කාබනික වගාවෙන් පිරි ගෙවත්ත අද Organic gardening today

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2020
  • #Agriculture#Homegardening I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page
    Agriculture-...
    මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක
    Agriculture-...
    #nihalRanasingha# #nihalRanasingha# කාබනික වගාවෙන් පිරි ගෙවත්ත අද Organic gardening today

ความคิดเห็น • 560

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 2 ปีที่แล้ว +7

    ඇත්තටම හරිම ආඩම්බරයක් නිහාල් වගේ දක්ෂ ගොවි මහතෙක් අපේ රටට සිටීම ගැන.
    ලස්සනයි ඒ ගෙවත්ත.
    ඔබට තෙරුවන් සරණයි .

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +5

    Lankawa no 1 කාබනික ගොවි මහතා.👌👍

  • @wpssenarathne4502
    @wpssenarathne4502 2 วันที่ผ่านมา

    ඉතාමත් වැදගත් පැහැදිලි කිරීමක් සහ වටිනා ගෙවත්තක්. ඔබතුමාට තෙරුවන් සරනයි

  • @pathumwijesinghe7378
    @pathumwijesinghe7378 2 ปีที่แล้ว +3

    හරි වටින වීඩියෝ ඔබතුමා කරනව, කිසිම දෙයක් පොතෙ පතෙ දැනුමට සීමා නොවී ඔබතුමාගෙ අත්දැකීම් හා අත් හදා බැලීම තුලින්ම අපට ලබා දීම නිසා සියයට සියයක් විස්වාසය ඇතිවෙනව,,

  • @dananjanijayasuriya7574
    @dananjanijayasuriya7574 4 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් ඔයා වගාව කරන විදිහ පොඩි ඉඩ කඩක් තියෙන අපි වගෙ අයට ඔයගෙ සියලුම වගාව වන් සාර්ථක වෙවා❤️❤️❤️❤️

  • @k.h.n.p.6360
    @k.h.n.p.6360 2 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් වන දැනුම් සම්භාරයක් ලබා ගත්තා.ගොඩාක් ස්තුතියි .තවතවත් මෙවැනි වටිනා වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි බොහෝම ස්තුතියි ඔබතුමාට බොහෝම වැදගත් වාගාව. .හරිම ආසාවෙන් ඉන්නේ මාත් .එවැනි දේ කිරිමට සාර්ථකත්වයටම පත්වේවා

  • @shanaka6038
    @shanaka6038 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි නිහාල් මහත්මයා

  • @gvckumari1281
    @gvckumari1281 2 ปีที่แล้ว +1

    Godak හොඳයි වටිනා වීඩියෝ එකක් oba tumata බොහොම stuti

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer 2 ปีที่แล้ว +4

    Accidently I found your channel....you are such an inspiration ...I am doing home gardening these videos are so helpful ..keep up the goodnwork...❤

  • @wasantharani3168
    @wasantharani3168 3 ปีที่แล้ว +1

    දැක්කත් හිත පිරෙනවා මේ වගේ වගාවන් බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
      පරිස්සමෙන් ඉන්න

  • @dilansanjeewa7598
    @dilansanjeewa7598 4 ปีที่แล้ว +3

    අද vedeo එක නියමයි . අපෙ අම්මා හරි අසයි මෙ වගෙ video බලන්න . මෙ වගෙ vedeo තව කරන්න.🌱 ඔයා මල් පැල හි‍ටවන්නැද්ද එවත් බලන්න අසයි .🌻

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 ปีที่แล้ว

    ගොඩක්ම ගොඩක් ස්තූතියි පින් මේ වගේ දැනුම බෙදා ගන්න එකට. පුදුම ආසයි මෙහෙම දකින්නත්

  • @dahamischokman3048
    @dahamischokman3048 4 ปีที่แล้ว +2

    හරිම සුන්දරයි. ඔබ තුමාට ගොඩක් ස්තුතියි.

  • @ratna1958
    @ratna1958 ปีที่แล้ว

    ආඩම්බරයි ඔබ ගැන. පැහැදිලි කිරීමත් ඉහලයි. ජය

  • @m.g.shirani7626
    @m.g.shirani7626 4 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ගෙවත්ත.දැක්කම ආස හිතෙනවා. ඔබ තුමාට තව තවත් වැඩි දියුනු කරගන්න ශක්තිය දිරිය ලැබේවා..දියුනුවෙන් දියුනුවට පත් වේවා. ජේසු පිහිටයි ඔබ තුමාට.

  • @HelaYak
    @HelaYak 4 ปีที่แล้ว +1

    අඩු ඉඩක වගාව සංකල්පය හරිම වටිනවා ඔබගේ අත්හදා බැලීම් සාර්ථක බව පෙනෙනවා ඔබට ජය.........

  • @depekadeepeeka2340
    @depekadeepeeka2340 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට.ඔබේ දඅනුම අපට ලබා දුන්නාට.

  • @duthikawillathgamuwa8939
    @duthikawillathgamuwa8939 4 ปีที่แล้ว +3

    So informative. I didn't know how to erect the fence. Now I too can do it. Thank you. Bless you!

  • @ujithaabeysinghe1353
    @ujithaabeysinghe1353 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා වගා අදහස් ගොන්නක්. Thank you නිහල්

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ වගාව තව තවත් සාර්ථක වේවා බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @reeta.rajapaksharajapaksha4280
    @reeta.rajapaksharajapaksha4280 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අද වීඩියෝ එක හරිම පැහැදිලියි බුදු සරණයි

  • @slchumpa2966
    @slchumpa2966 8 หลายเดือนก่อน

    හරිම ආදර්ශමත් .සරුසාර වේවා

  • @sandrahussain8089
    @sandrahussain8089 4 ปีที่แล้ว +2

    Thank you so much malli, very encouraging. I appreciate this video .

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 4 ปีที่แล้ว +1

    ස්තුතියි. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා!. තෙරැවන් සරණයි.

  • @achinthachandika434
    @achinthachandika434 4 ปีที่แล้ว +2

    ලස්සනයි vediyo aka.
    Budusaranai aiye
    ජයවේවා

  • @priyanthihewage6685
    @priyanthihewage6685 4 ปีที่แล้ว +1

    නිහාල් ඔබ ගේ හැම විඩියෝ එකක් ක් ම මම බලනවා මම ඉන්නේ පිටරට හරිම ආසාවෙන් මේවා බලන්නේ ඔබගේ උත්සාහ ය අති සාර්තකයි මමත් බාලාපොරොත්තුව වෙනවා මෙවැන්නක් කරන්න ඔබට ජයවේවා

  • @swarnagamage8693
    @swarnagamage8693 2 ปีที่แล้ว +1

    අපි ටත් වගා කරන්න හිතුනා ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @hasinduakarsha4819
    @hasinduakarsha4819 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඔබතුමගේ ගේවත්ත තව තවත් දියුණු වෙවා

  • @MAKOLA61
    @MAKOLA61 4 ปีที่แล้ว +8

    We are subscribing from California. Very inspiring videos. We are also growing gotu kola, mukunuwenna and other vegetables. We learn something from you, everyday. Thank you so much for your service.

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +1

    සොබාදහමෙි .පිහිටයි .ආශිර්වාදයයි.ලැබෙිවා .තෙරැවන් .සරනයි

  • @chamilarathnayake6031
    @chamilarathnayake6031 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි තවතවත් දියුණු වේවා

  • @lasanthikawjiewardhana6648
    @lasanthikawjiewardhana6648 2 ปีที่แล้ว

    Harima lassanai hemootama aadarshayak weva budu saranai

  • @priyaniecooray9834
    @priyaniecooray9834 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි !;අපි ගොඩක් දැනුවත් වුනා මේ අදහස් වලින්. ඔබගේ වගාවන් තව තවත් සාර්ථක වේවා !

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමා රටට අවශ්‍ය ගොවි රජෙක් ඔබතුමාගෙන් අපි ලබාගන්නා දැනුම විශාලයි ඔබගේ බලාපොරොත්තු පරීක්ෂණ සාර්ථක වේවා ප්‍රජා කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ඔබටත් පවුලේ හැම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් බව ම වේවා

  • @AngelChalizz
    @AngelChalizz ปีที่แล้ว

    Supurima supiri gewaththak

  • @prasannaaiya5852
    @prasannaaiya5852 3 ปีที่แล้ว

    Lassanai gewaththa harima piliwelai

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว +1

    වටිනාම vidio ekak

  • @chamidakumar5910
    @chamidakumar5910 3 ปีที่แล้ว

    Bohoma hodai theruwansaranai

  • @fhaada2047
    @fhaada2047 4 ปีที่แล้ว +1

    Very good example for all of us,,,,,, thank you sir,,,,,

  • @reetapeiris5454
    @reetapeiris5454 2 ปีที่แล้ว +1

    වැටක්‍රමයට වගාව ට මා උත්සාහ කරමි .ස්තුතියි .

  • @ireshajayawardana5785
    @ireshajayawardana5785 ปีที่แล้ว

    බොහොම වටිනා වීඩියෝවක්

  • @reeta.rajapaksharajapaksha4280
    @reeta.rajapaksharajapaksha4280 4 ปีที่แล้ว +1

    ලස්සනයි ඔබ තුමාගේ 👏👏👍👍👍 වගාව

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ආසයි
    තවත් දියුණු වේවා .....

  • @keerthperera3459
    @keerthperera3459 2 ปีที่แล้ว

    Jayawawa budu saranay obathumata 👍

  • @swarnal.g9609
    @swarnal.g9609 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි ස්තුතියි ඔබතුමාට .

  • @imawesome7031
    @imawesome7031 3 ปีที่แล้ว

    ගොඩක් වටිනව

  • @nishanidasanayake1032
    @nishanidasanayake1032 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි. Video පැහැදිලියි......👍👍👍👍👍

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +3

    Ape oyaga beautiful work Bala satutata path wenawa you are great upload more please thank you 🙏

  • @nilathudew587
    @nilathudew587 3 ปีที่แล้ว +1

    හරිම අපූරුයි වගාව 🙏🏼

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @nilanthapradeep8670
    @nilanthapradeep8670 4 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් මහත්තයෝ..

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 2 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි අයියෙ ..දකිද්දි ගොඩාක් ආසයි.ගොවිතැනේ අගය මම හොදට දන්නවා මොකද මගේ තාත්තා ත් ජීවත් වෙලා ඉන්නද්දී අපිට අවශ්‍ය සෑම එලවලු වක්ම අපේ වත්තෙ වවලා තිබ්බෙ..උදේ පාන්දර වත්ත වටේ රවුමක් ගිහින් ගස් පැලෑටි අත ගාලා එයා ඒ වින්ද සතුට මම දැක්කා.ඇත්තටම අයියෙ ඒ දේවල් දැක්ක නිසාම මමත් හරිම ආසයි ගොවිතැනට..අයියාගේ අත් දෙකට තව තවත් ශක්තිය ලැබේවා .අයියා නියම ගොවි මහත්මයෙක්....පැලයක් වවලා දලු දාලා මල් පිපිලා ගෙඩි හැදිලා එද්දී දකිද්දි තියෙන සතුට සල්ලි කෝටියක් දීලා වත් ගන්න බැහැ අයියෙ ..ඒක දන්නෙ නියම ගොවි මහතෙකු විතරයි .බුදු සරනයි අයියෙ ඔයාට 🙏

  • @shehanjerome1446
    @shehanjerome1446 4 ปีที่แล้ว +1

    දැන් සුපිරි 😍😍 ජයවේවා 🏆👍

  • @sherindilani1478
    @sherindilani1478 4 ปีที่แล้ว +1

    Thank you sir.harima lassanai
    😃👏👏👏

  • @Moonbow3000
    @Moonbow3000 3 ปีที่แล้ว +1

    Godak watinawa. Godak dewal igenagaththa. 🌟🌟🌟

  • @apegedara2343
    @apegedara2343 4 ปีที่แล้ว +1

    හරිම සතුටුයි අයියා..ඔයාගෙ ගෙවත්ත හරිම ලස්සනයි.

  • @_sltechdula_1852
    @_sltechdula_1852 2 ปีที่แล้ว +1

    පට්ටම ලස්සනයි මාමේ

  • @neelamanigodigamuwa5985
    @neelamanigodigamuwa5985 4 ปีที่แล้ว +1

    I do like gardening a lot l am watching this very often from us a good luck

  • @nalinruwan9901
    @nalinruwan9901 3 ปีที่แล้ว +1

    Jayen jaya wewa අයියා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 ปีที่แล้ว +1

    theruwansaranai

  • @nadeeshanadeesha8514
    @nadeeshanadeesha8514 4 ปีที่แล้ว +1

    Harima lassanai,nihal mahaththaya,obage awanka uthsahaye prathipala.gewaththa balala api godak sathutu wenawa.wadagath yanak igena gannawa.dinen dinama obage wadakatayuthu sarthaka wewa!budu saranai oba samata.

  • @charmienedirisuriya5524
    @charmienedirisuriya5524 4 ปีที่แล้ว

    හරිම සතුටුයි මහත්මයා . දිනෙන් දින දියුණුවට පත්වේවා

  • @LGK-bb1bq
    @LGK-bb1bq 2 ปีที่แล้ว

    Piripun gewaththak..👍👍

  • @sanjusithijaya315
    @sanjusithijaya315 4 ปีที่แล้ว +1

    harima lassanai. Tawath ශක්තිය labwqa

  • @chamilafernando5941
    @chamilafernando5941 3 ปีที่แล้ว +1

    Godak hodata kiyala denawa. Thank you
    .

  • @dilinidilshandilhani6249
    @dilinidilshandilhani6249 2 ปีที่แล้ว

    congratulations.go ahead.very useful vedio.

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 4 ปีที่แล้ว

    හරිම සතුටුයි

  • @ujalaramanayake275
    @ujalaramanayake275 4 ปีที่แล้ว +1

    Happy for you.

  • @user-qo5si3bc1z
    @user-qo5si3bc1z 4 ปีที่แล้ว

    ජයවේවා අයියේ ඔයාට දීර්ඝ ගමනක්

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 4 ปีที่แล้ว +5

    නිහාල් මහත්තයෝ... ඔයා නම් මේ රටට සම්පතක්... කැමරාව සුපිරියි... තව හොද හොද වීඩියෝ දාන්න...👍👌😊

  • @sudarshanikaldera9438
    @sudarshanikaldera9438 2 ปีที่แล้ว

    ඔබතුමාට බුදුසරන්‍යි

  • @thamaramahakumarage8905
    @thamaramahakumarage8905 2 ปีที่แล้ว +1

    ඔබට ජයක්ම වේවා....

  • @suchinthaamarasingha4387
    @suchinthaamarasingha4387 4 ปีที่แล้ว +1

    දිගු ගමනකට උණුසුම් සුභ පැතුම්....

  • @yehenbeeth5204
    @yehenbeeth5204 2 ปีที่แล้ว

    budusarani

  • @nilminikumari427
    @nilminikumari427 2 ปีที่แล้ว +1

    Obathumata theruvan saranai sthuthiyi.

  • @sanetaap2542
    @sanetaap2542 4 ปีที่แล้ว +1

    Lassanai malli. Aswahak wadennanam apa. Jewethaya sarthaka wewa. Budu Saranai 🙏🙏💐💐💐

  • @manuripalihena1342
    @manuripalihena1342 4 ปีที่แล้ว +1

    Theruvan saranai. Niduknirigisuvaya labeva

  • @rajithasanju6298
    @rajithasanju6298 4 ปีที่แล้ว +1

    kiyanna deyak nea.. Oyage wedanam... . පට්ට..👌

  • @samankumara2778
    @samankumara2778 3 ปีที่แล้ว +1

    බුදු සරනය් .මම පොලොන්නරුවේ සම්පත්

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @lakshithasandaruwan627
    @lakshithasandaruwan627 4 ปีที่แล้ว

    Suba pathum digatama karagena yanna.

  • @nadeeharsha3381
    @nadeeharsha3381 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි

  • @pickme2908
    @pickme2908 4 ปีที่แล้ว +1

    Hithe sathuta hammo, budusaranai sahoo 😊😊

  • @sandaruwanamarasingha789
    @sandaruwanamarasingha789 2 ปีที่แล้ว +1

    Bohoma lassanai

  • @pradeepchaminda4239
    @pradeepchaminda4239 4 ปีที่แล้ว +1

    Thanks Mr Nihal

  • @rukshalarasanjale9236
    @rukshalarasanjale9236 2 ปีที่แล้ว

    Harima lassani aiye budu saranai

  • @viseekiy3971
    @viseekiy3971 4 ปีที่แล้ว +1

    ජයවේවා අයියේ තෙරුවන් සරණයි.

  • @manoripathmalatha7834
    @manoripathmalatha7834 4 ปีที่แล้ว +3

    All the best, a good program

  • @ridmanawodani6416
    @ridmanawodani6416 2 ปีที่แล้ว

    Godak hoda vedio ekak .

  • @pushpakumara3560
    @pushpakumara3560 2 ปีที่แล้ว

    Aththatama hari lassanai aiye man oyage wagawa .oya dinen dina diunu weawa... man oyage hama vidiyo ekakma balanawa awain man godak deawall igena gannawa

  • @malshathushari2609
    @malshathushari2609 4 ปีที่แล้ว

    Godak lassanai.aththatm godak watinawa

  • @pulasivillage
    @pulasivillage 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. දැන් තවත් ලස්සනට දකින්න පුලුවන්.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමිය කොහෙද මේ ටිකේ ඇඩසටහන් ටිකක් තියනවා බාර අරන් කිට්ටුවක තිබුනොත් එන්නම් ඇවිල්ලා යන්න

  • @nizamnoor4710
    @nizamnoor4710 4 ปีที่แล้ว +2

    Well done❤

  • @surekadarshani411
    @surekadarshani411 4 ปีที่แล้ว +1

    Oyata godak sthuthiy jeesu pihitay

  • @ranilwimal546
    @ranilwimal546 4 ปีที่แล้ว +1

    ඔබට විශාල ප්රායෝගික දැනුමක් තියනවා. ඔබ අප රටට සමපතක්. දැනුම විශිෂ්ඨයි. මටත් ප්රෂණයක් තියනවා .ඔබට හැකිනමි උපදෙසක් දෙන්න. මගේ වැල් දොඩමි වැලේ හොදට මල් එනවා. මම පරාගනයත් කරනවා.නමුත් මල වැසි දින කිපයකට පසු මල වැටෙනවා. දන්න අය කියන්නෙ වෙන වැලක පරාග අරන් මෙම වැල පරාගනය කරන්න කියලා.මට තියෙන්නෙ එක වැලයි. එකයි ප්රශ්ණය . කරුණාකර මට උපදෙසක් දෙන්න. ඔබට තෙරුවන් සරණයි.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      එකම වැලේ පරාගය කියලානම් ගැටලුවක් නෑ නමුත් වෙනත් වැ ලකින් ගන්නතියනවානම් හොදයි මල් වැටීමට පරාගනය පමනක්ම නෙමේ බලපාන්නේ තව කරුනු කීපයක්ම බලපානවා ,දිලිරහානි ,කැල්සියම් උනතාවය ,ජලයේ විසමතා ,කියන කරුනු මේ කරුනු ටික නිසා තමා මල් වැටිම සිදුවෙන්නේ .දැනට මෙහෙම කරන්න දිලිරහානියක් නිසා මල් වැටෙනවානම් එය පාලනය කිරිමට බෙකින් පවුඩර් තෙහැන්දක් වතුර ලිටර් එකකට කලවම් කරලා කොලවලට හා ගහේ කදට ස්ප්‍රේ කරන්න ......මල් වැටීම යම් තරමයකට පාලනය කරන්න පොල් ගෙඩියක වතුර වතුර ලිටර් එකකට කලවම් කරලා ගහේ පත්‍රවලට දින 4කට පමන වතාවක් ප්‍රේ කරන්න..... වතුර යෙදීම එකාකාරිව සිදුකරන්න (වැසිකාලයකනම් මෙය ගැටලුවක් වෙන්න පුලුවන් ) කැල්සියම් උනතාවය නිසා මල් හැලීම සිදුවෙනවානම් එය පාලනය කිරිමට බිත්තර කිකිලියන්ගේ පොහොර කෙසෙල් ලෙලි දියර පොහොර වගාවට එකතු කරන්න .පරාගනය කිරීඉම හරියට සිදුකරාපමේ විඩියෝ එක th-cam.com/video/HFx92jfdkzo/w-d-xo.html

    • @ranilwimal546
      @ranilwimal546 4 ปีที่แล้ว

      ඔබගේ දිර්ෂ පැහැදිලි කිරිමට ඔබට බොහොම ස්තුතියි. එබට සදා ඡය පතමි. ඔබට බුදු සරණයි.@@agriculturenihalranasingha

  • @lasantharku9882
    @lasantharku9882 4 ปีที่แล้ว

    Thank you.

  • @user-le5iv4zc3s
    @user-le5iv4zc3s 4 ปีที่แล้ว

    සුභ පැතුම් 👏👍👌

  • @manjulakumari9372
    @manjulakumari9372 4 ปีที่แล้ว +1

    Godak.hodai.malli.bs.obalata.ada.hari.lassanata.penawa.

  • @dulajmalan9654
    @dulajmalan9654 4 ปีที่แล้ว +1

    supiri mahathayiii

  • @hansilanka4522
    @hansilanka4522 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මෙ වැඩ ඝටහනක් අර කැ ගහන අයත් මෙව දැකලවත් හැදෙන්න බැරිද බලන්න කොචර හොදයිද තමගේ දෙ ගයකරන්න ඔනේ

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว

    හරි සතුටුයි මල්ලි