I came acros this channel quite randomly. All your videos portray the vibrant local life and the warm hospitality of the Sri Lankan people. It's heartwarming to see how, despite the challenges faced, the beauty of Sri Lanka shines through. Keep up the good work uncle! 💚
Marama Asawen bluwe.. 😍 mee channel mulm video ek dala wadi dwsk ynnth klin mt suggest une video ek.. mee videos wala vibe ekt mn hrima asaii❤.. digatama me wage videos dannaa ❤😊
Kamal aiye Ada thama oyage channel eka dakke mara a asai.. Mamath tourism karapu kenek.. Mage asama pradesha Tika thama mewa.. Lankawata awama aye Oya pennapu areas okkotama yanawa😊🙏❤️💜🇱🇰
Uncle මමත් සංචාරක කර්මාන්තයේ රැකියාවක් කරන්නේ අපිට පුළුවන් උනේ අපේ රටේ සුන්දරත්වය විදේශීකයන්ට පෙන්වන්න විතරයි එහෙත් ඔබතුමා අපේ රටේ ලස්සන විදින්න දකින්න නොහැකි අයට පෙන්වන්න මේ දරන උත්සාහය පිලිබදව බොහෝම පින් බොහෝම ස්තූතියි ❤❤
Thanks brother 💕💕🌸
මාත් වෝල්කර් ටුවර්ස් එකේ ඩ්‍රයිවර් කෙනෙක්
@@SandaruwanKumara-tn6hyඉතිං අපිට පුකද😂
@@DilTharu-ih8px උබට කිව්වේ කව්ද පුක නොදී ඉදපන් පකයා
අර මාමගෙයි නැන්දගෙයි ලව් එක තාමත් එහෙම්ම මයි. 🥺💓 ඒ වචන වලින් තේරෙනවා
ekata ada kale love. sathiyai 2kai
Uncle ge last name eka
වර්නකුලසූරියද?
@@cubrun5561na kulasuriya warna
@@cubrun5561jayalath mudiyanselage sunil.
ඔබේ වැඩසටහන් ඇත්තටම කිව්වොත් විශිෂ්ඨ නිර්මාණ.හරිම ආසාවෙන් බලන්න හිතෙනවා.මේක දිගටම කරගෙන යන්න.අනිවාර්යයෙන්ම ඔබට ලෝකය දිනන්න පුළුවන් කමල් මාමේ ආදරෙයි❤
බොහොම ස්තූතියි 🤠✨🙏
මේ කෘතීම වර්ණක, රසකාරක, සුවඳ කාරක නොයෙදු හුදු ස්වභාවික අව්‍යාජ මනුෂ්‍යත්වය Trending වෙන්න ඕනී බං...... සීන් එකට කිමිදිලා බැලෙන්නේ.....👌👌👌
නැන්දයි මාමායිගේ ජීවිතේ හරිම සුන්දර ජීවිතයක්.. කොළඹ ඉන්න අපිට මේ සුන්දරත්වය තමයි අහිමි.. ජීවිතේ මිල මුදල්ම නෙම්යි..
කිරිසම්බා බතුයි , කොච්චි සම්බෝලයි , දුම් කරෝල ලූනු තෙල් දාලා කාලා බලන්න 😊පොලොන්නරුවේ අපිට නම් රාජ භෝජන ❤
Apita kuburu hal kanna nane kannat asai kade hal thamai kanne😢
එකෙන්ම❤
😢🤤
කොහෙද මෙයාලගෙ කඩේ තියෙන්නේ ??😍
Me mahaththayage no ekk dannwanm danna machn❤❤
මෙහෙම මිනිස්සුත් ඉන්නවා කියලා ලෝකෙට පෙන්නන එකන්ම් ගොඩක් වටිනවා ❤️
අදත් හැමදාමත් වගේම ලස්සන වැඩසටහනක්.අද අපේ මාදුරුඔය වැව් රස්සාව කරන අපේ ගමේ මිනිස්සු එක්ක නිසා තවත් ආසාවෙන් බැලුවේ.මම හලාවත,අඹකඳවිල.❤
අයියේ ඔයා කරපු හොදම video වලින් එකක් මේක.. Camera angle , background music පට්ට.. සරල මිනිස්සූ එක්ක සොඳුරු කතාබහක්.. ජයෙන් ජය..❤❤❤
මම වෙන රටක ac කාබරයක් ඇතුලේ බොන ගමන් මේක බලනවා. ආසයි ඔහොම නිදහසේ ඉන්න 😢.
මගේ අප්පච්චි වැඩ කලේ මහවැලියේ. 88 මම ඉපදුනේ අරලගංවිල. මට අවුරුදු 30දි මම එහෙට ගියා. පුදුම සුන්දර පරිසරයක්, හරිම සුන්දර මිනිස්සු ජීවත් වෙන පැත්තක්. කවදා හරි මගෙ විශ්‍රාම දිවිය ගෙවන්නෙ ඔහෙ තමයි. ❤
Arlgnwilla kohed
@@pcguid3006 ඒ කාලෙ මහවැලි quaters වල හිටියෙ. මට ලොකු මතකයක් නෑ. පස්සෙ පිඹුරත්තෑවට, දම්මින්නට ගියා.
සමහරක් මිනිස්සූ ජිවිතේ සැප කියන දේ ලැබුනේ ගමේ සුන්දරත්වයේන්.එ ලැබෙන සැප සල්ලි දිලා ගන්න බැරි පුදුමකාර වටිනා වස්තුවක්.ගොඩක් ආදරෙයි ❤ කමල් අයියේ 🫶🏻🫶🏻
අහම්බෙන් Suggest උනේ මේක.මුළු එකම බැලුවා.❤ කියන්න වචන නෑ.Quality/Camera Shots/Background Music/Presentation 💯👣
මේ ආච්චි දිවුල් බීම එකක් හදලා දුන්නා මාරම රසයි
අපි නමට ලoකාවෙ විතරයි කියලා දැනෙන්නේ මෙ වගේ විඩියෝ දකිද්දි 😢 ජිවිතයේ කොච්චර තැන් අපිට මිස් වෙනවද..අපේ රටෙ විදින්න කොච්චර දෙවල් තියනවද.අපි රට රටවල් වල දුක් විදිනවා ❤ නිධානයක් උඩ දුක් විදින මිනිසුන් වෙලා අද.
Production quality එකනම් kamal uncle මරු. පොඩ්ඩක්වත් skip කරන්න හිතෙන්නෙ නෑ ඔයාගෙ team එකත් නියමයි !! 🤍🫶
Mth ekmai kiynn hduwe kiynn wchna nh supirima wdk ek nm ❤
Aththamai
ඔයා දෙන අතල් එක ලන්කාවෙ කිසිම අකේකුට දෙන්න බැහැ මේ ශොශල් මිඩිආ එකේ ❤🎉
Uncle නියමයි වැඩසටහන.මාත් කැමතිම ප්‍රදේශයක් තමා මාදුරුඔය.සෑහෙන කාලයක් ඉදලත් තියනවා.පුලුවන් හැම වෙලාවකමත් යනවා
මගෙ ජීවිතේ මං ආසාවෙන්ම බලන Traveling Video ❤ ඒ කමල් අංකල් 🎉❤
අර මාමගෙ තවත් කතාවක් දාන්නකෝ එයා හරි ශෝක්..
Production quality කියල වැඩක් නෑ. TV program එකක වගේ ❤
හරිම සුන්දර චරිත සමග ,අපූරු වින්දනයක් දුන් වැඩසටහනක්..
පුදුම සරල ජීවිත❤
ආදරෙයි ඒ නැන්දටයි මාමටයි 🙏
ගොඩක් අය නොදකින පැති
Epic episode එකක් මේක❤️💯
Interesting Kamal ayya💯
මාර සුන්දර පරිසරයක පහස වින්දා .හරිම ලස්සනයි අයියා 👍
ආස හිතෙනවා video එක දැක්කම❤ A high quality channel.අර මාමටයි නැන්දටයි දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ හැමදාම ආදරෙන් ඉන්න🙏
මේක මරු. රැකෙන්න ඕන ජන සමාජ , සන්ස්කෘති මේවා!
මේ වගේ නිෂ්පාදන ගැන පෙන්නද්දි අනේ මේවා ගන්න පුළුවන් තැන location දාන්න.🥺 වැව් දුම් කරවල ගන්න පුළුවන් තැන location දාන්න.😳
සමහර ආදර කතා පරණ වෙන්න වෙන්න තමා සුන්දරම. හරියට වයින් වගේ. ජීවිත සරල වන තරමට ලස්සනයි, නිදහස් ❤
අපෙ සුන්දර ගම ❤️💐
😊
මමත් අරලගංවිල තමයි අපිටනම් මඤ්ඤොක්කා කොල මැල්ලුමක් හදලා මාලු උයලා පරිප්පුවක් හදලා කිරි සම්බා බතක් කියන්නෙ රාජ බොජන පරදයි
ලස්සනයි එක කාර්යබහුල මෙ ජිවිතෙන් ඈතට අරන් ගියා එක පාරටම මට තාම 26යි එත් අනෙ මන්දා ඒ feeling එක කියා ගන්න මට තෙරෙන්නෑ 🥺❤
I came acros this channel quite randomly. All your videos portray the vibrant local life and the warm hospitality of the Sri Lankan people. It's heartwarming to see how, despite the challenges faced, the beauty of Sri Lanka shines through. Keep up the good work uncle! 💚
supiri video ekak.... digatama karanna ... Good Luck ❤🔥🤟🤟
❤❤❤කමල් අන්කල් vedio එකක් දානකන් බලන් ඉන්නෙ ඒතරම් ආසයි බලන්න ❤❤❤
කමල් අංකල්ගේ දුරකතන අංකය මෙහි පල කරන්න ප්‍රධාන කමෙන්ට් එකක් හැටියට ඒක එයාගේ බිස්නස් එකට ලොකු හයියක් වෙයි ❤
හැමදාම වගේ මාරම ලස්සනයි මගෙ රට ❤️🇱🇰
මට තේරෙන්නෙ ඒකනන් පට්ට කියන්න විතරයි 🥺❣️
Tiyena content quality ekai natural gathiyayi digtama me vidihatama tiyaganna kamal uncle ❤❤ video dannath parakku wenna epa ✊
අරලගංවිල මගේ ගම... දැන් මං ස්වීඩ්නයේ ..පිං මාව මගේ ගමට එක්කන් ගියාට කමල් අංකල්.
Ada thamai unclege video eka dekke. Dekka 1st video ekenma kiyanna puluwan NO. 1. THANK U...Kamal uncle 🎉
Production quality ekanm next level
Team එකෙන් දෙන සප එක නම් මරැ❤
මේ channel එක පට්ටනේ.ඔන්න subcribe කලා
තොඩුවාවෙ අපේ දෙවනි ගම ❤🥰 ජේසු පිහිටයි 💜
අර නැන්දයි මාමයි වගේ ආදරෙන් සතුටින් ජීවත් වෙන්න තිබ්බා නං ඒ ඇති.
මේ වගේ තව ලස්සන වීඩියෝ ගේන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️💪
මට කියන්න තියෙන්නෙ මෙපමණයි...
නියම සංචාරයක්(ලාංකික) පෙන්වන්නේ ඔබ පමණයි. අනිත් හැත්ත බුරුත්තම අරක්කු හංගාගත්ත අමුතුම ජීවිතයක් ප්ර්න්වන්න හදන්නේ....
ස්තූතියි කමල් අංකල්....!!!!
වෙනදාවගේම සුපිරියක් කමල් අංකල්.💚
What a beautiful couple that aunty & uncle is ❤❤❤ Beautiful people of my motherland
සුපිරි අදමයි බැලුවේ ❤
Goda kalekin kamal uncle❤❤🎉. Hemadama sathutin inna oya wage. Jaya wewa❤😊
මම ආසයි කමල් මාමෙ ඔයා එක්ක මේ වගේ රවුමක් යන්න, මමත් හරිම ආස කරන දෙයක් මෙ ❤
සුපිරි විඩියොවක් මදුරු ඔය විඩියොව .✌️✌️👌👌👌👍👍👍🇱🇰🇱🇰🇱🇰
Quality Content ! Awesome ❤
Thanks a bunch 🤠
අහම්බෙන් suggest වුණ සුපිරි වීඩියෝ එකක් ගමක vibe එක සුපිරියටම තෙවනි ඇසින් capture කරලා තියනවා සුපිරි kamal uncle 😍✨️
අදමයි දැක්කේ චැනල් එක, මරු මරු 👌❤️
නියමයි අද තමා හම්බුනේ...❤❤❤
Oyage videos hari lassanai kalathmakai digatama karan yanna good luck
අදත් ඵකදිගටම සොදුරු දසුන් පෙලක්...
ස්තුතියි ❤❤❤...
අනේ කවදාහරි දවසක උතුරන්න හරි යන්න ඔනි මිනිස්සු පව්
balapu hodama eka ! 😍😍 Vedio eka madi ! tawa one !
Very professional prasantation
ඇත්තමයී මාරම වටින වීඩියෝ එකක්
මාදුරුඔය වැවේ අල්ලලා දුම් ගහලා වේලපු කරෝල ඕන අය ඉන්නවනම් කියන්න.. මම අරලගංවිල - 😊 කාලා නැති මිනිස්සු කොච්චර ඉන්නවද.. වෙළඳාමක් නෙමේ මනුස්සකමට..🤍💪
මට ඕන
වෙනදා වගේම සුපිරියක් කමල් මාමේ 💙💙
Marama Asawen bluwe.. 😍 mee channel mulm video ek dala wadi dwsk ynnth klin mt suggest une video ek.. mee videos wala vibe ekt mn hrima asaii❤.. digatama me wage videos dannaa ❤😊
Wonderful production once again I share your uploads with my friends overseas to show the unseen beauty of SL.
Keep up the good work.
Excellent content ❤❤❤
Excellent content and production quality
සුපිරියි❤
Ane Uncal oya lassanata e than apitath penwanawa. Bohoma sthuthi. Puluwannam e karawala karana ayawa contact karaganna vidihak kiyanna . 🙏🏻🙏🏻🙏🏻
කියන්න වචන නෑ කමල් අංකල් අති සුපිරියක් ❤
සුපිරි ❤❤
Ekanan Marama watinawa eyalage katha hari lassanai.ape thaththath ohoma parana katha kiyanawa ekale thama hodama ❤
Kamal Uncle oya.....Video eka Balannath kalin comment eka...Adarei....super...Maxxa........! Next level video num Kamal uncle thama....
wow kamal uncle niyamai . good luck
හරිම ලස්සන සුන්දර අත්දැකීමක්
ලස්සනයි අපිටත් ආතල් සතියකට සැරයක්වග් ඕනේ වීඩියෝ
One of best videos from your channel.keep it up❤
One of the best as usual 👍👍
මාරම ලස්සනයි ❤️
Its a great job jayawewa.....❤
This is a perfect documentary 🖤
Good job keep it up 👍👌
අපූරුයි 💚
කියන්න වචන නෑ. ❤❤❤ විශිෂ්ටයි
production quality eka 1000000%%%%%🎉
ආසා හිතුනා ඒ පැත්තේ සංචාරය කරන්න..❤
Best quality ❤🌸
Woww
Next level travel channel
Good luck kamal uncle ❤
Mchn dkk d e Love story ekh😏💓💓
Maduru oye yaman🍻
has a different vibe when compared with most presenting channels in SL...👍
Video eka nm patta ❤
සුපිරි වීඩියෝ එකක් ❤🇦🇪🇦🇪🇱🇰🇱🇰❤️
best youtube channel in srilanka 💖
Oyage video haraima asawen balanane specially lanakwe lassana banana Ona nisa with your cooking ❤
Kamal aiye Ada thama oyage channel eka dakke mara a asai.. Mamath tourism karapu kenek.. Mage asama pradesha Tika thama mewa.. Lankawata awama aye Oya pennapu areas okkotama yanawa😊🙏❤️💜🇱🇰
හරි රහයි වීඩියෝ එක ❤
Supiriyak ❤🎉
වෙනම vibe එකක් තියෙනවා විඩියො වල ❤❤
Respect kamal uncle.. grade..
Vedio chanel..
We are with u..❤❤
Pattama video wak akanam balapu lassanama video akak