අරගලකරුවන් අතර සිටි ප්‍රංශ ඔත්තුකරුවෙක් හිසට වෙඩි තබා ගඩාෆි ඝාතනය කළා. ඒ සාර්කෝසි බේරගන්න !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • This video discusses the aftermath of Col. Gadaffi in the mounting chaos in the country from 2011 to date.

ความคิดเห็น • 487

  • @pathumsameera5978
    @pathumsameera5978 ปีที่แล้ว +95

    බටහිර රටවල් තමන්ගේ පැවත්ම වෙනුවෙන් අනිත් රටවල් විනාශ කරනවා, නේටෝව ප්‍රමුක බටහිර පරාජය කල යුතුයි, පුටින්ට ජයවේවා

  • @h.s.perera2987
    @h.s.perera2987 ปีที่แล้ว +132

    ලෝකයේ කරන සහ කරපු හැම ජරාවැඩක් පිටුපස එංගලන්තෙ ඉන්නවමයි.ප්‍රංශය අමෙරිකාව එංගලන්තය යන රටවල්වලටද මේ ඉරනමම හිමිවේවා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰

    • @BuddikaNishantha-wi4tc
      @BuddikaNishantha-wi4tc ปีที่แล้ว +1

      Math aka hithinma pathannne achccharay oya minisssu karapu Deval okkkama dekkka

    • @asurasinghewickramasinghe3759
      @asurasinghewickramasinghe3759 ปีที่แล้ว +4

      ඔව් සහතික ඇත්ත ඈත අතීතයේ චීන දේශයට අබිං පුරුදු කලෙත් බ්‍රිතාන්‍ය තමයි.

    • @senarathbandara6105
      @senarathbandara6105 11 หลายเดือนก่อน

      Lowa thawath ek pudumayaka mewumkaruwa Aswaan dam eke nirmapakaya

    • @rohanawellage5965
      @rohanawellage5965 10 หลายเดือนก่อน

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 ปีที่แล้ว +78

    නේටෝ කාලකන්නි ලෝකයෙන් තුරන් කලයුතුයි
    ඒ සඳහා රුසියාව චීනය උතුරු කොරියාව ඉරානය ගන්න උත්සාහය සාර්ථක වේවා

    • @ajithkankanamge5938
      @ajithkankanamge5938 8 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰🥰

    • @sidathbalachandra3089
      @sidathbalachandra3089 2 หลายเดือนก่อน

      ලංකාවෙත් ඕක තමයි කලේ ගෝල්ෆේස් අරගලයන් කරන්න හැදුවේ

  • @mohamedzavahir7451
    @mohamedzavahir7451 ปีที่แล้ว +81

    ගඩාෆි කතාවෙ සත්‍ය පැත්ත පැහැදිලි කිරීම ගැන සතුටු වෙමි.ස්තූතියි.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +102

    තමන් උපන් රටට,අතිශයින් ම ආදරය කළ තමන්ගෙන් විය යුතු යුතුකම් ඉටුකළ,ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ගඩාෆි මහතා.👍💖💚

  • @Chinthaka08
    @Chinthaka08 ปีที่แล้ว +100

    ඇමෙරිකාව විසින් ගඩාෆිව මැරුවෙ නැත්නම් අද ලිබියාවෙ මිනිස්සු රජ සැප විදිනවා😢

    • @Chinthaka08
      @Chinthaka08 ปีที่แล้ว

      @@user-si4gr2gs5w නෑ ශ්‍රී ලංකාවෙ මනුස්සයෙක්
      ලංකාවට ටිකක් හරි උදව් කරපු මිත්‍ර ලිබියාවට උදව් කරන්න ඕනි කටින් හරි

    • @chdsusanthachandrakumara9543
      @chdsusanthachandrakumara9543 ปีที่แล้ว +9

      අපෙ රටෙ අරගලයත් මෙ වගෙ තමයි කාලකන්නි

    • @suditharangana1994
      @suditharangana1994 ปีที่แล้ว

      @@chdsusanthachandrakumara9543 නොදකින් රාජපක්ෂගෙ ගූකන වේසිගෙ බල්ලා තෝ ගඩාෆි හොද මනුෂ්‍යයෙක් ඒත් කාලකන්නී රාජපක්ෂ ඒ වගේම උබත් මකබෑවිලාම පල

    • @LasaPrema-pb8bg
      @LasaPrema-pb8bg ปีที่แล้ว +7

      උන් රජ වෙලා තමා හිටියේ....අන්තිමට හැදිගැවිලාම ගියානෙ හොද වැඩෙ ඔකුන්ට ..... ලංකාවෙ අරගල කාරයො කියාග්තත උනුත් ඊට දෙවැනි නැ

    • @maashamaasha8395
      @maashamaasha8395 7 หลายเดือนก่อน +1

      ඒ අයට මුල් අමතක වුනා.විදේශ කුමන්ත්‍රණ කාරයින් GF හොරෙක් කියල මතයක් ගොඩනගලා රට ඇතුලෙත් GF විරුද්ධව කැරැල්ලක් නිර්මාණය කරා.😢

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage ปีที่แล้ว +35

    ලෝකයේ මිලකළ නොහැකි නායකයින් අතලොස්සෙන් මොහු අංක එකේය. මොහුද සදා අමරණියයි.

  • @hanifahamed1692
    @hanifahamed1692 ปีที่แล้ว +38

    ඇමරිකාවට ශාප වේවා ඇමරිකාවට ශාප වේවා ඇමරිකාව ලෝක සිතියමෙන් වැනසේවා.

    • @ahamadhasbulla
      @ahamadhasbulla ปีที่แล้ว +1

      ලංකාවට ශාප වේවා ලංකාව විනාස වේවා

    • @dilhanid7593
      @dilhanid7593 ปีที่แล้ว +4

      ​@@ahamadhasbullaහේතුව මොකක්ද...ඔබ විනාශ වේවි...නමුත් ලoකාව නැමැති පින් බිමට කිසිදෙයක් සිදු නොවේවී..

    • @ahamadhasbulla
      @ahamadhasbulla ปีที่แล้ว

      @@dilhanid7593 පලයං බං යන්න

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 2 หลายเดือนก่อน +9

    තමන් විසින්ම තමන්ගෙ වල කපාගත් මිනිස්සු කියල හිතෙනවා ලිබියානුවන්....අපෙත් ඔයිට සමාන දේ වෙලා තියෙනවනෙ..

  • @Mahasona69
    @Mahasona69 ปีที่แล้ว +46

    ඇමරිකාව දුන්න ලිබියාවෙ උන්ට සුපිරි ලණුවක්. ලිබියාවෙ උන් සෝසුත් දාගෙන කෑවා.

    • @sameerachanaka5504
      @sameerachanaka5504 ปีที่แล้ว +2

      එහෙමඑහෙම කියන්න එපා අපිත් හොඳටම සෝස් දාගෙනම කෑවා

    • @Mahasona69
      @Mahasona69 ปีที่แล้ว +5

      @@sameerachanaka5504 ඔව් 😂😂
      2019. පාස්කු වලට ගිනි කෙලි පත්තු කරලා. කැළණි නයා පෙන්නල ලංකාවෙ ගොං හරක් ටිකට මැදමුලනෙ කටින් පුටින් සුපිරි ලණුවක් දුන්නා. 😂😂🤦🤦

    • @vishakafenando2192
      @vishakafenando2192 ปีที่แล้ว +3

      ​@@Mahasona69Hari dan ubalata puke amaruwa hodade dan 😂😂😂

    • @Mahasona69
      @Mahasona69 ปีที่แล้ว

      @@vishakafenando2192 නංගි මල්ලි කෙනෙක් 😂😂😂🤦🤦

    • @sithuruwangunawardane7340
      @sithuruwangunawardane7340 ปีที่แล้ว +3

      @@Mahasona69 meyath rajapakshalage redhi apullana ekek ,channel eka hadagena vena gemakata lahasthi venava kiyala mata hithenne......

  • @Mahasona69
    @Mahasona69 ปีที่แล้ว +47

    ඇත්තටම ගොඩක් හොද විග්‍රහයක් ❤️❤️❤️👍👍💥💥💥

  • @ChandimaAththanayake-x9e
    @ChandimaAththanayake-x9e 5 หลายเดือนก่อน +12

    විදේශ රටවල සැබෑ තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතියි

  • @acharigebandula8735
    @acharigebandula8735 ปีที่แล้ว +24

    නැගපු ඉනිමග බිමට පෙරලීම නොකල යුතුයි.
    ඔබට ජයවේවා .

  • @prasadkandamulla723
    @prasadkandamulla723 ปีที่แล้ว +36

    දිනපතා රූපවාහිනියෙ "සිව්දෙස" සහ අනෙකුත් විදෙස් පුවත් බලනව, නමුත් මේ " සා, කෝසිගෙ " සම්බන්දෙ අදයි දන්නෙ. 😮
    විජයයි, ප්‍රසාදුයි, ගඩාෆි ගැන හැමදාම කතා කරනව . මේ ගැන වචනයක් කියල නෑ.
    🙄😒 ඔබගේ විග්‍රහයට ස්තුතියි 🙏

  • @roshansachith206
    @roshansachith206 ปีที่แล้ว +24

    මමත් ගොඩක් තැන්වලදින් අහල තියෙනවා ගඩාෆි තමන්ගේ රට වෙනුවෙන් කරපු බොහෝ දේ.ඔබතුමාගේ කතාවෙන් ඒව තවත් පැහැදිලි උනා බොහොම ස්තුතියි ඔබට💞
    ඔබට!

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +4

      මමත් ඉස්සර කැමති චරිතයක් , ඔහුගේ පෞරුෂයටත් .

  • @maliduwa
    @maliduwa ปีที่แล้ว +36

    මිනිසුන්ට ආදරේ කරපු මිනිහෙක් අමු අමුවේම මරපු අයට ස්වභාව ධර්මය විසින් යුක්තිය ඉටු කරනු ලැබීය...

    • @nihalepa8174
      @nihalepa8174 ปีที่แล้ว +4

      හැබැයි ඒක සැලසුම් කරපු ප්‍රංශ ජනාධිපති චූන් එකේ ඉන්නවා. ගඩාෆි මැරුවා ට පස්සෙ ඉපදුනු දරුවන් පවා සොබාදහම ජලගැල්මෙන් මිය ගියා .ඔන්න ස්වභාව ධර්මයේ යුක්තිය 🙄

    • @lakshanchamika9492
      @lakshanchamika9492 9 หลายเดือนก่อน

      ​@@nihalepa8174ප්‍රන්ශයේ ඇමරිකාවෙ චූන් එක නැතිවෙලා දැන්නම් තියෙන්නෙ

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 2 หลายเดือนก่อน

      ANIWARYENMA

  • @thilakakumara626
    @thilakakumara626 ปีที่แล้ว +12

    හොඳ දැනුවත් කිරීමක්👍👍👍
    ඒ වගේම ගඩාෆි කියන්නේ හොඳ රටේ ජනතාවට ආදරේ කරපු බුද්ධිමත් නායකයෙක් ඇත්ත තත්ත්වය පැහැදිලි කරපු ඔබට
    ගොඩක් ස්තුතියි
    කොයි රටෙත් කරන්නේ හොඳ නායකයෙක් හිටියොත් මරලා දාන එක තමයි
    රටක් දියුණු වෙනවාට අකමැති
    හොඳ නායකයෙක් ඉන්නතාක් කල් රටවල්වලට ඇති වෙන්නේ මෙවැනි බිහිසුණු
    ව්‍යසන තමයි

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +38

    ගඩාෆිගේ සාපේ ඩොලරයේ ආදිපත්‍ය බිදින්න ගඩාෆි වෙනම මුදල් ඒකකයක් හදුන්වා දීමට යාම,බටහිර රටවල් හරහා කෙරුනු තෙල් වෙලදාම නවතා දැමීම යන කරුනුත් එකතුවෙන්න අති කියලා හිතෙනවා

    • @rinushadole9248
      @rinushadole9248 ปีที่แล้ว +2

      Ithaamath watina danuma sambarayak labagatha.jortishaya pilibadawa wishleshakayek nathiunata .
      Mewan deshapaalana danuma madyasthawa kiyanna lankawe Aya adui.
      Israel Saha Palestine ithigaasaya gana madyasthawa wadasatahak karanna.

  • @namaljeewananda3498
    @namaljeewananda3498 4 หลายเดือนก่อน +6

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි ජනතාව දැනුම්වත් කිරිම පිලිබඳව

  • @sarathkasthuriarachchi7800
    @sarathkasthuriarachchi7800 7 หลายเดือนก่อน +5

    විශිෂ්ඨ දැනුවත් කිරීමක් ස්තූතියි.

  • @mihirangammm
    @mihirangammm ปีที่แล้ว +33

    ඔබ ඉතා හොද පැහැදිලි කිරීමක්.

  • @niluka1974
    @niluka1974 2 หลายเดือนก่อน +5

    සුපිරි මචං
    බැසිල් රාජපක්ෂට අධෝමුඛය දන්දීම තමයි අවුල් අන්නේකයි

    • @lesliefernando3497
      @lesliefernando3497 2 หลายเดือนก่อน +1

      උබ දෙන්නෙ මාලිමාවෙ භල්ලන්ටද භල්ලොත් හොදයි ටොට වැඩිය

  • @Mufthi08
    @Mufthi08 2 หลายเดือนก่อน +3

    ස්තුතියි පතිරණ මහත්මයා බටහිර රටවල් තමන්ගේ වාසිය තකා ඕනෑම බලු වැඩක් කරන්නට පසුතැලෙන්නෙ නෑ

  • @janakisuranjani9592
    @janakisuranjani9592 9 หลายเดือนก่อน +8

    තේරෙන සරල විදිහට රසවත්ව කරන හරවත් තොරතුරු වෙන නාලිකාවකට සමකරන්න බැ. හරිම ලස්සනයි

    • @mahindapathirana
      @mahindapathirana  9 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට

  • @රෝහණ
    @රෝහණ ปีที่แล้ว +11

    ස්තූතියි ඔබ තුමා ගේ සංෂිප්ත එහෙත් සාරගර්භ විග්‍රහයට.

  • @weerakkodiajantha1983
    @weerakkodiajantha1983 ปีที่แล้ว +22

    ඉතාම පැහැදිලි වටිනා විග්‍රහයක් ඔබට බොහොම ස්තූතියි ❤❤❤❤❤

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon ปีที่แล้ว +5

    දරුවෝ ඔයා මාව දැනුවත් කළා.
    ඉතා පැහැදිලිව සුමට බසින් කීවා අගය කරමි බුදුසරණයි

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 ปีที่แล้ว +13

    මම ඉතාලියේ සමරකෝන්,1970 ගනන් වල සිරිමාවෝ බණ්ඩාර මැතිනිය නොබැදීජාතින් ගේ සමුළුව ට සහබාගි උනා. එතුමා තමයි අපේ සිත් ඇදබැද ගත්තේ.විදේශ රාජ්ය නායකයින් විශාල පිරිසක්‌ එදා බණ්ඩාරනායක සම්මන්ත්‍ර සාලාවේ රැස් වී වැදගත් තීන්දු තීරණය ගත්තා, ඊටපස්සේ තමයි ලංකාවේ සාමාන්‍ය පවුල් වල උදවියට පිටරට රැකියාවන් සඳහා මග පැදුනේ.1976 පසුව මැදපෙරදිග රැකියා ලක්ෂ ගානක් ලැබුනේ. ඒ සමුළුවට ඒ ඒ රාජ්‍ය නායකයින් ගෙනා වෙඩි නොවදින ලංකාවට දීලා යන්න තරම් ඒ රාජ්‍ය නායකයින් නියතමාහානි උනා.

    • @samarakoonwansaratne8219
      @samarakoonwansaratne8219 ปีที่แล้ว +3

      වෙඩි නොවදින වාහන කියලා නිවැරදි විය යුතුයි. මම සමරකෝන්.

    • @mahindapathirana
      @mahindapathirana  ปีที่แล้ว +2

      ස්තුතියි දැනුවත් කිරීමට

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 2 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි ඔබට

  • @lilansenaka2607
    @lilansenaka2607 6 หลายเดือนก่อน +3

    සාරවත් බටහිර දේශපාලනය ගැන කියාදුන්නාට උබට ස්තුති වේවා

  • @cabeysundara8154
    @cabeysundara8154 ปีที่แล้ว +30

    දිට්ඨ දම්ම වේදනිය කර්මය කියන්නේ මේකටයි.

    • @nihalepa8174
      @nihalepa8174 11 หลายเดือนก่อน +1

      දිට්

  • @kumudithaytnet2835
    @kumudithaytnet2835 ปีที่แล้ว +49

    ඹක තමයි ලංකාවෙත් කෙරුවෙ හරියටම කරගන්න බැරි වුණා

    • @hamednearsdeen4053
      @hamednearsdeen4053 ปีที่แล้ว +13

      ගඩාෆි ජනතාවට සියළුම දේ ලබා දුන්නා
      ලංකාවේ දේශද්‍රෝහී පාහ‍රයන් ජනතාවගේ සියළුම දේ මංකොල්ල කාල වෙන රටවල තැන්පත් කළා ලිබියාවේ ජනතාව කළදේට අද ජනතාවට දඬුවම් ලැබෙනවා
      ඒවගේම පාහර දේශද්‍රෝහී පාලකයින් රටට රටේ ජනතාවට කළ විනාශයන්ට ජනතාව විඳෝනවා ඒත් දේශද්‍රෝහීන් අදටත් යෙහෙන් වැජඹෙනවා
      තවමත් මෙය තේරුම් නොගත් අනුවන කෙනෙක් ඇත්නම් අනිවාර්යයෙන් ඔහුගේ හෝ ඇයගේ මිනීවලටත් හෙන ගහනවා😮😮😮

    • @lasanthanakandala2072
      @lasanthanakandala2072 ปีที่แล้ว

      @@hamednearsdeen4053 👍👍

    • @edward5457
      @edward5457 ปีที่แล้ว

      @@hamednearsdeen4053 මහත්මයාගේ අදහස බොහෝම අවංක ඒකක් වෙන්න පුලුවන්. මගේ ඒ ගැන විවේචනයක් නැ. ඔහොම දෙයක් වුනා වෙන්නත් පුලුවන්. අපේ දේශපාලකයෝ හොරකම් නොකලා කියලා අපට කියන්නත් බැ. තක්කඩි ඉන්නවා. නමුත් මම මෙතන මතු කරන්නේ වෙනම දෙයක්. ඔබතුමාගේ අදහසට පාදක කරගන්නේ අනුරකුමාර දිසානායකගේ මහා ෆයිල් හෙලිදරවුවනම් අන්න ඒතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ යකා කට ඇරියොත් මෙහෙක් මෙහෙක් කර කර දොඩවන ඒව්වැයින් අති බහුතරය වැල් බයිලා.මිනිහාගේ කතා මේ රටේ මිනිස්සු සියයට 97ක්ම පිලිගත්තේ නැ. පිලිගත්තේ සියයට 3ක් විතරයි. ඒකයි.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      ​@@hamednearsdeen4053සහතික ඇත්ත .

    • @kanchanaperera9072
      @kanchanaperera9072 ปีที่แล้ว +4

      Gadafi Wai ape ballanwa sansandanaya karanna epa

  • @JayathilakaDp
    @JayathilakaDp 4 หลายเดือนก่อน +5

    ඉතා වැදගත් හෙලිකිරිමකි.අපේ රටෙි අරගලයේ යාථාර්තයැනත් අපට දැකගන්න ආසයි.එහිත් තිබෙනව නොපෙකෙන යමක්.ඒ ගැන පොතක් ලියන්න.

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 ปีที่แล้ว +13

    ඉතාමත් අනර්ඝ ව්ග්‍රහයක්.ඔබේ ඒ කෘතියක් ලබාගන්න පුලුවන් ද.

    • @mahindapathirana
      @mahindapathirana  ปีที่แล้ว

      දැනට ඒක මුද්‍රණයේ නැහැ

    • @nayanajithariyasinghe9763
      @nayanajithariyasinghe9763 2 หลายเดือนก่อน

      ​@@mahindapathirana mudranaya keranne nadda

  • @jayanthanandani5465
    @jayanthanandani5465 6 หลายเดือนก่อน +5

    ලංකාවටත් කලේ ඒකමයි අර ඇමරිකන් නූලන් කියන ගෑනි මැදිහත්වෙලා, දැන් උන්ට හිතැති පාලකයෙක් බලයෙ ඉන්නෙ දැන් ඉතින් කනවෝ කනවෝ කිව්වට වැඩක් නැහැ.

  • @hemalghs
    @hemalghs ปีที่แล้ว +14

    සුපිරි සහෝදරයා . හැබැයි ටිකක් speed කලානම් වඩා හොඳයි

  • @kumaragalagedara3666
    @kumaragalagedara3666 ปีที่แล้ว +17

    ලිබියාවේ මෝඩ මිනිස්සුන්ට හොද වැඩෙි... බටහිරයන්ගේ බොරැවලට රැවටිලා ... තමන්ගේ රට ෂේම භුමියක් කරපු නායකයව මහ පාරේ අමු අමුවෙි මරල දැමිමට.. අපේ රටෙත් ඔහොම මෝඩ රැලක් හිටියා.. ඒත් රටෙි වාසනාවට උන්ගේ අරමුණු ඉෂ්ට උනේ නෑ

    • @sanojdhananjaya2973
      @sanojdhananjaya2973 ปีที่แล้ว +1

      lankawa nm habati kawadawath ohoma diyunu wela thibbe na

    • @nihalepa8174
      @nihalepa8174 ปีที่แล้ว

      ඔබගේ අදහස නිවැරදි නෑ. බාහිර බලවේග ඉන්න ඇති.වෙනත් පිරිසක් වාසියක් ගන්නත් ඇති. නමුත් ලංකාවෙ මිනිස්සු පාරට බැස්සෙ හොරා කාල රට විනාශ කරපු තක්කඩි රැලකට විරුද්ධව .

    • @Chamaraofficial123
      @Chamaraofficial123 ปีที่แล้ว

      ලංකාව මේකට සමාන කරන්න එපා පොල් බූරුවො,ගඩාෆි කරපු දේවල් වලින් 1% මුන් කරලා නෑ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      අපේ හිටපු දැනුත් බලයේ ඉන්න කපටි රැළනම් සැපෙන් ඉන්නවා.

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 3 หลายเดือนก่อน +2

      ඒ රටෙත් ජෙප්පො පෙරෙට්ටො කියන උන් වගෙ කොටසකට සල්ලි ගෙවලා මිනිස්සු එකතු කරගෙන ඔලු විනාශ කරලා තමයි ඒ රට ඔය තත්ත්වය ට පත් කරෙ ලංකාවෙත් ජෙප්පො පෙරෙට්ටො කියන උන් ට එන්ජීඕ කරයන් ඩයස්පෝරාවෙ උන් සල්ලි වියදම් කරලා තමයි මිනිස්සු ගෙ ඔලු විනාශ කරන්න රටෙ හැමතැනම ගිහින් මිනිස්සු කුලප්පු කරලා විෂබීජ පුරවලා බොරුව වෛරය වපුරලා ඔලු කන්නෙ ලංකාවට කරන්න යන්නෙත් ඔය ටික තමයි ලංකාවේ ඉන්න හැත්ත ට තේරෙන්නෙ නෑනෙ කොපමණ කිව්වත් ලංකාවෙත් ජෙප්පො පෙරෙට්ටො කියන උන් රටින්ම පන්නලා දමන්න ඕන

  • @ireshawood7710
    @ireshawood7710 ปีที่แล้ว +8

    ඉතාමත් නිවැරදි විග්‍රහයක්. මෙම අතිශය නිර්දය සිදුවීම මුළු රටක් කොතරම් නම් විනාශයකට පත් කලේදැයි ලොවම වටහා ගත යුතුයි. ඉරාකයට අත් වූ ඉරණම වුවද ලොවට තවත් පාඩමකි. මෙම කියැවීමට බොහොම ස්තුතියි.

  • @sanjeewagangodavilage450
    @sanjeewagangodavilage450 ปีที่แล้ว +14

    දැනුවත් කළාට බොහොම ස්තූතියි.

  • @koralatv
    @koralatv 10 หลายเดือนก่อน +4

    ඉතා පැහැදිලි විස්තර කිරීම අහන් ඉන්න අාසයි.👍👍👍💗💗💗🔥🔥🔥

  • @Chinthaka08
    @Chinthaka08 ปีที่แล้ว +15

    ඒ මිනිස්සු මිනීමරුවො
    එදා ඕක කරේ නැත්නම් අද ඔච්චර මිනිස්සු මැරෙන්නෙ නෑ

  • @sarathwejesinha8083
    @sarathwejesinha8083 ปีที่แล้ว +41

    ලෝකෙ කිසිම රටකට නය නොවී ජනතාවගේ සියලු එපාකම් සොයාබලා හොද ජීවන තත්වයක් ලබා දීලත් විදේශ සංචිතය ඩොලර් බිලියන 150 ඉතුරුව තිබියදීත් ලිබියාවෙ තරුන මොඩ මීහරක් බටහිර ලනුව කාල සුරපුරයක් වෙච්ච ලිබියාව අද ඇවිදින සොහොනක්,,අපේ රටේ මීහරක්ද ඔය ලනුව කාල විදේශයෙන් එක ඩොලරයක් නය නොගත්ත ගෝඨාභය එලවලා අද බදු පිට බදු ගහන කොට සියලුම දේවල් වල මිල වැඩි කරනකොට අර ලිබියාවෙ හරක් වගේ ඉන්නවා මෙහේ හරක් හොද වැඩේ තොපිට

    • @chandanawasantha9786
      @chandanawasantha9786 ปีที่แล้ว +3

      Paka thamai guta kiyanne gu horek

    • @menatoday1833
      @menatoday1833 ปีที่แล้ว

      ​@@chandanawasantha9786ube Amma tamai pako

    • @vishakafenando2192
      @vishakafenando2192 ปีที่แล้ว +1

      ​@@chandanawasantha9786Paka pakanewai u kiyanna sahathika aththa thopilawage awajathaka haththa thamai golpesha gihin pukaduna batahira nadeta.

    • @Chamaraofficial123
      @Chamaraofficial123 ปีที่แล้ว

      ලංකාව මේකට සමාන කරන්න එපා පොල් බූරුවො,ගඩාෆි කරපු දේවල් වලින් 1% මුන් කරලා නෑ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      ඒ දෙන්නා කෙසේවත් සමාන කලනොහැකියි.

  • @inrajithasanka8086
    @inrajithasanka8086 2 หลายเดือนก่อน +1

    මේ කරුමක්කාර ලෝකයට ලිබියාව හොද උදාහරණයක්. සොබාදහම හොඳ පාඩමක් මේ ලෝකෙටම දුන්නා.ලෝකෙ හිටපු සාර්ථකම නායකයා ගඩාෆි
    එච්චරයි

  • @nihalepa8174
    @nihalepa8174 ปีที่แล้ว +16

    මම හිතන්නෙ කැමරන් ලංකාවෙ වරාය නගරයේ ආර්ථික උපදේශකයකු විදියට පත් වුනා. දෙයිද අපිටත් ලණුව. ( තොරතුර වැරදි නම් නිවැරදි කරන්න)

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 6 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි

  • @senakaaluthgama1665
    @senakaaluthgama1665 ปีที่แล้ว +16

    ස්තුතියි .🙏🙏🙏

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 6 หลายเดือนก่อน +2

    ස්තූතියි

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 2 หลายเดือนก่อน +1

    ඉතාමත් සතුටුයි ඔබතුමාගේ පැහැදිලි කිරීම ගැන ඔය දේම තමා බටහිරයන් අපේ රටට කලෙත් බොදු ඉතිහාසය කුමන්ත්‍රණකාරීව අරන් ගිහිල්ලා ඉන්දියාවට දාපු එක එහෙම නොවුනා නම් අද අපට ලොකු ආදායමක් විදේශ සංචාරකයන්ගෙන් ලබාගත හැකිව තිබුණා

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 ปีที่แล้ว +6

    ඉතා වටිනා පැහැදිලි කිරිමක් ❤

  • @sefsef-d4z
    @sefsef-d4z ปีที่แล้ว +9

    අනිවාර්යයෙන්ම සුපිරි වැඩක් ජය

  • @PipCosta-ce9qg
    @PipCosta-ce9qg ปีที่แล้ว +12

    ලංකාවටත් කරන්ඩ ගියේ ඔය ටිකම තමයි

    • @TharangaAlawaththa
      @TharangaAlawaththa 3 หลายเดือนก่อน +1

      Meka dapu pakaya nombara eke pnnayek.a Bola ponnayo lankawe hitiyada Gadafi wage supiri naykayek. Gahala elewweth a wage naykayek da?

    • @champikananayakkara2176
      @champikananayakkara2176 2 หลายเดือนก่อน

      A oya enne track ekata 😂

    • @amvlogsub2485
      @amvlogsub2485 2 หลายเดือนก่อน

      ​@@TharangaAlawaththa ගඩාෆිට වඩා හොඳ එකෙක් හිටියා. ගෝඨාභය. පිරබාහරන්ට රෙවෙන්න දුන්නෙ.
      ඇමරිකාවෙ ලණු කාපු ජෙපි කුක්කන්ට නොදුන්නු එක නම් අවුලක්..

  • @sardhagunasekera2937
    @sardhagunasekera2937 2 หลายเดือนก่อน +3

    gadafi is a greaT LEADER. he is the leader who donated the central radar system what we used in sri lanka. Great man.

  • @BuddiE98
    @BuddiE98 ปีที่แล้ว +15

    අපෙත් කලේ විකාරයක්.. නිකම් බලු වුණා..😅

  • @RohanaRanjith-k8b
    @RohanaRanjith-k8b 3 หลายเดือนก่อน +4

    අද අපේ රටට වෙන්න යන්නේ ත් මේ ලිබියාවට වෙච්ච දේම වෙන්න පුළුවන් .ගෝටාබය මහත්තයා එලවන්න කටයුතු කරපු උන්ට ඉදිරියේ දී වෙනදේ බලගන්න පුළුවන් නේද .

    • @yoshanmalith6561
      @yoshanmalith6561 2 หลายเดือนก่อน

      අම්මෝ... උන් එලෙව්වෙ උන්ගෙ රට හැදුව කෙනා... හැමදේම දුන්නු කෙනා.. ලංකාවෙ ඉදියෙ හැමදේම ගත්තු රාක්ශයෝ එලවපු එක.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +8

    ජයවේවා!!!🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇩🇪

    • @timwarn7646
      @timwarn7646 2 หลายเดือนก่อน

      😊

  • @sampathkumara4887
    @sampathkumara4887 2 หลายเดือนก่อน +3

    ගඩාෆි ලංකාවට ආපු වෙලාවෙ මුස්ලිම් අය වෙනුවෙන් වෙනම කතාවක් කරල තියෙනව ඒගැන පැහැදිලි කරන්න පුළුවන් නම් වටිනව
    ගඩාෆි ඒ රටට ආදරේ කරාට ලංකාවේ මුස්ලිම් මිනිස්සු ඔලු විනාශ කරා

  • @bsworld8
    @bsworld8 ปีที่แล้ว +10

    අපේ අරගල කාරයොත් කොරන්න හැදුවේ ඕක තමයි 🤔

  • @malalachernobyl5594
    @malalachernobyl5594 2 หลายเดือนก่อน +4

    ඇමරිකාව සහ බටහිරයන් ගඩාෆි මරාගත්තා ලිබියාව විනාස උනා. උන් ලංකාවට කරන්න හැදුවෙත් ඒකය්.

  • @prabathkumarasiri1
    @prabathkumarasiri1 ปีที่แล้ว +28

    ලිබියාවට වෙච්ච දේම තමයි ලංකාවටත් අත්වෙන්නේ පහර අරගල බල්ලෝ බල්ලියන් කරපු වැඩේ හින්ද මෙහ අරගල කරපු හැම එකටමත් ලිබියාවට උන දේම වෙන්නම ඕන ලිබියාවට වඩා ඔබතුමන්ගේ විග්‍රහයට ස්තුතියි

    • @vishakafenando2192
      @vishakafenando2192 ปีที่แล้ว +3

      Ko ban dan aragala karayo okunta wedithiyela maranna thibune kidenak oken kotiganak hanbakara gaththada. Ape hathi kareta me rata hadanna uwamanaeakna eka eka ratawal welim gena kunu godawl kaka thawath rata wala pallata danna balanna loketa nayawevi.

    • @AmilaAmila-bl9ug
      @AmilaAmila-bl9ug ปีที่แล้ว +1

      Oba hitanne libiyawa wage lankawa diyunu una kiyalada

    • @sltech9403
      @sltech9403 ปีที่แล้ว +1

      අනේ තෝ වගේ ගවයෙක්.ගඩාෆි ඒ රටේ මිනිස්සුන්ට හැම දෙයක්ම දීපූ නායකයෙක්.මෙහේ හිටපු කාලකණ්ණි රට ලෝකෙට ණය කරලා හොරකම් කරලා අන්තිමට රට හිගාකන තත්වයට පත් කලා.මේහේ හිටපු තක්කඩි එක්ක ගඩාෆිව සංසන්ධනය කරන්න උඹට ට්‍රැක්ද😂😂😂

    • @pradeepsampath7325
      @pradeepsampath7325 ปีที่แล้ว

      තෝ වගේ මහින්දගෙ ගූ කන බල්ලො වෙඩි තියල මරල දාන්න ඕනෙ

    • @FREEDOM-94-
      @FREEDOM-94- ปีที่แล้ว +7

      ගඩාෆි ජනතාව ගේ සල්ලි හොරකම් කරේ නෑ.රාජපක්ෂ ලා වගේ

  • @lalperera8885
    @lalperera8885 ปีที่แล้ว +20

    අපේ රටටත් වෙන්නෙ වෙන දේ හිතා ගන්නවත් බැරිවෙයි ඇයි ගෝඨා හෝමි අරගලය බලං ඉන්න දිටිඨදමිම වෙිිදනිිය කර්මය අරගල කරැවො හොයාගෙන එනව

    • @rivindusilva4354
      @rivindusilva4354 ปีที่แล้ว +3

      ඕව්
      ඒ කාලේ ලංකාවේ ණය බින්දුවයි...
      අරගලයෙන් පස්සේ දැන් ණයයි 😂

    • @KanthiKanthi-n7o
      @KanthiKanthi-n7o ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂
      😅😅😅😅😅😅😅😅😅😅
      😊😊😊😊😊😊😊😊😊😊

    • @LifeShortsLk
      @LifeShortsLk 2 หลายเดือนก่อน +1

      ​@@rivindusilva4354😂😂😂

    • @Bravo-King
      @Bravo-King 2 หลายเดือนก่อน

      🤣😂

  • @prasadfernando6359
    @prasadfernando6359 ปีที่แล้ว +5

    Col. Gadafi & Sadam Husain both were well-wishers of Sri Lanka.
    Allah hafees to Great Leaders.

  • @mzmrizwie8894
    @mzmrizwie8894 ปีที่แล้ว +2

    Excellent speech with very good analysis.

  • @chamalpathirana6568
    @chamalpathirana6568 ปีที่แล้ว +6

    ලංකාවේත් ඔකමයි උනේ

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 ปีที่แล้ว +16

    අපේ ජෙප්පන්ගේන් ප්‍රවේසම් වන්න.

    • @alwisthilak5703
      @alwisthilak5703 ปีที่แล้ว

      ponil rajapaksa thoge pukata rokat ekak ariyada

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว +3

      මයිනන්ගෙන් කපුටන්ගෙන් ඕන නැද්ද

    • @dhanupsy9
      @dhanupsy9 ปีที่แล้ว +5

      තොපෙ අම්මගේ හොර මිනිහගෙන් බේරියන් 🤣

    • @BuddiE98
      @BuddiE98 ปีที่แล้ว +6

      JVP කියන්නේ Cancer ඒකක්

    • @PrasannaSamarathunga-p4f
      @PrasannaSamarathunga-p4f ปีที่แล้ว +6

      ඇත්තමයි බොරු කියල වයිරය පතුරවපු ජෙප්පොන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි

  • @gayangamage7302
    @gayangamage7302 ปีที่แล้ว +10

    ඔබේ පොත ලබාගත හැකි තැනක් කියන්න.

    • @mahindapathirana
      @mahindapathirana  ปีที่แล้ว +2

      මේක දැනට මුද්‍රණයේ නැහැ.

  • @jagathravindra902
    @jagathravindra902 ปีที่แล้ว +19

    ඇමරිකාවට සාපයක්ම වෙිවා මියගිය මිනිසුන් වෙිනුවෙින් .

  • @nihalepa8174
    @nihalepa8174 ปีที่แล้ว +11

    ඔන්න සුදු කරපටි ප්‍රජාතන්ත්‍රවාදය

  • @naushe
    @naushe 10 หลายเดือนก่อน +1

    A complex issue was very briefly discussed opening eyes to the dangers of profit seeking elements. Thank you 🙏

  • @ymspwijekoon6085
    @ymspwijekoon6085 ปีที่แล้ว +6

    ඕකම තමයි මගෙ රටටත්කලේ දැන් හැමදාම විදිමු ඒකියන්නේ මම මහින්දගේ නෙමෙයි නමුත් මේදෙපිරිසම කලේ රට කෑම ගඩාපි වගේ නායකයෙක් ලංකාවෙත් බිහිවේවා

  • @somasiriguruge3889
    @somasiriguruge3889 ปีที่แล้ว +14

    අපට වෙන්ෙනත් මේ ටිකයි තමයි. අරගලය කරපු අය මේ ක හිතපියවු

    • @tiktok.1368
      @tiktok.1368 ปีที่แล้ว +1

      😂

    • @Mahasona69
      @Mahasona69 ปีที่แล้ว +1

      😂😂

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว +1

      😂😂

    • @edward5457
      @edward5457 ปีที่แล้ว

      අපි දවස් ගානක් අරගල බුමියේ සැහෙනට දුක් වින්දා. ඒ ඔහෙලා හිංදා. මේ රටේ තරුණයන්ගේ සිහින කුමාරයෝ කුමාරියෝ තමයි නායකත්වය දුන්නේ. ඔහෙලා ලිදේ ගෙම්බෝ වගේ ගමට වෙලා හිටියා. සුපිරි නලුවෝ වගේ ඉන්න රැට්ටලා ඒහෙම අරගල බිමේ රජවරු වගේ හැසිරෙනකොට ඔහොලට ඉරිසියා හිතුනා. ඒකයි ඔය වෛරේ. අරගලේ අවසාන පැය අවුල් වුනා. නැත්නම් මෙලාටත් මෙක සුර පුරයක්. පැහැදිලිවම හයමාසයක් ඇතුලත මේක සිංගප්පුරුවක් වෙන්න ඉඩ තිබ්බා. ඔහෙලා වගේ අය තමයි අරගලය පාවලා දුන්නේ. දමිතක්කලා ඒහෙම කරපු කැපකිරිම් අපි දන්නවා. ඔහෙලා හරිනම් බනින්න නෙවෙයි තියෙන්නේ මල් තියලා වදින්න අපට.

    • @AmilaAmila-bl9ug
      @AmilaAmila-bl9ug ปีที่แล้ว

      Ubala no salli walata kuliyata kahina eun

  • @Kithsirime
    @Kithsirime 7 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @namasiriwanigasekara8930
    @namasiriwanigasekara8930 ปีที่แล้ว +4

    ඇමරිකාව ඇතුළු රටවල් එකතුවෙලා ඒ රටවල මෝඩ පක්ෂ වල නායකයන් අල්ලගෙන අරගල කරලා ගඩාපි මරලා රට විනාශ කළා ශ්‍රී ලංකාවටත් පිය තත්ත්වය උදාවෙන්න වැඩි කල් නොයයි මොකද අපේ ගොන් තඩි තමන්ගේ වාසියට මේ රට පාවාදෙන්න වැඩ කටයුතු සියල්ල සූදානම් කරගෙන ඉන්නේ අපේ ඉදිරි පරම්පරාවට තමයි මේක විඳවන්න වෙන්නේ එදා ජංගි අරගලය කරල මූලාරම්භයක් ලබා දුන්නා

    • @kanchanaperera9072
      @kanchanaperera9072 ปีที่แล้ว +1

      Gadafi Wai ape rata vinasa karapu balu desha paluwanwa sansandanaya karanna epa

  • @MissCelebrities
    @MissCelebrities ปีที่แล้ว +4

    බලන්න ෙහාද නායක යාට කරපු ෙද් ජනතාව අෙප්බල්ෙලා අෙප් රටටම කරපු විනය ෙකාච්‍චර ද

  • @bandarasumanasiri6459
    @bandarasumanasiri6459 2 หลายเดือนก่อน +1

    ඔබ සඳහන් නොකළ වැදගත්ම කරුණ වන්නේ, මැදපෙරදිග රැකියා අවස්ථාවන් ලංකාවට ලැබුනේ ගඩාපිගේ හා ඊජිප්තු ජනපති නසාර්ගේ ප්‍රබල මැදිහත් වීම මත බව

  • @rosiranasinghe504
    @rosiranasinghe504 ปีที่แล้ว +2

    වටිනා දැනුවත් කිරීමක්

  • @nalakajayasinghe608
    @nalakajayasinghe608 ปีที่แล้ว +25

    ලන්කාවෙ පරගල කල කාලක්න්නින්න්ටත් ඔය දේ ඔය විදියට නොවුනත් කලකම් පලදෙනවා නියතයි..

  • @ashanilawrence5447
    @ashanilawrence5447 ปีที่แล้ว +2

    Thanks for your geopolitical explanation.

  • @සමන්රතනායක-ල5ග
    @සමන්රතනායක-ල5ග ปีที่แล้ว +5

    ලංකාවේ ජෙප්පෝ කරන්නෙත් ඔයටික තමා..

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว +1

      ඒම කරමු මහින්ද මාත්තියාට චන්දෙ දෙන්න ඊලග පාරත් අපි කරමු

  • @santhajayasinghe4054
    @santhajayasinghe4054 4 หลายเดือนก่อน +3

    ලිබියාවට තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය අමෙරිකානු රජය ඇතුලු බටහිර රටවල් විසින් ලබා දුන් ස්වර්ණමය අවස්ථාව. ලිබියානු වැසියන් කොපමණ සතුටු උනාද කියතහොත්. ඔව්න් තාමත් එකිනෙකා ට බෝම්බ ප්‍රහාර එල්ල කරමින් තම සතුට භුක්ති විඳින අතර සමහර කණ්ඩායම් බෝට්ටු වල නැගලා අසල් වැසි රට වලට බෝට්ටු සවාරි යනවා.

  • @buddhikasanath
    @buddhikasanath ปีที่แล้ว +7

    අති විෂිෂ්ඨයි.....

  • @dineshpriyalal2712
    @dineshpriyalal2712 ปีที่แล้ว +6

    අපේ රටටත් මෙවැනි නායකයෙක් හිටියනම්

  • @rovinmichael4689
    @rovinmichael4689 3 หลายเดือนก่อน +1

    පපුවට බර කතාවක්. දැන දැනත් ඇහුවා...

  • @sadaruwanrathnasiri9624
    @sadaruwanrathnasiri9624 10 หลายเดือนก่อน +3

    ලිබියාවේ වතුර නල මාර්ගයක් හදන්න යනකොට බටහිර රටවල් හිනාවෙලා තියෙනවා නමුත් ඔහු ඒ යොධ වියාප්ප්‍රතිය කරා

  • @milindanayanajith
    @milindanayanajith 2 หลายเดือนก่อน +1

    Thanks a lot

  • @upulmunasinghe6759
    @upulmunasinghe6759 หลายเดือนก่อน

    Excellent, great news to whole world new gen.

  • @somasiriguruge3889
    @somasiriguruge3889 ปีที่แล้ว +10

    මූනත් එක්ක තරහට නහය කපා ගත්තා .

  • @anandakumarasiri6721
    @anandakumarasiri6721 ปีที่แล้ว +4

    අපිටත් කලේ ඔකමයි.

  • @himalhimal2666
    @himalhimal2666 ปีที่แล้ว +3

    අරාබිකරයේ ගිණිසිලුව ♥️☪️☪️☪️මුවම්මර් ගඩාෆි ☪️☪️☪️♥️🇱🇰

  • @VisharaKulathunga
    @VisharaKulathunga 2 หลายเดือนก่อน +2

    ගඩාෆි මැරුවෙ නැතිනම් අද වන විට ලිබියාව ලොකෙ පොහොසත්ම රට වෙන්න ඉඩ තිබුනා

  • @georgemelder6082
    @georgemelder6082 ปีที่แล้ว

    Thanks for the truth.

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 ปีที่แล้ว +8

    අපේ රටෙත් හම්බයොයි දෙමලුයි කතෝලික හැත්තයි කුහක ජෙප්පොයි එකතුවෙල මේ රටටත් ඔය විනාසයමයි කරන්න හැදුවේ

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 ปีที่แล้ว

    ලස්සන පසුබිමක් හදමු... TV screen එකක් වගේ දාමු අදාළ වාර්තාවට අනුව රුප රාමු

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 ปีที่แล้ว +15

    රුසියාවට පුටින්ට ජයවේවා

  • @haflalali
    @haflalali 2 หลายเดือนก่อน +2

    එදා සිට අද දක්වා අමෙරිකානුවන් තමන්ගේ ආයුධ බලයෙන් රටවල් කීයක් විනාශ කළාද ?

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 ปีที่แล้ว +5

    මේ නිකොලයි සර්කොර්සි, ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ දැන් යුක්‍රේන් ජනාධිපති සේලෙන්ස්කි ලංකාවට ආවා ප්‍රබාකරන් බේරගන්න.2009 LTTE යුද්දේ අවසන් දින කිහිපය අතුලත.

    • @PrasannaSamarathunga-p4f
      @PrasannaSamarathunga-p4f ปีที่แล้ว +1

      එයාල ආවම සරත් පොන්සේක කීවද මම යුද්දෙ නවත්තන්නෙම නෑ කියල.

    • @vishakafenando2192
      @vishakafenando2192 ปีที่แล้ว

      ​@@PrasannaSamarathunga-p4fSarath ponseka kara pakakna ban.

    • @weerakkodiajantha1983
      @weerakkodiajantha1983 ปีที่แล้ว

      ඔව්

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 ปีที่แล้ว +10

    ලංකාවට කරන්නෙත් ඔවාම තමයි.

    • @kanchanaperera9072
      @kanchanaperera9072 ปีที่แล้ว

      Karanna deyak na karala ivarai ranil rajapakshala chinetai india watai idam okkoma dila tiyenne America Wei india Wei kisi wenasak na mun okkoma ekai

  • @upulwijesuriya7659
    @upulwijesuriya7659 ปีที่แล้ว +5

    සහතික ඇත්ත එදා ලිබියාවට රැකියා සදහා කොච්චර ගියාද ගඩාෆිගේ ගාතනයත් සමග ඒ රට විනාශය කරා ගොස් දැන් ගන්න දෙයක් නෑ

  • @dinushabandu3996
    @dinushabandu3996 ปีที่แล้ว +9

    ලංකාවේ එවුන්ට වෙන්නෙත් ඕකමයි

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek ปีที่แล้ว +4

      ඔව් හොරාකාපු උන්ට නම් ඒක කරන්ඩ ඕනා,😂

    • @dinushabandu3996
      @dinushabandu3996 ปีที่แล้ว

      @@NewMicroElectronics-yv1ek . හොරා හොරා කිව්වට තාම සතපහක් ඔප්පුකරලා පෙන්නන්න බැරි වුනා නේ බං ..😁😁😁 ඒත් අරගලේ කියලා කොටි ඩයස්පෝරාව එක්ක කාඩිනල් බල්ලා ජාත්‍යන්තරය එක්ක දීපු ලණුව කාලා ගෝල්ෆේස් එකේ කූඩාරම් අටෝගෙන හිටිය අවජාතක තුප්පහි සක්කිලි හැත්ත නම් පව්ල් පිටින් වැනසිලා යන්න පටන්ගෙන නේද බං .. 😁😁😁😁

    • @dhanupsy9
      @dhanupsy9 ปีที่แล้ว +1

      දන්න දෙයක් කියපන් ගූ කන පොන්නයා

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว +1

      ඒමද 💔😂

    • @dinushabandu3996
      @dinushabandu3996 ปีที่แล้ว +1

      @@dhanupsy9 දන්න දේ පේන දේ තමයි මේ කිව්වේ .. අවජාතක තුප්පහි කෙලෙහිගුණ නැති සක්කිලි හැත්ත මකබාලාම යනවා .. ඒක වලකන්න බැහැ . නිකං නොවෙයි පව්ල් පිටින් වැනසිලා යනවාමයි උන්ගේ පවුලේ උපදින එවුන්ටත් වෙන්නේ ඒකමයි . සොබාදහම දඩුවම් දෙනවා

  • @mohamedhaniffa9567
    @mohamedhaniffa9567 2 หลายเดือนก่อน

    ඔබතුමාට ස්තූතියි

  • @Kithsirime
    @Kithsirime 7 หลายเดือนก่อน +5

    ලංකාවයි ලිබියාවයි පටලවා ගන්න එපා.ගඩාෆි රට දියුණු කලා.රටේ විදේශ වත්කම් ඉහල දැම්මා .ජන ජීවිතය රටේ අනාගතයට ගැලපෙන පරිදි පෝෂණය කලා.අපේ ගඩාෆි හා ගෝලයෝ කරපු හරිය කවුරුත් දන්නවා.ඒක ශෙෂ්ටාධිකරණය පවා ඔප්පුකලා.ලංකාවේ කිරීමට තිබුණු දෙයක් ලිබියාවේ සිදුවීම රටේ ජනතාවගේ අභාග්‍යයකි .ස්තුතියි .