උපුල්වන් දෙවියන් සහ විශ්ණු දෙවියන් කියන්නේ එක්කෙනෙක් ද? දෙදෙනෙක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 198

  • @dinethshehan1112
    @dinethshehan1112 2 ปีที่แล้ว +31

    මගේ මතය නම්, බුදු දහම හරියට අවබෝධ කරගත් අයෙකුට දෙවියන් පසු පස යාමට අවශ්‍ය වන්නේ නැත. නමුත් අපට දෙවියන් හට පින් අනුමෝදන් කල හැකිය. ක්‍රියාව කර්මයට මුල් වේ. දෙවියන් ද උතුම් වූ නිර්වානය ප්‍රාර්ථනා කරන්නන් වේ, එසේ හෙයින් ඔවුන් නිසැකවම බුදු දහම ආරක්ෂා කරාවී. ☸️🙏
    ( හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී)

    • @miyurapawan
      @miyurapawan 2 ปีที่แล้ว +2

      ඇත්ත මට ඔයා ගැන කියන්න වචන නෑ ,ඒ තරම්ම ලස්සන කමෙන්ට් එකක් ලංකාවෙ මිනිස්සු ගොඩක් මිත්‍යා ව පැත්තට තමා යන්නෙ ,බුදු සරනයි ඔයාට නිවන දුර නොවේවා

    • @dinethshehan1112
      @dinethshehan1112 2 ปีที่แล้ว

      @@miyurapawan නියම බෞද්ධයන් ගේ සිත් වල බුද්ධ දේශනයන් ගැන කිසිදු කහටක් නොතිබිය යුතුයි. බුද්ධ විශය ගැන සෙවීමට තරම් වත් අපගේ සිත් දියුණු නැත. ඔබට උතුම් වූ දර්මයම අවබෝධ වෙත්වා ! කල්‍යාණ මිතුරු ඇසුරම ලැබෙත්වා! සාදු සාදු සාදු ☸️🙏

    • @miyurapawan
      @miyurapawan 2 ปีที่แล้ว +1

      @@dinethshehan1112 අනිවාරෙන් ම මිත්‍රය ,සාදු සාදු

    • @madumadawaperera7003
      @madumadawaperera7003 2 ปีที่แล้ว +1

      Aniwarayen aththa kathawa api budu dahama anuwa jiwath wenawanam apita deviyange pihita kohomath thiyenawa kathawak thiyenne hitiyoth hodata hedi deviyoth namata wadi kiyala

    • @miyurapawan
      @miyurapawan 2 ปีที่แล้ว

      @@madumadawaperera7003 අනිවාරෙන් මිත්‍රයා

  • @dimuthunawarathna2129
    @dimuthunawarathna2129 3 ปีที่แล้ว +20

    👍 great brother උපුල්වන් දෙවියන්, මහසෙන්දෙවියන් , සුමන සමන් දෙවියන් ,විභීෂණ දෙවියන් ,නාථ දෙවියන් , දැඬිමුන්ඩ දෙවියන් ,සූනියම් දෙවියන් යන දේවතාවන්, පත්තිනි මෑණියන් වන්දනා කරන පිළිවෙත් ගැන video එකක් එකතු කරන්න ඉල්ලා සිටිනවා මිතුර

  • @hansa2001
    @hansa2001 4 ปีที่แล้ว +26

    මන්නම් හිතන්නෙ නැ බුදු හිමි සාසනය රකින්න දෙවියන්ට පැවරුවා කියලා ..එතරම් බලගතු බුදු හිමිට එක අදිශ්ටානයකින් පිරිනිවිමෙන් පසුවද ධාතුන් වහ්සෙගෙන්, බොදියෙන් ප්‍රාතිහාර්ය පැවැත්විය හැකි විය. එසෙ අදිශ්ටාන කල හැකි බුදු හිමි නිකම් දෙවියෙක්ට සාසනය රකින්න දුන්නා කියා මම සිතන්නෙ නැ .. මගෙ දැනුම අනුව ත්‍රිපිටකය තුලද එබන්දක් නැහැ.. අනික විජය වගෙ ජාරා දුශ්ශීල මුග්ධ අයෙකුගෙ අතෙ නුල් ගැට ගැසුවා නම් ඔහු දෙවියෙක් විය නොහැකි.. මෙවා මත පමනක් ම විය හැක.. ත්‍රිපිටක බුද්ධ වචනය පමනයි අපට විශ්වාස කල හැක්කෙ...අනික මාර පරාජ අවස්තාවෙ සියල්ලම බිය වි පලා ගිය විට මෙබදු දෙවියෙක් සිට් බවද ධර්මයෙ නැහැ... අනික මෙ විහාර වලට දේව ප්‍රතිමා ආවෙ හින්දු ආක්‍රමණය නිසා රජු හින්දු දේවියන් විවාහ කර ගත් නිසා... මා සිතන්නෙ මෙ අපි දෙවිවරු යැයි පවසන සියලු දෙනා මනුෂ්‍ය ලෙස සිට ඔවු කල හොද නිසා මිනිසුන් පිලිම සාදා ගවුරව කලා පසුව එය වන්දනා වක් උනා කියා මිස එහෙම අය දෙවුලොව නැති බවයි... අනික දෙවියන් මනුෂ්‍ය න් ගෙ රූපය වගෙමයි කියා කියන්නෙ කොහොමද ... දේව ශරීර සූක්ෂම කියා ධර්මයෙ සදහන් ව ඇත්තෙ... අපි තෙරුම් ගත යුත්තෙ මේ සියලු මත වලින් අති බහුතරයක් මිත්‍යා බවයි.... අපි බුදිදිමතව සත්‍ය පමනක් බේර ගත යුතුයි.... 😀💪👍

    • @යුක්ති
      @යුක්ති 4 ปีที่แล้ว +1

      ☝️☝️☝️👍👍👍

    • @slvijja4945
      @slvijja4945 4 ปีที่แล้ว +3

      budda kalina jambuddipaye siti siduhath kumaruge mithurek wu upulwan raju thamai pasu kalinawa minisun visin dewathwayata path karagena thiyennee

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 3 ปีที่แล้ว +3

      100%ක් නිවැරදියි.ඇතැම් විට ගීත රචනාවලින් ඔය ශාසනය රැකීම විශ්නු දෙවියන්ට භාරව ඇති බව ඒත්තු යන්න ඇති.බුද්ධ කාලයේ අහන්නවත් නොමැති දෙවි කෙනෙක් කොහොමද බුද්ධ ශාසනය රකින්නෙ.අනික විශ්නු දෙවියන් රැකිය යුත්තේ හින්දු දහමනෙ

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 ปีที่แล้ว +5

      බුදුන් වහන්සේගේ දේශනාවල කොහේවත් විශ්නු කියලා දෙවි කෙනෙක් ගැන සඳහන් වෙනවද.දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 ปีที่แล้ว

      @@Divineknowledeg8459 🤔

  • @nishanipathirana3560
    @nishanipathirana3560 2 ปีที่แล้ว +13

    හින්දු ආගමිකයන් ඒ රටේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයට දේව සංකල්පය දාලා වෙනස් කළා. සම්මා සම්බුදු පියාණන් පිරිනිවන් මංචකයේ සිට සක්‍ර දෙවියන්ට තමයි පන්සාලිස් වසක් යනතුරු බුදු දහම පවතින මේ අපේ රට ආරක්ෂා කිරීමට පැවරුවේ. බුදු දහම ආරක්ෂා කිරීමට බුදුන් වහන්සේ දෙවියන්ට පැවරුවේ නැහැ. අනික විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන් කියන්නේ සම්පූර්ණ හින්දු ආගමික දේව සංකල්ප. සම්මා දිට්ඨික දෙවිවරු නෙවෙයි. සම්මා දිට්ඨික දෙවිවරු කියන්නේ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය උතුම් තෙරුවන් සරණ ගිය දෙවිවරු. හැමදාම වගේ මේ වගේ දැනුමක් ලබා දීම පිළිබඳ යක් ඔබට පින්. ඒ සියලු ම සම්මා දිට්ඨික දෙවිවරුන් හට නමස්කාර වේවා... 🙏🙏🙏

    • @miyurapawan
      @miyurapawan 2 ปีที่แล้ว +2

      කෝරලයාගම සරනතිස්ස ස්වාමින්වහන්සෙ ගෙ දේශනා වත් ඔය වගේමයි ,මිසදිටු දෙවිවරු ගැන

  • @SANDESH-c1g
    @SANDESH-c1g 10 หลายเดือนก่อน +3

    අනික උත්පලවර්ණ දෙවියන් ගෙ වාහනය ස්වේතවර්ණ අශ්වයා ❤

  • @p.asrangith1570
    @p.asrangith1570 5 หลายเดือนก่อน

    ඔබෙ පැහැදිලි කිරිම අගේකර සලකනව.ස්තූතියි

  • @rajithaabeyrathne7285
    @rajithaabeyrathne7285 2 ปีที่แล้ว +1

    Thank you මල්ලි ඔයා දැනුවත් කලාට

  • @ChandanaShamira
    @ChandanaShamira 9 หลายเดือนก่อน

    ඔබත් මමත් සරණ ගිය මහාභාරතයේ උතුරු ඉන්දියාවේ දඹදිව නේපාලයේ උපන් මාගේ ගෞතම සම්බුදු පියාණන් වහන්සේගේ අනන්තවූ බුද්ධ බළයෙන් ලෝසතුන් සුවපත් වේවා 🙏🙏🙏🙏 උපුල්වන් උත්පලවර්ණ දෙවියන් අපේ සිංහල උතුම් දෙවිකෙනෙක්
    උපුල්වන් දෙවියන්ගේ ඇල්ම බැල්ම ආරක්ෂා ලැබේවා 🙏🙏🙏🙏 විෂ්ණු දෙවියන් හින්දු ලෝක පාලක දෙවිකෙනෙක්

  • @nirmalikusuminikarunanayak5024
    @nirmalikusuminikarunanayak5024 หลายเดือนก่อน

    බුදු සරණයි 🙏

  • @newtonranaweera
    @newtonranaweera ปีที่แล้ว

    ඉතාම හොඳ, විශ්වාසයෙන් කළ, නිවැරදි ඉදිරිපත් කිරීමක්.

  • @yamunawanigasooriya7336
    @yamunawanigasooriya7336 3 ปีที่แล้ว +1

    වටිනා පැහැදිලි කිරීමක්

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය බලවත් වී යහපත වේවා

  • @nalinruwanpura8438
    @nalinruwanpura8438 3 หลายเดือนก่อน

    ඔබ හරි ගොඩක් දුර

  • @tn164
    @tn164 4 ปีที่แล้ว +3

    රිටිගල ජයසේනයන් ගැන වීඩියෝ එකක් කරන්න.
    ඒත් වෙනස් විදියක.

  • @SandunsiriMalaka
    @SandunsiriMalaka 2 ปีที่แล้ว +5

    “උපුල්වන් දෙවියන් සහ විෂ්ණු” දෙදෙනෙකි. නමුත්, පත්තිනි-ගම්භාර සූනියම් යනු ඉන්දියානු ඇදැහිල්ලකි. බෞද්ධයන්ගේ පත්තිනි නොව මාතෘ දිව්‍යය රාජා යනුවෙන් වෙනස් විය යුතුයි.

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige ปีที่แล้ว

    Great

  • @sadesh-j8s
    @sadesh-j8s 3 ปีที่แล้ว

    Mamath hithanava oba niveradiy kiyala. Good Job!!!

  • @Deshan_sudesh
    @Deshan_sudesh หลายเดือนก่อน +1

    විශ්නු කියන්නෙ වසවර්තී මාරයා

  • @NimanthaFernando-im6bo
    @NimanthaFernando-im6bo ปีที่แล้ว +3

    ඔබ පැහැදිලි කල කාරණාව සම්පුර්ණ සත්‍යකි. තෙරුවන් සරණයි.

  • @chandanajayasinghe423
    @chandanajayasinghe423 2 ปีที่แล้ว +6

    මිනිසුන් වරදවා වටහා ගෙන සිටි මේ දෙය පැහැදිළි කර දීම ගැන ඔබට බොහෝමත් ම පින්!! 🙏 ඔබට බොහෝමත් ම පින්

  • @යුක්ති
    @යුක්ති 4 ปีที่แล้ว +36

    එතකොට මේ දෙන්නා දෙන්නෙක් නේද... විශ්ණු නැතිනම් රාමා නෙවෙයි උපුල්වන් දෙවියන් එහෙම නේද. එක වගේ නිසා මේ දෙදෙනාගෙන් රාමා කාරයා උපුල්වන් දෙවියන් කියලා කියන්නේ... ස්තූතියි... මං බය වුණා. මට ඔය විෂ්නු පේන්න බෑ

    • @hansiperera8653
      @hansiperera8653 2 ปีที่แล้ว +13

      පේන්න බැරි නම් අහකබලා ගනින්

    • @mrfgb6797
      @mrfgb6797 2 ปีที่แล้ว +20

      මේ පව්කාරයෝ ශ්‍රී විෂ්ණු දෙවියන් ට බයින්න එපා. තොපි වගේ පව්කාරයෝ දන්නවද ශ්‍රී විෂ්ණු දෙවියන් කියන්නේ කොයි තරම් උතුම් දෙවි නමක්ද කියලා.

    • @diniduthabrew7906
      @diniduthabrew7906 2 ปีที่แล้ว +6

      මෝඩ හිපාටුවෙක් තොගේ මොලේඇලේ

    • @diniduthabrew7906
      @diniduthabrew7906 2 ปีที่แล้ว +4

      ඇහුවට තරහා වෙන්න එපා 🤔🤔 හේතුව

    • @diniduthabrew7906
      @diniduthabrew7906 2 ปีที่แล้ว +4

      උබ බයිට් කාරයෙක්ද කියහංකෝ 😁😁😁 මට ඊට කලිං🤣😡

  • @ayesh.3308
    @ayesh.3308 5 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏
    අප නම් භාග්‍යවතුන් වහන්සේ දේශණා කලදේ මිස වෙනත් දේ නොඅදහමි.
    🙏🙏🙏🙏
    අතපය ගොඩක් තියෙන්නේ කකුලුවන්ගේ වගේ
    කකුලු ආත්මෙන් මිදුන ගමන් මනුස්සලෝකේ ඉපදෙනකොට
    අතපය වැඩියෙන් ඉපදෙනවා ඇති
    ඉන්දියාවේ අංගවික මනුස්සයෙක් දැක්ක ගමන් නලලේ මොට්ටු තියලා අංගවිකල කෙනා අදහනවා
    මේ ලඟදී වීඩියෝ එකක දැක්කා සසරේ කල පවකට
    මස් වැදැල්ලක් වගේ නහය විකෘති ළමයෙක්ව ගහක් මුල තියලා වටේ මල් තියලා දෙවි කෙනෙකුට වගේ වඳිනවා
    ලංකාවේ නාමිකව බෞද්ධවී ඉපදදුනත්
    සිංහල හින්දු ජාතිකයන්
    අදහන්නේම විශ්වාස කරන්නේම
    ඒ ඉන්දියාවේ බමුණු දේව විශ්වාස.විෂ්නු කියලා දෙවි කෙනෙක් කතරගම අවයව බොහෝ ඇති කෙනා ගැන භාග්‍යවතුන් වහන්සේ කිසිතැනක සඳහන් කර කර නෑ.

  • @sadeepamalshan2648
    @sadeepamalshan2648 2 ปีที่แล้ว +6

    මේ වීඩියෝවේ කියනවා වගේම උපුල්වන් සහ විශ්ණු කියන්නෙ දෙනෙක්. පොත් පත් කියවන අය ඒබව දන්නවා. උපුල්වන් බොදු දෙවිකෙනෙක්. විශ්ණු හින්දු ආගමේ ප්‍රධාන දෙවිවරු දෙදෙනාගෙන් කෙනෙක්. අනෙක් දෙවියා ශිව. අවුරුදු දහස් ගණනක් තිස්සේ ලංකාවේ බවුද්ධයන් පිහිට පැතුවෙ උපුල්වන් දෙවියන්ගෙන්. විශ්ණු දෙවියො ලංකාවට ගෙනාවෙ මහනුවර රජවරුන්ගෙ දෙමළ බිසෝවරු. 2 වන රාජසිංහ තමයි, මුලින්ම දෙමළ රන්දෝලියක් ගෙනාවෙ. එයාගෙ නෑදෑ පිරිවර විශ්ණු භක්තකයො. ඒ අය මහනුවර විශ්ණු දේවාලයක් හැදුවා. පස්සෙන් පහු පංසල් වලත් විශ්ණු ප්‍රතිමා හදන්න පටන් ගත්තා. උපුල්වන් ප්‍රතිමාත් විශ්ණු ප්‍රතිමා බවට හැරෙව්වා. වැස්සකටවත් පාසැලකට නොගියඋන් මේවා දන්නෙ නෑ. ඉගෙනගත් කෙනාටත් ගරහනවා. පේනවා නේද දාල තියෙන කොමෙන්ට්ස් ?

    • @infinite_wisdom_sl
      @infinite_wisdom_sl 26 วันที่ผ่านมา

      සහතික ඇත්ත🙏
      උපුල්වන් දෙවියන් ලංකා භූමිය ආරක්ෂා කරන සම්‍යයක් දෘෂ්ටික දෙවි කෙනෙක්🙏

  • @sahanrathnayaka95
    @sahanrathnayaka95 2 ปีที่แล้ว +3

    Budu dahamata ladi dewiwaru kauda kiyla adahasak denna puluwn da?

    • @dineshkrishantha5512
      @dineshkrishantha5512 2 หลายเดือนก่อน

      upulvan dewiyo ehema prabala deni keneki

  • @bodhiasura4612
    @bodhiasura4612 4 ปีที่แล้ว +4

    Lankarakshaka දෙවියන්ගේ nam- keherali upulwan ,sumana saman ,කතරගම මහසෙන් ,namunukula ඉන්දික .මෙයයි sathya .ඒවා නුවර යුගයේ නායක්කාර් රජවරු වෙනස් kara ස්කන්ධ kumara ,විභීෂණ ,yoda atha

  • @missbloodymary7403
    @missbloodymary7403 ปีที่แล้ว +2

    हरि ओम नमः 🙏🏻🙏🏻🙏🏻

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 3 ปีที่แล้ว

    ස්තුතියි යක් 🙏

  • @ChandanaShamira
    @ChandanaShamira 9 หลายเดือนก่อน

    YAkk චැනල් එකේ සේවය කරන සියලුම දෙනාට උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 💞💕🇱🇰❄❄ උපුල්වන් උත්පලවර්ණ දෙවියන් හට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @ChandaniDeepika-tw7jb
    @ChandaniDeepika-tw7jb 3 หลายเดือนก่อน +1

    ඇත්තටම දෙවියන් ට ජාතියක් භාෂාවක් නෑ.මේ ඔක්කොම දෙවිවරු පින් ඇති අයයි.ලංකාවේ දෙවිවරු ඉන්දියාවේ දී වෙනත් නම් වලින් හැදින්වේ.මේ සියළුම දෙවිවරු ගැන බුදු දහමේම වෙනත් නම් වලින් තියෙනවා.හොදින් පිරිත් පොත සහ පුරාණ පොත් අධ්‍යයනය කල විට එය සොයා ගත හැකියි.උදාහරණ ලෙස ශිව දෙවියන් ලංකාවට ඉසුර දෙවියන්.ඉන්දියාවේ විෂ්ණු කියා දෙව් කෙනෙක් නෑ.රාමචන්ද්‍ර තමයි ඉන්දියාව ට.ගොඩක් හින්දු අය විෂ්ණු දෙවියන් ගැන දන්නෙත් නෑ.උපුල්වන් සහ විෂ්ණු එකම දෙව් කෙනෙක්.නිර්මාණකරුවා තමයි එය වෙනස් කලේ.නිල් දෙවිවරු යනු කාලවර්ණ දෙවියොයි.ඔහුන් අයත් වන්නේ අසුර කුලයටයි.අසුර හෙල දෙවියොයි.මේ දේවල් කවුරු ත් කියන ලියපු කතා වලින් නොව හොදින් අධ්‍යයනය කිරීමෙන් තරමක් දුරට සොයා ගත හැකිය.

  • @ravindu869
    @ravindu869 2 ปีที่แล้ว +7

    අපේ රට බුදු දහමේ කේන්දුස්ථානය වගේ . නමුත් අප මහා තිලෝගුරැ බුදු රඡානන් වහන්සේගේ ධන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් කරන මහ නුවර පෙරහැරෙදී සතර දේවාල පෙරහැර විශේශයි .එම දේවාල වල විශ්නු දෙවියන් සිටීම බුද්ධ ශාසනය හා හින්දු මතවාද පටලවා ගැනීමක් .මේ දළදා පෙරහැරේ සතර දේවාල හා එම දෙවිවරැ ගැන video එකක් ඉක්මනින්ම අවශ්‍යයි යක්............!👍👍☸️

  • @pradeepdarshana3174
    @pradeepdarshana3174 4 ปีที่แล้ว +4

    නිකුම්බිලා මෑණියන් කාන්තාවක් පාගා සිටින රුවක් ඇත්නම් Post 1ක් මගින් පෙන්වන්න ..❤️❤️

  • @Damithkumara-m7k
    @Damithkumara-m7k 9 หลายเดือนก่อน

    තාම නොතෙරුන දෙ බොහොමයි තමන්ලට

  • @chamithwanniarachchi5011
    @chamithwanniarachchi5011 ปีที่แล้ว +2

    මම ඕක දැනගෙන හිටියා.විෂ්ණු කියන්නෙ හින්දු සංකල්පයක් විතරයි.අදටත් මම විෂ්ණු සංකල්පය විශ්වාස කරන්නෙ නෑ.

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 ปีที่แล้ว

    Pahadili kirima gana godak stuti teruwansaranai

  • @asankaindrajith8712
    @asankaindrajith8712 2 ปีที่แล้ว

    Sthuthii....

  • @IreshJayasuriya
    @IreshJayasuriya 10 หลายเดือนก่อน

    Dadimunda deviyo maraparajaya welawe ape buduhamuduro tani kale na kiyanawa neda

  • @chathu_ranga_1.2
    @chathu_ranga_1.2 หลายเดือนก่อน +1

    මාර සේනවට බයේ පලා නොගියෙ දැඩිමුණ්ඩ දෙවියන් නේද

    • @Deshan_sudesh
      @Deshan_sudesh หลายเดือนก่อน

      Ow mu baila gahanawa

  • @nilangananayakkara8269
    @nilangananayakkara8269 4 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥

  • @SudarmaDil-sh5cx
    @SudarmaDil-sh5cx หลายเดือนก่อน

    මම ත් හෙව්වා

  • @tharindusilva-vi3nl
    @tharindusilva-vi3nl 9 หลายเดือนก่อน

    Ape inne upul wan maha diwya rajaya...❤❤❤❤

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 ปีที่แล้ว

    Upul wan Deviyo Samyadhushtika Devikenek. 🇱🇰. Lankawa Bara Deela thiyenne. Upulwan Deviyota. 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @මධර්මසේනTvMaDharmasenaTv
    @මධර්මසේනTvMaDharmasenaTv 2 ปีที่แล้ว +2

    ඔව් අපේ මිනිස්සුන්ට මේ දේවල් තේරුම් ගන්න බැරි ඇයි. ඔය කියන විෂ්ණු දෙවියන් කියන කෙනා ට මේ බුද්ධ ශාසනය රැකගන්න කියලා කිව්වා නම් ඒ විෂ්ණු දෙවියාට මේතාක් කාලයක් තිස්සේ බුදු දහමට වෙන විනාශය පෙනුනේ නැත්තේ ඇයි. ලංකාවේ නොවෙයි මේ බුද්ධ ශාසනය රැකෙන්නේ මේ සිව් හෙළයේ

  • @Sandaru351
    @Sandaru351 6 หลายเดือนก่อน +2

    දසමාර සේනාවට බයේ පලා නොගියෙ උපුල්වන් දෙවියො නෙවෙයි දැඩිමුණ්ඩ දෙවියො

    • @chathu_ranga_1.2
      @chathu_ranga_1.2 หลายเดือนก่อน

      ඔව් දැඩිමුණ්ඩ දෙවියන් මාත් අහලා තියෙන්නෙ

  • @MADUSANKA111
    @MADUSANKA111 4 หลายเดือนก่อน +1

    නුඹ නැවත ඔය විඩියෝව ගැන සිතන්න, මොකද බොහෝ වැරදි කරුණු මේ හරහා සමාජ ගත වන බැවින්. හොඳට සොයන්න, දීර්ඝායුෂ ලැබේවා 🌹💗🙏🙏🙏💗🌹

    • @Yakkproduction
      @Yakkproduction  4 หลายเดือนก่อน

      මෙතන වැරද්දක් නැහැ

    • @Deshan_sudesh
      @Deshan_sudesh หลายเดือนก่อน +1

      Mu mona hithannada mu pachana gahanne

  • @sandunilithmini2001
    @sandunilithmini2001 4 หลายเดือนก่อน

    Metana tiyn eke image ekk ain krnn . Budun wahnse samyak sambudda. Wishnu dewiyange awatharayak kiyl e mithya dishtika minissu hdpu katawak. Wishnu deviyot budu dahama surakina uttamayek. Et smhr minisssu hadapu boru mithya katawak e image eke. Time 11.23t tiyn image eke e wage images dala paw pirei oyalat.

  • @Gamespodda12
    @Gamespodda12 2 ปีที่แล้ว +1

    අයියනායක කියන්නේ කවුද

    • @Deshan_sudesh
      @Deshan_sudesh หลายเดือนก่อน

      Vishnu ge putha ( mohini awatharayage))

  • @madumadawaperera7003
    @madumadawaperera7003 2 ปีที่แล้ว

    Matha kiyala devi kenek budu dahame ne anith eka paththini,aiya nar eka nama ahaddima therenna one meya hindu devi kenek kiyala methana upulwan deviyan,maha gisha,saman deviyan me aya thamai baudda deviwaru paththini kiyanneth baudda devi kenek nemei

  • @Beastslayer-m8x
    @Beastslayer-m8x ปีที่แล้ว

    විශ්නුයි හා විබිශන කියන්නෙ එක්කෙනෙක් හරියට තෙරුම් ගන්න 😊☝

  • @krishanthipriyangika2899
    @krishanthipriyangika2899 7 หลายเดือนก่อน +1

    brahamma,Vishnu,Shiva,kiyanne hindu thri davayin

  • @Hasiruu
    @Hasiruu 5 หลายเดือนก่อน

    මාගේ මේ ගැටලුව කරුණාවෙන් අසා පිළිතුරක් දෙනමෙන් ඉල්ලාසිටිමි. ලග්නයට අනුව ඉශ්ටදේවතාවන් ලෙස පෙන්වා දී ඇත්තේ විශ්ණු දෙවියන්වයි, එය විය හැකිද ? නැතිනම් එය උපුල්වන් දෙවියන් ලෙස නිවැරදි විය යුතුද?
    ස්තූතියි.

    • @Yakkproduction
      @Yakkproduction  5 หลายเดือนก่อน

      ලග්න ගැන වැඩිය හිතන්න එපා

  • @NishshankaLanka
    @NishshankaLanka ปีที่แล้ว

    හින්දු ආගම් හින්දු දෙවිවරු මහා භක්තියකින් ඒ දෙවිවරුන්ට කන්නලව් කර නොයෙකුත් පිහිට පතයි.සමහර ගොඩදෙනෙක් ඒ දෙවිවරු මිත්‍ය මතකියා කියයි.ඇත්තටම ඔව්න්ට පිහිටක් කියනවද එම ඇදහිලි වලින්.ඇත්තටම නිවැරදිව පිං අනුමෝදන් කර දුකකදි කරදරයකදී පිහිටක් පතන්න සුදුසු නොපෙනෙන බලවේග මොනවද ?

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 2 ปีที่แล้ว

    ගන දෙවියන් ගෙන කියන්න

  • @infinite_wisdom_sl
    @infinite_wisdom_sl 26 วันที่ผ่านมา

    යක් අයියෙ , විෂ්ණු කියන්නෙ නිකන්ම සංකල්පයක් විතරයි නේද? බලංගොඩ ආනන්ද මෛත්‍රීය ස්වාමීන් වහන්සේ හින්දු හා බෞද්ධ භාවනා ක්‍රම ග්‍රන්ථයක සඳහන් කරනවා විෂ්ණු කියන්නෙ සංකල්පයක් විතරයි කියලා

  • @jagathliyanage789
    @jagathliyanage789 2 ปีที่แล้ว +2

    මන් දන්න විදිහට ඔය ඔක්කොම අගම් අවෙ ඉන්දියාවේ න්

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 3 ปีที่แล้ว +1

    Vish nu Deva kiyanne loka darmatawaye sankalpayak..atma hataganima ,sanwardanaya ha vinashaya, sheshta u vimukthiya mein penwanawa..Vishnu deviyan niyojanaya wanne me Ananta u atmawalin ek suwesheshi u atmayak..awasana awataraya kalki..enam me lokaye alut piyawarak aramba kirimata lokya sakasana kena..meka maha vinashayk wenna puluwan..ekat vishwa darmatawaye em kotasak..APA sitinne tawamat vimukthiya Laba ganimata sakasunu yugaye..enam alokayet alokaya..

  • @notyruwan3986
    @notyruwan3986 5 หลายเดือนก่อน

    උපුල්වන් දෙවියො තමයි ලංකාදීපයක් බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නෙ

  • @MhiriGalappathi
    @MhiriGalappathi 5 หลายเดือนก่อน

    Dewiyanta ape pin oni na.diwya thala walata giyama gunadarma unwahansela purapu nisa.apitai dewiyage pihita oni.dwiwarunta baninna kalin balanna bosathanan wahanseta sak dewiyoma udaukarapu awastha thiyanawa.

  • @Herath_
    @Herath_ 2 ปีที่แล้ว

    දැන් හරි හිතේ තිබුන ලොකු බරක් නිදහස් උනා.විශ්නු කියන්නේ හිංදු ආගමික දෙවිකෙනෙක් තමයි.ක්‍රිශ්නා නේද මේ විෂ්නු කියන්නෙත්.සුමන සමන් දෙවියන් බුදුන්ගේ කාලයේ වැඩසිටියා කියන කතාව අපි දන්නවානේ.ඒත් බුද්ධ දේශනාවලවත් වෙන තැනකවත් විශ්නුගැන සදහන් වෙනවද.උපුල්වන් දෙවියන් සහ විෂ්ණු දෙවියන්ව පටලවගෙන ඉන්නේ අපේ අය.මාත් පැටලිලා හිටියේ දැන් හරි🙏

  • @Athal_Gossips
    @Athal_Gossips 4 ปีที่แล้ว +2

    Matath hithuna oka

  • @sameerabuddhika1435
    @sameerabuddhika1435 3 ปีที่แล้ว +2

    Raama raama namin matu budu wanne…. “ upulwan deviyan” da …. “ vishnu deviyanda”????

    • @Deshan_sudesh
      @Deshan_sudesh หลายเดือนก่อน

      Kalki is wasawarthi mara awathar ම්‍යිත්‍රී බුදු හිමි උපුල්වන් විශ්නු

  • @geethakumari9557
    @geethakumari9557 2 ปีที่แล้ว

    ,💎💎🙏💎💎

  • @NirmaliKarunanayake
    @NirmaliKarunanayake ปีที่แล้ว +3

    දෙවියන් විවේචනයට භාජනය නොකර දෙවියන් ට පින් කලාම ඇති. දේව ආශිර්වාදය සඳහා 🙏 දෙවියන් විවේචනයට සාප වෙයි 😱

    • @oneofus4164
      @oneofus4164 14 วันที่ผ่านมา

      ඔව් ❤

  • @chanuxorb337
    @chanuxorb337 ปีที่แล้ว +1

    mata mekata aniwaren uthrayak one budhudhama kiyanne sanatana dahamae eka kotasakda hindu un kiyawanawa ewagema hindu agamayi budhudhama yi eka kalwam karanawa un ekka wada karma un kiynawa budhamuduruwo budhdhama haduwe nalu shawakayolu haduwe mekata utharayak dennna

    • @Deshan_sudesh
      @Deshan_sudesh หลายเดือนก่อน

      Uba ehuwata mu ewa danne na mu bailane gahanne

  • @jayaviralakshan6950
    @jayaviralakshan6950 3 ปีที่แล้ว +3

    උපුල් වන් දෙවියොද නාත දෙවියොද මතු බුදුවෙන්නේ..මම අහලා තියෙන්නෙ නාත දෙවියො කියල

    • @madumadawaperera7003
      @madumadawaperera7003 2 ปีที่แล้ว +1

      Dennama nemei natha kiyanne mithyadushtika devi kenek ehema devi kenek gena budu dahame sadahan ne mathu budu wanne ema bodisathwayange nama ajitha kiyalai sadahan wenne un wahase thamai anagathayedi mahitri namin budu wanne,upulwan deviyan budun sarana gihin kiyanne un wahasela sohan devi warune sohan wechcha devi kenek budu wanne ne rahath pala labanawa vina

    • @Deshan_sudesh
      @Deshan_sudesh หลายเดือนก่อน

      Upulwan vishnu deviyo mathu budu wenne

  • @SLTV-wt5vy
    @SLTV-wt5vy 2 ปีที่แล้ว +1

    kauda kive daiyo awith kivada oka denna dennak unath apita moko kisi kenek gana waradi matha kiyanna apa

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว

      මොනාද ඔයා කියවන්නේ😂 ඔයා දන්න දේ comment කරන්නකෝ කරුණාතරලා

    • @Deshan_sudesh
      @Deshan_sudesh หลายเดือนก่อน

      Munata salli hambenawanam puka hari denwa

  • @udayapriyantha3365
    @udayapriyantha3365 ปีที่แล้ว +1

    විශ්නු නිල් මුගලන් නිල් රනිල් නිල් රාවනා ඉපදිලා ඉන්නවනම් රාවනා ආත්මයේ රනිල් රාවනාගේ තාත්තා නම් මිලග ජනපතිකම තාත්තා පුතාට දේනවා ඒකිවුවේ යලි ඉපදුන රාවනාට ජනපති කම දේනවා හීන බලන අනුර කුමාර දිසානයකට පවු රාවනාට මහසේන් කුමරු වේන්නත් පුලුවන් දියසෙන් කුමරු වේන්නත් පුලුවන් ok

    • @ChethiyaBandara-z4u
      @ChethiyaBandara-z4u 6 หลายเดือนก่อน

      මොන මන්ද බුද්ධිකයෙක්ද 😂😂😂😂😂

    • @ChethiyaBandara-z4u
      @ChethiyaBandara-z4u 6 หลายเดือนก่อน

      මොන මන්ද බුද්ධිකයෙක්ද 😂😂😂😂😂😂

  • @lakshikamadhubhashini1156
    @lakshikamadhubhashini1156 2 ปีที่แล้ว

    සුනියම් යනු දෙවියෙක්ඩ...අවපක්ශයෙදී ඔහු ප්‍රේත ,රෞද්‍ර ලක්ශනපෙන්වන නිසා ඔහු අදහීම සුදුසු නොවේ..
    කතරගම දෙවියන් නමින් වෙනම දෙවිකෙනෙක් සිටීද

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว

      ඔහු වෙසමුනි වරම් ලාභියෙක්

    • @sahanvipshitha2353
      @sahanvipshitha2353 2 ปีที่แล้ว +1

      කතරගම වැඩ සිටින්නේ මහසෙන් දෙවියන්

  • @SANDESH-c1g
    @SANDESH-c1g 10 หลายเดือนก่อน +1

    මේ විශ්ණු සාපය ඉන්දියාවටම තොලොංචි වෙයන්

  • @zombies5596
    @zombies5596 3 ปีที่แล้ว +4

    එක වෙගේ දෙදෙනෙක් ,නම් ස්කන්ධ හෙවත් කතරගම ලංකාවේ සිටින්නෙ කෙසෙදා,,කොහෙවත් ඉන්න සාමන්‍ය දෙවියෙක් ට සාසනය වෙගේ බුදු කෙනෙක් පාලනය කරන දෙයක වගකිම පවරයිද,,බුදු දහම ඉන්දිවෙය ,විශ්නු දෙවිදුන් ඉන්දියාවෙය .ඔහු එම වගකිමට සුදුසු බුද්ධියක් ඇති දෙවියෙක්,සිංහල යතිය ඉන්දියාවෙය ,දන්නැත්නම් නායක ව්න්නිල ඇත්තගෙන් අහගන්න්න විජය රජු ගැන ,,,ආදිවසික නායකන් මොකටද බොරු කියන්නෙ

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +4

      නොදන්නා කමට කුමක් කරන්නද?

    • @sankappamahasen4079
      @sankappamahasen4079 3 ปีที่แล้ว +1

      Budu dahama araksha krnna pawarila theenne shakra deviyanta. Eka eka pothwala theenawa shakya deviyo eka vishnu deviyanta dunna kiyla.mmnm eka kohomath piliganna budu hamuduruwo wage uththamayek pawarapu wagakeemak katawath denna tharam shakra deviyo moda na

    • @sadeepamalshan2648
      @sadeepamalshan2648 ปีที่แล้ว

      මොනවද ඔය ලියා තියෙන්නෙ. ඉස්කෝලෙ ගිහින් නෑ වගේ.

  • @Anurasirivoice
    @Anurasirivoice 4 หลายเดือนก่อน

    දේවාල කපුවන් මුදල් ලාභය බලාපොරොත්තු ඇතිව හා මෝඩකමට එක දේවයෙක් කිව්වාට ඔය දෙන්නෙක්

  • @leeshang4926
    @leeshang4926 4 ปีที่แล้ว +3

    කැත බලුකුක්කෝ ඔන නෑ මේක සිංහල බවුද්ධ රටක්.

  • @vinovino4988
    @vinovino4988 3 ปีที่แล้ว +2

    ත්‍රිපිටකයේ කොහේවත් මේ දෙවිවරු ගැන නම් සදහන් කර නැ

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +3

      ත්‍රිපිටකයේ සියල්ල නොමැත.

  • @dilakshilakmali7271
    @dilakshilakmali7271 ปีที่แล้ว

    යක් ගම්භාර දෙවියෝ කියන්නෙ හින්දු ආගමික දෙව් කෙනෙක්ද

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 2 ปีที่แล้ว +1

    මේ comment එක yak production අනිවාර්යයෙන්ම පින්තූරු සපයන්න...මේකට අනිවාර්යයෙන්ම උත්තර ඕනේ... නැත්නම් මේ vdo එක අසම්පූර්ණයි...අවුරුදු දෙදහස් ගනනක් පැරණි දේවාල එනම් දේවානම්.පියතිස්ස රජු විසි වෙහෙර විහාර ඉදිකර සම්බුද්ධ සාසනාරක්ෂක දෙවියන් වශයෙන් විහාරය ට පසෙකින් එනම් පිළිම ගෙයට පසෙකින් දේවාල.ඉදිකලා මට ඇති ගැටලුවනම් ඇයි විෂ්ණු දෙවියන්ව පිළිබිඹු කලේ , අපහැදිලි කරුණ නම් ඒ විෂ්ණු ද නැතිනම් උපුල්වන් දේවෝත්තමයාණන් වහනේද ? ඒ සිටින්නේ විෂ්ණු යන වග පෙනෙන්නේ දරාසිටින සංඛය යගදාව සහ සුදර්ශන චක්‍රයෙනි... ඇයි එහෙම දෙයක් සිදු වූයේ ඉපැරැණි විහාරවල....මේ සම්න්යෙන් මට දැනගැනීමට අවශ්‍යයි මා පූරාණ ඉපැරැණි රජමහා විහාරයක කපු මහතෙකි...මට මේ සිදුවන්නේ වැරද්දක්නම් එය නිවැරදි කිරීමට අවශ්‍යයි උපාකර බලාපොරොත්තු වෙමි...

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +4

      අපේ උපුල්වන් දෙවියන් වෙනුවෙන් තමා මේ ඉන්දියානු ආක්‍රමණික විශ්ණුව ආදේශ උනේ... මෙම දෙවිවරු දෙදෙනාගෙම පෙනුම සමාන නිසයි එවැනි දෙයක් සිද්ධ උනේ.. කරුණාකර විශ්ණු දෙවියන් ඇදහීම නවතා උපුල්වන් දෙවියන් හට පුද සත්කාර කරන්න

    • @sadeepamalshan2648
      @sadeepamalshan2648 2 ปีที่แล้ว

      දේවානම්පිය තිස්ස රජතුමා විහාර ගෙවල් තුළ හෝ ඒලග දෙවාල හැදුවෙ නෑ. ඉතිහාස පොතකවත් පුරාවිද්‍යා මූලාශ්‍රය කවත් අනුරාධපුර අවදියේ විශ්ණු දේවාල හැදූ බවක් සඳහන් වෙන්නේ නෑ.ඒවා සාදන්න පටන් ගත්තෙ මහ නුවර අවදියේ සහ ඉන් පසුව. තමාගේ දේවාලය පැරණි එකක් බව කියන්න කපුමහත්වරු කැමතියි. පොත පත නොකියවන බැතිමතුනුත් ඒකියමන් විශ්වාස කරනවා. ඒක නිසයි, අවුරුදු දහස් ගනන් පැරණි දේවාල ගැන කතා කරන්න්නෙ.

  • @DilipSanjeewa-jm8ii
    @DilipSanjeewa-jm8ii 6 หลายเดือนก่อน +1

    visnu deviyanta apasa karanna epa sot aka hanba wenawa jivithe gewagena yanakota mewa sathiyai

    • @Yakkproduction
      @Yakkproduction  6 หลายเดือนก่อน

      විශ්ණු කියන්නේ හින්දු මිත්‍යාවක්

    • @Deshan_sudesh
      @Deshan_sudesh หลายเดือนก่อน

      @@Yakkproductionindiyawe vishnu kiyanne wasawarthi maraya

  • @sadaluthilini1187
    @sadaluthilini1187 3 ปีที่แล้ว +8

    අනෙ මන්දා ඉතින් අත්‍ත මොකද්ද කියලා හබායි මම අසම දෙවියෝ විශ්නු දෙවියෝ

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +10

      උපුල්වන් දෙවියන්ව විශ්ණුට ආදේශ කර ඇත.. විශ්ණු යනු සෑබෑ උපුල්වන් දෙවියන් නොවේ ..හෙළ දේශයට එරෙහිව කටයුතු සිදු කරන්නෙකි.

    • @Deshan_sudesh
      @Deshan_sudesh หลายเดือนก่อน

      Eya upulwan vishnu hindhu agame enne narayana vishnu e un hadagaththa kathawak e thama maraya

  • @shashi4219
    @shashi4219 3 ปีที่แล้ว +2

    Me deviyan dhdhenek

  • @dilrukshiherath8738
    @dilrukshiherath8738 2 ปีที่แล้ว +7

    උපුල්වන් දෙවියන් තමයි අපේ හෙල දෙවියන් වන්නේ.විෂ්ණු නෙමෙයි. India walin ape hela dewiyan hanganna apita dunna boruwak විෂ්ණු kiyana මිත්‍යා දුෂ්ටික නාමය ඇති දෙවියා😤

    • @NirmaliKarunanayake
      @NirmaliKarunanayake ปีที่แล้ว

      දෙවියො දනී මං නොදනී

    • @zplasher
      @zplasher 2 หลายเดือนก่อน +1

      Balan yaddi eka eka jaathiyata eka eka dewiwaru 😂

    • @infinite_wisdom_sl
      @infinite_wisdom_sl 26 วันที่ผ่านมา

      සක්‍ර දෙවියන්ගෙන් පස්සෙ උපුල්වන් දෙවියන් තමා රටේ ආරක්ෂකයා. කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ කිව්වෙ. උපුල්වන් කියන්නෙ විෂ්ණු නෙවෙ

  • @sankappamahasen4079
    @sankappamahasen4079 3 ปีที่แล้ว +1

    Katharagama deviyanta kiyala kiyanne maha gosha kiyala sovan devi knk. Enathuwa oya Hindu ayage skanda kumara neme

    • @sankappamahasen4079
      @sankappamahasen4079 3 ปีที่แล้ว

      @@dmdcricket95 මේකනෙ ඉතිම් එක එක යුග වල අපේ රටේ සංස්කෘතිය වෙනස් උනා එතකොට මේ හින්දු දෙව සංකල්පයත් අපේ බොදු දේව සංකල්පයත් එක්ක මිශ්‍ර උනා ඒකයි ඒම වෙල තීන්නෙ 🥲

  • @jayaviralakshan6950
    @jayaviralakshan6950 3 ปีที่แล้ว +3

    එතූට හින්දු දෙවියොද සින්හල නැත්තම් බව්ද දෙවියොද වඩා බලවත්..

  • @rupapadmini5760
    @rupapadmini5760 2 ปีที่แล้ว

    ඉතින් බං උපුල් වන් දෙව්යො හෙළයේක් නම් බුදු හාමුදුරුවෝ හෙළයේක් වෙන්න ඔනානේ.එහේනම් බුදු හාමුදුරුවෝ අනිවාර්යයෙන්ම ලංකාවේ නේ.කොහොමද එහේම වෙන්නේ හෙළයා ඉන්නේ ලංකාවෙනේ කොහේ ඉදන්ව් එන්න ඕනේ නැහැ.

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +2

      කරුණාකර බුදුන් ගේ ජන්මභූමිය සේවිමය යොදවන කාලය ධර්මය දැනගෙන අවබෝධයට යොදවන්න..මිනිස් භවය ජනම භුමි හොයන් තර්ක කර කර ඉන්න එපා ..

  • @jayaviralakshan6950
    @jayaviralakshan6950 3 ปีที่แล้ว +3

    එතූට උපුල්වන් දෙවියන්ට නෙවේද සුදර්ශන චක්‍රය තියෙන්නෙ.

    • @sinethdinsara846
      @sinethdinsara846 2 ปีที่แล้ว +1

      නෑ විෂ්ණු දෙවියන්ට

    • @Deshan_sudesh
      @Deshan_sudesh หลายเดือนก่อน

      Marayata

  • @ishanijayavindi5153
    @ishanijayavindi5153 3 ปีที่แล้ว

    Minisunta agmak thibbata devevrunta agmak na.Egolllo kotas dekai.Samyasdrushtika saha mithya dustika.MInussu deverunawa bedagena randukarana ekata mona karrnada

  • @oshensathsara03
    @oshensathsara03 4 ปีที่แล้ว

    ඔය කියපු පොත් වල නම් පැහැදිලි නෑ

  • @DilipSanjeewa-jm8ii
    @DilipSanjeewa-jm8ii 6 หลายเดือนก่อน

    Ma denna 1k kenak visnu kiyanneth upulvan deviyoma thamai lankawa hada gathata indiawe visnu kiyanne

    • @Yakkproduction
      @Yakkproduction  6 หลายเดือนก่อน

      නැහැ

    • @Deshan_sudesh
      @Deshan_sudesh หลายเดือนก่อน

      Indiyawe adahanne marayawa e vishu neme me upulwan vishu e naranaya vishnu

  • @maleeshadilshan4668
    @maleeshadilshan4668 2 ปีที่แล้ว +1

    උපුල්වන් දෙවියන් වීෂ්ණු දේවීයන්ගේ එක අවතාරයක් වෙන්න බැරිද

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +2

      බැහැ එහෙම අවතාර නැහැ

    • @slstudio5332
      @slstudio5332 ปีที่แล้ว

      එතකොට රාම ,ක්‍රිශ්න??

  • @Deshan_sudesh
    @Deshan_sudesh หลายเดือนก่อน

    Pchaya

  • @agnuwancharithcharith2868
    @agnuwancharithcharith2868 3 ปีที่แล้ว +1

    Danna reddak kiyapan

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +2

      Oya dnna redda kiyannako blnna

    • @SLLORATECH
      @SLLORATECH 2 ปีที่แล้ว

      @@Yakkproduction 🤣🤣🤣

    • @SLTV-wt5vy
      @SLTV-wt5vy 2 ปีที่แล้ว

      uta deviyo awith kiyalane

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว

      😂 😂

    • @Deshan_sudesh
      @Deshan_sudesh หลายเดือนก่อน

      Danna ewa koheda bn mehe 🤣🤣 pacha kiuwoth thama views hambenne

  • @zombies5596
    @zombies5596 3 ปีที่แล้ว +3

    එක වෙගේ දෙදෙනෙක් ,නම් ස්කන්ධ හෙවත් කතරගම ලංකාවේ සිටින්නෙ කෙසෙදා,,කොහෙවත් ඉන්න සාමන්‍ය දෙවියෙක් ට සාසනය වෙගේ බුදු කෙනෙක් පාලනය කරන දෙයක වගකිම පවරයිද,,බුදු දහම ඉන්දිවෙය ,විශ්නු දෙවිදුන් ඉන්දියාවෙය .ඔහු එම වගකිමට සුදුසු බුද්ධියක් ඇති දෙවියෙක්,සිංහල යතිය ඉන්දියාවෙය ,දන්නැත්නම් නායක ව්න්නිල ඇත්තගෙන් අහගන්න්න විජය රජු ගැන ,,,ආදිවසික නායකන් මොකටද බොරු කියන්නෙ

    • @vidulakmi
      @vidulakmi 2 ปีที่แล้ว

      එන්න දෙවිනුවර විස්තර දෙන්නම්