ආදරය වෙනුවෙන් දිවිපිදු මිෂා කුමරිය හා සවුදි රජ පවුලේ නොදත් කතා 08ක් | Saudi Royal Family Life Style

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2020
  • Saudi Royal Family Life Style

ความคิดเห็น • 310

  • @surekakarunarathne795
    @surekakarunarathne795 3 ปีที่แล้ว +23

    මේ වගේ රටක රජ පවුලෙ කෙල්ලෙක් වෙලා ඉපදෙනවට වඩා අපේ රටේ පැල්පතක ඉප⁣දෙන්න පිං කරන්න ඕන

    • @alonexboy865
      @alonexboy865 2 ปีที่แล้ว +2

      සිරා බොක්ක

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 ปีที่แล้ว +144

    සංසාරේ වසන තාක් කල් මෙවැනි අඳ බාල සමාජයක ඉපදෙන්න නම් එපා.
    උපදින හැම භවයකම සම්මා දිට්ඨික සමාජයකම ඉපදේවා.

    • @MS-hp4qs
      @MS-hp4qs 3 ปีที่แล้ว +16

      මේ ලංකාව කියන හිඟන රටේ ඉපදෙන්නද කියන්නෙ බන් ආයෙ😂

    • @sssddd4854
      @sssddd4854 3 ปีที่แล้ว +14

      @@MS-hp4qs machan ubanam upadina hamawarema hathara maha apye thamai upadinne. Thaman upan ratata gara hana ubala wage unta epadenna thiyana ekama thana thamai apaya.

    • @sssddd4854
      @sssddd4854 3 ปีที่แล้ว +4

      Mageth parthanawa ekamai. Kochchara salli thibbath wadak naha raja paula kuhaka nam.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +7

      @@sssddd4854 සැබවින්ම.
      ඔබේ ප්‍රාර්ථනාව එලෙසම ඉටු වේවා.
      මිත්‍යා දෘෂ්ටියෙන් මිදී සම්මා දිට්ඨියෙන් යුතු වේවා.

    • @sssddd4854
      @sssddd4854 3 ปีที่แล้ว +1

      @@nilambarameghawarna6635 obatath esema wewa 🙏 siyaluma parthana etuwi obage sansara gamana sapawath wewa 🙏🙏🙏

  • @gayathtv1847
    @gayathtv1847 3 ปีที่แล้ว +55

    මේ comment එක බලන හැමෝටම බුදු සරණය්

  • @nisansaladilrukshi7823
    @nisansaladilrukshi7823 3 ปีที่แล้ว +84

    පව් අනේ අර මීෂා කුමරිය මරපු එක පව් හරිම දුකයි😢😢😢😢

    • @prabodhimalsha6346
      @prabodhimalsha6346 2 ปีที่แล้ว +4

      ඔව් තමන් කැමති කෙනෙක්ට ආදරය කරන්න අයිතිය තියනවා

  • @sarathwijesinha
    @sarathwijesinha ปีที่แล้ว +5

    මමත් අකමැතිම රට . මහ ජරා රටක් කාන්තාවට තැනක් ඇත්තෙම නෑ😒😒

  • @devinda_xix
    @devinda_xix 3 ปีที่แล้ว +27

    1 M ගන්න උදව් කරන සෙට් එක👇

  • @greenworld4836
    @greenworld4836 3 ปีที่แล้ว +102

    කවද හරි මම අපේ පවුල මීට වඩා පෝසත් කරනව 🙂

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว +40

    මං නම් අකමැතිම රටක් 🤦

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +45

    කොච්චර සල්ලි තිබ්බත් උන්ට නිදහසේ තමුන් කැමති ඇදුම් අදින්න අවසර නෑනෙ.

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 3 ปีที่แล้ว +4

      Apitath bane

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 3 ปีที่แล้ว +4

      එතකොට අමීරා කුමරිය අදින්නෙ? 😂

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +3

      @@Adventure_Seeker2177 අමීරා කුමරිය වගේද අනික් ගෑනු??? 😆
      අනික රජ පවුලෙ පිරිමි උනුත් අදින්නෙ එකමවගේ අර විකාර ඇදුම. 🤣

    • @technicallokaya6726
      @technicallokaya6726 3 ปีที่แล้ว +3

      @@user-jt6ej7vh2p men have the freedom to wear the dress they want. And for women, its for their safe to wear a fully covered dress.
      (I'm a muslim and I have been there)

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +2

      @@technicallokaya6726 what do you mean "safe"?

  • @techwadda5084
    @techwadda5084 3 ปีที่แล้ว +9

    මීෂා කුමරිය මරපු එක පව් හරිම දුකයි😢🤦🤦🤦😢😢😢

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 3 ปีที่แล้ว +22

    පෙර පින හින්දා ලැබුණු සැප සම්පත් , මුන් හිතන් ඉන්නේ දෙයියො දුන්න කියල, 😥, ඛනිජ තෙල් නිසා මේ දශකයේ ඉතාමත් සංවර්ධනයක් ලැබුවට, මෙතැන් පටන් දසක වල ට එහෙම ලොකු වර්ධනයක් ලබන්න බෑ කණ්ඩි තෙල් ඉවර වෙන නිසා

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 ปีที่แล้ว

      දැන් පොඩ්ඩක් සෞදි අරාබිය ගැන හොයලා බලන්න කො දියුණු කොහොමද කියලා.
      අනික ඛනිජ තෙල් හරියටම ඉවර වෙනවා කියලා දින වකවානු කාටවත් කියන්න බෑ මොකද පොලෙවෙ තියෙන සියළුම ඛනිජ තෙල් නිධි ප්‍රමාණය කොපමණක් ද කියලා හොයාගෙන නැති නිසා.

    • @SaddayaMokosadde-cp2ur
      @SaddayaMokosadde-cp2ur 8 หลายเดือนก่อน +1

      කොච්චර දිවුණු උනත් වැඩක් නැ යකෝ නිදහසක් නැත්තම් 💔😒

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +31

    දැන් නම් සෞදිය යම් ආකාරයක ලොකෙට විවුර්ත වෙන්න උත්සහ ගන්නවා, ඔවුන්ට දැන් එය කෙමෙන් කෙමෙන් තිරෙනවා..එහෙ ඉන්න අයම තමයි කියන්නේ...👍

  • @ranthikumari2417
    @ranthikumari2417 3 ปีที่แล้ว +9

    ආදරේ නිසා රජ පවුලක දියණියක් මරනවා කියන්නේ මොවුන් අපරාධකාරයෝ .උන්ගේ රටේ නීතියෙන් උන්වම විනාශ වෙනවා .මනුස්ස ජීවිතේ වටිනාකම නොදත් රාජ්‍යක් එහි ඉන්න පාලකයෝ මෙවැනි නීති සංශෝධන (වෙනස් විය යුතුයි )හොඳ නීති ගෙන එන්න ඕන

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 ปีที่แล้ว

      ලංකාවේත් ඔය වගෙ නිති ඉස්සර තිබිලා තියෙනවා

  • @indunisammani1710
    @indunisammani1710 ปีที่แล้ว +2

    සුල්තානා වගේ පොත්වලත් මේ වගේ අනුවේදනීයයි කතා තියෙනවා.

  • @extremesl4x4
    @extremesl4x4 3 ปีที่แล้ว +11

    කාලකන්නි නදකින් මුං ලොකෙටම පිලලයක් තු

  • @lavandesilva7757
    @lavandesilva7757 3 ปีที่แล้ว +7

    අමීර ඇත්තටම ලස්සනද බන්?🤔 මට එහෙම ලස්සනක් පේන්නෙ නෑ බන්.ඊට වඩ අර ඉන්දියාවේ නෝරා පටෙල් ලස්සනයි .❤

  • @dvilish3632
    @dvilish3632 3 ปีที่แล้ว +6

    Well Done Perfect Video Wishma Lokaya Good Luck 👍

  • @sampathgamage861
    @sampathgamage861 3 ปีที่แล้ว +38

    ලෝකයේ.. අසික්කිත මිලේච්ඡ තිරිසන්නු ඉන්න රට.. සෞදි අරාබියයි...!

    • @sssddd4854
      @sssddd4854 3 ปีที่แล้ว +1

      Ow boho denek ehma thamai.

    • @shanikafernando1426
      @shanikafernando1426 3 ปีที่แล้ว

      ඇයි එහෙම කියන්නේ

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว +1

      @@shanikafernando1426 එහෙම තාමා

    • @alonexboy865
      @alonexboy865 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් මහා සක්කිලි සත්තු ටිකක් ඉන්නෙ 🤬🤬

  • @samithchandika3968
    @samithchandika3968 3 ปีที่แล้ว +10

    ඒක පට්ට අයියෙ දිගටම ඔය සල්ලි කාරයො කරන වැඩ Income එක ගැන හොයල කරන්න තව ලංකාවෙ අපිට යන්න ට්‍රැවලින් ෆේලේස් ගැන විඩියෝ ටිකක් දාන්න ඒවයින් අපි මෝටිවේටි වෙනවා ඔබට ජය!

  • @dash99828
    @dash99828 3 ปีที่แล้ว +11

    තව 25k විතරයි...ආසම චැනල් එකක්❤️..සුභ පැතුම් විශ්ම ලෝකය..

  • @maduvlog2152
    @maduvlog2152 3 ปีที่แล้ว +15

    ගොඩක් ලස්සනයි වීඩියෝ එකයි

  • @bimsarajanith1856
    @bimsarajanith1856 3 ปีที่แล้ว +43

    ගොත්‍රික රටවල්

    • @MS-hp4qs
      @MS-hp4qs 3 ปีที่แล้ว +3

      අප්පේ ලංකාව හෙන පොෂ් රටක් නෙ. යකෝ ලංකාවෙ තෙල් හම්බුනොත් රටේ පාලකයෝ විතරයි ඒවා භුක්ති විදින්නේ. සෞදියේ පුරවැසියන්ට දීලා තියෙන ප්‍රතිලාබ බලහන්.... අනේ හුකේ තොපිලගෙ 2500 පකේ ඉතිහාසය

    • @gayanihewa2204
      @gayanihewa2204 3 ปีที่แล้ว +2

      අනේ මේන්න අරාබි කාරයෙක් කොමන්ට් කරලා . ර්හමුන්ෆේ ජාතියේ රටට බනිද්දි රිදිලා

    • @bimsarajanith1856
      @bimsarajanith1856 3 ปีที่แล้ว +1

      අනෙ මෙන්න මෙයාට රිදිලා.අනෙ පවු

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว +1

      @@MS-hp4qs posh naeyh e tawala thel hamjnata thirisannu

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +1

      @@MS-hp4qs සිරා. 😅😅😹

  • @chamodthusheera6631
    @chamodthusheera6631 3 ปีที่แล้ว +16

    සවුදි අරබියේ දඩුවම් ගැන වීඩියො එකක් දානවකෝ 🤟🏻

  • @sameeralakshitha991
    @sameeralakshitha991 3 ปีที่แล้ว +4

    Thank you very much.....❤️❤️❤️❤️

  • @sabeerirfan2977
    @sabeerirfan2977 3 ปีที่แล้ว +5

    Aiye gold leaf eke jhone player ge history eka gana kiyannako pls

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว +5

    ඇවිදින හිර ගෙවල් ඉන්න රටවල්

    • @alonexboy865
      @alonexboy865 2 ปีที่แล้ว

      එකියන්නෙ මොකක්ද

  • @jees261
    @jees261 3 ปีที่แล้ว +8

    තව ටිකයි..1million වලට...🙂🙂💪💪

  • @Mychanalhub
    @Mychanalhub 3 ปีที่แล้ว +2

    බලන්න කලින් like කරපු අය ඉන්නවද 😁😍😍😍❤️❤️👍👍👍

  • @kinsle4633
    @kinsle4633 3 ปีที่แล้ว +6

    අලුත් තෙල් ලිං4 හොයාගත්තා මිට දින කිප්‍යකට පෙර අලුතින්

  • @blacksoul7497
    @blacksoul7497 3 ปีที่แล้ว +10

    කාලකණ්ණි 😢

  • @neranjanaellawala8399
    @neranjanaellawala8399 3 ปีที่แล้ว +6

    නියමයි....

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 ปีที่แล้ว +8

    නියමයි 👌

  • @manjulaprasa7746
    @manjulaprasa7746 3 ปีที่แล้ว +2

    දැන් සෞදි තෙල්වලින් බැහැල ඉන්නේ මං අරම්කෝ එකේ වැඩ කරන්නේ ජුබෛල්...

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට

  • @ksamarafernando8582
    @ksamarafernando8582 3 ปีที่แล้ว +1

    Thank you 🙏

  • @monikaabeyrathna9432
    @monikaabeyrathna9432 3 ปีที่แล้ว

    Thank you very much

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +5

    හෙට අවුරුද්දේ අන්තිම දවස වීඩියෝ දෙකක් ඕන අයියෙ 😉

    • @mrandy3109
      @mrandy3109 3 ปีที่แล้ว

      Godak asaven mama TH-cam Chanel ekka Kara av godak mahansi vela video haduva ta kauruth sport karane na puluwanm mava subscribe karala hepl eka Dena plz 😢 😢 😢 😢 😢 😢

  • @dragonche7
    @dragonche7 3 ปีที่แล้ว +25

    මොනවා වුනත් තාම මිලේච්ඡ ජාතියක්..

  • @gayathrijayaweera2407
    @gayathrijayaweera2407 3 ปีที่แล้ว +2

    Brave meesha , I love u.

  • @kumarpulle9936
    @kumarpulle9936 3 ปีที่แล้ว +2

    Happy new year

  • @sanukaliyanage9707
    @sanukaliyanage9707 3 ปีที่แล้ว +2

    patta video eka

  • @sadalitv210
    @sadalitv210 3 ปีที่แล้ว

    Nice shearing my friend

  • @LA-hx5kk
    @LA-hx5kk 3 ปีที่แล้ว +12

    බය හිතෙන රටක්.

  • @sadeetv4652
    @sadeetv4652 3 ปีที่แล้ว +4

    ආදරෙයි අයියා

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 2 ปีที่แล้ว

    Very interesting!

  • @sewminibhagaya2643
    @sewminibhagaya2643 2 ปีที่แล้ว +3

    ඔය විකාර නිති වලට කොහොමත් ගැනුකැමතිනෑ 🤔🤨එකයි වෙන් වෙන්න ඇත්තේ

  • @janukasilva9079
    @janukasilva9079 3 ปีที่แล้ว +1

    මම කැමතිම You Tube චැනල් එකක්.

  • @mandinuudayakeerthi9618
    @mandinuudayakeerthi9618 3 ปีที่แล้ว +1

    Good Video

  • @nimsarakarunarathna7489
    @nimsarakarunarathna7489 3 ปีที่แล้ว +4

    මිලියනයට ලඟයි නේ සුභ පැතුම්

  • @user-wr4ce3dt4w
    @user-wr4ce3dt4w 3 ปีที่แล้ว +4

    මුලින්ම බැලුවා හොදේ...
    මේ voise එක නන් ෆට්ට 🤩

  • @Gamer-ee5fb
    @Gamer-ee5fb 3 ปีที่แล้ว +8

    බ්‍රිතාන්‍ය රජ පවුල ගැන video ekak one ☝

  • @sadunlakshitha5773
    @sadunlakshitha5773 3 ปีที่แล้ว

    Video එක super

  • @chanulboy3154
    @chanulboy3154 3 ปีที่แล้ว

    tnx vishma lokeya

  • @dimuthupriyankara8736
    @dimuthupriyankara8736 ปีที่แล้ว +1

    මෙකෙ ඉන්න ගොඩක් උන් දන්නෙ නැතුව ඇති ඉස්සර අපෙ රජ කාලෙත් ඔය වගෙ දඩුවම් තිබිලා තියෙනවා කියලා උසස් කුලයක කෙල්ලෙකුට පහත් කුලයක කොල්ලෙක් කසාද බදින්න බැහැ පහත් කුලයක කෙල්ලෙකුට උසස් කුලයක කොල්ලෙක් කසාද බදින්න බැහැ 😂 එහෙම බැන්දොත් රොඩි කුලයට පිටුවහල් කිරීම සිරගත කිරිම වගෙ ගොඩක් දඩුවම් ඒකාලේ තිබිලා තියෙනවා එත් මෙවා ගොඩක් අප්‍රිසිද්ද විස්තර ඉතිහාසය ගැන ඉගෙන ගන්න අය නම් දන්නවා ඔවා ගැන

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +5

    අපේ රටට හෙන ගැහුවෙ Jr Jayawardena රට බාර ගත්තට පස්සේ ද
    පාට , පක්ශ භේද නැතිව උත්තර ඕනේ
    ඒකා ලේ අපේ රට අනිත් ආසියාවේ රටවල් වලට සාපේක්ෂව දියුණු රටක් ද,,,, ,,,,,,, Jr Jayawardena ගේ විවුර්ත ආර්ථිකයද අපේ රට පසු බෑමට ලක්වීමට හේතුව ,,,,,,,, 1977 න් පස්සෙ ලංකාවේ ආර්ථිකයට මොකද උනේ
    නිවැරදි අපක්ෂපාතී උත්තරයක් ඕනෙ ******** Jr ගෙ කාලෙ ලංකාවෙ ආර්ථිකය. හොඳට තිබුණා ද 🇬🇧🇺🇸

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 3 ปีที่แล้ว +2

    සුබ රාත්‍රියක් වේවා.

  • @kavithmapahan7544
    @kavithmapahan7544 3 ปีที่แล้ว +7

    හැමදාම video දාන එකනම් ගරු කරනවා🙏🙏🙏🙏🙏

  • @slkolla5112
    @slkolla5112 3 ปีที่แล้ว +4

    1M ගහනකන් බලන් ඉන්නෙ මම විතරද 😍😍😍😍

  • @slchutiputha9205
    @slchutiputha9205 3 ปีที่แล้ว +2

    සවුදි කියන්නෙ ලොකෙ තියන ජරම රටක්.

    • @alonexboy865
      @alonexboy865 2 ปีที่แล้ว +3

      ඔව් එ අතින් ලන්කාවෙ ඉපදෙන්න පින් කරන්න ඔනෙ ❤️

  • @chamuditharaween4597
    @chamuditharaween4597 3 ปีที่แล้ว +2

    Super

  • @mymobile6691
    @mymobile6691 3 ปีที่แล้ว +8

    බිලියනපතියන්ගේ වීඩියෝ තරම් සුපිරි නෑ

  • @kaushalyanishadi7953
    @kaushalyanishadi7953 3 ปีที่แล้ว +1

    Lankawe ipadenna api kochchara pin krnna edda❤

  • @YasiruTishan
    @YasiruTishan 3 ปีที่แล้ว +1

    I like you Voice what is your Name Bro.....?
    are you in FB

  • @kuuleezleez8069
    @kuuleezleez8069 3 ปีที่แล้ว +17

    තම්බියෝ කාලකන්නි මුන් ගෑනු පිස්සො

  • @user-kl8we7vv4x
    @user-kl8we7vv4x 3 ปีที่แล้ว +1

    Machan iraq gana karannako

  • @sivanathanprasanna1300
    @sivanathanprasanna1300 3 ปีที่แล้ว +1

    Pahala balu pawula mun tamaiii

  • @user-cp8dl9po9t
    @user-cp8dl9po9t 3 ปีที่แล้ว +6

    කාලකන්නි ..

  • @blackblade7402
    @blackblade7402 2 ปีที่แล้ว

    Abdul aziz rajathuma nathiwune 2014

  • @user-wh6fv2oi5v
    @user-wh6fv2oi5v 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @travelwithsankalpa3888
    @travelwithsankalpa3888 3 ปีที่แล้ว

    Niyamai bn

  • @sadeepabhanuka8920
    @sadeepabhanuka8920 3 ปีที่แล้ว

    nice

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +2

    😍😍❤❤👍👍

  • @domesticwiring5184
    @domesticwiring5184 3 ปีที่แล้ว +21

    අනාගතේ රාජපක්ෂ පවුලත් මේ විදියටම වෙනවා.ඒක ඉර හඳ වගේ විස්වාසයි..
    වහල්ලුන්ගේ කුනුහරප 👇👇👇👇👇👇👇👇👇 අම්මට බනින්න ඔට්ටු නෑ🤣🤣🤣

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +1

      😆👌👌👌

    • @alsoltanalsoltan815
      @alsoltanalsoltan815 3 ปีที่แล้ว +2

      Ethin hodai ney rajapaksala para pin balayan upan pawlak bahath karayan raja uney naha neda. ...

    • @anjaliapsara969
      @anjaliapsara969 3 ปีที่แล้ว

      Wow 👍❤️🤣

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      බූරු පුතානෝ එක්ක මඤ්ඤං වෙලා ඉන්නේ ඕයි.

  • @harshanik1325
    @harshanik1325 3 ปีที่แล้ว +1

    👍

  • @nuransandeve3620
    @nuransandeve3620 3 ปีที่แล้ว

    👌

  • @danushkadasanayaka7564
    @danushkadasanayaka7564 3 ปีที่แล้ว +1

    Thambi hatch henagahanawa

  • @user-tj6ft6vh9o
    @user-tj6ft6vh9o หลายเดือนก่อน

    අපේ පින් බිමත් දවසක මෙහෙම වෙයිද කියලා බයක් හිතෙනවා.

  • @ashaidammudalige3863
    @ashaidammudalige3863 3 ปีที่แล้ว +1

    💖💖💖

  • @chamathniwarthana2834
    @chamathniwarthana2834 3 ปีที่แล้ว +1

    🌸

  • @malithchanuka4360
    @malithchanuka4360 3 ปีที่แล้ว +2

    El

  • @lovely_best_cool_newmusic_3056
    @lovely_best_cool_newmusic_3056 3 ปีที่แล้ว +10

    ගෙමක් දෙන්න තිබ්බනම් හැදිගැවිලාම යන්ඩ😅

    • @kingmaker5709
      @kingmaker5709 3 ปีที่แล้ว +2

      Heenen wath puluwan weidha dhanna

  • @coolyasiru9845
    @coolyasiru9845 3 ปีที่แล้ว +15

    ලංකාවෙ ඉන්න මුස්ලිම් එවුන් සතුටු වෙයන්

  • @sarathjayasekara9902
    @sarathjayasekara9902 3 ปีที่แล้ว +3

    Looke maanawa aithi waasekam thuttuwakata maayem nokarana aweneethiya raja karana Ratak thamai

  • @samanpushpakumara3226
    @samanpushpakumara3226 3 ปีที่แล้ว +4

    paukara hatta

  • @heismyshield2330
    @heismyshield2330 3 ปีที่แล้ว +1

    Kalakani haththa samula gathanaya karanna thiyenne..

  • @priyantharanjith6373
    @priyantharanjith6373 3 ปีที่แล้ว +9

    සෞදිය විතරක් නෙමෙයි දැන් ලංකාවත් ඒකාධිපති පවුලක්නි පාලනය කරන්නේ

  • @yasantha675
    @yasantha675 3 ปีที่แล้ว +1

    ❤😰

  • @samadhikavindya3594
    @samadhikavindya3594 3 ปีที่แล้ว

    First views

  • @nadivdharmasena
    @nadivdharmasena 3 ปีที่แล้ว +1

    Meke ithuru tika ikmanatama onaa

  • @upekshaswarnamali5840
    @upekshaswarnamali5840 3 ปีที่แล้ว

    Good night.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 3 ปีที่แล้ว +3

    මෝඩ යක්කු ..රජ වුනත් වැඩක් නැහැ ..

  • @nirofidgett2153
    @nirofidgett2153 2 ปีที่แล้ว

    Last place ever I go 🙂

  • @newboy285
    @newboy285 2 ปีที่แล้ว +1

    🥺🥺

  • @tst8926
    @tst8926 3 ปีที่แล้ว +4

    එකම ගංගාවක් වත් නැත්නම් සව්දියට වතුර කොහින්ද?

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว

      Lunu washiparaka karala watira ganne.

    • @nuwanasanka7251
      @nuwanasanka7251 3 ปีที่แล้ว

      වතුර නැත්නම් සිරිලාංකිකයො වගේ ඔහේ උඩ බලන් ඉන්නවා.😆

  • @qatarqatar6330
    @qatarqatar6330 3 ปีที่แล้ว

    Rusiywa mona hrith oni bro 🤘🤘

  • @malanisilwa7245
    @malanisilwa7245 3 ปีที่แล้ว

    Meesha kumare mara wala mama saudi hiteya ada rata malagayak wagaa thibuna aya harema duk barai

  • @chasithasanoj601
    @chasithasanoj601 3 ปีที่แล้ว +3

    ජයවේවා

  • @mahimainduwara
    @mahimainduwara 3 ปีที่แล้ว

    😀👍

  • @maleekavindi431
    @maleekavindi431 3 ปีที่แล้ว +1

    2 මම සහෝ

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว

      නෑ ඔයා 13

    • @maleekavindi431
      @maleekavindi431 3 ปีที่แล้ว +1

      @@user-jt6ej7vh2p nooooooooooooo

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +1

      @@maleekavindi431 නෑ නෙමේ ඔයා 2.

  • @danukamadhukumara6803
    @danukamadhukumara6803 3 ปีที่แล้ว +1

    තෙල් තමයි දෙයියො