දුම් කරවල හොදියි උණු රෝස් පානුයි කමුද? 😁 | smocked fish | roast pan | ridma pilapitiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น •

  • @sandeepasadamini2990
    @sandeepasadamini2990 ปีที่แล้ว +8

    අක්කී මම දැන් A/L ලියලා මාසයක් විතරයි තාම ...මටත් දැන් වගාවක් තියන්වා.....හරිම ආසවෙන අක්කිගේ video බලලා තමා මට ආසවක් ආවේ..... 🥺❤️❤️

  • @nehamathews611
    @nehamathews611 ปีที่แล้ว +5

    ඔයා නම් මාරයි රිද්මා . දර ලිපේ උයන්න කවුද කැමති. ඔයා ගැන මාරම ආඩම්බරයි. රොෂාන් සොයා ගැනීම නම් හරියට හරි සුබ පැතුම්

  • @achinishanika8953
    @achinishanika8953 ปีที่แล้ว +42

    Vedio එකෙ music එක ඇහුනත් හිත නිවෙනව අක්කේ.. මට තාම අවුරුදු 20යි.කවදහරි මාත් අක්ක වගේම හොද අම්මෙක් වෙනව❤️. පිලිවෙල ,පිරිසිදු කම ඒ නීහතමානි කම. අනේ එක හරිම ආස හිතෙනවා. හැමදාම සතුටින් පරිස්සමින් හිනාවෙලා ඉන්න අක්කෙ❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +3

      ස්තූතියි🥰❤️😍💕🦋

    • @sududewagepremasiri809
      @sududewagepremasiri809 ปีที่แล้ว +4

      හදිසියක් නැතුව ජිිවිතයට හරිම පුද්ගලය තෝරා ගන්න නංගී .

    • @harshabasnayaka
      @harshabasnayaka ปีที่แล้ว +2

      ​@@sududewagepremasiri809අනිව හදිසිවෙන්ඩ එපා අපිත් තාම තනිකඩයි නෙද බන් 🤣🔥

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว

      ලස්සනයි

  • @dilhaniekanayaka4712
    @dilhaniekanayaka4712 ปีที่แล้ว +13

    හරිම කෙනා ජීවිතේට ආවම රොශාන් අයියෙ ජීවිතේ ලස්සනයි. බොරු පොශ් නැති නිහතමානී ලස්සන wife කෙනෙක් ලැබෙන්නෙ පෙර පිනකට. ඔයාලා 3 දෙනාට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා ... බුදු සරණයි...🙏🙏🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ස්තූතියි🥰😍❤️💕

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +4

    අපේ ගම්වල කෑම අද කාලෙ අයට දැනගන්න සැලැස්සුවාට බොහොම ස්තුති දුවට 👍👌 වාසනාවන් !!!🌷🌹🌷 ඉතාමත් ගුණ දායක සහ රසවත් ගමේ කෑමක් ,,අපි මෙහේ හිටියත් අදටත් ලංකාවේන් ගෙන්න ගන්න ඉතාමත් වටිනා කෑමක් ,,, ඒ ගැනම තමයි දුව ඔයා අද හැමෝටම කියලා දුන්නෙ,,, ගොඩක් වටිනවා දුව👍 නිරෝගී සුවයම ලැබේවා හැමදාමත් ඔයාලට !!!

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි🙏❤️🥰💕😍🦋

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +21

    ඔයා සතුටින් ඉන්න කෙනෙක් .හැමෝමත් එක්ක ඒ සතුට බෙදා ගෙන ජිවත් වෙනවා .බුදු සරණයි .😍🌹🌹❤️🌷👍🙏🙏🙏

  • @devikamaduwanthihinduranga9315
    @devikamaduwanthihinduranga9315 ปีที่แล้ว +1

    Shaa..katata kelath inuwa me video eka balala ane😋hamadama sathutin inna..oyalata budusaranai ❤️❤️

  • @GeethikaWellappuli-nb4fx
    @GeethikaWellappuli-nb4fx ปีที่แล้ว +1

    තමන්ගෙ පාඩුවෙ ඉන්න අහිංසක family eka..roshan ayya harima නිහතමානී..

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +2

    ඔයා ජීවිතේ ගෙවන විදිහට ජීවත් වෙන්න හරිම ආසයි.මටත් ඕන ඒ වගේ ලස්සනට ජීවත් වෙන්න. ගොඩක් දේවල් ඔයාගෙන් ඉගන ගන්නවා.ඒ පිළිවෙළ,පිරිසිදුකම ඒ සුන්දරත්වය දකිනකොට හිතට දැනෙන්නෙ පුදුම සැනසීමක්.හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝස් බලන්නෙ.ගොඩාක් රසපාටයි ඔයාගෙ කෑම.රොෂාන් අයියට ලැබිලා තියෙන්නෙ පොළවෙ පයගහලා ඉන්න සුන්දර බිරිඳක්. හැමදාමත් මේ වගේම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි 🦋💕❤️😍🥰

  • @shaninadeesha7455
    @shaninadeesha7455 ปีที่แล้ว +1

    Garden eken patan ganna idea eka nm hoadi.math ❤️👍🌹😍

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 ปีที่แล้ว +26

    රසම රස පාටයි.හැමදාම කියනවා වාගේ ඔබ ගොඩක් දක්ෂ බිරිදක්, මවක්.ඉක්මනින් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා ඔබට.❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ස්තූතියි👍🥰❤️💕

  • @vidanakarunarathna7998
    @vidanakarunarathna7998 ปีที่แล้ว +2

    අනේ අක්කි ඔයා ගොඩක් දේවල් අපිට කියලා දෙනවා ඒ වට ගොඩක් ස්තූති හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤❤😊😊😊😊

  • @yashodha8140
    @yashodha8140 ปีที่แล้ว

    Godak lassanai nangi me video ekath...balanna asa hithena video ekak..👍📹😊👌

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc ปีที่แล้ว +12

    හැමදාම දකින මල් වත්ත හරිම ලස්සනයි.ඔයා හදන කෑම මාරම රස ඇති.රොශාන් අයියා හරිම lucky
    තෙරුවන් සරනයි!💐💐💐💐💐

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

    • @renukusumanjali6089
      @renukusumanjali6089 ปีที่แล้ว

      ඔයා. හදපු. විදිහට. මාත් පොලොස්. බිරියානි. හැදුවා. හරිම. රසයි. ළමයි. ආසාවෙන්. රහ. කර. කර. කාල ආයේ හදන්නළු

  • @dineshwasantha7314
    @dineshwasantha7314 ปีที่แล้ว +1

    Harima lassani. Kama nam rasa pati . Oylata budu Saranai.

  • @Sandraarendtsz
    @Sandraarendtsz ปีที่แล้ว

    Hamadama oyata video balanawa.oya video edit karanna phone ekkanda? What’s the app

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 ปีที่แล้ว +1

    Ridhma nangi oya hadana kama kanna godak asa hithenawa.roshan aiyai Rahul punchi kumarayai godak wasanawanthai.thetuwan saranai oyalata

  • @sandumisukalpana2354
    @sandumisukalpana2354 ปีที่แล้ว +6

    ඔයාගේ මල් ටික නම් කොච්චර පෙන්නුවත් මදි ..ඒ තරම් බලන්න ආසයි..වෙනදා වගේම ලස්සන විඩියෝ එකක්..කෑම එකට නම් කටට කෙලත් ඉනුවා...හැමදාමත් මේ වගේ ලස්සන විඩියෝ කරන්න අක්කි ..ඔයාගේ විඩියෝ බලන්න හරිම ආසයි..❤❤❤ ඔයාට ඉක්මනින් හොඳ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..ආදරෙයි අක්කි ..තෙරුවන් සරනයි ..🙏🙏🙏 පරිස්සමින් ඉන්න ...

  • @ChathurikaGayani-ue6tu
    @ChathurikaGayani-ue6tu ปีที่แล้ว

    Asa හිතෙනවා oya wage ජීවත් wenna....biuty ful family

  • @jenlisa925
    @jenlisa925 ปีที่แล้ว +6

    අක්කි ජිවිතය විදින කෙනෙක් . බුදු සරනයි ඔයාලට🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි🥰❤️😍💕🦋

  • @dulanjalikasunika5318
    @dulanjalikasunika5318 ปีที่แล้ว +1

    Ikmanata suwa wenna akki hamadama adreyi apii sathutin inna abewa thun deatama theruwan saranyi

  • @melissaranasinghe1202
    @melissaranasinghe1202 ปีที่แล้ว

    From where did you get That devidable plate

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Superb athtatama rasa patai ea karawala kala na, maluwa madin cut karala sodala da ganne dum danna hadanna Asai rasa menu Eka superb good luck 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ඔව් එහෙම තමයි ගන්න ඕන🥰

  • @කවීෂ
    @කවීෂ ปีที่แล้ว +8

    ඉතාමත් රසවත් කෑමක්.තව ටිකක් හොද්ද තිබුනා නම් තවත් මරු ඇති..😋

  • @rukshikasandamali8770
    @rukshikasandamali8770 ปีที่แล้ว +1

    ඉක්මනට ඔයාට සනීප වේවා අක්කියෝ . ගෙවත්ත හැමදාමත් පෙන්නන්න අක්කේ . කෑම නම් රස පාටයි කටට කෙලත් උණනවා අක්කියෝ . බුදු සරණයි ඔයාලට

  • @DopeGang20
    @DopeGang20 ปีที่แล้ว +2

    Mama kala ne ohoma
    Gedara gihin hadala balannam
    Kewa wage thamai
    👍👍👍❤❤

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 ปีที่แล้ว +5

    ඔයාලගේ ජීවිතේ නම් හරිම අවංකයි ...❤️❤️❤️❤️

  • @pradeepkumara9598
    @pradeepkumara9598 ปีที่แล้ว

    Akke api anuradarura ape alawalu hamadema hadala thiyanawa.mehe ida thiyanawane.akkage vidiyo hama akama balanawa.

  • @hansinikeshala3885
    @hansinikeshala3885 ปีที่แล้ว +2

    මාත් මගේ ජීවිතේ ඔයා වගේ ලස්සන කරගත්තා අක්කේ,, මාත් ස්වභාදහමට, සතුන්ට, ගොඩක් ආදරෙයි... ඔයා වගේම මාත් චූටී ගෙවත්තක් හදාගත්තා, ඒ ඔයාගේ වීඩියෝ බලලා,, පොඩි තක්කාලි වගාවකුත් පටන් ගත්තා ,,ඒ වගේ ඵලදාව දැන් ඇවිත් ඒ දිහා බලලා අක්කවත් මතක් කරන් ගොඩාක් සතුටු වෙනවා... අක්කගේ පුංචි පවුලට හැමදාම නිදුක් නිරෝගි ව ඉන්න ලැබේවා කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා ... බුදු සරණයි ❤❤

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන්

  • @prasasanda837
    @prasasanda837 ปีที่แล้ว +5

    ආසම පවුලක්💜️ හැමදාම සතුටින් ඉන්න ලැබේව😍 ආදරේයි තුන් දෙනාටම😍❤️💜️💜️💜️💜️ තෙරුවන් සරණයි🙏🙏

  • @madunilu2517
    @madunilu2517 ปีที่แล้ว +5

    රොශාන් අයිය ගොඩක් පින් කරලා තියනවා ඔයා වගේ කෙනෙක් ලබන්න.ඔයාලට බුදු සරණයි 🙏🙏 🙏🙏 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.

  • @thusharisanjeewani7207
    @thusharisanjeewani7207 ปีที่แล้ว

    Oyata niduk nirogi suwaya prarthana karanawa. Satutin inna. Mulu pawlatama budu saranai. ❤❤❤❤

  • @lahirusandaruwan1495
    @lahirusandaruwan1495 ปีที่แล้ว +1

    Niyamai kela giluna hode akke😜

  • @tharikadithushi6595
    @tharikadithushi6595 ปีที่แล้ว

    Supirie ...roshan ayyath maru...aththatma rasai kyla therenwa muna dakkma

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 ปีที่แล้ว +1

    Akki pana godak lassanaii oya ewagema oya kama uyaddi harima piliwelaiii,,,

  • @vidushatharangani-9649
    @vidushatharangani-9649 ปีที่แล้ว +1

    මමත් ටික ටික පටන් ගත්ත ඇත්ත ටම ඔයාගේ වාගාව සාර්ථක වේවා

  • @tksharm5175
    @tksharm5175 ปีที่แล้ว

    Mn balagena hitiya nanga video ekak danakan ...oyalata theruwan saranaii...

  • @dinushaabeywickrama1360
    @dinushaabeywickrama1360 ปีที่แล้ว +1

    Akki oyge vedeo godk lasnny , budu sarany

  • @asanksanjeewa547
    @asanksanjeewa547 ปีที่แล้ว +2

    Samahara aya kema hadanakota galuse dagenai uyanne dun gasanawa kiyala e atin akki oyanam harema cham otata api gidak adare mage duwat e wagemai oyata ikman suwaya patanawa adare💓💓💓🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි🙏🥰😍❤️💕🦋

  • @MadushaNilmini-u8k
    @MadushaNilmini-u8k ปีที่แล้ว +1

    Mama oyata godak asai akkiyo....hemadama sathutin inna oni oyala........oyage hema vidiyo ekakkma maga nohera balanawa mama

  • @mashifernando6650
    @mashifernando6650 ปีที่แล้ว +7

    අනේ රසම රස පාටයි රිද්මා අක්කේ☺️❤️❤️ රෝස් පාන් 🍞 කරවල හොදි😋😋

  • @anurakumara5464
    @anurakumara5464 ปีที่แล้ว +2

    Ridma Akki, Matath godak asa hithuna. Math try karanawa 😋😋😋😋😋😋Rasa patai. Oyata wage matath una haduna Sathi deken dekata.😷😷🤧🤧🤧🤕🤕🤕😷😷 Apa wenawa thama athakota.😰😰😰😰😰😰😷😷😰😰😰

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 ปีที่แล้ว +1

    Oyage vidio balana kota welawa yanawa danennema na ❤❤❤❤ e tharam lassanai❤❤kema rasa athi kelath awa❤

  • @dammikasandun9308
    @dammikasandun9308 ปีที่แล้ว

    Akki marama asa hithuna.aniwaryen hadanawa me sathiyema

  • @slteena
    @slteena ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි අක්කේ.. ආසා හිතෙනවා වීඩියෝ ටිකට ❤

  • @radikaudayanagani1569
    @radikaudayanagani1569 ปีที่แล้ว +2

    Pera podi කාලෙදී shopin කවර වලින් othanna.athakota පණුවන් විඳින්නේ ne.

  • @c.t.snew2486
    @c.t.snew2486 ปีที่แล้ว +7

    ඔයාලගේ ගෙවත්ත හරිම ලස්සනයි .මමත් අනිවාර්යයෙන් වගාකරන්න පටන්ගන්නවා.ආසයි දැක්කහම.එ වගේම දුම් කරවල හොදි හදලා පාන් කනවා.රොශාන් අයියා පට්ට වාසනාවන්තයි .තෙරුවන් සරණයි .

  • @isankasewwandi7112
    @isankasewwandi7112 ปีที่แล้ว +2

    Harima lassana family ekak.dakiddi apitath asai...

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Wow superb darling. My mouth watering... Thank U so much 🙏🙏🙏

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 ปีที่แล้ว +1

    Theruwansarani 🙏🙏🙏🌷🙏 virus unta, veniwalgata koththmalli, inguru ,garlick hadala digatama bila balanna.

  • @nalaninanayakkara1725
    @nalaninanayakkara1725 ปีที่แล้ว +1

    හරිම කාරුණික දූවක් ඔයා හරිම ලස්සනට ඔයා පවුල් ජිවිතය ගෙනියනව ඔයාලා තුන්දෙනාට ත්‍රිවිධ රත්නේ පිහිට පතනව

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      බුදුසරණයි🙏❤️😍

  • @RoyRoy-px1cr
    @RoyRoy-px1cr ปีที่แล้ว +3

    රිද්මා මිස් ඔයානම් මාරම මාරයි කටට කෙල උනන කෑමමයි හදන්නෙ. ස්තූතියි

  • @yamunawickramasinghe5343
    @yamunawickramasinghe5343 ปีที่แล้ว

    Harima Hoda family ekak aasawen baluwa budusaranay oyalata

  • @nilaweidi9307
    @nilaweidi9307 ปีที่แล้ว +5

    රසයි😋😋😋
    ඒ වෙග්ම ටිකක් වල්පැල ෙවලා ඒවා ගලවා දමන්න👍

  • @nadeekahemali2397
    @nadeekahemali2397 ปีที่แล้ว +2

    අදත් video එක ආසාවෙන් බැලුවා.ඔය විදියට වේලපු වැව් මාලු තෙල් දාලා මන් හදලා තියනවා.හොද්ද හදලා නෑ.ඔයා වගේ මාත් අමුවෙන් කනවා.🤭ඒක මාර රසයි.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ඔව් එහෙමත් රසයි🥰

  • @mallikaama1351
    @mallikaama1351 ปีที่แล้ว

    Harimaa lassnai akke adath... hamadamath sathutin Inna ❤️❤️❤️❤️adarai oyalata.ikmnta aduwenna kiyala parthana karanwa 🙏❤️❤️

  • @deepikapriyangane9750
    @deepikapriyangane9750 ปีที่แล้ว +3

    Mama aaaasama oyage garden ekata nangi harima ලස්සනයි

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +2

    Oyage garden eke mal harima lassanai.wagawatath godak asai .harima fresh kama ganna puluwan.kama nam.👍budusaranai.get well soon.❤️❤️❤️🙏

  • @shanikrishnani253
    @shanikrishnani253 ปีที่แล้ว +1

    suddi oyalage ara kema kade den nethida? Oyala open kale dawasak...

  • @sujeewapriyanthi-zo1fj
    @sujeewapriyanthi-zo1fj ปีที่แล้ว

    Rosan aiya tv program awath harima nihatha maniwa thamai kathakaranne .oyath akki awagemai .voice akath niyamai

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 ปีที่แล้ว

    Oya dakshaina kohomada occara game dawal danna?

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +3

    අම්මෝ රස පාටයි එන්න හිතෙනවා කාලා යන්න අක්කීලාගෙ ගෙදර. සතුටින් ඉන්න අක්කී ආදරෙයි.💕❤️😍😘

  • @madugeethika9051
    @madugeethika9051 ปีที่แล้ว +1

    me vidihata rosa hadaganne kohomada nangi api genath hadapuwahama mal podi ne

  • @Monkey_funy_Short
    @Monkey_funy_Short ปีที่แล้ว +5

    අක්කිගෙ කෑම හදන වීඩීයෝ බලද්දි නම් ඇත්තටම අක්කි අතින් හදපු කෑම ටිකක් කන්න හිතෙනවා..😊

  • @AhankaMax
    @AhankaMax 7 หลายเดือนก่อน

    මාලුවා සෝදලා ලුනු චුට්ටක් විතර අනන්න නංගි. එතකොට තවත් රසයි.අපි නම් නිතරම වගේ කනවා.අපිම හදාගෙන.ඔයත් අපි වගේ ගමක සරලව ජිවත් වනෙවා දකිනකොට ඇත්තටම ගොඩක් සතුටුයි.

  • @shaluapsara4380
    @shaluapsara4380 ปีที่แล้ว +2

    රසම රස පාටයි අක්කියි ,අයියයි ,බාබයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️🥳

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 ปีที่แล้ว +1

    mage katata kelath inuwa budu saranai oyala hamotama nangi

  • @oasis7905
    @oasis7905 ปีที่แล้ว

    Akki steam krnkot waturata sudu luunu bik dekak witara hodata mash krl dala steam krnn dwst serayk. Dawas dekak yaddi hoda wenawa

  • @sahelisandashika548
    @sahelisandashika548 ปีที่แล้ว +2

    හැමදාම බලනවා ඔයාගෙ වීඩියෝ හරිම ආසයි ආදරෙයි ඔයාලට ❤️❤️❤️

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +1

    ගෙවතු වගා ව බලන්නේ හරිම ආසාවෙන්. ඔයා ගේ අත් ගුණයකුත් ඇති 🙏වත්තේ දබල, මැ, එලවලු දැක්කම ආසයි

  • @wasanamalkanthi1785
    @wasanamalkanthi1785 ปีที่แล้ว +2

    Video eka lassanai ,rasa patai karawala hodda, ane ada gewatta pennuwa tikak madi wage,aye tikak wadipura pennanako

  • @user-cb2zl9qg7x
    @user-cb2zl9qg7x ปีที่แล้ว +5

    අනේ නංගී ඔයා හරිම සරලයි ඇත්තටම ඔයා වගේ බිරිඳක් ලබන්න රොෂාන් අයියා පිං කරලා ඇති ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි .❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ස්තූතියි🦋❤️💕😍🥰

  • @buddhikasureni9198
    @buddhikasureni9198 ปีที่แล้ว

    Ada video aka harima lassanai ❤️❤️❤️

  • @disnaweerasinghe4404
    @disnaweerasinghe4404 ปีที่แล้ว

    Wow yam yam I love it from Canada I will be ur home one day when I am come next time Sri Lanka u make me hungry ❤❤❤

  • @සනුසනු-ච7ඣ
    @සනුසනු-ච7ඣ ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි අක්කා,හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න..❤😻

  • @lakshikaminoli6009
    @lakshikaminoli6009 ปีที่แล้ว +2

    Hamadamth sathitin parisamin inn punchi pawul budusaranai 💙

  • @maduriprasadini4486
    @maduriprasadini4486 ปีที่แล้ว +3

    Mam oyage family eke saralakamata gami kamata nirwajakamata godak kamatie.oya denna hariyatama galapuna.roshan ayyage pinata chathurikagen galauna..

  • @sherinefernando2041
    @sherinefernando2041 ปีที่แล้ว +2

    Ammooo dear aka dakinakota katata kela uyanawa 😋😋

  • @madushikalakmali7906
    @madushikalakmali7906 ปีที่แล้ว +2

    Akki oya karavila eta tikakuth dannako pelavenna.nikanma pela venava.godaaak hadenava karavila.godak pohora danna onith na.oyage videos balala mama karavilath hadala thiyenne.den gedi godaaak thiyenava.ude aharuna gamanma man mage wagava thamai balanne akki.e velave hithata danena sathuta kiyala nima karanna be.harima sathutak danenava.

  • @nishanthinishanthi4169
    @nishanthinishanthi4169 ปีที่แล้ว +1

    Shoiii akkiyoo video eka baluva oyage mal ටිකක් lassani akiyooo math araliya mal hituva akki pana oyagen tamai me hamadema igana gatthe akki pana bs

  • @Anushambi
    @Anushambi ปีที่แล้ว +2

    Roshan ayyage wasanawa me wage kenek labuna eka. Attama akke oya wow❤

  • @pryantaa2445
    @pryantaa2445 ปีที่แล้ว +1

    Api. Kalawewe. Malu. Wela nawa. Dume. MAMA. Dannawa. Ea. Rasa. Thilapi. Malu. Oyalath. Eanna. Dawasaka. Kala wewa. Peththe. Aukana. Vijithapura Pansal. Wedala. Kalawewe. Nala. Yanna. Budu. Saranai

  • @malakab3290
    @malakab3290 ปีที่แล้ว +3

    Awwww!! Akki this is so sweet and love it!! Love all the way from USA!

  • @nimalipriyadarshani4626
    @nimalipriyadarshani4626 4 หลายเดือนก่อน

    Puluwan hamawelema oyage videos balanawa❤ hamadama comment danna bari wenawata sorry dear math godk bussy kenek mm oyage parippu curry eka haduwa jarima rasai daneta oya hadapu rice ekath haduwa dan ithi ada mtath hitenawa roshpan kanna😂oyage videos walin hamakenektama hoda deyak ganna puluwani life ekata ❤oyanm harima nihathamani lady kenek love you so much dear❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  4 หลายเดือนก่อน

      Thanks 🥰🌷❤️💕

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 ปีที่แล้ว +3

    Oyage video godak lassanai akkiyo .😍❤️

  • @BulathwalageNimalasiri
    @BulathwalageNimalasiri ปีที่แล้ว +1

    Oya niyama. Wife kenek duve mama amma kenak ❤

  • @ruwanthimadhushani1690
    @ruwanthimadhushani1690 ปีที่แล้ว

    Mn asama vedios thama akki gedra idan krna vediowalata.gewaththanam kochchara beluwath epa wen ne😙😙😙😙

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 ปีที่แล้ว +2

    අම්මෝ එකට කටට කෙලත් ආවා.බුදුසරණයි ඔයාලට🌹🌹

  • @dilkiapsara2868
    @dilkiapsara2868 ปีที่แล้ว +1

    Harima lassanai adat vedio eka gdak❤🥰

  • @nilukakumariherathrhm5214
    @nilukakumariherathrhm5214 ปีที่แล้ว +2

    Mama oyage videos balanawa harima asawen sathutininna

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ස්තූතියි🦋😍😍❤️

  • @kamanisilva59
    @kamanisilva59 ปีที่แล้ว +1

    අනේ ගොඩාක් රසයි වගේ,මට නමි පොඩි බඩගින්නක් අවො,හදවතිනම ඔයාලට සුබපතනවා බුදුසරනයි

  • @maneeshamadubashini428
    @maneeshamadubashini428 ปีที่แล้ว

    Mn dn kana gaman inne akki. Patta rasai

  • @belleza7757
    @belleza7757 ปีที่แล้ว +1

    ඔයා vidiyo එකක් danakan අපි බලාගෙන හිටියේ සුදු මැණිකේ චුටි පැටිය පේන්න නෑ අද ම්ම්ම්ම් හරිම රස patai අපිත් hadannko ඔයාලා ට බුදු සරණයි 💐💐💐💐💐💐💐💐💐💐💐💐හැමදාම සතුටින් ඉන්න

  • @sandunikaushalya2300
    @sandunikaushalya2300 ปีที่แล้ว +1

    Ekanam rasa patai math kaala thiyanawa eththatama harima rasai

  • @ruwinisaranga479
    @ruwinisaranga479 ปีที่แล้ว +1

    Dum karawala thel dalath harima rasai

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +1

    Goda..davasakin.manika.avilla..hmm..rasai..adaeri oyalata patiyo ❤️❤️❤️❤️

  • @SachiniChamathka-p9s
    @SachiniChamathka-p9s ปีที่แล้ว

    Math heduwa akki uriya demma kola vithari thama

  • @sameenasewwandi2506
    @sameenasewwandi2506 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ඔයාගේ ගෙවත් ත ❤️❤️

  • @nisanidilrukshiku7181
    @nisanidilrukshiku7181 ปีที่แล้ว +1

    Roshan,,Aiya Rasa kera kera kanavaa,,,,❤❤❤❤