නිකුම්බිලා දේවතාවිය ගැන සම්පූර්ණ හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ส.ค. 2020
  • Please watch: "වසර 5000 ට පෙර සිටි අජටාකාශගාමීන් ගැන සුවිශේෂි හෙළිදරව්ව"
    • වසර 5000 ට පෙර සිටි අජ... -~-
    Thanks For Watching
    Yakk! Production
    සතිපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක Subscribe කරන්න
    Facebook - / yakk-production-136291...
    #Yakk#Ravana#Sinhala#Srilanka#Nikumbila

ความคิดเห็น • 144

  • @navodranasinghe3367
    @navodranasinghe3367 2 ปีที่แล้ว +12

    මේ රට ජාතිය දහම හෙළ උරුමය හෙළ පරපුර රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින අපේ හෙළ යක් රැහේ උතුම් වූ නිකුම්භිලා මෑණියන් ව මා වන්දනා කරමි වන්දනා ම වේවා!
    තෙරුවන් සරණයි! සුවපත් වේවා!

  • @sujeewamalkanthi231
    @sujeewamalkanthi231 2 ปีที่แล้ว +13

    අපි නොදැන සිටින අපේ අතීතය ඇහෙනකොට හරිම. ආඩම්බර හැගීමක් දැනෙනවා ඔබ‍ට තුරුනුවන්සරණ

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 2 ปีที่แล้ว +7

    අඅපෙ මුතුන් මිත්තන් ගැන ඇහෙන කොට හිතට දැනෙන ශක්තිය හරිම ආඩමිබරයි අපෙ යන්නට ජය

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +19

    අපේ හෙලයේ මහා රජිනට ශක්තිය දිර්ඝායුෂ ලැබෙිවා

    • @ThushithaKumarage-qg4fj
      @ThushithaKumarage-qg4fj 10 หลายเดือนก่อน +1

      ❤අපේ හෙළ වංශයේ , මහා දේවතාවියට ,අපගේ හෙළ මාතාවට නමස්කාර වේවා "! ඔබ තුමියගේ හෙළ දියණිවරුන් වන අපට ඔබ තුමියගේ රැකවරණය වේවා !!! සිවු හෙළය නැවත මුලු ලොවෙහි ම බලවත් ම අය බවට පත් වේවා !!!🙏🙏🙏🙏🙏💐💐💐💐💐💖💖💖💖🌞🌙

  • @chamindakmgedara6401
    @chamindakmgedara6401 ปีที่แล้ว +7

    අපේ රැජිනට තව තවත් ශක්තියන් ලැබේවා. 🙏🙏🙏

  • @warunajith
    @warunajith 3 ปีที่แล้ว +15

    නීල කුම්ඹලා දේවි = නිල් + මහපොලව =නිල් භුමිය
    🇱🇰🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🇱🇰

  • @shanukaamarasinghe3361
    @shanukaamarasinghe3361 3 ปีที่แล้ว +10

    Music ටිකක් වැඩියි සමහර තැන් වල ඒක ටිකක් අඩුකරන්න පුලුවන්නං හොදයි. ජය වේවා

  • @kamalsenarath9341
    @kamalsenarath9341 3 ปีที่แล้ว +10

    අපව දැනවත් කිරීම ගැන නම් ඉතාමත්ම ස්තූතියි

  • @gayya0re1ne65
    @gayya0re1ne65 2 ปีที่แล้ว +5

    අපිව මේවගේ අපි නොදන්න දෙවල් ගොඩක් ඉගන ගත්ත ඔයට මේවගේ අපිව දැනුවත් කරනවාට ගොඩක් ස්තුතියි ❤️🌹

  • @manjukakb1862
    @manjukakb1862 3 ปีที่แล้ว +22

    මුලින්ම laptop පරිගණකයක් හොයා ගත්තේ හෙළයෝ තවද මේඝනාද කුමරුකුමරුගේ සහස්‍රගත යානයේ දූරකතන තාක්ෂණය ද තිබිණි

  • @wimalkawimalaratna1905
    @wimalkawimalaratna1905 ปีที่แล้ว +3

    දැනෙන ශක්තිය හරිම ආඩමිබරයි. අපව දැනවත් කිරීම ගැන නම් ඉතාමත්ම ස්තූතියි. තෙරුවන් සරණයි!

  • @manjukakb1862
    @manjukakb1862 3 ปีที่แล้ว +12

    හෙළයට ජය

  • @Athal_Gossips
    @Athal_Gossips 3 ปีที่แล้ว +17

    නිකුම්බිලා දේවිය 🙏🙏🙏

  • @pradeepdarshana3174
    @pradeepdarshana3174 3 ปีที่แล้ว +10

    බොහෝ තුති ඔබට ..🙏 නිකුම්බිලා මෑණියන් ඔබත් අපත් රටත් රකීවා...!

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +2

      ඔබගේ විශේෂ ඉල්ලීම නිසාම තමයි

    • @user-ch2eu1mm1g
      @user-ch2eu1mm1g 3 ปีที่แล้ว +2

      @@Yakkproduction සුලෝචනාව ගැනත් යම් තොරතුරක් කියන්නකො. සුපර්ණකා බිසවුන්ගේ ස්වාමියා විද්‍යුත්ජීව ගැනත් දැන ගන්න ආසයි...

  • @nimanthiwm7876
    @nimanthiwm7876 ปีที่แล้ว +2

    මේතරම් දේවල් දැන් තමා දැනගත්තේ ස්තුතියි 😃☺

  • @user-ch2eu1mm1g
    @user-ch2eu1mm1g 3 ปีที่แล้ว +23

    දේවිය දේවයානිය මහ අසුර තුමූ
    සක්‍රාචාරි දුවණිය මහ බලය දැරූ
    යක් පුර මහා බලි රජු මන්දාත බිසෝ
    මවුතුමි ගගන දෙදෑරූ දැඩි පුතුන් දැරූ
    දෙව් බස මනා පුහුණුව ලද යුධ රැජින
    මනසින් දුටුවා පැමිණෙන හැම විපත් පෙර
    හෙළ දිව රැක්ක දැඩි ලද පතුරාපු බල
    හන්තානයෙයි තිබුණේ ඇගෙ මාලිගය
    රාවණ පුත්‍ර ගරු බුහුමන් ලැබූ කත
    තුන් ලොව දිනූ දියසෙන් කුමරියයි ඇය...
    නීලක්ණ්ඨ මෙන් දැඩි කත් සේනාවා
    කාලිය ඇයයි ලද රාවෝ සේනාව
    දේශය රකින වියරුව පිරි සේනාව
    එය වෙයි සැබෑ කාලියගේ සේනාව
    සේනා මැදින් නොම ගිය පෙරමුණ දැරුව
    කෛකශි වගේ දහසට වැඩි දැඩි බලය
    කෛකශි විරිය සම රාවෝ සේනාව
    තුන් යුගයක්ම කැළඹූ විරු රැජින ඇය...
    ලෝකයෙ පළමු අධිරැජිනිය මන්දාත
    සැමියා නැතැයි කිසිදින නොම සැලුණ සිත
    හෙළ ගොවිතැන්ට මූලික තැන දී හොදට
    සහලින් ස්වංපෝෂිත දේශය මැව්ව...
    හෙළ දිව වටා බැදි මුල් රක්ශක පවුර
    තැනුවේ ඇයයි එනමුත් එය අනවශ්‍ය
    හෙළ දිව නසන්නට බලි රජු රැගෙන ගිය
    විශ්ණුගෙ අගුටුමිට්ටගෙ වෙර නිකරුණේය
    උන්හට සිටියේ රජවරු පමණක්ද
    අපහට සිටියා අධිරැජිනිය මන්දාත...
    මහ බලි රජුට බිය නැහැ ඇය ඔහුගේ බල
    ඔහුටත් සිනහ නැගෙනට ඇති විශ්ණු ගැන
    රජිදුන් දනියි තම බිසවගේ එඩියෙ සැර...
    (හුදෙක් මාගේ නිර්මාණයක් පමණක් බැවින් වරදක් ඇත්නම් සමාවෙන්න. හෙළයේ මහා කාලියට උපහාරයක් සදහා මා විසින් සාදන ලද්දකි. මම කවියෙක් නොවන බැවින් වරදක් ඇතොත් සමා වී එය පවසන්න)

    • @jemajoy8839
      @jemajoy8839 2 ปีที่แล้ว +1

      විශිෂ්ඨයි! දිගටම නිර්මාණයේ යෙදෙන්න 👍❤❤❤

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 ปีที่แล้ว

      ඉතාම අනර්ඝයි හෙළ රැජිණ ට උපහාරයක්

    • @kasunimaleesha6501
      @kasunimaleesha6501 10 หลายเดือนก่อน

  • @days-vi8rn
    @days-vi8rn 3 ปีที่แล้ว +4

    Background music tikak adu kla nam hodai bro

  • @umamaheshwaraa
    @umamaheshwaraa 7 หลายเดือนก่อน

    බොහොම අගෙයි👍👍👍

  • @samanthadegambada5511
    @samanthadegambada5511 2 ปีที่แล้ว +2

    kiyala wadakne

  • @lionking9716
    @lionking9716 ปีที่แล้ว +3

    ජය ජය මහා දෙව්🙏🙏🙏🙏

  • @pudamransana1551
    @pudamransana1551 3 ปีที่แล้ว

    Thanks අයියා

  • @dilanichampika8671
    @dilanichampika8671 3 ปีที่แล้ว +3

    Oya.godak.mahansiwenawa.apita.oya.gena.harima.adambarai.👏👏👏👍👍👍

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 2 ปีที่แล้ว +4

    අයියෝ වැදගත් vdo එකක්නේ පසුබිම music එක බාධාවක් නේ අප්පා දාන මගුලක් හිමින් දාගන්න අපිට වැදගත් ඔය පසුබිම දේට වඩා ඔයා කියන දේ..

  • @shandrikasriyani101
    @shandrikasriyani101 27 วันที่ผ่านมา

    නීලකුම්බිලා ‌දේවතාවියගේ පිහිටයි සිව්හෙළයේ වීරවරිය ,,තෙරුවන් සරණයි

  • @lalithperera9636
    @lalithperera9636 3 ปีที่แล้ว +10

    Constructive Criticism: When your videos are played, the background music disturbs the listening pleasure. Sometimes, important information could not be heard. My opinion is, when such informative videos are recorded the background music to be omitted. Clear voice will give a value addition to the video.

  • @MirenKayara
    @MirenKayara 3 ปีที่แล้ว +1

    මරු

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว +2

    මෙවැනි දේවල් නැවත නැවත ගෙනෙන්න, ස්තුතියි ඔබට

  • @chandimachandima2485
    @chandimachandima2485 3 ปีที่แล้ว +3

    Yakkayanta jaya .

  • @indumaliranasingha3361
    @indumaliranasingha3361 2 ปีที่แล้ว +1

    තව විස්තර වීඩීයො එකක් දාන්න පුලුවන් ද යක්

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 3 ปีที่แล้ว +4

    හැකියාවන් ශක්තීන් ප්‍රදර්ශනය වන අයුරින්

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @priyashanthavideosrilanka2844
    @priyashanthavideosrilanka2844 ปีที่แล้ว +2

    නිිලකුම්බිලා දේවථාවුන් වහන්සේගේ
    පිහිටයි

  • @Gk-zf5bw
    @Gk-zf5bw 3 ปีที่แล้ว +3

    Theruwan sarani..

  • @user-oy2bi6sp9e
    @user-oy2bi6sp9e 3 ปีที่แล้ว +1

    Siuhelayata jaya hela asura adhirajyata jaya theruwan saranai 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @donsahan343
    @donsahan343 3 ปีที่แล้ว +1

    Sadhu sadhu...!!!

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 11 หลายเดือนก่อน +1

    ❤helaye maha balagathu sakteen awadi wemin pawathee, mage rata goda nagenawaamai

  • @Kasuni_Waranga
    @Kasuni_Waranga ปีที่แล้ว +2

    හෙළයට ජය ❤️

  • @methsara8294
    @methsara8294 2 ปีที่แล้ว

    👍👍

  • @komarifahad9883
    @komarifahad9883 2 ปีที่แล้ว

    🙏

  • @user-qd6lf6mc1s
    @user-qd6lf6mc1s 3 ปีที่แล้ว +1

    👍❤️🙏

  • @kasunmendis7548
    @kasunmendis7548 3 ปีที่แล้ว +1

    Background sawund wadi sahenna machan

  • @weerasooriya8373
    @weerasooriya8373 ปีที่แล้ว +2

    භද්‍රකාලි මෑණියන් කෝණාගම බුදුන් දවස ඉදන් වැඩ ඉන්නවා

  • @dinidusubasinha4134
    @dinidusubasinha4134 2 ปีที่แล้ว

    nikumbela maniyanta jaya vewa !!!

  • @manthinawoda8848
    @manthinawoda8848 ปีที่แล้ว +1

    Nikumbila devathaviya yudha shakthiyen wagema adhyathmika shakthiyen mechcharatama balawath une kohomada yak ?

  • @nadeeshamalimbada4015
    @nadeeshamalimbada4015 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤️

  • @indumaliranasingha3361
    @indumaliranasingha3361 2 ปีที่แล้ว +5

    අපි කාලි අම්මා වදිනවා කියලා වන්දනා කරන්නේ මේ මෑනියන්ද? එතකොට ඒ ගාතා නිවැරදි ද

  • @buddikabuddika1683
    @buddikabuddika1683 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว +1

    Ape pin wantha hela rajiniyata jai sri

  • @shashikalakmali7716
    @shashikalakmali7716 2 ปีที่แล้ว

    🏵️💐🏵️💐

  • @vishnukalki2866
    @vishnukalki2866 3 ปีที่แล้ว +3

    Neelakumbhila maniyo Mata udau karanawa.maniyo math ekka Katha karanawa.Amma man Katha Kara sanekin awith udaukaranawa.Amma inne gasakyata bhawana suwayen.thaniyenmai wasaya karanne.eth Katha Kara Sabin awith udaukaranawa.

  • @chamilasajeewan6031
    @chamilasajeewan6031 2 ปีที่แล้ว

    Pasubimen ena music hinda avadanya yomu karanna amaruy..sound vadiy..

  • @pushppapushppa4973
    @pushppapushppa4973 3 ปีที่แล้ว +1

    Godak watinawa. Parwathi kiyannaeth mema deviyama neda? A kiyanne Shiwa deviyange pathiniya.Ghana deviyange maniyo. Ayata kenthi giyama devathawiyan kipadenekgema shakthiya ayata labenawa.ane mata harima asai me deviwaru gana me wishwaya gsna wisthara dansganna.kali maniyo matath pihita wela thiyenawa.obawahansege pihiten mage ratata saha janathawata sethakma wewa.🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @ArunaAruna-ek9eg
    @ArunaAruna-ek9eg ปีที่แล้ว

    Ana kotath abimanawth ratak winaskarapu minissunta wiswayenma karama lebei

  • @nishanthajayasekara7292
    @nishanthajayasekara7292 3 ปีที่แล้ว +1

    ayubowewa

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 2 ปีที่แล้ว +3

    යකකයන්ට ජය

  • @shashiniudumbara4749
    @shashiniudumbara4749 ปีที่แล้ว

    Background music ek aul.😢

  • @dilshantharindu4561
    @dilshantharindu4561 9 หลายเดือนก่อน +1

    මම දවසක අනිවාර්යයෙන් යනවා..මැනියගේ පිහිටේන්

  • @indikaherath711
    @indikaherath711 3 ปีที่แล้ว +3

    Sinhale wajabewa.

  • @achintha894
    @achintha894 2 ปีที่แล้ว +2

    නිල කුබ දෙවතවි වදින මහ ශ්‍රිව ගැනත් විඩියෙවක් ඔන

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 2 ปีที่แล้ว +1

    අයියෝ මේ vdo එක ආයෙත් දාන්න ආප්පා...ඒතරම් වැදගත්කමක් තියෙනවා...මේ මගුලේ music නැතුව reply එකක් බලාපොරොත්තු වෙනවා

  • @susanthaperera3810
    @susanthaperera3810 3 ปีที่แล้ว

    🙏🌺🌺🙏

  • @rohanaharshan9343
    @rohanaharshan9343 2 ปีที่แล้ว

    Too noisy back ground sounds

  • @kumariratnayke5725
    @kumariratnayke5725 3 ปีที่แล้ว +1

    ඔමි මන්නූ මොකක්ද

  • @bothsri3038
    @bothsri3038 3 ปีที่แล้ว

    Good👹👹👹❤❤❤

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 4 หลายเดือนก่อน +1

    Music අඩු කලානම් හොදයි නේද?නිදහසේ අහන්න බැහැ.😢

  • @ajithjayasekara923
    @ajithjayasekara923 3 ปีที่แล้ว +3

    නිලකුම්බිලා දෙවගන තවමත් මේ හෙළ දීපයේ සිටිනවද

    • @jemajoy8839
      @jemajoy8839 2 ปีที่แล้ว +2

      ඔව්

    • @UdeshikaKumari-rc7lh
      @UdeshikaKumari-rc7lh 2 หลายเดือนก่อน

      ඔව් ඉන්නවා එමෙන්ම ඇය මනු ලොව මනුස්ස වෙස්ට් ඇවිත් බලයන් වඩනවා ඇය කුම්බිලා ශක්තියෙන් නැගී සිටීමට තව ටික කලක් යාවි

  • @user-sp4qw7jm7l
    @user-sp4qw7jm7l หลายเดือนก่อน

    දැන් ඉන්නේ කොහෙද

  • @jayaviralakshan6950
    @jayaviralakshan6950 3 ปีที่แล้ว +8

    ඔය මොනා උනත් මොන දේවි උනත් බුදුන්ට යටයිනේ..නීල කුම්බිලා දේවිගේ සක්තිය රශ්මියට වඩා බලයක් රශ්මියක් අපේ බුදුන්ට තියෙනවනේ...

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +5

      ඉතින් බුදුන්ට සම කළ නොහැකි කිසිවෙක්..මේ දේවතාවියක් ..

    • @jemajoy8839
      @jemajoy8839 2 ปีที่แล้ว +5

      බුදු දහම තමයි අග්‍ර. මනුෂයන්ට පුර්ණ නිදහස අැති නමුත් දෙවතාවන්ට රාජකාරි පවති. එ අතර රට දැය අාරක්ෂා කිරිම අැත. මනුෂයන්ට විසදා ගත නොහැකි ගැටළු වලදි දෙවතාවන්ගේ සහාය ගැනිමට නම් පුද පුජා හරහා සම්බන්ද විය යුතුයි. නැතිනම් අතිශයෙන්ම සිලවන්ත හෝ ගුණවන්ත කෙනෙකු නම් කෙලින්ම ඉල්ලිම් කලහැකි.

    • @user-je8bd5kk5z
      @user-je8bd5kk5z 2 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @ashendimalka4664
      @ashendimalka4664 4 หลายเดือนก่อน

      තමන් තමන්ව සොයාගන්න.තමන්ගෙ මනස බලගන්වන්න.....බුදුරජාණන් වහන්සේ සරණ යන්න..ඔබ ඔබේ මනස බලගැන්වීමෙන් ඔබට ඔබ මුන ගැසේ.🙏🍃

  • @lalithaparanapalliyage2056
    @lalithaparanapalliyage2056 2 ปีที่แล้ว

    සද්දෙ වැඩියි background එකේ

  • @leenafernando5305
    @leenafernando5305 3 ปีที่แล้ว +8

    අපේ දළදා පෙරහර යද්දී ගොඩාක් ගිනිකෙළි භාවිතා කරන්නෙ ඇය වෙනුවෙන් වෙන්නැති නේද .....

  • @crazy99705
    @crazy99705 3 ปีที่แล้ว

    Corona nati karadenna nikumbila dewiyani.

  • @hansilakmali9496
    @hansilakmali9496 ปีที่แล้ว

    ලංකාවෙන් හමුවු තාරා දෙවගනගෙ ප්‍රතිමාව ගැන විස්තරයක් කරන්න

  • @manthinawoda8848
    @manthinawoda8848 ปีที่แล้ว +1

    Maha rawana rajathuma 2weni wenne budunta witharailu neda

  • @achintha894
    @achintha894 2 ปีที่แล้ว +1

    අැය සිටින දෙවුලොකය කුමක්ද

  • @dulmimandakini7231
    @dulmimandakini7231 5 หลายเดือนก่อน

    මන්දෝදරි ගැන වීඩීයෝ එක්ක ගෙන්න.

  • @Menuka3667
    @Menuka3667 2 ปีที่แล้ว

    බලි තරු රාවණ යුග වල නම් කියවුනා
    මොකක්ද ආරම්භ වීමට නියමිත 2500 දි නම ?? ඒ ගැන සදහනක් තියනවාද ?
    ( තව විදියකට ඇහුවොත් අවසාන නම )

  • @mragavan23
    @mragavan23 3 ปีที่แล้ว +2

    Good work seek the truth - What we learnt is its not OM its AUM if you watch the
    Sadhguru chants Aum (om) in you tube it seems true( you become the judge). We think AUMA without Shakthi Lord Shiva is not complete (Ardhanarishvara). Also Mahaweli Ganga is the river in Shivas head and not Indian Ganges river. Again who won the war has changed the history. I found a really good indian tamil youtube channel which explains how Murugan came to Kathragama, but youtube has blocked me watching that channel, Gama means in old tamil village, Indian tamils or Sri Lankans don’t use this world only Sinhalese people use it. Again we should not be against anyone only we need to seek the truth. AUMA( our mother has already come here)
    bad people have used the 3 weapons on us
    1- Language
    2- Religion and
    3- Country ( just to make us fight saying i am from Sri Lankan and you are from India- Seek the truth)
    World Peace and Love - Ragava from Australia Jeyavewa

  • @kawalantube6974
    @kawalantube6974 3 ปีที่แล้ว +1

    Helayanta jaya💪💪💪

  • @wasanthawanigarathnejayase7542
    @wasanthawanigarathnejayase7542 ปีที่แล้ว

    😄😄😄😄😄😄😄😄😄

  • @dunimalrange1153
    @dunimalrange1153 2 ปีที่แล้ว

    Everything is mixed up. You know something but your interpretation is totally wrong. Truth needs to be clearly distributed. Trust this message loud & clear
    .

  • @user-sp4qw7jm7l
    @user-sp4qw7jm7l หลายเดือนก่อน

    නිකුම්බිලා රැජින දැන් ඉපදීලා ඉන්නවාද

  • @KunkumaIroshBandara
    @KunkumaIroshBandara 3 ปีที่แล้ว +5

    කාලි අම්මා සහ මහා භද්‍ර කාලී දේවිය යනු දෙදෙනෙක් ද?

    • @jayaviralakshan6950
      @jayaviralakshan6950 3 ปีที่แล้ว +4

      එක්කෙනෙක්..දේවි පාර්වතීගේ ශක්ති ස්වරූප දෙකක්.

    • @ashanpasindu2200
      @ashanpasindu2200 2 ปีที่แล้ว

      දෙදෙනෙක්.ශක්තීන් දෙකක්.දේවියන් දෙදෙනෙක්.

    • @UdeshikaKumari-rc7lh
      @UdeshikaKumari-rc7lh 2 หลายเดือนก่อน

      පාර්වතිය මෑණියන්ගේ ශක්තීන් දෙයාකාරයක්,මහා ශිවගේ අනින් මුදාහල ශක්ති ආත්ම 2ක්

  • @harshanimekala529
    @harshanimekala529 2 ปีที่แล้ว

    Nilakumbilaa pilime nelalaa tiyenatana pennanna barida

  • @different6845
    @different6845 2 ปีที่แล้ว

    Mata hanthaneh tiyana pilimeh poto akak awannako

  • @KunkumaIroshBandara
    @KunkumaIroshBandara 3 ปีที่แล้ว

    දේවයානි දේවිය මහා මන්දාතු රජුගේ බිසව ද?

  • @nishanthajayasekara7292
    @nishanthajayasekara7292 3 ปีที่แล้ว +3

    hela puthuta AYUBOWEWA AYUBOWEWA

  • @hansilakmali9496
    @hansilakmali9496 ปีที่แล้ว

    නිකුම්බිලා දොවතාවිය කියන්නෙ තාරා දෙවඟනටමද

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 3 ปีที่แล้ว +1

    මේක ගොඩක් වැදගත් මොකද මහා බද්‍ර කාලි මාතාවට මෝඩ රැලක් වට කරගෙන නෙලන නිසා

  • @sahanpradeep1377
    @sahanpradeep1377 2 ปีที่แล้ว

    labba

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 3 ปีที่แล้ว

    මට හිතෙනවා අර ධම්මික වෙද මහතා ට ගරහපු
    මිනිසුන් ට කොරෝනා හෝ මොනයම් විපතක් ඇති
    වේවි කියා...මොකද රාවනා බෙහෙතක් කියලයි එයා මුලදිම කිවිවෙ. නිකුම්බිලා දේවිය තමා නේද
    කාලි මෑණියන් කියන්නේ .. ඔබ කියන හැටියට
    තාමත් එම බලය තියනවනම්... දැන් මේ රටේ මෙච්චර වෛයිරසය වියාප්ත වීමට හේතු තිබේවි නේද?

  • @n..n..n2208
    @n..n..n2208 3 ปีที่แล้ว +2

    නිකුම්බිලා දේවිය කියන්නෙ කාලි මෑනියොද යක්?

  • @RTAINMENTMVOFFCAL
    @RTAINMENTMVOFFCAL 2 ปีที่แล้ว +1

    කාලී කියන්නේ නිකුම්බලා දේවියටද...🤔

    • @user-je8bd5kk5z
      @user-je8bd5kk5z 2 ปีที่แล้ว +1

      නැත

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +2

      මේ චැනල් එකෙ අය එක තැනක කිව්වා කාලි කියන්නෙ නීලකුම්බිලා දේවිය කියල.

    • @sthuri121
      @sthuri121 17 วันที่ผ่านมา

      Our shaktiya ekai

  • @kumariratnayke5725
    @kumariratnayke5725 3 ปีที่แล้ว +2

    නිලකූමිබිලා දේවියට හරියේට බූදපූඡ කරනවිදිහ ඵයග රැපේ දන්ට බැරිද

    • @indumaliranasingha3361
      @indumaliranasingha3361 2 ปีที่แล้ว

      මටත් දැන ගනන් ඕන

    • @sthuri121
      @sthuri121 17 วันที่ผ่านมา

      Badrakaliyata wadinna me eyaaa

  • @janakapriyashantha9058
    @janakapriyashantha9058 ปีที่แล้ว +1

    සරස්වතී දේවිය නමින් හඳුන්වන්නෙත් මේ දේවතාවිය නේද.

    • @janakapriyashantha9058
      @janakapriyashantha9058 ปีที่แล้ว

      ඒ ගැන කියන්න බැරිද ඔව්ද නැද්ද කියලවත්

    • @sthuri121
      @sthuri121 17 วันที่ผ่านมา

      Ne

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 18 วันที่ผ่านมา

    නිකුම්බිලා දේව මෑණියන් සහ කාලිමෑණියන් එක්නෙක්ද දෙන්නෙක්ද.

    • @Yakkproduction
      @Yakkproduction  18 วันที่ผ่านมา +1

      දෙන්නෙක්

    • @sthuri121
      @sthuri121 17 วันที่ผ่านมา

      Ek shaktiyak ripen dekak

  • @lrtpromax2350
    @lrtpromax2350 ปีที่แล้ว +1

    මා අසා ඇති ධර්මයට අනුව නම් දෙවියන් යනු මනා කාය හැඩරුවක් ඇති ඔවුන් පෙර ආත්ම භවයන් කලා වූ පුණ්‍ය කර්මයන්ට අනුකුලව දුටුවන් පිනවන්නා වූ දීප්තිමත් වූ ජීවීන් කොට්ඨාසයක් මිස,
    * ආයුද අත තබාගෙන දිවවල් දික්කරගෙන තවකෙකු බියවන්නා වූ ශරියක් ඇති ජීවීන් කොට්ටසයක්ද.....?
    🙏🏻..සියලු සත්වයෝ මිත්‍යාදෘෂ්ටියෙන් මිදෙත්වා.. 🙏🏻

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb 10 หลายเดือนก่อน +1

      ජීවීන් කොට්ඨාසක් නෙමෙයි. අතේ ආයුධ දරාගෙන ඉන්නෙත් දෙවියන්ම තමා... දෙවියන් හොදට විතරක් නෙමෙයි නපුරට දඩුවම් කරන්නත් පෙනී සිටිනවා... ඔබ කියන විදිහට දෙවියන්ට මනා රුවක් තියෙනවා.. ඒ යහපත් රුව යපහත් මිනිසුන් වෙනුවෙන් පෙනී සිටිනවා... ආයුධ දරා සිටින රුව අයහපත් මිනිසුන්ට දඩුවම් කරනවා... හොදට පිහිට වන්නත් , නපුරට දඩුවම් කරන්නත් දෙවියන් පෙනී සිටිනවා එතකොට යහපත් රුවත් , ආයුධ දරා හිටින රුවත් අවස්ථාවට අනුව වෙනස් වෙනවා...

  • @jayaviralakshan6950
    @jayaviralakshan6950 3 ปีที่แล้ว +2

    බද්‍ර කාලි පුරාතන හෙල අතීතයට අයිති වෙන්නෙ කොහොමද? කාලි කියන්නෙ හින්දු එ කියන්නේ ඉන්දියාවෙ කෙනෙක් නෙද

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +1

      දේවයානී රැජින කවුද හොයල බලන්න

  • @hemali222
    @hemali222 2 ปีที่แล้ว

    Background Music එක නිසා ඔබ කියන සමහර දේවල් පැහදිලි නෑ.

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +1

    මොකක්ද අනේ.මේ music එකක් දැම්මේ මොකද?මේ misic එක නිසා ඔයාගෙ සමහර වචන පැහැදිලිව ඇහෙන්නෑ මේ මියුසික් එක නිසා.