මහ මුහුදේ බලමාලු ඇල්ලීම | skipjack tuna fishing |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • බලයි දඩයම ‪@wishwatiyubaya‬ 🎣😲🎯
    #skipjacktuna #fishing #skipjack
    Recommended
    • මහ මුහුදේ දුවන රස්සාව ...
    • මහ මුහුදේ මාළු දඩයමේ ය...
    Subscribe for more ‪@wishwatiyubaya‬
    #wishwatiyubaya
    #damithdias
    #fishing
    #deepseafishing
    Back ground music credit to youtube audio library 🎶
    Thank you for watching 💖

ความคิดเห็น • 565

  • @lakshithavlogs
    @lakshithavlogs 6 หลายเดือนก่อน +20

    දවසක යන්නම ඔනී මුහුදු ගමනක් මරු මරු 🐠🐟🐡

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +6

      දවසක යමු.....👍

  • @singapore0419
    @singapore0419 6 หลายเดือนก่อน +20

    මේ පාරනම් කොල්ලො දෙන්නටම සතුටුයි නේද... එල එල... ජයෙන් ජයම වේවා හැමෝටම ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @Gayan__chathuranga
    @Gayan__chathuranga 6 หลายเดือนก่อน +16

    දමිත් අයියගේ මුල් කාලේ ඉදන් විඩියෝ බලපු මම සුපිරියක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @Japan_Vibesz
    @Japan_Vibesz 6 หลายเดือนก่อน +20

    දැන් නම් වීඩියෝ පට්ට දමිත් අයියේ..රට මැද ඉන්න මමත් මොහොතකට මුහුදු රස්සාවට ගියා වගේ දැනුනේ.නියමයි වීඩියෝ එක.පරිස්සමෙන් හොද වීඩියෝ කරන්න ඉස්සරහට.🙏💗

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @rangaart1364
    @rangaart1364 วันที่ผ่านมา +1

    රට ඉන්න අපි ඉතින් වැඩපල ඉවර කරලා ඇදට ඇවිල්ලා හරි ආසවෙන් අපේ දේ අගයමින් බලලා සතුටු වෙනවා ඔයාට ස්තුතිය අයියේ අපිත් එක්ක මේ අත්දැකීම් බෙදාගන්නවට.🙏🙏 ජේසු පිහිටයි සියලුම ධීවරයන්ටත්, මුහුදු රස්සාවේ නියැලෙන සැමටමත්.🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @HarshaNipun-uc7ps
    @HarshaNipun-uc7ps 5 หลายเดือนก่อน +11

    ලංකාවටම එකයි සුපිරි චැනල් එකක් දමිත් අයියා ❤️🥰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน +4

      හදවතින්ම ස්තුතියි 💖

  • @sandungunathilaka156
    @sandungunathilaka156 6 หลายเดือนก่อน +3

    පලවෙනි වීඩියෝ එකේ ඉදන්ම බලනවා😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @LakshithaMadushan-ry6tg
    @LakshithaMadushan-ry6tg 6 หลายเดือนก่อน +4

    Fatta ජය වේවා සුබ රැකියාවක් වේවා ඉදිරියටත්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      ස්තුතියි 👍

  • @naleenLasantha
    @naleenLasantha 6 หลายเดือนก่อน +4

    අන්තිමට රැකියාවටම සෙට් උනා නේද.... සුභ රැකියාව දමිත් අයියා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +2

      මට පුලුවන් උපරිමයෙන් මල්ලිට උදව් කලා......කැමරා කරන ගමන් කරනව කියන්නෙ ලේසි නෑ.......
      ස්තුතියි 💖

    • @sanjeewamadushanka1477
      @sanjeewamadushanka1477 6 หลายเดือนก่อน +1

      Super .habai malu alankota patta gemak denna ona.video aka lasanai ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @slsajiya2050
    @slsajiya2050 4 หลายเดือนก่อน +1

    Supiri vidiyo oyage asaven baluva matath muhudu yanna hithuna

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @Thelionnation-69
    @Thelionnation-69 6 หลายเดือนก่อน +1

    දැන්නම් වීඩියො ටික සුපිරියටම වැටෙනවා.අපි හැම එකක්ම බලනවා අයියේ කටාර් ඉදන් ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @travelmaldives1061
    @travelmaldives1061 4 หลายเดือนก่อน +2

    Vlog එකත් එක්ක ලොකු දැනුමක් බෙදා දෙනවා.. සුපිරි වැඩේ ජය වේවා..❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dayanabishek8620
    @dayanabishek8620 6 หลายเดือนก่อน +4

    සුපිරියක් අයියෙ වීඩියෝ එකනම්♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @pasidulakmal6319
    @pasidulakmal6319 6 หลายเดือนก่อน +7

    අද වීඩියෝ එකත් නියමයි ..දැල්ලෝ අල්ලන වීඩියෝ එකක් කරන්නකෝ මාමේ....ලෙල්ලමක වීඩියෝ එකක් ඕනේ මාමේ.මිල ගණන් සමග

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +5

      දැල්ලො සීසන් එකේදි කරමු.....ස්තුතියි 👍

    • @gayansstories1167
      @gayansstories1167 6 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤

    • @MadushankaDulanjana
      @MadushankaDulanjana 6 หลายเดือนก่อน

      සිසන් නැ තාම

  • @SampathMaddumaEndaraga-lu1ir
    @SampathMaddumaEndaraga-lu1ir 6 หลายเดือนก่อน +2

    Aiya aka pata live, great to be able to watching this video. Good blessing

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      Thank you so much 💖

  • @Jangle-Visit
    @Jangle-Visit 6 หลายเดือนก่อน +1

    අද නම් සුපිරියක් දමිත් අයියෙ..බලන්නත් ආසයි ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @MihiraDissanayaka
    @MihiraDissanayaka 2 หลายเดือนก่อน +2

    Kalathurakin video ekak set une,, a moo supiri,, hema video ekakma beluwa,, patta,, rathu lensuwai, oluwe lensuwa badina vidihai video thawath lasaana karanawa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nuwanpriyankara4027
    @nuwanpriyankara4027 6 หลายเดือนก่อน +2

    ❤❤සුපිරි ජයෙන් ජය❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @SanjuRavishka.
    @SanjuRavishka. หลายเดือนก่อน +1

    පරණ වීඩියෝ උනත් නොබල ඉන්න බෑ.අලුත් එව වගෙම පරණ එවත් ආයෙ ආයෙ බලනව.ඒතරම්ම ඇබ්බැහි වෙලා.❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @SuranjaLakmal-nk6mj
    @SuranjaLakmal-nk6mj 5 หลายเดือนก่อน +8

    මේක පට්ට සහෝ ❤️
    ඌ වැ ඩ් ඩා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි 💖

  • @gihanmadushanka1102
    @gihanmadushanka1102 5 หลายเดือนก่อน +4

    නියමයි mn saudiye ඉඳන් බලන්නේ 🇸🇦♥️🇱🇰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @vidurakavinga8808
    @vidurakavinga8808 3 หลายเดือนก่อน

    තව ටිකක් ඒ technic ගැන කියලා දුන්න නම් සුපිරි ❤👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ඉදිරියේදී 👍

  • @shanikaweerakoon4204
    @shanikaweerakoon4204 6 หลายเดือนก่อน +1

    Damith Ayya kohomada oyage video man okkoma baluwa asai math inne negombo
    Jaya wewa Obata ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kasunchamara7289
    @kasunchamara7289 6 หลายเดือนก่อน +2

    Asi ae damith aiyath malu alluwa ahenam ❤ parissamin aiye oya hinda api godak dewall dana gaththa malu gana hadawathinma isthuthi ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      මට වීඩියෝ කරන ගමන් මාලු අල්ලන වැඩේ කරන්න අමාරුයි.....පුලුවන් උපරිමයෙන් ධීවරයින්ට සපෝට් එකක් දෙනවා.....
      හදවතින්ම ස්තුතියි 💖

  • @pradeep11290
    @pradeep11290 28 วันที่ผ่านมา +1

    Sulochana මුහුදු යන්නේ නැද්ද .....❤

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 6 หลายเดือนก่อน +5

    මෙන්න වීඩියෝ සුපිරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @lahiru123rox
    @lahiru123rox 4 หลายเดือนก่อน +2

    The music in the videos is appropriate and beautiful❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      Thank you so much 💖

  • @sankadissanayaka8760
    @sankadissanayaka8760 6 หลายเดือนก่อน +1

    මාළු වෙන්දේසිය ගැන සම්පූර්ණ විස්තර එක්කම වීඩියෝ එකක් දාන්නකෝ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      මේ වීඩියෝ බලන්න👇
      th-cam.com/video/qyQk4eWRwS0/w-d-xo.htmlsi=dlgZlVKNxtjHlL8f
      th-cam.com/video/rqHXEz1mtOY/w-d-xo.htmlsi=BmBnLcRBXWW_OC8k
      th-cam.com/video/cMA1q0zoJuw/w-d-xo.htmlsi=pPW4m8C9tWloGNhV
      th-cam.com/video/T70hzs8Bqs0/w-d-xo.htmlsi=1P8apuVuV-DfLVTh
      th-cam.com/video/mQWsGtloXlc/w-d-xo.htmlsi=Yso10ONNchH3cMag
      තවත් වීඩියෝ තියෙනවා....ඒවත් බලන්න ....

  • @YolandaMartinez-wx2rj
    @YolandaMartinez-wx2rj 6 หลายเดือนก่อน +1

    කොමිනිකේෂන් තියාගන්නෙ කොහෙමද පොඩි බෝට්ටු වල. ගොඩබිමට පාර හොයාගන්නෙ කොහොමද ?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      satellite තාක්ෂණය භාවිතා කරනවා.....

  • @MalithAthauda
    @MalithAthauda 6 หลายเดือนก่อน +1

    Adanam malu godai wade hodai aiyaaa.. oya Mara kattak kanne .. thanksss

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @GTAWORKSHIP
    @GTAWORKSHIP 3 หลายเดือนก่อน +1

    බලයගෙයි කෙලවල්ලාගෙයි වෙනස මොකද්ද අයියේ 😶♥

  • @RuwanKumara-jt7fk
    @RuwanKumara-jt7fk 5 หลายเดือนก่อน +1

    Giyapu mila kiyada 1kg
    Oyawage balayek samannayen kg kiyada. Kiyak wenawada asannawashayen gaanak daannako aiye.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      එදා ලෙල්ලමේ බල 1kg ක මිල 850/= .....මිල අඩු වැඩි ව්ව්නවා.....👍

  • @surangasahan9182
    @surangasahan9182 หลายเดือนก่อน +1

    Asai sumudu malli dakiddith avilla kohomath yanawa muhudu

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @wasantakumara5770
    @wasantakumara5770 6 หลายเดือนก่อน +7

    නියමයි නෙ නියම මුහුදු ගමනක්නෙද දමිත් අයියෙ සුපිරි තමා මලු අහුවෙත්දි අසවෙි බැහැ නෙද ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ඔව්......හදවතින්ම ස්තුතියි 💖

  • @pasindugihan
    @pasindugihan 6 หลายเดือนก่อน +1

    Video okkoma.balala aluth ekak dhanakam hitiya mama ❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @photomagic-t9j
    @photomagic-t9j 4 หลายเดือนก่อน +1

    hoda fishing rode ekaka kiyannako aiye.waw wala , muhude ,ganga wala ona ekaka malu allanna hoda

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +1

      වැව් වල අල්ලන්නෙ රීල් එක නැති සරල පිති වලින්.....මුහුදෙ අල්ලන්නේ රීල් එක සහිත පිතිවලින් තමන් ටාගට් කරන මාලුවගෙ වර්ගය විශාලත්වය අනුව ඇමය වෙනස් වෙනවා, ලයින් එක සහ බිලි කටුවේ ප්‍රමානය සහ පිත්ත වෙනස් වෙනවා........
      පටන් ගැන්මේදී සරල පිති භාවිතා කරන්න .....
      මේ වීඩියෝ බලන්න👇
      th-cam.com/video/rEqqn56-Ftk/w-d-xo.htmlsi=9Q9xratppWkZMCfZ
      th-cam.com/video/c_At3ZgTln8/w-d-xo.htmlsi=tlEy_NZYTm_-KHNJ
      th-cam.com/video/v4JFF6Mr5l8/w-d-xo.htmlsi=Q_DRdRuYyN8m3jtq
      th-cam.com/video/cN4GTSpQpP0/w-d-xo.htmlsi=L_1ucCFGTCONI91y
      th-cam.com/video/5en2QAkinHY/w-d-xo.htmlsi=_rhK3FZXqTskQhmk
      th-cam.com/video/S3Rt0M4qqpU/w-d-xo.htmlsi=ylqLb-HImOxN14eR
      th-cam.com/video/hSh2gvynp00/w-d-xo.htmlsi=__HhL0Gv50J_QlKg
      th-cam.com/video/6rh0LxsAooY/w-d-xo.htmlsi=EyCtZ30kqa9Z_Xc3

    • @photomagic-t9j
      @photomagic-t9j 4 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya thankz

  • @SuduGaming-xi6el
    @SuduGaming-xi6el 6 หลายเดือนก่อน +1

    අපි ආසාවෙන් බලන් ඉන්නේ අයියේ ඔයා විඩියෝ දානකම් බලන්න ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @jperera9606
    @jperera9606 6 วันที่ผ่านมา +1

    Damith aiya oyaga video ekka watina kama thamai end ekka oya maluwo tikka panna na ekka

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @SankaSanka-hr7kr
    @SankaSanka-hr7kr 4 หลายเดือนก่อน +1

    මුහුද ඇතුලටම ගියාම කොහොමද ආයේ ගොඩ බිමක් හොයාගන්නෙ ..හරියටම තමන්ගෙ ලොකෙශන් එක කොහොමද හොයාගන්නෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      සැටලයිට් තාක්ෂණය භාවිතා කරනවා........

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතිය දමිත්..ආසාවෙන් බැලුව..අර කෑව කෑව කිව්ව කොහොමද ඒක බලාගත්තෙ..ඒකත් කියන්නකෝ..ජයවේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      රීල් එකේ සද්දෙන්.......

  • @Ajsujeemxd
    @Ajsujeemxd 6 หลายเดือนก่อน +1

    Video aka iye beluwe.comment akak danna amathaka una.busy una...adath ithin supiriyak thamai....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Newzelandlife5487
    @Newzelandlife5487 หลายเดือนก่อน +2

    Lovely video bro❤

  • @dp-xs1nr
    @dp-xs1nr 6 หลายเดือนก่อน +1

    අද මාමා කැප් එකක් දලා සුපිරි වැඩ තමා 😊😮

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @mrfx7011
    @mrfx7011 6 หลายเดือนก่อน +2

    Damith mama math migamuwe wallawediye eth damith mamawa dakala Naha ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      දවසක් මුන ගැසෙයි.....👍

  • @kavinduyoshitha5977
    @kavinduyoshitha5977 6 หลายเดือนก่อน +3

    මෙන්න මේ වගේ ඒවා තමා ඕනෙ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +2

      ඉදිරියේදී තව සුපිරි ඒවා තියෙනවා......දෙන්නම්........👍

  • @yohanfrslk
    @yohanfrslk หลายเดือนก่อน +1

    Brother loku dal dala oya malu allanna barida? 😮

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      පුලුවන්.....👍

  • @akalankanilushan7143
    @akalankanilushan7143 6 หลายเดือนก่อน +1

    Supiri bro ada katha adui weda wedi dennata jaya wewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild 6 หลายเดือนก่อน +1

    ඔච්චර දුරකින් ඉද්දි හදිස්සියේවත් එන්ජිම breakdown උනොත් මොකද කරන්නෙ? ෆෝන් වලට සිංග්නල් තියෙනවද ලඟපාත ඉන්න කෙනෙක් ගෙන් වත් සපෝට් එකක් ඉල්ලගන්න??

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      phone signal නෑ......ලගපාත බෝට්ටුවක් එනකම් ඉන්න ඕනේ.......

  • @heshanbasnayaka1623
    @heshanbasnayaka1623 5 หลายเดือนก่อน

    ayiye malu auction karala salli hamebena video ekath danna, ape kollekta wadipura kiyak hari hambenawa balanna asai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      වීඩියෝ කීපයක්ම කරල තියෙනවා......වෙන්දේසි කිරීම ගැන එම වීඩියෝ බලන්න.....ඉදිරියේදී නැවත කරන්නම්....

  • @MaheshChathuranga-u7k
    @MaheshChathuranga-u7k 6 หลายเดือนก่อน +1

    Aiye oya duwana rassawata amatharawa eka thenaka idan malu marina rassawak thiyenawada

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ඔව්......යාන් රස්සාව......මේ වීඩියෝව බලන්න👇
      th-cam.com/video/6rh0LxsAooY/w-d-xo.htmlsi=jQIo3uHat8XUfuYL

  • @miyurunishara3783
    @miyurunishara3783 6 หลายเดือนก่อน +1

    බල මාලු කැල්ලක් කනගමන්ම බලන මම 🌚

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      සුපිරි 👍

  • @JayanthaBandara-rp8li
    @JayanthaBandara-rp8li 2 หลายเดือนก่อน +1

    ඔයාලත්.එක්ක.වෙලාවක.සෙටි.වෙන්න.අාසයි.සහො

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      අවස්තාවක් ලැබුනොත් කියන්නම්....👍

  • @NuwanTharaka-o8e
    @NuwanTharaka-o8e 6 หลายเดือนก่อน +1

    ඒකත් මරැ තම නේද 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @rohanaappuhami886
    @rohanaappuhami886 4 หลายเดือนก่อน +1

    කොහොම ද මීගමුවේ ගෑමිම ela elaaaa🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @isurulakshana6685
    @isurulakshana6685 7 วันที่ผ่านมา +1

    Menna me wge video tikk gennko aiyye

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 วันที่ผ่านมา

      තව තියෙනවා ....ඒවත් බලන්න ....ඉදිරියේදී තව ගෙන එන්නම් ....👍

  • @WKmadhuranga
    @WKmadhuranga 6 หลายเดือนก่อน +1

    adeh maxxa video eka.. jaya wewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nayanshan637
    @nayanshan637 2 หลายเดือนก่อน +1

    මම ආසම job එකක් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 💖👍

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe 6 หลายเดือนก่อน +1

    පොඩි බෝට්ටු මුහුදු ගියාම ආපහු ලෙල්ලමට එන්න හරියටම යන්න ඕන පැත්ත හොයාගන්නේ කොහොමද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      පලපුරුද්ද සහ satellite තාක්ෂණය

  • @blackhawk1111
    @blackhawk1111 6 หลายเดือนก่อน +2

    Super techniques fish catching

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      Thanks for watching 💖

  • @shanumilan103
    @shanumilan103 6 หลายเดือนก่อน +1

    අයියේ බලයෝ අල්ලන්න පාවිච්චි කරපූ ආටී ගැනත් විතරක් දෙන්නකෝ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      ඉදිරියේදී විස්තරයක් දෙන්නම්....

    • @shanumilan103
      @shanumilan103 6 หลายเดือนก่อน +1

      තැන්කිව් අයියේ

  • @yehanjayakody3729
    @yehanjayakody3729 6 หลายเดือนก่อน +1

    Podi bottu gamburu muhudata giyama godamiba hoiyagena enne kohomada?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      පලපුරුද්ද සහ නව තාක්ෂණය භාවිතා කරනවා......satellite තාක්ෂණය

    • @yehanjayakody3729
      @yehanjayakody3729 6 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya ❤️🔥

  • @indunilkrishan3278
    @indunilkrishan3278 6 หลายเดือนก่อน +1

    Damith aiye vidio danna parakkui dawasa ganewath vidio ekk one😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      දවස ගානේ............😲🤔🙄

  • @sampathsujeewa798
    @sampathsujeewa798 6 หลายเดือนก่อน +1

    කියලා වැඩ නැ අදන් සුපිරි නමා👌👌ර්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @thisarumadushan8748
    @thisarumadushan8748 6 หลายเดือนก่อน +1

    Matara kottagoda kauru hari contact karaganna aiya balayo piti walin bana pannaya (phas pannaya )kiyala me dawas wala balayo wasi video ekak danna aiya❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      උත්සාහයක් ගමු.......👍

  • @dinukashehan3073
    @dinukashehan3073 6 หลายเดือนก่อน +1

    සුපිරියි අදත් ❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ChanaYadee
    @ChanaYadee 6 หลายเดือนก่อน +1

    Totally eka kiyada malu wala.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      මම බැලුවේ නෑ.......

  • @chanukapradeep3519
    @chanukapradeep3519 6 หลายเดือนก่อน +10

    බලාපොරොත්තුවෙන් හිටපු වැඩසටහනක් ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

    • @chanukapradeep3519
      @chanukapradeep3519 5 หลายเดือนก่อน +1

      ලගදිම එකක් ගෙන්න

    • @chanukapradeep3519
      @chanukapradeep3519 4 หลายเดือนก่อน +1

      @@mahanamathikula1187 ඇයි මොකො

    • @chanukapradeep3519
      @chanukapradeep3519 4 หลายเดือนก่อน +1

      @@mahanamathikula1187 උබ මාලු කන්නෙ නැත්නම් නිකන් හිටපන් දායකසබාව

    • @chanukapradeep3519
      @chanukapradeep3519 4 หลายเดือนก่อน +1

      නැ දමිත් අයියා මු මෙ හිතන් ඉන්නෙ ලංකාවේ විතරයි මාලු අල්ලන්නෙ කියලා මෙ සවුදි වල මරන සත්තු ගොඩ දැකලා නැ මු පිස්සෙක්....

  • @kavishkaviduranga2626
    @kavishkaviduranga2626 4 หลายเดือนก่อน +2

    Oyage vidiyos valata kiyana vachna nehe aiya vrnama levl ekka aka

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @gayanlakmal3494
    @gayanlakmal3494 6 หลายเดือนก่อน +1

    සුපිරි.🎉🎉🎉මේ එක මාලුවෙක්ගෙ කිලෝ කීයක් වගේ තියනවද.එක අවස්තාවකදි කිලෝ කීයක් වගේ අල්ලන් යනවද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      මාලු කිලෝ 300 හෝ ඊට වැඩිපුර අල්ලන වෙලාවල් තියෙනවා.....එක මාලුවගෙ කිලෝ 100 පනින වෙලාවල් තියෙනවා......
      පොඩි මාලු කිලෝ 2-4 අතර මාලු....

  • @ranganaMIT
    @ranganaMIT 5 หลายเดือนก่อน +1

    දමිත් අපි ගණේමුල්ලෙ, ලෙල්ලමෙන් අලුත් මාලු ගන්න ආස හිතුන ඔයාගෙ වීඩියෝ දැක්කම. අපිට මේ තැන කොතනද කියල කියන්න පුලුවන්ද?
    ස්තුතියි ඔයාට සහ වීඩියෝ වලට, අපි බලනව!!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน +1

      මේ වීඩියෝ බලන්න👇
      th-cam.com/video/rqHXEz1mtOY/w-d-xo.htmlsi=ypjQdO-bXnDF9WkS
      th-cam.com/video/qyQk4eWRwS0/w-d-xo.htmlsi=a5w0CgXsHlOK8CH_
      පලමු වීඩියෝ එකේ description එකේ location එක තියෙනවා
      හදවතින්ම ස්තුතියි 💖

  • @WarnakulaMahesh
    @WarnakulaMahesh 6 หลายเดือนก่อน +2

    Ayye ane matath ධීවර rakshawa karanna berid?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      පුලුවන් 👍

    • @WarnakulaMahesh
      @WarnakulaMahesh 6 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya eththatama ayye deewara rekiyawak patan ganna widiya gena sampurna video ekk dannako ayye.boat ekk gatta pamanin deewara rekiyawa karabba behe neda? Neethimaya karunu wage dewal ethi neda?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ඔව්......ඉදිරියේදී වැඩසටහනක් කරන්නම්.....

  • @ansalamfernando8700
    @ansalamfernando8700 6 หลายเดือนก่อน +1

    Attatama me vidiyo dakiddi මාර saathosayak tiyenne mageth jivite mevage tamai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kaligumalaka8571
    @kaligumalaka8571 6 หลายเดือนก่อน +3

    බලයා..ආසම මාලු ජාතියක්..❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      සුපිරිම 👍

  • @dhammikasomarathna4520
    @dhammikasomarathna4520 5 หลายเดือนก่อน +1

    දවසක යන්නම ඕන අයියේ. ආවොත් එක්කන් යනවැයි?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      උත්සාහයක් ගමු ......

  • @senarathwijepala8700
    @senarathwijepala8700 6 หลายเดือนก่อน +1

    දමිත්මල්ලි කොහොමද මුහුදු ගිහින් බලය්නුතඇල්ලුවා එහෙනම්. ඈ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ඉදිරියේදී තවත් සුපිරි වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා......
      ස්තුතියි 💖

  • @sarangawimalarathne5269
    @sarangawimalarathne5269 6 หลายเดือนก่อน +1

    Great work. 😊😊

  • @ManojSuranga-jy3ty
    @ManojSuranga-jy3ty 4 หลายเดือนก่อน +1

    Koheda lellama

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      මීගමුවේ

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara 6 หลายเดือนก่อน +1

    බූවල්ලන්ගේ Video එකක් කරන්න..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      ඉදිරියේදී කරමු....👍

  • @NiroshanMadusanka-vn4lk
    @NiroshanMadusanka-vn4lk 6 หลายเดือนก่อน +1

    සතියකට එක වීඩියෝ එකක් දාන්න පුලුවන්ද. වීඩියෝ එකක් එනකන් බලගන ඉන්නෙ මන්..❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      සතියකට දෙකක් තමයි ටාගට් එක .....

  • @dinujayapathum5640
    @dinujayapathum5640 10 วันที่ผ่านมา +1

    බලයි ඉන්න හරිය කොච්චර ගැබුරක් ඇතිද අයියෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 วันที่ผ่านมา

      බලයි හැමදාම එක තැන ඉන්නේ නෑ.....මුහුද පුරාවට දුවනවා රෑනට....
      අපි ඔය ඇල්ලුවේ ගොඩබිම සිට සැතපුම් 20 විතර දියඹින්....

    • @dinujayapathum5640
      @dinujayapathum5640 9 วันที่ผ่านมา

      @@wishwatiyubaya හරියටම කොහොමද බලයි රැන ඉන්න තැන ගෙස් කරල ඇම දාන්නෙ
      තව එකක් ඔය එක එක වර්ගයෙ ඇම වර්ග තියෙනවද මාලු කන
      කුකුලන්ගෙ හම එහෙම ගහල ලුලෝ ආදො අල්ලනව වැව් වල එහෙම අපෙ අයනම්

  • @ErneMoney
    @ErneMoney 6 หลายเดือนก่อน +1

    ඔයත් මුහුදු රස්සාවද කරන්නේ😊😊

  • @VihangaBoy-kq8jc
    @VihangaBoy-kq8jc 6 หลายเดือนก่อน +1

    සුපිරී බන්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @LalKrishantha
    @LalKrishantha หลายเดือนก่อน +2

    Maru mallei

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි 💖

  • @charuka_ishan_75_
    @charuka_ishan_75_ 6 หลายเดือนก่อน +1

    E box eke wathurda tyenne nthnm niknmd ice d? Anik dvsin ghin envd

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      crush ice......තියෙන්නේ.....
      පාන්දර ගිහින් හවස එනවා.....

    • @charuka_ishan_75_
      @charuka_ishan_75_ 6 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya wathure dgen awoth boat ekt bara wedida ehm unoth live m lellamtam gen plwneh

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      බැහැ.....මාලුවා එහා මෙහා පීනල ඇග තලා ගන්නවා.....ලෙල්ලමේ විකුනන්න වෙන්නේ තැලුනු මාලු......
      අහුවෙනකොට කිලෝ 100 එහා මාලුත් වැටෙනවා.....

    • @charuka_ishan_75_
      @charuka_ishan_75_ 6 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya thanks ,❤️

  • @Nipu_Shorts
    @Nipu_Shorts 6 หลายเดือนก่อน +1

    ඔයා මාර අත්දැකීමක් දෙන්නෙ අයියේ 🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Topsintheworld456
    @Topsintheworld456 6 หลายเดือนก่อน +1

    Adath supiriyk thama👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Nandana-fc1gu
    @Nandana-fc1gu 6 หลายเดือนก่อน +1

    සුපිරි සුපිරි ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @Jandana-m3c
    @Jandana-m3c 2 หลายเดือนก่อน +2

    මුහුද යද්දි බය නැද්ද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      නැහැ ......කොහෙත්ම නෑ.....

  • @sachinikaushika4818
    @sachinikaushika4818 5 หลายเดือนก่อน +1

    Kapuwama denaganne kohomada

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      මොනවද.....

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 4 หลายเดือนก่อน +1

    මට නං ඒක දකිනකොට හරිම අස හිතුනා මුහුද මැද්දට වෙලා ඉඳන් බත් එකක් ලෙහාගෙන කන්න තියෙන ආතල් එක කොහොමද❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හිතන තරම් ලේසි නෑ.....පැද්දී පැද්දී කනකොට .....විශේෂයෙන් වාරකන් කාලෙට........
      හදවතින්ම ස්තුතියි 💖

  • @prabahathliyanarachchi7769
    @prabahathliyanarachchi7769 6 หลายเดือนก่อน +1

    සුපිරි aiye ❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 6 หลายเดือนก่อน +1

    මෙන්න නියම විඩියෝ ....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @fragrancebysl6494
    @fragrancebysl6494 4 หลายเดือนก่อน +1

    අලුත්ම මාලු මීගමුව තමා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @wishneth
    @wishneth 6 หลายเดือนก่อน +1

    කොහොමද බලයො විතරක්ම ඔය ඇම කන්නේ.තව මාලු ඉන්නවනෙ මුහුදෙ.අනික අර දාන්නෙ රබර් දැල්ලෙක්ද.ඒකෙ කොහොමද මාලුව පැටලෙන්න්නෙ.ඒකෙ කොක්කක් තියනවද 🤔

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      තවත් මාලු ඉන්නවා නමුත් බල මාලු අයිනක් සෙට් උනොත් බල මාලුම තමයි ඇම් කන්නේ......අතරින් පතර අනෙක් මාලුත් කනවා......
      රබර් දැල්ලා ගහන්නේ කොක්කට....
      මේ වීඩියෝව බලන්න👇
      th-cam.com/video/8vjZuoQAkbs/w-d-xo.htmlsi=REXra-WL0HqKGoGF

  • @Sl-kavebro
    @Sl-kavebro 6 หลายเดือนก่อน +4

    අදරෙයි අයියන්ඩි❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @nimaligeethika6114
    @nimaligeethika6114 6 หลายเดือนก่อน +1

    සුපිරියි අදත්❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Dammikakumara-yi9ki
    @Dammikakumara-yi9ki 6 หลายเดือนก่อน +1

    අද විඩියො එක දාපු ගමන් බලන්න බැරි උනා එත් දැන් බැලුවා ජය වෙවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ArunKumar-cg6zx
    @ArunKumar-cg6zx 6 หลายเดือนก่อน +1

    Super bro were is this

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      In the deep sea.......

  • @virajmaduranga4987
    @virajmaduranga4987 6 หลายเดือนก่อน +1

    ලෙල්ලමක වීඩියෝ ඕනි තව මාලු කපන ඒවත් ඕනි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ඉදිරියේදී දෙන්නම්.....👍

  • @danushkadenuwan7184
    @danushkadenuwan7184 6 หลายเดือนก่อน +1

    සුපිරි අයියා ජයවේවා 🤍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖