ඇමරිකානු යුධ ආධිපත්‍යය අවසන් ද?.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 417

  • @bandusena8046
    @bandusena8046 7 หลายเดือนก่อน +5

    ස්තූතියි මහින්ද පතිරණ මහත්මානනි.ඔබතුමා නිවැරදි තොරතුරු ම ඉදිරිපත් කලාට.

    • @chinthaka501
      @chinthaka501 7 หลายเดือนก่อน

      😂පකතමා නිවෙරදි තොරතුරු 🤣🤣😜අම්බානට කනවා ඊශ්‍රල ත්‍රස්ත හමුදාව 😂😂

    • @udaradesilva
      @udaradesilva 7 หลายเดือนก่อน

      @@bandusena8046 ඒ කාලේ මූ රාජපක්ෂ ලා ගැනත් සමබර තොරතුරු දුන්නා 🤣

  • @AnverAslam
    @AnverAslam ปีที่แล้ว +4

    Very good information sir please keep it up

  • @weerakkodiajantha1983
    @weerakkodiajantha1983 ปีที่แล้ว +7

    ඔබගේ විග්‍රහය ඉතාම වටිනව. ස්තූතියි සර් 🙏🙏🙏

    • @mahindapathirana
      @mahindapathirana  ปีที่แล้ว

      ස්තුතියි ඔබටත්

    • @shirandabare
      @shirandabare 7 หลายเดือนก่อน

      මහ ලොකුවට අර යුධ ටැංකිය, මේ යුධ ටැංකිය ප්‍රභලයි කියන්නේ ඒ ඒ රටවල නිෂ්පාදකයින්. ජර්මනියේ "ලෙපර්ඩ්" යුධ ටැංකිය ලොව ප්‍රබලම කිය කියා හිටියෙ. මිසයිල වලින් ඒවත් විනාශ කළා. දැන් ඔය ඇමරිකානු යුධ ටැංකිය. ඒවත් විනාශ කළා. මිසයිලයක් වැදුනම අනිවාර්යයෙන්ම යුධ ටැංකි විනාශ වන බව පුදුමයක් නෙමෙයි. අනිත් ආයුධත් එසේමයි. යුධ ගුවන් ජෙට්ස් එලෙසමයි. ඇන්ටි මිසයිල වලින් තමන් වෙතට එන මිසයිලයක් විනාශ කිරීමට බැරි වුනොත් මොන ෆයිටින් ජෙට් එකත් අවසන් කරණම ගහනවා. 😂

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว +12

    👍 සෑම අංශයකම දුරුවල කම හඳුනා ගන්නෙ එහි ප්‍රයෝගිකව යෙදන විට.

  • @surendenipitiya4687
    @surendenipitiya4687 ปีที่แล้ว +6

    ස්තූතියි මහින්ද පතිරණ මහත්මයා !!

    • @mahindapathirana
      @mahindapathirana  ปีที่แล้ว

      ස්තුතියි

    • @mohamedatheek3328
      @mohamedatheek3328 9 หลายเดือนก่อน

      ​@@mahindapathiranaobage සිංහල උච්ඡාරණය අති විශිෂ්ටය

  • @lakshithajayawardhana521
    @lakshithajayawardhana521 ปีที่แล้ว +5

    Well informed analysis . Thank you !

  • @mawathageseneviratne3226
    @mawathageseneviratne3226 ปีที่แล้ว +8

    Very good explanation, those buggers had over confidence, we have super power. ජයවේවා පූටින්

    • @mahindapathirana
      @mahindapathirana  ปีที่แล้ว

      ස්තුතියි

    • @shirandabare
      @shirandabare 7 หลายเดือนก่อน

      මහ ලොකුවට අර යුධ ටැංකිය, මේ යුධ ටැංකිය ප්‍රභලයි කියන්නේ ඒ ඒ රටවල නිෂ්පාදකයින්. ජර්මනියේ "ලෙපර්ඩ්" යුධ ටැංකිය ලොව ප්‍රබලම කිය කියා හිටියෙ. මිසයිල වලින් ඒවත් විනාශ කළා. දැන් ඔය ඇමරිකානු යුධ ටැංකිය. ඒවත් විනාශ කළා. මිසයිලයක් වැදුනම අනිවාර්යයෙන්ම යුධ ටැංකි විනාශ වන බව පුදුමයක් නෙමෙයි. අනිත් ආයුධත් එසේමයි. යුධ ගුවන් ජෙට්ස් එලෙසමයි. ඇන්ටි මිසයිල වලින් තමන් වෙතට එන මිසයිලයක් විනාශ කිරීමට බැරි වුනොත් මොන ෆයිටින් ජෙට් එකත් අවසන් කරණම ගහනවා. 😂

  • @evaperera1087
    @evaperera1087 ปีที่แล้ว +15

    ඇත්තටම ඉතාම හොඳ විග්‍රහයක් ඔබ ඉදිරිපත් කලේ...බොහෝම ස්තුතියි මහත්මයා....

    • @mahindapathirana
      @mahindapathirana  ปีที่แล้ว

      ඔබටත් ස්තුතියි

    • @KasunGayashan-l5m
      @KasunGayashan-l5m หลายเดือนก่อน

      Boru kiynna epa bn😂​@@mahindapathirana

  • @jayawardanapriyantha5074
    @jayawardanapriyantha5074 ปีที่แล้ว +6

    ඉතා අනර්ග පැහැදිලි කිරීමක්.
    ස්තුතියි ඔබට.......

  • @ranjankarandeniya7631
    @ranjankarandeniya7631 ปีที่แล้ว +4

    මෙවන් ⁣වැදගත් තොරතුරු ගෙනඒම පිලිබඳ ඔබට නැවත නැවතත් ස්තූතිය පුදකර සිටිමි

    • @shirandabare
      @shirandabare 7 หลายเดือนก่อน

      මහ ලොකුවට අර යුධ ටැංකිය, මේ යුධ ටැංකිය ප්‍රභලයි කියන්නේ ඒ ඒ රටවල නිෂ්පාදකයින්. ජර්මනියේ "ලෙපර්ඩ්" යුධ ටැංකිය ලොව ප්‍රබලම කිය කියා හිටියෙ. මිසයිල වලින් ඒවත් විනාශ කළා. දැන් ඔය ඇමරිකානු යුධ ටැංකිය. ඒවත් විනාශ කළා. මිසයිලයක් වැදුනම අනිවාර්යයෙන්ම යුධ ටැංකි විනාශ වන බව පුදුමයක් නෙමෙයි. අනිත් ආයුධත් එසේමයි. යුධ ගුවන් ජෙට්ස් එලෙසමයි. ඇන්ටි මිසයිල වලින් තමන් වෙතට එන මිසයිලයක් විනාශ කිරීමට බැරි වුනොත් මොන ෆයිටින් ජෙට් එකත් අවසන් කරණම ගහනවා. 😂

  • @nandithasiriwardena5732
    @nandithasiriwardena5732 ปีที่แล้ว +2

    Thanks Excellent explanation
    Dr Nanditha Siriwardena MD❤❤❤❤❤❤❤❤❤❤

  • @ILYASMMOHAMMED
    @ILYASMMOHAMMED ปีที่แล้ว +8

    Clear advice Thank you

  • @dasunsakalpa7027
    @dasunsakalpa7027 ปีที่แล้ว +9

    ස්තුතිය සර්. දැන් වෙනම විදිහකට තමයි රටවල් වලට හිතන්න වෙන්නේ

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 ปีที่แล้ว +3

    ස්තුතියි තොරතුරැවලට . අලුත් පැති පෙන්නනවට සර්. දැන් තියෙන්නෙ ඉදිකට්ටෙන් මිසයිල බිම දාන කාලෙ.

  • @buddhikasanath
    @buddhikasanath ปีที่แล้ว +11

    වටිනාම විශ්‌ලේෂණයක්... 💙💙💙

    • @mahindapathirana
      @mahindapathirana  ปีที่แล้ว +1

      ස්තුතියි

    • @shirandabare
      @shirandabare 7 หลายเดือนก่อน

      මහ ලොකුවට අර යුධ ටැංකිය, මේ යුධ ටැංකිය ප්‍රභලයි කියන්නේ ඒ ඒ රටවල නිෂ්පාදකයින්. ජර්මනියේ "ලෙපර්ඩ්" යුධ ටැංකිය ලොව ප්‍රබලම කිය කියා හිටියෙ. මිසයිල වලින් ඒවත් විනාශ කළා. දැන් ඔය ඇමරිකානු යුධ ටැංකිය. ඒවත් විනාශ කළා. මිසයිලයක් වැදුනම අනිවාර්යයෙන්ම යුධ ටැංකි විනාශ වන බව පුදුමයක් නෙමෙයි. අනිත් ආයුධත් එසේමයි. යුධ ගුවන් ජෙට්ස් එලෙසමයි. ඇන්ටි මිසයිල වලින් තමන් වෙතට එන මිසයිලයක් විනාශ කිරීමට බැරි වුනොත් මොන ෆයිටින් ජෙට් එකත් අවසන් කරණම ගහනවා. 😂

  • @sf9714
    @sf9714 ปีที่แล้ว +72

    මම ආශාවෙන් අපේක්ෂා කරනවා අමෙරිකානු පාවෙන ගුවන්‍ යානා ප්‍රවාහන නැවක් මුහුදේ ගැඹුරු අගාධයක ගිලී යන්නෙ කවදද කියල.

    • @GayanPriyantha306
      @GayanPriyantha306 9 หลายเดือนก่อน +3

      😂😂😂😂😂

    • @AmilaNuwan-x8v
      @AmilaNuwan-x8v 9 หลายเดือนก่อน +4

      කාලකණ්ණි යෙක්නෙ උබ

    • @MuyauAnum
      @MuyauAnum 7 หลายเดือนก่อน +7

      පලවෙනි ලෝක යුද්ධයෙහිදීත්, දෙවෙනි ලෝක යුද්ධයෙහිදීත් අත් බෝම්බයක් වත් පුපුරපු නැති ඇමරිකාව, වියට්නාමය, ඉරාකය, ඇෆ්ගනිස්ථානය,වගේ රටවල ටොන් ගනන් බෝම්බ පුපුරවපු ඇමරිකාවට දැන් ඒ වගේම ටොන් ගනන් පුපුරන්න කාලය ඇවිත් තියනව කියල මම අපේක්ෂා කරනවා.

    • @dinudhayanawarathna8134
      @dinudhayanawarathna8134 7 หลายเดือนก่อน +2

      Yes yes

    • @upaliwickrama2625
      @upaliwickrama2625 7 หลายเดือนก่อน +5

      amerikawe kata vitarai modayo rewatenawa

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 ปีที่แล้ว +32

    හාවයි ඉබ්බයි තරඟය මතක් වෙනවා.
    එහිදීත් අඩු වේගය ජයගන්නවා

  • @Life_to_Explore_LK
    @Life_to_Explore_LK ปีที่แล้ว +4

    Very good explanation with analysis

  • @rajeewa1618
    @rajeewa1618 ปีที่แล้ว +5

    ඉදිරියේදී ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් වලට යුධ උපක්‍රම ගැන නැවත සිතීමට වෙන තත්වයක් උදාවෙනව..බොහොම ස්තූතියි මෙවැනි දේවල් ගැන දැනුවත් කිරීම ගැන...ඉදිරියටත් ඔබ සමග රැදී සිටිමි.

    • @mahindapathirana
      @mahindapathirana  ปีที่แล้ว

      බොහෝ ම ස්තුතියි

    • @udaradesilva
      @udaradesilva 7 หลายเดือนก่อน

      mugen ahapan rajapakshala gaena ekak karanne nedda kiyala

  • @humbleme9061
    @humbleme9061 ปีที่แล้ว +18

    හමාස් ත්‍රස්තවාදි සංවිදාන ලෙස පැවසීම සාදරනද , ඔවුන් ඔවුන්ගේ නැතිවූ රට යලි ලබාගන්න උත්සහ කරන පිරිසක් නොවේද?
    ශ්‍රී ලංකා භූමිය කොල්ල කෑ කොටින්ගෙන් එය නිදහස් ශ්‍රී ලංකා හමුදාව වැනි 🧐

    • @AsankaSugath
      @AsankaSugath 7 หลายเดือนก่อน

      සිවිල් ජනතාව අර විදිහට මරපු එක ත්‍රස්තවාදී ක්‍රියා නෙවෙයිද...උබ කියන විදිහට ltte එකත් ත්‍රස්තවාදී නෙවෙයි.

    • @PrinaVeero-rb2qt
      @PrinaVeero-rb2qt 6 หลายเดือนก่อน +1

      😂😂😂😂 දැන් මෙයා ගොඩක් ශීලාචාර වෙලා පතිරන මහත්මයා. අපි නම් එදත් දැනුවත් අදත් දැනුවත් ලෝක දේශපාලනය හා යථාර්ථය පිලිබඳ. මෙයාට මාස අටක් ගතවුනා සැබෑ ත්‍රස්තවාදීන් කවුද කියල හැදින ගන්ඩ නැතිනම් වැල යන තාලෙට මැස්ස බැඳල ඵල බලාපොරොත්තු වුනා වෙන්නත් පුලුවන් .

    • @menukaperera1989
      @menukaperera1989 3 หลายเดือนก่อน +1

      If you don't know about history please learn and study before analysing Israel.
      Israel is a blessing country and innocent nation, but anybody trying to fight with them they're not leave anybody.

    • @PrinaVeero-rb2qt
      @PrinaVeero-rb2qt 3 หลายเดือนก่อน

      @@humbleme9061 👍👍👍💖💖💖💜️💜️💜️👏👏👏👏

    • @PrinaVeero-rb2qt
      @PrinaVeero-rb2qt 3 หลายเดือนก่อน

      @@menukaperera1989 i am not a blind fanatic worshiper for anything without analysing. Therefore before tell me you bring what you know about that history. I am expecting here. O.k

  • @sujeewadharmapriya8182
    @sujeewadharmapriya8182 ปีที่แล้ว +26

    මම දැකපු වටිනාම ස්වාධීන විචාරය මෙම යුධ තත්වය පිලිබඳව.

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +34

    උන්ට උගන්න උගන්න ඉන්න වෙලාවේ උන්ගෙනුත් දෙයක් ඉගනගන අපි එකමුතු වෙලා ලංකාවට මුකුත් කරගත්තොත් නෙවෙයිද වටින්නේ

    • @ඊගල්
      @ඊගල් ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම ඒක තමයි වෙන්නෝනී ❤❤❤🙏

    • @MuyauAnum
      @MuyauAnum 7 หลายเดือนก่อน +1

      👍👍🙏

    • @athulakumara3353
      @athulakumara3353 7 หลายเดือนก่อน +2

      Owu oya kawuruth hoda aya newe. A ekkama ape ayath parliament inna

  • @ruwanfernando6266
    @ruwanfernando6266 ปีที่แล้ว

    Good explanation and interesting style to listen thanks

  • @mama-d3w9g
    @mama-d3w9g ปีที่แล้ว +27

    බලයට කෑදර මූලධර්මවාදී ඇමරිකාව මතය දරන සියල්ලන් ලොවට පිළිලයක්ද.? බහුතරයක් මිනිසුන් අහිංසකයි

    • @kurger100
      @kurger100 ปีที่แล้ว

      ඇමරිකාවේ යුධ ආධ්‍යපත්ය නිසා ටම්ප ලෝකයේ නිදහස, සාධාරනත්වය මෙච්චරවත් ඉතුරුවෙලා තියෙන්නෙ.... ලන්කාවෙ ඉන්න ගෝටගෙන් ඇරගත්තු අමු ගවයො රුසියාවෙ චීනෙ කිරිපල්ල ලොවනව

    • @shirandabare
      @shirandabare 7 หลายเดือนก่อน

      මහ ලොකුවට අර යුධ ටැංකිය, මේ යුධ ටැංකිය ප්‍රභලයි කියන්නේ ඒ ඒ රටවල නිෂ්පාදකයින්. ජර්මනියේ "ලෙපර්ඩ්" යුධ ටැංකිය ලොව ප්‍රබලම කිය කියා හිටියෙ. මිසයිල වලින් ඒවත් විනාශ කළා. දැන් ඔය ඇමරිකානු යුධ ටැංකිය. ඒවත් විනාශ කළා. මිසයිලයක් වැදුනම අනිවාර්යයෙන්ම යුධ ටැංකි විනාශ වන බව පුදුමයක් නෙමෙයි. අනිත් ආයුධත් එසේමයි. යුධ ගුවන් ජෙට්ස් එලෙසමයි. ඇන්ටි මිසයිල වලින් තමන් වෙතට එන මිසයිලයක් විනාශ කිරීමට බැරි වුනොත් මොන ෆයිටින් ජෙට් එකත් අවසන් කරණම ගහනවා. 😂

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 7 หลายเดือนก่อน +13

    ලෝකෙම රටවල් අවුලොන ඇමරිකාව මට්ටුවෙන දවසත් ලංවෙලා වගේ .❤❤❤🇷🇺🇷🇺

  • @samanthacooray7798
    @samanthacooray7798 7 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි

    • @shirandabare
      @shirandabare 7 หลายเดือนก่อน

      මහ ලොකුවට අර යුධ ටැංකිය, මේ යුධ ටැංකිය ප්‍රභලයි කියන්නේ ඒ ඒ රටවල නිෂ්පාදකයින්. ජර්මනියේ "ලෙපර්ඩ්" යුධ ටැංකිය ලොව ප්‍රබලම කිය කියා හිටියෙ. මිසයිල වලින් ඒවත් විනාශ කළා. දැන් ඔය ඇමරිකානු යුධ ටැංකිය. ඒවත් විනාශ කළා. මිසයිලයක් වැදුනම අනිවාර්යයෙන්ම යුධ ටැංකි විනාශ වන බව පුදුමයක් නෙමෙයි. අනිත් ආයුධත් එසේමයි. යුධ ගුවන් ජෙට්ස් එලෙසමයි. ඇන්ටි මිසයිල වලින් තමන් වෙතට එන මිසයිලයක් විනාශ කිරීමට බැරි වුනොත් මොන ෆයිටින් ජෙට් එකත් අවසන් කරණම ගහනවා. 😂

  • @GeorgeRajapaksha
    @GeorgeRajapaksha ปีที่แล้ว +2

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්

  • @MohamedFazil-ip6ov
    @MohamedFazil-ip6ov ปีที่แล้ว +1

    සුපිරි පැහැදිලි කිරීමක්.

  • @dinushathilakarathna196
    @dinushathilakarathna196 ปีที่แล้ว

    Great presentation keep it up

  • @hafrathmohamed4240
    @hafrathmohamed4240 ปีที่แล้ว +1

    Great analysis

  • @bandusena8046
    @bandusena8046 ปีที่แล้ว +14

    ලොක බලවතා ඇමරිකාවලු.ඒ නිසා ලු ලොකයම ආරක්ෂා වෙලා තියෙන්නේ. අනෙ දෙයියනේ මෙහෙම එවුනුත් මේ පූජනීය මව් බිමේ පයගහල ඉන්න නිසා නෙද මෙ රටට මෙහෙම වුණේ.

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 7 หลายเดือนก่อน

      මිෂණාරි උන් තම ඇමරිකාවට අදින්නෙ

    • @shirandabare
      @shirandabare 7 หลายเดือนก่อน

      මහ ලොකුවට අර යුධ ටැංකිය, මේ යුධ ටැංකිය ප්‍රභලයි කියන්නේ ඒ ඒ රටවල නිෂ්පාදකයින්. ජර්මනියේ "ලෙපර්ඩ්" යුධ ටැංකිය ලොව ප්‍රබලම කිය කියා හිටියෙ. මිසයිල වලින් ඒවත් විනාශ කළා. දැන් ඔය ඇමරිකානු යුධ ටැංකිය. ඒවත් විනාශ කළා. මිසයිලයක් වැදුනම අනිවාර්යයෙන්ම යුධ ටැංකි විනාශ වන බව පුදුමයක් නෙමෙයි. අනිත් ආයුධත් එසේමයි. යුධ ගුවන් ජෙට්ස් එලෙසමයි. ඇන්ටි මිසයිල වලින් තමන් වෙතට එන මිසයිලයක් විනාශ කිරීමට බැරි වුනොත් මොන ෆයිටින් ජෙට් එකත් අවසන් කරණම ගහනවා. 😂

  • @kasunudara4824
    @kasunudara4824 ปีที่แล้ว +6

    ඇමරිකාව සහ බටහිර මිනිස්සුන්ගෙ ඔලු පාලනය කරනව තාක්ෂණය සහ ක්‍රියාදාම චිත්‍රපට තුළින්.ඒත් ඉතින් කියන්න තියෙන්නෙ මදුරුවෙක් විද්දොත් ඇමරිකන් නේවි සීල් කෙනෙක් ගෙ උනත් ලේ එනව.හිතන් ඉන්න මවා පෙන්වන මායාවට එහා යතාර්තය හරිම සාමාන්‍යයි.හමාස් වගේ නැතිවෙන්න දෙයක් නැති පිස්සො ටිකක් එක්ක යුද්ධයක් කරල ඉවරකරන්න අමාරුයි .බෙන්ජමින් නෙතන්‍යාහු හමාස් නායකයට මල් කළඹක් යැව්වොත් සහෝදරත්වය සමග ප්‍රශ්නයට විසදුම් මගක් පෙනේවි

  • @rohanadasanayaka3549
    @rohanadasanayaka3549 ปีที่แล้ว +1

    Great comment thank you very much

  • @chinthaka501
    @chinthaka501 7 หลายเดือนก่อน +9

    හමස් ත්‍රස්ත වාදීන් නෙමෙයි කොල්ලෝ තමන්ගේ නිජබූමිය වෙනුවෙන් සටන් කෙරන සටන් කාමින්

    • @HappyGecko-jb6le
      @HappyGecko-jb6le 4 หลายเดือนก่อน

      Aniwareyenma ❤️🇦🇪🇾🇪🇮🇷❤️👍🔥💪🙏🙏🙏🙏🌹

  • @naushe
    @naushe ปีที่แล้ว +4

    very intelligent unbiased and in depth analysis. Thank you

    • @iRohini-oe6fr
      @iRohini-oe6fr ปีที่แล้ว

      🇱🇰👍👍🙏🙏🇺🇸🇮🇱🇮🇱🇮🇱🇮🇱

    • @iRohini-oe6fr
      @iRohini-oe6fr ปีที่แล้ว

      🇱🇰👍🙏🇺🇸🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱

    • @naushe
      @naushe ปีที่แล้ว

      @@iRohini-oe6fr
      Israel...?? 😂🤣🤮

  • @mohamedrifasmohamedriham2384
    @mohamedrifasmohamedriham2384 5 หลายเดือนก่อน

    Good News 👍💖✌️

  • @Shanu295
    @Shanu295 ปีที่แล้ว +3

    ඔබතුමාගෙ විග්‍රහය නම් විශිෂ්ඨයි

  • @dilboy2081
    @dilboy2081 ปีที่แล้ว +8

    හොද පැහැදිලි කිරීමක් මේ ගැන අදයි දැන ගත්තේ..

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 7 หลายเดือนก่อน +3

    සුපිරිම සුපිරිම සුපිරි තව ඕනෙ, තව තව ❤❤❤🫡🫡🫡...

  • @shamikaashian2824
    @shamikaashian2824 ปีที่แล้ว +1

    වටිනවා 🖤

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 ปีที่แล้ว

    ස්ථියි ඔබට යුධ පුවත් පැහැදිලිව ලබා දෙනවා

  • @vincesilva1128
    @vincesilva1128 ปีที่แล้ว

    Very informative, thanks 🇺🇸🇱🇰

  • @AraNisa-t8x
    @AraNisa-t8x ปีที่แล้ว +6

    අධිතාක්ෂණ මෙවලම් තුල ද සිදුරු ඇති බව අහස් කූරු වතුර බට රොකට් හා සරල ඩෝන වලින් පෙන්වා ඇති බව සත්‍ය කතාවකි. වෙනස් කම් අනුව හැඩ ගැසීමට ඇති හැකියාව කුමන තත්ත්වයක් තුල වුව ද වලංගු වන ප්‍රවේශයකි. විශ්ලේෂණය සාර්ථකය.

  • @greentv9967
    @greentv9967 ปีที่แล้ว

    Excellent 🎉. System change ❤

  • @basnoorhaq1151
    @basnoorhaq1151 ปีที่แล้ว

    Use full information Ayiya ❤

  • @pmtupriyantha4045
    @pmtupriyantha4045 ปีที่แล้ว

    ඔබ තුමා නියම දැක්මක් සහිත අයෙක් සුභ පතමි.

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 ปีที่แล้ว +7

    මම සමරකෝන්, මීට දවස් 3කට කලින් ඇමෙරිකානු සොල්දාදුවන් 10..000/ පිරිසක් හදිස්සි යේ සෞදි අරාබියට ගොඩ බස්සනවා නවීන ආයුධ සන්නද්ධ ව. ඒ ගැන අවබෝධ යක් ඇත්නම් video වක් කරන්න.

    • @naushe
      @naushe ปีที่แล้ว

      Mang hithanne eka fake post ekak ! Wena kisima site ekaka eya aaye tibune nehe

    • @meditationandrelaxing5992
      @meditationandrelaxing5992 7 หลายเดือนก่อน

      Even I remember when Donald trump elect as a president he went to Saudi for a new project and Saudi has given a huge project for USA and huge amount I saw in TH-cam news may be those products

    • @jagaja444
      @jagaja444 6 หลายเดือนก่อน

      සෞදියේ රජුගේ රුසියානු හිතවාදී කම සහ ඇමරිකානු ගිවිසුම නැවත බලගන්නවා ගැනීමට.

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 10 หลายเดือนก่อน

    සුපිරි පැහැදිලි කිරීමක්

  • @sunilpremalal6890
    @sunilpremalal6890 ปีที่แล้ว +5

    A Very good analysis with practically proved examples in the battle field.

  • @shareefsalman7508
    @shareefsalman7508 7 หลายเดือนก่อน +14

    මහත්මයා ඔයාගේ video අපි බලනවා නමුත් ඔබතුමා අද මෙම වීඩියෝවේ වචනයක් පාවිච්චි කරනවා හමාස් ත්‍රස්තවාදී කණ්ඩායම් කියලා ඔබ මෙතරම් විශ්ලේෂණය කරන මාධ්‍යවේදියෙක් හැටියට ඔබ දන්නවා හමාස් සංවිධානය සටන් කරන්නේ ඔවුන්ගේ භූමිය සඳහා ඊශ්‍රායල් හමුදාව සටන් කරන්නේ පලස්තීන් භූමිය බලෙන් අත්පත් කර ගැනීම සඳහා එහෙනම් ත්‍රස්තවාදී හමාස් සංවිධානයද ඊශ්‍රායල් ත්‍රස්තවාදීන්ද ඔබතුමා මේ ගැන හොඳට සොයා බලන්න.

    • @enaka88
      @enaka88 7 หลายเดือนก่อน +2

      Gon buruwa uba danna bambuwa.5000 ago iesral land eka me, uba world history kiyapan

    • @ishankamal1065
      @ishankamal1065 7 หลายเดือนก่อน +3

      ​@enaka88 oba tamai gon buruwek. Abraham ha Abraham ge anugamikayan misaraye sita palestinayata sankramaya una eda owun sampurnayenma (100%) judewwanya. Jesus ge pracharayen pasu e palestina yudewwan gen kotasak Jesus ge anugamikayan wuna. Islam agamen pasu palestina yudewwan ha Christians 75% palestine muslim wuna.
      Jesus palestina waira kara ha Jesus nawatha ipadimata israyalaya rata thibiya yuthui kiya Christians mathaya nisa tamai ,Palestinayanwa melajja widiyata gathanaya karrana israyalayata sahayoga denne.
      Meka agam unmadayak

    • @NuvanViduranga
      @NuvanViduranga 7 หลายเดือนก่อน +4

      හරියට හරි ලන්කාවෙ මිනිස්සු ඊශ්‍රායලය පැත්තට කතා කරන්නෙ .ගොඩාක් රැකියා කරන්නෙ ඊශ්‍රායලයෙ හින්ද..පලස්තීන් භුමිය රැකගන්න හමාස් සන්ව්දානය සටන් කරන්නෙනෙ

    • @razvymueen2962
      @razvymueen2962 7 หลายเดือนก่อน

      ​@@enaka88 උඹ ගොං බූරුවෙක් කියලා සමාජයට ප්‍රදර්ශනය නොකර හිටහං😂

    • @noyelattanayake5724
      @noyelattanayake5724 7 หลายเดือนก่อน +1

      හමාස් ත්‍රස්තවාදියේ කියලා හිතන්න බැරි අයත් ත්‍රස්තවාදියොම තමා

  • @MH_Track24
    @MH_Track24 ปีที่แล้ว +2

    ඉතා විශිෂ්ට විශ්ලේෂණයක්.

  • @rumeshlaksiri7554
    @rumeshlaksiri7554 ปีที่แล้ว

    ❤❤❤ important explanation. Thanks 🙏

  • @jaliyagunsekara3291
    @jaliyagunsekara3291 ปีที่แล้ว +5

    සිතන්න දේවල් ගොඩක් තියෙනවා 🎉

    • @shirandabare
      @shirandabare 7 หลายเดือนก่อน

      මහ ලොකුවට අර යුධ ටැංකිය, මේ යුධ ටැංකිය ප්‍රභලයි කියන්නේ ඒ ඒ රටවල නිෂ්පාදකයින්. ජර්මනියේ "ලෙපර්ඩ්" යුධ ටැංකිය ලොව ප්‍රබලම කිය කියා හිටියෙ. මිසයිල වලින් ඒවත් විනාශ කළා. දැන් ඔය ඇමරිකානු යුධ ටැංකිය. ඒවත් විනාශ කළා. මිසයිලයක් වැදුනම අනිවාර්යයෙන්ම යුධ ටැංකි විනාශ වන බව පුදුමයක් නෙමෙයි. අනිත් ආයුධත් එසේමයි. යුධ ගුවන් ජෙට්ස් එලෙසමයි. ඇන්ටි මිසයිල වලින් තමන් වෙතට එන මිසයිලයක් විනාශ කිරීමට බැරි වුනොත් මොන ෆයිටින් ජෙට් එකත් අවසන් කරණම ගහනවා. 😂

  • @Shanu295
    @Shanu295 ปีที่แล้ว +5

    4:23 පටන් ගත්තු දවසෙම ඒ කියන්නෙ ඔක්තෝම්බර් 7 හමාස් වැද්දො merkava 4 ටෑන්ක් එකකට ඩ්‍රෝන් එකකින් motar bomb එකක් දාල විනාශ කරන වීඩියෝ එකක් තියෙනවා. කයියොන්ගෙ කයිවාරු. හිස්බුල්ලා එහෙමත් ගහනවා කුඩු වෙලා යන්නම. ඔයිට කලින් පම්පෝරි ගහපු මහ ලොකු leopard රුසියාවෙ ඩොලර් 35000 lancet ඩ්‍රෝන් වලිනුත් කාල විනාශ වුනා. කාලතුවක්කු වලිනුත් විනාශ වුනා 😂😂😂

    • @Dprasanna1430
      @Dprasanna1430 ปีที่แล้ว +1

      දැන් මොනවා ද වෙන්නෙ කියලා හොයලා බලපන් හමාස් ට වෙලා තියෙන දෙ 😂

  • @santhabeddage1384
    @santhabeddage1384 ปีที่แล้ว +2

    You are very correct

  • @Yugandhara-om7mk
    @Yugandhara-om7mk ปีที่แล้ว +6

    යහපත් සන්නිවේදනක්.අශීලාචාර සමාජ මාධ්‍ය හෙවත් සමාජ රෝගය තුල ඔබ නිරෝගී මහත්මයෙක්.

    • @udaradesilva
      @udaradesilva 7 หลายเดือนก่อน

      @@Yugandhara-om7mk පක තමා රාජපක්ෂ ලා ට රෙදි නැතුව මූ පුක දුන්නේ 🤣

  • @mohamedatheek3328
    @mohamedatheek3328 9 หลายเดือนก่อน

    Good information sir

  • @obaamaa70
    @obaamaa70 ปีที่แล้ว +6

    න්‍යෂ්ඨික යුද්ධයක අවශ්‍යතාව මතුව ඇත.

  • @batagallegedaragunaratne3252
    @batagallegedaragunaratne3252 ปีที่แล้ว

    Very important 👍

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 ปีที่แล้ว +9

    ඔක ඇමරිකන් කාරයා දැනගත්තත් අපේ ඇමරිකාවට කඩේ යන උන් පිලිගන්නැ උන් හිතන් ඉන්නේ ඇමරිකව තමයි යුද තාක්ශනය ඉහලම කියලා අනිත් ඒවට ලංවෙන්නවත් බැ කියලා

    • @mrme7554
      @mrme7554 ปีที่แล้ว

      ඒක තමා සතුරැ පිලවල් සම්පූර්ණයෙන්ම පරද්දන්ඩ තරම් මොකක්ද දන්නෑ ඇමරිකාවට තියෙන තාක්ෂණය 😅 නූතන විද්‍යාව ගැන හරිහමන් දැනුමක් නැති උන්ගෙ කතා 😅 පිටසක්වල තාක්ෂණයෙන් හදපු දේවල් reverse engineering කරනවා කියන එවුනුත් ඉන්නවා 🤣🤣

  • @NirmalaShandani
    @NirmalaShandani ปีที่แล้ว +18

    යුද්ධයට සහ ප්‍රේමයට තවමත් හොඳ පැරණි ක්‍රමය බවට කියවෙන කතාව නැවත පෙන්වූ අවස්ථාවක්.

  • @geethakanahera4429
    @geethakanahera4429 ปีที่แล้ว +3

    පැහැදිලි කිරීම නම් නියමයි

  • @amarathilakauyangoda412
    @amarathilakauyangoda412 9 หลายเดือนก่อน

    මහින්ද සහෝදරයා ❤️❤️❤️👍👍👍

  • @සිංහලපන්තිය-ශ8ල
    @සිංහලපන්තිය-ශ8ල ปีที่แล้ว +4

    යුධ ඉතිහාසය හොඳින් අධ්‍යනය කරන්න ඕනේ. එහෙම නැතිව මේ අර්බුදය පිළිබඳව හරි වැටහීමක් ගන්න බෑ.

    • @shirandabare
      @shirandabare 7 หลายเดือนก่อน

      මහ ලොකුවට අර යුධ ටැංකිය, මේ යුධ ටැංකිය ප්‍රභලයි කියන්නේ ඒ ඒ රටවල නිෂ්පාදකයින්. ජර්මනියේ "ලෙපර්ඩ්" යුධ ටැංකිය ලොව ප්‍රබලම කිය කියා හිටියෙ. මිසයිල වලින් ඒවත් විනාශ කළා. දැන් ඔය ඇමරිකානු යුධ ටැංකිය. ඒවත් විනාශ කළා. මිසයිලයක් වැදුනම අනිවාර්යයෙන්ම යුධ ටැංකි විනාශ වන බව පුදුමයක් නෙමෙයි. අනිත් ආයුධත් එසේමයි. යුධ ගුවන් ජෙට්ස් එලෙසමයි. ඇන්ටි මිසයිල වලින් තමන් වෙතට එන මිසයිලයක් විනාශ කිරීමට බැරි වුනොත් මොන ෆයිටින් ජෙට් එකත් අවසන් කරණම ගහනවා. 😂

  • @judelemonappuhamy6620
    @judelemonappuhamy6620 ปีที่แล้ว

    Thanks...SIR

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 ปีที่แล้ว +6

    පැහැදිලි විශ්ලේෂණයක් ❤

  • @wasanthapilimathalawwa519
    @wasanthapilimathalawwa519 ปีที่แล้ว

    ඇත්තටම ඉතාම හොඳ විග්‍රහයක්

  • @jayasekaraherath3468
    @jayasekaraherath3468 8 หลายเดือนก่อน

    Expeln is very good

  • @upaliwickrama2625
    @upaliwickrama2625 ปีที่แล้ว +1

    amerikawai batahirai ratawala kaiwsruwa vitarsi
    ahala tiyanawada burana balla hapa noki kiyala

  • @ShudeshKapila-ch7zu
    @ShudeshKapila-ch7zu ปีที่แล้ว +12

    ඒ කියන්නෙ බටහිර මේ යුද්දෙත් ඇන ගන්නවා කියලනේ ..රුසියානු කදවුරට ජය වේවා ..!

    • @kurger100
      @kurger100 ปีที่แล้ว

      ඇමරිකාවේ යුධ ආධ්‍යපත්ය නිසා ටම්ප ලෝකයේ නිදහස, සාධාරනත්වය මෙච්චරවත් ඉතුරුවෙලා තියෙන්නෙ.... ලන්කාවෙ ඉන්න ගෝටගෙන් ඇරගත්තු අමු ගවයො රුසියාවෙ චීනෙ කිරිපල්ල ලොවනව

  • @charanakannangara2968
    @charanakannangara2968 7 หลายเดือนก่อน

    Onama air defence system ekak oroththu denne na podi area ekakata missile 100k 200k eka para awahama

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 ปีที่แล้ว +1

    වටිනා හිතන්න වෙන කරුනු ගැබ්වෙලා තියේ..

  • @sf9714
    @sf9714 ปีที่แล้ว +3

    අමෙරිකානු අහස්‍ යානා ප්‍රවාහන යානාවක් මුහුදු පතුලට යැවුවොත් මම කිරිබත් කනවා.

    • @janakpitawala1146
      @janakpitawala1146 7 หลายเดือนก่อน

      ඇයි මීට කලින් කිරිබත් කාලා නැතිද..😂😂😂

  • @kamaljee4
    @kamaljee4 10 หลายเดือนก่อน +5

    හමාස් සංවිධානය කොහොමද ත්‍රස්තවාදී සංවිධානයක් වන්නේ? එහෙමනම් ඇමරිකාව සහ ඊශ්‍රායලය ප්‍රජත්රන්වාදී රටවල්ද? මරු තාම සත්‍ය වටහා ගන්න බැරිවීම ගැන දුකයි

    • @carhub8530
      @carhub8530 10 หลายเดือนก่อน

      හමාස් කියන්නෙ ත්‍රස්ත සන්විදානයක් නෙවෙයි

  • @DharmaLiyanage-n7u
    @DharmaLiyanage-n7u 6 หลายเดือนก่อน

    නියම විශ්ලේෂණයක් කීවොත් නිවැරදිය.

  • @nardtv1528
    @nardtv1528 ปีที่แล้ว

    Me wage hemadama oni
    niyamai explanation 1

  • @amilapriyadarshanahettiara452
    @amilapriyadarshanahettiara452 7 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @mithejinendra1981
    @mithejinendra1981 ปีที่แล้ว +3

    Patta watinawa aiye yatharthaya pahadilikalata.boruwa thmai wadipurama tv nalikawak yanne.aiuage pahadilikirima yatharthawadi

  • @antonkeel-p5z
    @antonkeel-p5z หลายเดือนก่อน

    Yes. it is a paradigm.

  • @mdsik7525
    @mdsik7525 6 หลายเดือนก่อน

    හමාස්ල ත්‍රස්තවාදී සංවිධානයක් වෙන්නේ කොහොමද ? තම භුමිය වෙනුවෙන් සටන් කරන සංවිධානයක්

  • @maheshakyagem7635
    @maheshakyagem7635 ปีที่แล้ว +1

    ඒක ඇත්ත

  • @niroshmarzook7001
    @niroshmarzook7001 ปีที่แล้ว

    yes....nive

  • @janithchethan6213
    @janithchethan6213 ปีที่แล้ว +1

    .විකිලීක්ස් හෝරාව; නවලිබරල් ආධිපත්‍යයේ වැටීම හා ආසියාවේ නැගීම (2011). පිටු 450ක පර්යේෂණයකි. Meya labagatha hakke keseda?

    • @mahindapathirana
      @mahindapathirana  ปีที่แล้ว +1

      දැනට මේක පොත් සාප්පුවල ඉවර වෙලා. නිකමට සරසවි එකේ බලන්න. අලුත් මුද්‍රණයක් කරන්නෙ හිතාගෙන ඉන්නෙ

  • @RajWickramanayake
    @RajWickramanayake 7 หลายเดือนก่อน +3

    Mage balawath sathuta iron dome bidawateema gana

  • @Dimuthu509
    @Dimuthu509 ปีที่แล้ว +12

    කොහොමත් ඇමරිකාව අඩවන්න් ඔනෙ දෙපැත්ත කන කලකන්නි

  • @hussainrisvi2902
    @hussainrisvi2902 ปีที่แล้ว

    තොරතුරු ඉතාම නිවැරැදිය

  • @jayawardanapriyantha5074
    @jayawardanapriyantha5074 7 หลายเดือนก่อน

    ❤🎉❤

  • @amarathilakauyangoda412
    @amarathilakauyangoda412 8 หลายเดือนก่อน

    👍👍👍

  • @picmedic
    @picmedic 7 หลายเดือนก่อน

    Future will be about drone carriers. They will carry millions of drones

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i 3 หลายเดือนก่อน

    Hoda idiripath kiirimak❤.

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 ปีที่แล้ว

    👌👌

  • @anushkadilshan2908
    @anushkadilshan2908 ปีที่แล้ว

    Ara s400 tyena russia athulta ghin ukrain gahuwa neda? Eka pddak explain karanna barida mkda une qyla??

    • @lokumaandro3143
      @lokumaandro3143 2 หลายเดือนก่อน

      S400 සහ Pantsir පද්ධති දෙකම පාවිච්චි කරලා යුක්‍රේනෙන් එවපු ඇමරිකානු Atacms මිසයිල් හයෙන් පහක්ම විනාශ කළා කියලා රුසියාව කියනවා. ඒ එක්කම යුක්‍රේනින් ගහපු බ්‍රිතාන්‍ය Storm shadow මිසයිල් දොළහම බිම දැම්මා කියලත් කියනවා.
      .

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx ปีที่แล้ว

    Check your sound 🔊 sistam

  • @ijas4fun
    @ijas4fun 6 หลายเดือนก่อน

    9:07 thrasthawadhi..? Pissudha oyata… thamNge rata wenuven yudha karana veerayo hamas ❤

  • @madurarukmal3383
    @madurarukmal3383 ปีที่แล้ว +4

    මහින්ද මාටියට ජය වේවා කියලා තුන්ඩුවකුත් තිබුනලු නේද..?😂😂🤣🤣

    • @bandusena8046
      @bandusena8046 ปีที่แล้ว

      මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත බලයට එනවා. බලාගෙන ඉදපන්.

    • @daphuvauva4121
      @daphuvauva4121 10 หลายเดือนก่อน

      @@bandusena8046 එහෙමනම් හොදයි,ඒත් දැන් ඇවිදින්නෙ රෑට කුකුල්ලු හොරකමෙ යනඑකෙක් යනව වගේනෙ. හරියයිද ???

    • @සුදුමල්ලි-ව5ධ
      @සුදුමල්ලි-ව5ධ 7 หลายเดือนก่อน

      දැන් මූට පොහොට්ටුවට කඩේ යන්න බැරි නිසා බයියෝ චූන් කරන්න ගේමක් ගහනවා. සුභ පැතුම්... 🎉🎉🎉 බැසිල් කුක්කා.. 😂😂😂

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 ปีที่แล้ว +2

    ලංකාවෙත් මේ විදියටම යුද්දේ ඇදුනනම් වෙන්ඩ තිබ්බ.. ප්‍රබාකරන් drone ගහන්ඩ තිබ්බ නියමෙට.. හැබැයි ඒවා කරලියට එන්න කලින් යුද්දේ ඉවරයි 😁..

    • @mahindapathirana
      @mahindapathirana  ปีที่แล้ว

      Yes

    • @bandusena8046
      @bandusena8046 ปีที่แล้ว +1

      ඒ වුණාට යුද්දෙ ඉවර කරපු රාජපක්ෂ ලාව පන්නලා යුද්දෙ දිග්ගස්සපු චන්දෙනුත් පැරදිලා හිටපු රනිල් ට බලය අරං දීපු එවුන් නෙ මෙ රටේ ඉන්නේ. දැන් අරගල නෑ, ස්ට්‍රයික් නෑ. රනිල් ගොඩ ගම ත් නෑ.

    • @janakpitawala1146
      @janakpitawala1146 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @RathnaCyril
    @RathnaCyril ปีที่แล้ว +1

    ❤❤❤

  • @rangajeewanewamal8987
    @rangajeewanewamal8987 ปีที่แล้ว +3

    Fauda films serious එක මේ ගැන කතා කරනවා සර්

    • @rangajeewanewamal8987
      @rangajeewanewamal8987 ปีที่แล้ว +1

      තව ද රණකාමි බාවය moral පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ඊශ්‍රායලයට තියෙනවා . වසර ගණනාවක් යුද්ධ මෙහෙයුම් අත්දැකීමක් නැති එක.

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 ปีที่แล้ว

      රංගජීව මහත්තයා නේද දැන් හොදටම සුවයිද?

    • @mahindapathirana
      @mahindapathirana  ปีที่แล้ว +2

      මම බලන්න ඕන රංගජීව මහත්තය. බලල නැ.

    • @rangajeewanewamal8987
      @rangajeewanewamal8987 ปีที่แล้ว

      @@indikasanjeewa7323 තවම bed rest . ස්තූති

    • @rangajeewanewamal8987
      @rangajeewanewamal8987 ปีที่แล้ว

      @@indikasanjeewa7323 ස්තූති දැන් හොදයි

  • @indikanawarathna7503
    @indikanawarathna7503 ปีที่แล้ว

    🎉❤❤

  • @jayanthakumara6515
    @jayanthakumara6515 ปีที่แล้ว +2

    Israyal occara lokko nam hamasla tamange rata atule kilomitar pansiyak harankam hitiye ai sri israyal baio uttara deepan