Toyota Premio & Allion Review (Sinhala) from ElaKiri.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2018
  • Watch our In-depth Review about Toyota Premio vs Toyota Allion 2019, 2020 and Its 260 G plus, EX, L, F, X etc.. grades.
    Fuel efficient technologies, comfort, option comparison in each vehicle trim/grade levels, performance, handling, maintenance etc..
    Price: Rs. 7 million upwards
    Make comments about your questions
    Visit: auto.elakiri.com
    Largest Sri Lankan online community
    Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
    Social:
    / elakiri
    / elakiri
    plus.google.com/1075793568733...
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 724

  • @DarshanaIsurangaDasanayake
    @DarshanaIsurangaDasanayake 5 ปีที่แล้ว +194

    හරිම පැහැදිලිව සරලව වාහන ගැන කතා කරනවා.මෝඩ ජෝක් කරනවා වගේ ලේසි නෑ.. මේ වැඩේට තොරතුරු හොයන්න කොයිතරම් මහන්සි වෙන්න ඕනෙද කියලා දන්නවා. ලංකාවෙ ලොකු තැනක් ලැබෙන්න ඕනෙ චැනල් එකක්. නියමයි.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +26

      Thanks, api mahansi wela karana de ogollanta watinawa kiyanne loku sathutak machan.

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +16

      aniwa

    • @udayasiriherath6982
      @udayasiriherath6982 4 ปีที่แล้ว +2

      Darshana Isuranga ekenma supiri hakeyawak thiyana porak niwedakayek wage

    • @dgthushan
      @dgthushan 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම 👍

    • @jonahbrian174
      @jonahbrian174 2 ปีที่แล้ว

      i dont mean to be offtopic but does anybody know a trick to get back into an Instagram account??
      I was dumb forgot my password. I would love any tips you can give me

  • @vizalmendiz1568
    @vizalmendiz1568 5 ปีที่แล้ว +121

    ගන්න නෙමෙ අයියා වාහන වලට තියෙන ආසවට විඩියෝ බලන්නෙ එකත් උබෙ විඩියෝ එක බලල කමෙන්ට් එකක් නොදා යන්න නම් දෙපාරක් හිතන්නැ...වෙනද වගෙම විඩියෝ එක නියමයි

    • @IreshDilan
      @IreshDilan 5 ปีที่แล้ว +7

      උත්සහ කරොත් ගන්න බැරි නෑ මල්ලි...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +5

      Thanks malli, oyatath ikmanta ekak ganna puluwan wei.

    • @vizalmendiz1568
      @vizalmendiz1568 5 ปีที่แล้ว +1

      තැනක්ස් එලකිරි...තැනක්ස් අයියා ☺️☺️

    • @tharindusandaruwan263
      @tharindusandaruwan263 5 ปีที่แล้ว

      salli na ne

    • @mohammedinsafidrees6746
      @mohammedinsafidrees6746 5 ปีที่แล้ว +4

      Tharindu sandaruwan
      සල්ලි නැ කියන්න එපා ඔයා තාම සල්ලි හොයන්න පටන් අරන් නැ කියන්න

  • @kanishkakithmal4914
    @kanishkakithmal4914 5 ปีที่แล้ว +9

    මම ආසම Channel ඒකක් ❤️ මොකද ඒ Voice ඒක,කරන විදිහත් එක්ක බැලුවම.බලන්න ආස හිතෙනවා.විඩියෝ එකක් දානකන් මම නම් බලන් ඉන්නෙ ඉවසිල්ලක් නැතුව.සුභ අනාගතයක් මචං.✌️👍💪

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks machan

  • @kasunkanavindhi3371
    @kasunkanavindhi3371 5 ปีที่แล้ว +4

    Another Good one!! great work!!
    Waiting for another perfect review!! tump's up bro... keep it up!!!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @ssmfernando
    @ssmfernando 5 ปีที่แล้ว +4

    Another great video as always. Cool bro.

  • @kpd3873
    @kpd3873 3 ปีที่แล้ว

    Video එක සුපිරි අයියා හොදට පැහැදිලි කරනවා ඔයාගෙ video එකක් බැලුවා කියන්නෙ ගත්තා වගේ තමා.❤️🌹👍

  • @sandunweerawardane3140
    @sandunweerawardane3140 5 ปีที่แล้ว +22

    This is the video every permit holder should watch! Well done guys

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thank you machan

  • @zamzameerallapichchai6140
    @zamzameerallapichchai6140 5 ปีที่แล้ว +5

    Nice review i have a facelift allion 2017 previously used premio 2013 model i can feel the diffrent on driving allion is sporty stable drive comparing with premio is floating feel on driving

  • @Pradeepa.rox1
    @Pradeepa.rox1 5 ปีที่แล้ว +2

    Ube Reviews supiri machan...eda wagema adatath quality vehicle reviews denne uba witharai keep it up bro..👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks machan

  • @sujayanimneth
    @sujayanimneth 5 ปีที่แล้ว +6

    Awesome Sunday with awesome Elakiri video 😍👍
    Great video

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks machan

  • @sanduntharanga1351
    @sanduntharanga1351 5 ปีที่แล้ว +10

    හරිම සරලව පැහැදිලි ව කතා කරනවා ලොකු මෝඩ ජෝක් නෑ
    ඕනම කෙනෙකුට තේරැම් ගන්න පුලුවන් පැහැදිලි කරන විදියට
    ජය 🙏

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Issarahata karannam bro

    • @sanduntharanga1351
      @sanduntharanga1351 5 ปีที่แล้ว

      මන් වරදක් නෙමෙයි ඔයාට හොද කියල තියෙන්න සහෝදරයා

  • @kpd3873
    @kpd3873 3 ปีที่แล้ว +1

    අයියේ ඔයාගේ Video මම බලනවා Video පට්ට අයියේ.දිගටම කරන් යන්න අපිට ගන්න බැරි වුනත් ඔයාගෙ මේ Video බලලා හරි සතුටු වෙනවා.❤️🌹

  • @gayanmyte
    @gayanmyte 4 ปีที่แล้ว +1

    superb vid machan. Keep it up

  • @user-no4xd2bq9l
    @user-no4xd2bq9l ปีที่แล้ว +2

    Superb review Elakiri 🤩🤩 Allion eke Premio ekata wada performance hindaida

  • @guru4561000
    @guru4561000 5 ปีที่แล้ว +3

    Best Srilankan youtube channel for vehicle reviews keep it up Elakiri all the best. 👍👍👍👍

  • @athilaweerasinghe166
    @athilaweerasinghe166 5 ปีที่แล้ว +3

    lit as always

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks machan

  • @vijithsrimantha2326
    @vijithsrimantha2326 5 ปีที่แล้ว +1

    Very comprehensive review, nice work. Please speak about the fuel economy as well...👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +2

      Thanks bro.
      Me idling stop thiyana model eke city 10-12 wage. Outstation 19
      Parana model wala city 10-11, outstaion 17

  • @Random-oe6dd
    @Random-oe6dd 5 ปีที่แล้ว +2

    As always excellent content👍🏽👍🏽

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks machan

  • @Ishan_Asiri
    @Ishan_Asiri 5 ปีที่แล้ว +1

    සතියකට සැරයක් වීඩියෝ එකක් ඔනී අනිවා..
    නියමයි මචන් Voice එක සුපිරි කියලා දෙන එකත් සුපිරියට තෙරෙන්න කියලා දෙනවා..Good luck mcn

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks machan. Full try ekak dennam weekly denna

  • @sashikarangify
    @sashikarangify 5 ปีที่แล้ว +1

    Great review guys keep up the good work 👏👏👏

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks machan

  • @lakshandezoysa4515
    @lakshandezoysa4515 4 ปีที่แล้ว

    Thank you very much review ekata harima pahadilii. Godak watina dewal igena gatta

  • @manjulabw
    @manjulabw ปีที่แล้ว

    tnx machan. niyami review eka. 🤘

  • @sasmitharuwinjayasekara428
    @sasmitharuwinjayasekara428 4 ปีที่แล้ว

    machan ,man lagadi brand new premio ekak gattha,but eke hama door ekakma yata mud cover eka set wena thana idan paint eke bubulu tiyanawane.ai ehema wenne/plz reply

  • @kasunsenarathne1317
    @kasunsenarathne1317 5 ปีที่แล้ว

    Superb comparison review..best of luck.. 👍🏾

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @pranatv3745
    @pranatv3745 4 ปีที่แล้ว +2

    Woow aiye video dekala wahana pissuwa heduna... Excellent aiye

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @randikeabeysinghe1396
    @randikeabeysinghe1396 5 ปีที่แล้ว

    Video එක පැහැදිලියි.හොදට විස්තර කරනවා.elzz keep it up brother 👈👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @prabathc
    @prabathc 5 ปีที่แล้ว +7

    Thank you for covering both vehicles from one review. Give more time to comparison chart in your time line and pop out major differences, if possible from your next review. Great work !

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +2

      Thanks machan, All the differences are mentioned in the review bro. No other differences to highlight

  • @pubuduchanna1736
    @pubuduchanna1736 5 ปีที่แล้ว +1

    Well explained Machan! You did it perfectly!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @oneheart8692
    @oneheart8692 5 ปีที่แล้ว +1

    Maxxa bro!!! Intro ekath supiri!!!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @isurusilva4906
    @isurusilva4906 4 ปีที่แล้ว

    great work keep this momentum !!!

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @dhanushkamadhawa9283
    @dhanushkamadhawa9283 5 ปีที่แล้ว +1

    Ela ayye elama wadak tama.oya krana video patta ela ekatama terenawa

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @supunsach5371
    @supunsach5371 5 ปีที่แล้ว +2

    Godak hoda comparison ekak... Videos godak quality!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks machan

  • @suppamilinda4115
    @suppamilinda4115 5 ปีที่แล้ว +5

    pattama video ekaa, premieo allion gana hondatama danagaththa.. thank you me wechcha mahansiyata.. apita hamadama me wage ewa ona

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks machan

  • @goalie7979
    @goalie7979 5 ปีที่แล้ว +1

    100k subscribers lata congratulations keep it up!☺☺☺☺👌👌👌👌💜

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 5 ปีที่แล้ว

    Very Good Review, All the best guys.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @cmohanpillai32
    @cmohanpillai32 5 ปีที่แล้ว

    what was the differences between premio 2018 and 2019 ?

  • @tuansaddam7259
    @tuansaddam7259 5 ปีที่แล้ว +1

    Your videos are best videos in sinhala. Most appreciated. Bro can u do a video about honda n box? Thank u bro

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, sure will do

  • @sudeshwickramasinghe4905
    @sudeshwickramasinghe4905 5 ปีที่แล้ว +2

    Allion, premio gana godak waradi dewal danan hitiye dan okkoma dannawa I say you're not a reviewers you're teachers in this subject. thank you so much an go ahead superb, perfect, awesome. Thank you so much. I wish you in my bottom of the heart 😍😘🤩

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks machan, glad we were able to help

  • @IreshDilan
    @IreshDilan 5 ปีที่แล้ว +2

    As always just awesome!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @lahirubalasooriya9586
    @lahirubalasooriya9586 5 ปีที่แล้ว

    Outstanding as usual. Good luck

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @Thenuja2009
    @Thenuja2009 2 ปีที่แล้ว +2

    Did you know the meaning of the Allion
    Allion= All-in-one
    And Allion was made by replacing the Toyota Carina

  • @krishanthadushmanthajayama5508
    @krishanthadushmanthajayama5508 4 ปีที่แล้ว

    Premio eke 2018,2019,2020 , athara option walwath wemasak nda?

  • @Mohamaxx400
    @Mohamaxx400 5 ปีที่แล้ว +3

    1st & awesome video

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @pathummadhusankha4650
    @pathummadhusankha4650 5 ปีที่แล้ว

    වීඩියෝ ගොඩක් වටිනවා , හැම වාහනයකම වටිනාකමත් සටහන් කරානම් එල

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Price eka description eke dala thiyenawa bro

  • @seanperera4867
    @seanperera4867 4 ปีที่แล้ว

    2010 ,2011 model eke fuel economy eka kohmada ? 2kema

  • @surajlakmal1216
    @surajlakmal1216 4 ปีที่แล้ว +1

    Jeely mgrand එක ගැන රිවිව් එකක් ගේන්නකො.මයික්‍රො සමාගමෙ.එ වාහනෙ හොදයිද කියල.pls

  • @wasanthagunawardhan9503
    @wasanthagunawardhan9503 5 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව ඉතා සරලව සියලුම විස්තර එකම චැනල් එකකින් සවිස්තරව ඉදිරිපත් කිරීම ලෙහෙසි කටයුත්තක් නොවේ. සිංහල බසින් ඉදිරිපත් කරන කොතරම් චැනල් තිබුනද අනිකුත් චැනල් අභිබවා හොදම චැනල් එක Elakiri වන්නේ අපට වඩාත් සමීප බැවිනි. ගොඩාක් ස්තුතියි.
    කලෙක ලංකාවේ වඩාත් ජනප්‍රිය වාහනයක් වූ Toyota Prius මාදිලිය මේ වන විට මදක් අඩු තක්සේරැවකික් කතා බහට ලක් වන බව මාගේ හැගීම වේ. ZVW 20w , ZVW 30, ZVW40, ZVW41, ZVW 50 යන මාදිලි වලින් පැමින ඇතත් ලංකාවේ පවතින second hand වෙළඳ පොල මතයන් අනුව විවිද අදහස් හා මතිමතාන්තර පවතී. නමුත් ZVW 20w මාදිලියෙන් පසු ZVW 30 වඩාත් ජනප්‍රිය විය. කොළඹ ප්‍රදේශයේ ජනාකීර්න මාර්ග වල ගමන් කරන වාහන 10 ට 1 ක් ZVW 30 prius මාදිලියකි. නමුත් ZVW 40 or 41 (Prius Alpha මෙම මාදිලියේ වාහන ඉතා අඩු ප්‍රතිශතයකි. ලංකාවේ ජනප්‍රිය නැතිතරම්ය) ZVW 50 Prius වාහන අඩුවීමක් දැකිය හැකිය. මෙයට හේතුව Axio hybrid හා නවතම Allion හා Premio වාහනය පැමීනීමද?
    Prius මාදිලි පිලිබඳ Review එකක් බලාපොරොත්තු වෙමි.
    ස්තූතියි Elakiri Review...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, lankawe kohomath wagon type car walata minissu kamathi naha, ewagema edawas wala Alpha eke ganath wadi normal ekata wada mata matha widiyata. Ekai Akpha wahana adu.
      pare thiyana thiyana prius okkoma wage tax adu kale genapuwa, langakadi genapu ekak hoyannath nathi tharam.
      Issarahata prius review ekak karannam

  • @nishanthapradeep1581
    @nishanthapradeep1581 5 ปีที่แล้ว +2

    Thank you elakiri....my request.well done.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      welcome bro

  • @rasikatharanga6998
    @rasikatharanga6998 4 ปีที่แล้ว

    nice video,good explanation,keep it up .............................

  • @sinhagamamawikcrama2196
    @sinhagamamawikcrama2196 4 ปีที่แล้ว

    Ubege vdio monatharam baluwath epawenna machan budu saranai digatama karagena palayan

  • @backarrowsliveband6092
    @backarrowsliveband6092 3 ปีที่แล้ว

    මේ වීඩියෝ එකේ කියන විදියට cruise control option එක මේ වාහන දෙකේම තියෙනවාද?

  • @shurfafazween7019
    @shurfafazween7019 3 ปีที่แล้ว

    Bro,mata danganna puluwandha primio grade eka hoyaganne kohomadha,

  • @shifashaan99
    @shifashaan99 4 ปีที่แล้ว

    Aiye primeio g grade ekatai f grade ekatai tiyana venasa mokakda api kohomada venasa hoyaganne plz anivaren explain karanda

  • @senadb1976
    @senadb1976 5 ปีที่แล้ว +1

    Really appreciate the good job. Thanks for uploading this informative video,

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @sudeshwickramasinghe4905
    @sudeshwickramasinghe4905 5 ปีที่แล้ว +2

    Data on karapu gaman balanne elakiri video notification ekak thiyenawada kyala 🤗🤗

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks machan

  • @thusharachathumina9618
    @thusharachathumina9618 5 ปีที่แล้ว +1

    ආසයි මචන්..ලස්සන වැඩක් මේක..ජය වේවා!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks machan

  • @sampathchathuranga8883
    @sampathchathuranga8883 5 ปีที่แล้ว +1

    Niyamai godak wadagath karunu okkoma kiuwa 100%sarthaka video akak

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @Dhanushka010
    @Dhanushka010 5 ปีที่แล้ว

    Superb review. Thanks.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @pasindudilshan6943
    @pasindudilshan6943 4 ปีที่แล้ว

    Can you give KDH, Dolphin vans review or Details video

  • @travelwithriz4559
    @travelwithriz4559 4 ปีที่แล้ว +1

    Ela kiri reviews always No. 1

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @MrNuwan2007
    @MrNuwan2007 5 ปีที่แล้ว +3

    Ela machan. Hema video ekama balanawa.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @dineshchathuranga3595
    @dineshchathuranga3595 5 ปีที่แล้ว

    Good job.appreciate it.Please share a video about Nissan X-trail 2015/2016....

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, sure will do

  • @yahanimarasinghe8602
    @yahanimarasinghe8602 2 ปีที่แล้ว +1

    Premio FEX G Superior එක සහ Premio G Superior කියන එකේ වෙනස මොකක්ද? FEX G Superior market නැද්ද?

  • @dilanramanayake7853
    @dilanramanayake7853 5 ปีที่แล้ว +1

    video eka patta mcn mewa ganna nam salli naha but hama ekakma balanawa. Mokada uba pronounce karana wudihata balanna asai.godak hodata explain karanawa thnx mcn

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks machan

  • @NarutoUzumaki-km2ii
    @NarutoUzumaki-km2ii 5 ปีที่แล้ว

    Supiri video eke aiye
    Digatama hodata karagena yanna
    Mn channel eke subscribe kala

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @sunimalsuranjana
    @sunimalsuranjana 5 ปีที่แล้ว

    pahadiliwa siyalu wisthara kiyanawa [thawa tikak wisthara kiuwanam wadaath hodai] superb video

  • @sameerachathuranga2477
    @sameerachathuranga2477 5 ปีที่แล้ว +2

    Maru Great car and Great review Thanks a lot

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @sritechgeek4666
    @sritechgeek4666 หลายเดือนก่อน

    Allion eke pickup eka kohomada? 2008 1.5 eka wagema pickup da?

  • @nipunmadhushan8770
    @nipunmadhushan8770 3 ปีที่แล้ว

    Toyota Prius එක ගැන වීඩියෝ එකක් දානවද අයියේ😳❤️

  • @technowlk8750
    @technowlk8750 2 ปีที่แล้ว

    අයියෙ ඔයාගෙ video බලන් ඉන්නත් ආසයි 😻

  • @user-cs2vt2cc7q
    @user-cs2vt2cc7q 3 หลายเดือนก่อน

    Jayawewa ❤

  • @gingerkinder4239
    @gingerkinder4239 2 ปีที่แล้ว +15

    I love allion😍.. And good fuel consumption then primio

    • @vikasitharanasinghe3763
      @vikasitharanasinghe3763 2 ปีที่แล้ว +6

      No point of watching this video for you hah. You did not get the very basic point he's trying to explain

    • @cryptotommy1008
      @cryptotommy1008 ปีที่แล้ว +1

      Lol. Do you think those japanese cars are economical.? Go and watch how german engines work. 2012 BMW 320d or 520 d can do 25Km/L using its efficient dynamics. Still at the same price as this shit. 💩

    • @guycha0s380
      @guycha0s380 ปีที่แล้ว

      @@cryptotommy1008 true bro, sri lankan car market is messed up because stupid car buyers made a gigantic hype in these econobox. I'd rather buy and maintain a unreliable c class or a 5 series than a overpriced premio junk

    • @cryptotommy1008
      @cryptotommy1008 ปีที่แล้ว

      @@guycha0s380 In other way it is good because those idiots dont know the values of those old JDM legends and they are still very cheap. Can buy 90s And early 20s mitsubishi or honda and can build a sleeper. Then ruin those 10mil + economy boxes.🤣

    • @mrnoname4551
      @mrnoname4551 ปีที่แล้ว +1

      @@cryptotommy1008 yeah you are write but there is a problem this is srilanka running a european vehicle in srilanka means you must be always ready for a repair im saying by experience because my father once had a bmw 520d 2014 and a small repair costed a 2 million wich is nearly 20% of the price of car so im saying running a toyota in srilanka is safe

  • @thiranediriweera
    @thiranediriweera 5 ปีที่แล้ว

    Niyamai. Superb 👍👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @calwis03
    @calwis03 5 ปีที่แล้ว

    Nice review.. Can u pls upload a reviews abt a benz car.? thanks.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks. Sure will do bro

  • @arunamihiranaga3975
    @arunamihiranaga3975 5 ปีที่แล้ว +17

    තවත් තේරුම් ගන්න බැරි නම් පයින් පලයල්ලා❤❤❤💪

  • @lasithasanuth170
    @lasithasanuth170 5 ปีที่แล้ว +3

    Supiri aiye review eka.... Honda vezel rs 2018 car eke review ekath ikmanata onaa!!👍👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro, issarahata karannam

    • @lasithasanuth170
      @lasithasanuth170 5 ปีที่แล้ว

      👍👍👍

  • @shehanjaliya7939
    @shehanjaliya7939 5 ปีที่แล้ว

    Toyota ist review ekak denawada kollo.....2008 model eka

  • @gimhanz7880
    @gimhanz7880 5 ปีที่แล้ว +1

    Ptt wdk kollo .thanks elkiri

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @cameralanka2035
    @cameralanka2035 5 ปีที่แล้ว +9

    බොහෝ දෙනාගේ කුකුසක් වෙච්ච දෙයක් හරියටම විසඳුවා.
    නියමයි " එළකිරි "

  • @kasunsathyajith4033
    @kasunsathyajith4033 5 ปีที่แล้ว

    Machan if u can do next video Honda Vezel full review ..we need what is the differences of Vezel grades also..

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Will do in the future bro

  • @ccb91ful
    @ccb91ful 5 ปีที่แล้ว

    Interesting facts, all the best !!!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @kameshweerathunga459
    @kameshweerathunga459 5 ปีที่แล้ว +1

    Great and awesome video. 👌

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @CeylonTrader18
    @CeylonTrader18 5 ปีที่แล้ว

    Hamadama wagema adath video 1 super bro.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @pathumtharidu3696
    @pathumtharidu3696 4 ปีที่แล้ว +2

    මේ වාහන අපිට හීන..ඒත් පට්ට ආසයි වාහන වලට..ඒක නිසාමයි අයියේ උඹේ වීඩියෝ බලන්නේ. ❤❤

    • @prabash4520
      @prabash4520 3 ปีที่แล้ว

      pacha kelinna epaa oii
      heenayak thiyanawanm video bala bala huullan nathuwa thamange heene wenuwen wadakarala kavada hari vandiyak bassanna sahooo
      best of luck

    • @pathumtharidu3696
      @pathumtharidu3696 3 ปีที่แล้ว +2

      @@prabash4520 මචං...අපි හොයන සල්ලිත් එක්ක අනිත් දේවල් වලට වියදම් උනාම වාහනයක් ගනන් සතයක් ඉතුරු වෙන්නේ නෑ..ඒත් ඉතින් මේවා බලලා සතුටු වෙනවා.ඒකත් එක්තරා විඳීමක්.

  • @malishafernandopulle602
    @malishafernandopulle602 4 ปีที่แล้ว

    Chr vs Honda vezel rs comparison ekak one mokada hodai kiyanne one pls

  • @i_am_ashan
    @i_am_ashan 5 ปีที่แล้ว

    තවත් බල බලා ඉදපු එකක්.. එළමකිරි..😍👌👍😄⚡⚡⚡⚡

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @suishara
    @suishara 5 ปีที่แล้ว

    Patta machann..😍😍👍 intro eke soundtrack eka mokadda??

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Machan eka dan mathaka naha, balala kiyannam.

    • @suishara
      @suishara 5 ปีที่แล้ว

      @@ElaKiri ela..ane poddak balala kiyapan kolloo👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      @@suishara th-cam.com/video/_Gqs-yFXb9s/w-d-xo.html

    • @suishara
      @suishara 5 ปีที่แล้ว

      @@ElaKiri Ade thankxx machoo..😍😍😍😍👍👍👍

  • @macxfadz
    @macxfadz 5 ปีที่แล้ว

    Machan athatama German BMW,Mecedez vs Japan Toyota,Mitubishi,Honda,Nissan gaththoth peformance plus feul efficient engine manufacture karanne kawda? roughly ? mokada dan lankawe sahena BMW card dakinnna puluwan, at least BMW vs Toyota gaththoth monawada mewage aththama venasa? Dilemma ekak ..

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Efficiecny, Performance athin ekak anik ekata wada hondai kiyanna baha machan. Japan German hamoma honda engine hadanawa. Ganna wahane anuwa thama theeranaya wenne.
      Habai reliabality, maintanance cost, resale value athin Japan idiriyen. Features athin german wahana idiriyen. Okai sarala wenasa.

  • @nishanthapradeep1581
    @nishanthapradeep1581 5 ปีที่แล้ว

    Dear elakiri.....lankawe 2016-2018 years wala primo dakinna labenawa G supirer kiyala 1.5L engine walath.oyak kiwa 2L engine wala witharai G grade kiyala.......please let me know...
    .

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Samanyen G superior kiyala enne 2L walata machan. Lankawe thiyana ewa boruwata badge ekak alawalada naththan japan wala samahara dealers la eka eka podi wenas kam karanawa. Ehema ekakda kiyala sure naha.

  • @srimaldharmawardhana760
    @srimaldharmawardhana760 4 ปีที่แล้ว

    පට්ට පැහැදිලියි බන්...🤘🤘🤘

  • @dulanharshana3938
    @dulanharshana3938 5 ปีที่แล้ว +1

    Useful comparison.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @mihiranga9748
    @mihiranga9748 5 ปีที่แล้ว

    video 1ke quality 1ka editing patta.ewatama match wenna patta vidihata voice karanawa.
    mini cooper ethakota porsche voksvagon ford wage brand genath karannako

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks, issarahata karannam bro

  • @chamodyasamararathna9575
    @chamodyasamararathna9575 5 ปีที่แล้ว

    Toyota Prius 4th gen (2016 model) eketh review ekak danna..

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, issarahata karannam

  • @lakshanrathnayake3061
    @lakshanrathnayake3061 4 ปีที่แล้ว

    GT ලොක්කා.. පොඩ්ඩක් කියන්න ප්‍රිමියො එකේ පිටිපස්සේ විදුරුවේ තියෙන වයිපර තියෙන එකයි , නැති එකයි ගත්තොත් නැති එක මාකට් නැද්ද?

  • @gayan22233
    @gayan22233 5 ปีที่แล้ว

    niyamai. toyota crown ekai camry ekai ganath video ekak karanna puluwannam hondai...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, issarahata karannam bro

  • @Ksilva2
    @Ksilva2 5 ปีที่แล้ว +1

    Thnx elakiri if possible plzz do a comparison with civic

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Issarahata karannam machan

  • @sadeepasharanga275
    @sadeepasharanga275 4 ปีที่แล้ว

    2010 allion thel kiyak karanawada

  • @thiyumasamarasinghe
    @thiyumasamarasinghe 5 ปีที่แล้ว +2

    review is the best!!!!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @dineshfernando777
    @dineshfernando777 4 ปีที่แล้ว

    Nissan nv200 Sinhala review එකක් කරන්න

  • @madurangaathukorala4397
    @madurangaathukorala4397 5 ปีที่แล้ว

    Mita wada saralawa pahadili karana Review ekak me loke kohewath nathuwa athi. Supiri Machan. Hamadama kiyanawa wage balanna balanna asa hithenawa. Machan "perodua bezza & axia review" karanne kawada da? please machan ikmanata karanna.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks machan, issarahata karannam e wahana