Mitsubishi Xpander Review (Sinhala) from ElaKiri.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Watch our in-depth review about Mitsubishi Xpander 2018 - 2019 and features, comfort, fuel economy, maintenance etc..
    SUV, MPV 7 Seater
    Price: Rs. 7.99 million
    Make comments about your questions
    Email: auto@elakiri.com
    Visit: auto.elakiri.com
    Largest Sri Lankan online community
    Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
    Social: / elakiri
    / elakiri
    plus.google.co...

ความคิดเห็น • 653

  • @thousandcomments3435
    @thousandcomments3435 5 ปีที่แล้ว +207

    වෙනදා වගේම ආසාවෙන් එලකිරිලගේ vehicle review එකක් බලන කොලුවනේ උත්සාහ කරපන් දවසක තමන්ගේම කියලා සුපිරි වාහනයක හිමිකාරයෙක් වෙන්න..
    මීට අවුරුදු පහකට කලින් අපේ ගෙදරට ෆුට් සයිකල් එකක් වත් තිබුනේ නෑ මෝලෙට වී මිටියක් අරන් යන්න ගම වටේ ගිහින් එකෙක් සයිකලයක් දුන්නෑ ෆුට් සයිකලේත් අගේ කරා මිනිස්සු අපිට😥😥
    හිතා ගත්තා දවසක සුපිරි වාහනයක් ගේනවා කියලා... ඒවගේම ගෙනාවා KDH SUPER GL VAN එකක් ගිය අවුරුද්දේ අවසානේ.... හිතුවොත් අපිට කරන්න බැරි දෙයක් නෑ... ස්තුතියි එලකිරි 🙏 ජය වේවා හැමෝටම ✌✌

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +6

      Thanks bro congratz

    • @dilshancreation4172
      @dilshancreation4172 5 ปีที่แล้ว +4

      එහෙනම් දුක් විදින කොල්ලෝ දෙතුන් දෙනෙකුට විසා ටිකක් යවපන් උබ ඉන්නේ රටේ 💪💪💪💪💪😅

    • @nipunasankalpa4770
      @nipunasankalpa4770 5 ปีที่แล้ว

      එල.උත්සාහවන්තයින්ට අත දෙන්න පුළුවන් අය මාර්ගය පෙන්නා දෙනවානම් ඉදිරියට යන්න පුලුවන් අය ගොඩක් සමාජයේ ඉන්නවා.

    • @achinthadulaj7817
      @achinthadulaj7817 5 ปีที่แล้ว

      Aniwa broo kawada hari e hine saba karagannawa. Good luck broo keep it up your program

    • @aselajayawickrama9268
      @aselajayawickrama9268 5 ปีที่แล้ว +1

      chanuka senewirathna අන්න උත්සහවන්ත කොල්ලෝ👍🏽🙏🏾

  • @gossipraja1023
    @gossipraja1023 5 ปีที่แล้ว +75

    එළකිරි වාහන Review වලට පිස්සු වැටිලා ඉන්න උන් Like කරපන්

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

    • @gossipraja1023
      @gossipraja1023 5 ปีที่แล้ว +1

      @@ElaKiri Bentley Flying Supr V8 Review එකක් ඕනි බ්‍රෝ

  • @msp6141
    @msp6141 5 ปีที่แล้ว +5

    නියමයි බ්‍රෝ. වාහන බලන්න ඕන නිසාම බලන්නෙ නෑ ඔයාගේ වීඩියෝ , ඔයා ලෙසටම රිවිවි එක දෙනනිසා තමයි ඔයාගේ වීඩියෝ බලන්නෙ. ජය වේවා එල 👍👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @chanakakumara6906
    @chanakakumara6906 5 ปีที่แล้ว +6

    7 seater වාහන ගැන තවත් ඉදිරියේදී කතා කරන්න හැමදාම වගේ එලකිරි රිවීව් එකක්❤️

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @amiladissanayake2279
    @amiladissanayake2279 5 ปีที่แล้ว +3

    අඩේ නැගිට්ට ගමන් මේක බැලුවේ .. පින් මෙහෙම විඩීයෝ හදනවාට ජයෙන් ජය ❤❤❤😍😍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @youcenon
    @youcenon 5 ปีที่แล้ว +18

    This video made my day!!!
    Seriously u ppl are the best vehicle reviewers in SL.
    Thanx for the awesomeness!!!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @nuwanchandrasirigamage8130
    @nuwanchandrasirigamage8130 4 ปีที่แล้ว +1

    Toyota rush එකත් එක්ක සන්සන්දනය කරද්දී මොකක්ද වඩාත්ම හොද?
    Price, options, second market වගේම off road වාහානයක් විදියට මොකක්ද හොද, මොකද මම වාහානය ගන්නේ construction site වලට යන්න. පටු මර්ග, රලු වලවල් තියන පරවල් තමා යන්නෙන්. Very good review මල්ලී. 👍😊

  • @shanlanka4467
    @shanlanka4467 5 ปีที่แล้ว +10

    oyalage video shooting and editing perfect elakiri !!!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @nw3392
    @nw3392 5 ปีที่แล้ว +2

    හැමදාම වගේ සුපීරිම සුපිරි.ජයව්වේවා එළකිරි එකේ සෙට් එකටම

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @fatheenfirdous6370
    @fatheenfirdous6370 5 ปีที่แล้ว +2

    Hi bro oyage videos mula idalama balanwa
    You have grown so much english subtitles dala international standard ekata aran giyoth hodai thawa tika kalekin ,goodluck!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro, welawa thama naththe. issarahata karannam

  • @thulansnawarathna8537
    @thulansnawarathna8537 5 ปีที่แล้ว +2

    It's Fire Review Brow😎🔥..එලකිරි👌🏽♥️

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @manukaprabhath6091
    @manukaprabhath6091 4 ปีที่แล้ว +3

    ප්ලේ වෙද්දි බය උනා බං වැලක් කියල 😂😂😂 මරු රිවීව් එක ❤️ 🙏

  • @sujayanimneth
    @sujayanimneth 5 ปีที่แล้ว +13

    Cinematic quality vehicle reviews nam elakiri thama 😍😍😍😍😍👌👌👌👌👌👍👍👍👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +2

      Thanks bro

  • @ruwanchinthaka9044
    @ruwanchinthaka9044 5 ปีที่แล้ว +1

    Mulima "Like" button eka passe video eka. Moko kohomata Elakiri ake vehicle reviews සුපිරි....

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @savaniwijesinghe2799
    @savaniwijesinghe2799 4 ปีที่แล้ว +1

    can u please do a review on Toyota Raize? Thanks Elakiri and keep up
    the good work.best of luck on your future endeavors 👏

  • @ManushaAmal
    @ManushaAmal 5 ปีที่แล้ว +5

    එළමකිරි වෙනද වගේම ඉතා හොඳින් කරලා තියනවා ජයවේවා !

  • @thusharachathumina9618
    @thusharachathumina9618 5 ปีที่แล้ว +5

    සුපර්බ් මචන් උබලා හින්දා අපිත් දැන් වාහන ගැන ගොඩක් දේවල් දන්නවා ...😀😀❤❤❤

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @amithsrilal851
    @amithsrilal851 7 หลายเดือนก่อน

    Video 1ka super ...
    Meka rear wheel Drive da ?

  • @chamaramsenewirathna7234
    @chamaramsenewirathna7234 5 ปีที่แล้ว +4

    එකෙන්ම තවත් සුපිරියක්...ජය වේවා..බලන්න කලින්ම කමෙන්ට් කරෙ දන්න නිසා❤💪💪

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @buddhikachathuranga8764
    @buddhikachathuranga8764 5 ปีที่แล้ว

    Super review එකක්!👍
    dfsk glory 330 එක ගැනත් Review එකක් ඕන!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Issarahata karannam bro

  • @pahanjayasiri8255
    @pahanjayasiri8255 4 ปีที่แล้ว +11

    වාහන වල මිල ගණන් ගැනත් දාන්න පුළුවන් නම් ගොඩක් හොදයි

  • @kameshweerathunga459
    @kameshweerathunga459 5 ปีที่แล้ว +3

    Great review ELAKIRI! Well done 😀👌

  • @kelumperera4300
    @kelumperera4300 5 ปีที่แล้ว +2

    Next level video editing ...
    Please do a review for Honda CRV 2019 soon ...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks, sure will do bro

  • @badgirlgirl292
    @badgirlgirl292 5 ปีที่แล้ว

    Wow great review brother. 👌👌👌 .Is it better than Toyota primio ..brother??..🤔 which one is the best .I think Toyota primio is best...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, car vs 7 seater. different vehicles.

  • @sujayanimneth
    @sujayanimneth 5 ปีที่แล้ว +7

    👍👍
    Awesome morning with awesome video
    supiri video eke 😍👌👌👌👌👌👌👌
    Perodua axia eke video ekath ikmenete danne 👌👍😁

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @dulithapramodrajapakse8943
    @dulithapramodrajapakse8943 5 ปีที่แล้ว +1

    වෙනද වගේම Video එක එලකිරියටම තිබුනා.Honda Grace Ake Review Akak Oneeee

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks, issarahata karannam bro

  • @thiyumasamarasinghe
    @thiyumasamarasinghe 5 ปีที่แล้ว +1

    Excellent video! 🔥🔥 Thank you for sharing your experience with us!
    p.s - please do a review about AUDI A5 Sportsback

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, sure will do

  • @surangademel7527
    @surangademel7527 5 ปีที่แล้ว +4

    අම්බෝ ..එන්න එන්න වීඩියෝ කොලිටි වෙනවා....සුපිරියට පැහැදිලී කියන දේවල්..😍😍😍😘

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @amilabandara5643
    @amilabandara5643 5 ปีที่แล้ว

    Good job.Thanx for the video.Can you do a vehicle review for Nissan Dayz Highway stats

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Sure will do bro

  • @senithageesilu1963
    @senithageesilu1963 5 ปีที่แล้ว +3

    samsung galaxy S10 + phone එකේ video එකක් ගේන්නකෝ

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Issarahata karannam bro

  • @sudeshwickramasinghe4905
    @sudeshwickramasinghe4905 5 ปีที่แล้ว +1

    ආදරෙයි එළකිරි ❤️❤️ trending list එකට එන්නම ඕන.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, meka trending list eke thibuna 44 da koheda

  • @fatheenfirdous6370
    @fatheenfirdous6370 5 ปีที่แล้ว

    Price eka balnnr nathuwama assume kara 75 wuthara wei kiyala
    Tax rate eka bufget eken passe reduce karoth
    Thawa adu wei iti passe meka "best for value " wahena widihata wennath puluwan

  • @Vihaganimsara2765
    @Vihaganimsara2765 ปีที่แล้ว

    Mitshubishi Attrage eka ganath review ekak dannako

  • @aqeelmohamed3128
    @aqeelmohamed3128 5 ปีที่แล้ว

    Hello brother.. its quite a good review. Expecting a review of Nissan qashkai if u can..

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, sure will do

  • @madhawarupasena
    @madhawarupasena 5 ปีที่แล้ว +3

    තවත් අනර්ඝ review එකක් එනකම් බලාන ඉන්නම්... ☺️

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @mjshahrukhkhankhan851
    @mjshahrukhkhankhan851 5 ปีที่แล้ว

    විඩියෝ එක සුපිරි👍👍☝️ මට toyato tank VAN ඒක ගැන Video ඒකත් කරලා ඳෙන්නකෝ🙁🙁

  • @ca5074
    @ca5074 5 ปีที่แล้ว +1

    Review Eka balanakota asa hithenawa maru bro video is awesome.thanks

  • @lakshandias
    @lakshandias 5 ปีที่แล้ว +2

    අපිට හරියනම කාර් එකක් තමා.... 🇱🇰
    Thanks #Elakiri Auto and #Mitsubishi

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @tharindudilshan1773
    @tharindudilshan1773 2 ปีที่แล้ว +1

    Price kohomada..plz❤

  • @sathidugamage3340
    @sathidugamage3340 3 ปีที่แล้ว

    Cadillac escalade suv එක ගැන කරන්නකෝ 🤗🤗🤗

  • @channapaluvila970
    @channapaluvila970 5 ปีที่แล้ว +3

    Superb brother .....❤❤❤❤❤❤ thanks illapu eka dunnata ❤📸

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @Hangout-HQ
    @Hangout-HQ 5 ปีที่แล้ว +2

    මහන්සි වෙලා හදපු සුපිරිම review එකක් ❤

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @c57k.c.k.kumara9
    @c57k.c.k.kumara9 5 ปีที่แล้ว

    Brother. Just a suggestion , how about Audi Q model(Q2,4,5,7) review ? Might be interested and valuable , because also it s a buyable vehicle, specifically Q2 sports 2018,

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Sure will do bro

  • @kumarikariyawasam243
    @kumarikariyawasam243 4 ปีที่แล้ว +2

    Toyota rush da hoda. Neththam X pander

  • @suishara
    @suishara 5 ปีที่แล้ว +2

    එළකිරි මචං..👍👍 වෙන කියන්න දෙයක් නෑ😎😍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @prabhadissanayake9160
    @prabhadissanayake9160 5 ปีที่แล้ว

    එළකිරි.......
    මෙකේ price එක කොහොමද???
    ජය වේවා!!!!!!!
    ඊළඟට BMW X1 2018 එක දාමුද????

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Price eka description eke daala thiyanawa bro. issarahata x1 eka karannam

  • @udayanthaniraj
    @udayanthaniraj 5 ปีที่แล้ว

    Niyamai. Toyota rav4 2019 vs harrier compare karala video ekakut one

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Issarahata karannam bro

  • @Ravi_Tokyo
    @Ravi_Tokyo 5 ปีที่แล้ว +1

    patta bro...❤️🤘
    next review eka Honda BR-V eka karannako...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks, issarahata karannam bro

  • @pubudujayz
    @pubudujayz 5 ปีที่แล้ว

    Hi. Please do a review for Perodua Axia 2016 and 2017 ? I have requested several time from you. Much thanks.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Issarahata karannam bro

  • @janithlakmal79
    @janithlakmal79 4 ปีที่แล้ว

    aiye oyalge reviews wla brand new price ekai 2nd hand price ekai dannko.loku deyak eka

  • @pradeepsaranga2046
    @pradeepsaranga2046 5 ปีที่แล้ว

    Superb automobile review... Suggest to review most common budget vehicle of Indian alto 800

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, sure will do

  • @lahiruwap
    @lahiruwap 5 ปีที่แล้ว +3

    එළමකිරි ඉතා හොඳින් කරලා තියනවා

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @MarioDaniels
    @MarioDaniels 5 ปีที่แล้ว

    hi, how about starting a vehicle comparison video series. Like Toyota Rush vs Mit Xpander ? :)

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Sure will do bro

  • @amithiroshangamanayake891
    @amithiroshangamanayake891 5 ปีที่แล้ว +8

    Best automobile review in srilanka

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @upsena880
    @upsena880 5 ปีที่แล้ว +1

    දළවශයෙන්වත් ගානසදහන් කරනවාන්මි ගොඩාක් අගයකරමි.ස්තුති ඔබට....

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Price eka description eke daala thiyanawa bro. Rs 7.99 Million wenne

  • @funandhobby6729
    @funandhobby6729 4 ปีที่แล้ว

    mitsubishilage 5 seater suv models monada enne?

  • @gkspartans4119
    @gkspartans4119 5 ปีที่แล้ว

    kalin ewa vagema mekath maru...........good luck elakiri.....suzuki new scooty eketh review ekak gennako

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks, issarahata karannam bro

  • @summydesigns8858
    @summydesigns8858 5 ปีที่แล้ว +1

    Great channel i ever seen in srilanka , love this channel

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @prabathmangala2605
    @prabathmangala2605 5 ปีที่แล้ว

    Very nice program.. good video quality... Please review a Land rover defender... Thanks...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks, sure will do bro

  • @naveenrandika
    @naveenrandika 5 ปีที่แล้ว +2

    Hammo superb rivew Elakiri 😀

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @neranjanranasinghe7187
    @neranjanranasinghe7187 5 ปีที่แล้ว +1

    Xplander vs rush video ekak බලාපොරොත්තු wenawa.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Issarahata karannam namuth video 2 balala oyata galapena wahane oyama compare karana ekai karanna ona.
      Nathuwa review karana kena hamotama galapena 1 wahanayak kiyana eka waradi. Mokada minissunge awshyatha wenas. Wahana 2th wenas

    • @neranjanranasinghe7187
      @neranjanranasinghe7187 5 ปีที่แล้ว

      ElaKiri obe hari. Bohoma ithuthi

  • @dushmantha25
    @dushmantha25 5 ปีที่แล้ว +1

    An amazing vehicle. attractively done the video. hope you give us a budget and affordable vehicles too. Thank you. I'd like to see a Micro panda Vs Zortey Z100 description,,

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Sure will do bro

    • @dushmantha25
      @dushmantha25 5 ปีที่แล้ว

      @@ElaKiri you are our NO1 and only program we can hopeful.. thanks mate,

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @noorulmusthakeem798
    @noorulmusthakeem798 5 ปีที่แล้ว

    Elakiri reviews are suprer. please add fuel consumption ant current market prices. Thank you

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro. Fuel consumption already mentioned in the review. Price info in the description.

  • @darshana573
    @darshana573 5 ปีที่แล้ว +1

    මේකත් නිකං Toyota Rush එක වගේ...ඒත් Spander එකෙ headlights තියෙන තැන ගැලපෙන්නේ නෑ ......

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Eka ekkena kamathi widiya wenas machan

  • @damonsalvatore6725
    @damonsalvatore6725 5 ปีที่แล้ว

    අනෙ මට කියන්නෙකො mitsubishi L200 warrior 2008 වාහනෙට දාන්න ඕනෙ engine oil එක මොකක් ද කියල 5w-30 ද 15w-40 ද???

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      dekama danna puluwan. 5W30 recommended

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 5 ปีที่แล้ว +1

    සුන්දර පරිසරයක්,වෙනදා වගේම නියමයි 👍👍👍👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @HarshaThilanka
    @HarshaThilanka 5 ปีที่แล้ว

    Machan 2018 Nissan Qashqai eketh review eka dapan puluvannam. Keep it up.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @ravindumadushanka6907
    @ravindumadushanka6907 5 ปีที่แล้ว +1

    සුපිරි සහෝදරයා ජයෙන් ජයම වේවා

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @SasikaWijayathilaka
    @SasikaWijayathilaka 5 ปีที่แล้ว +1

    hamdama wagema honda quality video 1k bro. dan oya godak videos karanna pure neda???? ela ela.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @PubuduKarunarathne
    @PubuduKarunarathne 5 ปีที่แล้ว

    Review eke full detail..Eth mitsubishi hondada?lakse 80 e range eke tyena kdh meeta wadiya honda nadda?

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      KDH, Xpander kiyanne wahana jathi 2k machan. Umbe wadeta hariyana eka ganin.
      Anik eka KDH used ewa thama 80, aluth eewa eeata godak wadi.

    • @PubuduKarunarathne
      @PubuduKarunarathne 5 ปีที่แล้ว

      @@ElaKiri Ow hari kdh unregistered ganna hamba wenne nae eganata hari...

  • @fatheenfirdous6370
    @fatheenfirdous6370 5 ปีที่แล้ว +4

    Mitsubishi Xpander VS Toyota Rush
    Vote now
    No1 for Xpander
    No2 for Rush

  • @shihanpamuditha3935
    @shihanpamuditha3935 5 ปีที่แล้ว +2

    Reviews නම් Elakiri තමයි (y)

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @UnknownPerson-xn5gp
    @UnknownPerson-xn5gp 5 ปีที่แล้ว

    Mn kali video ekatath me comment eka damma. “ please make Suzuki vitara booster jet 2019 review” please bro

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @renukadissanayake4981
    @renukadissanayake4981 4 ปีที่แล้ว

    Kymco scooter aka gana video akak karanna

  • @pushpithadananjaya1559
    @pushpithadananjaya1559 5 ปีที่แล้ว

    Honda CR-Z eka gana review ekak karannako. Thawa car wala Prices ehema Ruffly hari kiyanna. Anith dewal serama hondai.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro, price eka description eke dala thiyanawa. CRZ ekath karannam

    • @pushpithadananjaya1559
      @pushpithadananjaya1559 5 ปีที่แล้ว +1

      Ohh i didnt see that. Anyway thanks. I bought a stingray in last month. I watched your review before i get it. ☺️☺️

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      @@pushpithadananjaya1559 Thanks bro, congratz

  • @lakshanijayathilaka1287
    @lakshanijayathilaka1287 5 ปีที่แล้ว +2

    Reviews nam niyamai elakiri eke

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @dulansasanka2420
    @dulansasanka2420 5 ปีที่แล้ว

    podi request akk aiye
    tivoli crossover aka genath review akk dennko plz aiye

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @19801derick
    @19801derick 4 ปีที่แล้ว

    When you are doing the review please include approx price ,service cost etc

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Price is in the description bro

  • @anjusdiary0701
    @anjusdiary0701 5 ปีที่แล้ว +2

    Vehicle review nam itin elakiri eke review eka thamai

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @dhanushkaprabath4526
    @dhanushkaprabath4526 5 ปีที่แล้ว

    Bro l200 cab eka ganath video ekak krnna,mokada eka gewana ganata supiri bandayak

  • @mahindajayalal8064
    @mahindajayalal8064 5 ปีที่แล้ว

    Toyota rush ekada hoda Mitsubishi xpander ekada

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Wahana 2 wenas, 2ma review balala test ride ekak gihin oyata set wena eka ganna.

  • @manukakasthuriarachchi4588
    @manukakasthuriarachchi4588 5 ปีที่แล้ว +2

    Excellent work... Really interesting...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @ulindudimuth5118
    @ulindudimuth5118 5 ปีที่แล้ว

    bro kia picanto එකේ review ඕනි

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @gayan22233
    @gayan22233 5 ปีที่แล้ว +1

    superb review. stunning backgrounds...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @ravindushehan1771
    @ravindushehan1771 5 ปีที่แล้ว

    Audi A5 , mustang ඒවගේ කාර් වලත් රිවිව්ස් ගේන්නකෝ...💗🍃 Good Luck

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks, issarahata karannam bro

    • @ravindushehan1771
      @ravindushehan1771 5 ปีที่แล้ว

      @@ElaKiri 💓🍃

  • @sivalingasukumar5256
    @sivalingasukumar5256 5 ปีที่แล้ว

    Vitz 2018 1200cc price kohomada pls

  • @nyleachintha7977
    @nyleachintha7977 5 ปีที่แล้ว

    Xpander eka and toyota rush eka compare karala eka video ekak karanna puluwannan hodai

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @hasithapasan3543
    @hasithapasan3543 5 ปีที่แล้ว +1

    low safety rating ASEAN 4 stars. Even that perodua axia hatchback has that amount

  • @sampathchathuranga8883
    @sampathchathuranga8883 5 ปีที่แล้ว +1

    Video aka goodlier quality anthar gathaya 100% 🇱🇰

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @Osheyyy
    @Osheyyy 5 ปีที่แล้ว +1

    ඒ Mustang එකක රිවිව් එකක් දාන්නකෝ!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Issarahata karannam bro

  • @chandimasuboda4435
    @chandimasuboda4435 5 ปีที่แล้ว

    superb, jaguar xj long wheel base 2018 car eke review ekak gannako

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @dilshancreation4172
    @dilshancreation4172 5 ปีที่แล้ว +3

    එලකිරි පට්ට භාණ්ඩයක්නේ 😍😍😍😍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @aj99travelvlog96
    @aj99travelvlog96 4 ปีที่แล้ว

    Fuel consumption kohomada

  • @nuwanweerasinghe6051
    @nuwanweerasinghe6051 5 ปีที่แล้ว

    Ela bro.
    Please try with Insight 2019

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks, issarahata karannam bro

  • @srigaruda503
    @srigaruda503 5 ปีที่แล้ว +2

    කරපු review වලින් මං ආසම වාහනය ගෙවන ගානට උපරිප සැප

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @muhammedriyaaz7477
    @muhammedriyaaz7477 4 ปีที่แล้ว

    Bro.i need to know about Hundai H1

  • @renukadissanayake4981
    @renukadissanayake4981 4 ปีที่แล้ว

    Nissan dayz gana video akak karanna

  • @Dharsh_View
    @Dharsh_View 5 ปีที่แล้ว

    Bro which is best between Toyota Rush and Xpander?

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Watch both reviews and get the one you like the most

    • @Dharsh_View
      @Dharsh_View 5 ปีที่แล้ว

      @@ElaKiri I watched both but I am little confused. What's your best between both.

  • @sachiyagaming7715
    @sachiyagaming7715 5 ปีที่แล้ว

    Patta good job machan❤️👍💪💯 bro defender ekkak gana karannako👍💪

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, issarahata karannam

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h 5 ปีที่แล้ว

    Which one is the best ???? Rush or xpander

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Totally depends on your requirements