"ඩොලර් ආධිපත්‍ය අවසන් කරනවා", -පූටින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มิ.ย. 2024
  • This is on the impact of Saudis existing Petrodollar pact with the USA

ความคิดเห็น • 452

  • @user-rawana
    @user-rawana 21 วันที่ผ่านมา +133

    ඩොලර්යෙ කාලේ ඉවරයි දැන් අළුත් මුදල් එකකය තමයි ඉදිරියට භාවිතය .රුසියාවට ජය වේවා ❤❤❤

    • @101Chamika
      @101Chamika 19 วันที่ผ่านมา +1

      රුපියල ගමු නේද බන් හි…

    • @Sinhalayaki
      @Sinhalayaki 19 วันที่ผ่านมา +1

      ඩොලර් වැඩීනං දීල දාහන් බං

    • @hamabey9142
      @hamabey9142 18 วันที่ผ่านมา

      😂😂 ha ha

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 21 วันที่ผ่านมา +81

    ලෝකෙටම සාපයක් ඇමරිකාව ස්තූතියි ඔබට

    • @stanleyarthur6828
      @stanleyarthur6828 19 วันที่ผ่านมา

      So you try to go to Rusia or China.

    • @niroshaalabdeen7367
      @niroshaalabdeen7367 15 วันที่ผ่านมา

      100 % True........

    • @niroshaalabdeen7367
      @niroshaalabdeen7367 15 วันที่ผ่านมา

      ​@stanleyarthur6828 Don't Worries About The Mighty Russia & China Because Russo -Sino Military & Economy So Much Stonger Than America & Nato Idiots..

  • @user-mu1jz2ji8x
    @user-mu1jz2ji8x 21 วันที่ผ่านมา +103

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි පැහැදිලිව ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකියි.

  • @jagathmarapana387
    @jagathmarapana387 21 วันที่ผ่านมา +95

    ඇමරිකානුආධිපත්‍යසහඩොලරයේආධිපත්‍යඅහෝසි කිරිමටරැසියවෙට සහbricksකන්ඩායටම හැකිවේවාරැසියාවටජයවේවා

    • @EbertGallage
      @EbertGallage 21 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤❤

    • @mahindaremix8823
      @mahindaremix8823 21 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤🎉🎉

    • @surangasampath2827
      @surangasampath2827 20 วันที่ผ่านมา +1

      👍

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 12 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @user-bg2is6ki7u
    @user-bg2is6ki7u 21 วันที่ผ่านมา +61

    නියමයි පුටින් ❤ඩොලර් ආදිපත්‍ය අවසන් කරමු .

  • @HappyBambooForest-ox6cx
    @HappyBambooForest-ox6cx 21 วันที่ผ่านมา +113

    කාලයක් ගිහිල්ලා හරි ලෝකෙ ඇස් ඇරිචිච එක මුළු ලෝකෙටම හොද කලක් යයි

  • @hashanpathirage9770
    @hashanpathirage9770 21 วันที่ผ่านมา +92

    ලෝකෙ ඊලග පිම්ම පනින්න නම් ඇමෙරිකාව බිදවැටිය යුතුමයි...

    • @EbertGallage
      @EbertGallage 21 วันที่ผ่านมา +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @warnasamika
      @warnasamika 20 วันที่ผ่านมา +3

      👍👍👍👍👍👍👍

    • @PLAYFULPOLI6.arunasilva
      @PLAYFULPOLI6.arunasilva 20 วันที่ผ่านมา +3

      අනිවාර්යෙන්ම😂

    • @HappyGecko-jb6le
      @HappyGecko-jb6le 19 วันที่ผ่านมา

      Americawata aba saranai 😭😭

    • @NandanaWanigasinghe-tn7gg
      @NandanaWanigasinghe-tn7gg 18 วันที่ผ่านมา

      අමරිකා ජරා ක්‍රමය වහා පරාජය කලයුතුයි රැසියා ජය ගතයුතුයි. රැසියාව ලංකාවට ගොඩක් උදවි කලා

  • @sbsgkumaradezoysa7761
    @sbsgkumaradezoysa7761 21 วันที่ผ่านมา +69

    ඉතාම වටිනා ඉදිරිපත් කිරීමක්. මෙමගින් තරුණ පරපුර බුද්ධිය දියුණු කර ගනු ලබන බව විශ්වාස කරමි. ඔබ තුමාට තෙරුවන් සරණයි.

  • @madhuramallika9828
    @madhuramallika9828 21 วันที่ผ่านมา +57

    මේ පිලිබද කිසිම දැනීමක් නැති හැමෝටම පැහැදිලිව තේරුම් කිරීම පිලිබදව ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි..🎉🎉🎉🎉🎉🎉🎉

  • @neelkantha2898
    @neelkantha2898 20 วันที่ผ่านมา +39

    ඇමරිකාවට මෙහෙම වෙනකොට සෙලෙන්ස්කිට කලිසමේ යනවා .

  • @hemanthaperera575
    @hemanthaperera575 21 วันที่ผ่านมา +45

    හැම සැරේටම වැඩිය හීන් සැරේ සැරයිලු කොහොමද පුටින් ගේ හීන් සැරේ ජය වේවා දැන් ඇමෙරිකාව ඇතුළු බටහිරයන්ට වෙන්නේ අනුන්ට කැපු කැපු වලේ තමන්ටම වැටෙන්නයි 😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉

    • @niroshaalabdeen7367
      @niroshaalabdeen7367 15 วันที่ผ่านมา

      Aniwaryenma......Russiyarwa Kiyanne Patta Supree Ratak.

  • @nalinpriyanga6045
    @nalinpriyanga6045 21 วันที่ผ่านมา +24

    මහින්ද පතිරණ මහත්මයාණෙනි, ඔබතුමාගේ මෙම වැඩසටහන් සියල්ලක්ම මම ඉතාම ආශාවෙන් නරඹන අයෙක්මි. ලෝක දේශපාලනය පිළිබඳ ඔබතුමාගේ විග්‍රහයන් ඉතාම ආශාවෙන් නරඹමි. ඔබතුමාට හැකිනම් මෙවැනි වැඩසටහන් කිහිපයක් සතියකට ඉදිරිපත් කරන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමි. මෙම කටයුතු කරගෙන යාමට ඔබතුමාට ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා! නිදුක් නීරෝගී සුව ලැබේවා! දීර්ඝායුෂ ලැබේවා!❤🎉

  • @ranjithmudalige1531
    @ranjithmudalige1531 21 วันที่ผ่านมา +26

    ලෝකය වෙනස් වනවා. ස්වභාවය එයයි. සමස්ත ලෝකයටම යහපත් ලෙස එය සිදුවේවා යන්නයි කිව යුත්තේ.

    • @nawatime_titha
      @nawatime_titha 21 วันที่ผ่านมา

      පෙරෙලෙන හැටි .....❤නතරවීමක් නොදකිමින්..🙏🙏🙏

  • @Freedom......146
    @Freedom......146 21 วันที่ผ่านมา +23

    ඇත්තටම අපේ උන් බටහිරට කඩේ යන්නත් මූලිකම හේතුව ඔය ඩොලරය....අපේ අයට අමතක දේ තමා අපි බටහිරට ගැති කම් කලාට අපි අද මේ තැනට පත් වෙන්නත් මූලිකම හේතුව ඩොලරය......අනික ඔය සර්වසාධාරණ බටහිර ප්‍රතිපත්ති .... යුද්ධයක් වෙනුවෙන් ඩොලර් බිලියන තුන්හාරසීය යට කරන ප්‍රජාතන්ත්‍රවාදී බටහිර හා යුරෝපය මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්න හා රටවල් ගොඩනැගිම් වෙනුවෙන් ඩොලර් බිලියනයක් දෙකක් දෙන්නෙ එකී රටවල ජීවත් වෙන මිනිස්සුන්ගේ ඊරිමාංශයම හූරාකමින්.. ඒත් අපේ රටවල් ඉන්න බහුතරයක් හිතන් ඉන්නෙ ඒ අය අතිශය ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කියලා...ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ඔවුන්ගේ රටට පමනක්.ඩොලරය තුල සතු ලෝක බලය අහෝසි කිරීමට හැකිනම් ඇමරිකාව සතු ලෝක පාලන බලයද අහෝසී වී යනු ඇති...අන්න එදාට බොහෝ රටවල් වල සිටින මිනිස්සුන්ට නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී විදියට තමන්ගෙ රට තුල ජීවත් වීමට පුළුවන්

    • @ruchirachathuranga8747
      @ruchirachathuranga8747 21 วันที่ผ่านมา

      Imf dolar enakan inna api😂

    • @Freedom......146
      @Freedom......146 19 วันที่ผ่านมา

      @@ruchirachathuranga8747 ඒක වෙන්නෙත් ඔය කියපු හේතුවම නිසා

  • @rishadsalman2216
    @rishadsalman2216 21 วันที่ผ่านมา +36

    හොද පැහැදිලි කිරීමක්..
    ඉස්සර ඔබතුමාගේ වීඩියෝ වල කථාකරන වේගය මන්දගාමි ස්වරූපයක් තිබුනා ඒ නිසා මම වීඩියෝ බැලුවේ ප්ලේ වෙන වේගය ටිකක් වැඩි කරලා දැන් ඒ අඩුපාඩුව හදාගෙන තියෙනවා වගේ පේනවා ඒක හොදයි..
    ඔබට ජය...

  • @lalmunasighe9174
    @lalmunasighe9174 21 วันที่ผ่านมา +39

    මේ යැංකි රට ඔවුන්ට හිමිතැනට යා යුතුයි. ලෝකය පාළනය කලා හොදටම ඇති
    ඔවුන්ගේ නරුම ආදර්ශ පාඨය මතකද?අස්ථාවර ලෝකයක් ස්ථාවර අමෙරිකාවක්.මොනතරම් දුෂ්ඨද මොනතරම් දරුණුද?

  • @krishansjw4771
    @krishansjw4771 21 วันที่ผ่านมา +9

    නියම වැඩසටහනක් අද ඉදිරිපත්කලා .

  • @dodampegamage9855
    @dodampegamage9855 20 วันที่ผ่านมา +12

    මහින්ද පතිරණ මහතාගේ ලෝක දේශපාලන විග්‍රහය ඉතා අගනේය.. ඉතා මහන්සියෙන් කරුණු ගොනුකර , අසන්නාට අගනා සේවයක් කරයි. ලෝක දේශපාලන ප්‍රවනතා කෙරෙහි ලැදි අප සැමට කරණ සේවය ස්තුතියි !!
    අද පවතින මෙම දේශපාලන ප්‍රවනතාව හඳුනා නොගත් ලාංකික දේශපාලන පක්ෂ නායකයන් බටහිර රටවල් පස්සේ දිවීම කණගාටුවට කරුණිකි.. ලාංකේය ඡන්ද දායකයා බොරුවෙන් රවටන , විහිළු කතා දෙසන අපගේ පක්ෂ නායකයන් අනාගතයේ ඇතිවිය හැකි ලෝක දේශපාලන පෙරෙලි කෙරෙහි කිසිම අධ්‍යනයක් කරන්නේ නැත.දකුණ මෙන්ම වමේයයි කියාගන්නා සැම පක්ෂ නායකයන්ට ඇත්තේ බටහිර සරණං ගඡ්ඡාමි පමණි .....

  • @raweendrasaparamadu3302
    @raweendrasaparamadu3302 21 วันที่ผ่านมา +13

    ඉතාමත් වටිනා.. දැනුවත් කිරීමත් බොහොම ස්තුතියි ඔබට🌷🌷🌷🌷🌷🌷🌷

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 21 วันที่ผ่านมา +16

    රටෙි නවනිදහස් පුනරැදයට ඩොලරයේ ආදිපත්‍යත් අවසන්වී ඒවෙනස අපෙරටට යහපතක් වෙිවයි ඊටවඩා පහසුකමක් සංවර්දිත රටවල බලැමක් වී දුප්පතු් රටවලට සහයක්වෙිවා, දුප්පත් රටවල ආර්ථික සුරාකැම අවමවෙිවා.

  • @kapilakumara301
    @kapilakumara301 21 วันที่ผ่านมา +9

    අහන් ඉන්න පුළුවන් ඔබතුමාගේ පැහැදිලි කීරීම

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 21 วันที่ผ่านมา +14

    සැහෙන වැදගත් විස්තර ගොඩක් දැනූවත් උනා. 👍හැබැයි. මෙවා සාර්ථක වෙන්න ඕනි.. හෙතුව මෙ ජාතිය හොදින් හො නරකින් උන්ට ඕනි දෙ කරන ජාතියක්.🤷😄

  • @WijeOkanda-xu8nf
    @WijeOkanda-xu8nf 21 วันที่ผ่านมา +5

    ඔබගේ කාලෝචිත විග්‍රහය මසුරන්. ස්තුතියි

  • @user-hl7eb4tl8j
    @user-hl7eb4tl8j 21 วันที่ผ่านมา +7

    ඔබ තුමාගේ ව්ස්තරක් හොඳින් කරනව

  • @affordbay6700
    @affordbay6700 21 วันที่ผ่านมา +19

    👌 නියමයි . ඇමරිකානු ආදිපත්‍ය යෙන් ගැලවෙන්න ඕන . ඔපෙක් එකට තෙල් නොදීම ඉන්න ඕන 😢😢.

  • @shanthaherath4205
    @shanthaherath4205 18 วันที่ผ่านมา +3

    ඉතාමත් සරලව පැහැදිලි විග්‍රහයක් ...හුගාක් වටිනවා❤️

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 21 วันที่ผ่านมา +6

    දැනුවත් නොව්නු ගිවිසුමක් නිසා අද මාතෘකාව ඉතාම වටිනවා ලෝක ආර්තික සංවර්ධන ප්‍රතිපත්ති සදහා එයින් දැනුමක් ලැබුනා . අනික අලුත් ප්‍රවනතාවයකට ලක්වීමේ හැරවුම් මන්සංධියක් හැටියට දැකිය හැකියි . ඔබට බොහොම ස්තූතියි 👌

  • @wilegechaminda9167
    @wilegechaminda9167 21 วันที่ผ่านมา +5

    අති විශිෂ්ඨ විග්‍රහයක් සර්! මම හිතන්නේ මට තේරෙන විදිහට සිංහල යූටියුබ් නාලිකා වලින් අංක එකේ යූටියුබ් නාලිකාව ඔබතුමාගේ යූටියුබ් නාලිකාව කියලයි. ඔබට සදා ජය! ❤❤❤❤

  • @lhana12445
    @lhana12445 21 วันที่ผ่านมา +24

    මම දන්නෙ නෑ. ඇමරිකාව එක්ක මගේ මාර තරහක් තියෙන්නෙ...
    මුන් ලෝකෙම උන්ගෙ පයට පෑගිල ඉන්න ඕන. යකෝ ලෝකෙ මිනිස්සු මෙච්චරම නපුංසකයෝද.
    පේනවනෙ මෙතනම කමෙන්ට් දාන උන් ....
    මේ හින්දමද කොහෙද මම පුටීන්ට මෙච්චරම කැමති ....

    • @NuwanMilinda
      @NuwanMilinda 21 วันที่ผ่านมา +5

      මටත්

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 12 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾✅✅

  • @wikumhettiarachchi3507
    @wikumhettiarachchi3507 21 วันที่ผ่านมา +8

    බොහොම පැහැදිලි ❤

  • @ajjj772
    @ajjj772 21 วันที่ผ่านมา +7

    හරිම වැදගත් වටිනා පැහැදිලි කිරීම ගොඩාක් නොදන්නා දේවල් ඔබගේ වීඩියෝ වලින් දැනගන්න ලැබීම හරිම සතුටක් ඒ වගේම ඔබ කරන උපකාරයට පින් සිද්ධ වෙනවා

  • @sachinsahasmina9842
    @sachinsahasmina9842 21 วันที่ผ่านมา +6

    හරිම සමබර විග්‍රහයක්.💯

  • @viharahope2014
    @viharahope2014 5 วันที่ผ่านมา

    ප්‍රංශයේ දේශපාලන පෙරලිය මේ අර්බුදයේම තවත් පැතිකඩක් ලෙසට මට දැන් හැගෙන වා.ස්තුතියි ඔබගේ ඥානවිභාගයට.තෙරුවන් සරණයි පුතා.

  • @nuwanranga4442
    @nuwanranga4442 20 วันที่ผ่านมา +3

    ස්තුති මහින්ද ඔයාගෙ වැඩසටහන විශිෂ්ඨයි...හොද දැනුවත් කිරිමක්....
    ඔබගෙ වැඩ සටහන් අර්තවත්..
    ධර්මකාරනා හැර ලෞකික විස්තර ඉතා විශිෂ්ඨයි ..දිගටම.කරන් යන්න ජය

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k 21 วันที่ผ่านมา +12

    චීනය අසල් වැසි රටවල මුහුදු සීමාවන් නොසලකා කටයුතු කිරීමට යාම තුල ඇමරිකාව දෙසට එම රටවල් ඇදි යාම ගැන ද ඉදිරි වැඩසටහනකි දි විග්‍රාහයක් දිය හැකි ද?. ඇමරිකාව ක්‍රමයෙන් දියවෙන ආකාරය ගැන කල විග්‍රාහය සාධනීය වේ. ස්තුතිය.

  • @raviwithanachchi2274
    @raviwithanachchi2274 21 วันที่ผ่านมา +11

    ලංකාවෙ රජවරු නිකුත්කළ කාසි පිටරටවලින් හමුවෙලා තියෙනව.
    ඒකෙන් පේන්නෙ ඒ කාලෙත් දේශීය මුදල්වලින් පිටරටවල් සමග ගණු දෙනු කළ බවයි.

  • @kalumliyanage4623
    @kalumliyanage4623 20 วันที่ผ่านมา +4

    ඉතා හොඳ කියවීමක් !

  • @T1P2Fdo
    @T1P2Fdo 14 วันที่ผ่านมา

    අගනා පැහැදිළි කිරීමක්, ඔබ‍ට බොහොමත්ම ස්තුතියි. 🙏🎉

  • @user-ls5ub2oh8y
    @user-ls5ub2oh8y 20 วันที่ผ่านมา +4

    රුසියාවට සුබපතනවා❤ ස්තූතී ඔබතුමාට, දැනුවය් කරන අයුර හරිම අගෙයි.හරිමපැහැදිලී.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 12 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💯✅

  • @anomamaggonage761
    @anomamaggonage761 21 วันที่ผ่านมา +6

    අපේ රටටත් යහපතක් වෙන වැඩක්.

  • @jsyanthapem3836
    @jsyanthapem3836 21 วันที่ผ่านมา +9

    Thanks sir...great discription

  • @samfernando5389
    @samfernando5389 21 วันที่ผ่านมา +4

    ඉතා හොඳ ගෝලීය මූල්‍ය විශ්ලේෂණයක්

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 19 วันที่ผ่านมา +1

    ස්තුති ඔබතුමාගේ විග්‍රහයට.

  • @SL-FUN-time
    @SL-FUN-time 20 วันที่ผ่านมา +6

    හැම රටකින්ම ඩොලරය අතහරින්න ඔන ඇමරිකාවට කේලවේන්න දේන්න ඔන

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 12 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💯✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 18 วันที่ผ่านมา +2

    බහු ධ්‍රැවීය ලෝකයක් අනිවාර්යයෙන්ම ගොඩනැගිය යුතුයි❤

    • @mahindapathirana
      @mahindapathirana  18 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ම

  • @renukachamo5391
    @renukachamo5391 21 วันที่ผ่านมา +1

    ඔබතුමන් හොද දැනුමක් අපිට ලබාදෙනවට ගොඩක් ස්තූතියි ....

  • @asankadesilva8653
    @asankadesilva8653 21 วันที่ผ่านมา +37

    ඇමරිකාව බන්ග වෙවා .රැසියාව ප්‍රමුඛ බ්‍රික්ස් එකමුතුවට ජය වෙවා.

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 20 วันที่ผ่านมา

      ලෝක සාමයට කුමක් වේද 🤔

    • @joker521
      @joker521 20 วันที่ผ่านมา

      ලෝක සාමය ගැන බයක් නැද්ද

    • @joker521
      @joker521 20 วันที่ผ่านมา

      ​​@@user-tk9sy5yz4uලෝක විනාසයක ට සමානයි !!! මේ දේ උනොත්
      ඇමරිකාවට කොහොම බැන්නත් ලෝක සාමය රැකී තියෙන් නෙ මේම හරි උන් හින්ද .
      නැත්නම් චීනය මෙලහකටත් පිලිපීනය , තායිවාන ය වගෙ රටවල් ආක්‍රමනය කරල . උන්ට කරන්න බය ඇමරිකාව නිසා .
      රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරද්දි ඇමරිකාව යුක්‍රේනය වෙනුවෙන් පෙනී හිටියෙ නැත්නම් මෙලහකට යටත් කරන් . උන් යුක්‍රේනෙන් විතරක් නතර වෙන්නෙත් නෑ අහල පහල තීන ඔක්කොම රටවල් අල්ල ගෙන උන්ගෙ පරන සෝවියට් දේශය හදයි . ඊට පස්සෙ හිට්ලර් වගේ අදිරාජ්‍යක් හදන්න උස්සාහ කරයි . ලෝක සාමය තියෙන්න නම් මේ රටවල් ඔක්කොම ඒක මතික තීරනයකට එන්න ඕනෙ සාමය ගැන😢😢😢 නේටෝ එක තියෙන නිසා රුසියාව , චීනය දගලන්නෙ නෑ ඕනවට වැඩිය . නේටෝ වගේ සංවිදානයක් ලෝකය ට අවශ්ශය්‍යි නේද මේ වගේ හිතුවක්කාරී රටවල් වලට තර්ජනය කරන්න 😢

  • @mdlionelranaranawana9305
    @mdlionelranaranawana9305 11 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි. දීර්ගායු ලැබේවා.

  • @Ticktopapi
    @Ticktopapi 21 วันที่ผ่านมา +4

    Very good informations, I never Heard it before

  • @safrasmohamed3088
    @safrasmohamed3088 21 วันที่ผ่านมา +2

    හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි.

  • @sujeewafernando5703
    @sujeewafernando5703 21 วันที่ผ่านมา +5

    Good explanation. Thank you

  • @shiamwickram3424
    @shiamwickram3424 16 วันที่ผ่านมา

    ස්තුතියි මෙම විග්‍රහය සැමට දැනගැනිම
    සියලුම දෙනාට දහගන්න මේවා සමහර කිසිම
    කෙනෙක් දන්නේ නැහැ විස්තර කලාට
    තෙරැවන් සරනයි මම ජෝර්දාන් සිටයි
    🎉🎉🎉🎉🎉🎉

  • @maheshperera171
    @maheshperera171 21 วันที่ผ่านมา +3

    ලෝකෙ සිද්දවෙන දේ හොඳින් අවබෝද කරගෙන, අපට කරනදේත්, සිද්දවෙනදේත් වටහාගෙන අපේ රට හදාගන්න විදිහ හරි වැදගත්. ..ලෙහෙසියෙන් කලහැකි දෙයක් නෙමෙයි..

  • @ikrishantha.icondbs9632
    @ikrishantha.icondbs9632 21 วันที่ผ่านมา +1

    Really impressed with your crystal clear explenations....my hearfelt gratitude for your tremendous effort to updating our knowledge in these areas....🙏

  • @sugathkwt7410
    @sugathkwt7410 20 วันที่ผ่านมา +1

    හොඳ දැනුවත්කිරික් ස්තුතිය ❤

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 21 วันที่ผ่านมา +3

    විශිෂ්ඨයි, පැහැදිලි කිරීම. ස්තූතියි!
    තම තමන් ගේ රටවල මුදල් වලින් ගනුදෙනු කිරීම.
    අපි වාගේ කුඩා රටවලට පහසුවක්.
    ඒත් අයි.එම්.එෆ් ණය නිසා ඩොලරයට යටවී සිටින අපට ඉන් ගොඩ එන තුරු නිවනක් ලැබේ ද?
    ...අත ඇති රුපියල් වලින් අත්‍යවශ්‍ය දෑ මිලට ගෙන ඉන් ඩොලර් සොයා ණය ගෙවීමයි කල යුත්තේ.
    එහෙත් ඇමරිකන් නැත්තෙක් ජනපති වුවොත් රටට අබ සරණයි.

  • @madhuramallika9828
    @madhuramallika9828 21 วันที่ผ่านมา +21

    මෙච්චර කල් මුන් ඩොලර් කියන කඩදාසි ..ටිකක්..ලෝකෙට දීල...ලෝකෙන්ම සියලු දේම නොමිලේ අරගෙන ..ඇත්තටම..ඉරානය තමා..මේක රුසියාවට පහදා දුන්නේ..අවුරුදු ගානකට පෙර..ඇහැමද් නජාත්..කියන ජනාධිපතිවරයා ...තමා පුටින්ට කිව්වේ...ඩොලර් අත් හැරලා අපි වෙන මුදලකින් ගනු දෙනු කරමු කියලා..ඔය අමෙරිකාවේ ...100..ට 70..ක්..අහින්සක පට්ට හිගන්නෝ..ඉන්නේ..මිනිස්සු හරිම අහින්සකයි..රට පාලනයට එන්නේ අන්තිම ජරාම එව්න්..

    • @ruchirachathuranga8747
      @ruchirachathuranga8747 21 วันที่ผ่านมา

      E higannuth wena rata walin apu unnee.. unnt rassiawa wage ratakt ringnna thibbane😂😂 us walatana ringanne😂ai me loke inna un erope us canada uk wage ratawl walata ringnnee.. ehema panapu un one tharam innawa. Rassiawata giyanam iwaranee😂

    • @yasalalperera6761
      @yasalalperera6761 17 วันที่ผ่านมา

      ​@@ruchirachathuranga8747කොහේවත් යන්නේ මොකටද? අනිත් රටවල් වලින් ආපු අය පමණක් නොවේ ඇමරිකන් සු
      සුදු මිනිසුන්ද, ඔවුන් වහල් සේවයට ගෙන ආ අයද, පසුව ඇමරිකාවට සංක්‍රමණිකයන් ලෙස ආ අයද හිගන්නන් අතර සහ homeless මිනිස්සු අතර ඉන්නවා. මෙවැනි අය මේ වසර අග වෙනවිට මිලියන් 1 ඉක්මවන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ඇමරිකාවේ සුදු ජාතිකයන්ද සංක්‍රමණිකයන් බවත් මතක තබාගෙන සුද්දන්ට කඩේ යන්න. $ ආධිපත්‍යය ඉවර වුන දාට ඇමරිකාවට $ 2.6 ට්‍රිලියනයක් වෙන විදේශ ණය ගෙවා ගන්නත් බැරි වෙනවා.

    • @Mr.IndexBull
      @Mr.IndexBull 15 วันที่ผ่านมา

      ​@@ruchirachathuranga8747සිරා කතාව ලංකාවේ එවුන් ඇමරිකාවටයි යුරෝපේටයි බැන බැන එක අස්සෙම රිංගනවා කෙළවෙනකොට fucking clows 😂😂😂🤡

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 21 วันที่ผ่านมา +9

    2005 ට පසු ඉදිරි අවුරුදු 500 යම නැගෙනහිර රටවලට සෞභාග්‍යය පැමිනෙනවා . බටහිර කඩාවැටෙනවා. ක්‍රි ව .1505 දි තමයි බටහිරට සෞභාග්‍යය ලඟාඋනේ . අවුරුදු 500 කට වරක් සිදුවන දෙයක් දෙයක් බවයි ලිපියක සඳහන්ව තිබුනේ .

  • @sunilliyanage1172
    @sunilliyanage1172 20 วันที่ผ่านมา +1

    ඩොලරයේ අවසානය ඉතාමත් ඉක්මනින් සිදුවේ!

  • @TheNimaldez
    @TheNimaldez 21 วันที่ผ่านมา +1

    Very good analysis, thank you!

  • @arunapradeep5657
    @arunapradeep5657 19 วันที่ผ่านมา +2

    පුටින්ට ජයවේවා

  • @wkacademy2133
    @wkacademy2133 21 วันที่ผ่านมา +2

    I appreciate your great explanation. Thanks.

  • @neathusha.
    @neathusha. 21 วันที่ผ่านมา +5

    win russiy.we with you.

  • @chandanasooriyaarachchi6763
    @chandanasooriyaarachchi6763 9 วันที่ผ่านมา

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් හැටියට මං දකිනවා මේක.

    • @mahindapathirana
      @mahindapathirana  9 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට

  • @huzairja5966
    @huzairja5966 14 วันที่ผ่านมา +1

    අපි ඇමරිකාවගැන මොනව කීවත් අපේරටවල්වල නායකයින් වගේ නෙවෙයි ඇමරිකානු නායකයින් ,ඒ නායකයින් ඔවුන්ගෙ රටට පාඩු සිදුවන කිසිම දෙයක් කරල නෑ !

  • @swanasinghe
    @swanasinghe 21 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි

  • @rosairodelester5989
    @rosairodelester5989 20 วันที่ผ่านมา +2

    Pizza,KFC,Macdonal ,කකා Dollarය පාවිච්චි කරපූ එවුන්ට මරු පහාරක්😊😊😊😊

  • @douglasgamage7298
    @douglasgamage7298 18 วันที่ผ่านมา

    ස්තුතියි මෙය පැහැදිලි කලාට ,👍

  • @jennyhatharasinghe9361
    @jennyhatharasinghe9361 21 วันที่ผ่านมา +1

    Very
    good explanation.
    Thank you.

  • @kesharashamakumara1750
    @kesharashamakumara1750 21 วันที่ผ่านมา +6

    Well done brother

  • @wajirajayaneththi588
    @wajirajayaneththi588 19 วันที่ผ่านมา +1

    Well done. An exsalant explanation.

  • @Chathurika-el9hn
    @Chathurika-el9hn 12 วันที่ผ่านมา

    All the news are presented very nicely. Thanks for that.

  • @samanthacooray7798
    @samanthacooray7798 17 วันที่ผ่านมา

    හරිම පැහැදිලි කිරීමක් ,ස්තුතියි

  • @user-je4ys7mq7h
    @user-je4ys7mq7h 21 วันที่ผ่านมา +6

    ඇමරිකන් බල්ලො මේ නිවුස් එකෙ මොනවත්ම කොමෙන්ට් කොටල නෑ. උන්ගේ හිත පිච්චෙනව වගේ ඇති. අද රෑ උන්ට බත් ටිකවත් කාගන්න බැරිවෙයි 😸😸😸

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 13 วันที่ผ่านมา

    ඩොලරයේ ආධිපත්‍යය නැති කරන්න පුටින්ට හැකියාව ලැබේවා

  • @user-bd4zb2zm5j
    @user-bd4zb2zm5j 9 วันที่ผ่านมา

    පුටින් ඔබ සුන්දර වටිනා ලෝකෙ ta ආදර්ශ math කෙනෙක් අපිට ආඩම්බර ei ape රටම හොරු පිරිලා අනාගතය අඳුරේ

  • @TravelFrency
    @TravelFrency 21 วันที่ผ่านมา +2

    Awesome very informative

  • @dharmadasawarakagoda1885
    @dharmadasawarakagoda1885 21 วันที่ผ่านมา

    APPRECIATE YOUR EXCELLANT SERVICE.

  • @lahiruben2539
    @lahiruben2539 21 วันที่ผ่านมา +18

    සොම්බි දේශයේ අවසානය 😂

  • @mohammedinhaam6624
    @mohammedinhaam6624 19 วันที่ผ่านมา

    Thanking you very much
    Very good interesting message

  • @nimalgunarathna7584
    @nimalgunarathna7584 19 วันที่ผ่านมา +2

    දුප්පත් රටවල් කොල්ලකාපු බටහිර හවුල බිදවැටෙන ලකුනු පහලයවෙමින් පවතී.

  • @Sayanite007
    @Sayanite007 20 วันที่ผ่านมา

    Obathuma video ekak danakan man balan inne. Dana hama video ekakma asawen balanawa. Api nodanna eath loke siduwena hugak sankirna dewal harima saralawa pahadili karanawa. Eken samajayata loku sewayak sidu wenawa. Obathumata niduk nirogi suwa prarthana karanawa. ❤❤❤

  • @nilanthaphotography-qx4ev
    @nilanthaphotography-qx4ev 21 วันที่ผ่านมา

    ස්තුතියි

  • @kapilajayathunga2401
    @kapilajayathunga2401 21 วันที่ผ่านมา +4

    😍😍😍 eakath hari ohma tika tika බටහිරට kella wenkota daupth rtwal tika tika up wei

  • @faizalcolombo
    @faizalcolombo 20 วันที่ผ่านมา

    Thanks for inspire public 🎉

  • @anuralokugamage5067
    @anuralokugamage5067 21 วันที่ผ่านมา +2

    Excellent explanation

  • @nalinrohankulatunga907
    @nalinrohankulatunga907 20 วันที่ผ่านมา +1

    Well said dude, this is actually educational and so much better that other bloggers spin crap about local BS politics

  • @Kalubandara-0909
    @Kalubandara-0909 21 วันที่ผ่านมา +4

    3 ලෝක යුද්ධය ඉස්සරහට අනිවාර්යයෙන්ම වෙනව තව අවුරුදු 6 වගෙ. එතෙක් fiat currency ඔක්කොම ඉවරයි ඉස්සරහට digital currency and crypto technology තමය. Digital gold bitcoin and etherum will be fuel. ඔබතුමා කිව්ව වගෙ bitcoin ගන්නව ගොඩක් රටවල් වලින් අපේ රටවල් හිතලවත් නෑ මේ ගැන 😅

  • @chamindaroshan6773
    @chamindaroshan6773 20 วันที่ผ่านมา

    Big thanks brother.

  • @srimaljayasekara2569
    @srimaljayasekara2569 15 วันที่ผ่านมา

    එසේමවේවා...

  • @jayamaljayasekara4724
    @jayamaljayasekara4724 11 วันที่ผ่านมา

    Thanks for explaining

  • @nalakafernando3939
    @nalakafernando3939 9 วันที่ผ่านมา

    Adai set une.mara simple widihta kiyla denwa.thanks.sub kala

  • @lhana12445
    @lhana12445 21 วันที่ผ่านมา +18

    අපේ රටේ සමහර උන් හිතන් ඉන්නෙ ඇමරිකන් කාරයා දෙවියෝ කියලද කොහෙද ...
    අපේ රටටත් උඩින් අතවනල යටින් කොච්චර නම් කෙලියාද ඕකුන් ....
    පේනවනෙ පලස්තීනයේ අහිංසක දරුවන් බුරුතු පිටින් මරන්න ඊශ්‍රායලයට දෙන සහාය ...
    මුන්ට මොකා මරල හරි කමක් නෑ ලෝක බලය තියා ගන්න ඕන..

    • @NuwanMilinda
      @NuwanMilinda 21 วันที่ผ่านมา +4

      තව ටික කාලයයි බං ඔකුන්ගේ බලය තියෙන්නේ..නියෂ්ටික ප්‍රහාර නිසා කුඩා රටක් වීමට නියමිතයි

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 12 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾✅✅✅💯💯💯💯💯👍🏾

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 19 วันที่ผ่านมา

    බලන්න නෙවෙයි හිටියේ...ඒත් පොඩ්ඩක් බලන්න හිතුනා...ලස්සනට පැහැදිලි කරනවා... තියෙන දැනුමට යම් දෙයක් එකතු කරගත්තා....🙏 ....ඔන්න subscribed ...ඒත් දෙයක් කියන්න ඕනේ ...ඒක දින 7 තේ යුද්ධය නෙවෙයි ...එය සයදින යුද්ධය විදිහට කියමු.....

  • @jsyanthapem3836
    @jsyanthapem3836 7 วันที่ผ่านมา

    Thanks for information ❤ sir

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 19 วันที่ผ่านมา

    ❤Thanks

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 18 วันที่ผ่านมา

    පැහැදිලි ඉදිරිපත් කිරිමක් ❤

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 21 วันที่ผ่านมา

    Thanks

  • @twariyarathna8882
    @twariyarathna8882 21 วันที่ผ่านมา +3

    Good job brother ❤❤❤

  • @yukithasathdilu8917
    @yukithasathdilu8917 21 วันที่ผ่านมา +2

    ආමේනීයා රුසියා අරබුදය ගැන පැහැදිලි කිරීමක් කරන්න.....