Philadelphia Experiment

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Join Our Community: / techtrackshow

    Follow Malinda:
    / malindaonline
    / malindaonline
    / malindaonline
    Follow TechTrack:
    / techtrackshow
    / techtrackshow

ความคิดเห็น • 598

  • @IQLabs
    @IQLabs 4 ปีที่แล้ว +54

    Bro your story telling ability is insanely great! Your channel is one of the best Sinhala Edutainment Channels IMO

  • @dilekanadeeshanjayasinghe5203
    @dilekanadeeshanjayasinghe5203 4 ปีที่แล้ว +79

    Curfew දාපු එකේ එක හොඳක් තියනවා..😍
    මලින්ද අයියා විඩියෝ දානවා😁

  • @rukshanmadusanka6548
    @rukshanmadusanka6548 4 ปีที่แล้ว +212

    මේක බලලා අන්දුන් කුන්දුන් වෙලා ඉන්නෙ මම විතරද.ඇත්තටම මොනා වෙන්න ඇතිද ඒ නැවට

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +123

      මේ දවස් වල ගෙදරටම වෙලා ඉන්න එකේ මේ වගේ මොළේ ඇඹරෙන ඒව ගැන හිතන එක හොඳයි..
      නැත්තං COVID-19 ගැනම හිතන depress වෙනව..

    • @rukshanmadusanka6548
      @rukshanmadusanka6548 4 ปีที่แล้ว +19

      ම්ම්ම්ම් මමනම් හිතන්නෙ ටෙලිපොටේශන් ගැන experiment එකක් කරන්න ගිහින් වැඩේ වැරදිලා මුලු නැව පිටින්ම ටෙලිපෝට් උනාද දන්නෙ නෑ.

    • @thilinakarunanayake5620
      @thilinakarunanayake5620 4 ปีที่แล้ว +5

      The Prestige ෆිල්ම් එකේ වගේ මැශිමක්ද දන්නෑ 🙄

    • @HarishookProduction
      @HarishookProduction 4 ปีที่แล้ว +1

      @@rukshanmadusanka6548 na bro.....mekath wena case ekata focus karana hadapu boruwak unge

    • @Lk-xt8mr
      @Lk-xt8mr 4 ปีที่แล้ว +3

      @@TechTrackShow hiroshima nagasaki bombe vidyathmaka pasubima gana video ekak one
      podi chemistry padamak

  • @SunethChinthaka
    @SunethChinthaka 4 ปีที่แล้ว +22

    "අපේ මොලේ හැමතිස්සෙම කැමතියි මොකක් හරි දේක තේරුමක් දකින්න" ....✌👌 නියම කතාව ඒක 😌

  • @shanlanka6670
    @shanlanka6670 4 ปีที่แล้ว +42

    තමන්ගේ දැනුම අන් අයටත් බෙදලා දීලා මලින්ද අයියා මේ කරගන්නේ එක්තරා ආකාරයක පිනක් !!! ❤ Teck Track ❤

  • @slgadgetman
    @slgadgetman 4 ปีที่แล้ว +14

    TECHTRACK එකේ කමෙන්ටි සෙක්ෂන් එක විකීපීඩියාව වගේ මචන්ලා නියමයි දිගටම තමන් දන්න දේවල් බෙදා ගමු !!! කොරෝනා වලට අපිට මොනවත් කරන්න දෙයක් නැද්ද මලින්ද අයියා

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +6

      මේ community එක, comments නිසා තමයි මේ වගේ වීඩියෝ හදන්න ගැම්මක් එන්නෙ..
      COVID-19 ගැන දැනට අපිට කරන්න තියෙන්නෙ රජය කියන දේවල් ඒ විදිහටම කරන එක. මේ අවුලෙන් ගොඩ ආවම අපි ඒ ගැන තියන විද්‍යාත්මක කාරණා කතා කරමු.

    • @slgadgetman
      @slgadgetman 4 ปีที่แล้ว

      @@TechTrackShow අනිවාර්යෙන්ම අයියේ දිගටම වීඩියෛා් දාන්න අපි බලනවා !!

  • @SuranjayaPriyanath
    @SuranjayaPriyanath 4 ปีที่แล้ว +40

    මෙච්චර කල් wormhole theory එක අහල තිබුනට අද තමා සරලවම තේරුම් ගත්තෙ. ❤️

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +26

      මම හිතන්නෙ ඇපල් ගෙඩියෙ උදාහරණයෙන් වෙන්න ඇති..

    • @hasithasenarathne8999
      @hasithasenarathne8999 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 👍

    • @crandy5947
      @crandy5947 4 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත

  • @tharindakaushan826
    @tharindakaushan826 4 ปีที่แล้ว +32

    The cloverfield paradox කියලා ලස්සන movie එකක් තියෙනවා.. බලලා නැති අය බලන්න.. ඒකෙත් මේ වගේම සීන් එකක් වෙන්නේ. හැබැයි ඒකේ නම් කතාව යන්නේ parallel universe ගැන..

    • @thaminduKavinda
      @thaminduKavinda 4 ปีที่แล้ว +4

      Dark කියලා time travelling TV series එකක් තියනවා. අනිවා බලන්න.

    • @maliyaentertainment347
      @maliyaentertainment347 4 ปีที่แล้ว

      ඔව් නේ.

    • @petlifelk
      @petlifelk 4 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @nveesachi5670
      @nveesachi5670 4 ปีที่แล้ว +1

      Thamindu kavinda ඒක බලද්දී ත් ඔලුව කැරකෙනවා බලලා ඉවර වෙලා මොකද්ද උනේ කියලා තේරුම් ගන්න ගියාම තවත් කැරකෙනවා

    • @thaminduKavinda
      @thaminduKavinda 4 ปีที่แล้ว +1

      @@nveesachi5670 ඔව් බන් පාඩම් කරනවට වඩා අවධානෙන් බැලුවෙ. එක එක case slove වෙන විදියට හදලා තියෙන්නෙ. මාරම සුපිරි බන්.

  • @SuranjayaPriyanath
    @SuranjayaPriyanath 4 ปีที่แล้ว +30

    The Prestige (2006) move එකත් මතක් වෙනව 😑
    අපේ දැනුම කොච්චර පොඩිද, නොදන්න දේවල් කොච්චර තියනවද. 😐

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +28

      අපි දැනුම හොයන්න හොයන්න, අපි නොදන්න දේ වැඩිපුර පේන්න ගන්නව..
      spot light එකක ආලෝකය තීව්‍ර කරන කොට, දීපිතිමත් වෘතය විශාල වෙනව වගේම අඳුරු පරිධියත් විශාව වෙනව..

    • @JeezRV
      @JeezRV 4 ปีที่แล้ว +4

      @@TechTrackShow අම්මට සිරි ඒක...😮

    • @shanlanka6670
      @shanlanka6670 4 ปีที่แล้ว +4

      @@TechTrackShow ඒකෙ තේරැම දැනුම, ලබාගෙන අවසන් කලහැකි දෙයක් නොවන බවනේ !!!

    • @SuranjayaPriyanath
      @SuranjayaPriyanath 4 ปีที่แล้ว +4

      @@TechTrackShow අයියා කියන කතාව හරි.. අපි දැනුම පස්සෙ යනකොට, එක දෙයක් ගැන හොයන්න හිතල ඒ දේ ගැනම හොයනකොට මග හැරෙන දේවලුත් ගොඩක් තියනව.. ඒක අත්දැකිමෙන්ම දන්නව... 😊

    • @sandeepafernando3827
      @sandeepafernando3827 4 ปีที่แล้ว +4

      දැනුම පස්සේ යන්න මොකක්ද search කරන්න ඕනේ

  • @LasithaDenipitiya
    @LasithaDenipitiya 4 ปีที่แล้ว +2

    මලින්ද ... දෙවන ලෝක යුද්දයෙන් ඉවර කරපු එකේ ... operation PAPERCLIP එක ගැනත් පුළුවන් වෙලාවක documentary එකක් හදන්න. EPR Paradox එකත quantum entanglement එකත එක්ක බැඳුනු දෙයක්. එක ගැනත් හොයල බලන්න කියල ඉල්ලනවා. ඇත්තටම අද ලංකාවේ තරුණ පිරිසට අඩුවෙන් ම තියන දෙය තමයි විද්‍යාත්මක කුතුහලය. මේ කුතුහලය ඇති කරන්න channel එකෙන් කරන වැඩේ නියමයි. 👍 👍 👍

  • @11thisura
    @11thisura 4 ปีที่แล้ว +30

    හොඳ ආරම්භයක් මලින්ද අයියා...දිගටම මේ සම්බන්ධ වීඩියෝ දෙන්න....🔥🔥🔥

  • @gta5678901234
    @gta5678901234 4 ปีที่แล้ว +2

    happiness is seeing a tech track video at the top of the feed.

  • @vishwajayasankha
    @vishwajayasankha 4 ปีที่แล้ว +8

    තමන්ට තේරුම් ගැනීමට නොහැකි බොහෝ දේවල් පැහැදිලි කරන්න මිනිස්සු ඉතා රසවත් කතන්දර නිර්මාණය කරනවා. Sherlock

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +2

      සුපිරි ශර්ලොක් ලෝලියෙල් වගේ!

    • @vishwajayasankha
      @vishwajayasankha 4 ปีที่แล้ว

      @@TechTrackShow Sherlock වගේම TechTrack.

  • @irushashaveen7973
    @irushashaveen7973 4 ปีที่แล้ว +4

    ක්වන්ටම් physics ගැඹුරටම කත කරමු ......wish you all the best malindha ayye

  • @samithwijesooriya1844
    @samithwijesooriya1844 4 ปีที่แล้ว +6

    මේගැන තොරතුරු හොයන්න ලොකු ගේමක් දෙන්න ඇතිනේ.. ඇත්තෙන්ම මම මීට පෙර මේගැන දන්නෙ නෑ. අයින්ස්ටයින් බලාගෙන හිටිය කතාවනම් විශ්වාස කරන්න අමාරුයි. කොහොම උනත් ඔයාගෙ උත්සාහයනම් සුපර් 👍👍👍
    හොද මාතෘකාවක් . තව වීඩියෝවක් කරන්න මේ සම්බන්ධයෙනම.🤠🤠🤠

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +1

      මමත් පිලිගන්නෙ නෑ අයින්ස්ටයින් එතන හිටිය කියල.
      තවත් කතාවක් තියනව, අර කරන්ට් වදුන මිනිහව, අයින්ස්ටයින්, එයාගෙ නැවට අරගෙන, කෝපි එකක් එහෙම බොන්න දීල, පොඩි කතාවකුත් දාගෙන හිටිය කියල.. :D

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว

      මේ ගැන තොරතුරු නම්, සෑහෙන්න කාලයක් තිස්සෙ ටික ටික අහන්න දකින්න ලැබුන ඒව..

    • @samithwijesooriya1844
      @samithwijesooriya1844 4 ปีที่แล้ว

      @@TechTrackShow 🤭🤭🤭😁😁😁😁

  • @Lk-xt8mr
    @Lk-xt8mr 4 ปีที่แล้ว +66

    ලොකුවට trending නොවැටෙන එක හොදයි , එතකොට අවශ්‍යම අය විතරනෙ බලන්නෙ හැම බඩුවක්ම බැලුවම අගයක් නෑ

  • @myHubLK
    @myHubLK 4 ปีที่แล้ว +29

    මෙහෙම දෙයක් ඇත්තටම උනේ නෑ කියල මට ශුවර් ඇයි දන්නවද පෙන්ස්?
    එකක් තමා ඔය කතාව ප්‍රසිද්ද කලේ යූ එෆ් ඕ ගැන පොත් ලියන ඩයල් එකකුයි ඔය අන් එක්ස්ප්ලේන්ඩ් සීන් ගැන ප්‍රොග්‍රෑම් කරන එකෙකුයි, හරි අපි හිතමුකො මෙයාල ඒ ෆීල්ඩ් එකේ ඩිටෙක්ට්ටිව් ල නිසා හොයගත්තා ගත්තමයි කියල
    ඔන්න මගෙ තර්ක ටික
    1. ඕක මතු උනේ කිලෝමී 500ක් ඈත තව පොර්ට් එකක, එක්කො කනාවට වෙන්න ඔනි ( වන් ඉන් ට්‍රිලියන් චාන්ස් එකක් ) එක්කො මෙතත් පෝටල් එකක් හදන්න ටූල් එකක් යූස් කරල අතනත් යූස් කරල දෙක කනෙක්ට් කරල, දැන් එතකොට අයිස්ටයින් හෙමත් සීන් එකේනෙ, මුන් එච්චරම ගොන්ද අරහෙ මචන්ට් ශිප් එකකුත් යන අස්සෙ වෙන පෝට් එකක ඕක හදල එතන මතු කරන්න, යකෝ කාන්තාරෙක මතු කරපන්කො
    2.අයින්ස්ටයි අය්ය මැරිලින් මොන්‍රෝට ගහන්න කොන්ට්‍රෝල් ස්ටේශන් එකට එක්ක ඇවිල්ල වැඩ පෙන්වන්න හදනකොට "ටෙලිපොර්ට්" කියල ලොකු රතු බොත්තම එබුන කියමු, වන් ඉන් මිලියන් චාන්ස් එකක් නිසා නැව ආයෙ මතු උනත් කියමු, යකූ කියුබාවට ගහන්න තමන්ගෙ මිනිස්සුන්ටම මිශයිල ගහන්න හිටපු එකාල අයි විත්නස් ටික ඉතුරු කරයි !
    3.හරි සීන් එක උනාමයි කියමු, එහෙනම් දැන් ඇමරිකාව රුසියාවත් අල්ලලා...උන් ඕක හන්ගන් මක් කරන්නද, පුටින් නිදා ඉන්න වෙලේ හන්කුච්චිකුචි කියල කිචිකවල හොරෙන් එනව කියල හිතුවද? ඔහොම එකක් එක්ස්පෙරිමන්ට් එකක් විතරක් උනා නම් උන් හිල්ට්ලර්ගෙ බැක්යාඩ් එකෙන් මතු වෙනවා ඩෝන් ඩෝන් ගහල ගහනවා, මාරු වෙනවා...ආයෙ එනව මුසලෝනිට පටාල් ගාල කනට එකක් ගහනව මාරු වෙනවා..First Man බලන්නකො හඳට යන්න කාපු කට්ට, විසික් කරපු සල්ලි, ඔය 20-30 මැරුනට උන්ට අදාල නෑ, අනික දෙය්යනෙ ඔහොම එකක් ඔතන හදයිද?
    4.ඔය උනා කියන සිද්දි ඔක්කොම නිකන් ෆිල්ම් වල තියෙනවා වගේවා, ඒ කියන්නෙ පිටසක්වලයො බෙල්ල දිග ඇස් ලොකු මන්දපෝශනය හැදිච්ච උන් වගේය, ඩයිනොසිරස්ලගෙ පිහාටු නැතිය වගේ ෆිල්ම් වලින් දාපු ෆැන්ටසි ටිකක් තමා කියල තියෙන්නෙ...ටෙලිපොටේශන් අමතක කරමු, යකෝ තාම හරියට ට්‍රාන්ස්පේරන්ට් කරගන්න බෑ අපිට ඕනි ඕනි ඒවා කැමරා ගහගෙන ක දෙන්න ඕනි, ඇමරිකාව නැතත් චීනෙ, රුසියාව වත් ලඟට වත් ඇවිත් තියේද, යකූ තාම ඩිස්ප්ලේ එක අස්සෙන් කැම් එකක් හරියට දාගන්න බෑ..ඕව පුලුවන් උනා නම් දැන් ඇමරිකාව...
    ඇති ඇති...මලින්ද අය්යා නම් සීන් එක දන්නවා මේ කාලෙ මෙහෙම එකක් දාල කට්ටියගෙ ඔලුව පොඩ්ඩක් කූල් ඩවුන් කරන්න හදන්න ඇත්තෙ හහ් හා....

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +16

      මම බලන් හිටියෙ ඔයා ඇවිත් කමෙන්ට් එකක් දානකං..
      මම හිත ඉන්නෙ මේ වගේ පොඩි පොඩි කන්ස්පිරසි තියරි වලින් පටන් අරගෙන සහශ්‍ර ගානක් පරන මහා කන්ස්පිරසි තියරි වලට හෙමින් හෙමින් යන්න. බලමු!

    • @myHubLK
      @myHubLK 4 ปีที่แล้ว +4

      @@TechTrackShow මේ ටිකේ ෆුල් ටයිම් ගේම් ඩෙව් සීන් එකේ ඉන්න නිසා බලන්න පරක්කු උනා හහ් හා 😂😂🤘

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +9

      @@myHubLK ඔයා ඉතිං එක පාරටම, ලොකුම කන්ස්පිරසි තියරි වලින් නෙ පටන් ගන්නෙ. එතකොට කරකවල අතාඇරිය වගේ.
      .

    • @myHubLK
      @myHubLK 4 ปีที่แล้ว +3

      @@TechTrackShow හහ් හා...ටයිප් 1 සිවිලයිසේශන් එකක් වත් තියෙන්න චාන්ස් එකක් නැත්තෙ ඇයි කියල මම දැම්ම අය්යා බලන්ටකො

    • @lahirubashithasamaraweera4672
      @lahirubashithasamaraweera4672 3 ปีที่แล้ว

      ඒක වෙන්න බෑනෙ බන්....ඒ පොත ලියපු කෙනා quantom energy ගැන දැන ගන්න විදියක් නෑනෙ....

  • @udarasan8216
    @udarasan8216 4 ปีที่แล้ว +110

    කතාන්දර ආගම් වෙනවාලු.. නොදැනෙන්න ලොකු දෙයකුත් කිව්වා!..🤔

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +45

      තේරුනාද මන්ද ඒක.. 😉

    • @thaminduKavinda
      @thaminduKavinda 4 ปีที่แล้ว +8

      මටත් එ්ක notice වුනා. මොනා වුනත් එ් කතාව අැත්ත.

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +32

      ඒතනට දාපු image එක දක්කද? 😉

    • @vijithn9104
      @vijithn9104 4 ปีที่แล้ว +11

      හැම ආගමකින් ම කරන්නේ මිනිස්සු අන්දවන එක

    • @ishankadk
      @ishankadk 4 ปีที่แล้ว +3

      @@TechTrackShow අම්මෝ :D

  • @shalumrelaxation7084
    @shalumrelaxation7084 4 ปีที่แล้ว +13

    This is a very well organized TH-cam channel..🏆
    Appreciate your sharing👣

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 4 ปีที่แล้ว +164

    😢ඇයි දවියනේ මේවගේ වැදගත් Videos වලට Views එන්නේ නැතුව ... සංගීතේ වගේ අංගවිකල Drama වලට Views ඇවිල්ල Trending list යන්නේ😕😕😏😏😏😏😏

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +171

      ඒව ගනං ගන්න එපා බ්‍රෝ. අපේ රටේ විතරක් නෙවෙයි මුලු ලෝකෙම එහෙමයි..
      සංගීතය හැමෝටම දැනෙනව, නාට්‍ය ගොඩක් අය රසවිඳිනව, විහිලු වලට හැමෝටම හිනා යනව. ඒ නිසා ඒව තමයි ට්‍රෙන්ඩින් එන්න ඕන.
      මේ වගේ එවට ආස 1% ට අඩුවෙන්. ඒයාලට තමයි මම මේ වීඩියෝ හදන්නෙ..

    • @thusharasandeepa3245
      @thusharasandeepa3245 4 ปีที่แล้ว +3

      Ekath aththa😔😔

    • @scientific1603
      @scientific1603 4 ปีที่แล้ว +4

      @@TechTrackShow eka thama mewwa hamotama therenneth na ne... sadaranai

    • @HarishookProduction
      @HarishookProduction 4 ปีที่แล้ว

      @@TechTrackShow niyamai

    • @BhashanaLiyanage
      @BhashanaLiyanage 4 ปีที่แล้ว

      @@TechTrackShow Much luv ❤

  • @JeezRV
    @JeezRV 4 ปีที่แล้ว +60

    ක්වන්ටම් physics වල තව ගැබුරටම කතා කරමුකො අයියේ.(මොලේ කොර වෙන විදිහට)

  • @anushaneranjan9969
    @anushaneranjan9969 4 ปีที่แล้ว +6

    Quantum teleportation use කරද්දි සිත සහ සිතුවිලිත් rebuilt වෙනවද?අනිත් එක නාවිකයොන්ට පිස්සු හැදුන නම් ඒකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?මේ rebuilt එකේ අව්ලක්?

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +3

      ඔය හැමදේම ශක්තිය සහ පදාර්ථ නෙ. පදාර්ථ කියන්නෙත් ශක්තිය. ඒ කියන්නෙ ඔක්කොම ශක්තිය. එහෙම නම් එක හරියට මැන ගන්න පුලුවන්..
      කොහොම.උනත් මේක කන්ස්පිරසි තියරියක් නිසා, අපි මුලින්ම ඔප්පු කරගන්න ඕන මෙහෙම දෙයක් උනාද නැද්ද කියල..

  • @thaminduKavinda
    @thaminduKavinda 4 ปีที่แล้ว +44

    අපෙන් අන්තිමේට අහන්න එපා මාතෘකාවක් කියලා. එ්ක ගැන දැන ගන්න කැමති නන් comment කරන්න කියලා. මේ චැනල් එකට රොඳ බැඳලා ඉන්නෙ. විද්‍යාත්මක කරැණු වලට වහ වැටිලා ඉන්න වුන් 😅

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +15

      Priority එක හදා ගන්න අහන්නෙ. ඔය කියන්න ඔක්කොම මාතෘකා ගැන වීඩියෝ කරනව..

    • @thaminduKavinda
      @thaminduKavinda 4 ปีที่แล้ว +5

      අයියා මේ කරන දේ අැත්තට අගය කරනවා. මම ගොඩක් English channel වල ඔය වගේ දේවල් බලනවා. එ්ත් ලංකාවට මේ channel එක විතරයි. අැත්තටම බොහොම ස්තූතියි ❤🙏

  • @malindamuthukumarana4043
    @malindamuthukumarana4043 4 ปีที่แล้ว +2

    බුදු දහමේ "විඥ්ඥානය" කියලා කියන්නෙත් මේ වගේ දේකට වෙන්න ඕනි...
    අපි පෙර භවයේ කරපු කුසල් අකුසල් අනුව යම් තොරතුරු ප්‍රමාණයක් අපි ළඟ තියෙනවා...
    මැරුනට පස්සේ ඒ තොරතුරු ප්‍රමාණය කාල අවකාශය හරහා ඊළඟ ආත්ම භාවයට යැවෙනවා...

  • @shehanhettiarachchi
    @shehanhettiarachchi 4 ปีที่แล้ว +2

    අත්භූත සිද්දි වලට ගොඩාක් කැමැත්තක් තියෙනව ..නියමයි අයියෙ.. ඔය වගෙ සිද්දි දිගටම දාන්ඩ.

  • @jayodrashmika8327
    @jayodrashmika8327 ปีที่แล้ว +2

    Ramuwa වගේම ආසම TH-cam චැනල් එකක්♥️🔥

  • @ChariGamingX
    @ChariGamingX 4 ปีที่แล้ว +2

    Avengers End game eketh Quantum entangled use krnwa ne...🤔🤔🤔

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว

      ඒ කොතනද?
      Ant-man & the wasp එකේ නම් එහෙම එකක් තිබුන..

  • @LaTraina
    @LaTraina 4 ปีที่แล้ว +6

    much awaited one ❤

  • @dhana8835
    @dhana8835 4 ปีที่แล้ว +6

    ඔයා නම් මරු බ්‍රෝ.ඉදිරිපත් කිරීම සුප්පා👌🏿👌🏿

  • @supersonic6734
    @supersonic6734 4 ปีที่แล้ว +60

    මේක ඇත්‍තක්මද?? මුලින් අහද්දි ෆිල්ම් එකක් කියල හිතුවේ. තව විස්තර හොයන්න ඕන.මේ වගේ දේවල් කියල දෙනවට thanks ayiye...👍👍👍👍

    • @umalanuraga
      @umalanuraga 4 ปีที่แล้ว +2

      super sonic film එකකුත් තියනව

    • @VIDEOSFIRSTVFIRSTkrishan
      @VIDEOSFIRSTVFIRSTkrishan 4 ปีที่แล้ว +1

      @@umalanuraga මොකක්ද film eke nama?

  • @thisalselaka9717
    @thisalselaka9717 4 ปีที่แล้ว +6

    This is so interesting video malinda aiya. If you don't mind I would say if you can create your video titles more interesting using trending words, you can share these type of knowledgable videos for vast quarantine community in srilanka. Also you can get your video into trending tab also. This is just a complement aiya. Love to see your upcoming videos as well. :)

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +4

      All right!
      Pleas drop me a message on Instagram. I'll tell you all the videos I'm planing to do for the new few weeks. You give me those trending word for the thumbnail. Shall we?

  • @sandeepafernando3827
    @sandeepafernando3827 4 ปีที่แล้ว +2

    දැනුම හොයාගන්න මොනවද search karanna one

  • @hirojaya4679
    @hirojaya4679 4 ปีที่แล้ว +2

    Philadelphia ship yard එකේ සිට Norfolk ship yard එකට හරියටම Eldridge නැව ගියේ කොහොමද? Worm hole එකක් හෝ quantum entanglement method එක භාවිත කළා නම් , ශක්තිය උත්පාදනය හා හැසිරවීම සිදු කළේ කොහොමද?
    ඇත්තම කතාව අයින්ස්ටයින් මහත්මයා දැන සිටියා විය හැක.
    කාලාවකාශය, Entropy(තාප ගතිකය) ගැන video එකක් කරනවද?

  • @chameeramadushanka8700
    @chameeramadushanka8700 4 ปีที่แล้ว +16

    මේක තව කල්පනා කරන්න ඔනේ දෙයක් නේද මලින්ද අයියේ. කොහොම උනත් අනිත් වීඩියෝ ටිකත් ඕනේ ඉක්මනට ❤️😍🤟

  • @EagerHub
    @EagerHub 4 ปีที่แล้ว +2

    This is very interesting and the way of presenting is also very good..Hope to see more videos like this.

  • @Lk-xt8mr
    @Lk-xt8mr 4 ปีที่แล้ว +2

    එතකොට නැව ගියේ black hole එකක් හරහාද

  • @Astrophysics101
    @Astrophysics101 4 ปีที่แล้ว +8

    මෙය විද්‍යා ප්‍රබන්ධයක් පමණයි. Einstein - Rosen Bridge එකකින් අවකාශයේ පමණක් නොවෙයි කාලය හරහා වුණත් ගමන් කරන්න පුළුවන්. එසේ වන්නේ අවකාශය සහ කාලය එකිනෙකින් ස්වායත්ත නොවී එක් ඒකකයක් ලෙස පැවතීමයි. නමුත් වැදගත්ම දේ වෙන්නේ Einstein - Rosen Bridge අවස්ථාව තවමත් න්‍යායාත්මක පමණක් වීම. එය ප්‍රායෝගිකව සිදු කිරීමට අපට කිසිදු හැකියාවක් තවම නැහැ.

  • @dilshankavinda9559
    @dilshankavinda9559 4 ปีที่แล้ว +4

    මැන්හැටන් project එක ගැනත් දාන්ඩ අයියා ❤️ වීඩියෝ එක සුපිරි 😍

  • @smaxtech
    @smaxtech 4 ปีที่แล้ว +2

    මරු 👌 ..හැමදාම වගේ පට්ට වීඩීයෝ එකක් 👍

  • @diw111
    @diw111 ปีที่แล้ว

    Thank you

  • @-kappiththa9408
    @-kappiththa9408 4 ปีที่แล้ว +2

    Amazing man

  • @yasasweejayathilake4357
    @yasasweejayathilake4357 4 ปีที่แล้ว +4

    Malinda ayyh you have the greatest educational and Sci fi contents keep it up ❤💪😘

  • @danushagayathmi2905
    @danushagayathmi2905 4 ปีที่แล้ว +6

    හොඳ විඩියෝ එකක්👍 තව කොන්ටම් විදයාව ගැන හොඳ විඩියෝ එකක් දාන්න.

  • @Navi_archi
    @Navi_archi 4 ปีที่แล้ว +4

    3:33 is it only me or does anybody remeber about "portal 2" game . such a wonderful game)

  • @sachadi69
    @sachadi69 4 ปีที่แล้ว +10

    අද ඇනොනිමස්ල කියල තිබ්බ වයිරස් එක පස්සෙ ඉන්නෙ බිල්ගේට්ස් කියල . මේක ගැනත් කතාකරන්න අයියා . ජය✌

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +11

      එයාල හිතෙන හිතෙන එක කියනව බ්‍රෝ, මාධ්‍ය වල අවධානය ගන්න..
      දැනට හොයා ගෙන තියන විදිහට SARS-CoV-2 වෛරස් එක හැදිල තියෙන්නෙ ස්වභාවික ක්‍රියාවකින්..
      SARS: වවුල -> Civet(මුගටිය වගේ එකෙක්) -> මිනිසා
      MERS: වවුල -> ඔටුව -> මිනිස
      COVID-19: වවුල -> Pangolin (සිංහල නම දන්නෙ නෑ) -> මිනිස
      මේක ස්වභාවික ක්‍රියාවලියක්, කලිනුත් වෙලා තියනව. අවුල උනේ මේකෙ පැතිරීමේ වේගය වැඩියි, ඒ නිසා මුලු ලෝකෙටම බෝ උනා..
      මේ කොරෝනා පවුලෙ වෛරස් ක්ෂීරපායින් අතරෙ නිතරම mutate වෙවී යනව. ඉඳල හිටල මිනිස්සුන්ටත් එනව..

    • @ThisukaNemitha
      @ThisukaNemitha 4 ปีที่แล้ว +1

      Pangolin කියන්නෙ ඈයටද කොහෙද?

    • @slgadgetman
      @slgadgetman 4 ปีที่แล้ว

      @@TechTrackShow ඔන්න දැන් නිවිස් වලට කිවිවා බෙල්ජිමෙි පූසෙකුටත් හැදිලලු ඒ පාර නමි වැඩෙි තවත් අමාරැ වීගෙන එන්නේ

    • @vihangadasanayaka7960
      @vihangadasanayaka7960 4 ปีที่แล้ว +2

      ඇනොනිමස්ලා දැන් කවුරුත් ගනන් ගන්නෑ උන් අවදානේ ගන්න විකාර කියනවා😂

    • @endexam5192
      @endexam5192 4 ปีที่แล้ว +1

      meka tawa conspiracy theory ekak hithala balnna
      The number in US will be way way higher than others. US was the first country which banned flights from China back in Jan, why the number of infection is so high? Because the virus leak happened in Aug 2019 in Fort Detrick, and it has been there longer than anybody else! So much was done to cover up the leak, like blaming strange pneumonia cases to vaping, categorizing early Covid19 cases as Flu, while the virus was transported by Maatje Benassi & co to the Military Olympics Games held in Wuhan in Oct 2019. After the outbreak happened in Wuhan in Nov, tests were delayed in the US, so that the US would look like the VICTIM instead of being the SOURCE.
      Wild animals have been eaten for thousands of years in China and the ASEAN countries like Kalimantan and Palau, there are hundreds of illegal outlets selling wild animals all over China, but why Wuhan? Because the Military Olympic Games took place one month earlier there. These people want to expose the criminals behind the outbreak,

  • @Oshan_Dissanayaka
    @Oshan_Dissanayaka 2 ปีที่แล้ว

    Thanks aiyaa.. මේක ගැන තොරතුරු හොය හොයමයි හිටියේ..

  • @lakmalnammige4725
    @lakmalnammige4725 4 ปีที่แล้ว

    Thank you.👍

  • @sahandhanuka2213
    @sahandhanuka2213 3 ปีที่แล้ว +2

    Well explained ayiya❤

  • @Dodgevair
    @Dodgevair 2 ปีที่แล้ว +2

    "I would do it [study UFOs], but before agreeing to do it, we must insist upon full access to discs recovered. For instance, in the L.A. case, the Army grabbed it and would not let us have it for cursory examination." J. Edgar Hoover-Director of FBI
    The security guard called and said, “Sir, there’s a glowing red object hovering right outside the front gate. I’ve got all the men out here with their weapons drawn.” We lost between 16-18 ICBMs (nuclear tipped Inter Continental Ballistic Missiles) at the same time UFOs were in the area… (A high-ranking Air Force officer) said, “Stop the investigation; do no more on this and do not write a final report. I heard that many of the guards that reported the incident were sent off to Vietnam." Captain Robert Salas, USAF, during a videotaped interview for the Disclosure program.
    "A few insiders know the truth...and are studying the bodies that have been discovered." -Dr. Edwin Mitchell Apollo 14..the 6th NASA employee to walk on the Moon.
    "Maximum security exists concerning the subject of UFOs.” CIA Director, Allen Dulles, 1955.
    "It's still classified above Top Secret." - Senator Barry Goldwater, 1975
    “Behind the scenes, high-ranking Air Force officers are soberly concerned about UFOs. But through official secrecy and ridicule, many citizens are led to believe that unknown flying objects are nonsense.” Former CIA Director, Roscoe Hillenkoetter, public statement, 1960.
    “We’ll know our disinformation program is complete when everything the American public believes is false” -William Casey, CIA director, 1981
    “Yes, there have been ET visitations. There have been crashed craft. There have been material and bodies recovered. There has been a certain amount of reverse engineering that has allowed some of these craft, or some components, to be duplicated. And there is some group of people that may or may not be associated with government at this point that have this knowledge. They have been attempting to conceal this knowledge. People in high level government have very little, if any, valid information about this. It has been the subject of disinformation in order to deflect attention and create confusion so the truth doesn’t come out. ” ― Edgar D. Mitchell, The Way of the Explorer: An Apollo Astronaut's Journey Through the Material and Mystical World
    AFFIDAVIT (1) My name is Thomas Jefferson Dubose (2) My address is: XXXXXXXXXX (3) I retired from the U.S. Air force in 1959 with the rank of Brigadier General. (4) In July 1947, I was stationed at Fort Worth Army Air Field [later Carswell Air Force Base] in Fort Worth, Texas. I served as Chief of Staff to Major General Roger Ramey, Commander, Eighth Air Force. I had the rank of Colonel. (5) In early July, I received a phone call from Maj. Gen. Clements McMullen, Deputy Commander, Strategic Air Command. He asked what we knew about the object which had been recovered outside Roswell, New Mexico, as reported in the press. I called Col. William Blanchard, Commander of the Roswell Army Air Field, and directed him to send the material in a sealed container to me at Fort Worth. I so informed Maj. Gen. McMullen. (6) After the plane from Roswell arrived with the material, I asked the Base Commander, Col. Al Clark, to take possession of the material and to personally transport it in a B-26 to Maj. Gen. McMullen in Washington, D.C. I notified Maj. Gen. McMullen, and he told me he would send the material by personal courier on his plane to Benjamin Chidlaw, Commanding General of the Air Material Command at Wright Field [later Wright Patterson AFB]. The entire operation was conducted under the strictest secrecy. (7) The material shown in the photographs taken in Maj. Gen. Ramey’s office was a weather balloon. The weather balloon explanation for the material was a cover story to divert the attention of the press. (8) I have not been paid or given anything of value to make this statement, which is the truth to the best of my recollection. Signed: T. J. Dubose Date: 9/16/91 Signature witnessed by: Linda R. Split Notary Public, State of Florida
    "There exists a shadowy government with its own Air Force, its own Navy, its own fundraising mechanism, and the ability to pursue its own ideas of national interest, free from all checks and balances, and free from the law itself. “ - Daniel Inouye Senate Select Committee on Secret Military Assistance to Iran and the Nicaraguan Opposition (Iran-Contra hearings) (1987)
    Genesis 19:24 Then the LORD rained upon Sodom and upon Gomorrah brimstone and fire from the LORD out of heaven...
    As the Quran has it, Prophet Muhammad took a night trip to heaven aboard a trusty winged pony-horse-mule-ish creature called Buraq...
    We know. You know. We know that you know.
    MEANINGFUL congressional hearings, ala the Watergate hearings, including aerospace/defense contractors and Vice Admiral Thomas R. Wilson must be held to address a vital issue that transcends politics and we will never properly advance until it happens: The 75+yr ongoing-constitutionally illegal, EXTRATERRESTRIAL and associated TIME TRAVEL cover-ups. How can we truly believe anything our elected officials say?
    The dog n pony shows must cease
    asap

  • @anujapasandul6969
    @anujapasandul6969 4 ปีที่แล้ว +2

    Video eke anthimata ahannepa karannada kiyala. Aniwa kaaranna

  • @superrider2395
    @superrider2395 4 ปีที่แล้ว +2

    හීනියට කිව්වා නෙද කතන්දර ගැන .
    නියමයි අයියෙ මොලයක් ඇත්තො වටහා ගනීවී එ හින්ද දිගටම ඔය වගෙ දෙවල් කියල දෙන්න නැත්තන් අපෙ මිනිස්සු පවු

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว

      ආගම වලට කල හැකි දෙයක් නොමැති බව තේරුම් ගන්න මේක හොඳ වෙලාවක්..
      අපි ආගම වලට නාස්ති කරන සල්ලි වලින් ICU ඇඳන් ටිකක් ගත්ත නම් මේ වෙලාවෙ වටිනව..

    • @superrider2395
      @superrider2395 4 ปีที่แล้ว

      @@TechTrackShow අනිවාර්යයෙන්ම අය්යෙ මිනිස්සු මෙව මෙ මොහෙතෙවත් තෙරුම් ගත්තොත් ලොකු දෙයක්

    • @PeaceNJoy365
      @PeaceNJoy365 3 ปีที่แล้ว

      @@TechTrackShow ඔයා ඔතන බලාපොරොත්තු වෙන්නෙත් භෞතික දේවල් නේ. බුදු දහමේ ඔයිට එහා දෙයක් සඳහන් වන නිසා බුදුදහමට කළ හැක්කේ මොකක්ද යන්න පිළිබඳව ඒ ගැනත් හිතල බලන කතා කරන එක කෝකටත් හොඳයි.ප්‍රශ්නය සහ පිළිතුර තියෙන්නෙ මිනිසා තුළමයි.

  • @ruwank.
    @ruwank. 2 ปีที่แล้ว

    Thanks

  • @CyberWaddo
    @CyberWaddo 4 ปีที่แล้ว +6

    මලින්ද අයියා මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක්

  • @sanjanasandamini7727
    @sanjanasandamini7727 2 ปีที่แล้ว +2

    Dan videos nadda sir😔

  • @Ramithanirmal123
    @Ramithanirmal123 4 ปีที่แล้ว +2

    මන් බලපු තව වීඩියො එක්ක තිබ්බා මේක tesla ගෙ අදහසකට අනුව කරපු ටෙලිපොටේශන් ප්‍රජෙක්ට් එකක් කියලා

  • @nuwanchamika9301
    @nuwanchamika9301 4 ปีที่แล้ว +18

    බුදුරජාණන්වහන්සේට මාන 7 ක් පේනිලා තියනවා
    බුදුදහම ගැබුරටම හැදැරුඅයට විද්‍යාවට ගොඩක් විසදුම් දෙන්න පුලුවන්....

    • @pablokz5973
      @pablokz5973 4 ปีที่แล้ว +1

      මැරුණට පස්සේ ආයෙත් ඉපදෙනවද?.වෙන්නෙ කොහොමද?

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +11

      පුලුවන් නම් එහෙම කෙනෙක්ට ඇවිත් COVID-19 වලට බෙහෙතක් හදල දෙන්න කියන්න. ලොකු දෙයක්!

    • @nuwanchamika9301
      @nuwanchamika9301 4 ปีที่แล้ว +1

      එ තරමට හිත දියුනු කරපු අය මේ කාලයේ නැ අපේ අවාසනවට....
      නමුත් අපිට එ මාර්ගය තියනවා කර්මය මොනවා කලත් අප පසු පස එනවා රජකියන්ටද දුගි පැල්පතටත් එය පොදුබව පෙන්වා හමාරයි....

    • @nuwanchamika9301
      @nuwanchamika9301 4 ปีที่แล้ว +1

      එ තරමට හිත දියුනු කරපු අය මේ කාලයේ නැ අපේ අවාසනවට....
      නමුත් අපිට එ මාර්ගය තියනවා කර්මය මොනවා කලත් අප පසු පස එනවා රජකියන්ටද දුගි පැල්පතටත් එය පොදුබව පෙන්වා හමාරයි....

    • @nuwanchamika9301
      @nuwanchamika9301 4 ปีที่แล้ว

      Dinuu videos නිව්ති වල යකඩ තියනවද?

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 4 ปีที่แล้ว +2

    අමුතු කතාවක් ඒක නම්.. මේ වගෙ දවස් වල ගෙදරට වෙලා ඉන්න අයට විස්තර හොයන්න හොඳ මාතාවක් 😀😀

  • @koreanguide4482
    @koreanguide4482 4 ปีที่แล้ว +2

    නියම වීඩියෝ එකක් ජය වේවා අයියා ❤❤❤❤❤❤👍👍👍👍💐💐💐

  • @aloko.
    @aloko. 4 ปีที่แล้ว +4

    Tesla's work?

  • @manojthilakshana9879
    @manojthilakshana9879 4 ปีที่แล้ว

    Thanks 💓🤗

  • @janithpramuditha9401
    @janithpramuditha9401 4 ปีที่แล้ว +4

    Wow අමුතු complex එකක් තියෙනවා video එකේ❤️

  • @damithakapukotuwa5330
    @damithakapukotuwa5330 2 ปีที่แล้ว

    එ්ක ගැන හිතද්දි මොලේටත් සමනල ගැටේ වැටෙනවා😄

  • @lahirudilshan8353
    @lahirudilshan8353 4 ปีที่แล้ว +22

    ඇයි මලින්ද අයියා වෙනද වගේ නැමෙන් නැතුව ඉස්සුනේ🤔😂

    • @sudaraka123
      @sudaraka123 4 ปีที่แล้ว +2

      lahiru dilshan ඔව් නේ 😂😂

    • @sewwandi8657
      @sewwandi8657 4 ปีที่แล้ว

      0:10

  • @sandeepafernando3827
    @sandeepafernando3827 4 ปีที่แล้ว +2

    මේ වගේ ඒවා ඕනේ aiye

  • @incredibleizu4
    @incredibleizu4 4 ปีที่แล้ว +2

    Wow , awesome vedio .Revealing the truth of Philadelphia mystery ✌

  • @chathurasenanayake3249
    @chathurasenanayake3249 4 ปีที่แล้ว +2

    The Avengers movie එකේ SHIELD Helicarrier එක මතක් වුනා එකපාරටම 🙄

  • @NK_ONLINE
    @NK_ONLINE 4 ปีที่แล้ว +2

    Teleportation එකකින් අපි වගේ කෙනෙක් තව තැනක ප්‍රතිනිර්මාණය කරන්න පුලුවන් physically විතරයිද...නැත්නම් අපේ මනසත් ප්‍රතිනිර්මාණය කරනවාද...මනස ප්‍රතිනිර්මාණය කරන්න බැරි වුනොත් අපි අලුතින් ඉපදිලා වගේ හැසිරෙයි නේද...

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +2

      මනස කිව්වට, ඒකත් මොළයෙ ඇතුලෙ තියන රසායනික ද්‍රව්‍ය නෙ. ඒ නිසා ප්‍රති නිර්මාණය කරන්න පුලුවන්..

  • @erandahettiarachchi9751
    @erandahettiarachchi9751 2 ปีที่แล้ว +2

    prestige මතක් වුණා..

  • @rameshdilan2095
    @rameshdilan2095 11 หลายเดือนก่อน

    You are Great Bro 👍💖

  • @keshanisakunthala8600
    @keshanisakunthala8600 4 ปีที่แล้ว +2

    Quantum entanglement ගැන තව විස්තර ඕනේ.......

  • @HenryShenal
    @HenryShenal 4 ปีที่แล้ว +2

    අයියෙ Quantum physics ගැන දිගටම video කරන්ඩකො.. සරල තැන ඉඳන් ගැඹුරටම... ❤❤❤

  • @boog3y
    @boog3y 4 ปีที่แล้ว +2

    Kathandara agam wenawa
    ...! 😌

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 4 ปีที่แล้ว +2

    මේ වගේ දේවල් කියල දෙනවට thanks

  • @lasansanjula1909
    @lasansanjula1909 4 ปีที่แล้ว +2

    මේ පරීක්ෂණය කරන්න හේතුව කියල සමහරු කියනව මෙහෙම :-, යුරෝපෙට ඇමෙරිකාවේ වරායවල් වල ඉදන් මුහුදෙන් යාම ඉතාමත් අපහසු උනා ජර්මන් සබ්මැරීන් නිසා ! දියත් කරපු නැවු වලින් බොහොම සුලු ප්‍රතිශතයක් තමා නැවත් වරායට ආවෙ! ඉතින් වඩාත් ආරක්ෂා කාරී විදියට මිත්‍ර හමුදාවලට භාණ්ඩ ප්‍රවාහනය කරන විදියක් හදන්න කියල අයින්ස්ටයින්ට කරපුආරාධනයකට අනුවලු මේ පරීක්ෂණය කලේ !

  • @kittflash9368
    @kittflash9368 3 ปีที่แล้ว +2

    ක්ලෝන් එකක් හදනවා වගේ සීන් එකක් නේද

  • @sahanjayarathne3472
    @sahanjayarathne3472 4 ปีที่แล้ว +6

    මේක නං පට්ට interesting අයියේ! 🙄❤

  • @_seniru_dilmith_
    @_seniru_dilmith_ 4 ปีที่แล้ว +2

    Video thumbnail pattern එක වෙනස් කරලා වගේ...🤔🤔🤔

  • @nilupulheshan27
    @nilupulheshan27 4 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගන ගත්ත මේ chanel එකෙන්.
    එංගලන්තයේ තියන අපේ රටෙන් ගෙනිච්ච පුස්කොල පොත් ගැන video එකක් කරන්න. ❤

  • @isurudassanayake1833
    @isurudassanayake1833 4 ปีที่แล้ว +2

    Manhattan project eke video ekath tag gala daanna.

  • @uchihaviranga9059
    @uchihaviranga9059 4 ปีที่แล้ว +2

    Quantum state eka scan karanna nam object eka particles walata kadala winaasa karanna ona wei needa ethakota hadena coppy eke inne ee wagema unata aluth minihek 🤔 niyama video ekak curfew eke athi tharam kalpana karanna puluwan meka nisa thanks.❤

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +1

      ඔව්, ඇත්තටම teleport කරාම මුලින් හිටපු මිනිහ මැරිල, ඒ වගේම අලුත් කෙනෙක් තමයි එන්නෙ..
      මේ වගේ මොළේ ඇඹරෙන එකක් දැම්මෙ, නැත්තං ඔයාල COVID-19 ගැනම කල්පනා කරල depress වෙන නිසා..

  • @platinumjewelleries6535
    @platinumjewelleries6535 4 ปีที่แล้ว

    Good job,, thanks

  • @ThisukaNemitha
    @ThisukaNemitha 4 ปีที่แล้ว +4

    අයියේ විද්‍යානුකූලව ආගම් ගැන හොයාගන්න බැරිද?
    භාවනාවල් ගැන විද්‍යානුකූලව හොයල තියෙනව වගේ

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +6

      ආගම් වල කියල තියන දේවල් ටෙස්ට් කරල බලන්න පුලුවන්..
      උදා: මනෝකාය ඇඟෙන් පිටට යවල වෙන තැනක තියන දෙයක් නිරීක්ශනය කිරීම:
      මේ වෙනකං එහෙම පුලුවන් කියල ඉදිරිපත් උන හැමෝම ෆේල්
      භාවනාව:
      ඒකෙන් මොළය ධනාත්මකව වෙනස් වෙනව කියල ඔප්පු කරල තියනව..

  • @lahirumadushanka8371
    @lahirumadushanka8371 2 ปีที่แล้ว

    රාමුවයි අයියයි මරු අයියෙ 😍 චනුක්ස් අයියත්

  • @HarishookProduction
    @HarishookProduction 4 ปีที่แล้ว

    thanks aiya

  • @chalithasalanka1975
    @chalithasalanka1975 10 หลายเดือนก่อน +2

    දැන් philadelphia නගරය zombi නගරයක් වෙලා තියෙන්නෙ ......usa වලින් දැනුම් දීල තියෙන්නෙ philadelphia වලට යන්න එපා. කියල...

    • @vfx_edits3
      @vfx_edits3 7 หลายเดือนก่อน

      sirawat

  • @himakalhara
    @himakalhara 4 ปีที่แล้ว +2

    Please මේ වගේ වීඩියෝ ටිකක් කරන්න නිකං ගත වෙන කාලෙ මොනාහරි දෙයක් ඉගෙනගන්න. මාර stress.

  • @mudithaprasad4
    @mudithaprasad4 3 ปีที่แล้ว +2

    Loki balala meka hoyan apu un ko. Un vitarai dnne nrwata una de😂

  • @salindaperera9945
    @salindaperera9945 4 ปีที่แล้ว +2

    Sir මේක නන් නියමයි....

  • @devkasunlakshitha
    @devkasunlakshitha 4 ปีที่แล้ว

    loka yudda kale USA, German wage ratawal wala wunu experiment gana wistara mehema danaganna labunu eka gana sathutui. niyamai malinda aiye

  • @whatifology_official
    @whatifology_official 4 ปีที่แล้ว +2

    8:45 හීනියට ආගම්වලට කනේ පාරක් ගැහුවා වගේ 😁 [Image එක පොඩ්ඩක් කියවලා බලන්න]

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +3

      මම කියපු දේට ඔයා එකඟද?
      මම images වල එහෙම කාරණා ගොඩක් හංගල තියනව. (Easter eggs). ඒ ඔක්කොම ගැන මම වෙනම වීඩියෝ එකක් දාන්නම්..

    • @whatifology_official
      @whatifology_official 4 ปีที่แล้ว +1

      @@TechTrackShow ඔව්. මං ඔයාගෙ මුල් කාලෙ ඉදන්ම වීඩියෝ බලන කෙනෙක්. ඔයා කවදාවත් තේරුමක් නැතිව වීඩියෝ එකක් දාන්නෙ නෑ. මොකක් හරි දෙයක් හැම එකක්ම හැංගිලා තියෙනවා. ඒකයි අපි පිස්සුවෙන් වගෙ ඔයාගේ වීඩියෝ බලන්නෙ.

  • @roshelfernando5057
    @roshelfernando5057 4 ปีที่แล้ว +2

    Thawa me wage videos danna sir
    Godak interesting mewa

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 4 ปีที่แล้ว +2

    අයිය ක්වොන්ටම් physics වලට අනුව.සෑම වස්තුවක්ම උප පරමාණු තවදුරත් බිද දැමුවහොත් එහි ඇත්තේ අංශු හෝ තරංග ආකාරයෙන් නේද...?ඒක එහෙම නම් teliportaration කරන්න බැයිද...?

  • @salindaperera9945
    @salindaperera9945 4 ปีที่แล้ว +6

    Wormhole ගැන vedio එකක් නන් ඕනෙමයි

  • @BuddhiIroshana
    @BuddhiIroshana 4 ปีที่แล้ว

    Nicely Done!, Great detail...

  • @worldofnissanka9222
    @worldofnissanka9222 4 ปีที่แล้ว

    Very good video ... please do more video about this topic

  • @ජයනියතයි
    @ජයනියතයි 4 ปีที่แล้ว +2

    නැව ගිලුනත් බෑන්ඩ්චූන්

  • @anuruddhalogin
    @anuruddhalogin 4 ปีที่แล้ว

    Good article !

  • @NatureLover-yf6gr
    @NatureLover-yf6gr 3 ปีที่แล้ว +2

    Ayiye Quantum Physics gana video series ekak karannakoo 😊

  • @piumalpanditharathne3551
    @piumalpanditharathne3551 4 ปีที่แล้ว +2

    පට්ට සහෝදරයා ❤️

  • @yasithsubodha7457
    @yasithsubodha7457 4 ปีที่แล้ว +4

    Thawa igenaganna asai thawa me wage ewa dhanna good luck