කෙසෙල් ගෙඩියකින් මෙච්චර ගානක් හොයන්න පුලුවන්ද BANANA CHIPS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 136

  • @jayam1429
    @jayam1429 2 หลายเดือนก่อน +2

    බොහොම ස්තූති ඔබ තුමියට ...
    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !
    💐💐💐💐💐💐💐💐

  • @NadeeNadee-y3g
    @NadeeNadee-y3g 2 หลายเดือนก่อน +9

    හරිම ආදරෙයි අපේ හිතාදර ගුරුවරිය වටිනා අදහස් අපිට ගෙනෙන ජීවිතයට වටිනා උපදෙස් වගේම දිරිමත් වැඩසටහන් සිනාමුසු මුහුනින් නිතරම ඉදිරිපත් කරන ඔබ තුමිය අපට සම්පතක්,බුදුසරණයි ඔබ තුමියට🎉❤🙏

  • @subhanichathurangi2594
    @subhanichathurangi2594 2 หลายเดือนก่อน +17

    අපේ මැඩම් එදා මම රෑ නුවරින් කතා කරලා කොස් බයිට් හදන විදිය අහගෙන ඒ කිව්ව විදියට හැදුවා..ඒක හරියට ආවා..ගොඩක් පින් මැඩම්ට..මැඩම්ගේ කට හඩ ඇහෙද්දී හිතට පුදුම ශක්තියක් එනවා කොහොම හරි මේ දේ කරන්න් ඕනේ කියලා..

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 2 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @ManjulaSandamali
      @ManjulaSandamali หลายเดือนก่อน

      Mata madamge phone number eka denna

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 17 วันที่ผ่านมา

      ඔයා කොහොමද මිස්ව සම්බන්ද කර ගත්තේ . අනේ ප්ලිස් නොම්බරයක් තියනවානම් දෙන්නකෝ 🙏

  • @shiranigunasena-tb9tg
    @shiranigunasena-tb9tg 2 หลายเดือนก่อน +4

    Thank you madam obage wadasatahana ithama watinawa

  • @MudithaNandani-kz8bm
    @MudithaNandani-kz8bm 2 หลายเดือนก่อน +2

    ම්ස්ට. ගොඩක්. ස්තුතියි. අඩූවියදමකින්. ගෙදර. තිබෙන. ගමේතිබෙන ඇ

  • @deepaperera8762
    @deepaperera8762 2 หลายเดือนก่อน +1

    ගොඩක් .ස්තුතිය
    මේවා ගොඩක් .මිලයි
    ඉන්දීයාවෙ
    Singapore තියෙනවා

  • @jayasenarajapaksha6170
    @jayasenarajapaksha6170 2 หลายเดือนก่อน +4

    ගොඩාක් වටිනා වීඩියෝවක් . කැමති කෙනෙක්ට සාර්ථකත්වය කරා ගෙනයාමට හැකි ආකාරයෙන් පැහැදිලි කලා. ඔබගේ කටයුතු සාර්ථකත්වය කරා ගෙනයාමට ශක්තිය ධෛර්ය ලැබේවා !!!

  • @RachiniWasana
    @RachiniWasana 2 หลายเดือนก่อน +5

    ගොඩක්..වටිනා දෙයක් මිස්..බුදුසරණ යි

  • @nizamnoor1646
    @nizamnoor1646 9 วันที่ผ่านมา

    Thank you very much Madam

  • @surangikalakmali-l4c
    @surangikalakmali-l4c 29 วันที่ผ่านมา +2

    මිස්ගෙ ආස්මි වීඩියො එක බලලා, දැන් මම පොඩි ආදායමක් ගන්නවා.

  • @isurugamage7992
    @isurugamage7992 2 หลายเดือนก่อน +1

    බෙහෙවින්ම ස්තුතියි මැඩම්.හදල බලනවා.සුවපත් වෙවා.💐

  • @ChanugaDewsith-u9e
    @ChanugaDewsith-u9e 2 หลายเดือนก่อน +7

    ලස්සන හිනාව ප්‍රියමනාප බව හොදින් ඉදිරිපත් කිරිම අආස හිතෙනවා බලන්න

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 2 หลายเดือนก่อน +3

    මමත් රට ඉදලා ඇවිත් මිස්ගෙන් ඉගෙන ගත්ත මේ කෙසෙල් බයිට් එක හදනවා ව්‍යාපාරයක් විදිහට ස්තුතියි මිස්❤❤❤

  • @twrmalkanthi6474
    @twrmalkanthi6474 หลายเดือนก่อน +1

    ❤❤Very good video ❤❤miss Harima priyamanapa widiyata kiyala Dena nisa nodanna kenekuta unath therum ganna puluwan obathumiyata mage pranamaya ❤❤❤❤thunuruwan saranai

  • @ChanukaChanuka-sl8mr
    @ChanukaChanuka-sl8mr 3 วันที่ผ่านมา

    Mewa හදලා ඇසුරුම් කවර ගන්නේ කොහොමද mis.ane කියන්න

  • @adtele2965
    @adtele2965 2 หลายเดือนก่อน +1

    Very plesant lady..very clear explening.tks mam.

  • @MaryB-s3p
    @MaryB-s3p หลายเดือนก่อน +1

    Thanks. Mis

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 2 หลายเดือนก่อน +2

    ලස්සන හිනාව ප්‍රියමනාපම හඩක් මෙමිස් හිතෙ දෙයක් සගවන්නෙ නැතිව කියල දෙනවා ගොඩ එනකෙනෙ කුටනම් දිනුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 2 หลายเดือนก่อน

      ❤❤❤

    • @SadeesGimhana
      @SadeesGimhana 2 หลายเดือนก่อน

      𝗠𝗜𝗦 𝗵𝗮𝗿𝗶𝗺𝗮 𝗵𝗼𝗱𝗮𝘁𝗮 𝘄𝗲𝗱𝗮 𝘀𝗮𝘁𝗮𝗵𝗮𝗻𝗮 𝗸𝗮𝗿𝗮 𝗼𝗯𝗮 𝘁𝗵𝘂𝗺𝗶𝘁𝗮 𝗴𝗼𝗱𝗮𝗸 𝘀𝘁𝗵𝘂𝘁𝗵𝗶

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි මහත්මිය

  • @SachiniKoshila-k1e
    @SachiniKoshila-k1e 2 หลายเดือนก่อน +1

    Misses Sambanda karaganne kohomada

  • @achaladesilva6132
    @achaladesilva6132 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ඔබ තුමියට ❤️

  • @nilapriyangani7083
    @nilapriyangani7083 2 หลายเดือนก่อน +1

    මම හදලා බලන්නම් ස්තුතියි

  • @dishnarathnayaka6619
    @dishnarathnayaka6619 2 หลายเดือนก่อน +1

    ස්තුතියි මිස්

  • @ccsl6890
    @ccsl6890 2 หลายเดือนก่อน +2

    Good morning priyangi mis.😊
    Lankawe kochchara lamai rekiya nethuwa innawada?
    Mewage dewal Ayi Ayalata karanna beri.
    Ts.
    ❤❤❤❤💐💐💐💐💐💐💐

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 2 หลายเดือนก่อน +1

    Thank madam.

  • @ThisumiYashasvi
    @ThisumiYashasvi 2 หลายเดือนก่อน +1

    Obathumiya..hemadeyakma.hari.vidiyata.hodata.kiyadenawa.egana.obathumiyata. Thank.s..
    Puluwaninam.kos.bait.sadaganna.kiyadenna...👍💗🌷

  • @GayaninilukaJahaluge
    @GayaninilukaJahaluge 2 หลายเดือนก่อน +1

    Madam I've pacat resipi yak gennako hadana pradact walata kohomada awasanadinaya yodanne kiyala dennako

  • @priyangikakumudunie2099
    @priyangikakumudunie2099 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි මිස්..ව්‍යාපාරයක් විදියට මේ කෙසෙල් බයිට් එක පැකට් කරලා විකුණනවා නම් ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ඕන නේද මිස්. ආහාරයක් නිසා .කල් ඉකුත් වන දිනය එහෙම දාන්න ඕන නිසා..

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 2 หลายเดือนก่อน +1

      ඔව් අනිවාර්යෙන්ම ❤

    • @priyangikakumudunie2099
      @priyangikakumudunie2099 2 หลายเดือนก่อน

      @@priyangikajayaweera5733 ස්තුතියි මිස් ❤️

    • @sandamininethsarani86
      @sandamininethsarani86 หลายเดือนก่อน

      Misge phone number eka dannako

  • @sriyanigamage6957
    @sriyanigamage6957 2 หลายเดือนก่อน

    මිස්ට ගොඩාක් ස්තූතියි මිස් මේකට මිලක් නියම කරන්නෙ කොහොමද

  • @zaimzaim8427
    @zaimzaim8427 23 วันที่ผ่านมา

    Mis mata kosbait aka hadanna keyalla danna obthumiyata budu saranai

  • @IndraniBalasooriya-ge8ri
    @IndraniBalasooriya-ge8ri 2 หลายเดือนก่อน +4

    Thanks miss❤❤❤

  • @Kasthuriskitchensk
    @Kasthuriskitchensk 2 หลายเดือนก่อน +1

    Thank you miss

  • @subhanichathurangi2594
    @subhanichathurangi2594 2 หลายเดือนก่อน +1

    බුදු සරණයී ඔබතුමියට...

  • @chameerasadaruwan1880
    @chameerasadaruwan1880 หลายเดือนก่อน +1

    Ane mis me kama hadala welanda polata dann kohomada.mamath hri asai diunu wenn.puluwannm udaw krnn

  • @MudithaNandani-kz8bm
    @MudithaNandani-kz8bm 2 หลายเดือนก่อน +1

    කෙසෙල්. ගහ කඩා. වැටුනම. අපතෙ. නොදා. ප්‍රයෝජනයක්. ගන්න. කියලා. දුන්නට. ගොඩක් පිං

  • @kumarikaly8494
    @kumarikaly8494 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පුතේ ....යහපතක්ම වේවා ඔයාට 💜️🌼💜️

  • @sarojinifonseka-b3d
    @sarojinifonseka-b3d 2 หลายเดือนก่อน +2

    Godak watinawa miss budusaranai

  • @SachiniKoshila-k1e
    @SachiniKoshila-k1e 2 หลายเดือนก่อน +1

    A polithin ganne kohenda kiyanna puluwanda

  • @damithagayani2292
    @damithagayani2292 2 หลายเดือนก่อน +2

  • @induwejethunga5704
    @induwejethunga5704 2 หลายเดือนก่อน +1

    සුබ උදෑසනක් ස්තූතියි

  • @mihisara-d8q
    @mihisara-d8q หลายเดือนก่อน +1

    Kalthaba ganime widiha danumath karanna mis

  • @chinthakajeewan-zd7tz
    @chinthakajeewan-zd7tz 2 หลายเดือนก่อน +1

    Obathumiyata puluvannam ara maiyokka vatata hadana mas nathuva hadapu mas hodda kiyala denavada 🙏🙏🙏

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 2 หลายเดือนก่อน

      මම ඒක ඉක්මනට කරන්නම්❤❤

  • @StcDarshika
    @StcDarshika 2 หลายเดือนก่อน +1

    Ane miss mata kata කරන්න one phone number ek dann..නැත්නම් miss meet වෙන්න කොහොමද mma inn නුවර godakkkk pin ...කරන්න පුළුවන්nm

  • @chandanisilva9895
    @chandanisilva9895 2 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝ එකක්

  • @thejasirimanne3183
    @thejasirimanne3183 หลายเดือนก่อน +1

    මිස් බතල චිප්ස් බදින හැටිත් කියලා දෙන්න.

  • @srilankakn4774
    @srilankakn4774 2 หลายเดือนก่อน +2

    Maskat hadana widihe video ekak karanawada

  • @padminisamrweera
    @padminisamrweera หลายเดือนก่อน +1

    අපි කැව ඉන්දියාවේ අරන් අවා

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 2 หลายเดือนก่อน +1

    ස්තූතියි

  • @malaneechandralatha2904
    @malaneechandralatha2904 2 หลายเดือนก่อน +1

    Thanks

  • @harshanimadumali2853
    @harshanimadumali2853 2 หลายเดือนก่อน +1

    Mis kos bait hadana vidiya kiyanna puluvanda

  • @VasanthiChristy
    @VasanthiChristy 2 หลายเดือนก่อน +1

    Niyamai madam

  • @ishajayasinghe7925
    @ishajayasinghe7925 2 หลายเดือนก่อน +1

    ඉතාමත් ස්තුතිවන්ත වෙනවා .❤️

  • @ShanthaShyamali
    @ShanthaShyamali 2 หลายเดือนก่อน +2

    👍

  • @nilankamurage1679
    @nilankamurage1679 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @niroshakarunarathna3492
    @niroshakarunarathna3492 2 หลายเดือนก่อน +1

    මිස් අපිට සූලුවට මුලින් පටන් ගන්නත් ලියාපදිංචි වෙලා ඉන්න ඕනද

  • @niroshaalahakoon609
    @niroshaalahakoon609 2 หลายเดือนก่อน +2

    ඒ කටර් එක කොහෙද ගන්න තියෙන්නෙ මිස්

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 2 หลายเดือนก่อน +1

      Meka nam mama gaththe ape office ekata kenek Aran awa. Hariyatama thank kiyanta danne ne❤❤

    • @opponewphone680
      @opponewphone680 2 หลายเดือนก่อน +1

      Nicer diser (Telyseen)

  • @prema2669
    @prema2669 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @mallikasr8464
    @mallikasr8464 2 หลายเดือนก่อน +2

    Katha apita dan gewal walata wela nikan inna oni na me inne ape ගුරුවරිය

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 2 หลายเดือนก่อน +1

    Godak sathutui obathumiyata

  • @jayanthisenanayaka91
    @jayanthisenanayaka91 2 หลายเดือนก่อน

    ලුනු දැම්මාම පොගන්නේ නැද්ද මිස්

  • @SEK-r6u
    @SEK-r6u 2 หลายเดือนก่อน +1

    Good

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 17 วันที่ผ่านมา

    මිස් සම්බන්ද වීමට ක්‍රමයක් පහදා දෙන්න 🙏🙏🙏

  • @rasikasubasinghe6426
    @rasikasubasinghe6426 2 หลายเดือนก่อน

    කරුනාකර හදන තැන විඩියොව පෙන්වනන

  • @PasindiMaleesha-dc4nf
    @PasindiMaleesha-dc4nf 2 หลายเดือนก่อน +1

    අනෙ මිස් ආස්මි හැදුවාම ගොඩාක් හයි වෙන්නෙ ඇයි කියන්න කො

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 2 หลายเดือนก่อน

      පොල් කිරි දාලා මදි ඇති❤❤

  • @nelkaperera1093
    @nelkaperera1093 2 หลายเดือนก่อน

    Shuuhi_(mis)_♥️♥️♥️👌👌👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sureshmaduranga2834
    @sureshmaduranga2834 2 หลายเดือนก่อน

    Misge nambare denna puluwanda

  • @SaminiIshara
    @SaminiIshara 2 หลายเดือนก่อน

    මැඩම් මම ස්‍යං රැකියාවක් වශයෙන් බිම්මල් වගාමලු විකුණනවා .මම කැමති ඕනම කෙනෙක්ට මේවගෙන් උදව් කරන්න.මගේ නො එක කැමතී අයට ලබාදෙන්නෙ කොහොමද .

    • @SAshi-et2zc
      @SAshi-et2zc 26 วันที่ผ่านมา

      Mata udhau karannako

  • @champaweerakkody7306
    @champaweerakkody7306 2 หลายเดือนก่อน +1

    Thanks miss ❤❤❤

  • @MadhumaliMadhu-ri9ff
    @MadhumaliMadhu-ri9ff หลายเดือนก่อน +1

  • @CharakaPriyadarshana-k3b
    @CharakaPriyadarshana-k3b 2 หลายเดือนก่อน +1

    Thanks mis❤❤❤

  • @srilankakn4774
    @srilankakn4774 2 หลายเดือนก่อน

    Maskat hadana widihe video ekak karanawada

  • @JasinthaPerera-th4pw
    @JasinthaPerera-th4pw 2 หลายเดือนก่อน +2

    ♥️