ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම පුදුම විදියට try කරල තියන කෑමක් . . තාම හදාගන්න බැරිවුනා . . ඔයාට ගොඩාක් thanks . . . ගොඩාක් පින් . . .ඔයා හරිම හොඳ කෙනෙක් හැම ප්‍රශ්නයකට ම පිලිතුරු දීල තියනවා . .
හදල කමෙන්ට් එකක් දාන්න ❤️❤️. 🙏🙏
මමත් කවමදාවත් අස්මි හදලම නෑ , මගේ අම්මගේ අවුරුද්දේ දානෙට හාල් කිලෝ 2.5 කින් හැදුවා ඔයාගේ වීඩීයෝ එක බලලා හරියටම හරිගියා, ❤ thank u
Ane mata harima sathutui. godak sthuthi oyatath❤️❤️
Wooooow
හිතාගෙන හිට් යෙ හරි අමාරැ වැඩ ක් කියලා ඔයා ගෙ පැහැදිලි කිරිම සුපිරි ආසයි හදලා බලන්න ඔයා ට තෙරැවන් සරනයි
හදලා බලන්න.❤️🧑🍳 තෙරුවන් සරනයි
"අපේ අම්මා" ආස්මි හදන විදිහ බැලුවා. දවසකුත් මදි.. වියදනුත් වැඩි... හරිම අමාරුයි කියලා දුන්න විදිහ... ආස්මි හදන එක හිතින් අයින් කර ගත්තා... මේ විඩියෝ එක අහම්බෙන් දැක්කේ.. ආස්මි හදන්න ආස හිතුනා.. හරිම ලේසි කෑමක් නේ...🤗🤗🤗🤗
ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔබට. හදලා බලන්නකෝ❤️❤️❤️
Mama ape amma kiyna widihta asmi hdnna gihin wrduna,eyge hena boruwa withrai
😢😢😢
Mama haduwa hodata hare geya sudu pata made danmama rakiya wak wedeyata karanda hadanne suduwenda monawathe danawada oyata pin
හරිම ලස්සනයි ආස්මි ටික ♥️ මාත් ආසම කෑමක් ❤️🥰 බුදු සරණයි 🌺🙏
Thanks 👩🍳♥
👍👍👍
ඔව් ලස්සනටම ආස්මී හැදුවා.
@@easykitchen3297 🤔😜💃👏👞
මම අවුරුද්දට ආස්මි හැදුවා ...11 වෙනිදා ...ටිකක් 14..වෙනිදා 2 පාර බැද්දා අනික් ඒවා සතියකට ව්තර පස්සේ බැදලා ගත්තේ හොදට ආවා ...මම හරිම ආසාවෙන් හැදුවේ හොදට ආවා .ඔය දුව නිසා තමයි ආස්මි හදන හැටි දනගත්තේ. න් දන්නම් නිතරම හදන්න හිතෙනවා .ආසයි හදන්න ඔබට තව තවත් මෙවැනි දේවල් නොදන්නා අයට කියලා දෙනවාට ගොඩක් පින් ... ඔබට බුදු සරනයි දුව
මට ගොඩක් සතුටුයි ඔයලා කමෙන්ට් එකක් ඔහොම දැම්මම. ස්තුතියි බුදුසරණයි ♥♥♥
❤❤❤❤❤❤❤
බුදු saranai ❤❤❤❤
½
^? No
දුව ට ගොඩක් පින් මෙවා කියලා දුන්නාට බොහොම ස්තුතියි හදලා බලන්න ඕන රසම රස පාටයි දුව ට තෙරුවන් සරනයි .
හරිම ලේසි හදලා ගෙදර අයත් එක්ක රස බලන්න .හදලා කමෙන්ට් එකක් දාන්න . ඔයාටත් තෙරුවන් සරණයි .👩🍳❤️🙂
Davul kurundu hoya ganna ne amaru. Piti kota ganna amaru na.😮
ඇත්තටම හොදට කියලා දුන්නා නිවැරැදි ව පැහැදිලි ව කියා දිම පිනක් සසරේ හොඳ නුවණක් බුද්ධ්මත් ජිවිතයක් ලැබෙන පිනක් කියාදෙන දේ පැහැදිලි ව කියා දිම බුදුසරණයී සදා
අනේ හරි සතුටුයි❤️ මේ වගේ කමෙන්ට් දැක්කම. බුදුසරණයි..
❤
මාත් අද හැදුවා.ලස්සනට ආවා..අනේ ගොඩ ගොඩ ගොඩ......ක් ස්තුතියි නන්ගී....කට හඩ හරිම ලස්සනයි ❤❤❤❤
🙏🙏🙏🙏❤️❤️❤️❤️
සානියමයි බොහො දෙනකුට හදා ගන්න බැරි දෙයක් ආස්මි බොහොම ස්තුතියි දුව ❤️❤️❤️❤️👍👍👍 තෙරුවන් සරනයි
ස්තුතියි ❤️
ආස්මී හදන ගම්වල සහර ගැහැනු අය ඒවා හදන්නෙ හොරෙන් අනිත් අයව්දැනගනීවි කියලා ඔයට බොහොම ස්තුතියි❤️
මේ විදියට හදන්න. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ❤️❤️❤️
Thank you හරිම වටිනවා බුදු සරණයි❤
හොදට තේරෙන විදියට කියලා දුන්නාට ස්තූතියි❤
Thank you very much7:41
Apit hahaha balannam
ඔයාගේ කොන්ඩකැව්ම් රෙසපිය වගේම ආස්මි රෙසපියත් නොදන්න අයට හොදට කියලා දුන්නා Thanks 🙏🙏🌹🌹❤️❤️❤️
ගොඩක් ස්තුතියි.බුදුසරණයි ❤️❤️❤️
මමත් ඔබ කියපු විදිහට හැදුව, ඉතාම හොදට හැදුන, හරිම සතුටුයි . ගොඩක් ස්තූතියි .
ගොඩක් සතුටුයි❤️❤️❤️
හරි ම රස ය්
❤🎉😮😊
ස්තුතියි ඔබට මෙිහෙම පහසුවෙින් අාස්මී හදන්න කියා දුන්නට
ඔබට බොහොම ස්තුතියි ♥👩🍳
හොද ට තෙරෙනවා thank you ඔයට බුදුසරණයි දෙව් පිහිටයි
බොහොම ස්තුතිවන්ත වෙනවා ❤️❤️❤️🙏
හරිම අමාරුම කෑමක් කියලයි මාත් හිතාගෙන හිටියෙ ❤️❤️
👩🍳❤️❤️❤️👩🍳
@@easykitchen3297 gun I'll I'm
හරිම වටිනවා . පුතාට බොහොම ස්තුතියි පුතේ . සල්ලි වලට අරන් කැම ට ගත්තා මිසක් කවදාවත් හදලා නැහැ පුතේ . අනේ මගේ පුතාට තෙරැවන් සරනින් ජයෙන් ජයම වේවා . ස්තුතියි .
අනේ බොහොම පින්❤️🙏
@@easykitchen3297v👌👌👌👍❤❤❤
Oya.hari.dakshai.wedeta.niyamai.awankawa.kahatath.denaganta.kiyadima.uthum.gunayak..nirogi.suwa!.
මමත් හදනවා ඔයවිදි යට ආවෙ නැහැ ඔයා නම් හරිම විදියට කියලා දුන්නා හදන්න ඕන බොහොම ස්තූතියි වටිනවා 👍
ඔබතුමියටත් ගොඩක් ස්තුතියි❤️♥♥♥
පිරිසිදු රෙද්දක් අරන් නානු පෙරාගන්න පුලුවන් .ඒක ඉක්මන් .ගොඩක් ස්තුතියි රෙසිපියට.
ඔව් මමත් එහෙම කරනවා. වීඩියො එකට නිසා මෙහෙම කලේ. ස්තුතියි බුදුසරණයි ♥♥♥
@@easykitchen3297❤36😂😂🎉හා එහි ඇති අතර 5වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 😢😮මේ 😅❤55464
ෂා මම මේ දැක්කමයි ආස්මි හදනවා හරිම වටිනවා මේක බොහොම ස්තූතියි
ස්තුතියි ♥👩🍳🙏
Niyamai harima lassani dakapu lassanama aasmi suba pathanawa.
බොහොම ස්තුතියි ❤️👩🍳
ඔයා හරිම ලස්සනට තේරෙන විදියට කියලා දෙනවා නංගියෝ 🥰පුළුවන් නම් අව්රුදු කැවිලි ටික හදන්න කියලා දෙන්න.. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි..ඔයාගේ ඉදිරිපත් කිරීම් පිළිවෙලයි.. ඉදිරියෙන් ඉදිරියටම යන්න🥰බුදුසරණයි 🙏
අනේ ගොඩක් ස්තුතියි. බුදුසරණයි ❤️❤️❤️👩🍳🙏
හොඳට කියලා දුන්නා .ස්තුතියි .හදලා බලන්න ඕනේ
පහසුවෙන් හදාගන්න පුළුවන් ♥👩🍳🙏
හැදුවා ,,අද අවුරුදු චලට හොදට ආවා, සීතකරනයේ තියලා ගත්තා , ස්තුතියි
ගොඩක් සතුටුයි මට. ස්තුතියි ❤️❤️❤️
ඇත්තටම මමත් ගොඩක් ආසයි ආස්මී කන්න මෙහෙ හදන්න කුරුදු කොල නෑනේ ලංකාවට ආවාම අනිවාර්යයෙන් හදනවා ගොඩක් ලේසියෙන් හදාගන්න කියා දුන්නා ගොඩක් ස්තුතියි
ස්තුතියි ❤️❤️❤️
Bandakka nanu ganna awa ok
Bandakka nanu walin hadann puluwan
අද තමයි හරියටම ඉගෙන ගත්තේ............thanks❤❤❤
❤️❤️❤️❤️🙏🙏🙏
Watina video akk Harima pahadiliwa kiyala dunna, asmi hadanahati hariyatama dakke oyage channel aken ❤️❤️❤️
Oyalage adareta godak sthuthi❤️❤️❤️❤️
ලස්සන යි..රස.වැහෙනා.කැම.අශාම.කැම.ස්තුතියි .පුතේ .බුදුසරණ යි.ජයවේවා .
ඔය ආදරේට ගොඩක් ස්තුතියි ♥♥♥
හරි ලේසි ක්‍රමයක් නියමයිනේ මාත් හදනවා
ට්‍රයි කරලා බලන්න. ස්තුතියි ❤️👩🍳
Thanking you .Subama Suba Aluth auruddak wewa.Jaya sathuta ithirewa. Theruwansaranai🌺🌻💐🙏🙏🙏🌹🌷🏵️🌸🍄🌼💮👋
ගොඩක් ස්තුතිවන්ත වෙනවා.බුදුසරණයි ❤️🙏
ගොඩක් හොදට කියලා දුන්න thank you
🙏🙏🙏🥰🥰🥰🥰❤️
මමත් හැදුවා ගොඩක් ස්තුතියි මෙයාට හදලා ඉවර උනාට පස්සේ ගොඩක් අය ද
හදලා කමෙන්ට් එකක් දැම්මට ස්තුතියි..❤️❤️❤️
හරිම පැහැදිලියි මීස් ස්තුතියි
හරිම ලස්සන යි පුතේ..... ඔයා පියවරෙන් පියවර ට කියලා දෙන විදියට ඕනෑම කෙනෙකුට පුළුවන් වේවි ආස්මී හදන්න
හදලා කමෙන්ට් එකක් දාන්න ❤️❤️❤️❤️
මමත් බණ්ඩක්කා වලින් හැදුවා හොදට ආවා හරිම සතුටුයි 31 වෙනිදට දෙවනි පාර බැදලා පැණි දානවා ස්තුතියි ගොඩක් ❤❤❤❤❤❤😂
ස්තුති❤️❤️❤️❤️❤️
ලස්සනට හැදුවා හරිම සරලයි පැහැදිලිව කියල දුන්නා ස්තුතියි ගොඩාක් මමත් හදල බලන්නම් ❤❤❤❤
❤️
නංගී මම ආස්මි හැදුවා .ලස්සනට ආවා.ඔයාට ගොඩක් ස්තුතියි .
හරිම සතුටුයි හදල ඔහොම කිව්වම. 🙏❤️ ඔබටත් ගොඩක් ස්තුතියි
ආස්මි හදන ලේසිම ක්‍රමය කියා දුන්නට ගොඩක් ස්තුතියි
❤️❤️❤️❤️🙏🙏🙏🙏
හරිමලේසියෙන් හදල පෙන්නුව මමත් හදනවා ❤
හදලා කමෙන්ට් එකක් දාන්න ❤️❤️❤️
ඔයාගේ වීඩියෝ එක දිහා බලලා මම අද ආස්මී හැදුවා. හරිම ලස්සනට ආවා
අනේ ගොඩක් සතුටුයි ❤️🙏
හරිම ලස්සනට කියලා දුන්නා..ගොඩාක් ස්තූතියි ..ගොඩාක් දේවල් දැන ගත්තා❤❤❤
🙏🙏🙏🙏❤️❤️
බොහො පිං දොණි ....ජේසු පිහිටයි ඔයාට ....
♥ බොහොම ස්තුතියි මගෙ වීඩියො බලනවට. හැමදාම මගෙත් එක්ක රැදිලා ඉන්න
Thank u very much. මම කැමතිම කැවිලි වර්ගය.බණ්ඩක්කා නානු වලින් හොඳටම හදා ගන්න පුලුවන් ද?
පුලුවන්. හොදට උකුවට හදන්න නානු ටික👩🍳♥
ගොඩක් ස්තූතිය ඔබ අසම් හදන විදිය හොඳින් කියාදන්නට
Godak sthuthi❤️❤️
Aththatama godak lassanai oya pahediliwa kiyala dunna thank you
ස්තුතියි ❤️❤️❤️❤️
හරිම ලෙහෙසියෙන් කියලා දුන්නා ගොඩක් ස්තුති .දවසක හදන්න ඕන ජේසු පිහිටයි ❤
හදල කමෙන්ට් එකක් දාන්න...❤️👩🍳🙏
Thank you puthe
හොද පැහැදිලි කිරීමක් . ගොඩක් ස්තුතිය ❤️❤️❤️
🙏❤️❤️❤️❤️
මම ආසම කෑමක් . බොහොම ස්තුතියි අලුත් පරපුරට අපේ සාම්ප්‍රදායික කැවිලි වර්ග පහසුවෙන් සකසා ගන්නා ආකාරය පිලිබද දැනුවත් කලාට . ඔබට තෙරුවන් සරණයි ! 🙏 🙏 🙏
ගොඩක් ස්තුතියි බුදුසරණයි ♥♥
හරිම ලස්සනයි ආස්මි ටික .පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ස්තූතියි ඔයාට ........තෙරුවන් සරණයි ......
තෙරුවන් සරනයි ඔබටත්♥👩🍳
52222222223332222www2532333qwyyyttwwwtttttqátstsßsssssssssssssssssssßssssssssssssssssssssssssssssssssssssssteessssssssssssssssssssssssssssswtetwsssssssttttttttsssswssssss5sssssws5sss5s5ssss1ķĺ
Oo.
Hodai. Mamsth igama gaththa
හරිම ලස්සනට ආවා..ෂෝක්
ස්තුතිවන්ත වෙනවා ❤️🙏
මම හරිම ආස කැමක් . දවුල් කුරැදු කොළ හොයාගන්න අමාරැයි. සමහර විඩියෝවල කියනවා බණ්ඩක්කා ඉස්ස වලින් හදන්න පුළුවන් කියලා ? 😮හරිම ලස්සනට ආස්මී ටික හැදුනා. 😋 බෙහොම ස්තුතියි විඩියෝ එකට
පුලුවන් .ලපටි බන්ඩක්කා අරන් උකුවට නානු හදාගන්න. එතකොට පුලුවන් ❤️🙏
හරිම පැහැදිලිව කියා.දුන්නාට ස්තුතියි
🙏🙏❤️❤️
හරිම ලස්සනයි .ගොඩක් ස්තුතිය 🎉🎉🎉
ගොඩක් ස්තුතියි බුදුසරණයි
Thank you so much for sharing the knowledge honestly ❤🎉
You are so welcome!
Oyata godaakma pin nangi...❤❤ ..maath aniwaryenma hadanawa...ok.👍
අනේ ගොඩක් සතුටුයි මට, අනිවාරෙන් try කරන්න ❤️
නියමයි නියමයිපැහැදිලි කලාට ගොඩක් ස්තූතියි
♥♥♥♥👩🍳👩🍳
Ane දුව ඔය හිල් පොල්කටු හැන්ද කොහෙන්ද ගන්න තියෙන්නේ තියෙන තැනක් කියන්න පුළුවන් ද .....බුදු සරනයි
Kitchen items තීන කඩවලනම් සාමාන්‍යයෙන් තීනවා ඒත් හැබැයි කලාතුරකින් , මම නම් හදා ගත්තෙ ගෙදර .👩🍳❤️
මටත් හදලා බලන්න හිතුනා වීඩියෝ එක දැක්කාට පසු..ස්තුතියි හොදට කියා දුන්නාට
හදල බලන්න.. 👩🍳♥👩🍳
ගොඩක් ස්තූතියි දුවේ.වැල් වටාරම් නොමැතිව පැභැදිලිව ඉදිරිපත් කලාට.
ස්තුතියි බුදුසරණයි මිස්❤️❤️❤️❤️
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි ඔයාට
හදල බලලා කමෙන්ට් එකක් දාන්න ♥👩🍳🙏
Great 👍
Thanks oyata.goda dawasaka indan balan hitiya recepi ekak.
❤️❤️❤️❤️❤️🙏
Wow akki.niyanayi.thankyou hode ♥️
Akki mata kiyannako polkatta hadagaththe kohomada? Hil kare kohomada eka?
Pirimi polkatuwak aran eka hodata sudda karanna. tikak loku polkatuwak ganna ethakota godak hodai. eke hari madin sidurak hadala sentimiter ekahamarak wage durin anith siduru hadaganna wateta. apahadilinam mama puluwan ikmanin short video ekak dannam eken balala hadaganna.❤️👩🍳🙏
Thanks
නියමයි,
ස්තුති ඔබට ආස්මී hadana hati kiyala දුන්නාට .
හදල බලලා කමෙන්ට් එකක් දාන්න ♥🙏
බලන් ඉන්න ආසයි හදන හැටි.❤
ගොඩක් ස්තුතිවන්ත වෙනවා ❤️🙏
Looks sooooooo amizing recipe 😋😋😋😋👌👌👌👍👍🤔
Thanks ♥♥♥♥
ආස්මි නානු වලට ඔය දවුල් කුරැදුම ඕනි නැහැ!!! මම ඉන්නේ යුරෝපයේ නිසා බණ්ඩක්කා හීනියට කපලා වතුරේ පැයක් විතර දාලා තියන්න. ඊට පස්සේ රෙදි කෑල්ලකට දාලා ගැටගහලා හොදට මිරිකලා නානු ටික ගන්න. මම දැන් අවුරැදු 5ක්ම මෙහේ ඉදන් ආස්මි හදනවා.හාල් overnight වතුරේ දාලා grinder එකේ ගෙදර කුඩුකරලා 5,6 සැරයක් හලලා ගන්න. හොදට උකු පොල්කිරි දැම්මාම හරිම රසයි.මේ විදියට හදන්න දවුල් කුරැදු නැති අය!!!!!
ඔව් බණ්ඩක්කා නානුවලින් හදාගන්න පුළුවන් 👍
Mama heduwa bandakka nanu walin hondata hari giya
බොහොම ස්තුතියි .අමාරු බවක් දැනෙන්නේ නැතිව කියලා දුන්නාට. ❤❤❤❤❤❤❤❤
ස්තුතියි ♥♥♥
Bohoma sthuthiy
Godak hodai.thanks kiyala dunnata.theruwan saranai
ස්තුතියි බුදුසරණයි❤️❤️❤️
මම කවදාවත් ආස්මි හදල නෑ. හදන වීඩියෝ එකක් වත් බලල නෑ. මම හිතුවේ ඒක හරි අමාරු වැඩක් කියලා. ඔය දුවගේ වීඩියෝ එක බැලුවම හරිම ලේසි කියලා හිතුන. මම අනිවාර්යෙන් හදනවා පුතේ. ගොඩක් ස්තුතියි කියලා දුන්නට
හදලා කමෙන්ට් එකක් දාන්න.. ගොඩක් ස්තුතිවන්ත වෙනවා❤️❤️❤️❤️
Piti කිලෝ ekakin koccara puluwannda
තිස් පහක් හතලිහත් අතර හදන්න පුලුවන්❤️❤️❤️
අවුරුද්දට හදල බලන්නම් ලේසිය් වාගෙ ස්තූතියි
හදල බලලා කමෙන්ට් එකක් දාන්න ♥♥♥
අනෙ බොහොම පින් ඔයට හරිම පැහැදිලි ව කියලා දුන්නා.
මගේ ආසම කෑමක්.Thank you soooooo much
හදල බලලා කමෙන්ට් එකක් දාන්න♥♥
ගොඩාක් පිං මේවිධිහට ආස්මි හදන විධිහ කියල දුන්නට
අනේ බොහෝම ස්තුතියි ❤️❤️❤️❤️
හරිම පැහැදිලිව, ලස්සන ට කියල දුන්නා. Thankyou දුවේ ... ආසම කෑමක්...
බොහොම ස්තුතියි බුදුසරණයි ❤️❤️❤️
බොහොම ස්තූතියි ඔය දේවල් කියා දුන්නට
ස්තුතියි බුදුසරණයි ♥♥♥
Piti hada ganna 1ka thamai prasnayak wela tibbe.saralawa kiya dunnata boho pin.Polkiri dana nisa tika kalayak thiya ganna hakida? Theruwan saranai obathumiyata.
Katu aasmi masa thunak unath thiyaganna puluwan. deweni para badinna. polkiri dammata thiyaganna puluwan. man kiyapu widiyatama piti eka anaganna♥♥♥♥
Bohomathma isthuthi 👍👌❤ theruwansaranai
❤️❤️❤️🙏
Harima lassanata asmi haduwa oya❤❤😊😊
ස්තුතියි❤️❤️
පැහැදිලි කිරිම හරිම හෝදයි මමත් හදනවා❤
හදලා කමෙන්ට් එකක් දාන්න ❤️🙏
හරිම ලස්සනයි
Thank you ❤❤❤Hodata keyala dunna
බොහෝම ස්තූතියි. ඇත්තටම ලේසියි වගේ. මගෙ ආසම කෑම. මම මේක හදනවමයි. ඒත් ආස්මි හැන්දක් ගන්නෙ කොහෙන්ද
ගෙදරදීම හදා ගන්න පුලුවන් මම වීඩියො එකක් දාන්නම්. හදලා බලන්න..
ඔයාට ගොඩක් ස්තුතියි නංගි, ඔයා කියලා දුන්නට ❤️
❤️🙏🙏🙏
Harima lassenai godak sthuthi
ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏💕💕❤️💕❤️🤣🇶🇦
ගොඩක් ස්තුතිවන්ත වෙනවා❤️❤️❤️
අනේ.පුතේ .ඔයලා..ගෙදර.එන්න .හිතෙනවා.මාගේ.ආශාම.කැම ලස්සන ට.පැහැදිලි ව.කියලා.දෙනවා..ගොඩක්.ස්තුතියි .පුතේ .බුදුසරණ යි.එකක් .දෙන්න .බැරිද.ආදරේ යි.හැමදාම ත්.❤️❤️❤️❤️👍👍👍👍😘😘😘🌻🌷💐🌹🔥🔥🔥🔥🔥🔥🔥
♥♥♥♥♥ අනේ ගොඩක් ආදරෙයි
Good job
ස්තුතියි.ආස්මි හදන්න,දැන්නමි ලේසි බව.පේනවා.
ඉතා ලේසීයි බලා ඉන්දැද්දි ගොඩාක් ස්තුතියි 🙏
❤️❤️❤️❤️🙏
Math asai hadanna ..obathumiya hariyatama kiyala dunna bohoma sthuthiiiiii❤️❤️❤️adarei❤️😊
මම ගොඩක් කැවිලි හදන වීඩියෝ දාලා තියෙනවා , උපරිම ලේසි විදියට හදන්න කියා දීලා තීන්නවා ,ඔයත් try කරලා බලන්න ,Thank for watching ❤️🥂
Aniwaryenama man hadanawaa ...hadala oyata kiyannkooo😊❤️❤️👍
ගොඩක් වටිනවා
Me dalu kotala ganna hoda nedda
godak lapati dalu ganna epa. nanu uku madi❤️
බොහොම හොඳින් කියලා දුන්නා .ගොඩක් පින් හැමොම දැනුවත් කලාට .🌷🌷🌷🌷
බුදුසරණයි. ♥♥♥♥♥
ඔබතුමියට බොහොම ස්තූතියි අපි .දන්නැති දෙයක් කියලා දෙනවට
ස්තුතියි. ගොඩක් ආදරෙයි ♥♥♥
Well explained. Thank you
❤️❤️❤️❤️❤️
බොහොම ස්තුති .අමාරුයි හදන්න කියල නොහද හිටියෙ.
හිතුවට වැඩිය හරිම ලේසී👍
ඔව් ලේසිම ලේසියි. හදලා බලන්න❤️🙏
බණ්ඩක්කා නානු ගන්නවා. ඒක හොඳයි ද...thanks your vedeo❤🙏👍...
බන්ඩක්කා නානු හදන්න පුලුවන් . හොදට උකුවට හදාගන්න මිස්❤️❤️❤️❤️
Thanks dear.you are wellcome 🙏
Godak hodata kiyala dunna thank you .👍❤️
Sudu haal piti da ගන්න ඕන kakuluda
සුදු කැකුලු හාල් ගන්න. සම්බා ගන්න එපා
මම පුදුම විදියට try කරල තියන කෑමක් . . තාම හදාගන්න බැරිවුනා . . ඔයාට ගොඩාක් thanks . . . ගොඩාක් පින් . . .
ඔයා හරිම හොඳ කෙනෙක් හැම ප්‍රශ්නයකට ම පිලිතුරු දීල තියනවා . .
හදල කමෙන්ට් එකක් දාන්න ❤️❤️. 🙏🙏
මමත් කවමදාවත් අස්මි හදලම නෑ , මගේ අම්මගේ අවුරුද්දේ දානෙට හාල් කිලෝ 2.5 කින් හැදුවා ඔයාගේ වීඩීයෝ එක බලලා හරියටම හරිගියා, ❤ thank u
Ane mata harima sathutui. godak sthuthi oyatath❤️❤️
Wooooow
හිතාගෙන හිට් යෙ හරි අමාරැ වැඩ ක් කියලා ඔයා ගෙ පැහැදිලි කිරිම සුපිරි ආසයි හදලා බලන්න ඔයා ට තෙරැවන් සරනයි
හදලා බලන්න.❤️🧑🍳 තෙරුවන් සරනයි
"අපේ අම්මා" ආස්මි හදන විදිහ බැලුවා. දවසකුත් මදි.. වියදනුත් වැඩි... හරිම අමාරුයි කියලා දුන්න විදිහ... ආස්මි හදන එක හිතින් අයින් කර ගත්තා... මේ විඩියෝ එක අහම්බෙන් දැක්කේ.. ආස්මි හදන්න ආස හිතුනා.. හරිම ලේසි කෑමක් නේ...🤗🤗🤗🤗
ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔබට. හදලා බලන්නකෝ❤️❤️❤️
Mama ape amma kiyna widihta asmi hdnna gihin wrduna,eyge hena boruwa withrai
😢😢😢
Mama haduwa hodata hare geya sudu pata made danmama rakiya wak wedeyata karanda hadanne suduwenda monawathe danawada oyata pin
හරිම ලස්සනයි ආස්මි ටික ♥️ මාත් ආසම කෑමක් ❤️🥰 බුදු සරණයි 🌺🙏
Thanks 👩🍳♥
👍👍👍
ඔව් ලස්සනටම ආස්මී හැදුවා.
@@easykitchen3297 🤔😜💃👏👞
මම අවුරුද්දට ආස්මි හැදුවා ...11 වෙනිදා ...ටිකක් 14..වෙනිදා 2 පාර බැද්දා අනික් ඒවා සතියකට ව්තර පස්සේ බැදලා ගත්තේ හොදට ආවා ...මම හරිම ආසාවෙන් හැදුවේ හොදට ආවා .ඔය දුව නිසා තමයි ආස්මි හදන හැටි දනගත්තේ. න් දන්නම් නිතරම හදන්න හිතෙනවා .ආසයි හදන්න ඔබට තව තවත් මෙවැනි දේවල් නොදන්නා අයට කියලා දෙනවාට ගොඩක් පින් ... ඔබට බුදු සරනයි දුව
මට ගොඩක් සතුටුයි ඔයලා කමෙන්ට් එකක් ඔහොම දැම්මම. ස්තුතියි බුදුසරණයි ♥♥♥
❤❤❤❤❤❤❤
බුදු saranai ❤❤❤❤
½
^? No
දුව ට ගොඩක් පින් මෙවා කියලා දුන්නාට බොහොම ස්තුතියි හදලා බලන්න ඕන රසම රස පාටයි දුව ට තෙරුවන් සරනයි .
හරිම ලේසි හදලා ගෙදර අයත් එක්ක රස බලන්න .හදලා කමෙන්ට් එකක් දාන්න . ඔයාටත් තෙරුවන් සරණයි .👩🍳❤️🙂
Davul kurundu hoya ganna ne amaru. Piti kota ganna amaru na.😮
ඇත්තටම හොදට කියලා දුන්නා
නිවැරැදි ව පැහැදිලි ව කියා දිම පිනක්
සසරේ හොඳ නුවණක් බුද්ධ්මත් ජිවිතයක් ලැබෙන පිනක් කියාදෙන දේ පැහැදිලි ව කියා දිම
බුදුසරණයී සදා
අනේ හරි සතුටුයි❤️ මේ වගේ කමෙන්ට් දැක්කම. බුදුසරණයි..
❤
මාත් අද හැදුවා.ලස්සනට ආවා..අනේ ගොඩ ගොඩ ගොඩ......ක් ස්තුතියි නන්ගී....කට හඩ හරිම ලස්සනයි ❤❤❤❤
🙏🙏🙏🙏❤️❤️❤️❤️
සානියමයි බොහො දෙනකුට හදා ගන්න බැරි දෙයක් ආස්මි බොහොම ස්තුතියි දුව ❤️❤️❤️❤️👍👍👍 තෙරුවන් සරනයි
ස්තුතියි ❤️
ආස්මී හදන ගම්වල සහර ගැහැනු අය ඒවා හදන්නෙ හොරෙන් අනිත් අයව්දැනගනීවි කියලා ඔයට බොහොම ස්තුතියි❤️
මේ විදියට හදන්න. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ❤️❤️❤️
Thank you හරිම වටිනවා බුදු සරණයි
❤
හොදට තේරෙන විදියට කියලා දුන්නාට ස්තූතියි❤
Thank you very much
7:41
Apit hahaha balannam
ඔයාගේ කොන්ඩකැව්ම් රෙසපිය වගේම ආස්මි රෙසපියත් නොදන්න අයට හොදට කියලා දුන්නා Thanks 🙏🙏🌹🌹❤️❤️❤️
ගොඩක් ස්තුතියි.බුදුසරණයි ❤️❤️❤️
මමත් ඔබ කියපු විදිහට හැදුව, ඉතාම හොදට හැදුන, හරිම සතුටුයි . ගොඩක් ස්තූතියි .
ගොඩක් සතුටුයි❤️❤️❤️
හරි ම රස ය්
❤🎉😮😊
ස්තුතියි ඔබට මෙිහෙම පහසුවෙින් අාස්මී හදන්න කියා දුන්නට
ඔබට බොහොම ස්තුතියි ♥👩🍳
හොද ට තෙරෙනවා thank you ඔයට බුදුසරණයි දෙව් පිහිටයි
බොහොම ස්තුතිවන්ත වෙනවා ❤️❤️❤️🙏
හරිම අමාරුම කෑමක් කියලයි මාත් හිතාගෙන හිටියෙ ❤️❤️
👩🍳❤️❤️❤️👩🍳
@@easykitchen3297 gun I'll I'm
හරිම වටිනවා . පුතාට බොහොම ස්තුතියි පුතේ . සල්ලි වලට අරන් කැම ට ගත්තා මිසක් කවදාවත් හදලා නැහැ පුතේ . අනේ මගේ පුතාට තෙරැවන් සරනින් ජයෙන් ජයම වේවා . ස්තුතියි .
අනේ බොහොම පින්❤️🙏
@@easykitchen3297v👌👌👌👍❤❤❤
Oya.hari.dakshai.wedeta.niyamai.awankawa.kahatath.denaganta.kiyadima.uthum.gunayak..nirogi.suwa!.
මමත් හදනවා ඔයවිදි යට ආවෙ නැහැ ඔයා නම් හරිම විදියට කියලා දුන්නා හදන්න ඕන බොහොම ස්තූතියි වටිනවා 👍
ඔබතුමියටත් ගොඩක් ස්තුතියි❤️♥♥♥
පිරිසිදු රෙද්දක් අරන් නානු පෙරාගන්න පුලුවන් .ඒක ඉක්මන් .ගොඩක් ස්තුතියි රෙසිපියට.
ඔව් මමත් එහෙම කරනවා. වීඩියො එකට නිසා මෙහෙම කලේ. ස්තුතියි බුදුසරණයි ♥♥♥
@@easykitchen3297❤36😂😂🎉හා එහි ඇති අතර 5වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 😢😮මේ 😅❤55464
ෂා මම මේ දැක්කමයි ආස්මි හදනවා හරිම වටිනවා මේක බොහොම ස්තූතියි
ස්තුතියි ♥👩🍳🙏
Niyamai harima lassani dakapu lassanama aasmi suba pathanawa.
බොහොම ස්තුතියි ❤️👩🍳
ඔයා හරිම ලස්සනට තේරෙන විදියට කියලා දෙනවා නංගියෝ 🥰පුළුවන් නම් අව්රුදු කැවිලි ටික හදන්න කියලා දෙන්න.. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි..ඔයාගේ ඉදිරිපත් කිරීම් පිළිවෙලයි.. ඉදිරියෙන් ඉදිරියටම යන්න🥰බුදුසරණයි 🙏
අනේ ගොඩක් ස්තුතියි. බුදුසරණයි ❤️❤️❤️👩🍳🙏
හොඳට කියලා දුන්නා .ස්තුතියි .හදලා බලන්න ඕනේ
පහසුවෙන් හදාගන්න පුළුවන් ♥👩🍳🙏
හැදුවා ,,අද අවුරුදු චලට හොදට ආවා, සීතකරනයේ තියලා ගත්තා , ස්තුතියි
ගොඩක් සතුටුයි මට. ස්තුතියි ❤️❤️❤️
ඇත්තටම මමත් ගොඩක් ආසයි ආස්මී කන්න මෙහෙ හදන්න කුරුදු කොල නෑනේ ලංකාවට ආවාම අනිවාර්යයෙන් හදනවා ගොඩක් ලේසියෙන් හදාගන්න කියා දුන්නා ගොඩක් ස්තුතියි
ස්තුතියි ❤️❤️❤️
Bandakka nanu ganna awa ok
Bandakka nanu walin hadann puluwan
අද තමයි හරියටම ඉගෙන ගත්තේ............thanks❤❤❤
❤️❤️❤️❤️🙏🙏🙏
Watina video akk Harima pahadiliwa kiyala dunna, asmi hadanahati hariyatama dakke oyage channel aken ❤️❤️❤️
Oyalage adareta godak sthuthi❤️❤️❤️❤️
ලස්සන යි..රස.වැහෙනා.කැම.අශාම.කැම.ස්තුතියි .පුතේ .බුදුසරණ යි.ජයවේවා .
ඔය ආදරේට ගොඩක් ස්තුතියි ♥♥♥
හරි ලේසි ක්‍රමයක් නියමයිනේ මාත් හදනවා
ට්‍රයි කරලා බලන්න. ස්තුතියි ❤️👩🍳
Thanking you .Subama Suba Aluth auruddak wewa.Jaya sathuta ithirewa. Theruwansaranai🌺🌻💐🙏🙏🙏🌹🌷🏵️🌸🍄🌼💮👋
ගොඩක් ස්තුතිවන්ත වෙනවා.බුදුසරණයි ❤️🙏
ගොඩක් හොදට කියලා දුන්න thank you
🙏🙏🙏🥰🥰🥰🥰❤️
මමත් හැදුවා ගොඩක් ස්තුතියි මෙයාට හදලා ඉවර උනාට පස්සේ ගොඩක් අය ද
හදලා කමෙන්ට් එකක් දැම්මට ස්තුතියි..❤️❤️❤️
හරිම පැහැදිලියි මීස් ස්තුතියි
❤️❤️❤️❤️🙏🙏🙏
හරිම ලස්සන යි පුතේ..... ඔයා පියවරෙන් පියවර ට කියලා දෙන විදියට ඕනෑම කෙනෙකුට පුළුවන් වේවි ආස්මී හදන්න
හදලා කමෙන්ට් එකක් දාන්න ❤️❤️❤️❤️
මමත් බණ්ඩක්කා වලින් හැදුවා හොදට ආවා හරිම සතුටුයි 31 වෙනිදට දෙවනි පාර බැදලා පැණි දානවා ස්තුතියි ගොඩක් ❤❤❤❤❤❤😂
ස්තුති❤️❤️❤️❤️❤️
ලස්සනට හැදුවා හරිම සරලයි පැහැදිලිව කියල දුන්නා ස්තුතියි ගොඩාක් මමත් හදල බලන්නම් ❤❤❤❤
❤️
නංගී මම ආස්මි හැදුවා .ලස්සනට ආවා.ඔයාට ගොඩක් ස්තුතියි .
හරිම සතුටුයි හදල ඔහොම කිව්වම. 🙏❤️ ඔබටත් ගොඩක් ස්තුතියි
ආස්මි හදන ලේසිම ක්‍රමය කියා දුන්නට ගොඩක් ස්තුතියි
❤️❤️❤️❤️🙏🙏🙏🙏
හරිමලේසියෙන් හදල පෙන්නුව මමත් හදනවා ❤
හදලා කමෙන්ට් එකක් දාන්න ❤️❤️❤️
ඔයාගේ වීඩියෝ එක දිහා බලලා මම අද ආස්මී හැදුවා. හරිම ලස්සනට ආවා
අනේ ගොඩක් සතුටුයි ❤️🙏
හරිම ලස්සනට කියලා දුන්නා..ගොඩාක් ස්තූතියි ..ගොඩාක් දේවල් දැන ගත්තා❤❤❤
🙏🙏🙏🙏❤️❤️
බොහො පිං දොණි ....ජේසු පිහිටයි ඔයාට ....
♥ බොහොම ස්තුතියි මගෙ වීඩියො බලනවට. හැමදාම මගෙත් එක්ක රැදිලා ඉන්න
Thank u very much. මම කැමතිම කැවිලි වර්ගය.
බණ්ඩක්කා නානු වලින් හොඳටම හදා ගන්න පුලුවන් ද?
පුලුවන්. හොදට උකුවට හදන්න නානු ටික👩🍳♥
ගොඩක් ස්තූතිය ඔබ අසම් හදන විදිය හොඳින් කියාදන්නට
Godak sthuthi❤️❤️
Aththatama godak lassanai oya pahediliwa kiyala dunna thank you
ස්තුතියි ❤️❤️❤️❤️
හරිම ලෙහෙසියෙන් කියලා දුන්නා ගොඩක් ස්තුති .දවසක හදන්න ඕන ජේසු පිහිටයි ❤
හදල කමෙන්ට් එකක් දාන්න...❤️👩🍳🙏
Thank you puthe
හොද පැහැදිලි කිරීමක් . ගොඩක් ස්තුතිය ❤️❤️❤️
🙏❤️❤️❤️❤️
මම ආසම කෑමක් . බොහොම ස්තුතියි අලුත් පරපුරට අපේ සාම්ප්‍රදායික කැවිලි වර්ග පහසුවෙන් සකසා ගන්නා ආකාරය පිලිබද දැනුවත් කලාට . ඔබට තෙරුවන් සරණයි ! 🙏 🙏 🙏
ගොඩක් ස්තුතියි බුදුසරණයි ♥♥
හරිම ලස්සනයි ආස්මි ටික .පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ස්තූතියි ඔයාට ........තෙරුවන් සරණයි ......
තෙරුවන් සරනයි ඔබටත්♥👩🍳
52222222223332222www2532333qwyyyttwwwtttttqátstsßsssssssssssssssssssßssssssssssssssssssssssssssssssssssssssteessssssssssssssssssssssssssssswtetwsssssssttttttttsssswssssss5sssssws5sss5s5ssss1ķĺ
Oo.
Hodai. Mamsth igama gaththa
හරිම ලස්සනට ආවා..ෂෝක්
ස්තුතිවන්ත වෙනවා ❤️🙏
මම හරිම ආස කැමක් . දවුල් කුරැදු කොළ හොයාගන්න අමාරැයි. සමහර විඩියෝවල කියනවා බණ්ඩක්කා ඉස්ස වලින් හදන්න පුළුවන් කියලා ? 😮
හරිම ලස්සනට ආස්මී ටික හැදුනා. 😋 බෙහොම ස්තුතියි විඩියෝ එකට
පුලුවන් .ලපටි බන්ඩක්කා අරන් උකුවට නානු හදාගන්න. එතකොට පුලුවන් ❤️🙏
හරිම පැහැදිලිව කියා.දුන්නාට ස්තුතියි
🙏🙏❤️❤️
හරිම ලස්සනයි .ගොඩක් ස්තුතිය 🎉🎉🎉
ගොඩක් ස්තුතියි බුදුසරණයි
Thank you so much for sharing the knowledge honestly ❤🎉
You are so welcome!
Oyata godaakma pin nangi...❤❤ ..maath aniwaryenma hadanawa...ok.👍
අනේ ගොඩක් සතුටුයි මට, අනිවාරෙන් try කරන්න ❤️
නියමයි නියමයිපැහැදිලි කලාට ගොඩක් ස්තූතියි
♥♥♥♥👩🍳👩🍳
Ane දුව ඔය හිල් පොල්කටු හැන්ද කොහෙන්ද ගන්න තියෙන්නේ තියෙන තැනක් කියන්න පුළුවන් ද .....බුදු සරනයි
Kitchen items තීන කඩවලනම් සාමාන්‍යයෙන් තීනවා ඒත් හැබැයි කලාතුරකින් , මම නම් හදා ගත්තෙ ගෙදර .👩🍳❤️
මටත් හදලා බලන්න හිතුනා වීඩියෝ එක දැක්කාට පසු..ස්තුතියි හොදට කියා දුන්නාට
හදල බලන්න.. 👩🍳♥👩🍳
ගොඩක් ස්තූතියි දුවේ.වැල් වටාරම් නොමැතිව පැභැදිලිව ඉදිරිපත් කලාට.
ස්තුතියි බුදුසරණයි මිස්❤️❤️❤️❤️
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි ඔයාට
හදල බලලා කමෙන්ට් එකක් දාන්න ♥👩🍳🙏
Great 👍
Thanks oyata.goda dawasaka indan balan hitiya recepi ekak.
❤️❤️❤️❤️❤️🙏
Wow akki.niyanayi.thankyou hode ♥️
Akki mata kiyannako polkatta hadagaththe kohomada? Hil kare kohomada eka?
Pirimi polkatuwak aran eka hodata sudda karanna. tikak loku polkatuwak ganna ethakota godak hodai. eke hari madin sidurak hadala sentimiter ekahamarak wage durin anith siduru hadaganna wateta. apahadilinam mama puluwan ikmanin short video ekak dannam eken balala hadaganna.❤️👩🍳🙏
Thanks
නියමයි,
ස්තුති ඔබට ආස්මී hadana hati kiyala දුන්නාට .
හදල බලලා කමෙන්ට් එකක් දාන්න ♥🙏
බලන් ඉන්න ආසයි හදන හැටි.❤
ගොඩක් ස්තුතිවන්ත වෙනවා ❤️🙏
Looks sooooooo amizing recipe 😋😋😋😋👌👌👌👍👍🤔
Thanks ♥♥♥♥
ආස්මි නානු වලට ඔය දවුල් කුරැදුම ඕනි නැහැ!!! මම ඉන්නේ යුරෝපයේ නිසා බණ්ඩක්කා හීනියට කපලා වතුරේ පැයක් විතර දාලා තියන්න. ඊට පස්සේ රෙදි කෑල්ලකට දාලා ගැටගහලා හොදට මිරිකලා නානු ටික ගන්න. මම දැන් අවුරැදු 5ක්ම මෙහේ ඉදන් ආස්මි හදනවා.
හාල් overnight වතුරේ දාලා grinder එකේ ගෙදර කුඩුකරලා 5,6 සැරයක් හලලා ගන්න. හොදට උකු පොල්කිරි දැම්මාම හරිම රසයි.
මේ විදියට හදන්න දවුල් කුරැදු නැති අය!!!!!
ඔව් බණ්ඩක්කා නානුවලින් හදාගන්න පුළුවන් 👍
Mama heduwa bandakka nanu walin hondata hari giya
බොහොම ස්තුතියි .අමාරු බවක් දැනෙන්නේ නැතිව කියලා දුන්නාට. ❤❤❤❤❤❤❤❤
ස්තුතියි ♥♥♥
Bohoma sthuthiy
Godak hodai.thanks kiyala dunnata.theruwan saranai
ස්තුතියි බුදුසරණයි❤️❤️❤️
මම කවදාවත් ආස්මි හදල නෑ. හදන වීඩියෝ එකක් වත් බලල නෑ. මම හිතුවේ ඒක හරි අමාරු වැඩක් කියලා. ඔය දුවගේ වීඩියෝ එක බැලුවම හරිම ලේසි කියලා හිතුන. මම අනිවාර්යෙන් හදනවා පුතේ. ගොඩක් ස්තුතියි කියලා දුන්නට
හදලා කමෙන්ට් එකක් දාන්න.. ගොඩක් ස්තුතිවන්ත වෙනවා❤️❤️❤️❤️
Piti කිලෝ ekakin koccara puluwannda
තිස් පහක් හතලිහත් අතර හදන්න පුලුවන්❤️❤️❤️
අවුරුද්දට හදල බලන්නම් ලේසිය් වාගෙ ස්තූතියි
හදල බලලා කමෙන්ට් එකක් දාන්න ♥♥♥
අනෙ බොහොම පින් ඔයට හරිම පැහැදිලි ව කියලා දුන්නා.
ගොඩක් ස්තුතිවන්ත වෙනවා ❤️🙏
මගේ ආසම කෑමක්.Thank you soooooo much
හදල බලලා කමෙන්ට් එකක් දාන්න♥♥
ගොඩාක් පිං මේවිධිහට ආස්මි හදන විධිහ කියල දුන්නට
අනේ බොහෝම ස්තුතියි ❤️❤️❤️❤️
හරිම පැහැදිලිව, ලස්සන ට කියල දුන්නා. Thankyou දුවේ ... ආසම කෑමක්...
බොහොම ස්තුතියි බුදුසරණයි ❤️❤️❤️
බොහොම ස්තූතියි ඔය දේවල් කියා දුන්නට
ස්තුතියි බුදුසරණයි ♥♥♥
Piti hada ganna 1ka thamai prasnayak wela tibbe.saralawa kiya dunnata boho pin.Polkiri dana nisa tika kalayak thiya ganna hakida? Theruwan saranai obathumiyata.
Katu aasmi masa thunak unath thiyaganna puluwan. deweni para badinna. polkiri dammata thiyaganna puluwan. man kiyapu widiyatama piti eka anaganna♥♥♥♥
Bohomathma isthuthi 👍👌❤ theruwansaranai
❤️❤️❤️🙏
Harima lassanata asmi haduwa oya❤❤😊😊
ස්තුතියි❤️❤️
පැහැදිලි කිරිම හරිම හෝදයි මමත් හදනවා❤
හදලා කමෙන්ට් එකක් දාන්න ❤️🙏
හරිම ලස්සනයි
❤️❤️❤️❤️🙏🙏🙏🙏
Thank you ❤❤❤
Hodata keyala dunna