සිංහල කොල්ලෙක් මුස්ලිම් කෙල්ලෙක්ව බැන්දාත් වෙන දේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024
  • Parents - Sheshan Senadhipathige ( sakiya - සකියා )
    Special Thankx - Harsha (Dop)
    Mrs.Feroza

ความคิดเห็น • 3.6K

  • @sakiya_lk
    @sakiya_lk  5 ปีที่แล้ว +197

    th-cam.com/video/sbApD1KafKA/w-d-xo.html
    අනිවාර්යයෙන් බලන්න ☝️

    • @aawadood1y
      @aawadood1y 5 ปีที่แล้ว +6

      හොඳ උත්සාහයක් සහෝදරයා, නමුත් ඇය විශිෂ්ට දෙයක් කළා ඔබ විද්වතෙකු සම්මුඛ පරීක්ෂණයට ලක් කර එම ප්‍රශ්නම ඉදිරිපත් කරන්නේ නම් වඩා හොඳය

    • @mohamedumar9355
      @mohamedumar9355 5 ปีที่แล้ว +4

      Oba great vedak kare ..e vagema tava vedio ekak karanna amhar maulavi vage ekkekva arang ahanda sunnat gena eya obalaata terum karai ..samahara musleem minissunta hariyata terum karanna thannehe obalaata ape aagama .netnam sareaa gena thena ganda onemanum singhala hothata kata karanda thanna maulavi kenekgen ahanda ..amhar maulavita hothata singhala puluvan ..stooti sahotharaya .

    • @DilipDilip-vy6mk
      @DilipDilip-vy6mk 5 ปีที่แล้ว +2

      backround sound aka owl bn.

    • @ajithkumaraajithkumara3989
      @ajithkumaraajithkumara3989 5 ปีที่แล้ว +2

      Sakiya - සකියා

    • @mohamedshifan2010
      @mohamedshifan2010 5 ปีที่แล้ว +4

      Hondai bro..but..oya meeta vediya aagama gena danna honda moulavi kenakugen interview karanna...mevage meyala vagr ayata hariyata aagama gena dannr yaluvo

  • @ishanchinthaka6486
    @ishanchinthaka6486 4 ปีที่แล้ว +1039

    නීති නෑ,ඇගේ ගහන්නේ නෑ.. මාර්ගය පෙන්නුවා,ඒ මාර්ගයේ ගියොත් උඹලා ගොඩ කිව්වා.. බුදු දහම තරම් නිර්මල දහමක් තවත් කොහෙන්ද.. බුදු සරණයි සැමට..❤️🙏

    • @denethsuchara88
      @denethsuchara88 3 ปีที่แล้ว +6

      Atadaaa😏😏

    • @yasithagalakumbura6037
      @yasithagalakumbura6037 3 ปีที่แล้ว +68

      එ්කට කියන්නේ නිදහස් චින්තනය කියලා. බුදුදහම අනිත් ආගම්වලින් වෙනස් වෙන ප්‍රධාන හේතුවක් තමයි බුදුදහමේ දීලා තියෙන නිදහස් චින්තනය..බුදුදහමේ මිනිස්සුන්ට නීති දාලා නෑ හොද නරක මොකක්ද කියලා පෙන්වලා දීලා තියෙනවා. හොද කරොත් මොකක්ද වෙන්නේ නරක කරොත් මොකක්ද ප්‍රතිථලය කියලා පෙන්වලා දීලා තියෙනවා. හොද කරනවද නරක කරනවද කියන දේ තියෙන්නේ මිනිස්සුන්ගේ අතේ. අනිත් එක බුදුන් වහන්සේ තමන් වහන්සේ කියු නිසාවත් එකවර කිසිදෙයක් පිලිගන්න එපා හොදට නුවණින් විමසලා සත්‍යය යැයි හැඟේ නම් පමණක් පිලිගන්න කියලායි දේශනා කරේ. අනිත් එක බුදුදහම තුල විවේචනය කරන්න, ප්‍රශ්න කිරීමේ අයිතිය දීලා තියෙනවා. නමුත් වෙනත් ආගම්වල දෙවියන්වහන්සේව පෙරලා ප්‍රශ්න කිරීම බරපතල පවක් ලෙසට සලකනවා. නමුත් අපි බෞද්ධයන් විදිහට සෑම ආගමකටම ගරැ කල යුතුයි.

    • @pamithmaleeshaparanavithan4760
      @pamithmaleeshaparanavithan4760 3 ปีที่แล้ว +15

      අනිවා බන්

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว +4

      Ane subscribe karala සහයෝගය දෙනවද

    • @mediagallery8669
      @mediagallery8669 3 ปีที่แล้ว +4

      Aniwaren

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +148

    මං අසනීප වෙලා.මට නැගිට ගන්න බැරිව රෝහලෙ ඉද්දි මට මුස්ලිම් නැන්දා කෙනෙක් ගොඩාක් උදව් කලා .එයාට ගොඩාක් ස්තුති කරනවා...හොඳ දැනුවත් කිරීමක් . ...💜️💜️💜️ බුදු සරනයි මගෙ රටට ,මගෙ ජාතියට ..🙏🙏..ඒ වගෙම මගෙ සිංහලයන් විනාශ කරන්න බලාන ඉන්න එක් කොට්ටාසයක් ඉන්නවානෙ හැමෝමත් නෙවෙයි උන්ව නම් විනාශ වෙලාම පල....🙏

  • @Yohanadhithya-j9c
    @Yohanadhithya-j9c 11 หลายเดือนก่อน +140

    මගේ තාත්තා සිංහල...අම්මා මුස්ලීම්...☺️❤️මමනම් හැම ආගමකටම ගරුකරනවා...එකමුතුකම තමා වටින්නේ...🌻

    • @Bro-l3d
      @Bro-l3d 10 หลายเดือนก่อน +6

      එහෙම බදින්ඩ දෙන් නෑනේ හම්බයො😂

    • @Yohanadhithya-j9c
      @Yohanadhithya-j9c 10 หลายเดือนก่อน +14

      @@Bro-l3d මුලින් නම් අම්මගේ පැත්තේ අය අකමැති වුනාලු..පස්සේ කැමති වෙලා...☺️🤍

    • @Bro-l3d
      @Bro-l3d 10 หลายเดือนก่อน +9

      @@Yohanadhithya-j9c බොරු කියන්ඩ එපා ජීවිතේට මුස්ලිම් උන් සිංහල පිරිමින්ව බදින් නෑ

    • @Yohanadhithya-j9c
      @Yohanadhithya-j9c 10 หลายเดือนก่อน +9

      @@Bro-l3d අය නෑ කිනවනේ..අකමැත්තෙන් හරි අපේ අම්මයි තාත්තයි බැන්දා...ඔයා දන්න දෙයක් කියන්න..😒

    • @Bro-l3d
      @Bro-l3d 10 หลายเดือนก่อน +3

      @@Yohanadhithya-j9c දැන් ඔයා මුස්ලිම් ද

  • @bumeshjayasanka8266
    @bumeshjayasanka8266 4 ปีที่แล้ว +572

    Im Buddhist..im proud to say that..ලක්ෂ ගණනින් අරහතුන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ පහල වේවා..මේ ගෞතම බුද්ධ රාජ්‍යයි ❤️

    • @bumeshjayasanka8266
      @bumeshjayasanka8266 4 ปีที่แล้ว

      @Black BereyTM මොකද බ්‍රෝ?

    • @bumeshjayasanka8266
      @bumeshjayasanka8266 4 ปีที่แล้ว

      @Black BereyTM සිංහ ලේ ❤️🇱🇰🏁

    • @bumeshjayasanka8266
      @bumeshjayasanka8266 4 ปีที่แล้ว +5

      @Black BereyTM ane pala thambi pakaya.tho mona hu## da? kotiyath sinhayata padiri unu me rate otuwo danaganna ona paduwe inna.hoyagena awilla gahanne pakayata.

    • @zendeegeey
      @zendeegeey 4 ปีที่แล้ว +3

      @Music Lanka. lk vesige putha.

    • @vijithkumara5678
      @vijithkumara5678 4 ปีที่แล้ว

      @creation Accadamy 0 on

  • @lakindumanjitha7354
    @lakindumanjitha7354 3 ปีที่แล้ว +440

    සතුට යනු බෞද්ධයෙකු වී ඉපදීමයි🙏🙏🙏 මාගේ එකම පැතුම අපගේ නිර්මල බුදුදහම චිරාත් කාලයක් රැඳේවා 🙏🙏🙏

    • @chamodimahalekam9449
      @chamodimahalekam9449 3 ปีที่แล้ว +18

      ඇත්ත ලෝකෙ කොහේ ඉපදුඅත් බෞද්ධයෙක් වී ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @shiransuranjith9491
      @shiransuranjith9491 2 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්ම නමොබුද්දාය

    • @Growup13700
      @Growup13700 2 ปีที่แล้ว +5

      aniwarenma.namo buddaya

    • @suraniindika9575
      @suraniindika9575 ปีที่แล้ว

      @@Growup13700 b CNN

    • @ishanmaduranga6026
      @ishanmaduranga6026 8 หลายเดือนก่อน

      Math Buddhist. manushshayek wela ipadena hama athmekama Buddhist wela ipa denna ona

  • @-binaranimsara-mahasoon8429
    @-binaranimsara-mahasoon8429 3 ปีที่แล้ว +366

    මට ගෑණුන්ට වඩා මට මගේ ආගම බුද්ධාගම වටිනවා බං...😙 .... හොද පැහැදිලි කිරීමක්...

    • @munasinghepradeep1134
      @munasinghepradeep1134 ปีที่แล้ว +10

      මටත් අංක 01 ❤️☺️💪

    • @muhammadnulaif8816
      @muhammadnulaif8816 9 หลายเดือนก่อน +2

      EE VAGEEMA TAMAY OKKOOTAMA

    • @unmouscat
      @unmouscat 8 หลายเดือนก่อน +3

      Hondai, muslim kenek washayen kiyanne plz budhdhist kenekma bandinna😊

    • @architectsofsrilanka7200
      @architectsofsrilanka7200 8 หลายเดือนก่อน

      Tho ponnayekda.. Thota onnm Muslim kellej badala ekiwa buddagamata ganim..lolla😂

    • @music1402
      @music1402 7 หลายเดือนก่อน

      agama 1bn habayi jathiyanam epa

  • @nilanthaperera8031
    @nilanthaperera8031 5 ปีที่แล้ว +31

    කණගාටුවට කාරනාවනම් මිත්යදුෂ්ටික වෙලා ඉපදීමම මේ වගේ අය සතර අපායට වැටෙන භයානකම හේතුවයි. ඇත්තටම් අපේ ලොවුතුරා බුදු දහම මොනතරම් හිතට සැපයක්ද, අපි බොහෝ පින් කරල තිබුන මිත්යදුස්ටික ආගමක නොඉපදී ඉන්න. සදාකාලිකවම මින් මතු උපතක් ලැබුනත් බුද්ධෝත්පාදයකම ඉපදී බුදුන්ගෙන් ධර්මය ඇසෙන මෙවන් ධර්මද්වීපයකම ඉන්න ලැබේවා.

    • @desterkaveesha657
      @desterkaveesha657 ปีที่แล้ว +2

      @@kiyara9020 තො මොන තම්බි ගෙරියෙක්ද 😂.පන්සිල් පඩ පහක් නෙමෙ බන් තියෙන්නෙ පන්සිල් පද පහක්😹💔

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi ปีที่แล้ว

      ​@@kiyara9020අනෙ කොන නැති හම්බයො තොපි හිතුවද තොපෙ වගෙ අහින්සක සත්තු මරන්න කියල තියෙ කියල බුද්දාගමෙ බෝම්බ කාරයොනෙ තොපි 🤢

    • @RashmithaPethum-wh6sf
      @RashmithaPethum-wh6sf 8 หลายเดือนก่อน +1

      Etakota me baudda deshaye bauddayo atharama mithya dushtakayo attema nedda ?

  • @cloud7034
    @cloud7034 5 ปีที่แล้ว +135

    පොඩි කොල්ලෙක් උනාට දක්ශ කථිකයෙක්. භාශාව හොදින් හසුරවනව.. අපිත් සබ් කරා. ජය !!!

  • @sandunawa5362
    @sandunawa5362 2 ปีที่แล้ว +76

    විවාහය රදා පවතින්නේ ආගම මත නෙමෙයි. ආදරය කරන අයගේ විස්වාසය හා තේරුම් ගැනීම මත. මම දන්න අය ඉන්නවා එයාලා ආගම් දෙකක. ඒ උනාට ගැටුම් එති වන්නේ නැහැ. එයල්ලගේ ලමයි ආගම් දෙකම අදහනවා. මම හැම ආගමකටම ගරු කරනවා. ඒ උනාට බුද්ධාගම අත ඇරල වෙන ආගමකටනම් මම කීයටවත් යන්නේ නෑ.

    • @kavindu.......7741
      @kavindu.......7741 2 ปีที่แล้ว +4

      මේකෙ සමහර කතා පිලිගන්න බෑ තමයි අපේ අක්කා කෙනෙක් ඉන්නව එයා ක්‍රිස්තියන් කොල්ලෙක් බැන්දෙ අක්කා බෞද්ධ ඒත්දෙන්නා දෙකම අදහනවා. ආගම කියන්නෙ නීතියක් නෙමෙයි🙂 හැම ආගමකටම ගරු කරන එකයි වැදගත් ආගමකට බෑ පවුල් ජීවිතය එක් කරන්න සහ බැඳීම් නැති කරන්න. මං දන්න තරමින් කපල් එකක් ආගම් දෙකක උනාට දරුවන්ට එන්නෙ තාත්තගෙ ආගම නිකන් වාසෙගම වගේ. මේකෙ සමහර කතා බොරු

    • @සදහම්වර්ෂා-ප6හ
      @සදහම්වර්ෂා-ප6හ 11 หลายเดือนก่อน +3

      අනිවා බන් අනිවා❤❤❤❤❤

  • @ceylonpride8692
    @ceylonpride8692 5 ปีที่แล้ว +321

    ආගමක් දර්ශනයක් විදියට හොයල බලල ඉගනගද්දි, බුදු දහම තරම් අගනා වටිනා දහමක් මේ ලෝකෙ තවත් කොහෙද..

    • @colombosrilanka466
      @colombosrilanka466 3 ปีที่แล้ว +1

      Paka

    • @එයාගෙදෝමැණික
      @එයාගෙදෝමැණික 3 ปีที่แล้ว +8

      @@colombosrilanka466 කිසි සේත්ම කැමැත්තක් දක්වන්නෙ නෑ මම මගෙ ආගමට බනිනවට..

    • @TharinduLakmal.
      @TharinduLakmal. 3 ปีที่แล้ว +1

      Hmm

    • @funnyworld5711
      @funnyworld5711 2 ปีที่แล้ว +3

      @@colombosrilanka466 මොකද්ද උබ පක කියන්නේ.කියපන්කො මටත්.

    • @Sithuminee
      @Sithuminee 2 ปีที่แล้ว +1

      @@colombosrilanka466 sathek uba

  • @thusithakottahachchi1052
    @thusithakottahachchi1052 4 ปีที่แล้ว +148

    ලංකාවටම එක නීතියක් අවශ්‍යයි ...කාටවත් එක් ආගමකට විශේෂයෙන් රගමඩලක් නොවෙයි ශ්‍රීලංකාව...
    බුදු දහම සහ තෙරැවනට මාගේ නමස්කාරය වේවා

    • @chamodi8572
      @chamodi8572 ปีที่แล้ว +7

      ආගම් අතර සහෝදරත්වයද මම කැමති දෙයක්.නමුත් රටේ පාලනය සින්හල කෙනෙක් යටතටම විය යුතුයි.....නැත්තන් සින්හලයාගෙ අවසානය වැඩි ඈතක නෙව්ව්‍යි 😊😊😊.......

    • @Mytalk.123
      @Mytalk.123 ปีที่แล้ว +2

      ​@@chamodi8572 සහතික ඇත්ත මේක සිංහල බෞද්ධ රටක්.සිංහල කෙනෙක්ට විතරයි මේ රටේ පාලනය ලැබිය යුත්තේ.

    • @MohamedRisam-ng5lc
      @MohamedRisam-ng5lc 10 หลายเดือนก่อน

      ​@@Mytalk.1236pyol

    • @FarizFariz-x6k
      @FarizFariz-x6k 7 หลายเดือนก่อน

      ​@@chamodi8572anivareng meaka singhala boudda ratak neethiya thiyanne singhala paalane yata namuth neethiya anuva muslim ayath anivareng arakku boanna oanatha

    • @FarizFariz-x6k
      @FarizFariz-x6k 7 หลายเดือนก่อน

      ​@@chamodi8572singhalaya vinasa venne singhalaya vising sahoadaraya muslim minissu kavathavavath mea rata allaganne

  • @Shaan1996.
    @Shaan1996. 2 ปีที่แล้ว +120

    බෞද්ධාගමික වෙලා ඉපදෙන්නත් සසරෙ පින් කරලා තියෙන්න ඔනි.🙏🙏🙏

  • @Anonymous-zy3ko
    @Anonymous-zy3ko 5 ปีที่แล้ว +159

    එක කනක් විතරක් ගහගෙන sound නෑ.....කියලා type කරන්න ලැස්ති උනා විතරයි.......නිකමට වගේ අනිත් එක ගහලා බැලුවා..ඇහෙනවා කියහන්කෝ.....😅🙏🙏

    • @surajranga8170
      @surajranga8170 5 ปีที่แล้ว +1

      🤩🤓

    • @umeshacademy9090
      @umeshacademy9090 5 ปีที่แล้ว +2

      mamath yako

    • @Anonymous-zy3ko
      @Anonymous-zy3ko 5 ปีที่แล้ว

      @@umeshacademy9090 😂😂😂🔫🔫

    • @Anonymous-zy3ko
      @Anonymous-zy3ko 5 ปีที่แล้ว

      @@surajranga8170 👌🔫

    • @chaminoyel5777
      @chaminoyel5777 5 ปีที่แล้ว +9

      මටත් ඒක ඒ විදියටම වුනා කියහන්කෝ අවුලක් නැ මං වගෙගේ තව අය ඉදලා😆😆😆😆✔

  • @razeenaamaz756
    @razeenaamaz756 11 วันที่ผ่านมา +4

    ආඩම්බරයි ශ්‍රී ලාංකිකයෙක් වීමට. 🇱🇰♥️ ඒ වගේම මුස්ලිම් කාන්තාවක් වීමට මම ගොඩක් ආඩම්බර වෙනවා සහ ගොඩක් ම සතුටු වෙනවා ❤. ඔයාගේ ආගම ඔයාට මගේ ආගම මට එච්චරයි සහෝදරයනි😊

  • @sugathkumara2221
    @sugathkumara2221 ปีที่แล้ว +43

    බෞද්ධයෙක් වීම ගැන ආඩම්බරයි.... 🙏🙏🙏

  • @ahinsanaabhilashini169
    @ahinsanaabhilashini169 4 ปีที่แล้ว +293

    බෞද්ධාගමේ ඉපදුණු එක ගැන ලක්ෂ මිලියන කෝටි ප්‍රකෝටි වතාවක් ආඩම්බර වෙනවා..🙏🙏🙏

    • @supunrajakaruna7448
      @supunrajakaruna7448 2 ปีที่แล้ว +1

      හොද තීරණයක් ඇයි කියලා පැහැදිලි කරන්න දන්නවද

    • @ahinsanaabhilashini169
      @ahinsanaabhilashini169 2 ปีที่แล้ว

      @@supunrajakaruna7448 දන්නවා. නමුත් මේ අවස්ථාවෙ මේ විධියට කළ යුතු නැහැ කියලා දැනෙනවා ඒක නිසා මොකුත් සදහන් කරන්නෙ නැහැ. Thank you for your rip. ❤️

    • @yasindupathiraja6446
      @yasindupathiraja6446 2 ปีที่แล้ว

      Ow

    • @hashinialoka8339
      @hashinialoka8339 2 ปีที่แล้ว +1

      මමත් ඒ ගැන ගොඩක් සතුටු වෙනවා..

    • @Mytalk.123
      @Mytalk.123 ปีที่แล้ว +3

      සිංහල බෞද්ධයෙක් වී ඉපදීම ගැන මමත් ආඩම්බරයි ❤

  • @MSMA1982
    @MSMA1982 11 หลายเดือนก่อน +15

    සංසාරේ උපදීණ ආත්මයක. මගේ ආගම බවුධ්ධ. බුදුසසුණ ලොව බැබලේවා සාදු🙏 සාදු 🙏සාදු🙏 සාදු

  • @ShaneDissanayake
    @ShaneDissanayake 4 ปีที่แล้ว +501

    බෞද්ධයෙක් වීම ගැන මාරම සතුටක් දැනෙන්නේ...❤️✌️🙂

  • @sithuminiriwisara9330
    @sithuminiriwisara9330 2 ปีที่แล้ว +23

    හැමෝටම තමන්ගේ ආගම වටිනවා ..ආයෙ ආයෙ මං ප්‍රාර්ථනා කරන්නේ මම බුද්ධාගමේම ඉපදෙන්න මේ ලංකාවේම..🙏🙏

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා 2 ปีที่แล้ว +55

    පළවෙනි කොරෝන ලොක්ඩවුන් එකෙදි ගමේ යන්න බැරිඋන වෙලාවෙ මට මාස තුනක් කන්න දුන්නේ මුස්ලිම් නංගි කෙනෙක් . එයා අපි එක්ක වැඩ කලේ. එයාගෙ ගෙදර අයට මම සල්ලි දුන්නත් එයාල ප්‍රතික්ෂේප කලා.

  • @neyonboynifras7907
    @neyonboynifras7907 4 ปีที่แล้ว +49

    Elakiri මල්ලි උඹගේ මේ වෙඩ සටහන තවත් ඉදිරියට යන්න ඕනේ මොකද්ද හෙමොව්ම තෙරුන් ගන්ඩ ඕනේ මනුස්සකමය වටින්නේ කියලා ලංකාවේ ඉපදුනු අපිත් බුදු දගමට ආදරෙය් ගරු කරනවා හෙම ආගම චාති බේද නේ එකෙන්ම අපිටත් රත්තරන් සිංහල යාල්වෝ ඉන්නවමය් පන උනත් දෙන්න යද්දී මොනවා අරන්ග් යන්නද ඉන්නකන්ග් සත්තුටින්ග් ජීවත් වෙමු එකමුතුවෙන් බුදු සරනය්

    • @lankatimes24
      @lankatimes24 3 ปีที่แล้ว

      මංජු තේනුවර ආදරවන්තයන්ගේ දිනය (පෙබරවාරි 14 )ගැන පැවසු දේth-cam.com/video/Zyzk0uEewAY/w-d-xo.html

    • @ChandrikaGunathilaka-bo8qo
      @ChandrikaGunathilaka-bo8qo 11 หลายเดือนก่อน

      Ane Eka attha oya godak Hoda kanek saho Hoda Muslim Aya innawa

  • @sanka8846
    @sanka8846 2 ปีที่แล้ว +122

    මට කෝටි ගනන් නිකන් දෙනවා කිව්වත්
    මුස්ලිම් ගෑණුත් එපා,මුස්ලිම් ආගමත් එපා.
    මම මැරෙන කල්ම මට මගේ බුද්ධාගම තිබුනාම හොදටම ඇති....

    • @tharuweerasinghe9894
      @tharuweerasinghe9894 2 ปีที่แล้ว +3

      ✌️✌️✌️

    • @kanthi1038
      @kanthi1038 2 ปีที่แล้ว +8

      හොඳ පුතා...........💐

    • @pushpa7460
      @pushpa7460 2 ปีที่แล้ว +1

      👍👍

    • @nilanthirajasingha3858
      @nilanthirajasingha3858 2 ปีที่แล้ว

      මාත් හිතන්නේ එහෙමමයි. මගේ ආගම තරම් උතුම් ආගමක් තවත් කොහෙද තියෙන්නේ . මල විකාර ආගමක්. කොරන්න තියන ඔක්කොම බලු වැඩ කරනවා. ඒ ටික වහගත්තම ඇති නොදකින් මෝඩ හැත්ත .

    • @Growup13700
      @Growup13700 2 ปีที่แล้ว +3

      niyama pirimiyek oya

  • @wickramamiddeniya5783
    @wickramamiddeniya5783 ปีที่แล้ว +38

    සින්හල ජාතියේ කෙනෙකුට වඩා පැහැදිලිව මුස්ලිම් දුව ඇයගේ අදහස් ඉදිරිපත් කලා ,ඔබ දක්ශයි,සරලයි ,ස්තුතියි දුව.

  • @NUOE177
    @NUOE177 2 ปีที่แล้ว +46

    නත්ති මේ සරනං අඥ්ඥං බුද්ධෝ මේ සරනං වරං🙏🙏🙏😘❤️🙏

    • @shiransuranjith9491
      @shiransuranjith9491 ปีที่แล้ว +3

      සාදු සාදුසාදු නමොබුද්දාය

  • @abdulbasidh6191
    @abdulbasidh6191 5 ปีที่แล้ว +28

    එතටම හොද video එක අය්යේ. මොකද ඉස්ලාම් මාර්ගයගෙන ඔක්කොමට පෙහධිලි වෙනවනේ. තවත් ඉධිරියට මේ channel එක කරගෙන යන්නට මගේ සුබපෙතුම්.

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Ane mata sub ekak දෙනවද plz

    • @stefansheron1112
      @stefansheron1112 3 ปีที่แล้ว +5

      තම්බියෝ😂

    • @unmouscat
      @unmouscat ปีที่แล้ว +1

      ​@@stefansheron1112ponnaya😢

    • @anwarfayis7751
      @anwarfayis7751 26 วันที่ผ่านมา +1

      ​@@unmouscat පොන්නයා කියන්නේ පයිය නකින් නෙති එකාටනේ නෑ 🤔😇😇🤣🤣🤣🤣

  • @mhma4381
    @mhma4381 5 ปีที่แล้ว +17

    Good job brother, You have a clean heart and mind. Keep it up. May Almighty God bless you.

  • @HasniKumarawardhana-il5rk
    @HasniKumarawardhana-il5rk ปีที่แล้ว +14

    මම බෞද්ධ මගෙ මහත්තයා හින්දු අපි ජාතින් දෙකක් ආගම් දෙකක් නමුත් අපි ගොඩක් අවබෝධයක් ඇතිව අපේ පවුල අරන් යනව. දරුවො එයාලට තේරෙන වයසෙදි කැමති ආගමක් තෝර ගනි. අපිට ප්‍රශ්න නැ ඒ ගැන. ජාතින් ආගම් වැඩක් නැ අපිට අවබෝධයක් තියෙනව නම් කියල මම කියනව 🤝

  • @malshadisanayaka3825
    @malshadisanayaka3825 5 ปีที่แล้ว +670

    බෞද්ධ දර්ශනයෙනන් කියන්නෙ නෑ විවාහය සදහා ආගම් මාරු කරන්න කියලා.මොකද බුදු දහමේ කිසිම දෙයක් බලෙන් ඇගේ ගහලා නෑ.තෙරුවණ් සරණයි!!!!

    • @benzbmw1582
      @benzbmw1582 5 ปีที่แล้ว +9

      Ehinda tama adata lokuma prashna, meya uthum rate gena numbala pitarata giyanam terai. Budunge aadarshaya hariyata pilipadinna tadin neethi reethi aanduven keruvoth lankavata anagathaya... nethnam tava avurudu 20ki abasaranai. Muslim minussu aagama hariya pilipadinna hinda tama unge veradi adui

    • @helabodunuwa2854
      @helabodunuwa2854 5 ปีที่แล้ว +5

      බුදු දහමේ, ධර්ම දූත සේවාව සදහා භික්ෂූන් පිටත්කල හැටි ගැන හොදට පෙන්නල තියනව. බුදු හාමුදුරුවෝ අන්‍යාගමිකයන්ව බුද්ධාගමට ගත්ත හැටි කියවල බලන්න. විවාහ පවා කඩාකප්පල් කරල, ප්‍රාතිහාර්ය පාල, බය කරල, පිරිස් බලය යොදල, වාද විවාද කරල, රජවරුන්ට අනුසාසනය කරල හිත වෙනස් කරල ඒ මාර්ගයෙන් රට රාජ්‍ය වලට පවා බලපෑමක් ඇති කරල...මේ ආකාරයේ නොයෙක් උපක්‍රම යොදල ආගමට අරන් තියනව විතරක් නෙමේ, කොච්චර බුද්ධාගමට ගත්තද කියනවනං අන්තිමට අනිත් ආගම්වල නායකයන්ට දානේ වේලවත් ලැබෙන්නැති තත්ත්වයක් ඇතිවෙලා ජීවත්වෙන්න ක්‍රමයක් නැතුවගියා. පිරිස කඩල ගත්ත නිසා සමහර නායකයො කිපිල උණු ලේ වමනෙ දාල මැරුණා. සාප කරා. බුදුන් මරන්න සැලසුම් කරා. මායාකාරයෙක් කිව්ව. අද බුදුදහම ගැන මිනිස්සුන්ට තියෙන්නේ නිකං දුර්වල පොන්න දෘෂ්ටියක්. පව්. අනිත් ජාතීන් දුර්වල නං ආක්‍රමණය කරල පීඩනයක් එල්ල කරල හරි බුදු දහමට ගන්න එක තමයි හරි. ආත්මවිශ්වාසයක් නැති පොන්නයො බවට, අද බෞද්ධ කියන්නන් පත් වෙලා තියෙන්නේ.

    • @shanakaeranda6636
      @shanakaeranda6636 5 ปีที่แล้ว +25

      @@helabodunuwa2854 muwa police ta alala dipan mu budahagmat apaha krnwa mu jathi wadiyek

    • @dhinurajay1274
      @dhinurajay1274 5 ปีที่แล้ว +33

      @@helabodunuwa2854 උබ වගේ පොන්න වේසිගෙ පුතෙක් දැක්කමයි

    • @helabodunuwa2854
      @helabodunuwa2854 5 ปีที่แล้ว +6

      @Benz BMW ඒක තමයි. මේ දුර්වලකම නං ලේසියෙන් ගොඩදාන්න බෑ. විප්ලවීය බෞද්ධ ආගමික ප්‍රබෝදයක් සමග තදබල සිංහල බෞද්ධ දේසපාලන නායකත්වයක් ඇති වුණොත් සමහරවිට පුලුවන් වෙයි

  • @yashithpreboddaya
    @yashithpreboddaya ปีที่แล้ว +20

    කේල්ලොන්ට වඩා මගේ අගම මට වටිනවා . අදරේ නිසා මම යහාපත් අයහාපත් දේ ගුණ ධර්ම ඉගෙන ගත් බුදු දහාම කවදාවත් පාවා දෙන්නෙ නෑ . යලී ඉපේදේන අත්මයේ බෞද්ධයෙක් වෙලා ඉපදේවා කියලා පර්තනා කරනවා .

  • @kiththad7322
    @kiththad7322 ปีที่แล้ว +3

    උබට හොද ගමනක් තියෙනවා බන්, ලගදි දැම්ම වීඩීයෝ දෙකක් නිසා විඩියෝ ඔක්කොම බැලුවා පට්ට

  • @dulminiapsara8354
    @dulminiapsara8354 4 ปีที่แล้ว +65

    මගේ යාලුවෙක් ඉන්නවා මුස්ලිම් එයා අඩුම ගාණේ ඔලුවට අර රෙද්ද දාන්නෙවත් නෑ.සල්වාරි දිගට දිගේ අදින්නේත් නෑ.සාමාන්‍ය කෙල්ලෙක් විදිහට ඉන්නවා ඔක්කොම ඉන්නේ සිංහල යාලුවෝ ඉන්නේ එ් අම්මා තාත්තා වුනත් කිසිම අවුලක් නෑ.එ් දේවල් වලට.😊😊😊එ්ම හොද අයත් ඉන්නවා මුස්ලිම් අය.😊😊😊😊

    • @මහාරජතුමා
      @මහාරජතුමා 4 ปีที่แล้ว +2

      හැබෑටම ඔවි නේද අක්කා ඔයා කොහෙද ඉන්නෙ

    • @sahansameera5124
      @sahansameera5124 3 ปีที่แล้ว

      ඇත්ත කතාව 👍👍👍👍👍👍👍

    • @kpirashasamaralata8915
      @kpirashasamaralata8915 3 ปีที่แล้ว +1

      Aya ja wenna athi

    • @farsanaruwin4251
      @farsanaruwin4251 2 ปีที่แล้ว +4

      මාත් එහෙමයි

    • @abdhulhameed7436
      @abdhulhameed7436 5 หลายเดือนก่อน +1

      Ehnm eya Muslim ne hello ja kattiya😂

  • @sachinthajayasinghe7830
    @sachinthajayasinghe7830 4 ปีที่แล้ว +20

    ගොඩක් ඒව ඉස්සර කාලෙ කාන්තාර වල හදපු නීති..මේ කාලෙට ගැලපෙන ඒවත් තියෙනව නැති ඒවත් තියෙනව..මොනා උනත් සැගවුන ව්‍යාප්තවාදයක් තියෙනව ආගමේ..පොඩි කෙල්ලො බලෙන් ඕනි තරම් මේ රටේ බන්දල දෙනව..කාති උසාවි වලින් කෙල උන කෙල්ලො ඕනි තරම් ඉන්නවද.. නීති හතර පහක් එක රටකට බෑ..හදවතින්ම ශ්‍රී ලාංකිකයි🇱🇰❤️

  • @nimalisamaracoon6466
    @nimalisamaracoon6466 2 ปีที่แล้ว +101

    සින්හල ජාතිය විනාස විගෙන යන්නෙ යකුනේ 😢 අපෙ ජනග්‍රහනය අඩුවිගෙන එන්නෙ ☹️එකනිසා ලමයි අඩුම 3 ක්වත් හදපල්ලා 😌

    • @r.k.imaljith8753
      @r.k.imaljith8753 2 ปีที่แล้ว +2

      හදමු අනේ.....

    • @kotturaja2871
      @kotturaja2871 2 ปีที่แล้ว +1

      hadala thambinge puka hodanna arabi ratata yawapan

    • @krishanlanka4665
      @krishanlanka4665 ปีที่แล้ว +2

      ඉස්සරලා මිනිස්සුන්ගේ මාන්සිකත්වය වෙනස් වෙන්න ඔනි මගේ හිතේ..

    • @naveenrandula5283
      @naveenrandula5283 ปีที่แล้ว +1

      tunak hadala eyalata sepa pahasukam denawada oya

    • @naveenrandula5283
      @naveenrandula5283 ปีที่แล้ว +1

      me rata winasawigena enawa badu mila wedi paw asara lamai😢

  • @anuruddhapushpakumra285
    @anuruddhapushpakumra285 5 ปีที่แล้ว +328

    මල්ලි මේ background music එක අයින් කරපං.මොකද මේක descussion එකක් නිසා පිලිවෙලකට අහන්න දීපං.ඒ music එකට ඔලුවත් කැරකෙනව අහන් ඉන්නකොට.

  • @lndika2238
    @lndika2238 4 ปีที่แล้ว +107

    මුස්ලිමිද. දෙමලද. මම දන්නැ මෙසසරෙන් ගොඩ යන්ඩනාන් බුදුදහම තමයි.. රත්තරනෙ.

  • @mohammedhaneefa9960
    @mohammedhaneefa9960 8 หลายเดือนก่อน +8

    අනේ දුව ඔයාට මුස්ලිම්වරු ගෙන හෝ මුස්ලිම් කාන්තාවෝ ගෙන අදහස් දැක්වීමට කොහොමටත් චැකියක් නොමැත ඵ් කියන්නෙ කුර්ආනය සම්පූර්ණයෙන්ම කියවලා අදහස් දැක්වීම තමයි හොදම දේ

  • @AmsihaMihilar
    @AmsihaMihilar 11 หลายเดือนก่อน +10

    මම හැම ජාති ආගමටම ගරැකැරනවා හැමෝම මනුස්ස ජාති ❤

  • @dulanjaleehettiarachchi4935
    @dulanjaleehettiarachchi4935 4 ปีที่แล้ว +112

    Totally disagree with this! මේ කියන විදියට එහෙනම් බෞද්ධ-කතෝලික විවාහ දෙදරල ගිහින් තියෙන්න ඕන ළමයට ආගමක් දීගන්න බැරැව.... අවබෝධය තමයි හැම දේකට ම ඕන.

    • @artcafe-c4f
      @artcafe-c4f 4 ปีที่แล้ว +4

      Ambo ekanm atta

    • @lankatimes24
      @lankatimes24 3 ปีที่แล้ว

      මංජු තේනුවර ආදරවන්තයන්ගේ දිනය (පෙබරවාරි 14 )ගැන පැවසු දේth-cam.com/video/Zyzk0uEewAY/w-d-xo.html

    • @dulanjaleehettiarachchi4935
      @dulanjaleehettiarachchi4935 3 ปีที่แล้ว +3

      @Preena Veero Shan ඒ අවබෝධය මට අවශ්‍ය නෑ මං හිතන්නේ. මොකද මම කතෝලික පවුලක් එක්ක සම්බන්ධ නෑ 😁😁😂

    • @dulanjaleehettiarachchi4935
      @dulanjaleehettiarachchi4935 3 ปีที่แล้ว

      @Preena Veero Shan මට ඔයාගේ කමෙන්ට් කියවන්න ඕන නෑ මොකද මං ඔයාගේ අදහස් විමසුවේ නෑ හලෝ 😂😁

    • @dulanjaleehettiarachchi4935
      @dulanjaleehettiarachchi4935 3 ปีที่แล้ว

      @Preena Veero Shan අනේ තැන්කියු කියල දුන්නට ඔයා කියනකං හිටියේ ඒවා හොයන්න 😂😂 මගේ කමෙන්ට් කියවන්න ඕන් නැත්නම් මොකටද කියෙව්වේ 😂😂

  • @avataravatar4325
    @avataravatar4325 3 ปีที่แล้ว +31

    මල්ලි ඔයාගෙ වැඩසටහන හොඳයි
    ඔයා ආගමික ප්‍රශ්න අහද්දි ඔය හැම එක්කෙනාට ම දන්නෙ නෑ ඔය එකෙක් කට්ටියගේ මතය නේ කියන්නේ
    ඔයා අහන්ඩ ඕන කුරානය සහ හදීස්වල කොහොමද සටහන් වෙන්නේ කියලා
    ඔයා ඒකට ඉස්ලාමිය විද්වතුන් තෝරගන්න එකයි නිවරදි
    නැතුව හැම එක්කෙනාම දන්නෙ නෑ
    උදාහරණයකට මවුලවිවරැ

  • @chathurangasandaruwan1487
    @chathurangasandaruwan1487 3 ปีที่แล้ว +97

    බුද්ධාගම අතාරින්න තරම් හරක් ඉන්නවද මේ ලන්කාවෙ කෙල්ලෙක් හෝ කොල්ලෙක් වෙනුවෙන් බුද්ධාගම අතාරින්න 😢😂

    • @kawshikadedunu9598
      @kawshikadedunu9598 3 ปีที่แล้ว +10

      ඔව් බන්...මන් දන්න මෝඩ ගෑනු එහෙම කල්ල තීනො

    • @Deshan_Mdurapperuma
      @Deshan_Mdurapperuma 3 ปีที่แล้ว +3

      Buddha dharshanaya nodakina, ID ekata sinahala bauddha una aya ema krnw ban... Eth agama gaawa ganne nethuwa lassant adare krnn puluwn ban...

    • @Deshan_Mdurapperuma
      @Deshan_Mdurapperuma 3 ปีที่แล้ว

      @@නදුන්-හ9ග sahodaraya contact krgnn widiyak nedda🙄🙄

    • @chamodimahalekam9449
      @chamodimahalekam9449 3 ปีที่แล้ว +4

      කලින් වෙනස් වෙන්න ඕන්නෑ කියලා ඔයාව අන්දනවා.ඒ කරලා බැන්දට පස්සෙ ඔයාට අනිවාර්යයෙන් ව්‍ර්නස් කරගන්න වෙනවා.ඔයාට ඔයාගෙ කැමත්තට ඉන්න දෙන කෙනෙක් ලැබුනොත් ඒක ඔයාගෙ පින.ඒම නැත්තන් ඒම කෙනෙක් ට ලව් කරපු එක ඔයාගෙ කරුමෙ.

    • @scorpionbull
      @scorpionbull 2 ปีที่แล้ว +2

      @@janumiweeraddana5956 mokatada agama wenas karanne . Oya ape amma hodata inne 👌👌

  • @chariththarakaliyanage664
    @chariththarakaliyanage664 4 ปีที่แล้ว +18

    නියමයි මචන් හොදට වැඩෙ කරගෙන පලයන් .goodjob💪🖤

  • @chanu-db4ol
    @chanu-db4ol 8 หลายเดือนก่อน +3

    ගොඩක් මුස්ලිම් කෙල්ලෝ ඉන්නවා සින්හල විදියට මුස්ලිම් කෙල්ලෝ බැදලා ඉන්නවා සින්හල කොල්ලොන්ව හැබැයි ආගම මාරු කරලා නැ . හැබැයි සින්හල කෙල්ලෝ මුස්ලිම් කොල්ලොන්ව බදිනකොට කෙල්ලව ආගමට හරවගන්නවා . වැඩේ කියන්නේ බදින ගෑණීට බුදු සරණයි

  • @hussainmuradh27
    @hussainmuradh27 5 ปีที่แล้ว +6

    Good questions & well a answered. Malli don't worry much about facilities. But you have the greatest intention for the country. You will succeed for your good work. Good luck Malli.

  • @stormiwebster2974
    @stormiwebster2974 2 ปีที่แล้ว +88

    බෞද්ධයෙකු වීම ආඩම්බරයක්... කිසිවෙකුට හිංසාවක් නැති කොච්චහර හොද ආගමක්ද අපේ ආගම හරි විදිහට ඇදහුවොත් ♥️🙈

    • @MohammedNizlan-2328
      @MohammedNizlan-2328 2 ปีที่แล้ว +1

      Then y you killed tamils.
      You should alow them to occupy your land and kept silent

    • @stormiwebster2974
      @stormiwebster2974 2 ปีที่แล้ว +2

      @@MohammedNizlan-2328 we never killed Tamil people ok jathiwade awssanna EPA... We killed terrorists not innocent Tamil people.. but Prabhakaran killer innocent Tamil people who refused to join with LTTE

    • @stormiwebster2974
      @stormiwebster2974 ปีที่แล้ว +5

      @@MohammedNizlan-2328 we didn't kill Tamils.. we killed terrorists... America also killed Osama billaden.. they didn't killed Muslim they killed terrorists hope u understood

    • @MohammedNizlan-2328
      @MohammedNizlan-2328 ปีที่แล้ว +1

      @@stormiwebster2974 nope. When british ruled srilanka, sinhalese freedom fighters like anagarika darmapala were considered as terroeists. But you might say that hey faught dor freedom.
      Similarly tamils faught for their freedom.
      Sinhalese started to dominate and ruin tamils. Thats the reason y tamil faught.

    • @stormiwebster2974
      @stormiwebster2974 ปีที่แล้ว

      @@MohammedNizlan-2328 are u crazy? This is Sinhala country idiot... British people are the terrorists they catch lots of countries examples as India,srilanka,Africa...... So we fight for our rights.... Listen stop spreading the hate ... Now all Sinhala,Tamil and Muslim people are living friendly ... So please leave us alone🙏 I don't know what ur religion is but if u're a pure Muslim, Buddhist,Hindu or Catholic one u would never trying to spread harm like this

  • @artbandara5855
    @artbandara5855 4 ปีที่แล้ว +16

    උබේ vedio නියමයි....මල්ලී.... කවුරුත් නොහිතන...සමාජ පැතිකඩ.... උබ... හෙලි කරනවා.... ගොඩාක් වටිනවා....මල්ලි...

  • @hassimgaus3120
    @hassimgaus3120 5 ปีที่แล้ว +18

    Thanks very much for the questioner and the answerer. .
    Allah bless you both.
    AMEN.

    • @lankatimes24
      @lankatimes24 3 ปีที่แล้ว +1

      මංජු තේනුවර ආදරවන්තයන්ගේ දිනය (පෙබරවාරි 14 )ගැන පැවසු දේth-cam.com/video/Zyzk0uEewAY/w-d-xo.html

  • @zeekafathima8311
    @zeekafathima8311 4 ปีที่แล้ว +6

    Oyata okkoma hariyanna onee Hamadama sathuting inna God bless you bro 😘❤👍

  • @sumathipalaariyarathna1680
    @sumathipalaariyarathna1680 2 ปีที่แล้ว +3

    පෙරෝශාගෙ පැහැදිළි කිරීම ඉතා ලස්සනයි, පැහැදිලියි. සෑම ආගමකම මූලික හරයන් පිළිබදව ඇයගේ වචන තුල ගැබ්ව පවතී.
    මම සමාජ ගවේශකයෙක් වශයෙන් ඇගේ අර්ථකතනය තුල විශාල වටිනාකමක් දකිමි.

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 11 หลายเดือนก่อน +4

    කොයි ආගමත් බිහි කලේ මානව වර්ගයාගේ යහ පැවැත්මටනම් . ජාති කුලාඅගම් භේද ඇතිකර නොගෙන කවුරුත් කාගේත් යහපැවත්ම වෙනුවෙන් වැඩ කළ යුතුයි.. එයයි ආගම් පිලිපැදීම වේ..☸️🙏

  • @PantherTattoo95
    @PantherTattoo95 4 ปีที่แล้ว +131

    සිංහල කෙල්ලො තරම් මටනම් වෙන කිසිම ජාතියක කෙල්ලෙක් ලස්සනවත් ප්‍රියමනාපවත් නෑ..

  • @yeahofcourse
    @yeahofcourse 8 หลายเดือนก่อน +2

    මේ මල්ලී මේයා කියන දෙවල් සමාජගත කරන්න එපා, මෙයා කියන දේවල් බහුතරයක් ඇත්ත නෙවෙයි. ඔයට වඩා හොඳ දැනුමක් හියෙන එක්කෙනෙක් ගෙනල්ලා, හොඳ කාලීන ප්‍රශ්න ටිකක් හඳලා අහපන්, උබට ජය ✌

  • @lasinduchamathka914
    @lasinduchamathka914 3 ปีที่แล้ว +8

    සකියා මම මේක අද බලනේ ( 2021 - 12- 23 ) . අවුරුදු 2 කට පස්සේ . සකියා අයියේ ඔයා ආපු ගැන ගොඩක් සතුටුයි. දිගටම කරගෙන යමු . සුභපතනවා ඔයගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා .

  • @dhananjayaakalankaperera8169
    @dhananjayaakalankaperera8169 5 ปีที่แล้ว +402

    නීති රීති නැති අමා සුව ඇති ලෝව එකම ලෝකොත්තර පරම සත්‍ය දහම වු බුදු දහම සහ තෙරැවනට මාගේ නමස්කාරය වේවා

    • @kumarasisira2105
      @kumarasisira2105 5 ปีที่แล้ว +9

      සාදු සාදු සාදු

    • @sriyalathammw2673
      @sriyalathammw2673 5 ปีที่แล้ว +1

      Pera sama iwath kirima gena ඇත්ත කතාව කවුරුත් දන්නේ නැද්ද

    • @malindudilchin3892
      @malindudilchin3892 5 ปีที่แล้ว +1

      Buddagama hodai eth sathya nemei

    • @senurikavindya6981
      @senurikavindya6981 5 ปีที่แล้ว +8

      @@malindudilchin3892 😂😂😂😂 mokakd sathya ehnm?

    • @ahamedsaad9052
      @ahamedsaad9052 5 ปีที่แล้ว

      Market karala iwara nam bomuda sithala wathura ekk.

  • @udithravishan6493
    @udithravishan6493 ปีที่แล้ว +3

    Ade bn ad muslim kellek marry krnna bewrid sinhala kollonta , agama wens krnne nethuw. Agama mnwens krnne ne mon unth 😭😭💔💔

  • @JagPriyan
    @JagPriyan 2 ปีที่แล้ว +6

    ආදරයට සහ විවාහයට ආගමික බලපෑම් නොකල යුතුයි. ලංකාවේ එක නීතියක් තියෙනවා කියන රටක කොහොමද වෙනත් ආගමික නීති විවාහය සඳහා බලපාන්නේ?? කෝ දැන් ඒ නීති වෙනස් කරලා??

  • @AjithKumara-pc1kv
    @AjithKumara-pc1kv 2 ปีที่แล้ว +13

    Very good conversation .This lady has explained a lot stayingly within her frame . In most affluent countries almost all the races are living freely honering the others faiths to . Lets go accordingly for better & peacefull SRILANKA !

  • @prasannamanjula1372
    @prasannamanjula1372 11 หลายเดือนก่อน +2

    බොහොම පැහැදිලි හොද අදහස් දැක්වීමක්.. බොහොම හොදයි ❤

  • @offficel2773
    @offficel2773 4 ปีที่แล้ว +37

    Sakiya උබ අශේන්ට වඩා ෆේමස් වෙනවා බං..එල එල..ජය වේවා 👌💗

  • @siraj9237
    @siraj9237 4 ปีที่แล้ว +23

    ආදරෙයි සකියා
    හොද පැහැදිලි කිරීමක් ❤

    • @thilakrathnamahida9530
      @thilakrathnamahida9530 ปีที่แล้ว +1

      මොන මිනිහත් එකයි
      හැම ජතියේම හොද මිනිස්සු ඉන්නවා සිංහල
      ජාතිය කුහක මිනිස්සු වැඩියි උන් කාවදාවත් මැරේන්නේ නැ

    • @siraj9237
      @siraj9237 ปีที่แล้ว

      @@thilakrathnamahida9530 thank you brother... ❤

  • @Shanus_Stories
    @Shanus_Stories 2 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි...මේදේවල් ලාංකිකයන් විදිහට දැන ගතයුතු දෙයක් කියලා මම හිතන්නේ..

  • @pattasinama9744
    @pattasinama9744 5 ปีที่แล้ว +6

    congratulations For Enable Monetization සකියා

  • @srinanda4207
    @srinanda4207 5 ปีที่แล้ว +14

    හොඳයි ඔයාට බුදුසරණයි ,ජය වේවා !

  • @nishanthafernando8963
    @nishanthafernando8963 9 หลายเดือนก่อน +2

    මේ ලෝකෙ ඉන්න එකම ගෑනි උනත් මට නම් මුස්ලිම් උන් එපා එච්චරයි.. පිරිසිඳු කම ගැන කතා කරාට උඹල සමස්තයක් හරිම අපිරිසිඳුයි.😁😊

    • @unmouscat
      @unmouscat 8 หลายเดือนก่อน +1

      Passa hodannathi sinhala aya kiyana katha🤣🤣🤣🤣

    • @HassanThaho
      @HassanThaho หลายเดือนก่อน

      😂😂🤣🤮 අනේද කියන්නේ උඹල පිරිසිදු ඇති නේද. ඉතිහාසය හොයල බලහ‍ං මුස්ලිම් මිනිස්සු තමය් රීල පුක හෝදන්නත් පුරුදු කලේ. ඉස්සරනෙවෙය් මෑතක් වෙනකං උඹලගේ ගොඩක් එවුන් පුක හෝදන්නෙත් නෑ. වල්ල හෝදනව කෙසේ වෙතත්.😂😂. ගස් ගෙඩි ගඳ කා ලඟද තියෙන්නේ කියලා අපේ ගමේ සිංහල වෙද මහත්මයා අකැමැත්තෙන් කියනවා එයා මුස්ලිම් මිනිස්සුන්ට ප්‍රතිකාර කලත් තමන්ගේ මිනිස්සු න්ට ප්‍රතිකාර කරන්න කැමති නැතිලු. හේතුව ලඟට ගන්න බෑ හඩු ගඳ. ඔහොම තියෙද්දී අර අච්චර පිරිසිදු වට ඉන්න මුස්ලිම් මිනිසුන්ට මොකුත් කියන්නේ ඊර්ෂ්‍යාව ට මිසක් වෙන මොකටද ?

    • @HassanThaho
      @HassanThaho หลายเดือนก่อน

      😂😂😂හා හා වතුර වයින් කරල බීල මැරිච්ච එවුන්ගේ එකෙක්. 😂😂 පැඩ්ඩොත් පෙර්‍රා නැත්නම් සිල්වා. උඹල ගාව තමය් නියම ජාතිවාදය තියෙන්නේ . එහෙමනේ පල්ලියේ උගන්නන්නේ.

  • @sahanrajapaksha7024
    @sahanrajapaksha7024 4 ปีที่แล้ว +126

    ස්ත්‍රියක් පිට පුරුශයෙක්ට ආකර්ශනය නොවෙන්න සිටීම ......ඒකතමයි මන් දැකපු මුස්ලිම් ආගමේ එකම හොද දේ ❤️😶

    • @ruvideos8921
      @ruvideos8921 4 ปีที่แล้ว +11

      Eka bududahameth lassanata therum krla deela thiyenava.

    • @amilamax3639
      @amilamax3639 4 ปีที่แล้ว

      @@ruvideos8921 ow bn

    • @kithsaradilhan1713
      @kithsaradilhan1713 4 ปีที่แล้ว

      sira kathawa

    • @artcafe-c4f
      @artcafe-c4f 4 ปีที่แล้ว

      Depattams tynwanm hondi

    • @artcafe-c4f
      @artcafe-c4f 4 ปีที่แล้ว +2

      akarshanys nowima neme thadin bada thaba ganimak. Hira krla tygnnwa.kohmda kynne aksrshanya wenne na kyla😂

  • @shamaliwijerathne8218
    @shamaliwijerathne8218 5 ปีที่แล้ว +11

    Thank you mrs ferosa.

  • @madushankanuwan2780
    @madushankanuwan2780 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත්...දන්නෙ නැති දේවල් ගොඩක් දැන් ගත්තා

  • @sanjujayalath419
    @sanjujayalath419 4 ปีที่แล้ว +6

    මට හැගෙන තරමට කවදාවත් ආගමක් නීති වලට යට වෙලා තියෙන දෙයක් නෙවෙයි. ආගමක් කියන්නේ තමන්ට නිදහසේ අදහන්න පුලුවන් දෙයක්.අනික මොනම ගැහැනියක්වත් කැමති නෑ තමන්ගෙ ස්වාමිපුරුෂයාව තවත් ගැහැනුන් සමග බෙදා ගන්න.මම අදහන්නේ බෞද්ධ දර්ශනේ. කවමදාවත් බුදු දහමේ නීති නෑ. තියෙන්නේ සමාජයේ හැසිරෙන්නා පිලිවෙලට හික්මීමක් සහිතව හැසිරෙන්න කියලා. කවදාවත් ආගම මාරු කරන්නවත් ආගමෙන් නෙරපනවා කියලාවත් කියලා නෑ. ඒ අතින් ඇත්තටම බෞද්ධයෙකු වීම ගැන ආඩම්බරයි. අනික සිංහලයන්ගෙ තියෙන ලොකුම වරද තමන්ගෙ ජාතිය තමන්ට වටින්නේ නෑ🙂😌.

  • @rimzanabbas3278
    @rimzanabbas3278 5 ปีที่แล้ว +23

    Malli ඔයා කරපු හොඳම video eka meka... හැමෝගෙම waradi තියෙනවා ලෝකේ kawruwath කොහෙවත් අංගසම්පූර්ණ මනුස්සයෝ adha කාලේ නැහැ.. මන් හිතනවා ඔය video එකෙන් ලාංකික සමාජය තුළ පවතින මේ ගැටළු වලට හොඳ විසදුමක් ඉදිරිපත් කරා කියලා ඔය අක්කා.. Hats off for both of you my dear brother and sister

    • @stefansheron1112
      @stefansheron1112 3 ปีที่แล้ว

      පල ඒසො යන්න තම්බි පොන්නයා

  • @jayodbandara1425
    @jayodbandara1425 11 หลายเดือนก่อน

    feroza akke ethakota fathima akka buddhist girl kenek une kohomada?

  • @deehajosep3892
    @deehajosep3892 5 ปีที่แล้ว +38

    Wow wow aiyeeee.... පිස්සු ඇදෙනවා හලෝ. මමත් මුස්ලිම්. ඒත් මගේ තාත්තා නැති නිසා මම මගේ අම්මා විදියටයි ඉන්නෙ. ඒ කිව්වේ සිංහල විදියට. මටත් ඕනා රට බෙදන්න එපා විදියට ඉන්නයි. ඇමෝම එක වගේ නෑ. මම ආදරෙයි සිංහල. මගේ අයටත් මම ආදරෙයි. මම සුබ පතනවා ඉස්සරාට යන්න. දෙවියන්වහන්සේ ඔබට බොහෝසෙයින් ආශිර්වාද කරන සේක්වා...

    • @මහාරජතුමා
      @මහාරජතුමා 4 ปีที่แล้ว +6

      හැබෑටම අක්කා ඔයා හරි හොඳයි අනෙ

    • @kpirashasamaralata8915
      @kpirashasamaralata8915 2 ปีที่แล้ว +1

      Math ahemai broo

    • @eshandilhara2588
      @eshandilhara2588 2 ปีที่แล้ว +1

      අම්මා ආගම වෙනස් කරාද අම්මගේ නම වෙනස් වෙනවද

    • @AnuHansamina
      @AnuHansamina ปีที่แล้ว +1

      I can talk with you personally akka

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว +1

      සිංහල නමක් ගන්න. සිංහල වෙන්න .

  • @panagodage.sashin.kawshaly4448
    @panagodage.sashin.kawshaly4448 5 ปีที่แล้ว +11

    සුපිරි..වැඩක්..බුදූ සරනයි..💖👍👍

  • @indikapathirana9058
    @indikapathirana9058 2 ปีที่แล้ว

    දන්නේ නැති නිසා අහන්නේ, SOS children's villages එක තියෙන්නේ කොහෙද? Test DNA homosapien sapiens sapiens පුලුවන්ද?

  • @chamilakarunarathna8895
    @chamilakarunarathna8895 4 ปีที่แล้ว +48

    ආගම් කිසිවක් ඇත්ත නොවේ ....දර්ශණය පමණයි ඇත්ත සත්‍යය ඒ බෞද්ධ දර්ශණය...

    • @colombosrilanka466
      @colombosrilanka466 3 ปีที่แล้ว

      Paka

    • @pasinduXxx
      @pasinduXxx 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @pasinduXxx
      @pasinduXxx 3 ปีที่แล้ว

      @@colombosrilanka466 බයියා 😂

    • @aksha.....2683
      @aksha.....2683 2 ปีที่แล้ว

      බුදු සරනයි

    • @Growup13700
      @Growup13700 2 ปีที่แล้ว

      atta

  • @hazsah
    @hazsah 4 ปีที่แล้ว +6

    Superb bro, done a great job, thanks alot ferosa sister done great job hats off you and god bless you both guys

  • @veesharathnayaka262
    @veesharathnayaka262 ปีที่แล้ว

    Thankz aiye me video eka dammata Mata danaganna o ina karunu tikak Ada Katha kale thanks oyata

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว +6

    බුද්ධගම් කියන්නෙ මොන තරම් වටිනා ආගමක්ද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි සහොදරිය

  • @mohamedharis2250
    @mohamedharis2250 5 ปีที่แล้ว +51

    She is not the correct person to interview
    Appreciate this channel coz "try to know about reality of islam. "
    The guys who told "islam is terrorism" i'm telling u to find whats the reality and then u guyz can cmmnt. U can find in books, Wikipedia etc.
    Then u will get the crrct answe 4 all.
    As a srilankan first all u guyz want to be unity.
    We are same how we had 20 century.
    Jst gyz look at Singapore Malaysia they are developed well becz of their unity.
    Jst think for a while why we are crashed by religion. Thats all are politics man. If u looked with a open mind u should understand.
    We are same. Same bloood
    So guyz plz advise to the gyz who are racist. Explaine we shood lead asia
    Lv u all Srilankans♥️

  • @asaranasarana8310
    @asaranasarana8310 8 หลายเดือนก่อน +1

    බෞද්ධ දර්ශනයට භික්ෂූන් වහන්සේලාට සිංහලයට ගහලා දරුපවුල් නඩත්තු කරන යූටියුබ් කාරයන්ට වඩා ඔබ මෙවන් වැඩසටහන් කරන නිසා ඔබට ස්තූතියි

  • @thilinamadusanka2759
    @thilinamadusanka2759 5 ปีที่แล้ว +6

    Background music අයින් කරන්න මල්ලී...

  • @udprasanna5886
    @udprasanna5886 5 ปีที่แล้ว +17

    භාෂාව සම්බන්ධ තාව නොතිබීම තමයි අප අතර අනවබොදය ඇති කිරිමට හේතුව.මෙ මුස්ලිම් කාන්තාව හොදට භාෂාව හසුරැවනවා අවබෝධය තමයි වැදගත්

  • @PraDeeYa_
    @PraDeeYa_ 2 ปีที่แล้ว +3

    අහන්න තියෙන දේ කෙලින්ම අහනවා..
    සුපිරි මචන්..🖤🔥

  • @samankumarasiri7327
    @samankumarasiri7327 5 ปีที่แล้ว +8

    මල්ලි මම ගොඩක් යු ටියුබ් බලලා තියනවා උබ ගොඩක් හොද විදියට යනවා අර අෂාන් කියන එකාට උබ ආදර්සයක් බුදු සරනයි ඔය දේ කවදාවත් වැරදියට බාවිතා කරන්න එපා උබට හරියනවා

  • @Imjustagirl99x
    @Imjustagirl99x ปีที่แล้ว +8

    Proud to be Buddhist ❤

  • @pradeeplakshan7194
    @pradeeplakshan7194 10 วันที่ผ่านมา

    කොහෙවත් යන ගැහැණු පඩංගුවකට වැඩිය.මට මගේ බුද්ධාගම උතුම්,අභිමානයි,නිදහසයි,නිවහල්.ඒ ශාක්‍ය කුලෙන් නික්මී පැවිදි ඌ,භාග්‍යවත් වූ,අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා!. 🙂🙂🙂👍👍👍❤️❤️❤️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰

  • @dhanuhimaya1794
    @dhanuhimaya1794 5 ปีที่แล้ว +21

    මල්ලි ඉපදුන ගමන් ලමයි ඇවිදින්නැ කටු ගොඩවල් මැදින් යන ගමන ඉතා සාර්ථකයි මල්ලි .හිමින් ගමන යන්න . ඔයාට දිර්ඝ ගමනක් යන්න පුලුවන් . දක්ෂ කොල්ලෙක් ඔයා. වැඩසටහන් ලස්සනයි

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 5 ปีที่แล้ว +10

    පහදා දුන්නාට ගොඩක් ස්තුතියි... සුන්නත් කිරිම නබි තුමාගේ කාලේ ඉදල නොමෙයි අබ්‍රාම් තුමාගේ කාලේ ඉදල ම සුන්නත් කරන එක තිබුනා... බයිබල උත්පත්ති කථාව බලන්න.. ඒ ගැන හොද අවබෝධයක් ලබා ගන්න පුළුවන්

    • @isharaperera8377
      @isharaperera8377 5 ปีที่แล้ว +2

      An ee buruwo sunnath karana
      eka kohomada harako science tefic wenne. Math medical students kenek. M nikan moda eenna epa. Obage nabi kiyanda one deyaj obala piliganawa. Moda rela

    • @MrFahad-nx9eg
      @MrFahad-nx9eg 5 ปีที่แล้ว

      😘😘😘😘

  • @ArifsabiranArifsabiran
    @ArifsabiranArifsabiran 9 หลายเดือนก่อน

    very nice program. i like. thanks brother and sister

  • @prabhathkumarathunga
    @prabhathkumarathunga 5 ปีที่แล้ว +5

    මල්ලී උබේ ඉදිරිපත් කීරීම පට්ට. උබ නියම prasanter කෙනෙක් ... එල

  • @DV65-r3x
    @DV65-r3x 2 ปีที่แล้ว +9

    මුස්ලිම් කෙල්ලෝ ලස්සනයි....😍😙
    පකිස්තාන match වල ආපු audience එක එහෙම...ewww ♥️

    • @abdhulhameed7436
      @abdhulhameed7436 5 หลายเดือนก่อน

      Khmth Muslim kello lassana thama❤

    • @chithranandaadikari3236
      @chithranandaadikari3236 2 หลายเดือนก่อน

      ​@@abdhulhameed7436
      KOCHCHARA LASSANA UNATH TIKA KALEKADI SERAMA WEHERILA RELIWETILA AJOOTHA WELA YANAWA.

    • @abdhulhameed7436
      @abdhulhameed7436 2 หลายเดือนก่อน

      @@chithranandaadikari3236 khmth wayasata yana kota okkoma ehema thama inne

  • @AbdhulRahuman-n9n
    @AbdhulRahuman-n9n ปีที่แล้ว

    Akke uyata bohoma istuti okkoma pehediliyen kiyaladunnata❤

  • @chinthakasilva6479
    @chinthakasilva6479 5 ปีที่แล้ว +59

    "කොන කපනන..?" ඊට වඩා හොද වචනයක් හම්බුනේ නැදද..?? අශේන් වගේ පහත් අඩියට වැටෙන්න එපා.. Decent වචන වලින් Title දාමු නේද..??

    • @Shashika800
      @Shashika800 4 ปีที่แล้ว +1

      chinthaka silva
      Sakiya ge kapala lu.

    • @samrasamra4692
      @samrasamra4692 4 ปีที่แล้ว

      Me hashen ayya vitarak nehe...comment karapu godak aya diha beluvama kala kirenava....Buddhist kiyala meyala kiyanava namuth budunge darmaya movun tavama vataha gena ne ....nomaga giya minissu dihA beluvama mata dukai....

    • @malshansilva5540
      @malshansilva5540 4 ปีที่แล้ว

      සුන්නත් කරනව කියලා කිවුවෙ එ්ක තමයි මචං....

    • @nihalbandula8247
      @nihalbandula8247 11 หลายเดือนก่อน

      ​@@malshansilva5540ඒ කියන්නේ අන්තය සුන් කරන එකද (අග කපලා අයින් කරන එකද)?❤️

  • @sumudukumari5419
    @sumudukumari5419 2 ปีที่แล้ว +32

    මන් රට ඉන්නේ මේ ගෙදර ගැනු ලමයි කියනව මුස්ලිම් ආගමට වඩා අපේ සින්හල ආගම හොදයිලු ,,,එයාල ආගමේ නීතිවලට ආස නැලු ,, නිදහසේ ඉන්න අයිතියක් නැලු ,, 😌😌

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 2 ปีที่แล้ว

      Koheda nangi oya inna rata

    • @sumudukumari5419
      @sumudukumari5419 2 ปีที่แล้ว

      @@ranjithbasnayaka1003 kuwait

    • @kotturaja2871
      @kotturaja2871 2 ปีที่แล้ว

      kussiya , toilet hodagena itapn thambinge

    • @unmouscat
      @unmouscat ปีที่แล้ว +1

      ​@@kotturaja2871oyage gedara oya pirisidu karandako adanne nethuwa. Eka hari egollo karanawane. Oya methana unemployed wagey social media eke weli weli innawane

    • @unmouscat
      @unmouscat ปีที่แล้ว

      Ow, ithin lawkika dewal walata kamathi ayata aagama barak thamai

  • @rilwanbasheer2699
    @rilwanbasheer2699 4 ปีที่แล้ว +1

    Good tanks. sister faroza jazakalla hair this exp......

  • @sldisbro3475
    @sldisbro3475 4 ปีที่แล้ว +9

    Congratulations 1 million

  • @sameeralakmal8252
    @sameeralakmal8252 4 ปีที่แล้ว +7

    ලංකාවෙ අපෙ හුත්තියො ගැන කතාකරලා වැඩක් නැ...උන් යන්නෙ හෙලුවෙන් ...මුස්ලිමි ගැනූ දිහා බලලාවත් හැදෙන්නෙ නැනෙ අමිමපා දුකයි අඩුම ගානෙ අපෙ එවුන් දනපොල් කටුව වත් වැහෙන්න අදින්නෙ නැනෙ ..

    • @fathimasalma3026
      @fathimasalma3026 4 ปีที่แล้ว

      ❤❤❤❤

    • @kiyara9020
      @kiyara9020 2 ปีที่แล้ว

      බුද්ධිමත් kena monawa unath therum gannava

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 4 ปีที่แล้ว +1

    මේ දේවල් ගැන හිතන්න කාළය ඇවිල්ලා
    සංකීර්ණ අපේ ශරීරය නිර්මාණය කළේ කවුද?
    අපි ඉබේ නිර්මාණය වුණේද?
    ඒක විහිළුවක්නේද?
    ඊට වඩා සංකීර්ණත්වයෙන් අඩු දේවල් අපේ උදව් නැතිව ඉබේ නිර්මාණය වෙන්න බැරි එකේ සංකීර්ණ අපි ඉබේ නිර්මාණය වුණා කියන එක විහිළුවක්නේද?
    අපි මේ ලෝකයට කොහොමද ආවේ?
    ඇයි අපි මේ ලෝකයේ ඇයි ජීවත් වෙන්නේ?
    සල්ලි හම්බු කරන්නද?
    එහෙනම් ඇයි සල්ලි කාරයෝ දිවි නහගන්නේ?
    මෙච්චර සංකීර්ණ වෙලත් කොහොමද මේ ලෝකය මනාව පාලනය වෙන්නේ?
    ඒක ඉබේ පාලනය වෙනවා කියන එක විහිළුවක්නේද?
    අපි එළවන කාරයක් වුණත් අපේ පාලනය නැතිව යන්න අමාරුනේද?
    කවුද පාලනය කරන්නේ?
    අපි මැරුණට පස්සේ යන්නේ කොහේද?
    අපි මැරුණයින් පසු අපිට වෙන්නේ කුමක්ද?
    අපි පස් එක්කම වැළලිලා යනවා.ඒක විහිළුවක්නේද?
    එතකොට මේක අසාධාරණ ලෝකයක් නේද?
    මේ ලෝකේ ඇති වන සමහර දේවල් වලට සාධාරණය ඉෂ්ට වෙන්න ඕන නේද?
    හොයන්න මේවට පිළිතුරු හොයන්න.දැනටමත් අපි පරක්කුයි.මැරෙන්න ඉස්සල්ලා හරි අපි මේවට උත්තර හොයමු.

  • @kumarad1648
    @kumarad1648 5 ปีที่แล้ว +18

    නබිතුමා උපන් රටක් නැත්තම් සාක්ෂි නැත්තම්
    කුරාණය විතරක් කොහෙන්ද ආවේ...???

  • @anuanuruddika2624
    @anuanuruddika2624 5 ปีที่แล้ว +44

    අනේ මල්ලි සිංහල කෙල්ලො පහත් කරලා කතා කරන්න එපා සිංහල කෙල්ලට වඩා මුස්ලිමි කෙල්ල ලස්සනයි කියලා හැම ආගමෙම ලස්සන කැත කෙල්ලො ඉන්නවා ඔයා නම කාගෙන එන විඩියො කරන්න එපා

    • @mohomedmursith487
      @mohomedmursith487 5 ปีที่แล้ว +2

      Thoge mune balepang male minide ambem kera wage thoda kauru Kari uganneth thode thiyane uttade nisa thoge lassenai Kiyala hithande apa ubeta kauru Hari uganakoda mave mathak karepang ubeta hodate utta palu yai thammiyek ukanawa wage thiyai ube jeewitadema ubeta kauru hari ukkatti mewa matak une nettang ube pare wessiyak utti

    • @azamafathima632
      @azamafathima632 4 ปีที่แล้ว +1

      කොට සාය නිසා තමයි sinhala girls la lassana

    • @wedakida8707
      @wedakida8707 4 ปีที่แล้ว

      Oyawa s b c kara mawat c b c karanna jaya wewa

    • @nazlannilar2531
      @nazlannilar2531 4 ปีที่แล้ว

      @@azamafathima632 hi

    • @ghostman6591
      @ghostman6591 4 ปีที่แล้ว +6

      මුස්ලිම් ආගමේ ලස්සන කෙල්ලො ඉන්නවා කියන එක.නිකන් කියමනක් සිංහල කොල්ලො අන්දන..ලස්සන කියන දේ අතින් සිංහල කෙල්ලො මට රත්තරන් කලු බිල්ලන්ට වඩා.❤

  • @KaleelRahman-vf7pn
    @KaleelRahman-vf7pn 8 หลายเดือนก่อน +2

    මචංලා මෙහෙමයි..මෙතන මුල්ම topic එක තමයි ඇයි මුස්ලිම් කාන්තාවන් මුලු ශරීරයම වහගෙන ඉන්නෙ කියන එක.සාමාන්‍යයෙන් පිරිමින් කාන්තාවන්ගේ ශරීරයේ හැඩයට සහ පෙනුමට ආකර්ශනය වෙනව ඒක සාමාන්‍ය දෙයක්.කොච්චර නම් පිරිමියා තමන්ගෙ සිත සහ කය පාලනය කරන්න හැදුවත් ඒ හැමවෙලාවකම පිරිමියාට ඒ දෙය කරන්න බැරිවෙන්න පුලුවන්..මොකද හැගීම් කියන දෙය කාට උනත් කා දිහා උනත් බලපාන්න පුලුවන්..ඉස්ලාම් ආගමට අනුව කාන්තාවක් තමන්ගෙ ශරීරය ආවරණය කරගෙන ගියා නම් සියලු පිරිමින්ගෙ නෙතට සහ හිතට ගැටෙනව අඩුයි....