අධ්‍යාපනය වෙනස් කරන හලාවත අරුම පුදුම පාසල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 472

  • @udeshshamal36
    @udeshshamal36 2 หลายเดือนก่อน +161

    මා දුටු විශිෂ්ට විදුහල්පති වරයෙක්. මේ පාසලේ දූ පුතුන්ගේ අනාගතය අති සාර්ථක වේවා. මේ උතුම් විදුහල්පති තුමා සෑම විදුහල්පති වරයෙක්ටම හොද නිදසුනක් වේවා. ඒ උතුම් යුග පුරුෂයාට මාගේ හදපිරි ප්‍රණාමය පුදකරමි.

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 2 หลายเดือนก่อน

      මේකට කියන්නේ සමාජවාදී චින්තනය කියලා. මේකෙන් තමයි රටක් විනාශ වෙන්නේ. මුදල් හුව අමාරුව රටේ සිද්ධ වෙන්නේ නෑ.

  • @oshandhanushka7007
    @oshandhanushka7007 2 หลายเดือนก่อน +112

    මේක තමයි නියම අධ්‍යාපන රටාව...මේම විදුහල්පති තුමාට ගුරු මන්ඩලයට බුදුසරණයි 🙏

  • @himalhimal2666
    @himalhimal2666 2 หลายเดือนก่อน +90

    ඇසට කඳුළක් ආවා දුකට නෙවෙයි සතුටට...අද කාලයේ ගුරු දෙවිවරු....තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ....🙏☸️☸️☸️♥️

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 2 หลายเดือนก่อน +1

      මමත් හලාවත හරිම ආඩම්බරයි හොඳම පාසල

  • @GACSandaruwanphone
    @GACSandaruwanphone 2 หลายเดือนก่อน +16

    කාඩ්බෝඩ් විරයෝ නැති අනාගතයේ අනාත නැති විරයෝ විරවරියෝ බිහිකරන වාසනාවන්ත පාසලක්.සුභ පැතුම් විදුහල්පතිට හා කාර්යමණ්ඩලයට

  • @lankaranawake1468
    @lankaranawake1468 2 หลายเดือนก่อน +10

    හරිම සතුටුයි.බොහෝ කාලයක සිටම බලාපොරොත්තු වූ වෙනස තමයි මේ.මෙවැනි විදුහල්පතිවරයෙක් යටතේ අධ්‍යාපනය හදාරන්න ලැබුනු දරුවොත් ඉතාම වාසනාවන්තයි.දියුනුවෙන් දියුනුවටම පත්වේවා.

  • @renukajayaneththi8994
    @renukajayaneththi8994 2 หลายเดือนก่อน +14

    විදුහල්පතිතුමනි , ඔබතුමා දැයේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම පාලකයෙක්.

  • @prishanbudagoda8383
    @prishanbudagoda8383 2 หลายเดือนก่อน +13

    විදුහල් පතිතුමා ගුරු මන්ඩලය ඇතුළු මෙම පාසල මෙමතත්වයට ගැනීමට සහය වු දෙමාපියන් සියලුම දෙනාටත් රටටම ආදර්ශයක් වුන දරැදැරියන්ටත් දිප්තිමත් අනාගතයක් උදාවේවා 🙏🙏

  • @thanujalakmini4725
    @thanujalakmini4725 2 หลายเดือนก่อน +43

    උමංදාවෙන් කල පරිත්‍යාග යන් අතරින් විශිෂ්ඨම පරිත්‍යාගය
    ( දැක්කත් ඇති හිත පිරෙනවා)

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 2 หลายเดือนก่อน +71

    හැම විදුහල්පති කෙනෙකුගේම අවදානය යොමු වේවා..

    • @SachinthaD.MSachinthaBandara
      @SachinthaD.MSachinthaBandara 2 หลายเดือนก่อน +1

      Ape pinala ekka mokut katakaranda banne agata kadagena paninda tamaa koi welet inne

  • @sanjaya6687
    @sanjaya6687 2 หลายเดือนก่อน +38

    ඔබ තුමාගේ කතාව හරියටම හරි.මේ රටේ සියල්ල වෙනස් කල හැක්කේ අද්‍යපනය තුලින්ම පමනයි

  • @kumirkumir3510
    @kumirkumir3510 2 หลายเดือนก่อน +19

    මම දැක්ක ලංකාවේ පළමු වතාවට ලංකාවේහොඳ වැඩ කරන හොඳ සර් කෙනෙක්🙏🙏🙏🙏

  • @nirmalasigera2384
    @nirmalasigera2384 2 หลายเดือนก่อน +6

    ඔබ තුමා අතිවිශිෂ්ට ගුරු පියක් අපෙ අනිත් ගුරැ වරුන්ටත් වටිනා දෙයක් ගන්න මෙ විදහල හොද ආදර්ශයක්

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 2 หลายเดือนก่อน +38

    ඔබ වහන්සේ ගේ හැම චාරිකා වක් තුළින් ම රටට ම වටිනා අසිරිමත් දෙයක් !🙏
    උමන්දාවෙන් ආරම්භ වූ සුන්දර කර්තව්‍යය ක්!
    විදුහල් පතිතුමන් ඇතුළු කාර්‍ය් මංඩලයට අපගේ ස්තුතිය 💐🙏
    අනාගත පරපුරට යහපත් අනාගත ක් උදා කර දීමට ඔබ වහන්සේ කරන්නා වූ විශිෂ්ට සේවය වෙනුවෙන් අප සැම ගේ නමස්කාර ය වේවා !!!🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💖🙏

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 2 หลายเดือนก่อน +37

    මෙවැනි ගුරුවරුන්ට පාසල් දිනෙන් දින දියුණු වේවා සැමටම තෙරුවන් සරණයි 🌹🌹

  • @JanithaNadeeshan
    @JanithaNadeeshan 2 หลายเดือนก่อน +7

    අහන්න දකින්න සතුටුයි මෙවන් පරිවර්තනයක් විෂිශ්ථ ජාතියක් ගොඩනගාවී...
    මෙයට දිරිය දුන් විදුහල්පති තුමාටත් ගුරුවරුන්ටත් ජාතියේ උපහාරය..
    ලංකාවේ මියයන ජාතියකට පණ පොවන්නට කටයුතුකරන හිමිසදුනී නමස්කාරවේවා ♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asitharweerasinghe2573
    @asitharweerasinghe2573 2 หลายเดือนก่อน +27

    මෙවන් විදුහල්පතිවරු රටටම වාසනාවක් ❤❤❤

  • @RukshanPeiris-n2f
    @RukshanPeiris-n2f 2 หลายเดือนก่อน +13

    සියලු පාසල් මේ අඩි පාරේ යාමට මග පෙන්වීම ලබාදේවාවා 🙏🏻🙏🏻🙏🏻

  • @Lath-q2t
    @Lath-q2t 2 หลายเดือนก่อน +5

    සියලුම ඉස්කෝලවල මෙවන් ගුරුවරුන් පහළ වේවා ඇත්තටම දුර්ලභ ඉස්කෝලෙයක් ගුරුවරුන්ට දෙව්වරු කියන්නේ මෙවන් අයටයි සුවාමින් වහන්සේට වගේම ව්දුහල්පති තුමා ඇතුළු ඉස්කොලෙ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි

  • @jayasenarajapaksha6170
    @jayasenarajapaksha6170 2 หลายเดือนก่อน +4

    සමාජ මාධ්‍ය සමාජ යහපතට යොදා ගන්නා ඔබ වහන්සේගේ උත්සාහය සාර්ථකත්වය කරා ගෙනයාමට ශක්තිය ධෛර්ය ලැබේවා !!! තෙරුවන් සරණයි.

  • @nathalijulen3297
    @nathalijulen3297 2 หลายเดือนก่อน +6

    විදුහල්පතිතුමනී ඔබට ගරුකරමු. 🙏 කුසලතා පාසල ජය වේවා 🙏 🌹 ❤ මේ කුසලතා ප්‍රගුණ පාසල මුලු ලංකාව පුරාම ප්‍රචලිත වේවා 🙏 🌹 ❤ ජය වේවා 🙏 🌹 ❤ 🙏 අපේ ස්වාමින්වහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏

  • @haynesdemel2072
    @haynesdemel2072 2 หลายเดือนก่อน +17

    විදුහල්පති තුමා ගේ වැඩ පිළිවෙළ ඉතා ශේෂඨයි

  • @sudumanikedisanayaka9938
    @sudumanikedisanayaka9938 2 หลายเดือนก่อน +5

    තව තවත් මෙවන් පාසල් සංවර්ධනය වේවා !!! ජා. අ. ආයතනය මේ පිළිබඳව අවධානය යොමු කෙරේවා...!!
    ඒ අයගෙ ඇස් ඇරේවා...!!

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 2 หลายเดือนก่อน +6

    Wow හරිම ලස්සනයි ඔන්න ඔහොම තමයි අපි හැඩ ගැහෙන්නම ඔන✨️🙏🥰 හරිම ආදර්ශමත් ස්තුති ලොකු සර් 🙏💖

  • @NethmiVirasha-c8e
    @NethmiVirasha-c8e 2 หลายเดือนก่อน +7

    අපේ ඉස්කෝලේ.අපේ ජීවිතේ වෙනස් කරපු අපිට අලුත් අත්දැකීමක් දීපු එකම පාසල.මං ගොඩක් ආදරෙයි මගෙ ඉස්කෝලෙට.අද මගෙ ඉස්කෝලෙ තියන තැන දැකලා මට සතුටු වෙන්න පුළුවන් නිහතමානී ආඩම්බරයක් තියනවා ❤❤❤

    • @prabathkalayanaweera9459
      @prabathkalayanaweera9459 2 หลายเดือนก่อน

      me pennuwe oyage pasala nam mata e pasale lipinaya denna puluwanda pls.

    • @sudumanikedisanayaka9938
      @sudumanikedisanayaka9938 2 หลายเดือนก่อน

      මේ පාසලේ ලිපිනය දෙන්න

  • @dinushikafonseka5337
    @dinushikafonseka5337 หลายเดือนก่อน +3

    විදෙස් ගත අය පුළුවන් නම් මේ පාසලට උදවි කරන්න .පිං සිදු වෙයි.ආදර්ශමත් පාසලක්.

  • @INTERNATIONALGEMVALUERSINSTITU
    @INTERNATIONALGEMVALUERSINSTITU 2 หลายเดือนก่อน +21

    ඉතාමත් ආදර්ශවත් පාසලක්, ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 2 หลายเดือนก่อน +26

    දැයේ දරුවන් රජ කරවන ආදර්ශමත් පියා.ඔබතුමාගේසියලු.අදහස්.ඉටුවේවා❤😂

  • @kasuntwijenayaka2136
    @kasuntwijenayaka2136 2 หลายเดือนก่อน +68

    3000න් 4000ර දාහේ ටියුශන් කඩකාරයින්ට මේ සර් ආදර්ශයක්

    • @kahengamasenavirathna5336
      @kahengamasenavirathna5336 2 หลายเดือนก่อน +1

      ටියුෂන් කඩකාරයේ බෝවුනේ ගුරු හොරු නිසා කාලකන්නි ගුරුවරුන් නිසා.. ඉස්සර හිටියේ ගුරු මාතාවන් පිය පියවරු. දැන් ඉන්නේ ශෝබනකාරයෝ

  • @ratnaseelianoma8606
    @ratnaseelianoma8606 2 หลายเดือนก่อน +29

    ඔබ තුමා මුලු ලංකාවටම වටිනා විදුහල්පති කෙනෙක්

    • @sujeewawijesundara3450
      @sujeewawijesundara3450 2 หลายเดือนก่อน

      mona hari karadarayak karaida methumata එහෙම ratak meeka 😢.

    • @SunilSunil-t8y
      @SunilSunil-t8y 2 หลายเดือนก่อน

      ​@@sujeewawijesundara3450🙏🙏🙏

  • @badeddvl5141
    @badeddvl5141 2 หลายเดือนก่อน +18

    මගේ පාසල හදවතින්ම ආදරේයි.මේතුමාගේ කැපවිම අගය කරනවා.❤❤🙏

  • @maddumageranjani9987
    @maddumageranjani9987 2 หลายเดือนก่อน +15

    ඔබතුමා වැනි උතුම් යහපත් ගුරු මහතුන් තවත් බිහිවේවා 🙏🙏🙏🙏🙏

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 หลายเดือนก่อน +5

    පොත්පත් ලබාදුන් අයට තෙරුවන්සරණයි❤

  • @Aesthetic_Rabbi_JOA
    @Aesthetic_Rabbi_JOA 2 หลายเดือนก่อน +5

    විදුහල්පතිතුමනි ඔබතුමා ඉතාමත් හොද අාදර්ශයක් දෙන්නෙ තෙරුවන් සරනයි

  • @akilakumarasekara9187
    @akilakumarasekara9187 2 หลายเดือนก่อน +4

    අපේ රටට අවශ්‍ය මේ වගේ දැක්මක් තියන මිනිස්සු...❤❤❤

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 2 หลายเดือนก่อน +11

    හැම ඉස්කොලයක්ම මෙ වගෙ වෙනවනමි හොද ලමයි හැම අතින්ම දක්ස දරෑවො බිහි වෙයි

  • @jayam1429
    @jayam1429 2 หลายเดือนก่อน +15

    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    ඉතාමත් වටිනා , ආදර්ශමත් ගුරු පියෙකි එතුමන්...
    එතුමන්ට අපගේ ප්‍රණාමය !
    රටට, ජනතාවට ආදරය කරන මිනිසුන් ඇත්තටම බිහි වෙන්න ඕන ....
    හිමියණි ඔබ වහන්සේටත් , අනගිමත් ගුරු පියාණන්ටත් බොහොම ස්තූති , බොහොම පිං ...
    ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !
    👏👏👏👏👏👏👏👏

  • @thanujaweerarathna4158
    @thanujaweerarathna4158 2 หลายเดือนก่อน +14

    මෙවැනි ගුරුවරු මේ රටේ තව තවත් බිහිවේවා

  • @jagathnishantha5964
    @jagathnishantha5964 2 หลายเดือนก่อน +4

    ගුරු.පියානනි.ඔබට.තවතවත්.මෙවැනි.දැ.කිරිමට.සක්තිය..බුද්දිය.ලැබේවා

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 2 หลายเดือนก่อน +5

    ඉදිඊ අනාගතයේ අපගේ දු දරුවන්ට පාසලෙන් අස්වු පසු සෝයන් රැකියාවක යේදිමේ හැකියාව අනිවාර්යයෙන්ම ඇතිවේන ලකුණු පේනවා තේරැවන්සරනයී

  • @PamicoHomes
    @PamicoHomes 2 หลายเดือนก่อน +9

    ඉතාමත් ආදර්ශමත් විදුහල්පති වරයෙක් ...ගුරු දෙගුරු හැමදෙනාටමත් බොහොම පින් අපේ අනාගත පරපුර වෙනුවෙන් මේ කරන කැප කිරීමට..වාසනාවන් හැම දෙනාටම..🙏❤️👍

  • @spswijeratne831
    @spswijeratne831 2 หลายเดือนก่อน +8

    විදුහල්පති තුමා ඇතුළු කාර්ය මන්ඩලයටත් ,දරුවන්ට තෙරුවන් සරණයි .🎉🎉🎉

  • @SanathKarunanayake
    @SanathKarunanayake 2 หลายเดือนก่อน +5

    හරිම සතුටුයි මෙවැනි පාසලක් දැකීම රටේ සියලුම පාසල් මේ ක්‍රමය අනුගමනය කලයුතුයි ඒවට කවුරුත් උදව් උපකාර කලයුතුයි.

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ විදුහලේ විදුහල්පති තුමාට තෙරුවන් සරණයි අපේ දරුවන්ට බුදු සරණයි ❤🙏🙏🙏🙏🙏🙏

  • @yamunakumari5456
    @yamunakumari5456 2 หลายเดือนก่อน +4

    අනේ හරිම සතුටුයි . මහ පොලවේ දැවැන්ත මිනිසෙක් මෙම විදුහල්පති තුමානන් . විදුහල්පති තුමානන් හා ගුරු මෑණිවරු පියවරු ඇතුළු පාසලේ දරුවන් සියලුම දෙනාටත් තව තවත් දැයේ දියුණුවට කටයුතු කිරිමට ශාන්තිය ධෛර්ය වාසනාව උදාවේවායි එකම සිතින් සෙත් පතනවා තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @ventnarada5896
    @ventnarada5896 2 หลายเดือนก่อน +20

    උමංදාවේ නිර්මාතෘ සිරි සමන්තභද්‍ර ස්වාමින් වහන්සේටත් විදුහල් පති තුමා ඇතුළු සියලූම දෙනාටම අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරනවා 💐🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @ratnaseelianoma8606
    @ratnaseelianoma8606 2 หลายเดือนก่อน +7

    හරිම ආඩම්බර යි විදුහල්පති තුමනි!! ඔබතුමා හලාවත විම ගැන මමත් හලාවත කෙනෙක් නිසා .

  • @dedunu3036
    @dedunu3036 2 หลายเดือนก่อน +65

    ඔබ වහන්සේ පුදුම අසිරිමත් මනුෂ්‍ය රත්නයක් 🙏🙏🙏🙏🙏

    • @JanithaNadeeshan
      @JanithaNadeeshan 2 หลายเดือนก่อน +1

      සත්තකින්ම ❤

    • @dedunu3036
      @dedunu3036 2 หลายเดือนก่อน

      @@JanithaNadeeshan 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChampaJanaki-nd2bm
    @ChampaJanaki-nd2bm 2 หลายเดือนก่อน +12

    අම්මෝ මම දැකපු හොදම විදුහල.නියමයි හැබැයි හොරු නෑ .❤❤ බුදු සරනයි !

  • @Erandi-l2w
    @Erandi-l2w 2 หลายเดือนก่อน +8

    අමිමො මගේ ජිවිතයට දැක්ක පලවෙනි පාසල කොළඹ පාසල් වලට ඉතා අගනා වටිනා පාසලක්..රාගම අපේ පාසලේ බඞු ඔක්කොම කුඩු කාරයෝ යක්ගුලියත් උස්සලා විකුණලා..කිසිම දවසක ඇමති කෙ⁣නෙක් ගිහින් නැති..පාසලට කියලා වාර ගාස්තු එකතු නොකරන ඉතා විශිෂ්ටතම පාසල . මං ්දවසක එනවා උදවු කරන්න

  • @sumedhathejan4139
    @sumedhathejan4139 2 หลายเดือนก่อน +11

    මේ අපේ කාලයේ දෙව්වරැය.සිතට ගතට යමක් කියා දෙන ඔබ සියලුදෙනාටම ශක්තිය හා ධෙෙර්ය්‍ය ලබේවා.උමංදාවට ජය වේවා.🙏🙏🙏❤❤❤

  • @sudathbandara3471
    @sudathbandara3471 2 หลายเดือนก่อน +4

    ලංකාවේ හැම ඉස්කෝලයක්ම මේ වගේ වෙනවනම්...... ❤️❤️❤️❤️❤️❤️❤️

  • @TharinduMadumal-w6c
    @TharinduMadumal-w6c 2 หลายเดือนก่อน +6

    අපේ පාසල පිළිබඳ වචනයකින් හෝ දිරිගැන්වු සියලුම දෙනාට කුසලතා පාසලේ හද පිරි ප්‍රණාමය පුද කරමි

  • @sisurasathsara
    @sisurasathsara 2 หลายเดือนก่อน +18

    ඒ අප ගුරුදේව සමන්ත භද්‍ර මුනීද්‍රයන් වහන්සේට නමස්කාර වේවා.

    • @kandyderana3258
      @kandyderana3258 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 2 หลายเดือนก่อน +4

    අම්මෝ මට කදුලු පැන්නා මේක දැක්කම...
    මේ විදුහල්පති තුමා ට බොහෝම පින්...
    මෙය රටට පෙන්වා දුන් ස්වාමීන් වහන්සේ ට ත් බොහෝම පින් ජයවේවා...
    පිටරටවල් වල ඉන්න අයට ඔන්න මේ ලමයින්ට පුහුණු වන්න උපකරණ මැෂින් ටිකක් ලබා දෙන්න බොහෝම පින්

  • @nalinvideocreation2171
    @nalinvideocreation2171 2 หลายเดือนก่อน +13

    වෙල්මුගටියා , නාකි රැවුලා මේ video බලලා දැන්වත් අනුන්ට මඩ ගහන එක නවත්තලා සමාජයේ
    දියුණුවට වැඩ දායි යමක් කරපල්ලා , හාමුදුරුවනේ අති විශිෂ්ටයි ඔබ වහන්සේ කරන මේ වැඩපිළිවෙල

  • @sandunjayathilaka
    @sandunjayathilaka 2 หลายเดือนก่อน +6

    විදුහල් පති ඇතුළු ආදරණීය ගුරැ මන්ඩලයේ සියලු දෙනාට සුබපැතුම්
    විස්වාසය ඇතුව ඉදිරියට යන්න .❤❤❤

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 2 หลายเดือนก่อน +5

    අතිවිශිෂ්ටයි අනර්ගයි තව තව දියුනු වෙිවා

  • @sheetasitha8781
    @sheetasitha8781 2 หลายเดือนก่อน +17

    ඇත්තටම ඔව්.. මොන්ටිසෝරි යෙන් තමයි චූටි ළමයින් ගෙ වැඩ කටයුතු පටන් ගන්න ඕනෑ.... අපේ හාමුදුරුවන්ට.. සහ විදුහල් පති තුමාට වැද නමස්කාර කරමි 🙏🙏💐🇱🇰🇸🇬

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 2 หลายเดือนก่อน +66

    මේ විදුහල්පති තුමා දවසක මුන ගැහුනොත් දනගහල වදිනව කැත නැතිව.

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 2 หลายเดือนก่อน

      Ussagena gihin gawamaduwe kathanayakaya aedala dala ema putuwe indanna ona kenek.

  • @ChandhanaJayarathne-oo9fu
    @ChandhanaJayarathne-oo9fu 2 หลายเดือนก่อน +5

    මෙවැනි මාධ්‍යවේදී ස්වාමීන් වහන්සේලා තමයි අවශ්‍ය

  • @pasidulakmal6319
    @pasidulakmal6319 2 หลายเดือนก่อน +5

    විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි .. 🙏🙏🙏🙏🙏මේ තමයි නියම අධ්‍යාපන ක්‍රමය,ඔබ වහන්සේ නිසා අපේ රටත් ටිකටික වෙනස් වෙනවා...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @soosoo8801
    @soosoo8801 2 หลายเดือนก่อน +7

    විදුහල්පති ට බුදු සරනයි සියලුම දෙනාටත්

  • @ramyalathadibulacharya1802
    @ramyalathadibulacharya1802 2 หลายเดือนก่อน +4

    විදුහල්පතිතුමා ඇතුළු
    ගුරුවරුන් වෙත මගේ හද පිරි ස්තුතිය ❤️❤️🙏🙏

  • @mem978
    @mem978 2 หลายเดือนก่อน +10

    අපිට හම්බුනානම් ඔය වගේ ගුරැවරැ ටිකක් අද ඉන්න තැන හිතා ගන්නවත් බැ❤️

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 2 หลายเดือนก่อน +11

    ඉතාම දුරදක්නාසුලු විදුහල්පතිවරයෙක්....!!!❤❤❤

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 หลายเดือนก่อน +10

    දැනුන සතුටට ඇඩුන . බුදුසරණයි 🙏 🎉

  • @silvasudarsana9181
    @silvasudarsana9181 2 หลายเดือนก่อน +12

    උමන්දාවටම හරියන ඉස්කෝලයක් ❤❤

  • @vasanthaKumari-kv2es
    @vasanthaKumari-kv2es 2 หลายเดือนก่อน +9

    සෑම් පාසලක්ම මේ වගේ වේවා

  • @dikshanmeran6235
    @dikshanmeran6235 2 หลายเดือนก่อน +6

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් විදුහල්පතිතුමෙක්.ගරු විදුහල්පතිතුමනි, ඔබතුමා මේ දරුවන් වෙනුවෙන් අව්‍යාජව කරන්නාවූ උතුම් කර්තව්‍යයට අපි ගරු කරන්නෙමු.

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 2 หลายเดือนก่อน +4

    ඇසට කඳුළක් ආවා. ගුරු දෙවිවරු ඉන්නවා දැකලා. 🙏🙏🙏
    ❤.

  • @adithyabandara9661
    @adithyabandara9661 2 หลายเดือนก่อน +7

    විදුහල්පතිතුමාට හදවතින්ම Respect ❤🎉

  • @UchithaAlagiyawanna
    @UchithaAlagiyawanna 2 หลายเดือนก่อน +6

    පක්ෂ පාට නැතුව.. සජිත් ප්‍රේමදාස මැතිතුමනි.. ඔබතුමා දිනපතා පාසල් දරුවන් වෙනුවෙන් කැපකිරිමක් කරනු දැක ඇත.. මෙම උත්සාහවන්ත, ශක්තිමත් දරුවන් වෙනුවෙන්, යමක් කිරිමට , උදව් කිරිමට,
    මෙම පාසල, මෙම විඩියොව ඔබේ ඇස ගැටෙවා..👌🌼
    විදුහල්පතිතුමන් හා භාග්‍යයවත් වු සිරි සමන්තබද්‍ර ස්වාමින් වහන්සේට දිර්ග ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @Travel1968
    @Travel1968 2 หลายเดือนก่อน +4

    විදුහල් පති තුමණි,ඔබට ජයෙන් ජය.

  • @chamiladolawattha9090
    @chamiladolawattha9090 2 หลายเดือนก่อน

    මෙවැනි අය දාස් ගනන් බිහි වේවා ...❤

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 2 หลายเดือนก่อน +11

    උමංදාවෙන් ආදර්ශ ගත් පාසැල දකින්න.ජීවිතයට ප්‍රායෝගික වන.
    ..යල් පැන ගිය ක්‍රම වෙනස් විය යුතුය. .කුසලතා පිරි ..රැකියාවකට පුහුණුවද
    ව්‍යවසායකත්වයට පුහුණුවක් විය යුතුය.
    විනයකින් යුක්ත සාමූහිකව වැඩ කරන දරුවන් විය යුතුය.
    රට පුරා මෙවන් පාසැල් බිහි විය යුතුය..
    අධ්‍යාපනය හා වෘතීය අධ්‍යාපනය..දෙකම සමව දරුවන්ට දිය යුතුය..

  • @jayasenarajapaksha6170
    @jayasenarajapaksha6170 2 หลายเดือนก่อน +2

    මේ ස්වාමින්වහන්සේ ගැන මොන විවේචන තිබුණත්, උන් වහන්සේ සිදුකරන සේවය මධ්‍යස්ථ සිතින් බලන කෙනා තුළ යහපත් සිතුවිලි හට ගනියි.

  • @rosharkk91
    @rosharkk91 2 หลายเดือนก่อน +7

    නියම ගුරුවරයෙක්...❤💐

  • @desilvachandrika2271
    @desilvachandrika2271 2 หลายเดือนก่อน +3

    ව්දුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලයට මාගේ ගෞරවනීය සුබ පැතුම් ..🎉🎉🎉🎉

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 2 หลายเดือนก่อน +10

    අනෙ.වාසනවනි.මෙවැනිවිදුහල්පතිවරැ.ලංකාව.පුරාම.බිහිවෙිවා..ඔබතුමාට.දළදාසමිදුපිහිටයි

  • @amithranatunga6578
    @amithranatunga6578 2 หลายเดือนก่อน +16

    අැමතිය දැක්කොත් විදුහල්පති ගෙදර යවයිද දන්නැ.

    • @leticiavirakoon156
      @leticiavirakoon156 2 หลายเดือนก่อน

      Niym guruwaru kiynne me ayta deviyn rekdewa mewge minisun❤❤❤

  • @NimaleRajasingha
    @NimaleRajasingha 2 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බොහොම පින් හැම පාසලක්ම මෙසේ වෙිවා.

  • @thamarajayawardhanajayawar1242
    @thamarajayawardhanajayawar1242 2 หลายเดือนก่อน +7

    සාර්ථකවෙවා

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 2 หลายเดือนก่อน +8

    මේක තමා අධ්‍යාපන රටාව ❤✨

  • @sihinayatayanagamana1230
    @sihinayatayanagamana1230 2 หลายเดือนก่อน +5

    විශීෂ්ට ගණයේ විදුහල්පති වරයෙක්...🎉🎉

  • @NadeeshaShanika
    @NadeeshaShanika 2 หลายเดือนก่อน

    ඇත්තටම හරිම සතුටුයි...... මෙි වගේ දැක්මක් තියෙන විදුහල්පති වරැන් දරැවන්ට ලැබිිම ... ඡනපිුය චරිතයක් නමිි එ විශයට මුදලට එ මත තිිරනය වන...දිනයක හෝ කල් දැමිම කළ නො හැකි කාලයක ඔබ වැනි චරිත.. මෙිි යුගයට පමනයි .......ඔබගේ සේවය. ..මුදලට නොව දරැවාගෙේ ආනාගතආයෝඡනයයි.. ❤

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 2 หลายเดือนก่อน +1

    රටට ආදර්ශමත් විදුහල්පති තුමෙක්. Jesupihitai ..

  • @MadubashiniRuwani-sm3vq
    @MadubashiniRuwani-sm3vq 2 หลายเดือนก่อน

    හරිම වැදගත් me wage ගුරු waru පිරිසක් ape මවු බිමේ ipadeewa හරිම නිහතමානී ළමයි ටිකක් හරිම සතුටුයි mewa දැකලා සියලුම ගුරු waru ge asa getiewa ❤❤❤❤❤

  • @lahiruprabashan
    @lahiruprabashan 2 หลายเดือนก่อน +28

    මේ විඩියෝ එක සියළු අධ්‍යාපන බලධාරීන්ගේ ඇස ගැටෙත්වා.. නැත්නම් අතපය බැදල හරි මේක පෙන්නන්න ඕන

    • @dyanidyani4550
      @dyanidyani4550 2 หลายเดือนก่อน

      තවම වෙන්නෙ නම් ඔවැනි මානව හිතවාදින්ගෙ අතපය බැද දැමීම හෝ සදහටම කට වසා දැමීමයි,,,,
      ඒ නිසාම වැඩ කළ හැකි හැකි
      අයත් නිශ්ෂබ්දව ඉන්නව ,
      කොහොම උනත් අප පින්බිම
      නැවතත් නැගිටින බව විශ්වාසයි , චිරං ජයතු ධරණී !!!

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 2 หลายเดือนก่อน +6

    👌 වැඩක්... හම්බකරන්න පංතිකරන
    අය මේවා දකිත්වා...රට හදනව නම්
    මේන් වැඩ

  • @MalaniHerath-r6c
    @MalaniHerath-r6c หลายเดือนก่อน

    අති විශිෂ්ට වැඩක් ජය ශ්‍රී 👍👍👍🙏🙏🙏💐💐💐

  • @SooryaJayarathne
    @SooryaJayarathne หลายเดือนก่อน

    ලස්සන හදවත් විශිෂ්ඨ මොල....හරිම අගෙයි...කවදාවත් කඩා වැටෙන්නෙ නැති දරුවන් හදන අයුරු....විශිෂ්ඨ යි..❤❤❤

  • @Sepalajayaweera-wd3mu
    @Sepalajayaweera-wd3mu 2 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි ❤❤❤

  • @naturetravel7936
    @naturetravel7936 2 หลายเดือนก่อน +10

    ජය වේවා ❤❤❤❤❤

  • @rathnadeshapriyamunasinghe7102
    @rathnadeshapriyamunasinghe7102 2 หลายเดือนก่อน +1

    Your difficult period ended long ago. now showers of admirations and praises coming. I read all the comments. Wish you all the best mr. Manjula.❤❤❤

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 2 หลายเดือนก่อน

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා.තව තවත් හොඳින් පාසල දියුණු කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා..🌸🌺🌼🌻🌷🌹

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 2 หลายเดือนก่อน

    හිතාගන්නත් අමාරුයි ඔබතුමාගේ නිර්මාණ.ඔබ තුමාට ජය 🎉🎉🎉❤

  • @GayaniDilrukshi-fq9gy
    @GayaniDilrukshi-fq9gy 2 หลายเดือนก่อน +1

    ඇන්ත ටම හොද වැඩක් බුදුසරණයි සියලුම දෙන්න ට ❤❤😊😊

  • @wasanthatharantha9291
    @wasanthatharantha9291 2 หลายเดือนก่อน +7

    මා දුටු විශිෂ්ට විදුහල්පති වරයෙක්

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 2 หลายเดือนก่อน +11

    මෙන්න වැඩ... ❤❤

  • @gudk5239
    @gudk5239 2 หลายเดือนก่อน

    හිතට මාරම සතුටක් දැනුනෙ ඇත්තටම මේ වීඩියෝ එක බලපුවාම. අනේ අපේ මාතෲ බූමිය විනාස වෙලා ගිහින් කියන ඒ සෝක ජනක හැගීම, විනාශ වෙලා ගියා මේ වීඩියෝ එක දැකපු ගමන්. ❤❤❤❤ පුන්චි ගිනි පුපුරකට, මහා ගින්නක් බවට පරිවර්තනය වෙන්න පුලුවන් වගේම, මේ ආදර්ශය මාගේ මාතෲ බූමියට ආශිර්වාදයක් ම වේවා ...! ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ ආදරණීය ගුරු මන්ඩලයටත්, උදව් උපකාර කරපු පින්වත් මහත්වරුන් ටත්, නිදුක් නීරෝගී චිර ජීවනය පතමි හදවතින්ම ❤️❤️❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි ...!!!