සිසිර මහතාගෙන් සුපිරි කතාවක් - යථාර්ථ │Yathartha│

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 315

  • @srilankaelle
    @srilankaelle 8 หลายเดือนก่อน +3

    ජයවේවා ..මම කියන්නේ ඕකම තමා ..මොකද ඉන්ග්‍රිසි ජාතිකයෝ සගවපු අපේ අතීතය ගොඩ ගන්න ඕනේ ..නැත්නම් අපේ දරුවන්ට බොරු කියලා දෙන්න වෙනව....ඔබතුමාට 🙏 ස්තුතිය ඔබතුමාට ජයවේවා ......මම ඉන්නවා ඔබතුමා සමගින් .....

  • @chaturangasanjaya5352
    @chaturangasanjaya5352 ปีที่แล้ว +9

    බොහෝමත්ම ස්තූති ඔබතුමාට හෙළ ඉතිහාසය මෙලෙස පැහැදිලිකරල දේසනාකරනවට 🙏

  • @kusumldisanayaka8859
    @kusumldisanayaka8859 11 หลายเดือนก่อน +4

    ඔබතුමා විසින් සතිත්‍ය පහදා දීමට ගන්නා උත්සාහ යට අනෙක වාරයක් පින්

  • @sujeeths1602
    @sujeeths1602 ปีที่แล้ว +48

    අපේ සිව්හෙළය පිළිබඳව නිවැරදි ඉතිහාසයේ තතු ද නිවැරදි බුද්ධ ඉතිහාසයේ තතු ද සියලූම දෙනාට වැටහේවා.🙏🙏

  • @jayanthabandara6562
    @jayanthabandara6562 ปีที่แล้ว +3

    අර්ථ ය අනුව පැහැදිලි කරදුන්නාට ඉස්තුති යි ⛪✝️🙏🙏🙏

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 8 หลายเดือนก่อน +1

    ඇත්තටම ඇත්ත ඔබතුමාට නිරෝගී සුවය 🙏🏼🙏🏼🙏🏼

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 ปีที่แล้ว +50

    මේ බුද්ධ දේශයයි . කවදා හෝ ඇත්ත කුමක්දැයි හෙලයන්ට වැටහේවි. ඔබ සියලු දෙනා සුවපත්
    වේවා.

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +17

    බුදු සරණයි අපේ රටට සියලුදෙනා ටම බුද්ධ ධර්මය අනුව මාගේ දේශය හා මගේ රටවැසියන් ට හරි මග යාමට ඉඩ ඇති වේවා උතුම්ම ධර්මය බුද්ධ ධර්මය ලොව පුරා පැතිරෙනවා සියලු සම්පත් ඇති අපේ අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ රට අපේ මගේ රටට බුදු සරණයි සියලූම සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් අපි රෑක ගනිමු ඔබතුමා ට ස්තුතියි

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ඔබ තුමාට නිවැරදි පැහැදිලි කිරීමක්......දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට අපිට මෙවන් වටිනා දේවල් තේරුම් කරදීමට

  • @smithmalani6193
    @smithmalani6193 ปีที่แล้ว +7

    සියලුදෙනාටම මේ බුද්ධ ශක්තියේ ආශීර්වාදය ලැබේවා !.නිවන් සුවයෙන් සුවපත් වේවා!

  • @kumarakumara9050
    @kumarakumara9050 ปีที่แล้ว +15

    හෙළය හා බුදු දහම ගැන නියම පැහැදිලි කිරීමක්.තෙරුවන් සරණයි ඔබුමාට

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 9 หลายเดือนก่อน +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි !!!

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 ปีที่แล้ว +35

    මේ උතුම් බුද්ධ දෙශයයි ,ඔබ සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුඛිත තර වෙත්වා 🌷🙏🙏🙏🌷

  • @lasithsasmitha4880
    @lasithsasmitha4880 ปีที่แล้ว +29

    ඔබතුමා ඇතුළු අරිය මඟ ගත් සියලු දෙනාට දීර්ඝායුෂ අධිට්ථාන කරමි 🙏🙏🙏

  • @sujeewasirimanne4289
    @sujeewasirimanne4289 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ,සියලුම දෙනාට සත්‍යය වැටහේවා....

  • @smithmalani6193
    @smithmalani6193 ปีที่แล้ว +17

    වැඩි කාලයක් නොයා මේ බුද්ධ ශක්තියෙන් ලංකා වාසී සියලු දෙනාටම මේ බුදුන් උපන් පින්බිම බව අවබෝධ වේවා!. මගේ අධිෂ්ඨාන සත්‍යය ක්‍රියාව මේ විශ්වය පුරා පැතිරෙමින් සියලු ලෝක සත්ත්වයාගේ සිත් සතන් බුද්ධ ශක්තියට අනාගත වේවා!.

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 ปีที่แล้ว +21

    ඉතා අර්ථවත් පැහදිලි කිරීමක් .මම අගයමි

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +12

    මේ උතුම් බුද්ධ දේශයේ හෙල බොදු ඉතිහාසය නිවැරැදිව ජනතාව තුලට ගෙනයාමට යථාර්ත නාලිකාවෙන් ඔබතුමන්ලා දරන මහගු උත්සාහයට මාගේ ප්‍රනාමය.සුවපත් වෙත්වා.💜💐

  • @kgskaushalya4898
    @kgskaushalya4898 ปีที่แล้ว +15

    දීර්ඝායු වේවා ඔබ ඇතුළු මේ කාර්යය වෙනුවෙන් කැපවෙන සැමට.

  • @vinithadesilva9960
    @vinithadesilva9960 ปีที่แล้ว +19

    නිවරදි ඉතිහාසය පෙන්වා දීම ට ඔබතුමා ලා ගන්න උත්සාහ හය අගය කරනවා .

  • @niranjalanavaratne207
    @niranjalanavaratne207 ปีที่แล้ว +3

    ඉතාම අගනා දේශනයක් ස්තුතියි ඔබතුමාට බුදු සරණයි

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 ปีที่แล้ว +17

    ඔබතුමාට පින් අනුමෝදන්ව සසර කෙටි වේවා

  • @amiladhanushka3954
    @amiladhanushka3954 ปีที่แล้ว +4

    Oba තුමාගේ පැහැදිලි කිරීම gena ma Agayanawa සුපිරි කතාවක් ඔබතුමාta jawawewa Ape සිව් Helayatama ජයවේවා ඔබට theruwan saranai 👌👌👌👌👌

  • @lasithsasmitha4880
    @lasithsasmitha4880 ปีที่แล้ว +46

    අරිය මඟ ගමන් කරන ඔබ සැමට නිදුක් නිරෝගී බවම අදිට්ථාන කරමි🙏

  • @indramalanigunasekara9419
    @indramalanigunasekara9419 ปีที่แล้ว +15

    බුදු දහමෙ අගය හැමෝටම වටහා ගන්න බැ

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 ปีที่แล้ว +13

    සිසිර මහත්මයා යුගයේ අවස්‍යතාවය ට ගැලපෙන දේසනාව ක් සුවපත් වේවා

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 4 หลายเดือนก่อน

    හෙළයාගේ උරුමය විදහා දැක්වීම මතු පරපුරට අාදර්සයක් වේවා සිත පහදා අසනු මැනවින් ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @rupikashiromi4945
    @rupikashiromi4945 ปีที่แล้ว +15

    සත්‍ය අපේ බුදුදහමයි.ඔබතුමන්ලාට අපේ 🙏 අපේ බුදු දහම.අපේ රටේ උපන්.අපට.දායාද.උ.බුදුදහම.අපි ආරක්ෂා කරගමු.සාදු සාදු සාදු

  • @namaliweerakkody3542
    @namaliweerakkody3542 ปีที่แล้ว +7

    නිදුක් ,නිරෝගී ,දිර්ගායු ලැබේවා ඔබතුමා ඇතුළු මේ මහගු කර්තව්‍යය කරන ඔබතුමාන්ලාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

    • @jinendarisaram1838
      @jinendarisaram1838 9 หลายเดือนก่อน

      Walagamba karala..thiynne. Maha vinasayak..an.aththata...mahayanika suwamin wahansela. Thamai....ada ape..rateenne..aekane. Kuburu kotanne...desa palanye..karanne...nikayayawal bedagana....aeka.aka.vidihata...banakiyanne..minissun....ge mole ..cikurthi karanne... Ape. Budun ge darmaya vinasa karala..

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh วันที่ผ่านมา

    ඔබ‍ට ජයවේවා සිසිර මහත්තයෝ!

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි මහත්තය 🙏

  • @pramithayapa6452
    @pramithayapa6452 ปีที่แล้ว +12

    මේ බුදුන් උපන් දේශයයි.

  • @chandradasarajapaksha4446
    @chandradasarajapaksha4446 ปีที่แล้ว +3

    සත්‍ය.දකින්න.බුදුදහම.අනිවාරයෙන්මදැනගතයුතු.ඔබතුමාට.ජය.විජයක්මවේවා

  • @susithasampathnanayakkara
    @susithasampathnanayakkara ปีที่แล้ว +6

    උතුම් සම්බුදු සරණ සොයා යන ම්නිසුන් වෙමු.🌱❤🙏

  • @devikarranawaka831
    @devikarranawaka831 ปีที่แล้ว +17

    ඉතාමත් වටිනා දේශනය 😊🎉

  • @OldMelodics
    @OldMelodics 4 หลายเดือนก่อน

    බුද්ධ ධර්මය හැමෝටම තේරුම් ගන්න බෑ. ඒකයි බුදු හාමුදුරුවෝ මේ ධර්මය දේශනා කලේ තෝරා බේරා, තේරුම් ගැනීමේ හැකියාවක් හෝ ඥානයක් හෝ පුන්‍ය භාවයක් ඇති අයට පමණයි මේ ධර්මය. ස්තූතිය ඔබතුමාගේ විග්‍රහයට..

  • @justinwarshamana230
    @justinwarshamana230 ปีที่แล้ว +5

    සුවපත්වෙිවා යහපතක්ම වෙීවා

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p ปีที่แล้ว +1

    ඔබ තුමන්ලා මේ පහදා දෙන්න උත්සාහ කරන එක හරිම වටිනව. මෙය අහන්නෙ තේරුම් ගන්නෙ බොහෝම ටික දෙනයි. සෑහෙන්න මහන්සියක් ගන්න වෙනව මිනිසුන්ට මෙය කාවද්දන්න. හොදම දේ තමා . රට තුල සිටින සියලුම විහාරාධි පති ස්වාමීන්වහන්සේලා එක් රැස් කරවල උන්වහන්සේලාට මේගැන දැනුවත් කරල ඉන්පසුව මිනිසුන් දැනුවත් කිරීම. බැණ අහන්න මිනිසුන් කැමතියි. තේරෙන ආකාරයෙන් දේශනා කල යුතුයි. සමහර ස්වාමීන් වහන්සේලා මිනිසුන්න්ට හොදටම බනිනව ඒත් මිනිසුන් උන්වහන්සේගේ බණ අහන්න කැමතියි. ඒ දේශනා කරන ආකාරය නිසා. ඒවගේ ස්වාමීන් වහන්සේලා ලවා මිනිසුන්ට ඇත්ත තත්වය පහදාදෙනවා නම් ඉතාමත්ම හොදයි. මිනිස්සු පිලිගනියි.

  • @smero-g3u
    @smero-g3u ปีที่แล้ว +1

    Great lesson budusaranai hamotama

  • @sriwi8289
    @sriwi8289 9 หลายเดือนก่อน +2

    Adha dhina [11.04.2024]. Mewanvita ma obathumage video sahenna baluwa. Namuth eetawadiya thawa ballanna thiyanawa. Mama godak kanagatuwenva mata meeta kalin me sambandha video baleemata nohakiweema gana. Meetawadiya janathawa me sambandhawa unanduwenavanam meya ikmanata jayagatha haka. Theruwan Saranai. 🙏🙏🙏

  • @gunasiriabeywickrama6589
    @gunasiriabeywickrama6589 ปีที่แล้ว +5

    අපේ සිව්හලය යලි එක් සේසත් කිරීමට ගන්නා උතුම් වෑයමට ඔබ තමුන්නාසේලාට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏

  • @KmLm-yf9rx
    @KmLm-yf9rx ปีที่แล้ว +1

    උගත්කම පැවැත්මට අදාල වන අතර බුදුහිමි ගෙ දහමට එය අදාල නොවන බව මනාව පහදා දුන් ඔබට මගෙ ගෞරවය .

  • @lalweragoda
    @lalweragoda ปีที่แล้ว +8

    සුවපත් වේවා !

  • @yamunawanigasooriya7336
    @yamunawanigasooriya7336 ปีที่แล้ว +6

    සියල්ලන්ටම වැටහේවා...🙏🙏🙏😇😇😇

  • @gaminisuranimal2384
    @gaminisuranimal2384 ปีที่แล้ว +2

    දීර්ඝායු වේවා තව තවත් ගොඩ දමන්න අපේ ජනයාව

  • @sisirapathinayaka8938
    @sisirapathinayaka8938 ปีที่แล้ว +7

    Oba thuma athulu Yathartha nalikawe siyalu denatama bohoma pin, "Theruwan saranai ,Devipihitai "🙏🙏🙏🙏

  • @lakmalvidu945
    @lakmalvidu945 7 หลายเดือนก่อน +1

    Ayu boho Wewa!!! Danuma ape generation ekata labadunata bohoma pin obathumata.

  • @nandanapremasiri4951
    @nandanapremasiri4951 ปีที่แล้ว +2

    Sira sir obathumage kathawa hariyatama hari eka thamai aththa .oba thuma athulu siyalu dena saha janaith mahatha athulu siyalu denama .සුවපත් වේවා .mage uparima sahaya laba deme me loka sathwaya wenuwen 🙏🙏🙏....

  • @premamadamperuma4491
    @premamadamperuma4491 ปีที่แล้ว +10

    සත්‍ය. බුදු දහම

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr 10 หลายเดือนก่อน +1

    Teruwan saranai oba Tumalate

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +1

    මේ ධර්මය අඤාණයින්ට නොව.ප්‍රඤ්ඤාවෙන් කටයුතු කරන තැනැත්තන්ටමයි.ආර්ය්‍යී මහා සංඝරත්නය චිරාත් කාලයක් වැජඹේවා.බුදු සසුන බැබලේවා. ඔබතුමාට තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @indikaajantha1416
    @indikaajantha1416 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !🌹🌹🙏🙏 අරියමග යන සැමටම.

  • @SarathKosgahagamage-wg2kn
    @SarathKosgahagamage-wg2kn 10 หลายเดือนก่อน +1

    Truthful explanstion

  • @ireshadesilva2271
    @ireshadesilva2271 ปีที่แล้ว +6

    මාරයා කොහොමත් බාදා කරනවා නිවනට.

  • @MallikaRanaweera-z1n
    @MallikaRanaweera-z1n ปีที่แล้ว +1

    Ithama vatina deshanak.siyalu denatama sathya vataheva oba thumata theruvan saranai

  • @thilaka1255
    @thilaka1255 ปีที่แล้ว +6

    Obathumata mage gaurawaniya pranamaya bauddayek lesa pudhkarami suwapathwewa 🙏🙏🙏

  • @priyanthakumara3
    @priyanthakumara3 ปีที่แล้ว +12

    දැනුමෙන් නොව ප්‍රඥාවෙන් ඔබතුමා අවබෝධ කරගත්ත මෙම කරුණු කාරණාවලින් අපව දැනුවත් කිරීම ඉතාම යහපත් කාලෝචිත ක්‍රියාවන් ඔබතුමාට බොහෝ පින් තවද මේවා හැමෝටම වැටහෙන්නේ නෑ මේවට කි පෙන්නන් ට එරෙහි වන්නන්ට ගරහන්නන් ට මෛත්‍රී වැඩීම තමයි වඩාත්ම සුදුසු ඔවුන් තව කාලයක් සංසාරයේ ඇවිදලා කර ඇති අකුසල් ගෙවලා පෙර පිං මතු දිනක අවබෝධ කර ගනිව් එදාට උන්ට අවබෝධ කරගැනීමට නිර්මල බුදු දහම අපි පවත්වා ගෙන යමු, ඔබතුමාට බොහෝ පින් ,ධෛර්යය ලැබේවා,දීර්ඝායුෂ ලැබේවා සුවපත් වේවා....

    • @හෙළවෙදඋරුමය
      @හෙළවෙදඋරුමය ปีที่แล้ว

      , ඔබ විසින් සිදු කරනු ලබන කතන්දරේ මීරිගම පරම නිබ්බාන ආයතනයේ මීවල පලානේ සිරි ධම්මාලංකාර හිමි ගේ සමාධියට අසු උන තොරතුරුද??? මීවල සාධු ගේ සමාධියට කොවිඩ් කට්ට ගැන අසු උනේ නෑ නේද??? විෂ කට්ට කාලා කී දෙනෙක් දැන් මියයනවද ??? මේ සඳහා මීරිගම පරම නිබ්බාන ආයතනයේ සියලු දෙනා ණය වෙනවා නේද?? ආරිහැතුන් නමක් ණය වෙනවා නම්??? හිතන්න... අධර්මය පතුරවන මාර සේනාව ට ඔබත් එකතු වී ඇත.

    • @හෙළවෙදඋරුමය
      @හෙළවෙදඋරුමය ปีที่แล้ว

      , ඔබ විසින් සිදු කරනු ලබන කතන්දරේ මීරිගම පරම නිබ්බාන ආයතනයේ මීවල පලානේ සිරි ධම්මාලංකාර හිමි ගේ සමාධියට අසු උන තොරතුරුද??? මීවල සාධු ගේ සමාධියට කොවිඩ් කට්ට ගැන අසු උනේ නෑ නේද??? විෂ කට්ට කාලා කී දෙනෙක් දැන් මියයනවද ??? මේ සඳහා මීරිගම පරම නිබ්බාන ආයතනයේ සියලු දෙනා ණය වෙනවා නේද?? ආරිහැතුන් නමක් ණය වෙනවා නම්??? හිතන්න... අධර්මය පතුරවන මාර සේනාව ට ඔබත් එකතු වී ඇත.

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 ปีที่แล้ว +3

    සුවපත් වේවා!!!

  • @letsdobetter7
    @letsdobetter7 ปีที่แล้ว +1

    Nobel truth 🙏 Suwapath Wewa

  • @gayansanadaruwan8507
    @gayansanadaruwan8507 ปีที่แล้ว +4

    Obathumata godaak adareii .oba maha puduma pahadili kirimak anargayi. Obawa hamuwenna puluwanda . Theruwan saranai 🙏🙏🙏

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 9 หลายเดือนก่อน +1

    Owu hama denama akathu wela nawatha ape rata budu dahama pirunu budu piyanan ipaduna rata mage mawu bima kiyala lokeyema praciida wewa rawu plirawu dewa moda rala aththa pili ganithwa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathgamage2700
    @sarathgamage2700 ปีที่แล้ว +4

    We all bless you invaluable dedication on our nation

  • @kmskonarakonara5692
    @kmskonarakonara5692 ปีที่แล้ว +3

    Sadu sadu sadu maga namaskaraya wewa

  • @ranjansinha1744
    @ranjansinha1744 ปีที่แล้ว +3

    ☝️ විශිෂ්ඨ යි... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @udeshgayan5342
    @udeshgayan5342 ปีที่แล้ว +1

    oba thumata godak pin

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +1

    Theruwan.Saranai.🌷👍👍🌷

  • @anilsilva3715
    @anilsilva3715 ปีที่แล้ว +2

    # පවු # 🙏❤️

  • @threesharavindri3523
    @threesharavindri3523 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @oriljayakody8757
    @oriljayakody8757 ปีที่แล้ว +7

    Excellent presentation.

  • @dpkbusiness1149
    @dpkbusiness1149 ปีที่แล้ว +3

    ඔබ තුමා හරියටම හරි. ධර්මය යනු යථාර්ථය ම වේ. සත්‍යය වේ. පොත් වල අකුරු හෝ වචන හෝ දේශනා හෝ මේ කිසිවක් නොවේ. මේ සියලු ම වචන සංකේත වලට එහා ගිය පුරුදු පුහුණු කිරීම තුළින් ලබා ගන්නා යථාවබෝධය ධර්මය වේ. එය ඉගැන්විය නොහැකි ය. තමා තුළින්ම මතු කරගත යුතුය. බුදුන් වහන්සේ කලේ එයයි. උන්වහන්සේ පුරුදු පුහුණු කර අවබෝධ කරගත් සේක.... එදා එ සියල්ල සිදුවූයේ මේ කුඩා මුතු ඇටය තුළය මේ

  • @nihalself327
    @nihalself327 ปีที่แล้ว +5

    Pinwath oba thumata me karunu apata thawa thawath kiya denna sakthiya dahiriya labewa...parama nibbana suwayen sama siyalu denama suwapath wewa 🙏🙏🙏

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 ปีที่แล้ว +7

    All Of Them Suwapathweva 🙏🙏🙏

  • @smithmalani6193
    @smithmalani6193 ปีที่แล้ว +11

    ඔබ තුමා රටට ජාතියට දහමට ආදරය කරන නියම ජාතික පුරවැසියෙක්. අපි උපන් මේ හෙළබිම බුදුන් වහන්සේ උපන් පුණ්‍ය භූමිය බවට මොනවට කියාපාන සාදක දැක දැකත් යථාර්ථය තේරුම් ගැනීමට තරම් ශක්තියක් භක්තියක් මේ හෙළබිමේ උපන් මිනිසුන්ට නොමැති කම ගැන කනගාටුවට කරුණකි. මේ කර්තව්‍යය ජාතික මෙහෙවර කරගෙන යාමට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය ලැබේවා!මගේ අධිෂ්ඨානය.

  • @neelakadeshapriya2805
    @neelakadeshapriya2805 ปีที่แล้ว +7

    සිව්හෙළය තුල මහාවංශය නැවත ස්ථාපිත කරන්න ඇප .කැපවෙමු

  • @kgmahindarathna4539
    @kgmahindarathna4539 ปีที่แล้ว +4

    දහම නිරවුල්ව පැහැදිලි කිරීමගැන කෘතඥ වෙමි. තෙරුවන් සරණයි .

  • @shavi4103
    @shavi4103 ปีที่แล้ว +4

    Janith Aiya Methumage Vdo 1k Aragena Enne Kawadada Kiyala Loku Kamaththakin Maga Balan Hitiye. Harima Sathutui Me Vdo 1 Dakkama. Oba Siyalu Denata Siya Wasakata Adhika Kaalayak Deergaayusha Wewa Kiyala Hadawathinma Prarthana Karanawa...🌸 Samma Sambuddha Shasanaye Pawathmata Obala Wani Minisun Athyawashyai. Obalata Boho Pin Labewa...🌸

  • @lalith123tranchellsadusadu7
    @lalith123tranchellsadusadu7 ปีที่แล้ว +9

    ඔබතුමාගේ දේශනය සත්‍යයක්.

  • @MaheshDasanayake
    @MaheshDasanayake ปีที่แล้ว +2

    ස්තූතියි 🙏

    • @udayasirisilva8088
      @udayasirisilva8088 ปีที่แล้ว +2

      ඉතිහාසයත් ධර්මයත්නිවැරදිව කියා දෙන මේ වැනි උත්තම යන්ට අපි සදා නයගැතියි

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว

      @@udayasirisilva8088 අනිවාර්යයෙන්ම

  • @Don-jm9qm
    @Don-jm9qm ปีที่แล้ว +8

    මම දැක්ක හොඳම කියවීමක්, ලංකාවේ භික්ෂූන්වහන්සේ කෙනෙක් දැන ගන තිබියයුතුයි, Nz harsha

  • @sumanarathnama6530
    @sumanarathnama6530 ปีที่แล้ว +4

    Theruwan.sarani 🙏🙏🙏🌻🌻🌻

  • @herathmudiyanselagedharmas6135
    @herathmudiyanselagedharmas6135 ปีที่แล้ว +4

    Itha watina desanayak. Suwapathwewa. Theruwan saranai Re SSP.

  • @Sadewanuhassenevirathna
    @Sadewanuhassenevirathna ปีที่แล้ว +1

    So interesting is ur explanation. Thanks .Edath videshikaying aperata allanna kumantranaya kala. Ape urumaya kolllakewa .History viikurthikale nehe kiyanna puluwanda? Bududahama vinasha kalenedda?

  • @malanikusum3633
    @malanikusum3633 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐💐💐💐

  • @weerawansharajapaksha5472
    @weerawansharajapaksha5472 ปีที่แล้ว +2

    ඔබතුමා,නොකියා කියන්නෙ,මාරකතාවක්

  • @a.m.k.gweerasinghe-kt8yp
    @a.m.k.gweerasinghe-kt8yp ปีที่แล้ว +2

    අනිච්ච දුක්ඛ අනත්ත අවබෝධ කර ගැනීමටවත් නොහැකි අයට බුදු දහම තේරේන්නැ

  • @kamanisilva145
    @kamanisilva145 ปีที่แล้ว +5

    You are exactly right I mean this is how we have to put it.Those who gave the ability and capacity to understand can understand.You are welcome .🙏🙏🙏🙏🌹🌹🌹🌹
    I listened to you at Mirigama and earlier your other speeches which are not at all politically biased but you talk about your own findings .Siyallantana sathya karunu
    watahewaayi Adishtaana karami.

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว +6

    💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @Harshapussewela
    @Harshapussewela ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @1948ravi
    @1948ravi ปีที่แล้ว +3

    It is not important to quarrel about where the Buddha was born but immediately commence meditation samatha and vipassana.
    If one has visited India and see the places connected with Buddha then u can decide on your own

  • @anurad.4232
    @anurad.4232 ปีที่แล้ว +24

    ඔබ හරි. දිගටම මේ රටෙ ඉන්න හරක්ට කියල දෙන්න

    • @gilbertkuruppu3917
      @gilbertkuruppu3917 ปีที่แล้ว

      මෙම පුද්ගලයා එල්බගත් මිත්‍යාද්‍රශ්ඨියේම එල්බීගෙන අන්අයවත් එම ප්‍රපාතයට ඇදගැනීම
      ට දෙසන බොරු ඔහු
      ඉදිරියේදීම වියැකී වි
      නාශව යද්දී නැවත
      නැවතත් එම බොරු
      වම පුරවනවා.
      සත්‍ය මේව ජායති.

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @nihalweerakoon2295
    @nihalweerakoon2295 ปีที่แล้ว +4

    ඔබ තුමා කියන කතාව සමහර අයට තෙරෙන්නෙ නැ එ මන්ද බමුණු මතය නිසා අහන අයට දේශනා කරන්න ඔබ තුමාට බුදු සරණයි

    • @devapriyaellawala4101
      @devapriyaellawala4101 ปีที่แล้ว +1

      ගැබුරින් විමසා බැලුහොත් මෙ කියන්නෙත් බමුණු දහමම තමා

  • @yamunaguruge7852
    @yamunaguruge7852 ปีที่แล้ว +6

    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge6669 ปีที่แล้ว +2

    🙏🙏🙏❤❤❤

  • @SujeewaSampath-hq7fy
    @SujeewaSampath-hq7fy ปีที่แล้ว

    ඇසු පමණින් යමි කිසිවක් විශ්වාස නොකරන්න,පරපුරෙන් පරපුරට පැවතෙන හෙයින් සමිපුදාය මෙය යැයි සිතා යමි කිසිවක් විශ්වාස නොකරන්න.

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 ปีที่แล้ว

    සියල්ල ඉගැනීම, බාහිර මාර්ගයයි. නිවැරදි දැකීම යනු, සිත, සිතින්ම අවබෝධ වීමයි. එවිට පුද්ගල භාවය අවසන්, එය අවබෝධ කර ගැනීමට බුදුන් ශ්‍රීලංකාවෙම ඉපදෙන්න ඕනද?

  • @gunarathneatthanayake4137
    @gunarathneatthanayake4137 ปีที่แล้ว +2

    👍

  • @TV-wz8cb
    @TV-wz8cb ปีที่แล้ว +5

    👍👍👍👍👍👍

  • @ranuk2562
    @ranuk2562 ปีที่แล้ว +2