Sir sirge phone no ekak denna puluvanda. Mata rasayanika gananya idan issarahata vidio balanna oni. Clz plece gevanna account no ekak danaganna oni. Okkoma masa valata kochchara gevanna onida kiyalath kiyanna sir... Man 2023 al liyanne
Sir Physics wenuwata Agri karana lamaintath sir karana widihata wadapiliwelak hadala denna puluwanda ? Me youtube channel eke. Eka loku udawwak wei sir 2022 lamainta
Sir mame igene ganne assai Sir eth ape gedhere Katiyete kissi g anak na egollow ahannewa ayy ay mechera mahansiwenne doctor kenek wennede kiyela ahannewa mate dukai padam keranne ammarui ape tatha mn oL student kenek
Wow. Never thought you’d still be watching Dr. Sajith. Those who are wise enough to understand these will forever be benefited. Others will perish. Thank you very much for the comment.
Thank you so much sir . This is the first time I had a wonderful thought from you .I don't have any idea what the best way for me . now I am thankful to you and blessings well with triple gem . good night sir .
The very brutal truth is talent and luck are the most important factors of success. It is actually unrealistic, and somewhat foolish for an average person who shows no particular aptitude, to pursue "excellence", as in very many cases it will never come no matter how determined or driven the person may be. And second, I don’t think talent is a myth when it comes to success. Yes, hard work is what ultimately defines our level of skill in any field. But what fuels this hard work? Motivation. And what fuels motivation? Many factors, of course, but the most common one is natural aptitude to certain activities, which is a core definition of talent. Without this natural aptitude, hours of training in something that does not spark any interest quickly turn into a boredom, which is often described as one of the greatest human sufferings.
Sir results ආව chemistry A ,
AAB 😍
Innorganic sir nisa 🙏 innorganic nethnam A ගන්න බෑ 🙏
Thanks sir😍
ඒ වගේම මේ චැනල් එකේම පසන් සර්ගෙනුත් සමහර පාඩම් cover කරගත්තා 😍
Thanks pasan sir 😍
Congratulations 👏🎉
2023 අයට වෙනම video එකක් කරන්නකෝ මුල ඉදන් හරියට වැඩ කරන හැටි ගැන සහ ඉස්සරහට කළ යුතු දේවල් ගැන
දුබලයාට අත්තේ ආශාවන් පමණි ... ❤❤❤❤❤❤
මටත් මේ අවුල තිබ්බා.මම 1st shy එකේ මේකට උත්තරයක් හෙව්වා.ඒත් මේ විදිහට කවුරුත් හරියටම පෙන්නලා දුන්නෙ නෑ .සර් ඒ දේවල් හොඳට පැහැදිලි කලා.සර්ට පිං සර්.🙏 බුදු සරණයි ! සර්ට 🙏🙏🙏
අපි සර් ගේ ගෝලයෝ... 20 එක්සෑම් එකට කිසි බයක් නැතුව වාඩි උනේ සර් කියලා දුන්න කෙටි ක්‍රම නිසාම තමා... ගොඩක් වටින චැනල් එකක් වගේම...ගොඩක් හොද සර් ලා දෙන්නෙක්.... ❤️❤️මේ හැමදෙයක්ම වැදගත් උනා අපේ එක්සෑම එකට වාඩි වෙන්න...චැනල් එකට එන නංගිලා මල්ලිලාට කියන්න තියෙන්නේ...හොද ගමනක් යන්න ඕන්නම් sir ව සස්ක්‍රයිබ් කරලා තියා ගන්න...
thnkyou very much sir!! & good luck💚
සර් මං මේ කරන්නෙ අසාධාරණ ඉල්ලීමක් වෙන්නත් පුලුවන් එ්ත් මේ වෙලාවෙ මේ උදව්ව කලොත් සර්ට ගොඩක් පිං සර්ට පුලුවන්නම් අම්ල භෂ්ම ගණන් එන්න පුලුවන් විදි 13න් ගනන් 13ක් දාන්න එතකොට අපිටත් එ්ව හදලා එ් එන විදි ගැන අඩුම තරමෙ පොඩි අදහසක් හරි ගන්න පුලුවන්...!මං කරන්නෙ ඉල්ලීමක් විතරයි සර්ට පුලුවන්නම් විදි 13න් ගනන් 13ක් දාන්න...!සර්ට ගොඩක් පිං අපි වෙනුවෙන් කරන මේ දේවල්වලට..!
Oyata puluwan ewa notes.lk eken den unath balanna.
www.notes.lk/batch/advanced-level-chemistry-2021-revision-march-class-randeer-karunanayake
March wala balanna uda link eken. Okkoma ganan warga tika balanna puluwan. මට තියන ලෝක ප්‍රශ්ණේ තමයි මගෙන් organic inorganic ඉගෙනගෙන ඒ දෙක හොදට පුලුවන් කරගෙන වෙන class එකකට යනවා ඉතුරු ටික ඒකෙන් පුලුවන් කරගන්න. අර දෙක හොදයි නම් ඉතුරු ටිකත් අහන්න දෙයක් නෑ. ඒ ගානටම හොදයි.
Balanntha kalin sirge hema video ekatama like daana mama..😊
නියමයි සර් 👌👌 SN කියලා මෙච්චර කාලයක් කරේ වැරදි වැඩක්.godak thankyou sir 🙏🙏🙏
අනේ අපේ සර් ලක්ශපති එකේ ඉන්නවා 😍😍
ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් address කරන එක ගොඩක් හොදයි. කොහොම වුණත් එක ගැම්මට එක දිගට අවුරුද්දක් ඇදගන්න target එක තියාගන්න මුල ඉදන් වැඩ කරන අය. අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා. මොකද මේ කියන ක්‍රමේ සාර්ථක වුණාට අමතර stress එකක් (ඒක පිළිගන්නම වෙනවනෙ). ඒ නිසා ළගකදි විභාගෙ තියෙන අය මෙහෙම කරන්න. හැබැයි තව අවුරුදු දෙකකින්, අවුරුද්දකින් විභාගෙ කරන්න ඉන්න අය දැන් ඉදන්ම ලේසියෙන් ගොඩයන ක්‍රම හොයන්න එපා. ජයවේවා
බොහොම ස්තූතියි! බොහොම පින් සර්! වැඩි වැඩියෙන් හරියන්න ඔන සර්
බොහොම ස්තූතියි සර්.ගොඩාක් වටිනවා වචන වලින් කියන්න බැරි තරමට.තෙරුවන් සරණයි .
Sirge amuthuma lassanak thiynw
Online Class එකේ පැරණි videos බලන විදිහ
th-cam.com/video/V_b1zpOEiJg/w-d-xo.html
නොවැම්බර් 1 වනදා සිට 2021 රසායනික ගනනය පාඩමට pay කරන්න පුලුවන්.
Online Class telegram group එකට join වෙන්න. සියලු updates ඒකෙන් දෙනවා Classes සම්බන්ධව.
t.me/joinchat/SLt7-lliWvqwQziaqyDC5A
පන්ති සදහා සම්බන්ධ වීමට ලියාපදිංච් වන්න.
🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register
🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇th-cam.com/video/NdTJcW2TcDM/w-d-xo.html
🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇
th-cam.com/video/WlgJ6gF8uGc/w-d-xo.html
රසායන විද්‍යාව
www.notes.lk/batch/advanced-level-chemistry-2021-revision-april-class-randeer-karunanayake
භෞතික විද්‍යාව
www.notes.lk/batch/advanced-level-chemistry-2021-revision-april-class-prasanna-hettiarachchi
1. www.notes.lk වෙබ් අඩවියට පිවිසෙන්න
2. එහි ඇති register බොත්තම ඔබා ලැබෙන මෙනුවෙහි ඔබගේ විස්තර ඇතුලත් කරන්න.
3. සුදුසු මුර පදයක් (password) හා ජංගම දුරකථන අංකයද ලබා දෙන්න.
3.1 අනෙකුත් දක්වා ඇති තොරතුරුද ඇතුලත් කරන්න
3.2 තමන්ට ආසන්න ප්‍රධාන නගරයේ postal code (තැපැල් කේතය) google search කරන්න.
3.3 අංක 5 කින් යුත් එම code එක අදාල තැන type කරන්න.
4. I am not a robot ලෙසින් ලැබී ඇති කොටසේ ඇති කොටුව මත ඔබා හරි ලකුණ ඇතුලත් කරන්න.
5. එය submit කරන්න.
6. ඔබ ඇතුල් කල දුරකථන අංකයට verification code එකක් ලැබෙනු ඇත.
7. ඉන් පසු login නම් බොත්තම ඔබා එහි ලැබෙන මෙනුවෙන් ඔබේ email ලිපිනයහා මුර පදය ඇතුලත් කර login වෙන්න.
8. දැන් subject යටතේ ඇති කැමති ගුරුවරයාගේ නම ඔබා එහි pay යන බොත්තම ඔබා අදාල ගෙවීම සිදු කරන්න.
9. එසේ ඔබට ලියා පදිංචි වීම සිදු කල හැක.
10. මුදල් ගෙවීමට Credit කාඩ් අවශ්‍ය නොවේ. ඕනෑම බැංකුවක ATM කාඩ් එකකින් ගෙවීමට හැකියි.
notes.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වී මුදල් ගෙවූ පසු class වලට සහභාගී වන ආකාරය
1. මේ සදහා ඔබට කිසිදු අමතර app එකක් අවශ්‍ය නොවන අතර පන්ති වේලාවේ notes.lk වෙබ් අඩවියට පිවිසීම පමනක් ප්‍රමාණවත් වේ.
2. වෙබ් අඩවියට පිවිසූ පසු අදාල ගුරුවරයාගේ නම සොයා එය click කරන්න. නැතහොත් පහත link click කරන්න.
Chemistry
www.notes.lk/batch/advanced-level-chemistry-2021-revision-april-class-randeer-karunanayake
Physics
www.notes.lk/batch/advanced-level-chemistry-2021-revision-april-class-prasanna-hettiarachchi
3. එම පිටුවේ එම දිනට අදාල session එක දක්වන අලු පැහැති කොටුව අසල live ලෙසින් බොත්තමක් එම වේලාවේ දර්ශනය වන අතර එය එබීමෙන් ඔබට පන්තිය හා සම්බන්ධ විය හැක.
🙏🙏🙏❤
Sir sirge phone no ekak denna puluvanda. Mata rasayanika gananya idan issarahata vidio balanna oni. Clz plece gevanna account no ekak danaganna oni. Okkoma masa valata kochchara gevanna onida kiyalath kiyanna sir... Man 2023 al liyanne
0763673636
සර් සර් ලක්ශපති ඉන්නව දැක්කා... ad එක දැකපු ගමන් දුවගෙන ආවෙ.
මිලියන දෙකම ඕ............ නේ........ 😍
පිස්සු කෙලින්න එපා. හොට් සීට් ගියාම ඇති.
@@DrRandeerChemistry සර් පිස්සු කෙලින්නද හදන්නෙ. බලන්නෙ නෑ හොදේ අද 😒😒😒😒😒😒
මේක record කරලා ඉවරයි. බලමු බලමු ඉතිං.
Thnks sir. sirge oraganic video tika balpu hiday exam paper oraganic tika hariyta kra gathe. sirta godak pin.
සර් සිරස ලක්ශපති එකට ආවනේ ද..මන් සර් ඒක බලන ගමන්😊❤️
Link eka dannako
@@eschool9824 th-cam.com/video/fhKaW_cxWFY/w-d-xo.html
Math baluwa
Link එක දෙන්නකො
thank you very much sir ❤
theruwan saranai!!
I started! ✌❤💯
Last quote is great sir 🔥💪
Thank you. It hurts most of the people and that’s my exact intention hoping that will make their eyes wide open.
සර්, කාබනික සංයෝග වල ආම්ලිකතාව සන්සන්දනය කරන හැටි කියලා දෙන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද?
Sirta godak pin me karana deta 😍🙏🏻 Godak watinwa me video ekt api hamotma ❤️
ගොඩක් පිං සර් 🙏😊
Sir Physics wenuwata Agri karana lamaintath sir karana widihata wadapiliwelak hadala denna puluwanda ? Me youtube channel eke. Eka loku udawwak wei sir 2022 lamainta
Thank you sir !!!
හැමෝටම වටිනවා.
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේක.
හැමෝටම මේක කියල දෙන්න හිතපු චේතනාවම ගොඩක් වටිනවා සර්.
සර්ට පින්.
🙏🙏🙏
laavi
telegram motivation krnw neda oya
@@deelakaherath ow.😇😇.
oya dekkada
ou.😁grp eke link eka ewnnko mata
Sir 2023 Chemistry class ptn ganne nedda?
Sir organic Inorganic full syllabus dekama playlist Wala thiyenawa neda . Playlist 2ma piliwalata balagena giyama hari neda
Really appreciate this. ❤🌎
Ayya supiri style ekakata videos karane🔥
ai mt sirw 3rd shy eketh masa 3k thiyeddi hambune😞
Thank u soo much sir.👍
Thank you so much si...r🌋🔥
Ow sir ada wenakn mamath me weda deken ekakwath karala na eth adama patan gannawa sirge me video eken godark dewal ganna thiyanawa. Godark pinbsir.
Thanks sir😃😃
Thankyou so much sir ❤️😊
Sir karmantha tikath site eke danawada
Ow.
Sub 50K 😍 Congratulations sir ❤
Niyamai doctor 👍. Doctor castle hospital eke hitiya neda 2019 yr eke?
Ow.
Thank you,, very much... Dr.. Sir...
Sir energetics iwara karana thawa videos kiyak yayeda?
Thanks sir👌
Tnx aiyye godak watinawa
Sir, how I make a S.N. for Biology ??
There are so many facts..
Sir biowlt mee s.n. wde hriynnh ned
Commerce krn eth sirge kthw watinw 🙏
Thanks a lot sir 🙏, this video is really helpful,👍👍👍
Thank sir for your advise🙏
සර් මම මාර්තු වෙනකන් දිගටම වැඩ කරගෙන ආව අප්ප්‍රේල් කරගන්න බැරි උනා ආය වැඩ කරන්න ගත්තොත් කර ගන්න පුලුවන් ද 🙄
PHYSICS 2023 / 2024
"ගණන් විතරක් හදන පන්තිය "
මොකක්ද මේ පන්තිය ?
මේ පන්තියෙන් කෙරෙන්නේ ඔබ ඉගෙනගත් සිද්ධාන්ත නැවත මෙනෙහි කරමින් , ඒ ආශ්රිත සරල ගැටළුවේ සිට සංකිර්ණ ගැටළු විසදන්න හුරු කරන , පන්තියේදී ගනන් හදන පන්තියක්.....
කොහොමද සම්බන්ධ වෙන්නේ?
U tube චැනලයේ පලමු වීඩියෝවේ ලිනික් එක මඟින් සම්බන්ධවිය හැක...
මාසිකව රු.2000 පමණක් අය කරයි..... සතියකට දින දෙකක් පන්තිය පවත්වයි...
සර් එතකොට කැටගරයිස් කරපු ඒවා කරන්නෙ කොහොමද ...සර්ගෙ අර එලෙවල් ප්ලෑන් එක කියන විඩියො එකේ තිබුනේ ඒවත් ඕනී කියලා...සර් කිව්වා වගේ මං ඒ ඒ පාඩමේ ඒවා කරේ කලින් ඒවා දැන් මතක නෑ
Sir short note hadana eka pothaka karana ekada kolawala karana ekada godak hoda🤔
Oyata gelapena deyak karanna.
Sirrr padma karana lesima vediyk kiynn sirr.oyge dewl okkoma beluwa sirrr etha hodaii. Mama ary krnne
sir raul niyamaya kotasa thiyanne mona maseta adala revision ekada sir?poddak kiyanna puluwanda?
එක කරන්නේ මැයි මාසේ.
Ok sir.thank you verymuch
thanks sir godk wtinawa♥️
සර් ඔන්ලයින් ක්ලාස් එකට දැන් සම්බන්ධ උනොත් කලින් පාඩම් වල වීඩියෝ බලන්න පුළුවන්ද 🙂
Ow. දැනට කරලා තියන සියලු පාඩම් බලන්න පුලුවන්.
@@DrRandeerChemistry Sir සම්බන්ධ වෙන්නෙ කෝමද ......මම ලබන පාර ආයෙ ලියනව Sir මේ පාර අවුල් උනා.....කලිම් පාඩම් වලත් වීඩියෝ බලන්න පුලුවන් නම් ලොකි දෙයක් Sir කෝමද සම්බන්ධ වෙන්නෙ Sir
Mama art karana lamayek matath meka gdk watinw sir 🤗budu saranai
Thank you sir, ගොඩක් වටින අදහසක්.
Excellent sir.
😍😍😍😍
Chemistry made easy 💎💎💎❤❤❤❤❤❤❤❤
Thank you so much sir🥺❤️
Sir mata giyamase padama me mase gewala balanna bariweida🤔😐
පුලුවන්. ඕනෙම මාසයක පාඩමක් බලන්න පුලුවන්.
Thank you sir. great explain.😍😍
Thank you sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤👍
Godk pin sir❤❤❤❤
Sir gen ahapu prashna tikak amarui
Thank you sir
Sir thama හොදටම කරේ සර්
Thank you very much🙏
Sir mame igene ganne assai Sir eth ape gedhere Katiyete kissi g anak na egollow ahannewa ayy ay mechera mahansiwenne doctor kenek wennede kiyela ahannewa mate dukai padam keranne ammarui ape tatha mn oL student kenek
❤sir ethkot dr kenekda ethkot
hmmm
Kaleki channel eka patthe awe organic tika sirgen godadagathata passe
Thank you sir budu saranai.
ගොඩාක් පිං සර්
Sir inorganic ගණනය padam walata nam ehema karanna kiuwa hinda ewata nam short note haduwa 😐😐🙁
Sir ge 2022 revision ekata join wenna plwnde web ekta log wela
2022 ta eevisin ekak patan aragena ne. November wala patan gannawa. Hebei oyata kamethi nam 2021 revision eke padam balnna nidahase. Ethakota 2022 revision eka padam hadissiyak nethuwa balanna welawa thiyanawa
Sir den online clz ekata sambanda unoth සමතුලිතතාව sampurnayenma blanna puluwanda
Puluwan. Piliwelata balagena enna
Wow sir godk pin
Sir organic serama thiyenawada sir site eke
Organic walin godak thiyanne youtube eke. Ithuru podi kotas thamai notes.lk eke thiyanne
Helpful even after ALs as said. 🙏🙏🙏
Wow. Never thought you’d still be watching Dr. Sajith. Those who are wise enough to understand these will forever be benefited. Others will perish. Thank you very much for the comment.
👍👍💛
godak vatinava sir
👍👍👍👍
🌹 Thank you sir 🌹😍😍😍
Chemistry nam chemistry..❤️
🙏🙏🙏
Sir 2022 ta clz krnwd????
Wenama class ekak denata karanne ne. Hebei hema paadamakma ugannanne binduwe indan nisa 2021 revision ekata join wela oyata awashya paadam oone ekak balanna puluwan.
Thank you so much sir . This is the first time I had a wonderful thought from you .I don't have any idea what the best way for me . now I am thankful to you and blessings well with triple gem . good night sir .
Starting......👧🎓📖️🖋️📚👌
watina video ekk.....ft
🤩🤩🙏🙏🙏🙏🔥🔥
Mata dr ge phone no eka ganne puluwanda ?
763673636
ලක්ෂපති ගියා නේ සර්....
🤘🤘🤘🤘🤘🤘❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thanks
සර් ලක්ෂපති ගියා නේද.
The very brutal truth is talent and luck are the most important factors of success.
It is actually unrealistic, and somewhat foolish for an average person who shows no particular aptitude, to pursue "excellence", as in very many cases it will never come no matter how determined or driven the person may be.
And second, I don’t think talent is a myth when it comes to success. Yes, hard work is what ultimately defines our level of skill in any field. But what fuels this hard work? Motivation. And what fuels motivation? Many factors, of course, but the most common one is natural aptitude to certain activities, which is a core definition of talent. Without this natural aptitude, hours of training in something that does not spark any interest quickly turn into a boredom, which is often described as one of the greatest human sufferings.
🙏♥️
💗❤️
🤩🤩🤩🤘🤘👍👍💪💪
❤️
🙏🙏🙏👩🔬👨🔬
❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹