සමාජ මාධ්‍ය තුළ වධකාගාරයක් වූ දෙහිවල සත්වෝද්‍යානයේ හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • MUL PITUWA || මුල් පිටුව || 2024.07.12
    #swarnavahini #news #liveat8 #liveat12 #srilanka #sinhalanews
    Subscribe : th-cam.com/users/Liveat8News...
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to / +swarnavahinitv

ความคิดเห็น • 577

  • @Sanjeewa3344
    @Sanjeewa3344 24 วันที่ผ่านมา +283

    එනවා කියලා දැනගත්තම ඔහොම වෙනවා,
    මතකයි කලාපෙන් එද්දි ටිචලා අපිවත් පෙර සුදානම් කරන විදිහ අපිට😂😂😂

    • @ThiliniKumari-ox7hj
      @ThiliniKumari-ox7hj 24 วันที่ผ่านมา +5

      😂😂

    • @INDU1M
      @INDU1M 24 วันที่ผ่านมา +4

      සිරා බන්😂❤

    • @oshadiadeesha2542
      @oshadiadeesha2542 24 วันที่ผ่านมา +6

      මුන් ඔක්කොම යාලුවො මල්ලි😅

    • @hemaljayarathne5813
      @hemaljayarathne5813 24 วันที่ผ่านมา +2

      😂මටත් හිතුනා

    • @DinujaRashmika
      @DinujaRashmika 20 วันที่ผ่านมา

      😂💯💯

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 24 วันที่ผ่านมา +43

    උබ ගැන දුකයි සොමෙ උබත් එ නරා වලටම වැටුනා එහෙනමි සත්තු දුක් විඳිනවා

  • @EffortlessSpeakEnglish05
    @EffortlessSpeakEnglish05 24 วันที่ผ่านมา +106

    තනිකර බොරුවක් නේ මේ කරන්නෙ. අපි යද්දි ඔක්කම නිදි. මුහුදු සිංහයා ඉන්න වදුර තනිකර කලු පාටයි. Video එකට බොරුවට ලස්සනට පෙන්නුවාට වැඩක් නෑ. අපිව රැවැට්ටුවට දුක් විදින්නෙ අර අහින්සක සත්තු😢

    • @Randymagic1
      @Randymagic1 23 วันที่ผ่านมา +2

      ow attha. april wala yaddith ehemai. kaluma kalui. mama kalpana kareth mekata bahala e sathata jeewath wela inna puluwanda kiyala e wathura wala hati dakkama.

    • @RasikaSenaratna
      @RasikaSenaratna 22 วันที่ผ่านมา

      කලුද කියලා බලන්න 😂

    • @Dinesh-Madusanka93
      @Dinesh-Madusanka93 8 วันที่ผ่านมา +1

      ඇත්ත..මාර්තු මාසේ අපි යද්දිත් මුහුදු සිංහයා ඉන්න තැන වතුර කළු පාටයි.

  • @UththaraDezoysa-wo9xb
    @UththaraDezoysa-wo9xb 20 วันที่ผ่านมา +23

    Zoo එක බලන්න එන්නේ අන්ධ,ගොළු, බිහිරි,මන්ද මානසික, හිතන්න හැකියාවක් නැති මිනිස්සු.නිවේදකයා හොඳයි ගිනි ගෙඩි දෙන්නයි ගම අවුලන්නයි.අතිශය ප්‍රාථමික පිටපතක්.

  • @kasunpriyankara721
    @kasunpriyankara721 24 วันที่ผ่านมา +93

    මෙය සෝමෙට මුදල් ගෙවා නිර්මාණය කර ප්‍රචාරණය කරණ ලද වැඩසටහනක් බව කරුණාවෙන් සළකන්න.....

    • @RanjithLaxman-xo2xy
      @RanjithLaxman-xo2xy 8 วันที่ผ่านมา +2

      අම්මප.සෝමෙ ඇත්තද? මේක

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 18 วันที่ผ่านมา +16

    කාලකන්නී බොරු දානවා , මුන් ඔක්කොම එකයි. නිවේදක කාලකන්නියා ඔක්කොටම හපන් 😅
    අනේ අසරන සතුන් මේ දුකින් මිදෙත්වා....
    මේ කරුමක්කාර ජීවිතයෙන් , මේ සසර දුකින් මිදෙත්වා....

  • @hasithachameera6871
    @hasithachameera6871 22 วันที่ผ่านมา +26

    ගෙදරට නෑදෑයෝ එනවා කිව්වම ගේ අස් කරලා ලස්සනට තියනවා නේහ්. කියන්නැතුව ආවමත් ඒ ලස්සන තිබ්බද😂

  • @user-qe9gu4nh6e
    @user-qe9gu4nh6e 24 วันที่ผ่านมา +68

    හොද රගපෑමක්.. සුමති සම්මානයක් දෙන්න වටිනවා මේ මීඩියා හිගන්නට සහ මේකේ ඉන්න අනිත් උන්ට

  • @sumudujayakodi5565
    @sumudujayakodi5565 22 วันที่ผ่านมา +23

    අහිංසක සත්තු හිර කරලා මොනවද ඒ සත්තු විදින සතුට.බොරුවට මවාපාලා පෙන්නනවා😒

  • @udeshikasanjeewanie
    @udeshikasanjeewanie 21 วันที่ผ่านมา +49

    ප්‍රදර්ශන භාණ්ඩ නොවී නිදහසේ ඉන්න එයාලත් ආස ඇති 😥🥺

    • @nirmaladesilva6880
      @nirmaladesilva6880 8 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ම.

    • @CsMotivational5
      @CsMotivational5 8 วันที่ผ่านมา +2

      සහතික ඇත්ත.
      (යමක් සිදුකිරිමට පෙර එය තමන්ට සිදුවෙනවාට කැමතිද සිතා බලන්න)
      (බුදු රාජානන්වහන්සේ )

  • @rash_vlogs.1022
    @rash_vlogs.1022 21 วันที่ผ่านมา +65

    ආයෙ ස්වර්ණවාහිනිය සත්තු වත්තට යද්දි මාත් යනවා, සත්තු ටික උන් යන දවසට ලස්සනට ඉන්නවා😁👍

  • @MalixBro
    @MalixBro 24 วันที่ผ่านมา +18

    ස්වර්ණවාහිනී ස්ක්‍රිප්ට් එක හරියට රඟපාලා පෙන්වු සත්තු වත්තෙ උන්දලා ඊළඟ ටෙලිනාට්‍ය වල රඟපාන්න ගන්නවා

  • @dilumpriyantha6928
    @dilumpriyantha6928 21 วันที่ผ่านมา +13

    අපිත් උදේ ගියා කිසිම ක්‍රියාකාරි කමක් නැහැ දැක්කම පේනවා සත්තූ කිසිම සනිපයකින් නැහැ කියලා එන නිසා සත්තුන්ව සුදානමි කරන්න ඇති සත්තූ නමි ඉන්නවා ගොඩක් එක් එයාලට පණ නැහැ නිදිම තමයි කියන්නැතිව ගියාම බලන්න පුලූවන් කියලා ගියහම රගපැම සම්පූර්ණයි ....😊

    • @deepikakumari9473
      @deepikakumari9473 13 วันที่ผ่านมา

      උඹට ට්‍රැකද. 😂 සත්තුන්ව මේකප් කරලද සූදානම් කරන්නේ බූරුවො

  • @hirushkarukshan3213
    @hirushkarukshan3213 24 วันที่ผ่านมา +20

    සත්තු පැත්තකින් තියන්නකෝ..මේ නිවේදකයෙක්ද..කෑ ගහනවා රිලවෙක් වගේ..අහන් ඉන්න මිනිස්සුන්ට ඔලුව රිදෙනවා..පුදුම කන්දොස්කිරියාවයි..

  • @nimsaradewinda1249
    @nimsaradewinda1249 24 วันที่ผ่านมา +33

    හරි ලොකු කමින් ඇස් ලොකු කරල කට ඇරල කියනව ගැම්මට.. මට උබ ගැන හරි කනගාටුයි නිවට මිත්‍රයා.. ස්වර්නවාහීනී නාලිකාවත් එලෙසමයි.🖕

  • @user-ps9kz2xm6m
    @user-ps9kz2xm6m 11 วันที่ผ่านมา +4

    සෝමේ කියන දේ ඇතත් හෝ බොරු මටත් හිතුනා දෙහිවල සත්තු පොඩ් ඉඩකඩක හිර කරලා තියෙන්නේ.පව් උන්. මීට වැඩිය ලොකුම වපසරියක් උන්ට ඕනෙ. 😢

  • @kushlansenanayake4375
    @kushlansenanayake4375 10 วันที่ผ่านมา +4

    ලංකාවේ Zoo එකක් තිබුනේ නැත්තන් හැම එකාම කියයි ලංකාවේ ආන්ඩුව fail අනිත් හැම රටකම zoo තියනවා ඒකවත් අපේ උන්ට කරගන්න බෑ කියලා. 😅 අනික ඔය හෑලි ලියන ගොඩක් එවුන් සිංහයෝ , චිම්පන්සියෝ සහ නොයෙකුත් ජාතියේ සත්තු ඇස් දෙකට දකින්නේ zoo එක නිසා. කෑම දෙන වෙලාවල් තියනවා. හවස 2 ඉදලා තමයි කෑම දෙන්නේ. ඒ වෙලාවට ගිහින් බලන්න කෑම දෙනවද නැද්ද කියලා. හැබැයි මාත් පිලිගන්නවා මේ සත්තුන්ට මීට වඩා ඉඩකඩක් සහ ස්වාභාවික පරිසරයක් නිර්මාණය කරලා දුන්නනන් වටිනවා. ❤

  • @tv-lankaputhratv
    @tv-lankaputhratv 24 วันที่ผ่านมา +27

    පෙර දැනුවත් කිරිමක් නැතුව ගියානම් පිළිගන්නවා 👍

  • @asankapradeep3493
    @asankapradeep3493 24 วันที่ผ่านมา +41

    සත්තු ගැන පිටතින් බලලා ඒ සත්තු නිරෝගී නෑ කියලා කියන්න බැ.....ඒයාලව හොදින් බලාගන්නව ඇති...රටකට zoo එකක් තියෙන එක ගොඩාක් වටිනවා මොකද එතනින් මිනිස්සු දන්නවාට වඩා දෙයක් ඒකෙ තියෙනවා.....
    නමුත් මන් පවුද්ගලිකවම දකින කරුනක් තමා ඒ සතුන්ට ඒ කූඩු වල පහසුකම් මදි කියන එක තමා මගෙ මතේ....මොකද කොන්ක්‍ර්‍රීට් කොටුවක කොටු වෙලා ඉන්නවට වඩා ස්භාවික පරිසරයක් සදන්න පුලුවන්නම් ගොඩාඅක්ම වටිනවා ඒකයි මගේ මතෙ

    • @samindasampath8291
      @samindasampath8291 13 วันที่ผ่านมา +3

      කන්න බොන්න. බෙහෙත් ඔක්කොම දුන්නත්.. මොකටද බං උන් හිර කරලා තියෙන්නේ 😏

    • @SirinandaRubasinghe
      @SirinandaRubasinghe 10 วันที่ผ่านมา

      ​@@samindasampath8291 eka nm aththa bro.zoo eka wahannamai ona

  • @pramodscofield
    @pramodscofield 24 วันที่ผ่านมา +80

    මේ හාලියා පේන්න බැරි මට විතරද 😂

    • @chathuraruvantha
      @chathuraruvantha 24 วันที่ผ่านมา +4

      muuwath ZOO ekt dammanm ZOO ek thawath lassanai

    • @MohammedAbdulwahab-uz5yo
      @MohammedAbdulwahab-uz5yo 24 วันที่ผ่านมา +1

      Amme ow

    • @inmusic298
      @inmusic298 21 วันที่ผ่านมา +1

      සෝමෙි💔😂

    • @user-fq7ce8bc5w
      @user-fq7ce8bc5w 7 วันที่ผ่านมา

      Matath

    • @user-cx8pb1hd8z
      @user-cx8pb1hd8z 7 วันที่ผ่านมา

      joke krpu ekek swarnawahiniyt panala waachalakama name maadya wediyek kiynne😂

  • @darshanajayelath3134
    @darshanajayelath3134 24 วันที่ผ่านมา +29

    අනේ බන් අපිත් ගිය අවුරුද්දේ ගියා,අය්ත් යන්නේ නෑ.අපි ඇස් දෙකෙන්ම දැක්කා,..

  • @DWViha
    @DWViha 22 วันที่ผ่านมา +12

    හොරා කියයිද තමන් හොරා කියලා 😹

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 24 วันที่ผ่านมา +55

    අනිවරෙන් වහන්න ඕනි ඕක 😢😢😢😢😢😢. ඊටපස්සෙ ඔකෙ ඉන්න එවුන් කූඩු කරන්න ඕනි😢

    • @rosy6476
      @rosy6476 22 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන්

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 24 วันที่ผ่านมา +31

    යකෝ සත්තුන්ට කූඩුවෙලා ඉන්න බෑ ..උන්ට නිදහස ඕනි ..හිරේ දැම්මා වගේ කූඩුවල උන්ට ඉන්න පුළුවන් ද??

    • @JontyXoxo
      @JontyXoxo 24 วันที่ผ่านมา +1

      yasayi yasayi gunawathi

    • @ushithamadushan9559
      @ushithamadushan9559 22 วันที่ผ่านมา

      Zoo එකක් කරන්නේ ඇයි කියලා මුලින් හොයලා බලන්න ගුනවතී😂

    • @JeewanthiKarunathilaka
      @JeewanthiKarunathilaka 20 วันที่ผ่านมา +1

      ​@@ushithamadushan9559.ai aththa tama karanne Dan nathi hindai ahanne oya kiynnako balanna ..oya saththu kagewath sellam Badu newei

  • @motivatesyou-sl5tj
    @motivatesyou-sl5tj 23 วันที่ผ่านมา +5

    බොරු එපා අපි ඇස් දෙකෙන් ම දැක්කා .උන් ඉන්න පීඩනේ.සිම්පන්චියෙක් හිටියා ටිකක් ලොකු open area එකක.එයා එහෙට මෙහෙට පිස්සු වෙන් වගේ ඇවිදිනවා හුගක් වෙලා.තවත් සත්තු දැක්කා ඒ අයත් සතුටු පෙනුමක් නෑ .මොකටද ගියේ කියලා හිතුනා.ඔය සත්තුන්ට නිදහසේ ඉන්න දෙන්න බැරි .සිංහයන්ව පුරුදු කරලා සර්කස් පෙන්නන්නේ.විකාර.සෝමෙට කීයක් දුන්නද 😂act එකට😅

  • @danushkasampath5851
    @danushkasampath5851 24 วันที่ผ่านมา +50

    කෝ මුවෝ ගෝනුන් හරක් ටික
    එයාලට කන්න නෑ ඇත්තටම
    එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න තැන් ටික පෙන්නුවා
    මුවන්ට ගෝනුන්ට කන්න නෑ
    කොයිවෙලෙත් තියෙන්නෙ වේලිච්ච කෝටු ටිකක් විතරයි

    • @kushlansenanayake4375
      @kushlansenanayake4375 10 วันที่ผ่านมา

      හවස 2.30 ට කෑම දානවා සත්තුන්ට. ට්‍රැජ්ටර් වලින් කොල ගෙනත් දානවා ඇති වෙන්න කන්න

  • @dilshanvlogs8373
    @dilshanvlogs8373 20 วันที่ผ่านมา +5

    එකදවසක් ගිහින් හරි යන්නෙ නෑ හැමදාම ගිහින් අපිට අප්ඩේට් එක ඕනි

  • @janithsandakelum1072
    @janithsandakelum1072 24 วันที่ผ่านมา +6

    පුලුවන්ද ඔබට වගකිවයුතු සහ බලවත් ජන මාධ්‍ය ක් විදියට මාස කිහිපයක් නොදන්වා රහසෙන් පටිගත කරන්න .එහෙම වාර්තාවක් ඉදිරිපත් කරන්නකො ,ඉතා අගයකොට සලකන්නම්

  • @Hiru225
    @Hiru225 24 วันที่ผ่านมา +8

    හිතට එකගවද මේ program එක කරේ??

  • @user-lr5dr7gk7i
    @user-lr5dr7gk7i 22 วันที่ผ่านมา +5

    Video එකාසාවෙන් බලන්න අවා
    එත් මද්‍යවේදියාව දැක්කාම එපා වුනා බුරුවා

  • @sugathsuriya
    @sugathsuriya 24 วันที่ผ่านมา +8

    සතුන් ට පුදුම හිංසාවක් කරන්නේ... පුදුම දුකක් දැනුනේ.... කොටි , වලස දැක්කම... පව්....
    මොන බෞද්ද ද....?
    හිංසනය , පැටව් හොරකම, සතුන්ගේ බිත්තර හොරකම, වංචාව පිරිණු තැනක්... අලින්ට කෑම දෙද්දී කරන දේ දැක්කම හරිම දුකයි.... එතන සල්ලි අරන් සතුන්ට කන්න දෙනවා.... සේවකයෝ නෙවෙයි ඉන්නේ.. සත්තුම තමයි..

    • @mrquityyt3449
      @mrquityyt3449 24 วันที่ผ่านมา +2

      Uba wayasata yanne nadda😂😂

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 6 วันที่ผ่านมา +2

    දෙහිවල සත්තු වත්තෙ ඉන්න අහින්සක සත්තු ට්ක කොහෙ හරි අභය භූමියකට මුදා හැරලා පාර්ලිමේන්තුවෙ ඉන්න සත්තු ට්ක ඕකට ගෙනත් දැම්මනම් ඒක අපේ රටට කරන ලොකුම සේවයක්

  • @malakagirley
    @malakagirley 10 วันที่ผ่านมา +4

    සත්තුන්ට ගේන කුකුල් මස් ටික වටේ කොත්තු කඩවල් වලට විකුණනවා මම ඇස් දෙකෙන් දැකලා තියෙනවා.

  • @dfgyyujgsdgjoij2516
    @dfgyyujgsdgjoij2516 24 วันที่ผ่านมา +23

    මූ ඩුබායි සුද්දා වගේ නෙවෙයිද😂😂😂😂😂

    • @chalanakavindu
      @chalanakavindu 23 วันที่ผ่านมา +1

      Sira

    • @Samarakoon89
      @Samarakoon89 10 วันที่ผ่านมา +1

      Mamath dekapu welawe Idan oka hithuwe bn.

  • @SachiyaGammingOfficial
    @SachiyaGammingOfficial 12 วันที่ผ่านมา +3

    මම නම් ගියේ මිට මාස 2ආටා විතර කලින්.එතකොටනම් ඔහොම අයිස් වලට දාලා කෑම දුන්නේ නැහැ.නිකම්ම කන්න දුන්නේ....අනික වලහගේ ඇඟේ රෝම තිබ්බෙත් නැහැ....ඔටුවාගේ පිටේ ලොකුම ලොකු තුවාලයක්....ගන්න දෙයක් නැහැ....this look like fully scripted....LOL

  • @dimuthunilanga4737
    @dimuthunilanga4737 24 วันที่ผ่านมา +14

    සෝමේ කියන චරිතෙට පට්ට විදියට ආස කරා. හැබැයි මේකෙන් පස්සේ එපාම උනා උව🙂 සත්තු කියන්නේ කැලේ ඉන්න උන් නැතුව කූඩු අස්සේ ඉන්න උන් නෙමේ කූඩූ කූඩූම තමයි. කැලේ සත්තුන්ට සීමාවක් නෑ උන් අයිති කැලේට නැතුව එක ථැනකට විතරක් නෙමේ😊

    • @surangafrancisco2700
      @surangafrancisco2700 6 วันที่ผ่านมา +2

      කැලේට දාන්න කැලෑ නෑ නේ දැන්.කැලෑවල මිනිස්සු ගෙවල් හදාගෙන,ගොවිපොල වල් හදලා වටේට විදුලි වැටවල් ගහලා නේ

  • @MadushaChamod-ie5hq
    @MadushaChamod-ie5hq 24 วันที่ผ่านมา +8

    මෝඩ යක්කු😂😂😂මේගොල්ලෝ යන්න කලින් දවසේ සත්තු වත්තේ හොදටම වැඩ තිබ්බලු😂😂😂කාවද මේ රවට්ටන්නේ

  • @user-es4wi4ll1x
    @user-es4wi4ll1x 13 วันที่ผ่านมา +2

    ලෝකෙ දියුණු රටවල තියෙන සත්තු වතු එක්ක ලංකාවෙ සත්තු වත්ත හුන්ඩුවක්. එහෙම වෙලත් ඒ රටවල් දැන් දැන් සත්තු වතු ක්‍රම ක්‍රමයෙන් වහගෙන යනව. ලංකාවෙ මුදල් වලට කහින ඔහේල වගේ නරි මේව තව ප්‍රොමෝට් කරනව. මම මගේ ලමයි දෙන්නත් එක්ක දැනට අවුරුදු 5කට විතර කලින් ඔතනට ගියා. එදාම මම සත්තු වතු වලට ආයෙ යන්නෙ නෑ කියල තීරණය කරා. මගේ ලමයි දෙන්නත් දැන් වෙනත් රටවල සත්තු වතු වලට විරුද්ධ සංකල්පයට ආදරේ කරන අය. මේව අපරාධ.

  • @ZanTax_
    @ZanTax_ 24 วันที่ผ่านมา +42

    බොහොම ස්තූතියි ඔයාලා මගෙ Comment වලට දාපු ලයික් වලට මට මේ මාසෙට රු.2000 හම්බුනා ස්තූතිය හැමෝටම 🙏❤️

    • @heshansilva-ij8fk
      @heshansilva-ij8fk 24 วันที่ผ่านมา

      oi oi 😅

    • @bumblebee-ku1si
      @bumblebee-ku1si 24 วันที่ผ่านมา

      ub hama video ekakama oya comment ek dala walalenna epa

    • @hasankapanditha6641
      @hasankapanditha6641 24 วันที่ผ่านมา +4

      තව අපිට කරන්න පුලුවන් දෙයක් තියෙනවද? 😂

  • @virajith724
    @virajith724 24 วันที่ผ่านมา +5

    සත්තු වත්තක් කියන්නෙම හිර ගෙයක්. ඔය කතා කරන මහත්තුරු දෙන්නා කොවිඩ් කාලේ ගේ අස්සට වෙලා සතියක් හිටියේ කොහොමද. කන්න බොන්න බෙහෙත් එහෙමත් දුන්නා කියමුකෝ ජීවිත කාලේම හිරේ එහෙම ඉන්න ආස කවුද.. වැලිකඩ කියන්නෙත් Zoo එකක්. හැබැයි ඒකේ ඉන්නේ මිනිස්සු. උංටත් බෙහෙත් කෑම හම්බෙනවා ඒ වැරදි කරපු මිනිස්සු උනත්.. හැබැයි සත්තු කිසි වරදක් නොකරම හිරේ ඉන්නේ. මමනම් දන්න එකෙක්ට යන්න කියන්නේ නෑ. ලෝකේ කිසිම සත්තු වත්තකට. දන්න එකෙක් යන්න එපා සත්තු වතු බලන්න. නොබැලුවා කියලා අපිට දඩ ගහන්නේ නෑනේ. අපි නොයා හිටියොත් වහන්න වෙනවා... ඒක නිසා තමයි මුං මේ මාකටිං කරන්නේ.. ලැජ්ජයි තොපි මිනිස්සු උන එක ගැන..
    සත්තු වත්ත වර්ජනය කරමු..... ඒ එක්කම ස්වර්ණවාහිනීයත් නොබලා ඉමු.

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 24 วันที่ผ่านมา

      @@virajith724City Zoo හැම රටෙම තියනවා. තාර්කික වෙන්න දැනුමෙන් සන්නද්ධ වෙන්න.

  • @sugathsuranjeewa
    @sugathsuranjeewa 24 วันที่ผ่านมา +6

    මොනව කිව්වත් සාධාරණීකරණය කරන්න බෑ. City Zoo නම් වැරදියි මගෙ පුන්චි මොලේට
    තේරෙන විදිහට. 😢😢😢

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 24 วันที่ผ่านมา +2

      @@sugathsuranjeewa City Zoo හැම රටෙම තියනවා. තාර්කික වෙන්න දැනුමෙන් සන්නද්ධ වෙන්න.

  • @nimalimadushika9777
    @nimalimadushika9777 21 วันที่ผ่านมา +2

    මේකත් ඉතිම් මාතර බික වගේ තමයි .මෙහෙමයි කරන්නෙ කියලා හරිම දේ හරිම විදිහට utubersla ගියාම කරලා පෙන්නනවා.ඒක ඉතිම් මෙතන විතරක් නෙවෙයි.ගෙදරකට කෙනෙක් එනවා කිව්වම වෙන සූදානමේ ඉදන්ම තියෙන දෙයක්.ඒත් මේ අහිංසක ජීවිත වලට ඇත්තටම වේදනාවක් නොදී ආදරයෙන් පරිස්සමින් බලාගන්න.මොකද පාසල් දරුවන්ට,මිනිසුන්ට ජීවිතේ කවමදාවත් දකින්න බැරි සත්වයන් මේ වගෙ තැනකදි බලාගන්න ලැබීම වටිනවා.හැබැයි ඒ අයගෙ වරප්‍රසාද කඩනොකර.

  • @SitharaDilhani-pz6xf
    @SitharaDilhani-pz6xf 13 วันที่ผ่านมา +1

    කොහොම උනත් සත්තු වත්තක් ඔනි නැ..අපිට අපෙ ලමයිට විනෝදයක් ලබන්න මොකුත් නොදන්නා අහිංසකයො හිරකාරයො වෙන්න ඔනි නැ..

  • @Isharamadusanka1992
    @Isharamadusanka1992 7 วันที่ผ่านมา +1

    දැනට....
    පිලිගන්නම් මහත්තයො ඔයාලා හැමොටම ගොඩක් ස්තූතියි..
    මාලිමා ආන්ඩුවක් යටතේ ඇවිත් අපිත් ඔය ගැන හොයලා බලන්නම්.❤️❤️

  • @user-mv3nt1zb8q
    @user-mv3nt1zb8q 7 วันที่ผ่านมา +1

    සතුන් වත්තක් කියන්නෙම වධකාගාරයක් තමයි . කූඩු කරල ඉන්න මොන සතාද කැමති පව් මේ අසරණ අහිංසක සතුන්..වැරදි නොකළ වැරදිකරුවෝ...අනික මේ සත්තු වත්තෙ සිෆ්හු වූ යම් යම් සිදුවීම් ගැන පසුගිය කාලයේ රටේ සෑහෙන්න කතා උනා අපිට මතකයි. ඔය පෙන්වන සුන්දරත්වය ක් මේකෙ නැහැ සත්තුන්ට කතා කරන්න පුළුවන් උනා නම් 😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢.....ඉස්සර කිඹුලෙක්ව දාල හිටිය tank එකක ඒ සතාගෙ ඇඟේ ප්‍රමාණයටම විතරයි ඒ tank එක. හැරෙන්නවත් ඉඩ මදි...පව් සත්තු 😢😢😢😢

  • @buddhininawodhya3161
    @buddhininawodhya3161 24 วันที่ผ่านมา +3

    අනේ පලයං බං යන්න.. 😂😂උඹලටත් ඉතින් ⁣ඕකෙන් හම්බකරගන්න ඉහල තනතුරක ඉන්න එකෙක් කීයක්හරි දුන්නම හොඳට රඟපානවා. බත් කන හරක්ට කියපල්ලා ඕවා ඕනි මනුස්සයෙක්ට තේරෙනවා ඕක ඇතුලෙ සත්තු විඳින දුක.. දැන් කිසිම මාධ්‍ය ආයතනයක් හරියට වැඩ කරන්නෙ නෑ. ඔක්කොම මොකෙක්ගෙ හරි පගාවකට තමයි සේරම කරන්නෙ.

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 24 วันที่ผ่านมา +5

    දෙහිවල සත්තුවත්ත නම් අනිවාර්යයෙන් වහන්ට ඕන ,ඒත් තෝ නම් පේන්ට බෑ,කලවම් බම්ලා, බුද්දාගමට ගහන කලවමා, තෝ ස්වර්ණවාහිනී හින්දා ඒ පැත්තට අදිනවා ,නැතිනම් තෝ,සත්තු වෙනුවෙන් දායි වීඩියෝ, සත්තු දුක් වින්ඳට කමක් නෑ,පිළිමයකට සිව් රක් ඇන්ඳුවාම වැරදි ,අනේ තොගේ ලොජික්,

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 24 วันที่ผ่านมา +1

      @@dinusharajapaksha1663 City Zoo හැම රටෙම තියනවා. තාර්කික වෙන්න දැනුමෙන් සන්නද්ධ වෙන්න.

  • @malkiabeygunawardena9423
    @malkiabeygunawardena9423 6 วันที่ผ่านมา +1

    දෙහිවලට zoo එකක් ඔව්න්නෑ මේ අහිංසක සත්තු නිදහස් කරල පාර්ලිමේන්තුවේ සත්තු zoo එකට දාන්න

  • @ganjaninja0072
    @ganjaninja0072 12 วันที่ผ่านมา

    Thanks for this program 🙏🏽

  • @pasinduransara6695
    @pasinduransara6695 23 วันที่ผ่านมา +6

    ඔය zoo එකේ සතුන්ට වෙන හිංසනේ ගැන social media වල comments දාන එක httpක් දවස ගානෙ වෙඩි තියල, කරන්ට් එක දාල, හක්ක පටස් දීල මරන අලි ගැන කතා කලාද? රැල්ලට තොපේ කියවිල්ල. තොපිත් දේශපාලුවො වගේම තමයි

    • @SahanMadusanka-wj9cv
      @SahanMadusanka-wj9cv 23 วันที่ผ่านมา +2

      සිරාවට බං ලංකාවේ බහුතරයක් උන් රැල්ලට දෙන උන් 😂 අලි, රිලව් මරලා දාන්න කියලා කෑගහන උන් දැන් zoo එකට කෑගහනවා. පට්ට ෆේක් චරිත තමා ලංකාවේ ඉන්නෙ

  • @nishanvlogs2399
    @nishanvlogs2399 24 วันที่ผ่านมา +14

    ඔය එළවලු පලතුරු වලින් කෙතරම් ගසා කනවද.උන් ගෙවල් වල අරන් යනවාද.

  • @sugathpriyantha1058
    @sugathpriyantha1058 24 วันที่ผ่านมา +6

    උබලත් ටික් ටොක් නිසා අද ට්ව් වලට යන්න වාසනාව ආව නේද කොල්ලො

  • @AkashPerera-xj7bx
    @AkashPerera-xj7bx 24 วันที่ผ่านมา +3

    රොයල් ඇස්කොට් එකට ඔට්ටු දාන එවුන් සත්ත්වයින්ගේ මානව හිමිකම් ගැන හොයනවා😂😂

  • @Ktmju
    @Ktmju 9 วันที่ผ่านมา +2

    ඔන්න ඔය සත්තු ටික ගෙනාපු තැන්වලටම ගිහින් දාලා ඔය කෙහෙම්මල වහලා දාපල්ලා.. පකක් බලනවා අහිංසක ජීවිත හිරකරාලා..

  • @bawanthalakshan8546
    @bawanthalakshan8546 16 วันที่ผ่านมา +1

    අවම පහසුකම් කියන තැන තිනවා,ඔබ තුමා කොහොම කිවත්,හිත දන්නවා කරන්නෙ මොනවද උනේ මොනවද කියලා.

  • @diaryofbimsara69
    @diaryofbimsara69 24 วันที่ผ่านมา +5

    ඇයි කෑ ගහන්නෙ 😂

  • @kavinduimesh7790
    @kavinduimesh7790 7 วันที่ผ่านมา +1

    අපිට රාජ බෝජන දීලා හිර හූඩුවක මැරෙනකන් හිරකරලා තිබ්බොත් අපි එ කූදුවේ සතුටින්ද ඉන්නෙ?

  • @shashikasadaruwan2209
    @shashikasadaruwan2209 10 วันที่ผ่านมา +1

    හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩ මල්ලී මේවා උන් පිලීගනීද සත්තුන්ට කන්න දෙන්නේ නෑ කියලා 🙏😁😁😁😁

  • @AmanKalu-sn9se
    @AmanKalu-sn9se 24 วันที่ผ่านมา +2

    Dear,: Swarnavahini sir karunakerala me naki hadeng kathakeranna ekkanawa paththara pitu kiyannaho mea wage programme walata thaanna epa kiyala bekebathwa illa sitinawa..

  • @user-ru4pu1ty5k
    @user-ru4pu1ty5k 24 วันที่ผ่านมา +13

    මුන් සේරම යාලුවො මල්ලි 😂😂

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 9 วันที่ผ่านมา

    මනා තොරතුරු රැසත් ලබාදුන් ඹබ දෙදෙනාටම ගොඩාක් ස්තුති"!

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 8 วันที่ผ่านมา +2

    මමනම් සත්තු වත්ත බලන්න යන්න ආස නැහැ. හිරකරල ඉන්න සත්තු බලල සංතෝශවෙන්න මට ආස නැහැ. මං මගෙ දරුවෙක්වත් සත්තු වත්ත බලන්න එක්ක ගිහින් නැහැ.

    • @buddikakasuni5971
      @buddikakasuni5971 3 วันที่ผ่านมา

      ගෙදර සතෙක් ඇති කරන් නැත්තම් ඔබතුමියගේ දැක්ම හොදයි

  • @prasadweerasinghe6093
    @prasadweerasinghe6093 10 วันที่ผ่านมา +1

    ඩුබායි සුද්දගේ සහෝදරයෙක් වෙන්න ඔනේ මේ නිවේදනයකයා.ඒ මූනමයි.ඒ කටහඩමයි.

  • @user-ro6wu6wm5b
    @user-ro6wu6wm5b 25 วันที่ผ่านมา +7

    Ubawa mmehema dakkama sathutui machan

  • @Lilani1966
    @Lilani1966 10 วันที่ผ่านมา +1

    සතුන් ඉතාමත් ම අසාකරනා ආහාර ලබා දුන්නත් උන් ආසාකරන්නෙ උන්ටා ආවෙනිකවු ජීවන රටාවක් ගත කිරීමට යි

  • @MaleeshaMaduwanthi-nf5qr
    @MaleeshaMaduwanthi-nf5qr 21 วันที่ผ่านมา +3

    අනිත් දවසේ සත්තු බලන්න උදේ පාන්දර යන්න ඔනී 😅

  • @pubuduweerarathna6249
    @pubuduweerarathna6249 21 วันที่ผ่านมา

    Good job ❤

  • @zeenazahir566
    @zeenazahir566 14 วันที่ผ่านมา

    You doing good job my all director's and management you don't think unnecessary problems we are all ways successful.

  • @shehanyapa3737
    @shehanyapa3737 24 วันที่ผ่านมา +14

    මොකක්ද බං අර දිවි අරනේ හදපු සත්ත්ව අනුරුව?🤔🤔

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 16 วันที่ผ่านมา +1

    අනේ අම්මෝ ඔව් අපිත් ගියා කාලකණ්නි බලධාරීන්ට ඕනේ සල්ලි විතරයි.....හැම සතෙක්ටම කෑම නෑ...මිනිසුන් මෝඩයෝ නොවෙයි......අර මුවෝ ඉන්න තැන එවාගේම.ඔරං ඔටං වැනි සතුන්.....

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 22 วันที่ผ่านมา +1

    සත්වෝද්‍යානයේ සත්තු ගැන කතා කරන සමහරු ගෙදර ඉන්න තමන්ගෙ මහළු දෙමාපියො හරියට රැක බලා ගන්නවද?

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 24 วันที่ผ่านมา +58

    හොරාගෙ අම්මගෙන් පේන අහ්නවා 😂😂😂😂😂😂

    • @mu7511
      @mu7511 24 วันที่ผ่านมา

      Kalin enwa kiwwm mun okkom hodt krnne😂

    • @lahirulakshan323
      @lahirulakshan323 24 วันที่ผ่านมา

      👍

    • @CharithDiwanjana
      @CharithDiwanjana 24 วันที่ผ่านมา

      😂

    • @rosy6476
      @rosy6476 22 วันที่ผ่านมา

      කියලා වැඩක් නෑ පව් සත්තු

    • @pabodaneeranathunga9824
      @pabodaneeranathunga9824 5 วันที่ผ่านมา

      😂

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 24 วันที่ผ่านมา +7

    මෙච්චර වනෝද්‍යාන තියෙන මේ රටට මොකටද සත්තු වත්තක් පව් අසරනයො😭😭

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 24 วันที่ผ่านมา +1

      මේක British ලා තමයි පටන් ගත්තේ.

  • @shinijayaweera-jt2cp
    @shinijayaweera-jt2cp 22 วันที่ผ่านมา +1

    අනේ පළයන් බන් යන්න​.. සත්තු කූඩු වල ඉන්න ඕන නෑ.. වනෝද්‍යානයක් නම් ඒ සත්තුන්ට නිදහසේ ඉන්න ඉඩකඩ අවකාශයක් තියෙන්න ඕන​.. දන්නවා සමහර සත්තු අසනීප නිසා හෝ රැළෙන් තනිකරපු නිසා මේ විදිහට care centers වලට ගෙනත් බලා ගන්නවා කියලා.. ඒත් myrtle beach safari වගේ එකක් එක්ක compare කරලා බලද්දී ලංකාවේ මේ ගිනිගහන නගරයක් මැද්දේ කූඩු කරලා ඉන්න සත්තු පුදුම දුකක් විඳින්නේ.. දෙහිවල zoo එකේ ඉන්න කකුල් දෙකේ සත්තු, අර අසරණ සත්තුන්ට කන්න තියෙන දේවලුත් ගෙවල් වල අරන් යනවද දන්නේ නෑ.. සත්ත්ව සංවිධාන වලින් දෙන සහනාධාරෙටත් කෙළින ජාතියක්... wildlife and safari - united states එකේ operator අත්තඩංගුවට ගත්තෙත් ගසා කෑම් නිසා.. එහෙව් එකේ, Dehiwala zoo operatorsලා හරි ආධ්‍යාත්මිකයි කිව්වොත් මම සතපහකට විශ්වාස කරන්නේ නෑ විතරක් නෙමෙයි විශ්වාස කරන්න බෑ..😏 ඉතින් ස්වරණවාහිනී, පෞද්ගලික වුනත් ලංකාවේ වගකිව යුතු නාළිකාවක් නේ.. බොරු දාන්න එපා.. පව් යකෝ, රැළෙන් මිදිලා, උන්ගේ සුපුරුදු පරිසර පද්ධතියෙනුත් මිදිලා, ඒ අතරමං කරලා දාලා තියෙන අසරණ සත්තු.. උන්ට කතා කරන්න බෑනේ වෙන්නේ මොනවද කියන්න​.. ඉතින් අනුකම්පාවක් පොඩියට හරි උඹලා ළඟ ඉතුරු වෙලා තියෙනව නම් Please බොරු දාන්න එපා...

  • @Himasha123-c3i
    @Himasha123-c3i 10 วันที่ผ่านมา +1

    Zoo එකක් තිබ්බෙ නැත්තම් ජීවිතේට හිපෝ කෙනෙක් , රයිනෝ කෙනෙක් , ජිරාෆ් කෙනෙක් දැකලා නෑ මෙතන ගොඩක් සත්ත්ව නිදහස ගැන හෑලි ලියන එවුන්😂

  • @Viperzero3013
    @Viperzero3013 9 วันที่ผ่านมา +1

    සතුන්ට එයාලට අයිති පරිසරේ නිදහසේ ඉන්න දෙන්න ඔනී

  • @tharukaperera4015
    @tharukaperera4015 22 วันที่ผ่านมา +2

    Zoo එකේ ඉන්න සත්තු ගැන වදවෙන track පනපු අපේ සිංහ පුතුන්ට කැලයේ ඉන්න අලි මැරෙන එක පේන්නෙ නෑ 😂.(පුදුම වෙන්න දෙයක් නෑ 69 ලක්ෂයක් ඉන්නවනේ ලංකාවෙ)

    • @milan-chamod-z8n
      @milan-chamod-z8n 9 วันที่ผ่านมา

      කැලේ අලි මැරෙන්නේ මිනිස්සු කැලේ කපන නිසා , උන්ට ඉන්න තැන් නැති වෙන නිසා.

  • @rasikaweerasekara3874
    @rasikaweerasekara3874 10 วันที่ผ่านมา +1

    Zoo එක වහන්න කියන්නෙ ධම්මික ලොක්කට එපාට්මන්ට් ගහන්න ඉඩම ගන්නනෙ බං

  • @hdilipgayan1184
    @hdilipgayan1184 17 วันที่ผ่านมา

    Nice

  • @sauniversetv6624
    @sauniversetv6624 24 วันที่ผ่านมา +2

    මේ යකා දන්න ලබ්බ තමා😂😂 අහින්සක සත්තු හිරකරන්

  • @nuwansanjeewa1415
    @nuwansanjeewa1415 21 วันที่ผ่านมา +2

    කතාව අහන් ඉන්න තමා අමාරු

  • @slmaster32
    @slmaster32 24 วันที่ผ่านมา +4

    හරි විනෝදයි වුත්තෝ 😹👍

  • @RaDeEsH_07
    @RaDeEsH_07 24 วันที่ผ่านมา +2

    මුත් කවද හරි චමුදිතය වගේ වෙනව ශුවර් එකට 😂

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 19 วันที่ผ่านมา +1

    Walaha hari pawu❤️janadipathi mewa bakanna oni.. Honda ranga paama

  • @stuntclub8943
    @stuntclub8943 24 วันที่ผ่านมา +4

    කෝ මේ සත්ව අවිහිංසාවාදියො

  • @sriyanthawaragoda3895
    @sriyanthawaragoda3895 18 วันที่ผ่านมา +1

    ඇත්තටම සතෙක් කුඩු කලහම ඒක ඒ සතාට දුකක්. ඒදුක බලල මිනිසුන් වන අප සතුටුවෙනවද?

  • @magehithasundarai9931
    @magehithasundarai9931 19 วันที่ผ่านมา +1

    මේකෙ comments දාපු බහුතරයක්ට ඕන කාරණා 02ක් බවයි පේන්නේ.. 01.දෙහිවල සතුන් වත්ත නතර කිරීම..02. දෙහිවල සතුන් වත්ත අන්ත චාටර් ජරාම තැනක් ලෙස කියනවා නම් මාරම සතුටකට පත්වීම..😂😂😂

  • @kavishahirushan5007
    @kavishahirushan5007 23 วันที่ผ่านมา

    Super presenting 🔥

  • @uchinimarasinghe7797
    @uchinimarasinghe7797 25 วันที่ผ่านมา +4

    Good job

  • @HashanthaDeshppriya
    @HashanthaDeshppriya 7 วันที่ผ่านมา

    පලතුරැ කපන සහෝදරයට ලැබිලතියන කටහඩ නියමයි.දමිත් අසංක සහෝදරයගෙ වගේමයි.

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 24 วันที่ผ่านมา +1

    සත්තු නිදගැනීමත් මිනිස්සු න්ට ප්‍රශ්න යක් ද සතුන් වැඩ කරන්න යෑ මුනට හොයන්න දෙයක් නැතිව හොයන දේවල් ගන්න ගන්න එපා

  • @akilamb1939
    @akilamb1939 24 วันที่ผ่านมา

    💔

  • @ArtTalk_lk
    @ArtTalk_lk 24 วันที่ผ่านมา

    👍🤘

  • @PasinduShyamika-ee8xw
    @PasinduShyamika-ee8xw 24 วันที่ผ่านมา

    ලගදිම ලොකු ව්‍යාපෘතියක් දෙහිවල❤

  • @Shana-nq6bt
    @Shana-nq6bt 18 วันที่ผ่านมา +1

    මමනම් කියන්නෙ මීඩියා වලින් වගේ හැමදාම වගේ යන්න ඕනා 😅

  • @donmfranklin7337
    @donmfranklin7337 8 วันที่ผ่านมา

    කිසිම පලපුරැද්දක් නැති බුලත්විට කාගෙ රැකියාව කරන අවස්ථවේ හරියට වැඩ නොකර අයිස් ගහන සේවකයෝ ටිකක් තියාගන්නව⁣ටනේ අපි අපේ බදු සල්ලි ගෙවන්නෙ

  • @papanews25
    @papanews25 5 วันที่ผ่านมา

    මේ නිවේදක පොරගෙන් සත පහකට වැඩක් නෑ මූ හරියටම ඕන විදිහට ඒවා ඉදිරිපත් කරන්න දන්නෑ හරියට මූ මිනිස්සුත් එක්ක තරහා වෙලා නැත්තං මා හයියෙන් කෑගගහා වෙන්දේසියේ ඉන්නවා වගේ කතා කරන්නේ... මූ නැත්නම් වැඩසටහන ඉතාම අපූරුයි. ඌනිකම් බය වෙලා වගේ ඇත්තටම ඉන්නේ... ඇස් ලොකු කරගෙන... ඌගේ කටහඬත් සත පහකට වැඩක් නෑ..

  • @kpemarathanahimipe66
    @kpemarathanahimipe66 18 วันที่ผ่านมา

    ස්වර්ණවාහිනී බොහ ඉස්තුති

  • @saradhchandasiri8864
    @saradhchandasiri8864 9 วันที่ผ่านมา

  • @SeyaraSilva
    @SeyaraSilva 21 วันที่ผ่านมา +2

    Mn young zoologist knk whdt Dehiwala zoo eke study krnw
    Aththm zoo eke wada krn godk minissu oken ayin una.
    Aththm zoo ek kiynne Mge fav thnk Mt wgem godk ayt. Hby Dn ethnt giym hmdem ep wenw . Sththu widn duk dkkm
    Aththm ethn wen asadrnkm gn kth krnn giyoth kiynn on thrm dewl thiynw
    Anyway ahen dkin dewl kwru monw kiwwth athth krnn ba