මනමාලිට සංසාරේ එපා වෙන්න හෙළිවූ මනමාලයාගේ ඇත්ත තත්වය මෙන්න හතර විලි ලැජ්ජාවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มิ.ย. 2018
  • For copyright matters please contact us at : naifmvideos@gmail.com
    විවාහයක් කියන්නේ තරුණ තරුණියන්ගේ ජිවිතයේ තියන එක ලස්සන හීනයක්.කිසිම අඩුවක් නැතුව ලස්සනට වෙඩින් එක ගන්න කව්රුත් අසයි. ඉතින් දෙන්නෙක් යාලු වෙලා ගෙවල් වලින් කැමැත්ත අරගෙන කරන විවාහ වගේම කපුවෙක් මාර්ගයෙන් යෝජිවත් විවාහ සිදුවෙන් විවහත් තියනවා. ඉතින් පාදුක්ක පැත්තේ යෝජිත විවාහයක් කරගන්න ගිය මනාලියකට සිදුවූ දෙයක් ගැනයි අද අපි මේ කියන්න සුදානම් වෙන්නේ.
    කපුවෙක් මාර්ගයෙන් නිවසට පැමිණි තරුණයකු හට තම දුවව විවාහ කරලා දෙන්න ගිය මව්පිය යුවලකට අන්තිමේ සිද්ධවුණු ලැජ්ජාසහගත වැඩක් ගැනයි මේ කතාව මෙන්න බලන්නකෝ විස්තරේ
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 338

  • @wasnalakmeni6916
    @wasnalakmeni6916 5 ปีที่แล้ว +5

    අම්මෝ අහිංසක kellege ජීවිතේ බේරුණ ඔයාට හොඳ ලැබේවා කියලා පතමි

  • @nethunethu5809
    @nethunethu5809 6 ปีที่แล้ว +24

    කසාද බැදල ගෙනිහින් දුකක් දෙනවට වඩා ඒ කොල්ල එහෙම කරපු එක හොදයි කෙල්ලට වෙන කෙනෙක් බදින්න බැරිකමක් නෑනේ...

  • @You_know_me_MR
    @You_know_me_MR 6 ปีที่แล้ว +49

    මු හොද එකෙක්. අර කෙල්ල බැන්දා නමි ජිවිතේම ඉවරයි එහෙම නොකර කරපු දේ හොදයි

  • @prasannaindrajith2047
    @prasannaindrajith2047 6 ปีที่แล้ว +8

    නීතියෙන් කටයුතු කරල ලොකු වන්දියක් ගන්න පුලුවන් මේ ළමයට

  • @ShamzShams
    @ShamzShams 6 ปีที่แล้ว +33

    මේකේ හතර විලිලැජ්ජ වෙන්න දෙයක් වෙලා නැහැ . අපේ ලන්කාවේ මේ ගැන දැනුවත් නැති එකයි තියෙන හේතුව. මේදේ සිද්ධ වෙන්නේ කෙනෙකුගෙ උපතින්මයි. මේක ලෙඩක් නෙවෙයි. අපේ රටේ දොස්තරල මේගැන පැහැදිලි කිරීමක් ඇයි මාද්‍ය්ය මගින් කරන්නේ නැත්තේ. කෙනෙකුට බැනල දොස් කියනවට වඩා ඒ දේ ඇයි වෙන්නේ කියල හොයල බැලුවනම් වඩාත් හොදයි නේද. පුලුවන්නම් ඩොක්ට කෙනෙක් එක්ක මේ ගැන කරන සාකච්ඡාවක් දාන්න. එතකොට්වත් තේරුම් ගන්න කෙනෙක් තේරුම් ගනීනේ

  • @sunethsuneth1133
    @sunethsuneth1133 6 ปีที่แล้ว +7

    මොන රෙද්දටද මුලින්ම කැමති උනේ අර අසරණ කෙල්ල පව්

  • @chamodhiperera9149
    @chamodhiperera9149 6 ปีที่แล้ว +17

    අර මගුල් කපු මහත්තයා කොහෙද හිටියේ මගුල කරන වෙලාවේ.. ඉස්සෙල්ලාම නෙලන්න ඔනේ එකට..

    • @kkyappayappa827
      @kkyappayappa827 5 ปีที่แล้ว

      එ්.මිනිහ.දන්නවද.මුන්.නටන.විගඩන්.

  • @user-xh3lk7cf8d
    @user-xh3lk7cf8d 5 ปีที่แล้ว +9

    එ් බුරුවට එ් ගමන යන්න තිබුනේ මගුල තින්දු කරන්න ඉස්සරලා බලු කමට බෙහෙත් නැනේ

  • @nishadimadushika8235
    @nishadimadushika8235 6 ปีที่แล้ว +11

    සතුටුයි අහිංසක කෙල්ලෙක් අනාථනොවි බෙරැන එක ගැන.......විලි ලැජ්ජයි අර පොන්නයා ගැන හිතද්දි..

    • @sudarshanapriyantha9471
      @sudarshanapriyantha9471 4 ปีที่แล้ว

      යන්තන් කෙල්ල බෙරුනා .ඒත් මදැ .....

    • @sithumvenusara2033
      @sithumvenusara2033 ปีที่แล้ว

      Eka ponna Kam neve kisima avabodayak nathi ublnm ponnyo😂

  • @asokamala555asoka2
    @asokamala555asoka2 6 ปีที่แล้ว +14

    ඔයාට මාව එපානමි කලින් කියන් කියන්නට තිබුනා

  • @piyumigunasekara6383
    @piyumigunasekara6383 6 ปีที่แล้ว +7

    අනේ දෙයියනේ 😓

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 6 หลายเดือนก่อน

    මගේ දුවටත් උනා රෙජිස්ටාර් ලගට දූ මංගල ඇදුමෙන් ගියා මනමාලය ආවෙනෑ මං නයට පොලියට මුදල් අරං කුක්ල දාල උයල නෑදෑයො ඇවිත් ගමට කියල හිටපු අයකාලකාල ගෙවල්වලට අරන් ගිහින් කෑම මං දානයක් දුන්නවගේ දැන් වෙනකෙනෙක් බැදල පුතාල දෙන්නෙක් ඉන්නව මං අමාරුවෙන් ඉවසදරාගත්ත දූ නිසා හිත හැදුව කලබලනොවී මං කලබල උනානම් දිවිනසාගන්නත් තීබුන දරුව

  • @chandrawathirathnayaka2832
    @chandrawathirathnayaka2832 5 ปีที่แล้ว +1

    Mekath loku papayak mama nm kiyanne theruwan saranai

  • @amarshanlenarol1458
    @amarshanlenarol1458 6 ปีที่แล้ว

    nangi oya dewiyanta sthuthi wenna oyage jewithe berala dunnata oyata jesu pihitai

  • @user-jj8vw1eh6n
    @user-jj8vw1eh6n 6 ปีที่แล้ว +12

    අනේ..මේහෙමත්....උන්. .පවි..අර.අහිංසක කෙල්ල

  • @kavindudilshan7444
    @kavindudilshan7444 6 ปีที่แล้ว +1

    Aiyooo eka

  • @dewmivihara1549
    @dewmivihara1549 6 ปีที่แล้ว +5

    වෙලාවට කලින් දැනගෙන තියෙන්නෙ

  • @preethikapreethika4201
    @preethikapreethika4201 6 ปีที่แล้ว +1

    අපේ. අමිමෙි අහන්ට ලැබෙන දෙවල්

  • @mihiresamintha6924
    @mihiresamintha6924 6 ปีที่แล้ว +5

    පවු මනමාලි

  • @ashokafernando892
    @ashokafernando892 6 ปีที่แล้ว +6

    ඉයා මොක්කුද මේ තිරිසන්නු පව් කෙල්ල අත් එකි බෙරුනා එක හොදයි

  • @taniya8884
    @taniya8884 6 ปีที่แล้ว +3

    මනාලියගේ වාසනාවට බේරුනා.........නැති නම් ඉතින් චීත්තයක් බැදගෙන ජීවිතේම විදවන්න තමයි වෙන්නෙ....නුබ නාඩන් මනාලියේ හිමි කාරය පසුව ලැබේ..........නේද 🐛

  • @anuanuruddika2624
    @anuanuruddika2624 5 ปีที่แล้ว +3

    නොදකින් මේහෙමත් දෙවල් ති
    යන වානේ කෙල්ල පව්.
    පිරිහිචිච කතා තමයි තියෙන්නේ අහන්න.

  • @gamekolleksupun2939
    @gamekolleksupun2939 6 ปีที่แล้ว +2

    Haiyoo siri sena

  • @chanikaadambargainnangiyas4510
    @chanikaadambargainnangiyas4510 6 ปีที่แล้ว +10

    ඇයි බන් 👧 කෙල්ලෝ ඉද්දි මුන් 👦 කොල්ලෝ ගහන්නේ (දන්නැතිහින්දයි) ඇහුවෙි

  • @danupriya3673
    @danupriya3673 6 ปีที่แล้ว +1

    හපොයි එක 👆👆👆👆

  • @inoshasamanthika1597
    @inoshasamanthika1597 6 ปีที่แล้ว

    eyata asuji kala purudu wela nangi oyata hoda kenek lebei .

  • @akediyaperera7637
    @akediyaperera7637 6 ปีที่แล้ว

    Dan Kellanta Hari Haman Akek Hoyaganda Amarui. BAD BOYS BAD BOYS WHAT YOU GONNA DO.

  • @shehanikoshila397
    @shehanikoshila397 6 ปีที่แล้ว +6

    ammooo

    • @kasthurikalum295
      @kasthurikalum295 6 ปีที่แล้ว

      shehani koshila akana nada

    • @ramyakumudui9325
      @ramyakumudui9325 6 ปีที่แล้ว

      shehani koshila by

    • @niroshdammika3925
      @niroshdammika3925 6 ปีที่แล้ว

      වර්ශා සත්සරණී hi

    • @suminice5023
      @suminice5023 6 ปีที่แล้ว

      වර්ශා සත්සරණී ko

    • @sergiobollini3918
      @sergiobollini3918 6 ปีที่แล้ว

      වර්ශා සත්සරණී oyage papuwey loku ammo

  • @lakshilakshi8292
    @lakshilakshi8292 6 ปีที่แล้ว +2

    ane ahema kerake hodai mokeda naththam kella Pau anthimata.ganu ho pirimi samalingike wennath onkerapu Pape karamayak.ane kella beruna Pau naththam kella mokeda jivitha kalema vidawenawane nathnam

  • @aniapi.rajakari.karannafah2851
    @aniapi.rajakari.karannafah2851 6 ปีที่แล้ว +3

    Pau.ana.kapuwata.gahanna ona..duwa.oyata.hoda.kanak.labai..ganan.ganna.apa.

    • @mallikamallika7170
      @mallikamallika7170 6 ปีที่แล้ว +1

      Ani Api.rajakari.karannafahaheelnilama afa.samajaya.pirimi.ballantath.aha.gin.tiyanna.akai.ada.oaya.ballo.ganan.gannathta.karapu.nindawata.alla.maranna.oana.balu.purudu.

    • @kumarkarunarathna8254
      @kumarkarunarathna8254 5 ปีที่แล้ว

      Ani Api.rajakari.karannafahaheelnilama more

  • @suduhansi1671
    @suduhansi1671 6 ปีที่แล้ว +4

    පව් කෙල්ල

    • @mdsnandasiri746
      @mdsnandasiri746 6 ปีที่แล้ว

      sudu hansi matatha. Kaall. Gana. Harima. Dukai. Good morning. 😀😁😂🤣😃

  • @manelpathiranarani4800
    @manelpathiranarani4800 6 ปีที่แล้ว +2

    Iya appa ape ratatath lejja karana sakkili balla okata ara ahinsaka kellata balaporothtu denne nethuwa inna thibbe nedda pawu hena gahai okata.

  • @tusharitushari9450
    @tusharitushari9450 6 ปีที่แล้ว +4

    Ane muge thalanna apai homba ammaaaa

  • @candni.candicndani6182
    @candni.candicndani6182 5 ปีที่แล้ว +1

    hoda.kollak.a.ganu.lamaya.baruna

  • @manjulaudayakumara6675
    @manjulaudayakumara6675 6 ปีที่แล้ว

    හා හා .අයියෝ සංසාරේ

  • @dilkigamage3053
    @dilkigamage3053 6 ปีที่แล้ว +1

    Kalanniyoo chik vithrak. Muwa maran watinee

  • @dewminathilskshana3184
    @dewminathilskshana3184 5 ปีที่แล้ว

    Oya wasanawnthi akki oyat hod kenek labei oy duk wenn apa

  • @manelpathiranarani4800
    @manelpathiranarani4800 5 ปีที่แล้ว

    Ammo දෙයියෝ balala ahinsaka kellage jewithe beruwe benddanam aparadayak..kellata hoda awanka kollek lebenna kiyala parthana karanwa pawu...bs dp

  • @madumadu487
    @madumadu487 6 ปีที่แล้ว +1

    iiyaaa hallo...

  • @nadeenadee8325
    @nadeenadee8325 6 ปีที่แล้ว +13

    අපොයි!!කපුවා කපෝති....
    සමලිංගික ඇසුරට ඇලුම් කරන අය විවාහා උනත් පලක් නෑ..✌️ඒනිසා ඔයින් ගියා හොදයි..ඒ ගැහැනු ළමයට👍👍👍

  • @thusharithushari9898
    @thusharithushari9898 5 ปีที่แล้ว

    aiyooo deyani

  • @kulminarathnayake2760
    @kulminarathnayake2760 6 ปีที่แล้ว

    Hapooi.....

  • @gunawardana475
    @gunawardana475 6 ปีที่แล้ว

    අයියෝ 🐍යෝ.පව් ඉතින් 🤔🤔😞 මොනාකරන්නද 🐍 යෝ..ඕ.ඕ.ඕ..😌😌😌ඒක තමා🐍 කියන්නේ ***අවන්කව සිනාසෙන්නේ කිරි දරුවන් පමනි 😀😀😀🐍හෙන ආඩම්බරයි den .නේද 🙃🙃🙃🙃

  • @sansaladewmini9061
    @sansaladewmini9061 6 ปีที่แล้ว

    monawa unath atta qwa ekata garu karanna one.

  • @c.s.147
    @c.s.147 6 ปีที่แล้ว +16

    මෙකට ගල් ගහලා මරන්න ඔන කෙල්ලට මොන මගුලටද බලාපොරොත්තු දුන්නෙ මුලදිම බැ කිවනම් හරිනෙ

    • @jefsara1662
      @jefsara1662 5 ปีที่แล้ว

      Mama hitane .kolla paw .u samalingikayek. Ake ati waradakut naha .gedara unta tamai gal gahala marana one

    • @shrimaniwickrama2514
      @shrimaniwickrama2514 5 ปีที่แล้ว

      චාම්ක c.s. . ,

    • @pradeepperera8154
      @pradeepperera8154 5 ปีที่แล้ว

      Galgahala meruwama prasna wisadenawada?samajaya denuwath wenna ona,demapiyenuth denaganna ona lamai gena hoyala balanna,dushanaya kale nene magaeriya misak,

    • @n8kff405
      @n8kff405 5 ปีที่แล้ว

      Ane hutto ekek gen witarak hitanna epa ugent hitapan eka uge asawane pako apit mokatada owa anika mona huttakatada mewa danne

    • @thakshilasewwandi4375
      @thakshilasewwandi4375 5 ปีที่แล้ว

      චාම්ක c.s.

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 6 ปีที่แล้ว +2

    Metana varada manalayage demavupiyange.sama risi bava maha aparadayak nemei.demvupiyo me lamayata vaidya upades labadenda tibuna vivahayak karadenda kalin.api nohitana sadu janaya pava sama risi bavata kemati.virudda lingikayantat kemati...ragaya ginnak pravesamen hedirunahamai hari

  • @Maheshimo-ig9wf
    @Maheshimo-ig9wf 6 ปีที่แล้ว +1

    Hapoi

  • @ndassanayake293
    @ndassanayake293 6 ปีที่แล้ว

    Appata Siri Paw E Ahinsaka kella Ai ane E Buruwata kiyana Tibuna ne e kellata hari me gana etakota Awulak wene na ne ane

  • @gamagenishantha5016
    @gamagenishantha5016 6 ปีที่แล้ว +6

    ithin yako oka kalin kiyanna epei.pau kella.

  • @anuanoma2759
    @anuanoma2759 6 ปีที่แล้ว

    Ekath hodai ithin Mary kala nam kellata wenne duk vidinna

  • @user-kj5pb5ro8y
    @user-kj5pb5ro8y 6 ปีที่แล้ว +13

    මෙයාලට නඩු දාන්න පුලුවන් ...

    • @ajithkumarage9934
      @ajithkumarage9934 6 ปีที่แล้ว

      nThushe Senevi

    • @user-kj5pb5ro8y
      @user-kj5pb5ro8y 6 ปีที่แล้ว +1

      ajith kumarage වංචාව හා අපහසය යන කරුනු යටතේ වියදන් උනු මුදල් පවා ගන්න පුලුවන්

    • @anuanu9504
      @anuanu9504 6 ปีที่แล้ว

      owwwwwww

    • @user-kj5pb5ro8y
      @user-kj5pb5ro8y 6 ปีที่แล้ว

      Anu Anu 😎🚨🚨🚨🐶🐶🐶🐶

    • @sherandinesh6075
      @sherandinesh6075 6 ปีที่แล้ว

      Thushe Senevi Hi

  • @JD-gz7ng
    @JD-gz7ng 5 ปีที่แล้ว +3

    අපෝයි.අපොයි.පවු.අනේ.කොචිචර .බලාපොරොත්තු .තියෙන්න.ඇද්ද.

  • @devika8334
    @devika8334 6 ปีที่แล้ว +10

    අසයි බයයි නොදකින්

    • @shiromisudath6378
      @shiromisudath6378 6 ปีที่แล้ว +1

      mokakda ban eke theruma

    • @amilapernandu9048
      @amilapernandu9048 6 ปีที่แล้ว

      Devika 83 ඔයා ඇගිල්ල ගහගන්න්කෝ අනේ

    • @devika8334
      @devika8334 6 ปีที่แล้ว

      Amila Pernandu ඵ්යි මට ඵවගෙ අසහනයක් නැහැ හරිද ලග හිටියනම් කට පුච්චනව නොදකින් කැත කථා

    • @senal.d6683
      @senal.d6683 6 ปีที่แล้ว

      Deviki hi 😏😏

    • @lnxnila6954
      @lnxnila6954 6 ปีที่แล้ว

      Devika83 .mokadda asa mokadda baya

  • @hhhggghghgh456
    @hhhggghghgh456 5 ปีที่แล้ว

    ana ningi oyata pauw oya duk wenna apa hoda kanak labayi bs dp

  • @p.k.r.skavindi508
    @p.k.r.skavindi508 6 ปีที่แล้ว

    Apoo ow yojana walinm marry k hode ne.hode wagena narakth tiyenawa

  • @sonitasonita8914
    @sonitasonita8914 6 ปีที่แล้ว

    ඔික ඉතින් යහපාලන ආන්ඩුවෙන්ම යෝජනා කරන්න හදන එකක් නිසා මෙහෙම වෙන්න ඇති සමලිංගික විවාහය

  • @malikamalika3875
    @malikamalika3875 6 ปีที่แล้ว

    Mage yaluwekutath mehema una.habai mage yaluwa weding akath aragena hanimun giyatath passi danne

  • @nethuakarsha9298
    @nethuakarsha9298 5 ปีที่แล้ว

    Me wage ekek ekkam yanawata wada thaniyen inna eka hodai

  • @rumalransika
    @rumalransika 6 ปีที่แล้ว +1

    Iiya haloo

  • @pawithramalshani993
    @pawithramalshani993 5 ปีที่แล้ว

    Kapuwa sikuru hathe mangala jaya kapu mahaththayada koheda

  • @nilaweidi3476
    @nilaweidi3476 6 ปีที่แล้ว

    Mey kolla oke kalin kiwanam katawath lagga wenna oney naha samalingika sabandda thiyenawa ona tharam samahara kollo badinawa eeth lankawata mewa aluth saha samage konwimak 🥂

  • @liyanageperea8390
    @liyanageperea8390 6 ปีที่แล้ว +6

    මුන්ට මොනවද දෙන දඩුවම් .දෙවියන්යට පවා සිතා ගත නොහැකිය .

  • @rohinifernando4598
    @rohinifernando4598 6 ปีที่แล้ว +1

    mahaungey gonharak wada lamita oonadwyak gana hitannatuwa maha dabalata aluth dennek hoyagena badagattanam iwaraney paukarao daruwangey kamattha akamattha nabala nohita karana goo wada nisa kellek asarana wenawa hohotakat hare

    • @kusumramasinghe4781
      @kusumramasinghe4781 6 ปีที่แล้ว

      Wata karagena thalanna thibbe negitinna beri wenna

  • @JD-gz7ng
    @JD-gz7ng 6 ปีที่แล้ว +5

    නොදකින්.මුසලය .කලින්.කියන්න.එපැනේ..තොටහෙන.ගහාපාය.

  • @prasadranga4229
    @prasadranga4229 6 ปีที่แล้ว

    Aiyo pau 😄😄

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 ปีที่แล้ว +4

    මෙහෙමත් මිනිස්සු

  • @gayathriangel4252
    @gayathriangel4252 6 ปีที่แล้ว

    Ayyo

  • @sarunimalsha4515
    @sarunimalsha4515 6 ปีที่แล้ว

    hiiiiiiiii

  • @user-iy2ts7zx5o
    @user-iy2ts7zx5o 6 ปีที่แล้ว

    u hari . uwa marry karala ganita wathe yannai wanne

  • @syamaransingha1149
    @syamaransingha1149 6 ปีที่แล้ว

    owe Atha math cypres rate jewat wene nil younge lajwak na redi natiwath idi hamoma neme hode

    • @samitherandi9858
      @samitherandi9858 5 ปีที่แล้ว

      Syama Ransingha mewage ponnayo inna hinda thamai me loke godak genu asarana wenne.welawata e ponnayagen berune kelle oya

  • @sadamalisadamali3758
    @sadamalisadamali3758 6 ปีที่แล้ว

    edakin

  • @kumararohan6087
    @kumararohan6087 6 ปีที่แล้ว +13

    මුගෙ ගේ කොහෙද කියපල්ලකො ඒකිට්ටුවෙන් කුලියට ගෙයක් ගන්න

    • @sujikasubashini6302
      @sujikasubashini6302 6 ปีที่แล้ว +3

      Kumara Rohan ඒ මක්කෙටෙයි ...

    • @nirmalaelgiriya5278
      @nirmalaelgiriya5278 6 ปีที่แล้ว

      👬👬👬👬👬👬👬👬👬

    • @nirmalaelgiriya5278
      @nirmalaelgiriya5278 6 ปีที่แล้ว

      අපෙ ගේ ලග. එන්න පාර කියන්න ද

    • @user-px1nn2jq1d
      @user-px1nn2jq1d 6 ปีที่แล้ว

      Kumara Rohan කෝමද ඒක

    • @pradeepperera8154
      @pradeepperera8154 5 ปีที่แล้ว

      Ape allapu gedara,enawanam enna,apith asai dekaganna.

  • @shalinialgama452
    @shalinialgama452 6 ปีที่แล้ว

    oka mulenma kewwa nam harine hamoma apahasuthawayata path nokara

  • @sriyanifrenando554
    @sriyanifrenando554 6 ปีที่แล้ว

    Aiyo...ammalage modakam thamanta ona kollawa thamn thoragattanam mehema wennan

  • @malshasoysa7607
    @malshasoysa7607 5 ปีที่แล้ว

    Naya Dan narak wela Danna dewal nathuwata adanawa Dan issara wage oyage ewA balanna interest ekak na oyA Godak Boru adanawa

  • @peshalakalhari4349
    @peshalakalhari4349 6 ปีที่แล้ว +1

    Oya tharamin a kella beruna ethi.Nathinam jivithema vidawanna wenne a paw karaya ekka giyaman.A kellage pera pinak nisai ehema sidda une

    • @sandasanda3695
      @sandasanda3695 5 ปีที่แล้ว

      Pau manamali. 😂😂😂😂😂😂

  • @nayanak.t.a.
    @nayanak.t.a. 6 ปีที่แล้ว

    kalakanniya

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 ปีที่แล้ว +1

    Eyaaa..pissu kollek
    Pau kelata kitharam lajjawakda

  • @anurashantha4488
    @anurashantha4488 5 ปีที่แล้ว

    Maka hoda wasanawak ganu lamayaga. Nattanam mulu givithayama anathai. ..

  • @beautifulevening9854
    @beautifulevening9854 6 ปีที่แล้ว +18

    ගිය ආත්මවල කාමය වරදවා හැසිරීමේ ආනිශංසයි ඔය ගෙවන්නේ. කාමය වරදවා හැසිරුන පුද්ගලයාට මරණින් මතුව නිරයට යාමට සුදුවේ. මනුස්ස ලොව ඉපදුනහොත් නපුංසකයකු වීමට බොහෝ විට ඉඩ තියනවා. පිරිමියකු කාමය වරදවා හැසිරුනහොත් ඊළඟ භවය ගැහැණියකු වී ආදරය අහිමි වී දුක් විඳීමට සිදු වෙනවා. ඉසිදාසි රහත් තෙරණියගේ කතාව දන්න අයට තේරෙනවා. ධර්මානුකූලව ජීවත් වෙන්න. නැත්තම් ඉතින් ඊළඟ ආත්මේ කාගෙනම් පිහිටක්ද. අසරණම තමයි. ගෙවපල්ලකෝ කරුමේ

    • @janithadevendra
      @janithadevendra 6 ปีที่แล้ว +2

      Gayan RMS kaamaya waradawa heserunama next life eka miniss uppathththiyak lebunoth genu wena bawa ape කාන්තා සන්විදන tikai ape geenu tikai dena gaththoth. Budu haamudurwontath benala nikan nirayata yana ekanam sure. Echchrata maanayakne thiyenne.😀

    • @beautifulevening9854
      @beautifulevening9854 6 ปีที่แล้ว

      janitha deve
      ඒක මට මතක් වුණේම නෑ. කමක් නෑ ඔහේ ගියාවේ. ඔවුන්ට කිව්වට වැඩක් නෑ

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว

      +janitha deve bududaheme gahiniya hindu agame men pahath karanna ba eheth ayta arahatwatya dakwa pamanai ya hakke e wagema aya ta awenika duk 5k windinna sinduwenawa oya nisa eyage piriminta wada pinen adu eth yashodarawa mahamaya kanthwan uye upadany nis oun patuwe bodisattwayane maw wenna bisawa wenna aya yashodara tharam patiwatha raki streeyak.natu ath namuth eya manjima nikaye atha ayage awenik duka nisa wena kenkge guruharukam natuwa niwan awaboda karanna ba habai oya wage kello.thani wenne tun wana silpadaya rakkoth ehi prathipala lesa thamanta priya u ambu samiyan labenwa

    • @janithadevendra
      @janithadevendra 6 ปีที่แล้ว +1

      Yashodha Wimalaweera මෙතන කවුරුවත් කාන්තා වන්ට අපහාස කලේ.අනික බුද්ධ දේශනාව කවුරුවත් පහත දාන ධර්මයක් නෝවේ.එය හේතු පල දහමක.හේතූන් පටිච්ච සම්භූතා හේතු භන්ගා සමුද්දතී.ඒ නිසා කාන්තා වන් වෙන්න හ්තු දේශනා කලා මිසක්. ඒක් හොඳක් නරකක් කිව්වෙ න.මාත් අපි හෙමෝම සන්සරයෙ කන්තාවන් වෙලා ඉන්න අති. මන් කිව්වෙ පාරමිතා පූරාගෙන ආපු අර උත්තමාවියො ගෙන නෙවෙය. ලංකාවේ බහුතර කාන්තා වන්ගෙ මතය ගෙන.නමුත් ඔබ ඒ කුලකයට අයත් නොවේ.ඔබ රටට වාසනාවක්.😊

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 6 ปีที่แล้ว

    Ohuta thibune ammala bala karana nisa kamathi unath kalinma a ganu lamayage gedara ayata kiyanni

  • @hashikaniroshini7402
    @hashikaniroshini7402 6 ปีที่แล้ว

    ane paw

    • @kusumramasinghe4781
      @kusumramasinghe4781 6 ปีที่แล้ว

      Hemoma sathutu karala wanchawen kella thiyaganna hithuwata wede waradina nisa penna Eka athakata u hondai

  • @roshanroshan6983
    @roshanroshan6983 6 ปีที่แล้ว +6

    Aiyo paw karaya kukkku tikak bonna pina na muta.

  • @asdfghawert3242
    @asdfghawert3242 6 ปีที่แล้ว +1

    Nodakin kaalakanniya. gas balla. u kalin owa kiuwa nam iwarane. thirisannu .

  • @kumarasisira2105
    @kumarasisira2105 5 ปีที่แล้ว +3

    මේ මනමාල මහත්මයා රනිල් පාර්ශවයේ එක්කෙනෙක්

  • @malshasoysa7607
    @malshasoysa7607 5 ปีที่แล้ว

    Man hithuwa naya loku karala daana kota mey wage ekak kiyala

  • @silkisadani7079
    @silkisadani7079 6 ปีที่แล้ว

    Appochchiyoooo..kella gana tebuna duka geyaa kiyapanko.munge cament balala.henaa yako merenna

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 6 ปีที่แล้ว

    Hmm... A kella vivaha ve asaranna karanawata wediya a kena ggaththa thirnaya hodae... Merry kala nam thawa parasna godak ati wenawani... 😐😐😐

    • @user-iy2ts7zx5o
      @user-iy2ts7zx5o 6 ปีที่แล้ว

      ow neda 😉

    • @sanduniwasanthi134
      @sanduniwasanthi134 6 ปีที่แล้ว

      Ravidu Ravi hmm... Lokaa me waga dewal walata purudu wechcha aya ona tharam ennawa... Apita mukuth weraddak kiyanna be. Eka ekkenaga sthuta tiynna api nohithana vidiyata😄😄😄

    • @user-iy2ts7zx5o
      @user-iy2ts7zx5o 6 ปีที่แล้ว

      +Sanduni Wasanthi ow aka atta samahara ganu ayath innawalu me wage

    • @sanduniwasanthi134
      @sanduniwasanthi134 6 ปีที่แล้ว

      Ravidu Ravi ow oni tharam ennawa... Lankawa waga ratakata me dewal waradi pilikul karana dewal. Ath.... Mn hithana vidiyata... Kisima kenakta apita dos kiyanna be .. A ayaga kematha neda a

  • @liyanagedon9748
    @liyanagedon9748 6 ปีที่แล้ว

    😯😯😯😯😂😂😂😂😂😂😂

  • @kkkkkkkkkkkkkkkkssssss123
    @kkkkkkkkkkkkkkkkssssss123 5 ปีที่แล้ว

    Hoda manussayek

  • @miku-2356
    @miku-2356 6 ปีที่แล้ว

    I feel bad for both the girl and boy. His parents shouldn't have forced him to marry her. I feel bad for the gay people in srilanka. They are frowned upon and humiliated.

  • @hituwkkaricuti1828
    @hituwkkaricuti1828 6 ปีที่แล้ว

    iya nodAkin

  • @marakkalagedanapala6509
    @marakkalagedanapala6509 5 ปีที่แล้ว

    I'm

  • @kumariabeykoon914
    @kumariabeykoon914 6 ปีที่แล้ว

    E girl beruna hoda welawata.marry karanam iwarai.

  • @ayodyasarangi5157
    @ayodyasarangi5157 6 ปีที่แล้ว

    😌😌😌😌😌😌😌😌😌😌

  • @araliyaweerasinhatechno6888
    @araliyaweerasinhatechno6888 6 ปีที่แล้ว

    හ්ම්ම්

  • @Sunethra-hj6hx
    @Sunethra-hj6hx 6 ปีที่แล้ว

    chik munnam maha mala perethayo ......jarawa.....jarawa....

  • @manelvijay9741
    @manelvijay9741 6 ปีที่แล้ว

    E unata manamalayata e bawa kalin kiyanna tibunane ara kellata koccara lajjawada asamata dewal

  • @sumithra8925
    @sumithra8925 6 ปีที่แล้ว

    Nodakin jarayakekk oya magula oin giyA atii natinm mu raTa minisu genowoth

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 6 ปีที่แล้ว

    Hapoy deyyane 😲😲😲