ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේක බලන්න හම්බෙන ඔබට සතියක් ඇතුලත මෙහි සදහන් කරන පරිවර්තනීය අත්දැකීමක් ලැබෙනවා. 🎉
❤❤❤❤🎉🎉🎉🙏🌹🌻🌈
🙏🙏🙏
💙🙏🩵🙏🤍🙏
❤
❤❤❤👍👍👍👍
Thank you somuch brother.මේකාලේ වෙද්දී නිශ්ශබ්දව තනියම ඉන්නයි කැමති.දැනට තියෙන බැදීමුත් අපහසුවක් වගේ. මට දැනෙන දේවල් එයාලට දැනෙන්නේ නෑ. මම කියන දේවල් එයාලට තේරෙන්නේ නෑ.කල්පනා කරන්න, භාවනා කරන්න පරිසරයත් සමග ඉන්න. පොත් කියවන්න, විශ්වය සමග නිශ්ශබ්දව ඒකාත්මිකාව ඉන්න මට ඕනා. අවශ්‍යයි කියලා හිතෙන දේවල් ඉක්මනින් ලැබෙනවා.දේවල් පසුපස හඹා යන්න හිතෙන්නේ නෑ. තියෙන හැමදේම ඇති කියලා හිතෙනවා.කිසිම දෙයක් මදී කියලා නෑ කියලා හිතෙන්නෑ. මට මම වගේ කෙනෙක් හමුවෙලා නැතිනිසා අනිත් අයට වඩා මම වෙනස් බව දැනෙනවා. නිශ්ශබ්දතාවය තුල විශාල පරිපුර්ණ බවක් දනෙනවා.කාටවත් මාව තේරුම්. ගන්න බෑ.ඒත් මම බොහෝම සරල සාමාන්‍ය කෙනෙක්. වෙලාවකට මහානවෙන්න හිතෙනවා වෙලාවකට sister කෙනෙක් වෙන්න හිතෙනවා. ඒ තුල නොඇලීම, නොගැටීම, ඇතිනිසාමශාන්තිමත්. වද වියයුතු කිසිවක් ඒ තුල නෑ. බැදීම් නැතිවුවිට නිවීම සැනසීම ඇතිවේ.නොගැලපෙන බැදීම් හරිම අපහසුතතාවයක් වේ.මේ නිස්සාර සංසාරේ නිවීම වටී.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💚
❤❤ මටත්
ම්ම් ඇත්ත. තනියම නිහඩව ඉන්න මාත් ආස.ඒත් මහන වෙන්න ආස වුනාට අපිට ඕන නිහඬතාව, පරිසරය නැ එතන.ඒ නිසා ආසයි පාඩුවේ රටකට ගිහින් නිදහසේ දෙයක් කරනගමන් ජිවත් වෙන්නත්තනියම .රටකට ගියාමත් බැදිම් වලින් ඈත් වෙන නිසා.
👍🫶✨🌟🌈💚😇
මටත්❤
පටිච්ඡ සමුපාදය අවබෝධ කොට ගැනීමත් ඔබ කියන්නා වූ මාර්ගයම තමයි. ස්තුයි.
වචන නෑ අගයන්න.ගොලු උනා.තෙරුවන් සරණයි අයියෙ❤ඔබනම් ප්‍රභලයෙක්💯🙏🌸
ශ්‍රේෂ්ඨයි ගුරුතුමනි..ඔබතුමාට ස්තුති..ඔබතුමාට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏💐💐💐
අපැහැදිලි වෙලා තිබුනු ගොඩක් කරුණු හොදට නිරවුල් කෙරුන වැඩසටහනක් 🙏🙏🌸🌸🙏🙏
අද තමයි මම මේ වැඩසටහන දැක්කේ අත්දුටු දෙයක් වගේ දැනෙනවා සරලයි පැහැදිලියි ගොඩක් ස්තුතියි මේ මාන මෙතනින් එහාට ..........
9D කියන්නේ රහතන් වහන්සේලා වෙන්න ඕනේ. මම 4D ද 5 D ද තෙරුම් ගන්න උත්සාහ කරනවා..ඒ දෙකම මිශ්‍රව පවතිනවා ද මන්ද 😊 ගොඩක් ස්තුතියි ඔබ තුමාට නිරන්තරයෙන් ඉතාමත් වටිනා දේශන අප හා බෙදා ගන්නවට. 🙏🙏🙏
🤣🤣🤣
මේ කරන සමාජ සත්කාරය ට ගොඩක් පින් ඔබතුමාට !!!❤ යහපත ම වේවා !සුවපත් වේවා !🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම ජීවිතයේ ඇසූ වටිනාම අදහස් හා සොයා ගැනීම් ඔබ ඉදිරිපත් කරන්නේ. මා දැන් ගත කරන වටපිටාවේ සහ මා ඇසුරු කරන අය ලඝදි විශාල අපහසුවක් දැනෙන්නෙ ඇයි කියල අද තේරුනා. අනෙක් අය ලඝදි මා ගැන අධි තක්සේරුවක් නොවෙයි නමුත් වෙනස්. ඉතා වටිනා පැහැදිලි කිරීමක්. නැවත මේ ගැන වඩාත් සවිස්තරව කරුණු ඉදිරිපත් කරන්නේ නම් ඉතා අගේ කොට සලකමි. ස්තුතියි ඔබතුමාට❤❤
ගොඩක් ස්තුතියි සර්.. තෙරුවන් සරණයි !!🌸🍀🙏
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. පුංචි එකතු කිරීමක් කරන්න පුළුවන්. අපි පෘථිවිය ට තියෙන බැදීම අඩු කිරීම තුළ තමයි මේ level වලට යන්න පුලුවන් වෙන්නේ. මේ දේම තමයි සෝවාන් සකෘදාගාමි අනාගාමී අරහත් කියන පළ වලට යනවා කියන්නේ. අපි තුළ තියෙන රාග ද්වේශ මෝහ සිතුවිලි අඩු කිරීම තුළ ම තමයි මේ level වලට යන්න පුලුවන්. අපි අද ඉන්න level එක 3d නම් ඒ අයගේ ඇසට පෙනෙන පරාසය 30hz- 60hz නිසා ඔවුන් ගෙ භෞතික ය මේ පියවි ඇසින් දකින පරාසය තුළ විතරයි රැදෙන් නේ. නමුත් මේ රාග ද්වේශ මෝහ සිතුවිලි අඩු කර ගෙන යද්දී මේ 30hz - 60hz පරාසය ටික ටික ඉදිරියට යනවා. මේ 30hz level එක 40hz ට 60 level එක 70hz යද්දී අපි තවමත් මේ ලෝකේ ඉන්න අයට පෙනෙනවා..නමුත් 60hz- 90hz පරාසය ට ගිය විට මේ ලෝකේ ඉන්න 3d world එක තුළ ඉන්න අයට ඒ අයව නොපෙනී යන්න පුලුවන්. ඒත් ඒ යෝගී වරයා ට මේ පරාසය දකින්න සහ ඒ පරාසය තුළ පවතින්න පුලුවන්. ඒ අය අමරණීය වෙන අය. භෞතික ශරීරය යේ පාලනය අතට ගත් අය.
කිසිවක් කිසිවෙක් අමරනීය නැත❤
@Yehansa77 තව ටිකක් අධ්‍යාපන ය කරන්න. ඔබ ගෙ ශරිරය යනු පරමාණු ගොඩක්. එහි සිදුවන්නේ chemical reaction .විඥානය බලාත්මක කිරීම තුළ 4 dimension එක තුළ දි කාලය අවකාශය තරණය කර හැක.බුදු කෙනෙකුන් ආයු සංස්කරණය කරනවා කියන්නේ ආයුෂ තමන් ට ඕනේ විඳිය ට පාලනය කල හැකි බව ය. එවන් අය ට නිර්වාණය තමන් ට අවශ්‍ය වෙලාවට තිරණය කර ගන්න පුළුවන්. අද ඉන්න භික්ෂූන් වගේ අපවත් වෙන්නේ නැහැ. ප්‍රජාපතී ගෝතමී තෙරණිය 500 ක් පිරිස සමග බුදුන් දැක නිර්වාණය ට අවසර ඉල්ලා සිටිනවා. ඒ මේ ශරිරය තමන් ට අවශ්‍ය පරිදි අත් හැරීම සිදු කර ගන්න පුළුවන් නිසායි. අපිට 3d world එක ක ඉන්න අයට මරණ ය එසේත් නැත්නම් ශරිරය අත් හැරීම අපිට සිදුකළ නොහැකි ය.සෘෂි වරුන් ඉන්නේ මේ තලය තුල. ඔවුන් අපිට පෙනෙන්නේ නැහැ. ඒත් ඔවුන් ට අපි පෙනවා. ඔවුන් අවුරුදු 2000 , 3000 ක් ජීවත් වෙන්න පුළුවන් කියලා කියන්නේ මෙන්න මේ නිසයි. ඒ වගේම ඔවුන් ට පහළ dimension එක ට එන්න පුලුවන් සහ දකින්න පුලුවන්.
ස්තුතියි ඔබතුමාට අපිට විශ්වාසයි ඇත්තටම ඔබතුමාට ආදරෙයි යහපත් මාර්ගය පැහැදිලි කරනවට හදවතින්ම ස්තුතියි මම නැතිව මම ඉන්නේ ඉන්න තළය හොඳින්ම අවබෝධ උනා අවධිය තුළ ඉන්නේ ඒකට ඔබතුමාගෙ දේශනා ගොඩක් ගැඹුරින් උදව් උනා ස්තුතියි
බොහොම ස්තුත්‍යි වටින වැඩසටහන වෙනුවෙන්❤️
වටිනවා.ස්තූතියි නිවැරදි දත්ත විශ්වයෙන් ඩවුන්ලෝඩ් කරන් ඔබේ ප්‍රඥාවට ගලපා විග්‍රහ කරනවට
ගොඩක් හොඳ දැනුවත් කිරීමක්🙏බොහෝම ස්තූතියි sir,තෙරුවන් සරණයි🙏🙏🙏
හතර වතාවටත් ඇහුව ඒත් තවත් අලුත් වෙනවා ස්තුතියි ඔබතුමාට
වටිනා කතාවක්
ගොඩාක් ස්තුතියි.... ඔබතුමාට...🙏🏽🌼🌸
ඔබතුමාට බොහොම ස්තුතියි ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
නියමයි ❤❤❤.. බොහොම ඉස්තුති. රිශි තුමනි
ගොඩක් ස්තුතියි මෙහෙම දැනුවත් කරනවට. හරිම වටින දේසනයක්. 🙏🙏🙏🙏
සුපිරි විග්‍රහයක්. බොහොම ස්තුතියි ඔබට 🙏
ගොඩාක් ස්තූතියි පුතේ. තෙරුවන් සරණයි 🎉🎉🎉❤❤❤
Thank you Brother 😇💯
ස්තූතියි ඔබතුමාට ❤ 🙏 🙏 තෙරුවන් සරණයි !!!
ඔබ නිවරැදි
👍 great explanations
සුභ දවසක්✨තෙරුවන් සරණයි 🌻
බොහොම ස්තූතියි sir
නියමයි ඔයාට ගොඩාක් පින් සහෝදරයා .❤
Sthuthi Kaalayathri!!!💙💐🩵💐🤍💐Theruwan saranai!!!💙🙏🩵🙏🤍🙏
No words to gratitude sir, 🙏🙏🙏❤❤❤
Thank you 🙏
ස්තුතියි මහත්මයා❤
බොහොම ස්තුති 🎉❤
Oya kiyana deyak thama ethin🌞🌞🌞❤️👍
Balanawa ne me rasa widinawa
ස්තුතියි....!
ස්තුතියි ❤
Niyamai bro. I'm experiencing 6D I guess. I feel like everything WHAT I wanted fulfilling by nature. I thought it's god actually!!!!!!
Wooow ❤❤❤❤
Thank You So Much Sir !!! 🙏💐💚🌟
Thank. You. Sir
Mama hithanakotama 2D me kiyanne Narcissistic Gena d🤔 sir kiuva word eka. 🙂. ( light house family❤)✨🌟🌈👍
Thank you so much sir.❤
සර් මේක මට තියෙන ගැටලුවක්.මම දැකල තියෙනව මගෙ Academic life එකේදි ගොඩක් දක්ෂ අයව.සමහර වෙලාවට එයාල ඒ පැත්තෙන් මටත් වඩා හුඟක් දක්ෂයි. නමුත් එයාල උග්‍ර භෞතිකවාදියො. Spiritual පැත්ත , නොපෙනෙන ලෝකය , අධ්‍යාත්මය ගැන මුකුත් විශ්වාස කරන්නෙ නෑ.නමුත් එයාල ගාව ගොඩාක් හොඳ ගතිගුණත් තියෙනව මට වඩා බැඳීම් පැත්තෙන් එහෙම.ඒ කියන්නෙ දෙමව්පියන්ට එහෙම ගොඩාක් ආදරෙයි.යාළුවන්ට සහෝදර සහෝදරියන්ට ගොඩක් ආදරෙයි වගේ දේවල්. තදින් ලෝකෙට ඇලිල ඉන්නෙ.සමහර වෙලාවට එයාල කරන කැප කිරීම් දැක්කම මටම හිතිල තියෙනව මම ඒ වගේ අනුන් වෙනුවෙන් කැප කිරීම් නොකරන මහ කුහක ආත්මාර්ථකාමි කෙනෙක් කියල.ඒත් ගැටලුව මේකයි මට එයාල වගේ සමහර අය ගාව ඉද්දි දැනෙනව මගේ ශක්තියේ වෙනසක්. මගෙ ශක්තිය ඇද ගන්නව වගෙ දෙයක්. එයාල සමාජයේ ගොඩක් හොඳ ප්‍රශංසා ලබන චරිත වෙන්න පුළුවන්. නමුත් එයාල ගාව ඉද්දි මට මම දන්න කියන පුළුවන් දේවලුත් කරගන්න බෑ වගේ.කොටින්ම මගෙ සිතීමෙ පරාසය මොට වෙනව වගේ දෙයක් දැනෙනවා.මට එයාල කවුද ? ඒ වෙන්නෙ මොකක්ද ? එයාලගෙ ඕරා එකේ ශක්තිය මගේ ශක්ති පරාසය අභිමවා යනවද ? එයාලගෙ ඕරා එක මට වඩා ප්‍රබල නිසාද එයාල ඒ වගේ මගෙ සිතීමේ පරාසය මොට කරල academic පැත්තෙන් මාව අභිමව යන්නෙ.එයාල නියෝජනය කරන විශ්වීය ශක්තිය මොකක්ද ?මේ දේවල් ගැන පැහැදිලි නෑ.හැකි නම් මේ පිළිබද video එකක් කරන්න.🙏🙏🙏
Etha hoda pahadili kereemak stutiy
12 දක්වා තියෙනවා .......
ඔබතුමා ගැන අවංකව සතුටු වෙනවා.පැහැදිලි වෙමින් යන, අත්දකින අවස්ථා ලැබුනේමා සිතන පරිදි twin flame යනඅති වේදනාත්මක අත්දැකීම් සමුදායකට මුහුණ දීම තුළ ලැබූ අත්හැරීමේ , හා විශ්වයම එකක් යන දැනුම ලැබීමත් සමගයි.මේ තුළ ඔබතුමා කියන ගැඹුරු කරුණු අවබෝධ කරගැනීමට පහසු වූවේ.මට දැනෙන්නේ එලෙසයි.ස්තුතියි .තෙරුවන් සරණයි !
Awasan karala thama patan ganne.soba dahamata adare nokarapu ,pancha silaya rekapu nethi minissu,dasa panatha kada karapu minissunta sagindaren merenna wenne.bonna wathura ugurakwath nethi wena thenata anawa puluwan aeyek ennawanam nawaththanna.mawa marannada .mawa Meruwoth den thopith merenawa.awankawama manussaya kiyana wargayata adare karapu a manussayage adare kenthiyakata harawapu ,waerekata harawapu thopi enna me loke mama alu karanawa🌞🌞🌞
high.....
Ow mata aka hambuna .mata den mawa wath adala ne .
7 දක්වා දියුණු matrix ඇතුළේ .........8 dimension ඉඳල නිදහස ........
🙏🌿
twin flame 5d level බව දන්නවා
ඇත්තටම අපි 9D වලින් ඉපදිලා 1D වලින් මැරිලා යනවා
Ayalata hodanam apita moko
Ow
යාලුවා. එතකොට භෞතික විද්‍යාත්මකව ඔය දිග පළල කාලය අවකාශය වගේ දේවල් පදනම් කරගෙන දෙන මාන පිළිබදව විග්‍රහයන් වල නිවරදි භාවයක් නැති ද.....?
01 සිට 09 ය දක්වාම විස්තර කරන්න පුලුවන්ද PRINT OUT එක කින්. තෙරුවන්සරනයි සර්
Aed ras ne .paswad aka one (aeksakod )aka one🌞🌞🌞❤️👍
🌞🌞🌞
Gag akata gahala thiyenne
🌞🌞🌞💕❤️👍
Haduna genime rahas kethaya 365/2025🕐🌞🌞🌞❤️👍
විග්‍රහය හොඳ යි ඒත් තේරෙන්නෙ නැ පාරදිගේම යනව කවදාහරි තේරෙයිනෙ
❤🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
ඔබතුම ඉන්නේ මොන තත්වෙද
🎉🎉🎉
😍😍😍😍
Unta sini
9 d කියන්නේ අරිහත් පලයද ???
Hmm
🙏🙏🙏💚💚💚
🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Dannethne dekkethne😂
😂😂😂😂💕🌞
අනර්ඝයි🪷🙏🪷
කියන දේ තමන් නැතුව කියන්න 😅
💗💗💗💗ස්තූතියි ඔබේ පැහැදිලි කිරිම හරිම අපූරුයි 💗💗💗💗
ස්තුතියි.! 🌷🙏
🙏
🌞👍🌞
❤❤❤❤❤❤
❤🙏🪷🌹🌹🌹🌹
❤❤❤❤❤❤❤
මේක බලන්න හම්බෙන ඔබට සතියක් ඇතුලත මෙහි සදහන් කරන පරිවර්තනීය අත්දැකීමක් ලැබෙනවා. 🎉
❤❤❤❤🎉🎉🎉🙏🌹🌻🌈
🙏🙏🙏
💙🙏🩵🙏🤍🙏
❤
❤❤❤👍👍👍👍
Thank you somuch brother.
මේකාලේ වෙද්දී නිශ්ශබ්දව තනියම ඉන්නයි කැමති.
දැනට තියෙන බැදීමුත් අපහසුවක් වගේ. මට දැනෙන දේවල් එයාලට
දැනෙන්නේ නෑ. මම කියන දේවල්
එයාලට තේරෙන්නේ නෑ.
කල්පනා කරන්න, භාවනා කරන්න
පරිසරයත් සමග ඉන්න. පොත් කියවන්න, විශ්වය සමග නිශ්ශබ්දව ඒකාත්මිකාව ඉන්න
මට ඕනා. අවශ්‍යයි කියලා හිතෙන දේවල් ඉක්මනින් ලැබෙනවා.
දේවල් පසුපස හඹා යන්න හිතෙන්නේ නෑ. තියෙන හැමදේම
ඇති කියලා හිතෙනවා.
කිසිම දෙයක් මදී කියලා නෑ කියලා
හිතෙන්නෑ. මට මම වගේ කෙනෙක් හමුවෙලා නැතිනිසා
අනිත් අයට වඩා මම වෙනස් බව
දැනෙනවා. නිශ්ශබ්දතාවය තුල
විශාල පරිපුර්ණ බවක් දනෙනවා.
කාටවත් මාව තේරුම්. ගන්න බෑ.
ඒත් මම බොහෝම සරල සාමාන්‍ය
කෙනෙක්. වෙලාවකට මහානවෙන්න හිතෙනවා
වෙලාවකට sister කෙනෙක් වෙන්න හිතෙනවා. ඒ තුල
නොඇලීම, නොගැටීම, ඇතිනිසාම
ශාන්තිමත්. වද වියයුතු කිසිවක්
ඒ තුල නෑ. බැදීම් නැතිවුවිට
නිවීම සැනසීම ඇතිවේ.
නොගැලපෙන බැදීම් හරිම
අපහසුතතාවයක් වේ.
මේ නිස්සාර සංසාරේ නිවීම වටී.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💚
❤❤ මටත්
ම්ම් ඇත්ත. තනියම නිහඩව ඉන්න මාත් ආස.
ඒත් මහන වෙන්න ආස වුනාට අපිට ඕන නිහඬතාව, පරිසරය නැ එතන.
ඒ නිසා ආසයි පාඩුවේ රටකට ගිහින් නිදහසේ දෙයක් කරනගමන් ජිවත් වෙන්නත්
තනියම .රටකට ගියාමත් බැදිම් වලින් ඈත් වෙන නිසා.
👍🫶✨🌟🌈💚😇
මටත්❤
පටිච්ඡ සමුපාදය අවබෝධ කොට ගැනීමත් ඔබ කියන්නා වූ මාර්ගයම තමයි. ස්තුයි.
වචන නෑ අගයන්න.ගොලු උනා.තෙරුවන් සරණයි අයියෙ❤ඔබනම් ප්‍රභලයෙක්💯🙏🌸
ශ්‍රේෂ්ඨයි ගුරුතුමනි..ඔබතුමාට ස්තුති..ඔබතුමාට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏💐💐💐
අපැහැදිලි වෙලා තිබුනු ගොඩක් කරුණු හොදට නිරවුල් කෙරුන වැඩසටහනක් 🙏🙏🌸🌸🙏🙏
අද තමයි මම මේ වැඩසටහන දැක්කේ අත්දුටු දෙයක් වගේ දැනෙනවා සරලයි පැහැදිලියි ගොඩක් ස්තුතියි මේ මාන මෙතනින් එහාට ..........
9D කියන්නේ රහතන් වහන්සේලා වෙන්න ඕනේ. මම 4D ද 5 D ද තෙරුම් ගන්න උත්සාහ කරනවා..ඒ දෙකම මිශ්‍රව පවතිනවා ද මන්ද 😊 ගොඩක් ස්තුතියි ඔබ තුමාට නිරන්තරයෙන් ඉතාමත් වටිනා දේශන අප හා බෙදා ගන්නවට. 🙏🙏🙏
🤣🤣🤣
මේ කරන සමාජ සත්කාරය ට ගොඩක් පින් ඔබතුමාට !!!❤ යහපත ම වේවා !සුවපත් වේවා !🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම ජීවිතයේ ඇසූ වටිනාම අදහස් හා සොයා ගැනීම් ඔබ ඉදිරිපත් කරන්නේ. මා දැන් ගත කරන වටපිටාවේ සහ මා ඇසුරු කරන අය ලඝදි විශාල අපහසුවක් දැනෙන්නෙ ඇයි කියල අද තේරුනා. අනෙක් අය ලඝදි මා ගැන අධි තක්සේරුවක් නොවෙයි නමුත් වෙනස්. ඉතා වටිනා පැහැදිලි කිරීමක්. නැවත මේ ගැන වඩාත් සවිස්තරව කරුණු ඉදිරිපත් කරන්නේ නම් ඉතා අගේ කොට සලකමි. ස්තුතියි ඔබතුමාට❤❤
ගොඩක් ස්තුතියි සර්.. තෙරුවන් සරණයි !!🌸🍀🙏
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්.
පුංචි එකතු කිරීමක් කරන්න පුළුවන්. අපි පෘථිවිය ට තියෙන බැදීම අඩු කිරීම තුළ තමයි මේ level වලට යන්න පුලුවන් වෙන්නේ. මේ දේම තමයි සෝවාන් සකෘදාගාමි අනාගාමී අරහත් කියන පළ වලට යනවා කියන්නේ.
අපි තුළ තියෙන රාග ද්වේශ මෝහ සිතුවිලි අඩු කිරීම තුළ ම තමයි මේ level වලට යන්න පුලුවන්. අපි අද ඉන්න level එක 3d නම් ඒ අයගේ ඇසට පෙනෙන පරාසය 30hz- 60hz නිසා ඔවුන් ගෙ භෞතික ය මේ පියවි ඇසින් දකින පරාසය තුළ විතරයි රැදෙන් නේ. නමුත් මේ රාග ද්වේශ මෝහ සිතුවිලි අඩු කර ගෙන යද්දී මේ 30hz - 60hz පරාසය ටික ටික ඉදිරියට යනවා. මේ 30hz level එක 40hz ට 60 level එක 70hz යද්දී අපි තවමත් මේ ලෝකේ ඉන්න අයට පෙනෙනවා..
නමුත් 60hz- 90hz පරාසය ට ගිය විට මේ ලෝකේ ඉන්න 3d world එක තුළ ඉන්න අයට ඒ අයව නොපෙනී යන්න පුලුවන්. ඒත් ඒ යෝගී වරයා ට මේ පරාසය දකින්න සහ ඒ පරාසය තුළ පවතින්න පුලුවන්. ඒ අය අමරණීය වෙන අය. භෞතික ශරීරය යේ පාලනය අතට ගත් අය.
කිසිවක් කිසිවෙක් අමරනීය නැත❤
@Yehansa77 තව ටිකක් අධ්‍යාපන ය කරන්න. ඔබ ගෙ ශරිරය යනු පරමාණු ගොඩක්. එහි සිදුවන්නේ chemical reaction .විඥානය බලාත්මක කිරීම තුළ 4 dimension එක තුළ දි කාලය අවකාශය තරණය කර හැක.
බුදු කෙනෙකුන් ආයු සංස්කරණය කරනවා කියන්නේ ආයුෂ තමන් ට ඕනේ විඳිය ට පාලනය කල හැකි බව ය. එවන් අය ට නිර්වාණය තමන් ට අවශ්‍ය වෙලාවට තිරණය කර ගන්න පුළුවන්.
අද ඉන්න භික්ෂූන් වගේ අපවත් වෙන්නේ නැහැ. ප්‍රජාපතී ගෝතමී තෙරණිය 500 ක් පිරිස සමග බුදුන් දැක නිර්වාණය ට අවසර ඉල්ලා සිටිනවා. ඒ මේ ශරිරය තමන් ට අවශ්‍ය පරිදි අත් හැරීම සිදු කර ගන්න පුළුවන් නිසායි.
අපිට 3d world එක ක ඉන්න අයට මරණ ය එසේත් නැත්නම් ශරිරය අත් හැරීම අපිට සිදුකළ නොහැකි ය.
සෘෂි වරුන් ඉන්නේ මේ තලය තුල. ඔවුන් අපිට පෙනෙන්නේ නැහැ. ඒත් ඔවුන් ට අපි පෙනවා. ඔවුන් අවුරුදු 2000 , 3000 ක් ජීවත් වෙන්න පුළුවන් කියලා කියන්නේ මෙන්න මේ නිසයි. ඒ වගේම ඔවුන් ට පහළ dimension එක ට එන්න පුලුවන් සහ දකින්න පුලුවන්.
ස්තුතියි ඔබතුමාට අපිට විශ්වාසයි ඇත්තටම ඔබතුමාට ආදරෙයි යහපත් මාර්ගය පැහැදිලි කරනවට හදවතින්ම ස්තුතියි මම නැතිව මම ඉන්නේ ඉන්න තළය හොඳින්ම අවබෝධ උනා අවධිය තුළ ඉන්නේ ඒකට ඔබතුමාගෙ දේශනා ගොඩක් ගැඹුරින් උදව් උනා ස්තුතියි
බොහොම ස්තුත්‍යි වටින වැඩසටහන වෙනුවෙන්❤️
වටිනවා.ස්තූතියි නිවැරදි දත්ත විශ්වයෙන් ඩවුන්ලෝඩ් කරන් ඔබේ ප්‍රඥාවට ගලපා විග්‍රහ කරනවට
ගොඩක් හොඳ දැනුවත් කිරීමක්🙏බොහෝම ස්තූතියි sir,තෙරුවන් සරණයි🙏🙏🙏
හතර වතාවටත් ඇහුව ඒත් තවත් අලුත් වෙනවා ස්තුතියි ඔබතුමාට
වටිනා කතාවක්
ගොඩාක් ස්තුතියි.... ඔබතුමාට...🙏🏽🌼🌸
ඔබතුමාට බොහොම ස්තුතියි ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
නියමයි ❤❤❤.. බොහොම ඉස්තුති. රිශි තුමනි
ගොඩක් ස්තුතියි මෙහෙම දැනුවත් කරනවට. හරිම වටින දේසනයක්. 🙏🙏🙏🙏
සුපිරි විග්‍රහයක්. බොහොම ස්තුතියි ඔබට 🙏
ගොඩාක් ස්තූතියි පුතේ. තෙරුවන් සරණයි 🎉🎉🎉❤❤❤
Thank you Brother 😇💯
ස්තූතියි ඔබතුමාට ❤ 🙏 🙏 තෙරුවන් සරණයි !!!
ඔබ නිවරැදි
👍 great explanations
සුභ දවසක්✨
තෙරුවන් සරණයි 🌻
බොහොම ස්තූතියි sir
නියමයි ඔයාට ගොඩාක් පින් සහෝදරයා .❤
Sthuthi Kaalayathri!!!💙💐🩵💐🤍💐
Theruwan saranai!!!💙🙏🩵🙏🤍🙏
No words to gratitude sir, 🙏🙏🙏❤❤❤
Thank you 🙏
ස්තුතියි මහත්මයා❤
බොහොම ස්තුති 🎉❤
Oya kiyana deyak thama ethin🌞🌞🌞❤️👍
Balanawa ne me rasa widinawa
ස්තුතියි....!
ස්තුතියි ❤
Niyamai bro. I'm experiencing 6D I guess. I feel like everything WHAT I wanted fulfilling by nature. I thought it's god actually!!!!!!
Wooow ❤❤❤❤
Thank You So Much Sir !!! 🙏💐💚🌟
Thank. You. Sir
Mama hithanakotama 2D me kiyanne Narcissistic Gena d🤔 sir kiuva word eka. 🙂. ( light house family❤)
✨🌟🌈👍
Thank you so much sir.❤
සර් මේක මට තියෙන ගැටලුවක්.
මම දැකල තියෙනව මගෙ Academic life එකේදි ගොඩක් දක්ෂ අයව.සමහර වෙලාවට එයාල ඒ පැත්තෙන් මටත් වඩා හුඟක් දක්ෂයි.
නමුත් එයාල උග්‍ර භෞතිකවාදියො. Spiritual පැත්ත , නොපෙනෙන ලෝකය , අධ්‍යාත්මය ගැන මුකුත් විශ්වාස කරන්නෙ නෑ.
නමුත් එයාල ගාව ගොඩාක් හොඳ ගතිගුණත් තියෙනව මට වඩා බැඳීම් පැත්තෙන් එහෙම.ඒ කියන්නෙ දෙමව්පියන්ට එහෙම ගොඩාක් ආදරෙයි.යාළුවන්ට සහෝදර සහෝදරියන්ට ගොඩක් ආදරෙයි වගේ දේවල්. තදින් ලෝකෙට ඇලිල ඉන්නෙ.සමහර වෙලාවට එයාල කරන කැප කිරීම් දැක්කම මටම හිතිල තියෙනව මම ඒ වගේ අනුන් වෙනුවෙන් කැප කිරීම් නොකරන මහ කුහක ආත්මාර්ථකාමි කෙනෙක් කියල.
ඒත් ගැටලුව මේකයි මට එයාල වගේ සමහර අය ගාව ඉද්දි දැනෙනව මගේ ශක්තියේ වෙනසක්. මගෙ ශක්තිය ඇද ගන්නව වගෙ දෙයක්. එයාල සමාජයේ ගොඩක් හොඳ ප්‍රශංසා ලබන චරිත වෙන්න පුළුවන්. නමුත් එයාල ගාව ඉද්දි මට මම දන්න කියන පුළුවන් දේවලුත් කරගන්න බෑ වගේ.කොටින්ම මගෙ සිතීමෙ පරාසය මොට වෙනව වගේ දෙයක් දැනෙනවා.
මට එයාල කවුද ? ඒ වෙන්නෙ මොකක්ද ? එයාලගෙ ඕරා එකේ ශක්තිය මගේ ශක්ති පරාසය අභිමවා යනවද ? එයාලගෙ ඕරා එක මට වඩා ප්‍රබල නිසාද එයාල ඒ වගේ මගෙ සිතීමේ පරාසය මොට කරල academic පැත්තෙන් මාව අභිමව යන්නෙ.එයාල නියෝජනය කරන විශ්වීය ශක්තිය මොකක්ද ?මේ දේවල් ගැන පැහැදිලි නෑ.
හැකි නම් මේ පිළිබද video එකක් කරන්න.🙏🙏🙏
Etha hoda pahadili kereemak stutiy
12 දක්වා තියෙනවා .......
ඔබතුමා ගැන අවංකව සතුටු වෙනවා.
පැහැදිලි වෙමින් යන, අත්දකින අවස්ථා ලැබුනේ
මා සිතන පරිදි twin flame යන
අති වේදනාත්මක අත්දැකීම්
සමුදායකට මුහුණ දීම තුළ ලැබූ අත්හැරීමේ , හා විශ්වයම එකක් යන දැනුම ලැබීමත් සමගයි.
මේ තුළ ඔබතුමා කියන ගැඹුරු කරුණු අවබෝධ කරගැනීමට පහසු වූවේ.
මට දැනෙන්නේ එලෙසයි.
ස්තුතියි .
තෙරුවන් සරණයි !