සේපාලිකා මල් වලින් වර්ණ ගැන්වූ දැහැමිගේ පුංචි ගවුම (දැහැමි ආසම මල් වලින් එයාට තෑග්ගක්)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 946

  • @gayangamage7302
    @gayangamage7302 ปีที่แล้ว +871

    උගත්කමට මනුස්සකම එකතුවුනාම මොනතරම් ලස්සන වටින මනුස්සයෙක් බිහිවෙනවද! මැතිතුමනි ඔබතුමන් එ් සඳහා ජීවමාන සාක්ෂියක්.
    තෙරුවන් සරණයි පවුලටම!

    • @asokajayawardena5972
      @asokajayawardena5972 ปีที่แล้ว +8

      ඔබතුමා 100% හරි

    • @142samantha
      @142samantha ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      ඔනෑම රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියා නොකරන්න කියල අදහස් කරන්නේ නරක දේ පමණක් නොකරන්නට නීතියෙන් වැට බැඳීමයි නමුත් සමහර අය සහ සමහර නායකයන් තම පුද්ගලික අදහස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුසුකරන්න උනන්දු වුන අවස්තා තිබෙනවා ලෝක ඉතිහාසයේ විවාහය කියන දේ තහනම් කරපු අවස්තාවක් තිබෙනවා නත්තල් සීයා 🎅 🎅 🎅 මැදහත්වෙලා විවාහය නීත්‍යානුකූලව කිරීමට මැදහත්වෙලා තිබෙනවා, මුලු ලෝකයටම එකම නීතියක් පනවල කිසිම ජීවියෙකුට කවදාවත්ම යහපත කිරීමට සීමා දාන්න බැහැ යහපතට වැට බඳින්න බැරි ඉතා අසීමිත ස්භාවයක් මේ ලෝකයේ හැමෝම එකට එකතුවෙලා හෝ මොනයම් ක්‍රමයකින් යහපතට වැට බඳින්න බැහැ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහම, ඉස්ලාම් දහම, ක්‍රිස්තියානි දහම,හිංදු දහම,විවාහය, පවුල වැනි දේ නිදහස්වයි තියෙන්නේ ඒවා තහනම් කරන නීති පනවල නැහැ (යහපතට) බුදුදහමේ විග්‍රහ කරනව මනුෂ්‍ය ආත්මයක් මොනතරම් වටිනවද කියල ඒ නිසා සතුන් පවා මරන්න කැමති නැති බවුද්ධයන් අනිවාර්යයෙන්ම ඉන්නවා ඒ උනත් බුදුදහමේ කියල තිබෙන සත්ව ස්භාවය එම විග්‍රය ඉලක්ක කරල ඉතා සුලු සමහර බවුද්ධයන් පිරිසක් තම පුද්ගලික වාසියට මිනිස්සුන්ව සත්ව කොට්ටාසයට දාල මිනිස්සු මරන්නෙත් සත්තු කියල හිතාගෙන සමහර බවුද්ධ පිරිසක් තමන්ගේ බුදුදහම පුද්ගලික මතයට මූලික කරගෙන මිනිස්සු හැමෝම සත්තු කියල හිතාගෙන යාපනයේ යුද්ධය අවස්තාවේ හාමුදුරුවන් සුලු පිරිසකගේ වැරදි අනුසාසනාත් පදනම් කරගෙන ත්‍රස්තවාදීන් තුරන් කරනවා වෙනුවට අහිංසක දෙමළ අයවත් සත්තු කියල හිතාගෙන අමු අමුවේ මරා දාලා තිබෙනවා, දෙමළ හිංදු අයට අමතරව ක්‍රිස්තියානි අයත් හිටපු නිසා සමහර දේශපාලන නායකයන් සහ සමහර හාමුදුරුවෝ සමහර බවුද්ධයන් දෙවියන් වහන්සේ අදහන හැමෝම ත්‍රස්තවාදී කියන ගොඩට දාල කටයුතු කරා ඒ උනත් සමහර සිංහල අය දෙමළ අයව විවාහ කරගත් අවස්තා තිබෙනවා සමහර හාමුදුරුවෝ හිතන්නේ මහණ වෙලා බිස්නස් කරන්නේ කොහොමද කියල බණ කියන්නේත් වාසියට මීට සමානවම සෑම ආගමක සමහර අයගෙත් ඒ අඩුපාඩුව වෙනස් ස්වරූපවලින් අනිවාර්යයෙන්ම තිබෙනවා සමහර අය නිතරම උත්සහ කරන්නේ තමන්ගේ පුද්ගලික මත සහ පුරුදු ආගම සමග මුසු කිරීමටයි දේශපාලනයෙත් එහෙමයි ඒ වගේම අපේ රටේ අරගල කරුවන් දන්නේත් නැහැ වඩා යහපත මොකක්ද කියල ඒ නිසා පවුලක් එක්ක සතුටින් ඉන්න තියෙන අවස්තාව බොරු දෙට කාලය වැය කරනවා සමහර වැඩිහිටියන් ළමයි හදපුවාම ඒ අයව රැකබලාගන්න දන්නේ නැහැ සමහර ගුරුවරු ළමයින්ට උගන්වල තියෙන්නේ හොඳම 225 හැදෙන හොඳටම කරන අයව හදන්න, ලෝකයේ සමහර විද්‍යාඥයන් තමන්ගේ අලුත් සොයාගැනීම් ලෝකයට යහපතක් වෙනවාද නරකක් වෙනවාද කියල දන්නේ නැහැ, සමහර දෙමාපියන් ළමයින්ව විසිකරනවා සමහර පුද්ගලයන් ඉතා රහසිගතව සමහර පවුල් ගැන දිනපතාම ඇහැගහගෙන ඉන්නවා ළමයින්ව පැහැරගෙන බැලැක් මාර්කට් එකෙ විකුණන්න, පල්ලිවලට බෝමබ ගහනවා වගේ ඉතා නරක ස්භාවයන් කොයි මොහොතේ කඩාගෙන වැටෙනවාද කියල කොච්චර උගත් උනත් සමහර අයට දැනුමක් නැහැ, සමහර අය සමලිංගික අය එක්ක එකට වාසය කරනවා අම්මා පුතාව තියාගෙන තාත්තා දුවව තියාගෙන ඉන්නවා, ඒ අය හිතන්නේ ඒ නරක පුරුදු හොඳම හොඳටම වෙන යහපත් ඒවා කියල ඒ අයගේ පුද්ගලික මත සහ නරක පුරුදු ස්භාවිකව සංසන්දය කරල ප්‍රචාරයත් කරල සාදාරණීකරණයත් කරනවා, ඒ නිසා නරක දේට ඉඩ දෙන්න නරකයි සෑම රටකම පොලීසියක් අනිවාර්යයෙන්ම තියෙන්නේ අනිවාර්යයෙන්ම නරක පුද්ගලයන් සිටින නිසා විද්‍යාත්මක සංකල්ප කුමන ආකාරයට තිබුනත් නරක ස්භාවය අනිවාර්යයෙන්ම තිබෙනවා (හොඳ සහ නරක ස්භාවය ) අපේ රටේ සමහර මාධ්‍ය සහ දේශපාලනය සෑම ක්ෂේත්‍රයන්වල ඊර්ෂ්‍යාව, පලිගැනීම, ක්‍රෝධය, වෛරය, අධික ආසාව, තණ්හාව, කුමන්ත්‍රණ, කාමය,බෙදීම කියන දේ අනිවාර්යයෙන්ම තිබෙනවා ලෝක ඉතිහාසයේ දී මුලින්ම වැටුනේ මිනිසා නෙමෙයි මිනිසාට පමණක් සමාව තියෙන්නේ ඒ නිසා මුලින්ම නරක ස්භාවය ලෝකය දැනගෙන හිටියේ නැහැ, ඒ නිසා ලෝකයේ මුල්ම කාලයේ ස්භාවික ව්‍යසනය තිබ්බේ නැහැ නිල් පලා හැර කටුපඳුරු පොලොවෙන් බිහි උනේ නැහැ සත්ව ලෝකයේ ආහාර දාමය මුලින්ම තිබුනේ නිල් පලා පමණයි නරක ස්භාවයේ දැනීම ලෝකයට දැනෙන විට යහපතට බාදාව බිහිවුනා ලෝක බලවේගයට අරගල එකතු උනා කලින් තිබුනු ලෝකයේ අඳුර දැනගෙන හිටියේ නැහැ කෙනෙක් තව කෙනෙකුට හිංසාවක් කළොත් හිංසාවට ලක්වුනු කෙනා හිතන්නේ පලිගන්න මේ දැනීමේ නරක ස්භාවය අයිති මිනිසාට නෙමෙයි මේ ස්භාවයට අයිතිකාරයෙක් ඉන්නවා නමුත් මිනිසා බලහත්කාරයෙන් නරක දේට කරගහනවා ලෝකයේ කවුරු කරත් වැරැද්ද වහගෙන හිටියට වැඩක් නැහැ සමාව ගත්තේ නැත්තම් අනිවාර්යයෙන්ම වැටීමේ ස්භාවයට යටත් වෙනවා ඊට පස්සේ අවසාන විනිශ්චයේ දී වරදකරු වෙනවා.

    • @sasankaperera3044
      @sasankaperera3044 ปีที่แล้ว +2

    • @tajmadhu730
      @tajmadhu730 ปีที่แล้ว +2

      ❤️💯

  • @sewwandihettiarachchi1233
    @sewwandihettiarachchi1233 ปีที่แล้ว +606

    මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න හරිම වාසනාවන්ත දුවක් ❤️

    • @sajanakarunarathna5248
      @sajanakarunarathna5248 ปีที่แล้ว +14

      @Creative Art ahe katu aninawa wage nd? ekata thamai kynne irishiyawa kyla. lassanata jiwath wenna try ekak denna anunta irishiya karanne nathuwa.

    • @seramanitea2280
      @seramanitea2280 ปีที่แล้ว +7

      educational level eka hithaganna puluwan bn ube😅😅

    • @maheshsuranga5762
      @maheshsuranga5762 ปีที่แล้ว +14

      කස්ටිය මේ වගේ harsh comments වලට ටිපර් වෙන්න එපා. මට හිතෙන විදියට serious mental condition තියන කෙනෙක් වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට Histrionic personality disorder (HPD) බොහෝවිට. අපි ඔය කියන්නේ අවධාන ගණිකාවන් කියලා. එකත් වැටෙන්නේ ඕකට තමයි. වෛද්‍ය උපදෙස් වලට මේවගේ අය යොමු කරන්න අමාරු වෙනවා digital platform වල. හේතුව ගොඩක් වෙලාවට Fake profile වලින් ඉන්න නිසා identity එක එයාලගේ හොයාගන්න අමාරු නිසා. කව්රුවත් බනින්නවත්, තර්ක කරන්නවත් යන්න එපා. react නොකර ඉන්න බලන්න. එයාලට රෝගී තත්වයෙන් මිදෙන්න උදව් කරන්න. මානුෂික වෙන්න. attention එක අඩු වෙනකොට ක්‍රමක්‍රමයෙන් සුව වෙන්නත් පුලුවන්.

    • @radhavimoksh
      @radhavimoksh ปีที่แล้ว +2

      @Creative Artහෙවත් අචින්ත එදිරිසිංහ සුවපත් වේවා

    • @susilgunaratne4267
      @susilgunaratne4267 ปีที่แล้ว +3

      @@maheshsuranga5762 well said, when ever we found this sort of personal disorientation we should show them it. That's all we should do, counterargument do no good, but that's for further investigation.

  • @uvindusahan947
    @uvindusahan947 ปีที่แล้ว +29

    හූණා කිව්වා වගේ කියන්නෙ තාත්තා ට එහා යනවා දුව 💖 පොඩි කාලෙ ඉදන් ප්‍රායෝගික දැනුමත් එක්ක ඉන්න ලමයෙක්

  • @sanjeewaillankoon1217
    @sanjeewaillankoon1217 ปีที่แล้ว +400

    දැහැමි දුවගෙ පවුල සේපලිකා මල් වගේම ල්ස්සනයි, සුවදයි

    • @kkmanike4495
      @kkmanike4495 ปีที่แล้ว +5

      ඉතාම වටිනවා මෙය පෙර පාසැල් ගුරුවරුන් ට අනගි ප්‍රායෝගික ව කරන්න පුලුවන්. තමන්ගේ දරුවන් සමග පරිස්සමෙන් .මම දන්නා තරමට පල්මානික්කම් වස ද ඔබ තුමා බොහොම ලස්සනට ආකර්ෂණීය ලෙස පවුලේ අය සමග සමාජය ට මුදල් නාස්ති නොකොට ව්ශාල . රුචිය වඩන දැහැමි ව් සේපාලිකා මල් වගේ සුවද හමන සමාජය ක් ගොඩ නගන්න දාර්ශනික ව සතුට නිරතුරුවම එන පියවරක්. Thank you very much .

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      ඔනෑම රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියා නොකරන්න කියල අදහස් කරන්නේ නරක දේ පමණක් නොකරන්නට නීතියෙන් වැට බැඳීමයි නමුත් සමහර අය සහ සමහර නායකයන් තම පුද්ගලික අදහස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුසුකරන්න උනන්දු වුන අවස්තා තිබෙනවා ලෝක ඉතිහාසයේ විවාහය කියන දේ තහනම් කරපු අවස්තාවක් තිබෙනවා නත්තල් සීයා 🎅 🎅 🎅 මැදහත්වෙලා විවාහය නීත්‍යානුකූලව කිරීමට මැදහත්වෙලා තිබෙනවා, මුලු ලෝකයටම එකම නීතියක් පනවල කිසිම ජීවියෙකුට කවදාවත්ම යහපත කිරීමට සීමා දාන්න බැහැ යහපතට වැට බඳින්න බැරි ඉතා අසීමිත ස්භාවයක් මේ ලෝකයේ හැමෝම එකට එකතුවෙලා හෝ මොනයම් ක්‍රමයකින් යහපතට වැට බඳින්න බැහැ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහම, ඉස්ලාම් දහම, ක්‍රිස්තියානි දහම,හිංදු දහම,විවාහය, පවුල වැනි දේ නිදහස්වයි තියෙන්නේ ඒවා තහනම් කරන නීති පනවල නැහැ (යහපතට) බුදුදහමේ විග්‍රහ කරනව මනුෂ්‍ය ආත්මයක් මොනතරම් වටිනවද කියල ඒ නිසා සතුන් පවා මරන්න කැමති නැති බවුද්ධයන් අනිවාර්යයෙන්ම ඉන්නවා ඒ උනත් බුදුදහමේ කියල තිබෙන සත්ව ස්භාවය එම විග්‍රය ඉලක්ක කරල ඉතා සුලු සමහර බවුද්ධයන් පිරිසක් තම පුද්ගලික වාසියට මිනිස්සුන්ව සත්ව කොට්ටාසයට දාල මිනිස්සු මරන්නෙත් සත්තු කියල හිතාගෙන සමහර බවුද්ධ පිරිසක් තමන්ගේ බුදුදහම පුද්ගලික මතයට මූලික කරගෙන මිනිස්සු හැමෝම සත්තු කියල හිතාගෙන යාපනයේ යුද්ධය අවස්තාවේ හාමුදුරුවන් සුලු පිරිසකගේ වැරදි අනුසාසනාත් පදනම් කරගෙන ත්‍රස්තවාදීන් තුරන් කරනවා වෙනුවට අහිංසක දෙමළ අයවත් සත්තු කියල හිතාගෙන අමු අමුවේ මරා දාලා තිබෙනවා, දෙමළ හිංදු අයට අමතරව ක්‍රිස්තියානි අයත් හිටපු නිසා සමහර දේශපාලන නායකයන් සහ සමහර හාමුදුරුවෝ සමහර බවුද්ධයන් දෙවියන් වහන්සේ අදහන හැමෝම ත්‍රස්තවාදී කියන ගොඩට දාල කටයුතු කරා ඒ උනත් සමහර සිංහල අය දෙමළ අයව විවාහ කරගත් අවස්තා තිබෙනවා සමහර හාමුදුරුවෝ හිතන්නේ මහණ වෙලා බිස්නස් කරන්නේ කොහොමද කියල බණ කියන්නේත් වාසියට මීට සමානවම සෑම ආගමක සමහර අයගෙත් ඒ අඩුපාඩුව වෙනස් ස්වරූපවලින් අනිවාර්යයෙන්ම තිබෙනවා සමහර අය නිතරම උත්සහ කරන්නේ තමන්ගේ පුද්ගලික මත සහ පුරුදු ආගම සමග මුසු කිරීමටයි දේශපාලනයෙත් එහෙමයි ඒ වගේම අපේ රටේ අරගල කරුවන් දන්නේත් නැහැ වඩා යහපත මොකක්ද කියල ඒ නිසා පවුලක් එක්ක සතුටින් ඉන්න තියෙන අවස්තාව බොරු දෙට කාලය වැය කරනවා සමහර වැඩිහිටියන් ළමයි හදපුවාම ඒ අයව රැකබලාගන්න දන්නේ නැහැ සමහර ගුරුවරු ළමයින්ට උගන්වල තියෙන්නේ හොඳම 225 හැදෙන හොඳටම කරන අයව හදන්න, ලෝකයේ සමහර විද්‍යාඥයන් තමන්ගේ අලුත් සොයාගැනීම් ලෝකයට යහපතක් වෙනවාද නරකක් වෙනවාද කියල දන්නේ නැහැ, සමහර දෙමාපියන් ළමයින්ව විසිකරනවා සමහර පුද්ගලයන් ඉතා රහසිගතව සමහර පවුල් ගැන දිනපතාම ඇහැගහගෙන ඉන්නවා ළමයින්ව පැහැරගෙන බැලැක් මාර්කට් එකෙ විකුණන්න, පල්ලිවලට බෝමබ ගහනවා වගේ ඉතා නරක ස්භාවයන් කොයි මොහොතේ කඩාගෙන වැටෙනවාද කියල කොච්චර උගත් උනත් සමහර අයට දැනුමක් නැහැ, සමහර අය සමලිංගික අය එක්ක එකට වාසය කරනවා අම්මා පුතාව තියාගෙන තාත්තා දුවව තියාගෙන ඉන්නවා, ඒ අය හිතන්නේ ඒ නරක පුරුදු හොඳම හොඳටම වෙන යහපත් ඒවා කියල ඒ අයගේ පුද්ගලික මත සහ නරක පුරුදු ස්භාවිකව සංසන්දය කරල ප්‍රචාරයත් කරල සාදාරණීකරණයත් කරනවා, ඒ නිසා නරක දේට ඉඩ දෙන්න නරකයි සෑම රටකම පොලීසියක් අනිවාර්යයෙන්ම තියෙන්නේ අනිවාර්යයෙන්ම නරක පුද්ගලයන් සිටින නිසා විද්‍යාත්මක සංකල්ප කුමන ආකාරයට තිබුනත් නරක ස්භාවය අනිවාර්යයෙන්ම තිබෙනවා (හොඳ සහ නරක ස්භාවය ) අපේ රටේ සමහර මාධ්‍ය සහ දේශපාලනය සෑම ක්ෂේත්‍රයන්වල ඊර්ෂ්‍යාව, පලිගැනීම, ක්‍රෝධය, වෛරය, අධික ආසාව, තණ්හාව, කුමන්ත්‍රණ, කාමය,බෙදීම කියන දේ අනිවාර්යයෙන්ම තිබෙනවා ලෝක ඉතිහාසයේ දී මුලින්ම වැටුනේ මිනිසා නෙමෙයි මිනිසාට පමණක් සමාව තියෙන්නේ ඒ නිසා මුලින්ම නරක ස්භාවය ලෝකය දැනගෙන හිටියේ නැහැ, ඒ නිසා ලෝකයේ මුල්ම කාලයේ ස්භාවික ව්‍යසනය තිබ්බේ නැහැ නිල් පලා හැර කටුපඳුරු පොලොවෙන් බිහි උනේ නැහැ සත්ව ලෝකයේ ආහාර දාමය මුලින්ම තිබුනේ නිල් පලා පමණයි නරක ස්භාවයේ දැනීම ලෝකයට දැනෙන විට යහපතට බාදාව බිහිවුනා ලෝක බලවේගයට අරගල එකතු උනා කලින් තිබුනු ලෝකයේ අඳුර දැනගෙන හිටියේ නැහැ කෙනෙක් තව කෙනෙකුට හිංසාවක් කළොත් හිංසාවට ලක්වුනු කෙනා හිතන්නේ පලිගන්න මේ දැනීමේ නරක ස්භාවය අයිති මිනිසාට නෙමෙයි මේ ස්භාවයට අයිතිකාරයෙක් ඉන්නවා නමුත් මිනිසා බලහත්කාරයෙන් නරක දේට කරගහනවා ලෝකයේ කවුරු කරත් වැරැද්ද වහගෙන හිටියට වැඩක් නැහැ සමාව ගත්තේ නැත්තම් අනිවාර්යයෙන්ම වැටීමේ ස්භාවයට යටත් වෙනවා ඊට පස්සේ අවසාන විනිශ්චයේ දී වරදකරු වෙනවා.

    • @sasankaperera3044
      @sasankaperera3044 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත ❤

    • @chappieghost2028
      @chappieghost2028 ปีที่แล้ว

      ඇයි සුවද බැලුවද😹

    • @chandimalakmali9577
      @chandimalakmali9577 ปีที่แล้ว

      Lassana ma Lassana doniyek❤❤❤❤wasanawantha thaththa kenek

  • @Fusion.5
    @Fusion.5 ปีที่แล้ว +273

    කොච්චර උගතා වුණත් හරි ආදරණීය සරල ගැමි වහර.මං හරිම ආදරෙයි ඒ කතා විලාසයට."මං අපේ එක්කෙනාගෙන් ඉල්ල ගත්තා"කියද්දී මට ඒක හොඳින්ම දැනුණා.අද ඒ ආදරණීය චරිතයත් අපිට පෙන්නුවා බොහොම ස්තූතියි 🙏 දීඝායු වේවා ඔබ සැමට!

    • @udayangaliyanage7653
      @udayangaliyanage7653 ปีที่แล้ว +1

      ඔබගේ නෝනටත් ගරු.කරල නෝන කියල කතාකලොත් ඔබගේ අඩුවක්ම නැතිවේවි.තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @nipunahasanka
    @nipunahasanka ปีที่แล้ว +240

    ආදරෙයි දැහැමි දුව, අම්මගේ ලස්සනයි තාත්තගේ ගත ගුණයි එකට කැටිවුණ දරුවෙක්. හරිම නිහතමානි පවුලක්. මේ දෙන දැනුමට කවදාවත් අපිට ඔබතුමාට සහ පවුලේ අයට ණය නම් ගෙවන්න බෑ. අපිට කරන්න පුළුවන් ලොකුම දේ මෙතුමා මේ දෙන දේවල් වලින් අරුත් සහගත දෙයක් මේ රටට ලෝකෙට උරුම කරන එක.

  • @cuteshortclub156
    @cuteshortclub156 ปีที่แล้ว +148

    හැම තාත්තෙක්ම මෙහෙම දරුවන්ට සලකන්ව නම්, උගන්වනව නම්, දැනුම දෙනව නම්...
    අපේ පරපුර, රට තවත් ඉදිරියටම යාවි...

  • @jayanithij3293
    @jayanithij3293 ปีที่แล้ว +162

    ලස්සන පවුලක් ❤
    ලස්සන දුවෙක් ❤
    ලස්සන මවක් ❤
    ලස්සන පියෙක් ❤
    සේපාලිකා මල් පරදන රුවට.............රුවේ
    හිඳිනා මැණිකකිය ඔබ නම් දැහැමි.....දුවේ

  • @samankory
    @samankory ปีที่แล้ว +4

    අනේ දැහැමිගේ හිනාව......ලස්සන දීප්තිමත් පවුලක්....බුදු සරනයි !!🥰🤩😍💖💗

  • @KD-yn2ci
    @KD-yn2ci ปีที่แล้ว +118

    සර් හොද පියෙක්... වගෙම ගුරුවරයෙක් ❤️❤️..

  • @hasanjanathilina2060
    @hasanjanathilina2060 ปีที่แล้ว +79

    කොච්චර ඉගෙනගත්තත් මහපොලොවෙ පයගහල ඉන්න මනුස්සයෙක්. හැසිරීම, ආකල්ප, භාශාව, මේ සියලු දේකින්ම අනර්ග පුද්ගලයෙක් පේනවා..සර්ගේ විදේශ අද්‍යපනය සහ රැකියාවත් එක්ක ජීවත් උන කාලය ඒ සදහා ප්‍රාදාන ලෙස හේතු වූවායැයි හිතනවා.ඔබගේ සියලුම ගුනාංග දරුවටත් එහේම්ම ලැබිල තියනවා.රටේ වැඩිපුර දෙමාපියන්ට නොතේරෙන parenting කියන්නෙ මෙන්න මේකට තමා.

  • @samanpriya3800
    @samanpriya3800 ปีที่แล้ว +95

    youtube එක වගෙම අපේරටේ පර්ලිමේන්තුවත් මේවගෙ මනුෂ්‍යන්ගෙන් පිරුනානම් ලෝකයේ ලස්සනම රට ශ්‍රී ලංකාව 😢

    • @manawadugenishanthe493
      @manawadugenishanthe493 ปีที่แล้ว +2

      Its good idea, but we have to do it.

    • @inokatissera8403
      @inokatissera8403 ปีที่แล้ว +1

      E wage aya innawa ona taram karumeta e ayage eka pathtak rate minissu dakinne game minissu e ayawa dakinawa ekay chande denne e ayata eyalage watina kamata ...viwechanaya karabne kuhakayo kawadawath e aya ekka kata karalawath nati aya...

  • @shiromiemilda44
    @shiromiemilda44 ปีที่แล้ว +7

    සියල්ලටම වඩා වැදගත්
    තාත්තා දුව ක් වෙනුවෙන්
    කාලය වෙන් කිරීම ....

  • @NadeeshaRathnayake-g6m
    @NadeeshaRathnayake-g6m 11 หลายเดือนก่อน +2

    දැහැමි ලොකු උනම මේ vedio බලද්දි ගොඩාක් සතුටු හිතෙඉ . පියාගෙන් ලබුන සෙනෙහස.❤

  • @sscomprosser02sri33
    @sscomprosser02sri33 ปีที่แล้ว +117

    දැහැමි නංගියාගෙ ගවුමත් ලස්සනයි එයත් ලස්සනයි ❣️❣️❣️😘

  • @gbawijesekara1702
    @gbawijesekara1702 ปีที่แล้ว +126

    රුචීර මහත්මයා අපට කියා දුන්නේ
    විශ්වයෙන් අපට ලැබුණු සම්පත්
    සමග ආදරය ගනුදෙනු කිරීම.ඒ
    තුලින් අපි හදන සම්පත් විශ්වයට
    සුවද හමන සේපාලිකා මලක
    තිබෙන යථාර්ථවාදී ව සිතට
    ගැනිමට.ස්තුතියි ඔබ තුමාට
    දුවට.❤️🙏

  • @thuglife-kk7od
    @thuglife-kk7od ปีที่แล้ว +119

    ඔයා වගේ තාත්තා කෙනෙක් ලබන්න එයා වෙන්නැති ලෝකෙ ඉන්න වාසනාවන්තම දුව✨️

    • @bimshanimadhuba8630
      @bimshanimadhuba8630 ปีที่แล้ว +2

      ❤️

    • @hasarelometh801
      @hasarelometh801 ปีที่แล้ว +5

      අපිත් ගොඩක් වාසනාවන්තයි

    • @ranjansinha1744
      @ranjansinha1744 ปีที่แล้ว +8

      @Creative Art එතකොට ඔයාගෙ නූගත්කම වැඩිවෙලා ද මේ... 😲😳🤣😂
      ඉතිං හොඳයි නෙ bro.. ඒ වැඩ්උන උගත් කම පිටාරගලල අපිටත් උගතුන් වෙන්න අවශ්‍ය කරුණු එලියට එනව කැමති අය ඒවගෙන් ප්‍රයෝජන ගන්න..

    • @seeta164
      @seeta164 ปีที่แล้ว +1

      Loka enna wasana mathama duwa❤❤❤niyama tathatha⚘⚘⚘kuwata ape

  • @amilasenaarath6634
    @amilasenaarath6634 ปีที่แล้ว +3

    නිබබුතා නූන සා මාතා. නිබබුතා නූන සා පිතා. නිබබුතා නූන සා නාරී. යස්සායං ඊදි සො පතී. ❤

  • @iamdmoney
    @iamdmoney ปีที่แล้ว +70

    සේපාලිකා මල් සෝදා මද අව්වේ වේලාගෙන, උණුවතුරට මල් 4-5ක් එකතු කරලා තේ වෙනුවට පාවිච්චි කරන්නට පුලුවන් පානයක් මගෙ අම්මා නිතර හදනවා... ප්‍රති බැක්ටීරියා / ප්‍රති වෛරස ගුණය නිසා වෙන්නට ඕනි... ඔෂධීය ගුණයක් තියෙනවා කියලා සීනි නැතිව හකුරු එක්ක තමයි ඈ අපට දෙන්නේ. පිරිසිදු බෝතලයක දාලා අවුරුද්දක් විතර තියාගන්න පුලුවනි. තේ බොන්න අකමැති මම හරිම කැමති පානයක්.

  • @heshanchandika8505
    @heshanchandika8505 ปีที่แล้ว +66

    මේ වගේ දැනුම තියන ආදරය තියන තෙතමනයක් තියන මිනිස්සු තමා රටක පාලනයටත් සුදුසු වෙන්නේ

  • @bluerosh1985
    @bluerosh1985 ปีที่แล้ว +49

    ලෝකෙ ඉන්න වාසනාවන්තම දුවෙක්. මේවගේ තාත්තා කෙනෙක් ඉන්නව කියන්නේ හරිම වාසනාවක්.

  • @wesamuniya7632
    @wesamuniya7632 ปีที่แล้ว +41

    මෙම video එක බැලීමෙන් අපට උගත හැකි දේ 1.මහාචාර්ය කෙනෙකු උවද කුස්සියෙ වැඩක් කිරීමේදි බිරිදගෙන් අවසර ගත යුතුය 2. අදුමක් ඩයි කර ගන්නා ආකාරය 😊😊

    • @KaveehaChamath
      @KaveehaChamath ปีที่แล้ว +2

      මහාචාර්ය කෙනෙක්ටත් එහෙනම් අපි ගැන කවර කතාද, හම්මෝ මන්නම් බඳින්නෑ සම්මජ්ජාති

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 ปีที่แล้ว +3

    හවස තමයි මල් පිපෙන්නේ සහෝදරයා.ඔබ වගේම සුන්දර මනුස්සයෙක් වෙයි දරුවත්.

  • @MlidhuThejan
    @MlidhuThejan ปีที่แล้ว +1

    මෙවැනි වටිනා පරිපූර්ණ මිනිසුන් තව තවත් පහල වේවා ඔබතුමා ඇතුළු පවුලේ සැමටත් ලංකාවාසී පුංචි මිනිසුන්ටත් දළදා සමිදු පිහිටයි

  • @amila_pathirana
    @amila_pathirana ปีที่แล้ว +27

    සර්ගෙ මම දකින මාරම වෙනස තමා ඇයි අපි විද්‍යාව ගණිතය ඉගෙන ගන්න ඕනෙ, මොනවද ප්‍රායෝගික යෙදුම් වගේ ඒව පැහැදිලි කරන එක. ස්තූතියි ඔබට

  • @madhusikalakmini9677
    @madhusikalakmini9677 ปีที่แล้ว +1

    ඔබතුමාගේ මන් ආසම ගතිගුණය තමා qulity time එක. ආදරනීය පවුලක්. හුරතල් බෝනික්කි පැටියෙක්. බුදු සරණය්.

  • @ishanviduranga
    @ishanviduranga ปีที่แล้ว +9

    උගත්කම + බුද්ධිමත්කම + නිහතමානීකම = ඔබතුමා

  • @kumaridasanayake523
    @kumaridasanayake523 ปีที่แล้ว +1

    මුළු පවුලටම බුදුසරණයි.දෝණිට සුභ අනාගතයක් වේවා.

  • @pasindumethsara118
    @pasindumethsara118 ปีที่แล้ว +22

    ඔබතුමා ලංකාවේ සිටින ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් ❤️🙂

  • @pradeepkumara5850
    @pradeepkumara5850 ปีที่แล้ว +2

    ඔබ වැනි අය තමයි මේ රටේ පාලනය කරන තැන උපදේශක හෝ තනතුරු වල සිටිය යුතු නමුත් රටේ අවාසනාවට එවැනි උත්තමයන් දකින්නේ මෙවැනි ස්තානයන් වල පමනයි ඔබට සහ ඔබගේ සියලුදෙනා හට තිවිද රත්නයේ ආශිර්වාදය

  • @indikamaheshpremadasa7872
    @indikamaheshpremadasa7872 ปีที่แล้ว +6

    ව්‍යාපාරික කටයුත්තක් නිසා මම හිටියේ යම් Stress එකක..මේ විඩියෝ එක දැක්කහම ඒකත් නැති උනා😊😊...සර් මගෙ දුවත් මේක ආසාවෙන් බැලුව..ලස්සනම vedio එකක්...
    ඉස්තූතියි...

  • @sunilxcode
    @sunilxcode ปีที่แล้ว +1

    සේපාලිකා මල් සුළඟේ
    සැලෙනා💜🌷💛🌹☺🌼🌸🌺
    සිනහ මල් හදේ මැවෙනා
    දිනන දැනුමෙන් හෙට දවසේ
    ලොවම දිනනා🌹🌸🌼🌹🌸🌼🌹
    මගේ මල් ලොව අග රැජිනිය
    ඔබයි සේපාලිකා 💜🌷💛🌹

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +3

    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් මේ වගේ යහපත් බුද්ධිමත් මිනිසුන් ආරක්ෂා වේවා නීරෝගී වේවා .. හරීම නිහතමානී මහත්මයෙක්..

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว

    උගත්කමත් මිනිසත්කම
    උතුරා ගලා ගෙන යන ආදරණීය වැඩසටහන
    හරිම සතුටුයි.ගොඩක්ම ආදරණීයයි
    අපේ පුංචි දැහැමි දුවටත්
    ඔබතුමාටත්.තෙරුවන් සරණයි

  • @renukasamarasingha5651
    @renukasamarasingha5651 ปีที่แล้ว +26

    දැහැමි දුව දැක්කම මට මතක් උනේ " හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ " කියන පැරණි කියමන.. බුදු සරනයි !!! අම්මා අප්පච්චි සහ දෝනිට.!

  • @mr.solution3032
    @mr.solution3032 ปีที่แล้ว +1

    ඔබ තුමා අපිට රත්තරන් වලට වඩා වටිනව.අපේ කම තමයි ඔබ.අපේ කමත් එක්ක උගත් කමත් ආවම මේ රට සේපාලිකා මල් වලට වඩා ගොඩක් සුවඳයි.පුදමි පිදිය යුතු ඔබ හද පිරි බැතියෙන්.(මේ ටික ලිව්වට පස්සෙ මට හරි සතුටක් ආව)

  • @hddasanayake
    @hddasanayake ปีที่แล้ว +24

    7:40 සර්, අපේ එක්කෙනාවත් පෙන්නන්නකො දවසක 🥰
    23:57 ආ, දැං දැක්ක 👍

  • @Bravo-King
    @Bravo-King ปีที่แล้ว +23

    සර්, දුවව හොඳට උගන්වලා ලෝකෙට වටිනා විද්‍යාඥවරියක් කරන්න.... 👧🙏🎊🎉💐

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว +11

    මාරයි සර් කියන්න වචන නෑ ..හරිම වටිනවා උගත් කම බොරුවට පෙන්නන්නේ නැතුව උගත්කමින් ප්‍රයෝජන ගන්න නිහතමානී මිනිසෙක්..

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 ปีที่แล้ว +3

    සියත fm එකේ dj අරා තමයි කිව්වෙ මෙයාගෙ වැඩසටහන් අහන්න කියල,,,,,හරියටම වටින කාරණා ටිකක් ජිවිතේට එකතු කරගන්න පුලුවන් ,,,, ස්තුතියි aravinda lokuge 🌹

  • @sathsaranirathnayake24
    @sathsaranirathnayake24 ปีที่แล้ว +49

    Sir මං A/l Bio කරන student කෙනෙක්, සර්ගෙ හැම video එකකින්ම මට නම් ඉතාම වැදගත් දේවල් රාශියක් ගන්න පුලුවන් උනා,,, A/l exam ඉවර වෙලා sir වගේ Science ගැන තව ගොඩක් හදාරන්න බලාපොරොත්තු වෙනවා මං,,, පොඩි ඉල්ලීමක් කරන්න කැමතී සර්ගෙන්, සර් අද වීඩියෝ එකේ Die වර්ග ගැන ලියවුණු පොතක් පෙන්නුවා වගේ, ඒ පොත ගැන විස්තරත් දාවි කියලා ඊලඟ වීඩීයෝස් වලින් බලාපොරොත්තු වෙනවා,,,හරිම ආසයි දැනුම හොයාගෙන යන්න,,, සර් ඔය පෙන්නන පොත් පවා කියවන්න, පුලුවා නම් සර් මේ පොත් ගැනත් විස්තර දාන්න,,, ඒවා මටත් අරන් අපේ දැනුම වැඩි කරගන්න ආසයි,,,,සර්ට ගොඩක් ස්තුතී මේ වගේ වැදගත් දේවල් අපිට කියලා දෙනවට

    • @pasangamage
      @pasangamage ปีที่แล้ว

      Potha kiyawanna oya

  • @d.m.madhushanikalakmaliwij547
    @d.m.madhushanikalakmaliwij547 ปีที่แล้ว +1

    හරිම අපූරුයි... දුවෙක්ට තාත්තෙක් තරම් වෙන මොනවත් නැහැ. ඔබ තුමන්ගේ මම දුටු විශේෂත්වය නම් හැම නිතරම ප්‍රසන්න සිනහවකින් යුතුව නිරහංකාරව කතා කිරීම. උගත් කමට මනුස්ස කමත් එකතු වූ විට බිහිවන සොඳුරු මිනිසෙක් ඔබතුමන්. ඔබට ජය...💐🙏

  • @prasannarupasinghe7
    @prasannarupasinghe7 ปีที่แล้ว +7

    මුළු වීඩියෝ එකේම සර්ගෙන් කියවුන නිර්ව්‍යාජම වචනය "අපේ එක්කෙනා"

  • @charithjayanath1292
    @charithjayanath1292 ปีที่แล้ว +33

    ආදරණීය විද්යාඥ තත්තා කෙනෙක්,,,,❤ දවසක මාත් වෙන්න හිතාගත්ත සර් වගේ ම,,,❤❤❤ අන්තිමට කිව්වා කාරණාව නියමයි❤

  • @adayoffreedom3475
    @adayoffreedom3475 ปีที่แล้ว +27

    ඔබ තුමාගේ නිහතමානී කම ගැන ඉතාම සතුටුයි..ඔබ තුමා සුන්දර
    මනුෂ්‍යයෙක්.❤️❤️❤️

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +1

    අනේ චූටි මැණික.මේ අත්තම්මාටත් දෝනි මැණික වගේ හුරතල්....දෝනියෙකුයි.....පුතු පැටියෙකුයි ඉන්නවා. බුදු සරණ වේවා.

  • @Merigo-de-piyare
    @Merigo-de-piyare ปีที่แล้ว +88

    ගෑනු ළමයෝ මටත් ඔයාට වගේම ලස්සන පවුලක් තිබ්බනම් කියලා හිතෙනවා ❤

    • @bimshanimadhuba8630
      @bimshanimadhuba8630 ปีที่แล้ว +4

      I too miss my Dad so much!

    • @malithanethsararathnasekar7267
      @malithanethsararathnasekar7267 ปีที่แล้ว +13

      @achinthaedirisingha උබට අවධානේ ද බන් ඕනේ...මානසික වයිද්‍ය වරයෙක් හම්බවෙයන්...😂...උබට පාන්ද මෙකේ වැලලෙන්න 😂

    • @afteral1220
      @afteral1220 ปีที่แล้ว +13

      කමක් නෑ ඔයා කවද හරි ඒ වගේ ලස්සන පවුලක් හදාගන්න..ඔයා ඒ වගේ ලස්සන හිතක් තියන තාත්තෙක් හරි අම්මෙක් හරි වෙන්න. ❤

    • @nicolite5125
      @nicolite5125 ปีที่แล้ว

      @@malithanethsararathnasekar7267
      මටත් අවදානෙ තමා ඕන ඒසිගෙ පුතෝ

    • @malithanethsararathnasekar7267
      @malithanethsararathnasekar7267 ปีที่แล้ว

      @@nicolite5125 උබේ අම්මගෙන් ඉල්ලගනින් 😂...උබෙ අම්මගෙන් හම්බෙලා නෑ ඒකයි ඔය 😂

  • @shishyathwa
    @shishyathwa ปีที่แล้ว +9

    මට මැවිල පේනවා දුව මොන්ටිසෝරි ගිහින් යාළුවන්ට එයාගෙ ගවුම එයාම පාට කරගත්ත හැටි කියල දෙනවා.😘

  • @dinithi1308
    @dinithi1308 ปีที่แล้ว +4

    අනේ දැහැමිගේ හිනාව🥺❤️

  • @chamilathejana2101
    @chamilathejana2101 ปีที่แล้ว +5

    පීතෲ ස්නේහය නම්....❤️
    සිංහබාහු නාට්‍යයේ සින්හබාහු දුව ගැන කියන දෙබස මතක් වෙනව මට.
    හරිම ආදරණීයය්.

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 ปีที่แล้ว +51

    හාමුදුරුවන්ගේ සිවුරු පඩුපොවන්න(වරණගන්වන්න) මේ මල් පොතු අතීතයේ ඉදන්ම යොදාගන්නවා
    ❤️🥰🥰♥️♥️

    • @ClearArt-l6q
      @ClearArt-l6q ปีที่แล้ว +2

      ☝️👍👍👍👍😮‍💨💬💚

  • @lifelineborderllb1014
    @lifelineborderllb1014 ปีที่แล้ว +35

    ජේස්ඨ කතිකාචාර්‍යතුමණි ඔබතුමාගේ දැනුවත් කිරීම් මිල කල නොහැකියි. හැම වීඩියෝ එකක්ම ඉතාමත්ම උවමනාවෙන්ම සහ අවධාරණයෙන් යුතුව බලනව.ජීවිතේට බොහෝමයක් දේ එකතු කර ගතිමි සහ නොදැනුවත් උනන්දුවක් ඇති අයද දැනුවත් කලෙමි.ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි....👌👌

  • @rathnayake3724
    @rathnayake3724 ปีที่แล้ว +46

    ලස්සනම වචනය මේ හැමදේටම පවුල සම්බධ කරගන්න ඕනේ 🥰🥰

  • @කවිමල්පියලි
    @කවිමල්පියලි ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි, ඔබ තුමා විශිෂ්ඨ යි,, ඒ සංකල්පය ගැන ආඩම්බරයි, ලස්සන කට හඩ,,, හොද වැඩක්..
    මට මතක් උනේ.
    "සේපාලිකා මල් බිමට බැහැලා,
    " ඇවිදින්න ගිය වෙලාවෙ... ආදරණීය හදවතේ ගායකයා..දිවුල්ගනේ මහතාගේ සුගායනීය ගීතය...

  • @nilanikumari6448
    @nilanikumari6448 ปีที่แล้ว +25

    දැහැමි පැටියො ඔයාගෙ ගවුම ගොඩාක් ලස්සන යි 😀☺️😍 ස්තුතියි සර්

  • @ramaniperera2259
    @ramaniperera2259 ปีที่แล้ว +1

    දැහැමි ගේ අම්මා ගොඩක් ලස්සනයි. ලස්සන පවුලක්. ආදරෙයි ගොඩක් හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න

  • @akalankauthpala8296
    @akalankauthpala8296 ปีที่แล้ว +8

    ඔය මල් වේලලා රණවරා මල් වගේ බොන්න පුළුවන් .

  • @chinthaimbuldeniya6558
    @chinthaimbuldeniya6558 ปีที่แล้ว

    මම දැහැමි දුගේ ගවුම වර්ණ ගන්වනව බැලුවේ හං ගරි වලදි ඒත් එදා ලියන්න වෙලාවක් තියුනේ නැහැ අද ඉන්නෙ ලංකාවේ අපි ගෙදර ආව ගමන් ලැබුණු පළවෙනි විවේකය මේ බ ඔබට බොහොම ස්තු තියි මාත් සේපාලිකා මල් වලින් මගේ පුතාට ත් කමිසයක් මහහල දෙනව හැබැයි කහ වර්ණ ය තුන් විධියට බොහොම ස්තු තියි ඔබට දූටත්එසේමයි ආ නෝනටත් ඒවගේ ම දැහැමි ට හොඳ අනාගතයක් උදා වේවා තෙරුවන් සරණයි නිදුක් නිරෝගි වේවා

  • @chinthasirisena5820
    @chinthasirisena5820 ปีที่แล้ว +5

    ඔබ වැනි අය අතලොස්සක් වත් අපේ රටේ ඉන්නවා නම් . ඔබේ පවුල රත්තරන් .

  • @gampolasudarmacharimehenin130
    @gampolasudarmacharimehenin130 ปีที่แล้ว

    සේපාලිකා මල් මෙන් පවුල් පරිසරය ව්කසිත වේවා .....!!!

  • @madawaakash105
    @madawaakash105 ปีที่แล้ว +14

    ඔබතුමන්ගේ හොදම සංග්‍රහය සිනහව 🤗❤

  • @nandrikaranasinghe6761
    @nandrikaranasinghe6761 11 หลายเดือนก่อน +1

    අපේ ආච්චි මල් වෙලලා තේ වගේ බොන්න දූන්නා

  • @jana4150
    @jana4150 ปีที่แล้ว +28

    ස'ර්ගෙම 😃 හිනාව පුංචි දැහැමිගෙත්....තෙරුවන් සරනයි.දෙවිපිහිටයි .සුබ දවසක් !!!

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว +2

    උගත්කමට මනුස්සකම එකතුවුනාම මොනතරම් ලස්සන වටින මනුස්සයෙක් බිහිවෙනවද! ❤❤❤

  • @sameeradesilva1450
    @sameeradesilva1450 ปีที่แล้ว +28

    සර්,මම MAS group එකේ වැඩ කරන කෙනෙක්,අපෙත් ලොකු praject එකක් යනවා natural dye සම්බන්දව,ඔබතුමාගේ උගත් කමයි මනුස්සකමයි මිනිස්සුන්ට ගොඩක්දේ උගන්වනවා..ස්තුතිය හැමදේටම 🙏

  • @tiktoksrilankagirl
    @tiktoksrilankagirl ปีที่แล้ว +2

    මම කලින් කිව්වා දැහැමි බබාගෙ අම්මවත් පෙන්නන්න කියලා. අද දැක්කා. ලස්සන අම්මෙකුයි තාත්තෙකුයි දුවෙකුයි... දැහැමි බබත් තාත්තා වගේම රටට ලෝකෙට වැඩදායි කෙනෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. ඔය තුන් දෙනාටම බුදු සරණයි.... ❤️❤️❤️❤️❤️❤️

  • @manelkannangara5147
    @manelkannangara5147 ปีที่แล้ว +46

    රුචිර මහතාටත්, ආදරණීය බිරිඳටත් පුංචි දැහැමි දියණියත් තෙරුවන් සරණයි!!! මටත් ඉන්නවා පුංචි මිණිපිරිය ක්.. දැහැමි දියණිය හරිම හුරතල්..💐💐💐

    • @seeta164
      @seeta164 ปีที่แล้ว

      Sar...buddematha harema lassana jevethayak(Sarga henawa👌hoda sarala buddematha tathata 👑⚘

  • @anojad7275
    @anojad7275 7 หลายเดือนก่อน

    අම්මෝ මාරයි ... ඔබතුමානං... ඔබතුමා ඉස්කෝලවල දරුවන්ට වැඩසටහන් කරලා මේ දැනුම දෙන්න.... මම ඉස්කෝලෙ science society එකට යෝජනා කරන්න ඕන..

  • @sscomprosser02sri33
    @sscomprosser02sri33 ปีที่แล้ว +15

    සර්ගෙ චැනල් එක ලංකාවට වගෙම ලෝකෙටත් වටිනා දෙයක්.❣️❣️❣️🙏🙏🙏🙏දිගටම කරගෙන යමු

  • @hemanthiwickramasinghe1276
    @hemanthiwickramasinghe1276 ปีที่แล้ว +1

    රුචිර සර්,ඔබතුමා නං හැබෑම දක්ෂයෙක්.හැමවෙලාවකම හිනාවෙලා ඉන්න වටිනා කෙනෙක් වගෙම දක්ෂයෙක්.

  • @lahiruoshan7695
    @lahiruoshan7695 ปีที่แล้ว +8

    ටියුෂන් පස්සේ ලමයි ගෙනියන දෙමවුපියන්ට හොද ආදරශයක්

    • @shevondaniel4456
      @shevondaniel4456 ปีที่แล้ว +1

      මොකක්ද බන් ටිව්ෂනුයි මෙකයි අතර තියෙන සම්බන්දෙ

    • @lahiruoshan7695
      @lahiruoshan7695 ปีที่แล้ว +3

      මේ වගේ ප්‍රායෝගික දේවලුත් ලමයිට කියල දෙන්න ඕනෙනෙ මේ වගේ

    • @vimukthimanujeewa4715
      @vimukthimanujeewa4715 ปีที่แล้ว +3

      ඔව් මමත් එකගයි

    • @shevondaniel4456
      @shevondaniel4456 ปีที่แล้ว

      @@lahiruoshan7695 එක ඇත්ත 💙

  • @nuvaramanike
    @nuvaramanike ปีที่แล้ว +1

    දැහැමී කියන නම හරිම ලස්සනයී පිංවන්ත නමක් 🌸🌸🌼🌼

  • @rohiniwijewikrama3489
    @rohiniwijewikrama3489 ปีที่แล้ว +31

    චූටි දැහැමි, ලස්සන දීප්තිමත් පවුල.බුදු සරනයි

  • @nalakarphsl
    @nalakarphsl ปีที่แล้ว +1

    පුදුම නිහතමානි චරිතයක්...එවගේම වටිනා මුලික සංකල්ප ,සරලව කියාදෙන සුපිරි ගුරුවරයෙක් .
    තුරනුවන් සරනයි.ආයබො වෙිවා....💐💐💐💐

  • @hemarathnabandara776
    @hemarathnabandara776 ปีที่แล้ว +27

    තාත්තිටයි දූටයි ගොඩක් පින් අපිට දැනුම බෙදනවට

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว +1

    Obatuma wani ugathak රටට wasanawak daruwatn ගොඩක් වාසනාවන්ත දුවේ budusaranei

  • @sakuna2586
    @sakuna2586 ปีที่แล้ว +24

    දූගේ හිනාව ඇවිත් තියෙන්නේ නම් අම්මාගෙන් තමයි ❤ ලස්සන පවුලක් ❤❤

    • @thusharamuthu1009
      @thusharamuthu1009 ปีที่แล้ว +1

      මටනම් පේන්නෙ රුචිර සර්ගෙ හිනාවම ඒ කටම තියෙන්නේ .

    • @sakuna2586
      @sakuna2586 ปีที่แล้ว +1

      @@thusharamuthu1009 තාත්තාගෙත් දූ නේ ❤️

    • @thusharamuthu1009
      @thusharamuthu1009 ปีที่แล้ว

      @@sakuna2586 💐

  • @nishathaperera6376
    @nishathaperera6376 ปีที่แล้ว

    හරිදෙ හරයටම කියා දෙන ඔබතුමාට මාගේ හදවතෙ අදරය අදනම් බෙරෙන්න බැරිවුනා නෙද නොනා මහත්තයෝ ලස්සන නොනා කෙනෙක් තෙරුවන් සරණයි

  • @taniyasamarakoon929
    @taniyasamarakoon929 ปีที่แล้ว +14

    දැහැමි දෝණී හරි ම ලස්සනයි ! හරි ම වාසනාවන්ත දරුවෙක් ! ඔබ වැනි පියෙකු ලැබීමම... ආ.. දැහැමි බබාගේ අම්මිත් ගොඩක් ලස්සන බව ඈට කියන්න ! ගොඩක් ස්තූතියි 🙏 මේ වටිනා වීඩියෝ එකට

  • @piyaseelipinthu
    @piyaseelipinthu ปีที่แล้ว +1

    ඔබ තුමාට ස්තුතියි ගොඩක්.මෙවැනි වටිනා දැනුමක් අපිට ලබා දුන්නට මුලු පවුලටම තෙරුවන් සරනයි දෙවි පි හිටයි.

  • @pkbkumara8824
    @pkbkumara8824 ปีที่แล้ว +8

    ස්තුතියි සර්. සර්ගෙ අවසාන පණිවිඩය තමයි මානව සංහතිය තුළට කිඳා බැසීය යුතු එකම පණිවිඩය. නමුත් කණගාටුවට කරුණ නම් තාක්ෂණය වැරදි තැනින් අල්ලා ගැනීම නිසා එයට ගිජු වූ වහල් බාවය එය වසාගෙන පැතිරීමයි.

  • @savija6904
    @savija6904 ปีที่แล้ว

    දැහැමි කියන්නේ අපේ රටේ සම්පතක් දැහැමි ට දැහැමි වෙන්න ඉඩ දෙන්න .දෙමව්පියන්ට වඩා ඉහළ තැනක අනේ හිඳීවි .තෙරුවන් සරණයි

  • @craftscorner8536
    @craftscorner8536 ปีที่แล้ว +8

    සර් ගෙ video එකක් දැක්කමත් හිත පිරෙනව 😊

  • @jobhoyannno3865
    @jobhoyannno3865 ปีที่แล้ว

    ඔබගෙ විඩියො එකක් වැටෙන තුරු නොවිසිලිමත් බැවින් හැකි පමන විඩියො මුදා හරින මෙන් ඉල්ලා සිටිමි.. ඔබ ඇවිදින පුස්තකාලයක්❤❤❤

  • @dumeshjayasinghe.3421
    @dumeshjayasinghe.3421 ปีที่แล้ว +50

    අනේ සර්....🥰🥰🥰
    අපේ දිහෑත් ලොකු ගහක් තියේ.මාත් අනිවාර්යයෙන්ම මට කලිසමක් මහගන්නවමයි.💯😁🌱🌼🌼🌼

  • @chamiya3
    @chamiya3 ปีที่แล้ว

    වාසනාවන්ත දුවෙක් කවද හරි ලෝකම ජය අරගෙන මේ රටට සේවය කරන්න (අප්පච්චි වගේ )❤️❤️❤️👍👍👍❤️❤️❤️

  • @maneldammika3775
    @maneldammika3775 ปีที่แล้ว +17

    නම වගේම දැහැමි දෝනිත් ගුණයහපත්. බුද්ධිමත් දරුවෙක්. මෙවන් බුද්ධිමත් යහපත් දෙමාපියන් ලබන්න ඇයි පිංකරලා වගේම වාසනාවන්තයි❤️❤️❤️
    හෙන්දිරිකා මල් සේපාලිකාමල් පිපෙන්න පටන් ගන්නෙ හවසට.ඇත්තටම හරිම දීප්තිමත් කහ පාටක්. දැහැමි බබාට ඒ ගවුමත් පාටත් හරිම ලස්සනයි. ඔබතුමා ට බොහෝම පින් මේ දැනුවත් කිරීම් වලට

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 ปีที่แล้ว

    මෙවන් පියෙකු ලැබීමට පෙර පින් කර ඇති දියණියක්.

  • @nadunpabasara2911
    @nadunpabasara2911 ปีที่แล้ว +16

    මට මුනගැසුන සොදුරුතම ගුරුවරයෙකි ඔබතුමා ☺️

  • @shanthapriyadarshana9263
    @shanthapriyadarshana9263 ปีที่แล้ว

    උගත් කමට මනුස්ස කමත් එකතු වුනාම එතන හැදෙන්නේ පොහෝසත් ආකල්ප

  • @STRANGE.CREATION
    @STRANGE.CREATION ปีที่แล้ว +11

    විද්‍යාව සාමාන්‍ය ජිවිතෙට.වටින විඩියෝ එකක්

  • @njwije4094
    @njwije4094 ปีที่แล้ว

    ඔබතුමාටත් දරුපවුලටත් යහපතක්ම වේවා.
    පෙර හෙලදිව ලෙන් සිතුවම් කිරීමට ශාක නිස්සාරක බොහෝ අරන් තියෙනවා.පුස්කොල වල ලියා ඇති.
    සේපාලිකා මුලු ගසම ඔසු සෑදීමට ගන්නා බව අන්තර්ජාලයෙ තිබෙනව.
    මෙසේ ඇඳුම් වර්ණ කවා ඇඳගෙන යාමෙන් කෘමි උවදුරු ඈතිය වැලකෙනව ඇති

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 ปีที่แล้ว +18

    ඔබතුමාණන් අප රටට ලැබුණු විශිෂ්ටතම දායාදයක් , වටිනා සම්පතක් .
    ඔබවන් පුතෙකු අප රටට දායාද කළ , ඔබ දෙමාපියනට අපගේ ප්‍රණාමය .
    ගෞරවණීය ආචාර්ය තුමණි , ඔබට සහ ඔබ පවුලේ සැමට තෙරුවන් සරණයි .
    ඉදිරියට ත් මෙවැනි වටිනා වීඩියෝ අපවෙත ගෙනඑන්න.

  • @subashiniekanayake5955
    @subashiniekanayake5955 ปีที่แล้ว +2

    හරිම වැදගත් කරුණක් ඔබ තුමා විසින් අපව පොහොසත් කළා. ගස් යට සිය දහස් ගණනක් මල් වැඩක් නොගන නාස්ති වෙනවා. දැහැමි දුවට, තාත්තා ගෙන් ලැබුණු ඒ හෘදයාංගම ත්‍යාගය ජීවිතයේ කිසිදා අමතක නොවේවි. ඔබතුමා ගේ හෘදයාංගම ස්තුතිය ජීවිතය ට පාඩමක්.බොහෝම ස්තූතියි.ඔබට

  • @ginthotage
    @ginthotage ปีที่แล้ว +15

    ඇත්තටම මට වචන නෑ. මම දෙතුන්පාරක් ලියලා මැකුවා. මගේ හිතට දැනෙන හැඟීම හරියටම වචන වලට පෙරල ගන්න බෑ. මට මදි කියලා හිතෙනවා. ඉතාමත් කෙටියෙන් කියනවනම් , ඔබ මේ සමාජයටම ඉතාමත් අවශ්‍ය , ආදරණීය සහෘදයෙක්, පියෙක්, ගුරුතුමෙක්. මගේ ආයුෂ ඔබට දෙන්න පුළුවන්නම් , මම ඒ ගැන දෙපාරක් හිතන්නේ නෑ. ඔබටත්,ඔබගේ ආදරණීය කැදැල්ලේ සියළු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ගායු පතමි. තෙරුවන් සරණයි

    • @nicolite5125
      @nicolite5125 ปีที่แล้ว

      හා හා.. නාඩා හිටපන්..

    • @AnuFanando
      @AnuFanando 4 หลายเดือนก่อน

      Atthatama age kala uthui

  • @rasikasenanayake4572
    @rasikasenanayake4572 ปีที่แล้ว

    ජීවිතය හැමෝටම සතුටින් ගතකරන්න බැහැ එයට පින බලපානවා අපි හැමෝම කැමැති සතුටින් ගතකරන්න නමුත් එය සිදු නොවේ කෙසේ හෝ වේවා ඔබ තුමා සිතන පතන ක්‍රමය අනුව ඔබ සහ ඔබගේ පවුලේ අය ඉතාමත් පින්වන්තයි ඔබගේ සිතුවිලි ලෝකයක් වෙනස් කරනු ඇත ඔබලාට ජය ශ්‍රි මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටයි

  • @uthpalagodakanda705
    @uthpalagodakanda705 ปีที่แล้ว +1

    අනේ මේ ආදරණීය අප්පච්චියි දුවයි වාසනාවන්.

  • @rathnayakahansani5043
    @rathnayakahansani5043 ปีที่แล้ว +7

    කියන්න වචන නෑ.නිහතමානී පුද්ගලයෙක්. ආදරණීය පියෙක්..ලස්සන පවුලක්..දැහැමි වගේම මමත් සේපාලිකා මල්වලට ගොඩක් කැමති..මේ ක්‍රමය try කරල බලනවා.ගොඩාක් ස්තූතියි ඔබතුමාට.

  • @champaperera3559
    @champaperera3559 ปีที่แล้ว +1

    අපේ රටේ දේශීය දේවල් යොදාගෙන තමයි පාට හැදුවේ.ඒ දේවල් අපෙන් අරන් සුද්දොත් අද ස්වභාවික දේවල් හොයනවා ලෙඩ නැතුව ජිවත් වෙන්න. අපේ රටට ගෙන්වන හැම ඩයි වර්ගයක් මාරක විස සහිතයි.ඒ ඇදුම් වලින්ද පිලිකා හැදෙනවා. කියලා හොයන් තියනවා.මෙතුමා භාවිත කරන දේවල් ගැන දැනගෙන කරන උගත් පරිසර හිතකාමී කෙනෙක්.ඒතූමාටත් ගරහන art කලාව කන අය දාලා තියන දේවල් දැක්කම ලැජ්ජ යි තියන කුහක කම ගැන.

  • @travelwithlalith2107
    @travelwithlalith2107 ปีที่แล้ว +5

    Humble and simple gentlemen . ඒ හිනාවෙම තියෙනවා නිර්ව්‍යාජ බව. Good luck sir!