DFSK Glory 330 (Sinhala) Review from ElaKiri.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Watch our in-depth review about DFSK Glory 330 Petrol and Diesel models.
    Their features, comfort, fuel economy, maintenance etc..
    DFSK Glory iAuto is assembled in Sri Lanka with some parts sourced locally.
    Price: Rs. 3.7 million+
    #glory330 #dfskglory #dfsk330
    #dfsk #glory
    Make comments about your questions
    Visit: auto.elakiri.com
    Largest Sri Lankan online community
    Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
    Social:
    / elakiri
    / elakiri
    / elakiri

ความคิดเห็น • 731

  • @amanthasandaruwan
    @amanthasandaruwan 3 ปีที่แล้ว +51

    වාහනේට වැඩි කැමැත්තක් නැතත් review එක නොබලා ඉන්න බැ. ❤️

  • @wijemannaenterprise436
    @wijemannaenterprise436 3 ปีที่แล้ว +6

    කියලා වැඩක් නෑ අයියේ අනිත් review වගේම පැහැදිලිව සරලවම තියනවා... Thank you

  • @chamilaprasad9248
    @chamilaprasad9248 2 ปีที่แล้ว +7

    ඇයි දැන් review කරන්නෙ නැත්තෙ Elakiri review ගොඩක් වටිනවා.

  • @samindikumari7596
    @samindikumari7596 3 ปีที่แล้ว +5

    ගොඩක් හොද වැඩක් බුදුසරණයි මේවගේ තව බොහෝ දේ හදන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @malithaweerasinghe2115
    @malithaweerasinghe2115 3 ปีที่แล้ว +13

    oh my goodness.......finally my dream come true....thanks a lot bro.....kochchara illuwda meke review ekak ptta ptta ptta....😍😍😍😍👸😍🥰🥰🥰🥰😁😁😁😁😁😀😀😀😀🤴

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว +1

      Thanks bro

  • @staybeats7164
    @staybeats7164 3 ปีที่แล้ว +21

    Elakiri is back
    Always good
    Good review for all of us
    Superb
    Superb super 👍👍👍👍👍👍👍🙂🙂🙂

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว +2

      Thanks bro

    • @suthansuthan1495
      @suthansuthan1495 5 หลายเดือนก่อน

      Mata me vahanayak one komatha kanne

  • @soosrilankan6439
    @soosrilankan6439 3 ปีที่แล้ว +6

    It Always good that you mentioned price in description area..! good job keep going..!

  • @buddhikar3105
    @buddhikar3105 3 ปีที่แล้ว +32

    This is my request. thanx elakiri.

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว

      Thanks bro

    • @MRWHITE-on9iq
      @MRWHITE-on9iq 3 ปีที่แล้ว

      @@ElaKiri brother automatic transmission available?

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว

      Not yet in SL

    • @sandaruwanliyanage7744
      @sandaruwanliyanage7744 ปีที่แล้ว

      @@ElaKiri MG ekada hoda naththan mekada ?

  • @dishnathushari2796
    @dishnathushari2796 3 ปีที่แล้ว +13

    කොහොමත් අපේ මිනිස්සු අපේ දේවල් වලට කැමති නෑ.මට නම් ආඩම්බරයි 😍😍😍😍😍

    • @dishnathushari2796
      @dishnathushari2796 3 ปีที่แล้ว

      @@chemlab9873 🤔🤔🤔

    • @carr_srilanka2041
      @carr_srilanka2041 3 ปีที่แล้ว

      @@chemlab9873 lanlawe thamai Meke godak spare parts hadanne

    • @carr_srilanka2041
      @carr_srilanka2041 3 ปีที่แล้ว

      @@chemlab9873 ow oya pare yannath epa ewath china thathage😂

    • @chemlab9873
      @chemlab9873 3 ปีที่แล้ว +1

      චීනගේ නිෂ්පාදනය අපේ නොවෙි ඔයාගේ උනේ චීනා නෑදෑයන් ද? DFSkචීන අමතර කොටස් මැලේසියාවට යවා එහිදී එන්ඡීම සහ චැසියේ සියලුම සවිකිරීමිකර ලංකාවට ගෙන්වනවා. ලංකාවෙිදී රෝද සීටි සවිකර ආනයන රේගු බද්දට වංගූවක් ගසා dfsk580i එක් කෝටි විසිලක්ෂයකට විකූනනවා. වටිනවද?

    • @carr_srilanka2041
      @carr_srilanka2041 3 ปีที่แล้ว

      @@chemlab9873 na lankwe parts hadanawa 😂

  • @aylaneeameresekere6904
    @aylaneeameresekere6904 3 ปีที่แล้ว +2

    Very happy to see our own products. Currently I am driving a Micro Trend for the last 9 years. It has given me very good service.
    Where can I check out this car.

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว +1

      Thanks bro, united motors

  • @roshanrohan6539
    @roshanrohan6539 3 ปีที่แล้ว +4

    Camera view, clear and details niyamatama thiyanava, eka ne wenasa elakiri eke 😊😊

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว +1

      Thanks bro

  • @pasankarunarathna386
    @pasankarunarathna386 2 ปีที่แล้ว +5

    Kdh highroof oneee ඉක්මන්ට කො බන් වීඩියොස්💔

  • @vehicleparadise9337
    @vehicleparadise9337 2 ปีที่แล้ว +2

    Chery qq කාර් එක ගැන video ekak කරන්න පුලුවන්ද . ඉන්දියන් car වලට වඩා
    හොද condition තියෙන car එකක්

  • @anuradhaishan
    @anuradhaishan 2 ปีที่แล้ว +5

    Sahena kalekin video ekak na😓

  • @mithilamadapatha9994
    @mithilamadapatha9994 2 ปีที่แล้ว +4

    Reveiw කරන එකක් මාස 06 කින් ආවෙ නෑ පාලුයි අප්පා.

  • @ManojManoj-vu5wn
    @ManojManoj-vu5wn 3 ปีที่แล้ว +7

    මේ වාහනයේ වටිනාකම කීයයද කියලා දාන්ඩ ඒක වාහනයක් ගන්ඩ හදන හැමෝටම ප්‍රයෝජනවත් වේවි

    • @twistedracer961
      @twistedracer961 6 หลายเดือนก่อน

      Description eke thiyenava

  • @prasannaindunil1720
    @prasannaindunil1720 3 ปีที่แล้ว +4

    Hi, you are doing great job. But this vehicle is not so much comfortable as much as Japanese vehicle. First of all the sterion wheel, and seats are not comfortable; specially last row passengers going up even in a small bumper. About the spear parts, also very expensive and difficult to find either. Fuel conception is very good, 17 km per 1l in long distances deasel turbo engine. As I understood you must use the frount and back A/C for better fuel conception. Because of the Lording capacity and the fuel conception it's suitable for a family.

  • @user-de2cl8di9r
    @user-de2cl8di9r 2 ปีที่แล้ว +6

    වීඩියෝ දාන්න 😶

  • @sithrasa9703
    @sithrasa9703 2 ปีที่แล้ว +3

    Your reviews are perfect but you doesn't upload any video for last 6 months, when are you going to upload any video

    • @kaveengayashan4809
      @kaveengayashan4809 2 ปีที่แล้ว

      Bro lankawe car van na ne reviews karanna ekai .

  • @pubudujayasekara3321
    @pubudujayasekara3321 2 ปีที่แล้ว +1

    අයියේ රිවීව් නියමයි ඒත් වාහනේ මිල පලවෙනි කමෙන්ට් එකේ දාන්න වාහනේ වගේම මිලත් දැනගන්න ඕනෙනේ

    • @user-de2cl8di9r
      @user-de2cl8di9r 2 ปีที่แล้ว

      Description එකේ දාලා තියෙන්නෙ 🙂

  • @roshankurukulasuriya3440
    @roshankurukulasuriya3440 3 ปีที่แล้ว +8

    යොදවන මුදලට පාඩුයි.options petrol එකට අඩුයි.මේ යොදන මුදලට වෙන වාහන තියෙනව options ගොඩක් එක්ක.එකම වටිනාකම 7seater වීම විතරමයි

    • @srigaruda503
      @srigaruda503 2 ปีที่แล้ว +1

      මොනාද තියන වෙන වාහන

    • @shehandilshan1889
      @shehandilshan1889 2 ปีที่แล้ว

      @@srigaruda503 suzuki everi nissan nv200 වගෙ වාහන තිනව එව ජැපැන් auto brake pakege air bag වගෙ ඔප්ශන් තින වාහන තිනව

  • @revolutionphotos1172
    @revolutionphotos1172 3 ปีที่แล้ว +2

    Elakiri ...... ලංකාවේ හොඳම වාහන review චැනල් එක.... ❤💪👌

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว +1

      Thanks bro

  • @tharindumalinda492
    @tharindumalinda492 3 ปีที่แล้ว

    oyalage channel eka supirima supiri...podi deyk thynw...wahane maintenance, service cost eka wage dewal comment wl hri description eke hri athulath karanna kyl innw...ekath godak wadagath deyakne....

  • @nipunajanendra8643
    @nipunajanendra8643 3 ปีที่แล้ว +7

    බලන් හියපු රිවිව් එකක්. ලොකු ඉල්ලීමක් තියෙනවා අයියගෙන් ඉල්ලන්න. Micro Bice x25 වාහනේ ගැනත් ඉක්මනට රිවිව් එකක් ඕනා.

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @thusharachathumina9618
    @thusharachathumina9618 3 ปีที่แล้ว +1

    මචෝ දිගටම වීඩීයෝ ඕනී.. වෙනදා වගේම වීඩියෝ එක සුපිරි.. තාම අපිට පරණ වාහන ගැන වීඩියෝ එකක් නම් ලැබුනෙ නෑ.

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว +1

      Thanks bro, issarahata karannam

  • @isuruthiwanka9448
    @isuruthiwanka9448 3 ปีที่แล้ว +2

    Oya Mahindra TATA vge takaran keli walata wada mewa athe ethi gaanata watinawa..kaalayak pawichci krannath puluwan..

  • @priyanthajayasinghe579
    @priyanthajayasinghe579 2 ปีที่แล้ว +3

    Channal eka nawaththuwada?

  • @NightHawk_Live
    @NightHawk_Live 3 ปีที่แล้ว +2

    අයියේ china ගහන ‍micro ටුවර් KDH වෑන් එක ගැන රිවීව් එකක් දෙන්න පුලුවන්ද? බජට් වෑන් එකක් නිසා KDH එකේ පහසුකම් තිබෙන නිසා හයරින්ග් වලට හොදයි වගේ දැනෙනවා නමුත් ගන්න බයයි නිසා... පාර්ට්ස් ගැන කල් පැවැත්ම ගැන හරි අවබෝධයක් නෑ අපිට... මන් වගේම තව අය ඉන්නව මේ වහනේ ගන්නවද නැද්ද කියල දෙලෝවක් අතර හරි මග පෙන්වීමක් අඩු පාඩු පෙන්නල දුන්නා නම් අපිට අදහසක් ගන්න පුලුවන්... ඉහල යන වාහන මිලත් එක්ක මේ වාහනේ ලාභ උනත් මම කීව කරුනු නිසා මිනිස්සු බයයි පුලුවන් නම් ලොකු දෙයක්

  • @user-lw2uo1se9g
    @user-lw2uo1se9g 6 หลายเดือนก่อน +1

    meke auto airbag thiyena wahanayak enne nedda 🤔

  • @AchishkaNawagamuwa
    @AchishkaNawagamuwa 3 ปีที่แล้ว +11

    This is what a review should be like 🔥

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว +1

      Thanks bro

  • @mad-manu
    @mad-manu 3 ปีที่แล้ว +7

    Ammooo Finally You Are Back

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว +2

      Thanks bro

  • @blackbean273
    @blackbean273 3 ปีที่แล้ว +2

    පුලුවන් නම් BENZ G CLASS එක ගැන video එකක් කරන්න 😍

  • @kavinashen1105
    @kavinashen1105 3 ปีที่แล้ว

    Honda Fit Shuttle GP7 please . Please Do this for the first time in sri lank . And this vehicle has no any good reviews from other countries as well. Please consider this request . Thank you!

  • @methulakusal1952
    @methulakusal1952 2 ปีที่แล้ว +1

    elakiri අලුතින් විඩිඔ එකක් දන්නකෝ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥👌👌👌👌👌

  • @thilininilanka9054
    @thilininilanka9054 3 ปีที่แล้ว +2

    Toyota noah cr42 වෑන් එකෙත් වීඩිඕ එකක් ඕන

  • @crazyboy-ft9ce
    @crazyboy-ft9ce 3 ปีที่แล้ว +21

    ආයෙ වැවැඩසටහනක් කරොත් ඒ වාහනයේ මිලත් දාන්න

    • @n.n8818
      @n.n8818 3 ปีที่แล้ว +1

      Yata description tiyanwa

  • @milindajayawardhana4360
    @milindajayawardhana4360 3 ปีที่แล้ว +6

    aa channel eke wda සුපුරුදු විදියට 😍
    සහරා vx එක නේ ගෙනාවේ දැන් zx එකක් ගේමූ😍

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว +4

      Issarahata karannam bro

  • @ruwanmini
    @ruwanmini 2 ปีที่แล้ว +4

    airbag තිවුන නං තමයි අනිවාර්යෙන්ම වටින්නේ

  • @vishwathorathuru_9248
    @vishwathorathuru_9248 3 ปีที่แล้ว +31

    වාහනේ ඔක්කොම හොඳයි.එයාර් බෑග් නැති එක තමයි එකම අඩුව.

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว +5

      Ow issarahata air bag ei, namuth price ekath wadi wei. Godak denek balanne adu price ekata 7 seater ekak.

    • @chameeraanuruddha4943
      @chameeraanuruddha4943 3 ปีที่แล้ว

      @@ElaKiri ganna epa.danna kenekta ganna dennath epa.dawask gedara dawasak unimo eke repair .unimo wahana ganna epa.ma gatta eka sathiyai aran dan dawas 3k rathmalane unimo eke.

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว +5

      @@chameeraanuruddha4943 oke 50,000km warranty ekak thiyanawa. Free hadala denawane. Kohomatha japan quality wahanayak oya price eka wage 3X gunayakatath wadaa wadine. Ithin milath ekka thama wahane maninna ona.

    • @chameeraanuruddha4943
      @chameeraanuruddha4943 3 ปีที่แล้ว +1

      Brand new aran sathiyaen hadanna danna wenawanam mona kathada

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว +2

      @@chameeraanuruddha4943 Ona model ekaka lemon ekak set unoth karanna deyak naha.
      Meka japan qualith nemei ne, 3 gunayak withara price aduwata wikunana basic wahanayak.

  • @darklover3161
    @darklover3161 3 ปีที่แล้ว +18

    ලක්ෂ 37+ කියන්නෙ ලංකාවෙ මිනිසුන්ට දැරිය හැකි මිලක් කියල දැනගනිද්දි ඔයාට වයස කීයද?🤣

    • @jcr6483
      @jcr6483 3 ปีที่แล้ว

      අද🤣

    • @mangalamanel7346
      @mangalamanel7346 3 ปีที่แล้ว

      😂😂😂

    • @manojchaminda8054
      @manojchaminda8054 3 ปีที่แล้ว

      ඒකනේ බං

    • @mudithamuditha2588
      @mudithamuditha2588 3 ปีที่แล้ว

      පිස්සු බං

    • @dsp218
      @dsp218 3 ปีที่แล้ว

      ලක්ෂ 11 යි මුලින් ගෙවන්න ඕන , 70% lease දෙනවා. අවුරුදු 3,5, 7 ගන්න පුළුවන්. 9.2interest wenne. HNB, Made in Sri lanka නිසා.

  • @kavinj4455
    @kavinj4455 3 ปีที่แล้ว +12

    Good morning yall... ලොකු දෙයක් වේඩියෝ එකක දැම්ම එක

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว

      Thanks bro

  • @dgthushan
    @dgthushan 3 ปีที่แล้ว

    Review එක නියමයි. ඒ වගේම video එක නියමෙට edit කරලත් තියෙනවා. නියමයි.

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +10

    හැම වීඩියෝ එකකම description එක බලන්න ඒකේ මිල තියෙනවා 😥😥 අනේ මන්දා තාම ගෝත්‍රික මිනිස්සු නේ ඉන්නේ 😂😂🤭

  • @gayanajayathunga3406
    @gayanajayathunga3406 3 ปีที่แล้ว +1

    Please Upload about Kia Sorento 2012 As Well 🙏🙏

  • @gkdilupa3478
    @gkdilupa3478 2 ปีที่แล้ว +1

    මේ වාහනේ auto giar නැද්ද

  • @amrymohomed6828
    @amrymohomed6828 3 ปีที่แล้ว

    good but need to consider the saftey of the passsengers they must put at least 2 airbags

  • @Infernogaming536
    @Infernogaming536 3 ปีที่แล้ว +1

    අයියේ mitsubishi eclipse cross වාහන ගැනත් හොඳreview එකක් ඉක්මනට ඕන

  • @sigmamale3169
    @sigmamale3169 3 ปีที่แล้ว +12

    ලංකාවේ වාහන එකලස් කරනවනන්.හොද නමක් තියන company එකක වාහනයක් එකලස් කරන්න එපැයි.මෙහේ ඉන්දියන් හරි චයිනිස් හරි වාහන ගෙනල්ල එකලස් කරනව කොල්ලොත් රටේදෙයක් නෙ කියල හිතන් ගන්නව අන්තිමට ඒ company ත් නෑ වාහන වලට පාට්ස් නෑ විකුණන්න බෑ මයික්‍රෝ වාහන මතකනෙ.චීනෙ එක එක කම්පැණි වල වාහන ගෙනල්ල.බ්‍රෑන්ඩ්න් කරල වික්ක ඒ කාලෙ රටේ දේනෙ කියල ගත්ත මිනිස්සු අද අනාත වෙලා ඉන්මෙ.විශේෂයෙන් ඔය චයිනිස් කම්පැනි ඕව නිකන් වහාන හදන්නෙ සෙල්ලන් බඩු ගානට ලොට් එකක් හදනව ලෝ කොලිටි පස්සෙ කොම්පැනි එක වහනව.ටොයොට,නිශාන්,සුසුකි වගේ company එක්ක එකතු වෙලා මෙහේ වාහන එකලස් කරනවනන්.රටේ මිනිස්සුන්ට රස්සාත් හම්බු වෙනව අඩු ගානට හොද වාහනයක් ගන්නත් පුලුවන්.කොහෙද රටේ පාලකයොයි බිස්නස් කාරයොයි මිනිස්සුන්ට කිසිම සේෆ්ටියක් නැති බක්කි කරත්ත සුපිරි වාහන වල මිලට විකුනල උන් සුපිරි වාහන වල යනව😂.අයි මෙචර බදු ගහන්නෙ ඇහුවම රතවාහන තද බදය අඩු කරන්නලු.හැබැයි එයාල තනි මිනිහ යන්නත් වාහන 5 6 යනව එකත් පාර පුරා.රටේ වාහන තද බදය ඇති වෙන්නෙ ජපන් යුරෝප් වාහන වලින් විතරයි.

    • @chemlab9873
      @chemlab9873 3 ปีที่แล้ว +5

      බුදු සරනයි, දෙවිපිහිටයි, නියමයි, එළ වැනි ගොන් කථා නොකියා ඔබ බුද්ධිමත් විවෙිචනයක් කිරීම ඉතාම සතූටුදායකයි, අගය කල යුතුය.
      මෙි සමාඡයේ මෝඩ මිනිසුන් වැඩියි. කපටින් ඔවුන් බොරැවෙන් රවටා මුදල් ගසා ගෙන කන එක තරමකට හෝ වලක්වා අපට ඇස්පාදන්නත් හිතන්න යමක් කියන්න හැකි නමි ලොකූ දෙයක්. ඔබට ශූභ පතනවා.

    • @79Dami
      @79Dami 3 ปีที่แล้ว +2

      Respect bro.. 200% truth.

  • @Daily_blend
    @Daily_blend 3 ปีที่แล้ว +1

    වාහනේ මොකක් උනත් එලකිරි රිවිවුස් බලවනවමයි..❤👌👍

  • @dilumshanuka809
    @dilumshanuka809 3 ปีที่แล้ว

    ආයෙ වැඩේය බැහැලා වගේ එලකිරි පට්ට හොදේ තව ඕන BMW 840 එකේ රිවීව් එකක්

  • @dayanjithpremalal7259
    @dayanjithpremalal7259 3 ปีที่แล้ว +1

    Please upload a review about Nissan X Trail T32

  • @piyumidesilva2399
    @piyumidesilva2399 3 ปีที่แล้ว +1

    bro puluwannam micro kyron eke review ekak karranoko plss ekee man sinhala reviews baluwa habai ekkak wath thibbe naa 😔 pls bro review ekkak karoth eka loku deyak 😃😃😄

  • @thisarachiranthaka3687
    @thisarachiranthaka3687 3 ปีที่แล้ว +5

    ඉතින් කෝ මේකෙ ගාන ? අඩුයි කිව්වට ගාන කීයද කියන්න දන්නෙ නැද්ද??

  • @now3233
    @now3233 3 ปีที่แล้ว +2

    KIA seltos , stonic ගැන review එකක් කරන්න.

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว

      Issarahata karannam bro

    • @madawadilantha4735
      @madawadilantha4735 3 ปีที่แล้ว

      @@ElaKiri මේක නම් ඕනේම review එකක්..❤️

  • @thilinanuwanthikadesilva6946
    @thilinanuwanthikadesilva6946 2 ปีที่แล้ว +1

    Ko aiye ai video natte coronwth hadunda?

  • @diamond.1234
    @diamond.1234 3 ปีที่แล้ว +5

    Ford fiesta ගැන රිවිව් එකක් ඕන ..ඒකෙ හොද නරක ගැන

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @chamathkalpriya1045
    @chamathkalpriya1045 3 ปีที่แล้ว +1

    මහත්තයා isuzu D'Max එක ගැනත් review එකක් ඕනෙ

  • @himeshranasinghe9338
    @himeshranasinghe9338 3 ปีที่แล้ว

    Lancer box eke video ekak, engine tuning, parts Hoya ganna than gana okoma thiyana video ekak pls .plan ekak thiyanawa ganna ekai

  • @yesithjayasinghe3062
    @yesithjayasinghe3062 3 ปีที่แล้ว +1

    Bro can you do a swift bettle model and vits xp90

  • @imeshshavindya8444
    @imeshshavindya8444 2 ปีที่แล้ว +2

    What price range this🤔🤔

  • @thusharaindika9928
    @thusharaindika9928 5 หลายเดือนก่อน

    Good presentation 💐💐
    If possible, can you post a BMW 530e review.

  • @anf6118
    @anf6118 3 ปีที่แล้ว +2

    At least a start for something partly made in SL.

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara 3 ปีที่แล้ว +1

    Exam ද..
    ඇයි දැන් reviews කරන්නේ නැත්තේ..

  • @user-yr4zz1kb2k
    @user-yr4zz1kb2k 2 ปีที่แล้ว

    ලර්නස් එහෙකින් Training වෙලා බයික් හා සැහැල්ලු වාහන වලට ලයිසන් එක ගන්න කොච්චර කල් යනවද ?
    ලර්නස් එකෙන් Training වෙලා Tempary - L Board එක ගන්න කොච්චර කල් යනවද ?
    Tempary එක දෙන්න ඉස්සෙල්ලා exam එකක් ලියන්න ඕනේ නේද ? Exam එක ලියන්න ඉස්සෙල්ලා වෛද්‍ය පරීක්ෂණයක් කරන්න ඕනේ නේද ?
    ඒ exam එකේ Pass එක දුන්නට පස්සෙද Tempary - L Board එක ගන්න පුලුවන් වෙන්නේ ?
    එතකොට exam එක ලියලා pass එක දෙන්න කොච්චර කල් යනවද ?
    ඒ pass එක දීලා L Board අරගෙන license එක දෙන්න කොච්චර කල් යනවද ?
    අනේ මේ ගැන හරියටම දන්න අය මේ සම්බන්ධව මට හොදට පැහැදිලි කරලා දෙන්නකෝ ... please ... ලොකු Help එකක් ... මන් මේ ගැන මොකුත් දන්නේ නෑ ... ඒකයි .. දන්න කෙනෙක් කියලා දෙන්න 🥺🥺🥺🙏🙏🙏🙏

  • @dilshanjayasinghe3313
    @dilshanjayasinghe3313 3 ปีที่แล้ว

    No airbags? You can't import vehicles without airbags in to SL. Please explain

  • @sudamnithulekumbura9715
    @sudamnithulekumbura9715 2 ปีที่แล้ว +1

    Wahana wala lankawe market eke ganan danaganna widihak kiyanawada? Site ekak wage

  • @harrycool2485
    @harrycool2485 หลายเดือนก่อน

    Good review thank you

  • @ruvishan1142
    @ruvishan1142 3 ปีที่แล้ว +1

    nissan x trail t30 review akak karannako

  • @ishak2009
    @ishak2009 3 ปีที่แล้ว +4

    Review eka elakiri 👍

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว

      Thanks bro

  • @wonidukavishka5712
    @wonidukavishka5712 3 ปีที่แล้ว +1

    Godak hondai.
    Ayye meke dual airbag auto ekak enne nedda?

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +3

    නියමයි

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว

      Thanks bro

  • @allrounderwithslpro9866
    @allrounderwithslpro9866 3 ปีที่แล้ว +1

    Plz Review X-Trail Hybrid

  • @greenworld2619
    @greenworld2619 3 ปีที่แล้ว +1

    Can you do a review about micro rexton.

  • @lakshanmax7776
    @lakshanmax7776 3 ปีที่แล้ว +3

    Elakiri Ayiye 💖✊ digatama videos one ayee ☺️

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว

      Thanks bro

  • @charithkaushalya
    @charithkaushalya 3 ปีที่แล้ว

    වාහහේ කෙසේ වෙතත්
    වීඩියෝ එඩිටර් නම් පට්ට වැඩ්ඩෙක් ❤️❤️

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว +1

      Thanks bro

  • @yasanjithhansaja7727
    @yasanjithhansaja7727 3 ปีที่แล้ว +3

    suppa👍👍👍,me wage lankawe hadana vahana gena tawa video onii

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว +1

      Thanks bro, issarahata karannam

  • @gkdilupa3478
    @gkdilupa3478 2 ปีที่แล้ว +1

    මේ වාහනය ගන්නේ කොහෙන්ද

  • @gamingwiththila6018
    @gamingwiththila6018 3 ปีที่แล้ว +1

    Me wahane wedak ne. Engin galawalawannai timing mark hoyannai apaawenawaa redda.

  • @seniyawishwa9845
    @seniyawishwa9845 3 ปีที่แล้ว +9

    Petrol එකේ ලෙඩ නෑ ඒක තමයි සුපිරි

    • @srilankanviral2368
      @srilankanviral2368 3 ปีที่แล้ว

      සිරාවටමද..

    • @snt9130
      @snt9130 3 ปีที่แล้ว

      Ethakota diesel eke leda thiyanawada? Ane kiyannako

    • @user-wv3pd6bm6k
      @user-wv3pd6bm6k 2 ปีที่แล้ว +1

      @@snt9130 ඔ්නෑම වාහනයක් අවුරැදු 10ක් විතර දුවද්දි රෙපෙයාර් එනවා, ඩීසල් වාහන වල වැඩියි.... පෙටුල් කොහොමටත් සුපිරි, එකම දේ සෙඩ් එකට ටිකක් වැඩිපුර ගෙවන්න වෙනවා.....

    • @snt9130
      @snt9130 2 ปีที่แล้ว

      @@user-wv3pd6bm6k thank you

  • @gossipvideo5480
    @gossipvideo5480 3 ปีที่แล้ว +1

    Suzuki wagon r fz 2014 review ekak onaaaa

  • @joachim3562
    @joachim3562 3 ปีที่แล้ว

    Is there no auto transmission model available? Are other models viz, 580, etc being assembled in sri lanka? What about mitsubishi expander ?

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว

      No auto for 330 model. Only DFSK 580 assembled in Sri Lanka.

  • @mohamadfazly9106
    @mohamadfazly9106 3 ปีที่แล้ว +4

    Superb review 👍👍

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว +1

      Thanks bro

    • @Buspissoonly34
      @Buspissoonly34 3 ปีที่แล้ว

      Ganath kiwanam thamai hoda

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 3 ปีที่แล้ว

    මිළ ගණන් කොහොමද සහ දුරකථන අංකය ලබාදෙන්න ස්තූතියි

  • @mohamedjabbar3473
    @mohamedjabbar3473 3 ปีที่แล้ว

    Suzuki every van gatthoth maintenance, petrol walata keeyak yaida

  • @creationsbytwinr9927
    @creationsbytwinr9927 3 ปีที่แล้ว +1

    Down payment kohomada?

  • @sanjayanuwanhewage5583
    @sanjayanuwanhewage5583 2 ปีที่แล้ว +2

    මගේ ලගත් තියෙනවා පට්ට වාහානේ කියලා වැඩක් නෑ

  • @yugadpgc
    @yugadpgc 3 ปีที่แล้ว +1

    DFSK 580 Review please.

  • @asankarupasinghe3621
    @asankarupasinghe3621 3 ปีที่แล้ว +4

    Kia picanto රිවීව් එකක් එනකං බලං ඉන්නෙ...

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว +2

      Issarahata karannam bro

  • @tharangadissanayaka4456
    @tharangadissanayaka4456 3 ปีที่แล้ว

    Cherry tiggo 2014 වාහන හොදයි ද ගෙදර පාවිච්චියට

  • @dilumshanuka809
    @dilumshanuka809 3 ปีที่แล้ว +2

    KDH එකක වීඩියෝ එකක් ඕන එලකිරියෝ 😍😍

  • @gamingultra6929
    @gamingultra6929 3 ปีที่แล้ว +1

    BMW 530 e aluthma eka gana review ekak aniw dpnko elakiri🤩❤️‍🔥

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @supunchandima798
    @supunchandima798 3 ปีที่แล้ว

    උදවුවක්කරන්න toyota hilux එකද හොද mitsubishi L200 එකද

  • @manukakasthuriarachchi4588
    @manukakasthuriarachchi4588 3 ปีที่แล้ว +2

    Well explained...

  • @sandaruwangunasena720
    @sandaruwangunasena720 3 ปีที่แล้ว +1

    Market price kohomada

  • @aruniaruni4908
    @aruniaruni4908 3 ปีที่แล้ว +1

    වාහනය කියියද කියලා ගනත් දන්න හොඳද 🙏🤗

  • @sarathgamage9462
    @sarathgamage9462 2 ปีที่แล้ว

    I need a review of Mitsubishi outlander Phev 2014

  • @DhananjayaMarasinghe
    @DhananjayaMarasinghe 3 ปีที่แล้ว

    brother ford fiesta 2020 එකක් කරන්න බලන්න.

  • @999zero7
    @999zero7 3 ปีที่แล้ว

    1 month ago? Hi how are you? where are you? I hope you are doing well. where is ur new videos

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099 3 ปีที่แล้ว +3

    මේක කීයක් විතර වෙනවද ..🤔🤔🤔🤔🤔🤔🤔

  • @sumudusaputhanthri5698
    @sumudusaputhanthri5698 3 ปีที่แล้ว +1

    Automatic conversion keranna puluwantha

    • @ElaKiri
      @ElaKiri  3 ปีที่แล้ว

      Auto wahanayak ganna eka eeta wada honda adahasak.