මනෝ පාරවල් ගහලා පැය ගණන් නාස්ති කරනවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 169

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  ปีที่แล้ว +5

    🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
    🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register
    🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇th-cam.com/video/NdTJcW2TcDM/w-d-xo.html
    🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇
    th-cam.com/video/WlgJ6gF8uGc/w-d-xo.html
    🚨චාලක රසායනය පාඩම සඳහා APNI.lk හරහා සම්බන්ධ වීමට නව ලින්ක් එක👇
    apni.lk/course/teacher/drrandeer/course/%E0%B6%A0%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A
    🚨 විද්‍යුත් රසායනය පාඩම සඳහා APNI.lk හරහා සම්බන්ධ වීමට නව ලින්ක් එක👇
    apni.lk/course/teacher/drrandeer/course/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%BB

  • @gagulaliiii.2862
    @gagulaliiii.2862 3 ปีที่แล้ว +225

    "උත්සහය ජනිත වෙන්නේ වීර හදවත් තුල පමණි. දුබලයාට ඇත්තේ ආශාවන් පමණි.` thank you Sir

  • @raweendeelaka5566
    @raweendeelaka5566 3 ปีที่แล้ว +95

    Docter අද ලස්සනයි. සුදු වෙලා.........

  • @thamaralalani1018
    @thamaralalani1018 3 ปีที่แล้ว +88

    1. දුප්පත්කම
    2 .ප්‍රතික්ෂේපවිම
    ඒකනම් සුපිරියටම වැදුනා සර්😟😟😟😟
    Thank you doctor❤️🙏🙏🙏

  • @krisharicnayanapriya5397
    @krisharicnayanapriya5397 3 ปีที่แล้ว +28

    Thanks sir. මට තිබුන ලොකුම ප්‍රශ්නේ. දැන් තේරෙනවා මොකක්ද මන් කරන්න ඕනේ කියලා. උත්සාහය ඇති වන්නේ වීර හදවත් තුල පමණයි. දුබලයාට ඇත්තේ ආශාව පමණි.

  • @legendkillergaming7843
    @legendkillergaming7843 3 ปีที่แล้ว +29

    ප්‍රශ්න ගොඩකට උත්තර ආව සර් ❤👍 ආ වෙනදත් ලස්සනයි අද ඊට වඩා ලස්සන වෙලා සර් 😁😂 උත්සාහය ජනිත වෙන්නේ වීර හදවත් තුල පමණි දුබලයට ඇත්තේ ආශාව පමණි 👊👍👍

  • @xyz-wo4ie
    @xyz-wo4ie 3 ปีที่แล้ว +15

    මටම කිව්වා වාගේ. කණ හරහා මොලෙටම ගියා. Thank you very much 🥰🙏♥️

  • @tharu8160
    @tharu8160 3 ปีที่แล้ว +21

    මං 10 වසරේ ඉන්නේ ගොඩක් වැදගත් doctor මටත් ඕනි A/L science කරන්න

  • @wcpperera1581
    @wcpperera1581 3 ปีที่แล้ว +23

    ප්‍රශ්න ගොඩකට උත්තර හම්බවුනා🤘Thank you sir🙂🙏

  • @maniyass7370
    @maniyass7370 3 ปีที่แล้ว +21

    තිබ්බ ලොකුම ප්‍රශ්නේ🥺ගොඩාක් ස්තූතියි සර්❤

  • @Al-xy9my
    @Al-xy9my 3 ปีที่แล้ว +25

    🧘😇 thank you sir.ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුනා.🙏🙏🙏

  • @raveendralakmal6903
    @raveendralakmal6903 3 ปีที่แล้ว +11

    Thank you sir👍 මටත් එහෙමමයි මේ video එකෙන් ප්‍රශ්න ගොඩකට උත්තර හම්බ උනා❤️‍🔥

  • @thamayarathnasekara5955
    @thamayarathnasekara5955 3 ปีที่แล้ว +4

    අම්මෝ ලොකු ප්‍රශ්නෙකට උත්තර හම්බුනා🤗😏 thankx doctor

  • @Kity9923
    @Kity9923 3 ปีที่แล้ว +4

    ඒ ක්‍රමය මාරම ප්‍රායොගිකයි සර් ඉස්සර මන් අවුරුදු ගානක් එහට මනෝපාරවල් ගහනව 🤭
    මෙක බැලුවට පස්සෙ මන් විනාඩි 5න්5ට update වෙනව කෙලින්ම කිව්වොත් අලුත්ම කෙනෙක් සුපිරි ක්‍රමයක් සර් ගොඩක් පින් සර්ට 😊

  • @naeyongkimami9452
    @naeyongkimami9452 3 ปีที่แล้ว +8

    Thank you.. sir..
    මගේ තියෙන ලොකුම ප්‍රශ්නෙ ට විසදුම දුන්නට 🥺🥺🙏🙏🙏🙇🏻‍♀️🙇🏻‍♀️🙇🏻‍♀️

  • @sasinijayasingha1606
    @sasinijayasingha1606 3 ปีที่แล้ว +7

    මන් පාඩම් කරන්න පටන්ගන්න කලින් හැමදාම සර්ගේ ඒ උදාර වාක්‍ය ලියනවා පොතක..ඒක යටින් තමයි දවසෙ වැඩ කරන වෙලාව ලියන්නෙ..මාර ගැම්මක් එනව එතකොට❤️❤️❤️

  • @virashavidumini9029
    @virashavidumini9029 3 ปีที่แล้ว +9

    ගොඩාක් ස්තුතියි සර් 🙏 හුඟාක් වටින video එකක් ♥️

  • @timetraveler-bz3tg
    @timetraveler-bz3tg 3 ปีที่แล้ว +25

    සමහර වෙලාවට කොච්චර නැවැත්තන්න හැදුවත් එක දිගට මොනවා හරි එක සිද්ධියක් මතක් වෙනවා. ගොඩක් වෙලාවට අකමැති කෙනෙක් ගැන අකමැති සිද්ධියක් ගැන. වෙලාවකට ලෙඩක් ද කියල හිතෙනවා. MDD ADHD ගැනත් පොඩ්ඩක් කියන්නකො. මම කෙමිස්ට්‍රි නොකරත් මේ වගේ වීඩියෝස් ගොඩක් ආසාවෙන් බලනවා. ජීවිතේට වැදගත් වෙන ගොඩක් දේවල් හැමදාම හම්බ වෙනවා 🤯

    • @20Days20
      @20Days20 3 ปีที่แล้ว +2

      ඕක ලෙඩක් නෙමෙයි ඕක මටත් එනවා සාමාන්‍ය දෙයක් 🙂👍

    • @madawa45
      @madawa45 3 ปีที่แล้ว

      ඇත්ත ekanm

    • @rchem2275
      @rchem2275 2 ปีที่แล้ว +1

      MDDer kenek mamath

  • @pathiranam2680
    @pathiranam2680 3 ปีที่แล้ว +4

    Dipression hadila thibila suwa wemin inna lamayek wdiyata mta exam eka wenuwen thibba loku piidanayak awama(minimum) una wgema hoda maanasika sahanayak danuna,sirge method eka try karanawa mn digatama,eka mage manasa nidahas kraganna harima wadagath ,winadi 10ka jiiwathwenawa kynne harima suwadaai deyak .Thank you very much sir 🙏😍♥️

  • @mithumipunsisi242
    @mithumipunsisi242 3 ปีที่แล้ว +10

    thank you sir...ada chemistry hoda mattamaka thiynwa sir nisa...sirta godaaak pin...

  • @johan9768
    @johan9768 3 ปีที่แล้ว +1

    Me welawe sirge watina upades god loku manasika sahanayak.......hamadeyakatama gok pin sir....theruwan saranai...😀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mindlk4987
    @mindlk4987 3 ปีที่แล้ว +12

    ප්රශ්නෙට උත්තරේ😍
    Thank u sir❤

  • @homoirectus
    @homoirectus 3 ปีที่แล้ว +5

    සර් ඇබ්බැහිය ගැනත් කියන්න. දවස් කිහිපයකට කලින් මාතර ඉස්කෝලෙක ළමයෙක් ෆෝන් එකෙන් ගේම් ගහන්ඩ පුරුදුවෙලා ඉඳලා ඒ ළමයගෙ අම්ම ෆෝන් එක අරගෙන නොදී හිටියා කියලා ඒ ළමයා සිය දිවි නසාගෙන.

  • @priyangakumudunee2956
    @priyangakumudunee2956 3 ปีที่แล้ว +2

    Godk watinw me vedio ek sir ... ප්‍රශ්න ගොඩකට විසදුම් ලැබුණා.thank you sir ..👌👌🙏🙏

  • @s.s.palliyage1190
    @s.s.palliyage1190 3 ปีที่แล้ว +17

    Thank you so much sir.This video is really very helpful for me to study well.Saty safe everyone 😊🙏

  • @rajithashantha7750
    @rajithashantha7750 3 ปีที่แล้ว +6

    Demawpiyamgen passe jiwithe dkpu dewi kenek nm e sirl denna🥰🙏

  • @vishanpremith3778
    @vishanpremith3778 2 ปีที่แล้ว +2

    කතාකරලා වැඩක් නෑ සර් . මොලේටම දුන්න, සර් ට පින් . ❤️‍🔥🙏🙏🙏

  • @udithahashi2650
    @udithahashi2650 3 ปีที่แล้ว +2

    mama danata web developer knk.. matath me kiyana kammalikamay wadak karanna hithenne nathikamay thiyanawa... kochchara wde karnna puluwan unath kranna marama kammaliy... me video eken mata gdk dewl ganna puluwan una... thanx sir / docter

  • @Ds_MsC
    @Ds_MsC 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි සර්..ගොඩක් හිතට වැදුනා❤

  • @freyesha4110
    @freyesha4110 3 ปีที่แล้ว +3

    Thank you so much sir💗🙏bohoma pin.!!

  • @parindivithanage2582
    @parindivithanage2582 3 ปีที่แล้ว +1

    Dr giya awrudee dekkata passe ada dekke... thankyou sir

  • @chamikasubasinghe1425
    @chamikasubasinghe1425 3 ปีที่แล้ว +1

    oya winadi 5 kathwa aththatam maru sir eka maratam useful

  • @vinuabesinghe5330
    @vinuabesinghe5330 3 ปีที่แล้ว +2

    Thibuna lokuma prashneta uttare..thnk u sir.❤️🙏

  • @sithumravindu1913
    @sithumravindu1913 3 ปีที่แล้ว +1

    සර් හරිම ප්‍රායෝගිකයි...

  • @sandunlakmal8873
    @sandunlakmal8873 3 ปีที่แล้ว +3

    dakka gaman baluwa
    thank you sir

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara6143 3 ปีที่แล้ว +2

    එක නන් මරු වැඩක් ...ජය වෙවා සර් .

  • @nethminijayalath2572
    @nethminijayalath2572 3 ปีที่แล้ว +1

    Meka matath thibunu prashnayak thank you sir

  • @nilukadaranigala855
    @nilukadaranigala855 3 ปีที่แล้ว +4

    Sir mn giya aurudde sirlage vedio balala exam pass karagaththa sir nodanna sirlage student kenek. Eth me wage sir hama welema nokalath lifeeka sarthaka karaganna puluwan sirla dena tips fallow karanawa. Sir puluwannam me wage lifeekata adala vedio karanna masekata ekak wath pls sir. Thank u sirlata.

    • @DR-qv7yl
      @DR-qv7yl 3 ปีที่แล้ว

      Mmath pass una me sirla nisa.💚

  • @rusirusiriwardhana1648
    @rusirusiriwardhana1648 3 ปีที่แล้ว +2

    Thank you Doctor. Niyama wadak. jaya wewa!!!

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +10

    අම්මො Thank you sir💯❤️👌

  • @kavi_c2509
    @kavi_c2509 3 ปีที่แล้ว +5

    Thank u soo much sir..one of the visible gods in my world ❤❤

  • @erandikaushalya1966
    @erandikaushalya1966 3 ปีที่แล้ว +1

    Thank you sir ..Sir kiyl dena dewl hodta therenw .prshn krnnth puluwn wenwa.Thank you sir!

  • @d.m.lthathsara8406
    @d.m.lthathsara8406 3 ปีที่แล้ว +2

    Onim welawka hmbune thnk you sir..😍❤️🙏

  • @diwaniaradhana6272
    @diwaniaradhana6272 3 ปีที่แล้ว +3

    සර් මන් 2023,Al ලියන්නේ ක්ලාස් එකෙත් මුලින්ම කරේ රසායනික ගණනය පාඩම පරමාණුක වයූහය තාම කරේ නෑ.සර්ගෙ වීඩියෝ මුල ඉදලා බලනවානම් රසායනික ගණනය පාඩමෙන් බලන්නද වෙබ්සයිට් එකට ගිහිල්ලා

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว +4

      බන්ධන පාඩමෙන් පටන් ගන්න.

  • @danulakalhara3502
    @danulakalhara3502 2 ปีที่แล้ว +2

    thank you sir💖🏅💖🏅💖....😍

  • @raone9549
    @raone9549 3 ปีที่แล้ว +6

    සර් භාවනා කරංඩ ඕනේ ඒත් ගෙදර අය ඉන්න හිංදා ලැජ්ජයි වගේ

  • @Maleeshapiyumani-18
    @Maleeshapiyumani-18 3 ปีที่แล้ว

    Sir bio වලටත් video karannako plz 🙏😥

  • @navanjaladevindi470
    @navanjaladevindi470 2 ปีที่แล้ว +1

    Thank you doctor sir ❤️😮😮🤓🤗

  • @jananjalimadusha3978
    @jananjalimadusha3978 3 ปีที่แล้ว

    Sir widyuth rasayana padama balanna samathulithathawa padamen mona kotasda igena gena inna ona?

  • @Hashini-c7c
    @Hashini-c7c 3 ปีที่แล้ว +5

    අම්මෝ thank you sir,❤️

  • @hansini89
    @hansini89 3 ปีที่แล้ว +1

    Balannath kalinma like Kara..
    Thank you sir 🙏

  • @nethminijayalath2572
    @nethminijayalath2572 3 ปีที่แล้ว

    Thank you sir ..meka hamotama godak prayojanwath video ekak

  • @අමන්තS.බණ්ඩාර
    @අමන්තS.බණ්ඩාර 3 ปีที่แล้ว +4

    Enjoy the moment 🌼😋

  • @BCG485
    @BCG485 2 ปีที่แล้ว

    සර් physics වල සර් සමහර ගනන් හදාගන්න ගොඩක් වෙල යනව සමහර විට පැය 2 විතර මේ අව්ල හදා ගන්න ක්‍රමයක් වීඩියෝ එකකින් ගේන්නකො

    • @supipilekamge3270
      @supipilekamge3270 ปีที่แล้ว +2

      ගානක් විනාඩි දහයක් ඇතුළත හදාගන්න බැරි නම් නවත්තන්න. ඊට පස්සෙ ගුරුවරයෙක්ගෙන් හරි දක්ෂ යාලුවෙක්ගෙන් හරි අහන්න. ඒකට අදාල තියරි බලල ආයෙ පාඩම් කරගන්න. ඊට පස්සෙ ටික දවසක් ගිහින් ආයෙ තනියෙන් හදන්න බලන්න. ඒ ජාතියෙම තව ගණන් හොයාගෙන හදල හොඳට පුළුවන් කරගන්න. මන් කරන්නෙ එහෙමයි.

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 3 ปีที่แล้ว

    ගොඩක් පින් සර් වටිනම වීඩියෝ එකක්

  • @sumanesuur3288
    @sumanesuur3288 3 ปีที่แล้ว

    sir,dawalta wada karanakota ikmnata nidimatha enwnm wada karankota tiyana karyakshamathawa godk adu nm ,rata awadiyen indala dawalta paya 6k nidgttot eken loku balapamak wenwd? health ekt. mt epa wela tiyenne sir .mn dawalta awadiyen inneth godk amaruwen,rata nidagnneth godk amaruwen.mt rata nidimatha danenne na poddakwth.wda krnnath puluwn.focus ekth dwalta wdiya rata tiynw.eth gedara aya kiynw wada nokarat kmk na dawalta nagitala innalu,rata nidimarala dwlt nidgnnn hoda nalu.mkdd mekt karnna ona? 😥😥

  • @pramilanishani8810
    @pramilanishani8810 3 ปีที่แล้ว

    Onama welawaka video ek dkke.godak pin sir 💖

  • @malshansameera5542
    @malshansameera5542 3 ปีที่แล้ว +4

    Thank you doctor 🙏🙏🙏

  • @wenujalakshan2846
    @wenujalakshan2846 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️ Thank 😊 You! ❤️❤️❤️❤️

  • @soniyaperera6337
    @soniyaperera6337 3 ปีที่แล้ว

    campus apitath hoda tip ekak. thankyou sir

  • @sagarikaupulkumari4735
    @sagarikaupulkumari4735 3 ปีที่แล้ว +2

    Thank you very much sir..💗

  • @nipunadulakshana5472
    @nipunadulakshana5472 3 ปีที่แล้ว +5

    Great advice ♥️👍

  • @nawanjananethmini5568
    @nawanjananethmini5568 3 ปีที่แล้ว +2

    Thank you sir... 🙏🙏🙏🙏🙏

  • @Ameliarosefernandes
    @Ameliarosefernandes 3 ปีที่แล้ว +5

    ❤️ පිං සර් 🙏🙏

  • @s.isuranga7543
    @s.isuranga7543 3 ปีที่แล้ว +1

    Mindfulnes 👍😇

  • @dineshsooriyabandara819
    @dineshsooriyabandara819 3 ปีที่แล้ว +1

    මටත් හැමතිස්සෙම තියෙනවා . 😐😐

  • @vonarakasundi8547
    @vonarakasundi8547 3 ปีที่แล้ว +1

    thank you very much sir

  • @indikapriyadarshani9198
    @indikapriyadarshani9198 3 ปีที่แล้ว

    thank you sir me welawe onima krpu vedio ekak

  • @uerandi6472
    @uerandi6472 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සර්!

  • @Nirsnook
    @Nirsnook 3 ปีที่แล้ว +6

    Thank you sir 🙏

  • @sewmi5809
    @sewmi5809 3 ปีที่แล้ว +6

    Thank u so much sir ❤️

  • @gihangunasekara1259
    @gihangunasekara1259 3 ปีที่แล้ว +2

    Thank you sir 💪❤️‍🔥

  • @gdhk8068
    @gdhk8068 3 ปีที่แล้ว +1

    Thank you doctor...🙌👍

  • @dehemidew3026
    @dehemidew3026 3 ปีที่แล้ว +3

    Thank you sir🙂😊

  • @yashodhakarunarathne6693
    @yashodhakarunarathne6693 3 ปีที่แล้ว +1

    Thank you sir 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @Alexyyyy123
    @Alexyyyy123 3 ปีที่แล้ว +3

    Meka marama wadagath..👍

  • @danupeer4925
    @danupeer4925 3 ปีที่แล้ว +1

    Very much brother.

  • @mrpositive1159
    @mrpositive1159 3 ปีที่แล้ว +5

    Thank You sir🥳🔥🔥

  • @tharushikamadhushani8798
    @tharushikamadhushani8798 3 ปีที่แล้ว

    Godaak watinawa me kathawa

  • @liamaashel7344
    @liamaashel7344 3 ปีที่แล้ว +1

    Ape sir...🙂 thnk you sir...🙏👍

  • @rashiniumasha7800
    @rashiniumasha7800 3 ปีที่แล้ว +1

    Thanks you sir.🙏

  • @samadidhananjalee9344
    @samadidhananjalee9344 3 ปีที่แล้ว

    Niyamai sir..budu sarani

  • @openminded5462
    @openminded5462 3 ปีที่แล้ว

    Mama podi kale idanma mano parawal gahala thamai thiyenne.eth den danne.change wenne kohomada?kiyala.

  • @idealgirl..1987
    @idealgirl..1987 3 ปีที่แล้ว

    Sir, sirasa lakshapathi වැඩසටහන awda..

  • @dedicator00
    @dedicator00 3 ปีที่แล้ว +3

    nice.♥️

  • @sachiniumodya9410
    @sachiniumodya9410 3 ปีที่แล้ว +1

    Tanks doctor

  • @Itsmedazno
    @Itsmedazno 3 ปีที่แล้ว +3

    Thank you sir ❤️

  • @achinthayehan8740
    @achinthayehan8740 2 ปีที่แล้ว

    Anee sar ...sarge class akata anna beri weida...

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Meka balanna. Awulak thibboth ahanna
      th-cam.com/video/e8HtHVX5xxo/w-d-xo.html

  • @kumarasampath4999
    @kumarasampath4999 3 ปีที่แล้ว +2

    Sir english goda daganna widihak kiyala dena vedio ekak dannako...

  • @nawodhasirimanna9615
    @nawodhasirimanna9615 3 ปีที่แล้ว +2

    Thank you soo much sir 🙏

  • @sachiwishbandara5741
    @sachiwishbandara5741 3 ปีที่แล้ว +1

    thank u sir.sirt godak pin

  • @SM-gv4cr
    @SM-gv4cr 3 ปีที่แล้ว

    Thanks Sr....

  • @yamanwithmachan
    @yamanwithmachan 3 ปีที่แล้ว +1

    Thanks sir 😋✌️

  • @tharikamalinthi5227
    @tharikamalinthi5227 3 ปีที่แล้ว +1

    Thank you sir ! 🙏

  • @kuppi3051
    @kuppi3051 3 ปีที่แล้ว

    Biology කරන ළමයින්ට වැදගත් වෙයි -
    th-cam.com/channels/Rz5ndU7BRgRlP791RhslCQ.html

  • @navinamisha7387
    @navinamisha7387 3 ปีที่แล้ว +1

    Thnku sr...🥺🥺❤🙏

  • @navanjaladevindi470
    @navanjaladevindi470 2 ปีที่แล้ว

    Mata time manage කරන්නේ amaru una 😒😒😣

  • @herathherath7536
    @herathherath7536 3 ปีที่แล้ว +1

    Thankz sirr👍

  • @isurudisanayaka572
    @isurudisanayaka572 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @dr.malshagangani5827
    @dr.malshagangani5827 3 ปีที่แล้ว +2

    THANK YOU SIR.🙏🙏🙏