What you've been doing wrong with Tyres (Sinhala) from ElaKiri.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Watch our in-depth video about what you've been doing wrong with your tyres.
    And how to overcome those problems and alternative solutions
    Make comments about your questions
    Email: auto@elakiri.com
    Visit: auto.elakiri.com
    Largest Sri Lankan online community
    Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
    Social: / elakiri
    / elakiri
    plus.google.co...
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 426

  • @sahanransikarajapaksha4196
    @sahanransikarajapaksha4196 5 ปีที่แล้ว +96

    reviews වලට අමතරව මේ වගේ දේවල් කරන එකත් නියමයි !

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

    • @sameerasampath8964
      @sameerasampath8964 4 ปีที่แล้ว

      th-cam.com/video/BLSk9vvCTsA/w-d-xo.html👈👈 ඔන්න ටයර් වෙඩ ගැන දැන ගන්න අපිව subscribe කරන්න

    • @israelcamdyn3520
      @israelcamdyn3520 3 ปีที่แล้ว

      Instablaster...

  • @pasanchamikara007
    @pasanchamikara007 5 ปีที่แล้ว +39

    ගොඩක් වැදගත් විඩියෝ එකක් මචං reviews වලට අමතර මේ වගේ විඩියෝත් කරහන් ❤️😍🤗

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @sudeshwickramasinghe4905
    @sudeshwickramasinghe4905 5 ปีที่แล้ว +7

    ElaKiri ගුරු වෘත්තිය කියන්නේ ඉහලම වෘත්තියක්. ඒක ඒහෙම වුනේ නොදන්න දේ කියල දීපු නිසා. ඒත් අද මිනිස්සු තමන් දන්න දේ කාටවත් කියලා දෙන්නෙ නෑ එතරම් කුහකයි. ඒ අතින් ඔයාලා විශිෂ්ඨයි. මෙ විඩියෝ එක කරාට ඔයාලට සල්ලි ලැබුනේ නැතුව ඇති. ඒත් ඒ ගැන අපි නොදන්න දේ ගොඩක් දැන ගත්තා. අපිට ලොකු වාසියකුත් වුනා. නොදන්න දේ කියලා දීලා නිහතමානීව සතුටු වුන වීරයෝ තමයි ඔයාලා. ඉතින් අපේ හිතේ ගුරුවරුන්ට හිමි ගෞරවය එලෙසම ඔබලාටත් හිමියි. ❤️ ❤️ දිනෙන් දින දියුණු වේවා!!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro ogollo yamak igena gaththa nam e athi

  • @ssmfernando
    @ssmfernando 5 ปีที่แล้ว +3

    Thank you for this video. Usually, I never bothered about tyre pressure since I have TPMS. But you changed my mind, bought proper tyre inflater including the reader. You know what, I drove my winter tyres a few PSI under-inflated whole winter. Tyre shops are sucks, regardless of any countries. A few days ago during summer tyre change, they didn't balance my 1 tyre correctly and I felt bumpy over 100kmph. Please start a video series to educate people how to safe from scammers. Especially tyres, maintenance and spare parts. Thanks, dude. cheers!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Welcome bro

  • @nirofeat708
    @nirofeat708 5 ปีที่แล้ว +2

    Sri lanka 's Best Auto Mobile Channel .. 100% informative

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @lasithasilva5657
    @lasithasilva5657 5 ปีที่แล้ว +21

    මෙච්චර වැදගත් වීඩියෝ එකක් unlike කරන කාලකණ්ණිත් ඉන්නවනෙ😐🤨.....

    • @sudeshwickramasinghe4905
      @sudeshwickramasinghe4905 5 ปีที่แล้ว +9

      Unlike krla tynne tire kada karayo 😄🤣

    • @lasithasilva5657
      @lasithasilva5657 5 ปีที่แล้ว +1

      @@sudeshwickramasinghe4905 අන්නේකයි😂🤣🙏

    • @Groos1200
      @Groos1200 5 ปีที่แล้ว +1

      Okun thamai patrol engine valata Diesel gana evun

  • @neelchandrawansha1429
    @neelchandrawansha1429 5 ปีที่แล้ว +1

    නියමයි.....👍👌 වාහන වල ටයර් රොටේෂන කරන විදිහ ගැන වීඩියෝ එකක් කරන්ඩ. ඒ වගේ දේවල් වලින් වාහන පාවිච්චි කරන අයට කාර්මික දැනුමකුත් ලැබෙනවනෙ. ඔයාට සුබපතනවා හදවතින්ම. දිගටම කරගෙන යන්ඩ. අපි බලනවා .

  • @Travel_Sri_Lanka_With_Aruna
    @Travel_Sri_Lanka_With_Aruna 5 ปีที่แล้ว +3

    වාහන පාවිච්චි කරන අයට වැදගත් වෙන අලුත් දෙයක්.
    ස්තුතියි......

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe 4 ปีที่แล้ว +3

    අනන්මනන් කැටයම් නෑ නිවැරදි දේ පැහැදිලිව කියනවා 👌

  • @shanakadevinda632
    @shanakadevinda632 4 ปีที่แล้ว +1

    ඔබගේ හඬ ඉතා පැහැදිලියි . දැනුවත් කිරීමට ස්තුතියි

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @sujayanimneth
    @sujayanimneth 5 ปีที่แล้ว +18

    Another useful video by Elakiri
    👍👍👍👌👌👌😍😍😍😍👌👌

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @nadeeshranatunga8143
    @nadeeshranatunga8143 5 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් දැනගත්තා. ස්තූතියි Elakiri 🙏

  • @sandunweerawardane3140
    @sandunweerawardane3140 5 ปีที่แล้ว +17

    Extremely valuable video. Thank you!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

    • @sameerasampath8964
      @sameerasampath8964 4 ปีที่แล้ว

      ටයර් වැඩ ගැන දැනගන්න අපි වත් subscribe කරන්න

  • @sanjeewaliyanarachchi9881
    @sanjeewaliyanarachchi9881 5 ปีที่แล้ว +1

    හුඟක් වැදගත් තොරතුරු ටිකක්.thanks elakiri..👍👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @kavindulakmal2431
    @kavindulakmal2431 5 ปีที่แล้ว +2

    කාර් එකකට ඔහොම උනාට ,බයික් එකකට වගේ නම් පදින අයගේ බරත් එක්කත් psi අගය වෙනස් වෙනවා නේද?
    වෙනදා වගේම හොඳ වීඩීයෝ එකක්.වැය කරන කාලයට හා ඩේටා වලට worth වෙන වීඩීයෝ එකක්.
    ♥️♥️👌👌👌👌👌👌👌🎉️🎉️

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Bike eke gahanna ona gaana manual eke gahala thiyanawa

  • @nilupulnuwan1160
    @nilupulnuwan1160 5 ปีที่แล้ว +10

    *ගොඩක් වැදගත් මේක . තැන්කු elakiri*

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @FINALCLIPSBYAMITH
    @FINALCLIPSBYAMITH 5 ปีที่แล้ว +1

    ස්තුතියි elakiri .. ඇත්තටම වටින වැඩක්.... ජය

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @Groos1200
    @Groos1200 5 ปีที่แล้ว +2

    Priceless tips on own language
    Much appreciated

    • @sameerasampath8964
      @sameerasampath8964 4 ปีที่แล้ว

      ටයර් වෙඩ ගැන දැනගන්න අපිවත් subscribe කරන්න

  • @lakmalhkamarasinghe3795
    @lakmalhkamarasinghe3795 5 ปีที่แล้ว

    Lanka a news එකයි, Elakiri එකයි තමයි Utube එකේ පට්ටම වැදගත් චැනල් දෙක.👍❤️🔥

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @chathurasilva6899
    @chathurasilva6899 5 ปีที่แล้ว +3

    ඉතාම නිවැරදි අදහස්...ස්තුතියි,,

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @kasunwanni
    @kasunwanni 5 ปีที่แล้ว +2

    Good stuff guys! Please kindly try to do a video about using windshield fluids and vehicle oil changes and other care.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks, sure will do bro

  • @yasith_ariyawansa
    @yasith_ariyawansa 5 ปีที่แล้ว

    Mewage vehicle ekak day to day use karaddi wadagath wena thawath dewal godak thiyana nisa series ekak widihita mewage videos issarahhata upload kaloth gdk watinw. Hamathissema aluth widihata hithana aluh widihe videos upload karana elakiri autohub ekata thank you. Good luck. Da best auto review channel in SL.🔥🔥🔥😚😚

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @sandaruwanbandara9346
    @sandaruwanbandara9346 2 ปีที่แล้ว +1

    Extremely helpful advice, thanks a lot..

  • @janakabogahawaththa4930
    @janakabogahawaththa4930 5 ปีที่แล้ว +2

    Niyamai godak wedagath eka
    Anika kiyannama ona review voice karana kenage Voice eka niyamai harima pahadili kandoskiriyawak nee ahan inna asa hithena vidiyata voice keranawa good luck 😍😍😍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +2

    All in one video ⭐⭐⭐⭐⭐
    All about tyre pressure ⚠️️

  • @nw3392
    @nw3392 5 ปีที่แล้ว +2

    හරිම වැදගත්.ජයවේවා 🙏

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @dineshweerathunga4107
    @dineshweerathunga4107 4 ปีที่แล้ว +3

    kumara sangakara ගේ voice එක වගේ .... කියන ඒවා සුපිරි

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @naveedcruzz401
    @naveedcruzz401 5 ปีที่แล้ว +2

    Elakiri.com
    Perfect automobile TH-cam channel......😘👌🏻

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @lahiruwap
    @lahiruwap 5 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් මේක thank you

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @suishara
    @suishara 5 ปีที่แล้ว +2

    නියමයි 👌 ගොඩක් වැදගත් වීඩියෝ එකක්👍👍 එළකිරි 😍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @prabhadissanayake9160
    @prabhadissanayake9160 5 ปีที่แล้ว +3

    Well done!!!!!
    ජය වේවා!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @nuwanpradeepa8963
    @nuwanpradeepa8963 5 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් මෙකනම් මේ වගෙ තව ඉදිරියටත් කරන්න

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @ca5074
    @ca5074 5 ปีที่แล้ว +3

    godak hoda video ekak thanks bro vatinawa me hama deyakma.thanks

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @gossipraja1023
    @gossipraja1023 5 ปีที่แล้ว +1

    Thanks bro mewa kiyla denwta Exotic cars eke thiyna Lamborghini Huracan eke review ekk aniwa oni bro

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Issarahata karannam bro

  • @RandikeMendis
    @RandikeMendis 5 ปีที่แล้ว +6

    good job guys keep it UP... GT WELL-DONE BRO

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @eshanpabasara6834
    @eshanpabasara6834 5 ปีที่แล้ว +1

    Elakiri gana ithin aluthen katha karannna deyak naaanee super brother

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @darshanawijethunga8603
    @darshanawijethunga8603 5 ปีที่แล้ว +1

    වාහන නඩත්තුව ගැන මේ වගේ විඩියෝස් දෙන්න පුළුවන් නම් වටිනවා 😍😍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Issarahata karannam bro

  • @rukmaldiaries4042
    @rukmaldiaries4042 5 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්, එල කිරි 👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @m.c.rathnayake5287
    @m.c.rathnayake5287 5 ปีที่แล้ว +3

    Bro, compressor එකක් පාවිච්චි කරන එක ගැන පොඩි video එකක් කරන්නකෝ.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Issarahata karannam bro

  • @vinojcosta7491
    @vinojcosta7491 5 ปีที่แล้ว +2

    Great review as always. Very detailed. Thank you Elakiri

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @dinukakavirathna4696
    @dinukakavirathna4696 5 ปีที่แล้ว +1

    Excellent video 👌. Tyres walata nitrogen gahana eke wedagath kamath kiwwa nm thawath hodai. Nitrogen gahana eken pradhana washayen car eke unsprung weight eka adu wenawa, ethakota ride comfort eka wadi.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro, Issarahata karannam. but unsprung weight reduction eka nam point ekak nemei. Eka itha kuda wenasak. Sakkuwe dan inna rupiyal 5 kasi tika gedara thiyala car ekata nagga nam eeta wada bare wenasak thiyanawa.

  • @imeshkmv
    @imeshkmv 5 ปีที่แล้ว +1

    wenasakatath ekka hoda wadagath video ekak machan! niyamai!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @pathirageperera3765
    @pathirageperera3765 3 ปีที่แล้ว

    Why people unlike for such a valuable video
    Hypocriters 🤬

  • @SerandibBroadcast
    @SerandibBroadcast 5 ปีที่แล้ว +2

    Thank you for sharing . This is actually educational.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @cuteromeotube
    @cuteromeotube 5 ปีที่แล้ว +2

    Really useful. Thanks for the video.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @AandE-TV
    @AandE-TV 5 ปีที่แล้ว +1

    එලකිරි වීඩියෝ එකක් ! 👍 ස්තුතියි 🙂

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @KR-if3zj
    @KR-if3zj 5 ปีที่แล้ว +3

    Awesome & Informative video

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @prageethchinthana2753
    @prageethchinthana2753 5 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබට.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @maxtv6647
    @maxtv6647 5 ปีที่แล้ว +2

    Ela machan elakiri wadak karanne.... Super......

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @purnimatc
    @purnimatc 6 หลายเดือนก่อน

    තනියෙන් තමන්ම සැහැල්ලුවට පදින අවස්තා වලදී මෙන්ම මුලු පවුල පිටින් බෑග්ත් දමාගෙන සංචාරයක් යන අවස්තා වලත් කලින් සදහන් කල හුලං එ ප්‍රමානයම තියාගෙන ගියාට කමක් නැද්ද?

  • @thingstoknowinlife.1112
    @thingstoknowinlife.1112 5 ปีที่แล้ว +3

    Supiri.. mawage videos thawa hadan.. ela ela..

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @dushmantha25
    @dushmantha25 5 ปีที่แล้ว +4

    this is utmost important for maintaining vehicles, thanks for sharing with us. keep it up ~

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @sudeeramelder8569
    @sudeeramelder8569 5 ปีที่แล้ว +1

    Wagon r walata gahana ona kiyada

  • @Hewagej
    @Hewagej 5 ปีที่แล้ว +2

    වැදගත් විඩියෝ එකක් සහෝ
    👌ස්තුතියි👌

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @anjusdiary0701
    @anjusdiary0701 5 ปีที่แล้ว +1

    නියමයි ගොඩක් වටිනවා

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @pasanamarasinghe109
    @pasanamarasinghe109 3 ปีที่แล้ว

    මෙි වගේ දේවල් ඉදිරියටත් කරන්න මිනිස්සු දැනුවත් කිරිම වැදගත්. ටිකක් ප්‍රයෝගිකව කරන්න අමාරැයි මෙි වැඩෙි මට හැගෙන විදිහට....ටයර් කඩ වල 95% භාවිතා කරන්න ඔබ සදහන් කරන උපකරන....

  • @bavantha
    @bavantha 5 ปีที่แล้ว +9

    Vehicle reviews gena lankawe supirima youtube channel eka kiwoth mama hari❤❤

  • @kalanarathnayake3609
    @kalanarathnayake3609 5 ปีที่แล้ว +1

    Meka nam godak watinawa.niyamai

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @isharapathirana4339
    @isharapathirana4339 4 ปีที่แล้ว

    Nitrogen ගහන එක හොදද? මං අහල තියෙනව Nitrogen තියෙන Tyres රත් වෙන්නේ නෑ කියලා...(මේ වගේ Tips තවත් ගේන්න ඒවා, ගොඩාක් වටිනවා හුගාක් අය කරන්නෙත් නැනෙ - Washing Video එකත් Share කරා) Thank You & Good Luck..!

  • @SDMihindukula
    @SDMihindukula 5 ปีที่แล้ว +2

    Very useful. Keep it up!! Boys 🤗🤗🤗🤗

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @tharindu_n_muthukuda9047
    @tharindu_n_muthukuda9047 5 ปีที่แล้ว +2

    Very important video...thnxxxx

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @heraNbUdDHikA
    @heraNbUdDHikA 5 ปีที่แล้ว +6

    Valuable mcn 👌👌👌👌

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @darbuka5570
    @darbuka5570 3 ปีที่แล้ว

    ස්තුතියි ..

  • @nipundilshan8775
    @nipundilshan8775 2 ปีที่แล้ว

    ටයරයට හුලං ගැහුවට පස්සේ spray කරන්නේ මොනවද?

  • @ධනුෂ්කශ්රීලාල්
    @ධනුෂ්කශ්රීලාල් 5 ปีที่แล้ว +1

    නියමයි 👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @rohangunarathne1542
    @rohangunarathne1542 5 ปีที่แล้ว +1

    වැදගත් වීඩියෝ එකක්......... පට්ට

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @devindachanaka8971
    @devindachanaka8971 5 ปีที่แล้ว +1

    Godaka watina video ekaka ayye...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @navindudeshan4671
    @navindudeshan4671 5 ปีที่แล้ว +1

    Elakiri වැඩක්..❤️❤️❤️

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @dinukalakmal3155
    @dinukalakmal3155 5 ปีที่แล้ว +2

    Nice elakiri, thanx

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @Ksilva2
    @Ksilva2 5 ปีที่แล้ว +1

    THNX එළකිරි

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @yasomal
    @yasomal 5 ปีที่แล้ว

    ලංකාවේ වාහන පිස්සන් ට බලන්න වටිනම වීඩියෝ එකක්. 👍
    මට තියෙන ප්‍රශ්නෙ තමයි මෙච්චර වැදගත් මේ දේට, වාහන නිෂ්පාදනය කරන අය හරි අගයක් දීල නැත්තේ ඇයි කියලා. ඇයි TPMS, default option එකක් විදියට හැම වාහනේ්කටම දාන්න බැරි? 🤔

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, wahane mila wadi wena nisa hama wahanema naththe. Lankawe wahana mila wadi nisa Quality TPMS ekata 30,000 wiyadam karanna minissu kamathi. Namuth wahane mila laksha 10 wage wena rataka 30,000 wadiyen gewanna minissu kamathi naha. ethakota TPMS hoyanne naha aduwata thiyana eka gannawa.

    • @yasomal
      @yasomal 5 ปีที่แล้ว

      @@ElaKiri ඒ කියන්නෙ දැනට තියෙන කිසිම වාහනේකට මේක default එන්නේ නැද්ද දන්න තරමින්? මං කියන්නෙ ඉහළ මිල ගණන්වලට එන වාහනවලවත් නැද්ද?

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      wadi ewa wala thiyanawa. samahara civic wala pawa thiyanawa

  • @rasikachandimal8156
    @rasikachandimal8156 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏

  • @madhawa.g.g.s4500
    @madhawa.g.g.s4500 5 ปีที่แล้ว +1

    පරණ වාහන වලට අලුත් allow wheel දැම්මට පස්සේ original psi ප්‍රමාණය හරියන්නේ නැද්ද...?

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      rim sie, tire size okkoma ekama nam prashnayak naha. Naththan wenas

  • @ruchiraniranga4485
    @ruchiraniranga4485 5 ปีที่แล้ว

    issarahatath maintaince tips gena review genna...
    jaya wewa!!!😁

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Sure machan. Thanks

  • @prabathnipunkumara
    @prabathnipunkumara 5 ปีที่แล้ว +2

    Honda fit/ fit shuttle me deke aluth review video ekk danna bro 😎

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +2

      Issarahata karannam bro

  • @tharinduprasanna
    @tharinduprasanna 5 ปีที่แล้ว +2

    Helpful video

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @SasikaWijayathilaka
    @SasikaWijayathilaka 5 ปีที่แล้ว +1

    godak watina video 1k bro. thanks.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @damithsanjaya7540
    @damithsanjaya7540 5 ปีที่แล้ว +1

    Niyamai.. thanks elakiri

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @ShavindraManathunga
    @ShavindraManathunga 5 ปีที่แล้ว +3

    Keep up the good work 👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @Click_Here92
    @Click_Here92 5 ปีที่แล้ว +1

    Elakiri aiya... Godak wedagath deyak kiwwe...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @himalirodrigo877
    @himalirodrigo877 5 ปีที่แล้ว +1

    ඊළඟ review එක Audi Q2 එකේද ?

    • @himalirodrigo877
      @himalirodrigo877 5 ปีที่แล้ว +1

      Honda CRV එකේ review එකත් ඉක්මනින් කරන්න ...

  • @TheKamalpriyantha
    @TheKamalpriyantha 4 ปีที่แล้ว

    Great job... U r excellent.. Keep it up..

  • @gihanfernando9263
    @gihanfernando9263 5 ปีที่แล้ว +1

    Good job brother

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @thilina46
    @thilina46 5 ปีที่แล้ว +1

    පෙට්‍රල් ඔක්ටේන් 92/ 95 ගැනයි ඉන්ධන ගහන්න හොදම වෙලාව ගැනයි රිවීව් එකක් ගේන්න පුලුවන් නම් වටිනවා ❤️😇

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Issarahata karannam bro

    • @thilina46
      @thilina46 5 ปีที่แล้ว

      Thanks

  • @salmanmsmsalman6107
    @salmanmsmsalman6107 4 ปีที่แล้ว

    Long trip driving very important tire pressure very good

  • @MrNuwan2007
    @MrNuwan2007 5 ปีที่แล้ว +2

    එල....👍👌

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @agathisiwanniarachchi
    @agathisiwanniarachchi 5 ปีที่แล้ว

    Well done bro. Actually very useful..

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @anushkawj
    @anushkawj 5 ปีที่แล้ว +1

    Very useful. Thanks

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @thulanamanjitha4363
    @thulanamanjitha4363 5 ปีที่แล้ว +1

    Thank you very much bro

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Welcome bro

  • @Asitha_mg
    @Asitha_mg 5 ปีที่แล้ว +1

    Me wage video th karanna .. niyamai🔥

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @prabhathpriyadarshanarathn7350
    @prabhathpriyadarshanarathn7350 2 ปีที่แล้ว

    ඇත්තටම එළකිරි

  • @sudeshwickramasinghe4905
    @sudeshwickramasinghe4905 5 ปีที่แล้ว +2

    Nikamata kiyanne elakiri voice krna kena hiru star yawannako... ❤️ 🤣🙏

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @dinuandradi6059
    @dinuandradi6059 5 ปีที่แล้ว +2

    Really useful 👌👌

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @mohamedfayas5241
    @mohamedfayas5241 5 ปีที่แล้ว +1

    Niyamai elakiri ✌

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 5 ปีที่แล้ว +1

    Ow oka nam atta gahanna kwwe 34 psi 38 psi gahala.oke widiyata gedara awit gauge eken balala adu kala niyama ganata

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @erandajanaka3790
    @erandajanaka3790 3 ปีที่แล้ว

    Tyre pressure eka vedi venawa neda vahane barath tyre ekata vetunama,,?

  • @Elisha_shanel
    @Elisha_shanel 5 ปีที่แล้ว +1

    Mage car eka Audi A5 (2019) . A5 ekaka review ekak karannako

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Oyage car eka ona nam review karamu. Email: auto@elakiri.com

    • @sudeshwickramasinghe4905
      @sudeshwickramasinghe4905 5 ปีที่แล้ว +1

      ARIEL 360 mcn A5 eka deela elakiri set ekata help ekak dhn mcn

  • @johnraj1394
    @johnraj1394 4 หลายเดือนก่อน

    Great job bro👍

  • @sanjeewajayarathna2014
    @sanjeewajayarathna2014 4 ปีที่แล้ว

    Thank you for making aware..

  • @pthmobile8101
    @pthmobile8101 5 ปีที่แล้ว

    පට්ටම වටිනවා ව්ඩියෝ ඒක

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro