බැද්ද කපන කාලේ.. 🪶🍀

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 53

  • @SLfoodsacademy
    @SLfoodsacademy 2 วันที่ผ่านมา +4

    නැගිටපල්ලා නැගිටපල්ලා අපේ වාරය ඇවිල්ලා❤ සුපිරි අයියේ 💪

  • @D.hamma5670
    @D.hamma5670 2 วันที่ผ่านมา +7

    ඖෂධීය වටිනා කමකින් යුතු පැලයක් කංසා කියන්නේ..අපේ අයට ඒවා අගේ නෑ..එයින් මත් වෙන්න දගලන්නේ නැතුව..බෙහෙත් සදහා ගන්න වැඩ පිලිවෙලක් සකස් කල යුතුයි..විදේශීය රටවල වෛද්‍ය ප්‍රතිකාර වලදී ..කංසා මලෙන් ඉන්හෙලර් එකක් හදලා තියෙනවා කියලා දැන ගන්න ලැබුණා..එහි ලංකාවේ මිල රුපියල් විසිදහසක් වගේ වෙනවා කියලා තමයි කියන්නේ.. ඒක නින්ද නොයෑම, මානසික ආතතිය,ආදී රෝග සුවපත් කරන්න යොදා ගන්න දෙයක්..හොදින් වගා කරන්න සොබාදහම ආශීර්වාද ලැබේවා..වගාව සරුසාර වී දෙගුණ තෙගුණ වේවා..ලස්සනයි වීඩියෝ එක 💖💖💖

  • @subunitenderamulla2325
    @subunitenderamulla2325 2 วันที่ผ่านมา +1

    නියමයි ජය වේවා. කිරින්ද දුව වැඩසටහනක් ගෙන්න

  • @jeffery9781
    @jeffery9781 วันที่ผ่านมา +1

    මම USA වල ජීවත් උන්ත් ඔයටත් හෑමදාම මම support එක දෙනවා. අදත් Advertisements play කලා. ❤💰💲💲💵💵 ජය වේවා!

  • @ChampikaAmarasekara
    @ChampikaAmarasekara 2 วันที่ผ่านมา +2

    ඔය වගෙ හැමදාම ලස්සන අලුත් වීඩියෝ ඕනි

  • @DahamNethsara-y4q
    @DahamNethsara-y4q 2 วันที่ผ่านมา +1

    ඔය පැති මාර ලස්සනයි අයියේ ❤

  • @VenukaHerath
    @VenukaHerath วันที่ผ่านมา

    👍

  • @rameedilanka2332
    @rameedilanka2332 2 วันที่ผ่านมา +2

    Brother❤

  • @FishingWithSuresh
    @FishingWithSuresh วันที่ผ่านมา

    සුපිරි ❤❤❤👍

  • @FamilyTeachings
    @FamilyTeachings 11 ชั่วโมงที่ผ่านมา

    ඔන්න මමත් ඔයාව subscribe කරා 🎉❤.තෙරුවන් සරණයි පුතේ ..

  • @ChamindaAnuradaSomarthna
    @ChamindaAnuradaSomarthna วันที่ผ่านมา

    අලුත් විඩියෝ එක ලස්සනයි මල්ලි.වසන්ත අයියෙ ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙවා. හොදෙ. ඇත්තටම වාඩිය ලස්සනයි මම ලගදිම ඇවිල්ලා යන්න එනවා එත් වසන්ත අයියෙ එන්නෙ කොහොමද.ඔයාගෙ නමිබරෙ දන්නකො.

  • @AnuraLakmal-o1j
    @AnuraLakmal-o1j 2 วันที่ผ่านมา +1

    අපිනම් එදා ඉදන්ම හැමදාම ඉන්නවා මල්ලි

  • @ThiwankaMadushan-y2y
    @ThiwankaMadushan-y2y 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @ChanukaJayangana-qu3vi
    @ChanukaJayangana-qu3vi 2 วันที่ผ่านมา

  • @seethaseetha6797
    @seethaseetha6797 18 ชั่วโมงที่ผ่านมา

    👌🏼👌🏼👌🏼👌🏼👌🏼

  • @cj-gn1sp
    @cj-gn1sp 2 วันที่ผ่านมา

    මාරම ලස්සනයි මන් ආසම පැත්ත ලන්කාවෙ ❤ මන් ඇඹිලිපිටියෙ

  • @CT-vl3iu
    @CT-vl3iu 23 ชั่วโมงที่ผ่านมา

    Buy a wind proof mic brother..that will improve the quality of your vedios

  • @chamindasampath1854
    @chamindasampath1854 2 วันที่ผ่านมา +1

    ❤ නියමයි වස්තු

  • @InayaShinoshi-l4v
    @InayaShinoshi-l4v 2 วันที่ผ่านมา +1

    Iland fishing කොල්ලා මාරම හිත හොද කොල්ලෙක්

  • @nalanifamily2509
    @nalanifamily2509 2 วันที่ผ่านมา +1

    Ane ගෙදර watema පාළුවට ගිහින් ලස්සන ta තිබුණේ

  • @uditharumesh
    @uditharumesh 2 วันที่ผ่านมา +1

    1st magen ❤️💐

  • @malisha9018
    @malisha9018 2 วันที่ผ่านมา +1

    Ree Vela kandk nagina video ekk karndo❤

  • @sajithwijesundara1230
    @sajithwijesundara1230 2 วันที่ผ่านมา

    Niyamai

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 2 วันที่ผ่านมา

    තහඩු ටික ඉක්මනින් කැඩිලා විනාශ වෙයි . ඒකට මොනවා හරි බරක් දාන්න . හුලග නිසා අපරාධයක් වෙන්නේ තහඩු ටික කැඩුනොත්.

  • @greshank3695
    @greshank3695 วันที่ผ่านมา

    ❤❤🇱🇰🇱🇰👍👍💪💪❤

  • @Madushan-qx6iy
    @Madushan-qx6iy 22 ชั่วโมงที่ผ่านมา

    ඉන්දික බියර් එකක් ගැහුවම තමයි ආතල් ඩයල් එක 😁

  • @musicalshow9533
    @musicalshow9533 วันที่ผ่านมา

    Ko bn cam eka uba ganin nethuwa wedak ne

  • @prasannakumara8379
    @prasannakumara8379 2 วันที่ผ่านมา

    Kansa waga karanna dunnoth mama labana masema lankawata anawa

  • @a.k.snadeeshan5696
    @a.k.snadeeshan5696 วันที่ผ่านมา +1

    වසන්ත අයියාට ආදරේ සෙට් එක like එකක් දාන්න

  • @ChampikaAmarasekara
    @ChampikaAmarasekara 2 วันที่ผ่านมา +2

    ආදරේයි ❤❤🎉

  • @ravanking9865
    @ravanking9865 22 ชั่วโมงที่ผ่านมา

    වසන්ත අයියා දැන් කඩ්ඩෙන්ම තමා දෙසාබාන්නේ😊

  • @c-tech9890
    @c-tech9890 2 วันที่ผ่านมา

    වසන්ත අයියගෙ chanal එක මෙකද්ද

  • @ChamodRukshan
    @ChamodRukshan 2 วันที่ผ่านมา

    Pada yathraawa nadda aye

  • @samindupahasara4172
    @samindupahasara4172 22 ชั่วโมงที่ผ่านมา

    Koheda yalu oya paththa

  • @ChanukaJayangana-qu3vi
    @ChanukaJayangana-qu3vi วันที่ผ่านมา

    අර ගලේ ප්ලාස්ටර් එක දැක්කද..බඩු ඇති අනිවා

  • @seethaseetha6797
    @seethaseetha6797 18 ชั่วโมงที่ผ่านมา

    පව් අප්පා වාඩිය පාලුවට ගිහින්😮😮😮😮

  • @Surangasampath-om9zh
    @Surangasampath-om9zh 14 ชั่วโมงที่ผ่านมา

    ඔයාගෙ එවා විතරයි බලන්නෙ මල්ලි ඔකගේ විඩියෝ බලන්නෙ නා මල්ලි

  • @nishshankavithanagenishshanka
    @nishshankavithanagenishshanka วันที่ผ่านมา

    වසන්තගේ chanle එකේ නම මොකක්ද

  • @vihaganethsara-t9c
    @vihaganethsara-t9c วันที่ผ่านมา

    Behind the seen da ? 😢

  • @NpWijesingha-ol3sp
    @NpWijesingha-ol3sp 2 วันที่ผ่านมา

    වීඩියෝ එක අස්සේ පිස්සු කෙලින්ම එපා බන්

  • @anurajayantha4681
    @anurajayantha4681 49 นาทีที่ผ่านมา

    Anawasara Winasee Nisa Ahinsaka SATHUN YANNEEEEE Mokagee GEDARADA???
    Wedi kalak Natanna BEHA.
    Mokatath Ekama Neethiya Den.

  • @song-fj1eh
    @song-fj1eh วันที่ผ่านมา

    මල්ලි සිංහ බට්ටෝ කලා තියේද ඔයාලා

  • @sajithwijesundara1230
    @sajithwijesundara1230 2 วันที่ผ่านมา

    1st comment 1ka magen

  • @supuneranga450
    @supuneranga450 วันที่ผ่านมา

    උබට සමන් දැන් ලොකු ටික් ටොක් එකද youtube channel එකද

  • @KelumPerera-f8r
    @KelumPerera-f8r 2 วันที่ผ่านมา

    Alakiri

  • @Nmal-st7yl
    @Nmal-st7yl วันที่ผ่านมา

    Mu.maha born karaoke.wasantha pak aya.muge.muge muna dekkahama.keyanna palawan.mu.horek keyala

  • @vihangapamod
    @vihangapamod 2 วันที่ผ่านมา +1

    උබෙ වීඩියො බලන එක නවත්තන්න කාලෙ හරි tik tok live ලබ්බක් අල්ලන් නටනව

  • @kdnimna4587
    @kdnimna4587 วันที่ผ่านมา

    mokadda bn me nakiyqta uba kare

  • @gayashangayan2224
    @gayashangayan2224 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @nilangakumara5788
    @nilangakumara5788 2 วันที่ผ่านมา

    ❤️

  • @Films-pisso
    @Films-pisso 2 วันที่ผ่านมา

    ❤❤❤