මී පැණිත් එක්ක දීකිරි උමංදාවෙන් විතරමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มิ.ย. 2023
  • #ashramaya
    විමසීම් :
    ලිපිනය- පොල් පර්යේෂණ ආයතනය, බණ්ඩිරිප්පුව වත්ත, ලුණුවිල.
    දු. ක. අංකය - 0312255300
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 615

  • @kithuniamasha8547
    @kithuniamasha8547 5 หลายเดือนก่อน +7

    ලංකාවේ මේතරම් ලොකු වැඩක් දකින්න ලැබීමත් සතුටක් ඔබ වහන්සේගේ මගපෙන්වීමට මාගේ නමස්කාරය වේවා

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +67

    කියන්න ලැජ්ජා වෙන්න ඕන නැහැ , මම නම් දැක්කෙත් අද ...
    නමස්කාර වේවා හිමියණි ඔබ වහන්සේට !
    බොහොම ස්තුති ...
    තුණුරුවන්ගේ සරණයි හැමෝටම ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @susanthasampath8055
      @susanthasampath8055 10 หลายเดือนก่อน

      එකඟවෙනවා හදවතින්ම

  • @AnuraPa
    @AnuraPa ปีที่แล้ว +31

    කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. යුරෝපයේ පොල්තෙල් ඉතා අධික මිලකට විකිනේ. සිය ර⁣ට දේ සිරිසැප දේ. 🙏🙏

    • @Glowacki-Francis
      @Glowacki-Francis ปีที่แล้ว +3

      ​@@stevemadden5961 Adoo menna gon kurusakarayek tiperwela comentwala bana deshana karanawa 😂😂😂😂 ithin ithin ? 🤣🤣🤣🤣

  • @sumithperera7470
    @sumithperera7470 ปีที่แล้ว +16

    ඔබ වහන්සෙට මොනවැරදි කිවුවත් වැඩක් කරන රටේ දියුනුවට මිනිසෙක් බිහිකරන එකම හිමිනම ඔබයි...බුදු සරනයි.

    • @RASIKA22Z
      @RASIKA22Z 10 หลายเดือนก่อน

      යන තැන පුරැවෙි කරැමයක් පස්සෙන් එනනවා කියන්නේ මෙිවාට තමයි

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +48

    අනේ 🙏🙏🙏හාමුදුරුවනේ අද දන්නේ දැක්කේ පින් වන්ත ස්වාමින් වහන්සේ ට කරුණාවෙන් ඉල්ලා සිටිනවා අනිත් කෙනාට කතා කරන්න අවස්ථාව දෙන්න ඔබ වහන්සේ ට ගොඩක් පින් 🙏🙏🙏දීර්ගායු ෂ ලැබේවා ගොඩක් ආඩම්බරයි මේ රටට කරන සේවය ගැන තෙරුවන් සරණයි

    • @slmnm9146
      @slmnm9146 ปีที่แล้ว

      තොපි කථා කෙරුව හොඳටම ඇති

    • @malikakumudu6903
      @malikakumudu6903 ปีที่แล้ว +1

      @@stevemadden5961 නිරාගමිකයෝ දුකයි

    • @chandrakulupana6972
      @chandrakulupana6972 ปีที่แล้ว

      Ratata sevaya karanava
      Sasuna kanava.

    • @madusali5940
      @madusali5940 11 หลายเดือนก่อน +1

      පුදුම පිනක් මූට තියෙන්නේ තොපි වගේ උන්ට නාස් ලනු දාලා කරේ යන්නේ එකයි මූ

  • @namaleemakalandawa7967
    @namaleemakalandawa7967 ปีที่แล้ว +4

    ලංකාවේ බිහිවුන අගනා රත්නයක් නුඹ වහන්සේ. දීර්ඝායු වේවා

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +72

    අපි නොදන්න දේවල් කොපමණ තියනවද කියල හිතෙනවා. අද තමයි මේ දීී කිරි පොල් අතුරුපස දැන ගත්තෙ.
    ඔබ වහන්සේ රට වෙනුවෙන් කරන අරගලය විශිෂ්ට යි.
    බුදු හිමියනි, ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @YouRiYaYooriyaNilKatarod-od5qu
      @YouRiYaYooriyaNilKatarod-od5qu ปีที่แล้ว +1

      බොරු ප්‍රචාර බං මේවා 🫏

    • @SamanKumara-ye6ix
      @SamanKumara-ye6ix ปีที่แล้ว

      ​@@stevemadden5961 උබේ තාත්තා සුද්දෙක් නේද , නමෙන් පේනවා

    • @chandrakulupana6972
      @chandrakulupana6972 11 หลายเดือนก่อน

      Ethakota Gavuthama budunta wadaa me babun lokuyi ?
      Me babunvada adahanne ? Ane anichchan !

    • @chandrakulupana6972
      @chandrakulupana6972 11 หลายเดือนก่อน

      "Rasata kanna Siridhamma baebun saranan gachchaamee"
      Nivan dakinna Gavuthama budun saranan gachchaamee.

    • @susanthasampath8055
      @susanthasampath8055 10 หลายเดือนก่อน

      එකඟයි අනිවාර්යයෙන්ම

  • @nimalperera6742
    @nimalperera6742 ปีที่แล้ว +18

    මමත් එය අනුමත කරනවා, අනික් අයට කතා කරන්න ඉඩදෙන්න, ඔබ මැදට පනිනවා ස්වාමින්වහන්ස එ අයට කතාව පැහැදිලිව විස්තර කරන්න ඉඩදෙන්න, ස්තුතියි..

  • @mtnation7916
    @mtnation7916 ปีที่แล้ว +19

    මමත් අදමයි ඇහුව්වේ ඔබ වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා .!

  • @sandunilesinghewithsandunv4634
    @sandunilesinghewithsandunv4634 9 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට ගොඩක් පිං මේ අපේ රටට කරන හැම දේකටම 🙏🙏🙏

  • @expatriate2477
    @expatriate2477 10 หลายเดือนก่อน +6

    රට වෙනුවෙන් කෙරෙන ඔබ වහන්සේගේ ව්‍යායාමය සාර්ථක වේවා! සාදු!

  • @tharakajayasinghe1602
    @tharakajayasinghe1602 ปีที่แล้ว +16

    ඔබ වහන්සේ කොහොම හරි අපේ තරුණ තරුනියන් එකතු කරන්න අපි මේ රට හදමු

  • @user-ue9ur2ix5p
    @user-ue9ur2ix5p 11 หลายเดือนก่อน +5

    මේ‍ පුංචි රටේ‍ කොහෙ හිටියත් අපේ දරැවන් ගැන සොයා බැලුවාට ඔබ සැමට පිංසිදු වේ‍වා !!! දරැවන්ගේ හිත් හරිම අහිංසකයි. එයාලගෙ අනාගතයට අපි හැමෝම එකතු වෙලා සුභ ප්‍රාර්ථනා කරමු.

  • @slp2kgaming165
    @slp2kgaming165 ปีที่แล้ว +7

    හාමුදුරුවනේ, මේ වගේම අපේ රටේ පොල් කර්මාන්තයටම ලොකුම ගැටලුවක් වන සුදු මැස්සගෙ ගැටලුවට
    තිරසාර ප්‍රායෝගික විසඳුමක් ලබා දෙන්න පුලුවන් නම් ඇත්තටම ගොඩක් වටිනවා.

  • @ramyanijayantha1992
    @ramyanijayantha1992 ปีที่แล้ว +11

    ඇත්තටම දැන් කිරි වෙනුවට පොල් කිරි තේකක් හැදුවා හරිම රසයි . මිනිස්සුන්ට මේ අදහස් දෙනවට ඔබවහන්සේට නමස්කාර වේවා

    • @cb-jz9kb
      @cb-jz9kb 11 หลายเดือนก่อน

      ඒ කොහොමද පොල් කිරි තේ හදන්නෙ ?

    • @ADMMangalika-fe2fy
      @ADMMangalika-fe2fy 8 หลายเดือนก่อน

      Ara mista katha karanna dennem nane. Issaralama purudu wenna thamange awasthawa pamanak ganna.

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +3

    නියමයි හාමුදුරුවනෙ ඔබ වහන්සේ විතරයි හොද දෙයක් දෙන්නෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @wasa.9753
    @wasa.9753 ปีที่แล้ว +8

    මම ඉක්මනටම දවසක ලංකාවට එන්න ඉන්නේ. ුනිවාර්යයෙන්ම එනවා උමන්දාවට! ❤

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว +19

    උමංදාවෙන්..අති පෝෂ්‍යදායී කෑමක් ..හඳුන්වා දෙන උන්වහන්සේ..
    දී කිරි...පොල්..
    දකින්න..වවන්න..
    තම ඉඩමට ගැලපෙන පොල් පැල .සිටුවා ගන්න..

    • @srilanka5819
      @srilanka5819 9 หลายเดือนก่อน

      මට පේන්නේ ඔයාගෙ වලත්
      හාරලා වගේ සමන්ත බඩිඩයා 😄😄😄😄😄😄😄

    • @DharmaPathirana
      @DharmaPathirana 8 วันที่ผ่านมา

      ​@@srilanka5819😢😮

  • @lechchamansuresh5948
    @lechchamansuresh5948 ปีที่แล้ว +9

    මන් කාලා තියෙනවා මෙ කැම එක කන්න හැමොටම ලැබිම නැ. එ මොකද එ කැවට පස්සෙ අදටත් මන් දැක්කෙ නැ. සැම මනුස්සයෙක් ට ම මෙ අතුරුපස කැමට ගන්න ලැබෙවා

  • @user-ht2by9mx1n
    @user-ht2by9mx1n 11 หลายเดือนก่อน +1

    ලංකාවට ආවාම අනිවාර්යයෙන්ම උමන්දාවට යන්න ඔිනි දිර්ඝායුස ලැබේවා හාමුදුරුනි

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +6

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @sumedhathejan4139
    @sumedhathejan4139 11 หลายเดือนก่อน +3

    අලුත් දේ රටට හදුන්වා දෙන බුදු හිම්යන්ට මම සැමදාම නමස්කාර කරම්.සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

    • @susanthasampath8055
      @susanthasampath8055 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම මාත්

  • @kjanomapryadarshni4808
    @kjanomapryadarshni4808 ปีที่แล้ว +2

    මම දක්කත් අදයි ඔබ වහන්සේට පින්

  • @sashramaya
    @sashramaya  ปีที่แล้ว +7

    පැළයක මිල - රු" 250
    විමසීම් :
    ලිපිනය- පොල් පර්යේෂණ ආයතනය, බණ්ඩිරිප්පුව වත්ත, ලුණුවිල.
    දු. ක. අංකය - 0312255300

    • @ranilkumara565
      @ranilkumara565 ปีที่แล้ว +2

      අම්මො ඕකෙන් පැල ගන්නව කියන්නේ ගලකින් පොත්තක් ගන්නව වගේ

    • @YouRiYaYooriyaNilKatarod-od5qu
      @YouRiYaYooriyaNilKatarod-od5qu ปีที่แล้ว +1

      යූරියා සමන්ත 🍑💋

    • @dngamingbussid4554
      @dngamingbussid4554 ปีที่แล้ว +2

      ​@@YouRiYaYooriyaNilKatarod-od5quඇය් උබ එහෙම හැම තැනටම කියන්නෙ😹

    • @dzone5034
      @dzone5034 ปีที่แล้ว +2

      @@YouRiYaYooriyaNilKatarod-od5qu aaaaa ginithiyapu jeppek

    • @Green_Ceylon
      @Green_Ceylon ปีที่แล้ว +3

      @@ranilkumara565 ehema na. Ganna puluwan

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +13

    මම කැමතිම කැමක්.පොඩ් කාලේ මීපැණි සමග කාලා තියෙනවා සුපරිම කැමක්.අපේ ගෙදර පොල් කඩන විට දිකිරි ගෙඩ්යක් ලැබුණොත් මැණිකක් හම්බ වුනා වගේ .තෙරුවන් අපේ හාමුදුරුවන්ට.❤🙏🙏👍

    • @Albert_Einstein_7
      @Albert_Einstein_7 ปีที่แล้ว

      අපිට පාන් ද

    • @lakminiw5641
      @lakminiw5641 ปีที่แล้ว

      පාන් කන්න

    • @anushaddissanayake2716
      @anushaddissanayake2716 ปีที่แล้ว +1

      බිදින්න කලින් අදුනාගන්නෙ කොහොමද

  • @nirmalaherath6166
    @nirmalaherath6166 หลายเดือนก่อน +1

    Wishishtai ape hamuduruwane

  • @sanjeewaperera3526
    @sanjeewaperera3526 ปีที่แล้ว +9

    🤴🤴🙏🙏❤❤💪💪🤴🤴
    ඒකාධිපති කාරුණිකයෙක්

  • @nuwan7477
    @nuwan7477 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයී

  • @aselachanaka2260
    @aselachanaka2260 ปีที่แล้ว

    ගොඩාක්ම වටිනවා.
    ඔබවහන්සේට තෙරුවන් සරණයි
    🙏🙏🙏

  • @menukajdias213
    @menukajdias213 ปีที่แล้ว +9

    අපෙ මිනිස්සු කෑම වලට රහදානව කියල කරෙ වහදාපු එක. නියමයි හාමුදුරුවනෙ 🙏

  • @janaagri257
    @janaagri257 ปีที่แล้ว +3

    පින් හාමුදුරුවනේ ..අහලා තිබුණට අද තමයි දැක්කේ..මන් අඩම කතා කරනවා ...❤❤❤

  • @indunikaranjani491
    @indunikaranjani491 ปีที่แล้ว +4

    මේවගේ අය තමා අපේ රටට ඕනේ

  • @deepikaupuljini2147
    @deepikaupuljini2147 ปีที่แล้ว +4

    Oba wahansenam puduma budu putek !! Deergay wewa swaminwahansa therwan saranai mage maw ratata 🙏🙏🙏🙏

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 ปีที่แล้ว

    නමස්කාර වේවා හිමියනි 🙏🙏🙏

  • @mostalk9677
    @mostalk9677 ปีที่แล้ว +7

    වැඩේ ඉස්තරං .අනික් අයටත් අදහස් ඉදිරිපත් කරන්න ඉඩ දෙන්න.

  • @user-xd6jm6gw9l
    @user-xd6jm6gw9l ปีที่แล้ว +6

    සුපිරි වැඩේක සුපිරි ඔලුවක ඇත්⁣තටම හරිම අපුරැයි

  • @irfanmohideen9839
    @irfanmohideen9839 ปีที่แล้ว +3

    I always admire you hamaduru..you are an inspiration for all .

  • @samindrawindow8174
    @samindrawindow8174 8 หลายเดือนก่อน +3

    I am amazed with this, what a food it is,

  • @GTMW2004
    @GTMW2004 ปีที่แล้ว +7

    ක්ෂුද්ර ජීව විද්‍යාව පිලිබද speciel degree එකක් එක්ක කැලණියෙන් out උන ඔබ වහන්සේ , science කරන එකේ තියන වටිනාකම ක්රියාවෙන්ම ඔප්පු කරන එක සම්බන්දයෙන් දහස් වරක් පින් සිද්ද වේවා.

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 ปีที่แล้ว +1

    Thank you hamuduruwane

  • @rajithudayanga1563
    @rajithudayanga1563 ปีที่แล้ว +2

    බුදුසරනයි අපෙ හාමුදුරුවනේ

  • @seeta164
    @seeta164 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏obawahansra budu saranai keyanna wacana na🙏🙏🙏

  • @chamindajayalath6755
    @chamindajayalath6755 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @prasannadeepal8091
    @prasannadeepal8091 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @renukathambugala8499
    @renukathambugala8499 11 หลายเดือนก่อน +1

    අදම තමයි දැක්කේ... නමස්කාර වේවා 🙏🙏🙏

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 ปีที่แล้ว

    ජයවේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ජයවේවා

  • @shehandilshanka6492
    @shehandilshanka6492 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි අපේ හාමුදුරුවන්ට

  • @arunahiroshi9404
    @arunahiroshi9404 ปีที่แล้ว

    Harima rasai kala thiyenawa great work

  • @ShanukaRathnayake
    @ShanukaRathnayake ปีที่แล้ว +3

    දී කිරි දී කිරි ගෙනාව දී කිරි .....song eka witharai danagena hitiyeེ. Dan thamai dakke.

  • @21POLITICS
    @21POLITICS ปีที่แล้ว +1

    Thanks Lot

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 5 หลายเดือนก่อน

    වාසනාවන් උමන්දාවේ ස්වාමීන් වහන්සේ අපේ මවුබ්ම ට උතුම් වූ හිම්නමක් මොලය නැති මිනිසුන් ට මහා මොලකාරහෙක් අපේ හාමුදුරුවන් සිංහල ජාතියටම ආද්‍රර්සයක් ඇති වුතුමන් වහන්සේ නමක් ඔබ වහන්සේ ට තුනුරුවන් සරණයි දීරඝායුශ ලැබේවා ප්‍රාර්ථනා කරම් සාදු සාදු සාදු 🇷🇴 🇷🇴 🇷🇴 🇷🇴 🇷🇴 🇷🇴 🇷🇴 සාදු සාදු සාදු 🌻🌻🌻 🌻🌻 🌻🌻🌻

    • @user-mg1ds8hk7y
      @user-mg1ds8hk7y 3 หลายเดือนก่อน

      Mewage adahas kriyathmaka karana nayakayek thama ape rate janadipathi wenna one.eth oba wahanse me karana dewAl gamak gamak pasa kriyathmaka kaloth ratama swyanposhtha ratak wevi.sadu !!! Sadu !!
      Obawahanseta dirgausha labewa!!!

  • @vishwanan4254
    @vishwanan4254 10 หลายเดือนก่อน

    ඔබතුමා හරිම වටිනවා

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @jeewaniwijesundara9692
    @jeewaniwijesundara9692 ปีที่แล้ว +1

    Ape ratata newe lokayatath watina hamuduru nak oba wahanseta dirgausa labewa

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤🙏

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏

    • @YouRiYaYooriyaNilKatarod-od5qu
      @YouRiYaYooriyaNilKatarod-od5qu ปีที่แล้ว

      යූරියා සමන්ත ආසයි ශලනිගෙ පුක හපන්න 🍑👅❤️

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 10 หลายเดือนก่อน

    ස්තුති යි පැහැදිලි කිරිම හාමුදුරුවනේ

  • @sheni6004
    @sheni6004 ปีที่แล้ว +1

    අදනම් 💛💐

  • @user-mb1kc2kb2g
    @user-mb1kc2kb2g ปีที่แล้ว +1

    Pudumai harima sathutui hamudurwane ratak godanananna maga penwima ati uthm

  • @LunuDehiCooking
    @LunuDehiCooking ปีที่แล้ว +124

    රහත් වෙලාද නැද්ද මම දන්නෙත් නෑ. මට වැඩකුත් නෑ. නමුත් උන්වහන්සේගේ දැක්ම ඉතා විශිෂ්ඨයි. මේ රටේ ඉන්න ගොන් දේශපාලුවන්ට වඩා ගොඩක් ඉස්සරහින් හිතන රටට වැඩක් කරන්න උත්සහ කරන මනුස්සයෙක්.

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 ปีที่แล้ว +5

      ඒක ඇත්ත ඒකට චීවරය අයින් කරලා කරනවා නම් හොදයි. ඒකට බුදු හාමුදුරුවො විකුනන්නෙ නැතුව.

    • @chandrakulupana6972
      @chandrakulupana6972 ปีที่แล้ว +2

      Ehemayi sivura galavalaa thiyala kalisamak aendagaththoth....!

    • @judykulathunga591
      @judykulathunga591 ปีที่แล้ว +2

      ඔයා කියන කතාව මාත් පිළිගන්නවා පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවෝ කාලෙත් මම උන්නාන්සේගේ බන අහනවා..මම කතෝලික.. නමුත් එදා ඉඳන් අද වෙනකම් වහන්සේගේ බණ අහනවා හරිම සරලයි...හරිම ඇත්ත ඇති සැටියෙන් පෙන්වලා දීලා කියලත් දෙනවා

    • @judykulathunga591
      @judykulathunga591 ปีที่แล้ว

      @@dankane2963 මොකක් 😁😃

    • @chandrakulupana6972
      @chandrakulupana6972 ปีที่แล้ว

      @@judykulathunga591 Oba budu bana hondin nodanna nisaa siridhamma himiyanta kaemathiyi.
      Api budu himi kiyuu boho deval danna nisayi daen e himiyanta dos kiyanne.
      Mamath e himiyange deshanaa ithaa aashaaven aehuva issara.
      Kalakin eyaata mole vikruthiyak wenna aethi budu himita pamanak bhaavithaa kala hakeki "Samantha Bhadra" yana wisheshana padhaya nama lesa bhaavithaa karanna gaththa.
      Oba kaemathida christian father kenek Jesus hari God hari kiyala thamange nama lesa bhaavithaa karanavata ? UK vala ehemath innava evaeni aya maanasia rohal vala.
      Apata nam e vage kenekuta haamuduruvo kiyala wath kiyanna hithenne nae. Dharmaya nodanna moda bavuddhayo eyaata vaha vaetila innavaa.
      Purawaesiyeku lesa eyaa karana govithaen aadiya honda vunaata bavuddha bhikshuvak vashayen honda naehae. Thaman witharak karanava madivata silvath bhikshunta chodanaath karanava eva karanne nae kiyala.
      Budu himi raja maaligaavaka ipadilath pindu singaa waedala thamayi waelanduve, haamuduru varuntath kivve ehema karannayi. Ovun silwath venna venna, keles naethi venna venna ovunta dena daanaya gihiyange mathu mahath saepathata hethu venavaa.
      Bhikshunta gahaka kolayak wath kadanna epaa kiyalayi thiyenne. Me shikshaa pada paenevve nikamma neveyi E e avasthaave elambuna balavath hethu mathayi. Eva kadamin nokadana ayata dos kiyamin inna bhikshuva api nam gihiyek tharamvath ganan ganne nae.
      "Don nam Don Siman nam Siman Don Siman dekak bae." kiyanavane. Ballage waede buuruva karanna one naehaene.
      Budu sasune bhikshu bhikshunee upaasaka upaasikaa kiyala siv pirisak innavane . Bhikshunta epaa kivva deval karanna gihiyo innvane. Eyaata bhikshunta akaepa waeda karanna ona nam sivura galavala gihi welaa karanna ona.

  • @ManojJinadasa
    @ManojJinadasa ปีที่แล้ว +3

    lassana wedak swaminwahanse

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +28

    සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ වැනි උගත් බුද්ධිමත් රට ගැන හිතන රටට වැඩක් කරන්න පුළුවන් දිස්ත්‍රික් 25ට විසිපස්දෙනෙක් උපදීවා. තෙරුවන් සරණයි 🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💛💛❤️🧡🧡🧡🧡❤️💚🧡

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 ปีที่แล้ว

      අපොයි 😂

    • @dreamstravelandwalk7386
      @dreamstravelandwalk7386 ปีที่แล้ว

      @@dayanilokugonaduwage4501 oba Gon jeppek neda . Negative adahas thiyenne Nigantayanta .. Onna kelinama kiwwa

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 ปีที่แล้ว +1

      නෑ මම නිදහස් ශ්‍රී ලාංකිකයෙක් වල්පොල හාමුදුරුවො වගේ. උන් වහන්සේගේ පොත් කියවලා බලන්න. එතකොට ඔය රැවටිල්ලෙන් ගොඩ එන්න පුලුවන්.

    • @dreamstravelandwalk7386
      @dreamstravelandwalk7386 ปีที่แล้ว

      @@dayanilokugonaduwage4501 පොත් වලින් නිවන් දැකපු එකෙක් ඉන්නවනම් පෙන්වන්න෴ ඕවා සාම්ප්‍රදායික සාහිත්‍ය පච කතා ගොඩයි🤣 කකුල් 4 සතෙක් කතා කලා කිව්වත් පිලිගන්න මෝඩ යක්කු

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 ปีที่แล้ว

      මෝඩයෙක් වුනාට ඒ බව පෙන්වන්න එපා. මිත්‍යාවෙ ඉන්න කොට සත්‍ය වටහා ගන්න අමාරුයි තමයි.

  • @weerakkodiajantha1983
    @weerakkodiajantha1983 ปีที่แล้ว +270

    හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ලොකුම දුර්වලතාවය තමයි අනිත් කෙනාට කතා කරන්න නොදීම

    • @YouRiYaYooriyaNilKatarod-od5qu
      @YouRiYaYooriyaNilKatarod-od5qu ปีที่แล้ว +10

      යූරියා සමන්ත 🐥
      🍑💋

    • @nilankawijesinha4679
      @nilankawijesinha4679 ปีที่แล้ว +11

      ඇත්තමයි😢

    • @ImanthaDC87
      @ImanthaDC87 ปีที่แล้ว +42

      අපි අහන්න කැමති අනිත් එවුන් කතා කරන ඒව නෙමෙයි හරකො. අපේ හාමුදුරුවො කතා කරන ඒවා. උබ ඒකවත් තේරෙන්නෙ නැති ගොන් ලබ්බෙක් 😂

    • @tharukadilshan9539
      @tharukadilshan9539 ปีที่แล้ว +13

      Hada pennaddi aglilla diha balanna epa bn ubala wage un hinda thamai me ratata kela wela tiyanne😂

    • @Bassthiwa
      @Bassthiwa ปีที่แล้ว +12

      Hamuduruwo katha karanawa balanda thamai bn video balanne. E wachana wala ahaka danna deyak ne

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +2

    Ape hamuduruwo ❤🙏☸️♥️

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 ปีที่แล้ว

    Niyamai hamuduruvane..... Siyaludenatama godak sthuthi❤❤❤❤❤❤❤❤❤ ow me England kattiyama godak Pol kanava

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 10 หลายเดือนก่อน +1

    අද තමයි පලමු වරට ඇහුවෙ ස්තුති ❤😊

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +2

    Mamanam mage gedara gatta gaman hiteuwe pool palayak gatte pol pareekshana garayen aurudu 3 peedena palayak as wahak na lassanata hadila 💐💐💐🙏

  • @tikiribandaragunathilake3306
    @tikiribandaragunathilake3306 ปีที่แล้ว +2

    Excellent work officer 👏

  • @indikaudayangani4385
    @indikaudayangani4385 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේට පීහිටා තිබෙන ගුන මහිමය ඉතාමත් අගෙයි අනිත් අය බලා ඉන්නේ බනින්න විතරයි,,,,,

  • @ineshamadumaliy1287
    @ineshamadumaliy1287 5 หลายเดือนก่อน +3

    මම වැලිගම අපි කනවා සතුටුයි අපේ ගම ගැන කියනවට

    • @PrarthanaSewwandhi-tv1id
      @PrarthanaSewwandhi-tv1id 3 หลายเดือนก่อน

      අනේ අපිට එක ගෙඩියක් කුරිය සවිස් එකේ එවන්න පුලුවන්ද

  • @sampathabeygunawardana5227
    @sampathabeygunawardana5227 ปีที่แล้ว

    නියම වැඩක් 💪

  • @ranuranu529
    @ranuranu529 10 หลายเดือนก่อน +1

    Kohomada ape hsmuduruwne dikiri pol hoyaganne obawahanseta teruwan saranai

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว

    Very nice talented good luck 💯💯💯💯💯💯💯💯💯💯 congratulations 👏👏👏👏👏👏👏👏👏👏

  • @jayakusumtv1480
    @jayakusumtv1480 ปีที่แล้ว +6

    ඔබ වහන්සෙ ශ්‍රි ලාංකික‍යන් අභිමානයෙන් අවදිකිරිමක් ...🙏🙏🙏

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    ❤❤❤

  • @SakuRathnayaka-ip7ov
    @SakuRathnayaka-ip7ov 2 หลายเดือนก่อน +1

    Ane aththatama math dakke adamai.

  • @krisnhokumar6651
    @krisnhokumar6651 ปีที่แล้ว

    Theruwan saranai adai dekke .mehema kemak thiyenawa kiyala

  • @pizzamam5449
    @pizzamam5449 ปีที่แล้ว +1

    🙏🙏👌

  • @vamfonseka421
    @vamfonseka421 หลายเดือนก่อน

    Great thoughts❤

  • @chinthakakodituwakku9166
    @chinthakakodituwakku9166 9 หลายเดือนก่อน

    ශාආආ.very nice ..😮

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    🙏❤

  • @chanakaprasad1937
    @chanakaprasad1937 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ දැක්ම රටට ගොඩක් වටිනවා

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +1

    🙏🙏🙏 🎉

  • @thisarutheekshana9077
    @thisarutheekshana9077 ปีที่แล้ว +1

    ❤🙏🙏

  • @dhammikaperera5598
    @dhammikaperera5598 ปีที่แล้ว

    THERUWAN. SARANAI. NIROGI. SUWAYA. SHAKTHIYA. DHAIRIYA. LABEWA. SADU. SADU. SADU. 🙏🙏🙏

  • @wimalalekamge8757
    @wimalalekamge8757 ปีที่แล้ว +1

    Api kala tiyenawa

  • @anuruddaperera5496
    @anuruddaperera5496 ปีที่แล้ว

    අද තමයි දැක්කෙ ❤

  • @milan7518
    @milan7518 ปีที่แล้ว

    Hamuduruwane mama awith giya giya sathiye paluda walata pol kiri danna apa amarui bonna Oba wahanseta budusaranai!!

  • @priyaniattanayake9250
    @priyaniattanayake9250 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @danushka879
    @danushka879 5 หลายเดือนก่อน

    Ape hamuduruwane oba wahanse kiyana katawa atta

  • @shanfarez7943
    @shanfarez7943 9 หลายเดือนก่อน

    🤩🤩🤩🙏🙏🙏Great Job We Should Appreciated

  • @hashandevinda9667
    @hashandevinda9667 8 หลายเดือนก่อน

    ape gam peththe thiyenn...🥰

  • @ElephantEncountersSrilanka
    @ElephantEncountersSrilanka ปีที่แล้ว

    🖤🍃

  • @tamarahaikal2505
    @tamarahaikal2505 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 ปีที่แล้ว

    🙏🙏❤️❤️🙏🙏❤️❤️

  • @budhubana-padayak
    @budhubana-padayak 11 หลายเดือนก่อน +1

    මේ කතා කරන විදිහ කිසිම වරදක් නෑ මේ කතා කරන්නේ හොදම විදිහ මේ තමා ආදරෙ කවුරු කොහොම කිවත්
    තෙරුවන් සරණයි !! ඔබ වහන්සේටත් සියළු දෙනාටත්

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว

    goodjob

  • @sirisadahammonasteryaustra5727
    @sirisadahammonasteryaustra5727 ปีที่แล้ว

    👌

  • @RizanaRimze-ed9gc
    @RizanaRimze-ed9gc ปีที่แล้ว

  • @anuradhadissanayake3940
    @anuradhadissanayake3940 ปีที่แล้ว

    Hary watinawa

  • @vihangapamod
    @vihangapamod ปีที่แล้ว

    🙏🙏