Important points for your vehicle buying decision from ElaKiri.com
ฝัง
- เผยแพร่เมื่อ 17 พ.ย. 2020
- Important points to help you make the the correct vehicle buying decisions.
Make comments about your questions
Classified ads by patpat.lk
Email: auto@elakiri.com
Visit: auto.elakiri.com
Largest Sri Lankan online community
Shot & Cut by Indika Wickramaratne @ Skit Digital
Social:
/ elakiri
/ elakiri
/ elakiri - ยานยนต์และพาหนะ
"Prado වෙන රටවල විශාල ගොවිපොලට නැත්තාම් offroad යන්න. ඒත් ලංකාවේ prado 90%ක් යන්නෙ තාර පාරේ"😂
ඇත්ත
eththa mehe salli thiyeneawa kiyala offroad yana wahana parado yanne thara pare
එලකිරි එකේ වීඩියෝ වල කොලිටි එක වැඩි වෙන්න බලපාන ලොකූම හේතුවක් තමා narratorගේ කට හඬ.
හරිම පැහැදිලි සහ ස්ථීර විදිහට ඒක කරන් යනවා.
කොච්චර ලංකාවේ චැනල් තිබ්බත් Review වලින් මේ චැනල් එකේ Review වලට එහා යන්න පුළුවන් එකක් නැ.
රෝද 4 වගේම රෝද 2 ගැනත් Review කරන්න ගන්න.
සෑහෙන්න වැදගත් චැනල් එකක් සහ සෑහෙන්න වටිණ narrator කෙනෙක් 💥👌
ලංකාවේ prado 90%ක්ම යන්නෙ තාර පාරෙ😂👌
:P
ලංකාවෙ තාර පාරෙ යනව කියන්නෙත්, off road වගේ තමා.
@@keerthimms2 aknm siraaa kathawa bn...
99%
වැරදියි මචං..99.99%ක්..
ලක්ශ 60ට විට්ස් ලක්ස 30ට ඇල්ටො ගන්න නම් පිස්සෙක් වෙන්න ඕනි..අනික ලොකෙ යන්නෙ ev වලට ice මිල බහිනව ඉස්සරහට හොදටම..
තාම නැහැනේ😢
දැන් කොහ්ද කයිය විතරයි ඉස්සර වාහනෙ ගානට වඩා ලක්ශ 10ක් විතර දීල ගන්න එපා අඩු වෙනවා කිව්වා , අඩු උන පකක් 😂 දැන් බලපන් vitz එක ලක්ශ 85-90 ඇල්ටො එක 50-60 😂
Thank you Elakiri Team. Good information. Awesome 👏
Thnx for ur points... Really important bro..
Me video ekanm marama watinawa wahanayak ganna inna ekkenekta👍✌️
thanks for this... definitely helpful since I am looking to buy a car. would be interesting to see a video about selling your car during the import ban as well
Elakiri niyama information eka ela ela 👍👍👍
Thanks bro good luck and God bless u
Niyamai aiya oyage video akkoma niyamai good luck 👍
this is a valuable post to all of us....who dreaming to buy one. uff...one day it will be...
Sponsership එකකට කරා උනත් බලන අයට අසාධාරණයක් නොවෙන්න කරා මචං..Valuable information..
ගොඩක් වටින උපදෙස් ටිකක්..
really helpful video.best of luck elakiri
Good idea kollo
Superiyata wade karanawa
as usual නියමයි.......❤️
Mama permit holder kenek .aye wahana gennanne masa keeyakinda kiyala hariyatama kiyanda puluwanda
Excellent...👍
Niyama site ekak.math motor bike ekak gattha oya site eken❤️ review eka supiri
Need a review for Honda Fd 4 and the fd series
Godak kalekin video ekak damme.niyamai.
Ayye dan bolero ekata defender eke body gahanava eka legal da kiyala kiyannako
Thanks so much for instructions
Thanks Really Helpful Video
තාම 2021 vedio එකක් දැම්මේ නැනේ 😭😭😭😰😰😰
patpat eke bugs godai. Sort karahama filter karapuwa nathi wenawa. Brand model hoyanna amarui. Ekko sort karanna ona. Nattam type karala brand model hoyanan denna ona. Promote karanna kalin bugs tika fix karanam hari.
Prado 150 ta passe thiyana hondama suv eka toyota harrier eka neda? eth harrier wadiya popular naththe ai? e wahane thiyana adu paadu mnawada? market nadda?
Thanks aiye ❤️💪
Great video👍
Amazing video 👍👍👍👍
Elakiri nm Supiri.....video thwa tikk Ikmnt danna puluwan nam elakiri..❤️
Negitiddima notification awe 😍😘. Godadawasakin . Godak watina video ekak 👍
සුපර් .. ❤️❤️❤️❤️
elakiri reviews are the best.
And please can you do a review for Toyota Corolla cross
Valuable information
good video Elakiri !
Valuable information 😍
අළුත් nissan juke එකේ review එකත් දෙන්න. Techna + එකක්ම දෙන්න....
Elakiri dfsk glory i auto kiyna wahane review ekk krnn pluwnnm watinw mn hithanne e wage features thiyena wahanayk e milakta gnna na lankawe plz unimo enterprises eke thiyenw dn ❤️
Watinawa Bro, ela
Patta bro😁. Ane picanto aka ganath ekak daannako. Aka adult ganata supirie
Elakiri wadak karoth superb 👏👏👏
ආදරෙයි එලකිරියා😍😍😍☺️
Tesla Review එකක් ඕනෙ
Can you tell information about Nissan cefiro
Thanks bn 🙏
Good explanation
❤toyota vx v8 2011 eketh RSCA thiynw ned crawl control thibba?
Supiri ad eka.
Puluwannam lankaawe danata thiyana brand wala reliablity eka gana video ekak karanna.
Lankaawe wahanayak kiwwoth Toyotama thamai EA nisa second hand market eke Toyota namata wenama gaanak add welaa thiyenne.
Vario signature 1200 Gena video ekak karanna puluwanda
වටිනා වීඩියෝ එකක්.
Patpat.lk niyama web site eka,,kama ekama rallata ikman.lk giyata meka maru..
@Elakiri - Bro waahana mila apahu adu wena eka nam loweth wena ekak naha. Oyata puluwan nam tikak hoyala balanna Dilantha Malagamuwa aiya hadanna yanna made in sri lanka car eka gana....
Caravan VX long modified vehicle ekak gena review ekak karamuda
thanks
Micro baic eke review ekak genna puluwanda
Good
Very useful
Celirio ekak gana review ekak dennako bro ikmnata
2010 tx ekak ganna ekada hoda naththm wena vahanayak ganna ekada hoda
Pls give reviews for bmw i8.. 🙏🏻❤
මහත්මයාණෙනි,
ඔබේ ගොඩක් reviews කැමැත්කෙන් බලනවා. ඉදිරිපත් කිරීම අනර්ගයි.
කරුණාකර Ford Ecosport Titanium ගැන review එකක් කරන්න පුලුවන්ද? ඒකෙ (1000cc, 1500cc) ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන පලවෙලා තියෙන තොරතුරු විශ්වාසනීය නෑ.
ස්තුතියි.
Can you do a review for new Toyota corolla cross
Nissan Armada 2021 eka gana video ekak karanna.
doller eke case eka oya kiyanakan ganak une na , thanks. vedio eka hondai
Aiye marama පැහැදිලිව 🖐️
THANK U
Thanks
Thanks bro
video nn ikmanta danna oneeee...pattama review eka.
Toyota rush 2007 review ekak genna puluwanda please..
Hiace Kdh ekak ganna eka hodada
Bro DFSK i-auto 2021 eka review karana ko
Honda fit aria ekak review karannako
Kia sorento crdi ගැන review එකක් කරන්න පුලුවන්ද
toyorta kDH review ekaka one aiye
Aluth video ekak oneee robe eke review ekak oneee😊😊😊😊
Elakiri reviews ❤️💯🔥
niyamai jaya wewa
Happy new year aiye
Classic mini cooper ගැන රිවීව් එකක් කරන්න...
සුපිරි video eka
Ayye micro emgrand eke market eka repairs ehema kohomada
Ettatama me video balanne wahana walata tina asawa ayya patteta wedi karanawa ayyage idiripath kireema pahadili kireema mata patteta set weno ❤
දාන්න video එකක් නැත්තං සිංදුවක් කියල හරි video එකක් දාපන්කො බං😪
Toyota cars වල basic safety features සහ vitz වගේ ගොඩක් අය භාවිතා කරන වාහන වල safety edition options, ඒවගෙ වෙනස්‌කම්, ක්‍රියා කරන ආකාරය ගැන විස්තරාත්මක පැහැදිලි කිරීමක් ඕනේ.
මොකද ගොඩක් අය දන්නේ නැ තමන් ළඟ තියෙන වාහනේ safety options ගැන. ඒ නොදැනුවත්කම භයානකයි කියන එකයි මගේ නම් අදහස. තමන්ගේ වාහනය පිළිබඳ අධිතක්සේරුවකින් ඉන්නව කියන්නෙ ඒක අනතුරු වලට අත වැනීමක්.
මේ පිළිබඳව ඉක්මනින් video එකක් දායි කියලා බලාපොරොත්තු වෙනවා. ❤️🙏
very important❤️
Market එකේ තියෙන bike ගැනත් review කරන්න
iyemay watinawa
Patpat.lk ake lease dala tyenne aurudu kiykata
Video eka poddakata paththakin thiyamuko. Ayye Ara intro sound track eka mokakda kiyannako 😍🙊
can you discuss about kia sorento
Update video ekak dapanko.. Market eka gena research karala..
Elakiri aiya. Aiye puluvannam Alto Review ekak denna please
Kia Picanto eke review ekk ona
Hyundai g80 2018 car eka gana video ekak one.
Mama badu gewanam vahanaya import karana eke waradak thiyanawada
Super...👍
Great 👌👍👍
Geely MX7 gana video ekak dahanko ban
Kyron එක ගැන video එකක් කරන්නකෝ