ජ්‍යොතිෂය සරලව සිංහලෙන් - පාඩම් අංක 3 | astrology lesson part 3 | Horoscope Sinhala Tutorial

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 34

  • @sadisivahini
    @sadisivahini  2 ปีที่แล้ว +2

    0710907638 අංකය අමතා ප්‍රවීණ ක්‍රිෂ්ණමූර්ති පද්ධති ජ්‍යොතිෂය විශේෂඥ ගම්පහ W.S. රාජපක්ෂ මහතා ගම්පහදී මෙහෙයවන ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිෂය පංති සමග සම්බන්ධ වෙන්න.

    • @hemakandamullage3828
      @hemakandamullage3828 ปีที่แล้ว

      පන්තිය ට සහභාගි ව්මට් අවශ්‍ය ය .ව්ස්thara ද න්වන්න්

    • @hemakandamullage3828
      @hemakandamullage3828 ปีที่แล้ว

      Mahanuwara sita obathumage online panthiyata sahabagi veemata avashshai Karunakara pilithuru apeksha ksrami .Thank you sir.

    • @sadisivahini
      @sadisivahini  ปีที่แล้ว

      0710907638 අංකය අමතා පංතියට ඔන්ලයින් සම්බන්ධ වෙන්න

  • @deepalkularathna3394
    @deepalkularathna3394 หลายเดือนก่อน

    ස්තුතියි , පාඩමෙන් නිසියාකාරව දැනුම ලබා ගැනීමට නම් කරුණු අනුයාතව ඉදිරිපත් කරන්න. ඊට සම්බන්ධ අනිකුත් දේවල් කියන්ට ගියොත් කරුණු අවබෝධ කර ගන්ට අමාරුයි

  • @historywithmithila
    @historywithmithila 2 หลายเดือนก่อน

    ඔය katha කරන කොටස discription එක දාන්න පුළුවන් da

  • @SithuminaGroups
    @SithuminaGroups ปีที่แล้ว +1

    දීර්ඝායු වේවා ඹබ සැමට සර්

  • @piumikavindaya9576
    @piumikavindaya9576 2 หลายเดือนก่อน

    නිබන්ධනයක් මගින් පැහැදිලි කරානම් පාඩම තවත් හොඳින් තේරුම් ගත හැකි.

  • @asankaedirisuriya7629
    @asankaedirisuriya7629 ปีที่แล้ว +1

    සර් ප්‍රායෝගිකව නැකතක් හදන හැටිත් විස්තර කෙරෙන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද
    ස්තුතියි !

  • @sujigm4875
    @sujigm4875 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ගුරුතුමනි!🌻🌻🌻

  • @dayawathiemenike7090
    @dayawathiemenike7090 5 หลายเดือนก่อน

    Athdekim , denuma dekama hari hariyata ma obathumata thiyana nisa obthumagen igena ganna aasayi.

  • @sumanamawella8727
    @sumanamawella8727 2 ปีที่แล้ว

    බොහොම පින්.සෙවිිවදේ හමු උනා. හරිම පැහැදිලි යි.⁣ඔබගේ ගුරු දෙමාපියන් ටත් පින්..

  • @Bushba-n4e
    @Bushba-n4e 8 หลายเดือนก่อน

    Mamath mewa igena ganna asawen hitiye godak sthuthi

  • @SithuminaGroups
    @SithuminaGroups ปีที่แล้ว

    කැමරා කරන ඹබට ද ස්තුතියි

    • @sadisivahini
      @sadisivahini  ปีที่แล้ว

      බොහොම ස්තූතියි!

  • @malikawithnature9833
    @malikawithnature9833 2 ปีที่แล้ว

    Obathumata Niduk Nirogee Suwapath bhavaya samagama Deergayusha Labewa 🙏🙏🙏

  • @mahendraherath1658
    @mahendraherath1658 2 ปีที่แล้ว

    මේ වීඩියෝ කරන කෙනා හරිම බුද්ධිමත් කෙනෙක් ..ඒ වගේම මේ දැනුම බෙදා ගන්න කැමති අයෙක් ...බුදු සරණයි .ඒ නොපෙනෙන ඔබට ...

    • @sadisivahini
      @sadisivahini  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මහත්මයා ❤🙏 තෙරුවන් සරණයි 🙏

    • @ramyapriyangani605
      @ramyapriyangani605 2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @shanthagawarammana1283
    @shanthagawarammana1283 ปีที่แล้ว

    Have a wide knowledge of astrology lm very proud of ir

  • @healdhymedix8809
    @healdhymedix8809 2 ปีที่แล้ว +1

    බොහොම හොදයි

  • @asvidhaastrology
    @asvidhaastrology 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @inokakumari2935
    @inokakumari2935 2 ปีที่แล้ว +1

    Niyamai...sir

  • @dmkusumalatha3088
    @dmkusumalatha3088 2 ปีที่แล้ว

    Godak pin sirta. Theruwan saranai sir 🙏🙏👍👍👍👍👍👍

  • @sewapiyasa1893
    @sewapiyasa1893 2 ปีที่แล้ว

    සර්.. නැකැත් හදන හැටි කියලා දෙන්න පුලුවන් වෙලාවක ...තෙරැවන් සරණයි .

  • @historywithmithila
    @historywithmithila 2 หลายเดือนก่อน

    පැහැදිලි මදි කලින් වීඩියෝ 2 ට වඩා

  • @dilinisandareka2386
    @dilinisandareka2386 2 ปีที่แล้ว

    1999.9.10 පාන්දර 2.17ට ගම්පොලදි ඉපදුනෙ .විවාහය සිදුවන කාල සීමාව දැනගන්න පුලුවන්ද සර්

    • @sadisivahini
      @sadisivahini  2 ปีที่แล้ว

      රාජපක්ෂ මහත්මයගෙ දුරකතන අංකයට කතා කරන්න

    • @dilinisandareka2386
      @dilinisandareka2386 2 ปีที่แล้ว

      @@sadisivahini mkdd ankya

    • @sadisivahini
      @sadisivahini  2 ปีที่แล้ว

      @@dilinisandareka2386 වීඩියෝ එක සැලකිල්ලෙන් බැලුවා නම් වීඩියෝ එකේ මුලත් තැන් කිහිපයකත් එතුමාගේ නමත් එක්ක අංකෙ සඳහන් කරල තියෙනවා. කමක් නැහැ මං නැවත සඳහන් කරන්නම් 0710907638

  • @renukagunarathna1915
    @renukagunarathna1915 2 ปีที่แล้ว +1

    🙏

  • @dineshamadhavi3798
    @dineshamadhavi3798 2 ปีที่แล้ว

    Obathuma wage awankawama danuma beda dena aya ada harima adui

  • @Hi-cm3re
    @Hi-cm3re 8 หลายเดือนก่อน

    හොදට දන්න කෙනෙකුට නං හොදයි මේ පාඩම ආධුනික කෙනෙකුට නං මේක කොහෙත්ම තේරෙන්නේ නෑ ..මෙතුමා ශිල්පයට අති දක්ෂයෙක් කියලා තේරෙනවා .නමුත් මේ පාඩමෙන් අරමුණ ඉෂ්ට වෙන්නෙ නෑ .කොටින්ම මේ පාඩම ෆේල්....

  • @dissanayakaherath9622
    @dissanayakaherath9622 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌅