennuwata

  • @kusumprasanna9568
    @kusumprasanna9568 ปีที่แล้ว +3

    Budu saranai dewi pihitai puthata

  • @pipunikavinday5067
    @pipunikavinday5067 ปีที่แล้ว +3

    රත්තරං මැණිකක් 😘

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 9 หลายเดือนก่อน +1

    අපේ රත්රන් දරුවෙක්. රටට ආදර්ශයක්. අපේ කාන්තාවෝ රට යනවා ගෙවල් වල වැඩ කරන්න. මෙහෙම කලොත් ගමකට කන්න දෙන්න පුළුවන්. දෝනිට doctor කෙනෙක් වෙන්න පුළුවන්. මමත් doctor කෙනෙක්. මමත් මට පුළුවන් විදිහට කෑමට වගා kala. බුදු සරණයි.

  • @dammikamalani9281
    @dammikamalani9281 2 หลายเดือนก่อน

    Teruwan saranay duwa 🙏 ❤siyaluma denata godak pin jaya wewa ❤❤❤

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +1

    Ratata,loketa,Adarsamath Duwek❤ewagema mulu paulama ❤ Aniwaryenma Oyage Siena e aurinma itu wewa..🇱🇰🙏🇮🇹💐👍👏👏🌴🌾🌱🍃☘️🌳🪴🌴🌾🪴🌱🍃☘️🌳🌱🌱🌱🌱🌱🌱
    Adambarai oyala gana.💛
    Jayama wewa,Duwe 💐

  • @ZameeniyaSMBY1shafraz
    @ZameeniyaSMBY1shafraz ปีที่แล้ว +2

    Gotak sathutuy.adarey oyage wagaweta.

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +4

    හදවතින්ම සුභ පතනවා ඔබට

    • @punchigeviliya4920
      @punchigeviliya4920 ปีที่แล้ว

      බොහොම ස්තූති මාමේ...

  • @ManoriharshikaSamarasinghe
    @ManoriharshikaSamarasinghe 9 หลายเดือนก่อน

    සුභ පැතුම් දුව

  • @BuddhaEmperorisaliveandwellinC
    @BuddhaEmperorisaliveandwellinC 10 หลายเดือนก่อน +4

    මෙයාට උදව් කරන්න..❤ ලංකාවට ම නොමිලෙ කෑම අවශ්‍ය නම්❤ බලධාරීන් නිදි වෙලෙ ඇහැරිලා හිටිය❤ ගෙවිලි කෑකූලි❤❤

  • @dasunniroshan6832
    @dasunniroshan6832 ปีที่แล้ว +13

    අද කාලෙ tik tok කරන කෙල්ලො අතර මේ කෙල්ලට respect 👍

  • @wijeyasasa9038
    @wijeyasasa9038 ปีที่แล้ว +1

    Theruwan saranay ada nikan kale kana hadena tharuna lamaynta honda padamak demawpiyanta honda padamak prarthana karanawa wasanawantha anagathayak ratata samapathak niduk nirogi wewa suwapath wewa kiyala prarthana karannawa budusaranay

  • @rangikamudaliherath3394
    @rangikamudaliherath3394 10 หลายเดือนก่อน

    රටට වසනාවක් මෙ දරුවා.

  • @padmayakandawala1647
    @padmayakandawala1647 ปีที่แล้ว +1

    බුදු saranai duuta wasanawan

  • @DharmawathiDharma-lz9vv
    @DharmawathiDharma-lz9vv 9 หลายเดือนก่อน

    Harima laisanai God bless you ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @manelkuruppu2277
    @manelkuruppu2277 ปีที่แล้ว +4

    Good Luck putta🙏🏽

  • @NilanthiRajakaruna-z3p
    @NilanthiRajakaruna-z3p 9 หลายเดือนก่อน

    Mata ledakni ath mamapodiwata hadama monawa Hari wawa awa da uth akata thiyanawa harima sathutui oya gana. Canna hamotama kiyanna monawa Hari kamata hitawa ganna kiyalai oyaga paule ayata a mama godak adari. Oyalata jaya niyathai. Swabawa darmayata oyala 4danama Adare Nisa jaya nithi b s manika.

  • @surangiwasana4669
    @surangiwasana4669 ปีที่แล้ว +6

    නියමයි දුවේ.සියලු වැඩ කටයුතු සාර්ථක වේවා !!!

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 10 หลายเดือนก่อน

    Oyage siyalu katayuthu sarthakawewa.

  • @nimalaranifernando4532
    @nimalaranifernando4532 ปีที่แล้ว +1

    Daruwo kiyanna wachna na harima lassanai oyage wagawa

  • @roseroe5099
    @roseroe5099 ปีที่แล้ว +2

    Great girl 👧

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 ปีที่แล้ว

    Wonderful garden.