සර්ප විෂ උරා බී යක්ෂයෙකු බවට පත් වූ සූනීයම් දෙවියන්ගේ භයානක කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Thanks For Watching
    සර්ප විෂ උරි බී යක්ෂයෙකු බවට පත් වූ සූනීයම් දෙවියන්ගේ භයානක කතාව
    ධර්ම දානය -
    • ධර්ම දානය
    රාවණ ඉතිහාසය - • රාවණ ඉතිහාසය
    දේවයාණි මහ රැජිනගේ යුද සැළසුම් - • දේවයාණි රැජිනගේ විශ්මි...
    භාවනා ක්‍රම සහ ධ්‍යාන ක්‍රම - • භාවනා සහ ධ්‍යාන
    මහා අසුර වංශය - • අසුර වංශය
    අටවිසි බුදුවරු - • අටවිසි බුදුවරු
    විශ්මිත විමාන තාක්ෂණය - • විමාන තාක්ෂණය
    සීතාවක රාජසිංහ රාජධානිය - • සීතාවක රාජධානිය
    මාරාන්තික අංගම් පිබීමේ කලාව - • මාරාන්තික අංගම් පිඹීමේ...
    න්‍යෂ්ටික තාක්ෂණයේ අතීතය - • ලොවම කැළඹු රාවණ යුගයේ ...
    අභිධර්මය සරළව - • අභිධර්මය සරළව
    යෝගීවරු - • යෝග ශාස්ත්‍රය
    ලංකාවතර සූත්‍රය සිංහලෙන් - • ලංකාවතාර සූත්‍රය සිංහල...
    යක් ගීත - • YAKK Production Music
    Yakk! Production
    © Copyright Mattars 2022
    Subscribe to our Channel to know more about King Rawana and other things around the world every day .Then press the bell
    දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    #Yakk
    #Ravana
    #Sinhala
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Diyasen
    #Abirahas
    #අභිරහස්
    #විශ්මිත
    #රාවණා
    #Buddha
    #Bana
    #Pirith
    #Dharma_Deshana
    #බණ
    #පිරිත්
    #ධර්ම_දේශනා
    #බුදුරදුන්
    #suniyam_Deviyo
    #Gambara_deviyo
    #Suniyam_yakshaya

ความคิดเห็น • 134

  • @nilanthideepika3930
    @nilanthideepika3930 ปีที่แล้ว +13

    අපේ ගෙදර හැමදාම සෙනසුරාදා ,බදාද ගම්බාර දෙයියන්ට පහන තියනව 🙏🙏
    මට ලොකු විශ්වාසයක් තියෙනව උන්වහන්සේ ගැන 🙏🙏🙏

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว +26

    හොඳ විඩියෝවක් 👍👍👍👍 රටට සුනියම් දේවියන්ගේ පිහිටයි ..🙏🙏

  • @doranepolashehan.2522
    @doranepolashehan.2522 2 ปีที่แล้ว +27

    අදටත් එතුමන් ඉන්නවා යහතින්..අපෙ පැය්හ්තේ දේවාලෙක ඉස්සර ගමේ කට්ටිය දැකලත් තියෙනවලු...🙏🙏🙏

  • @dineshmadhushan0
    @dineshmadhushan0 2 ปีที่แล้ว +14

    හ්ම් අති විශිෂ්ටයි පුතා...🙏

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 11 หลายเดือนก่อน +3

    මතුබුදුවෙන නම්බුකාර බලකාර හැඩකාර ගම්භාර දෙවියන්ගෙ පිහිටයි🙏🙏♥️♥️

  • @nimmisadana5672
    @nimmisadana5672 2 ปีที่แล้ว +15

    මේ කතාව පාරම්පරිකව අපි අහලා තියෙයි.... ඔබතුමා සමහර තැන් ගැලපෙන ලෙස හා අපහසුතාවක් නැතිව ඉදිරිපත් කරන්න වෙනස් කරලා....😃😁

  • @waruna35
    @waruna35 2 ปีที่แล้ว +40

    අනේ සූනියම් දෙවියනේ, දැන් වත් අපේ ලක්මවට වෙන විනාශය බලා ලංකාවට පිහිටවෙන්න.....😢😢

  • @priyashanthavideosrilanka2844
    @priyashanthavideosrilanka2844 ปีที่แล้ว +7

    ඔබටත් ඔබේ පවුලේ අයටත්
    සුුනියම් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සාධූ සාධූ සාධූ

  • @all-rounder286
    @all-rounder286 2 ปีที่แล้ว +11

    සත්‍යය ක් මිත්‍රයා {සතියකට කලින් ගෙදර දෝස තිබිලා අයින් කරා ) වෙද මහත්තයා ටත් ගම්බාර දෙවියන්ටත් බෝහෝම පින් 🌹 ඔබටත් ගම්බාර දෙවි පිහිටයි🌹😊

    • @dinukaP1
      @dinukaP1 ปีที่แล้ว

      Matath mage paulath nathikeranna kera athi bandanna nathi kerannaWedamahata puluwanada. Pinsudda wenawa hamuwena kohomada

  • @nimalperera8477
    @nimalperera8477 ปีที่แล้ว +3

    sadu sadu sadu sadu sadu sadu sadu namo buddhaya may the most noble triple gem bless and protect you all

  • @tsr9591
    @tsr9591 ปีที่แล้ว +3

    සුපිරි video එකක් ඇත්තටම අහන් ඉන්න ආසයි. දිගටම මෙහෙම video කරන්න. තෙරුවන් සරනයි🙏🙏🙏

  • @Sewwandi616
    @Sewwandi616 2 ปีที่แล้ว +8

    ගම්බාර දේවියන් ජීවමානයී

  • @ajanthaperera90
    @ajanthaperera90 2 ปีที่แล้ว +11

    එදා උඩපැනපු තැන අදටත් ලිදක් තියේ

  • @slanja4656
    @slanja4656 2 ปีที่แล้ว +17

    කබලේ මුත්තා පිහිටයි ☸️🙏

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology ปีที่แล้ว +9

    මාර පැටිකියක් තිබුන එකෙක්. මම නම් සතපහකට ගණන් ගන්නෙ නෑ. මම ඇහැටම දැකලත් තියනව. දැක්ක තැන තමයි අවුල.පස් කම් සැප විදින හාමුදුරුවරුන් ඉන්න පන්සලක දී. මේ කියපු කථා දැන් ඇත්ත බව පේනවා....රාග,ද්වේශ හා මෝහ වලින් පිරුණ ආත්මයන් බවත් පැහැදිලියි. මේ අයගේ සරණ යන අය නම් සංසාරයේ අතරමං වෙනවා නියතයි. බුදු දහම හැර වෙනත් පිහිටක් මේ තුන් ලොව නැත....පත්තිනි මෑනියන් එය ඔප්පුකර ඇත. එනිසා මනුස්සත්ථ පටාලාභෝ පරම දුල්ල​භෝ බුද්ධ දේශනාවයි. දේවත්ව පටිලාභය නෙවෙයි. බුද්ධ ධර්මය පිළපදින්න....එයයි මේ හැම දෙයකින්ම මිදී නිදහස් වන්නට ඇති පිළියම.

    • @Parliment-lovers
      @Parliment-lovers 8 หลายเดือนก่อน

      ඔයා සූනියම් දෙවියන්ව දැක්කාද

  • @sasithavishmith4064
    @sasithavishmith4064 2 ปีที่แล้ว +4

    බොහොම හොඳ වීඩියෝ එකක්. අනෙකුත් දෙවිවරුන් ගැනත් මේ වගේ වීඩියෝ ඉදිරිපත් කරන්න.. 👍🙏

  • @user-ne3mj9fv3w
    @user-ne3mj9fv3w 3 หลายเดือนก่อน +1

    ඔබතුමන් ලාහට උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 සූනියම් දෙවියන්ගේ ආනුභාවයෙන් ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏

  • @ajanthaperera90
    @ajanthaperera90 2 ปีที่แล้ว +3

    ඔක්කොම ගොඩක් හරි බොහෙම පිං ඔබ තුමාට

  • @lisararusara6603
    @lisararusara6603 2 ปีที่แล้ว +1

    සුපිරි විඩීයෝවක්. 🙏THANK YOU🙏

  • @user-fd4zl6nx3h
    @user-fd4zl6nx3h 2 ปีที่แล้ว +2

    කොහොමද මේව හොයා ගන්නේ කොහොම වුනත් හොද වීඩියෝවක්🙏👍

  • @user-si8pj8qb2t
    @user-si8pj8qb2t 4 หลายเดือนก่อน +1

    ගම්භාර දෙවි පිහිටයි

  • @pawanitheekshanitesera8880
    @pawanitheekshanitesera8880 2 ปีที่แล้ว +3

    සුපිරි ම වීඩියෝ එකක්.

  • @darshanaprasanga4119
    @darshanaprasanga4119 2 ปีที่แล้ว +3

    සුපරි කතාව..

  • @user-nh8bq1iy5k
    @user-nh8bq1iy5k 2 ปีที่แล้ว +5

    සුපිරි කතාවක් 😁🤞❤️

  • @user-od3gs7wz6y
    @user-od3gs7wz6y 2 ปีที่แล้ว +13

    සිද්ධ සූනියමි දෙවියන්ට පහන තියන භක්තිකයන් මෙිවනවිට වැඩිවෙමින් පවතින කාලයකි මෙිකාලය මන්දයත් සූනියමි දෙවියන්ගේ බලය විදහාපාන දෙයක් තව වසර ගනනාවකින් සිදුවන්නට නියමිතතියන නිසාවෙන් වෙන්නට පුලුවනි.. ගමිබාර දෙවියන්ගෙන්ම වරන් ගත්තු 100 කට අධික සංක්‍යායාවක් මෙි ලංකා භූමිතලේ ඉන්නවා...තමුත් එ්අය බෝහෝදෙනෙක් දන්නේ නැැ... තව වසර ගනනාවකින් ගමිබාර දෙවියන්ගේම අාශිර්වාදය සහ වීශ්වීය බලය අැතිව සිංහල වෙද හෙදකම දන්නා අයෙක් මේ ලංකා භූමිතලයේ පහලන වනවා නෙවනුමානයි....සූනියමි දෙවියන් ලංකාවෙි සැම තැනකම අනසක පතුරවා ගත් දෙවිකෙනෙකි...එ්තුමා විශ්නු දෙවියන්ගේ අනසක අනුව බුද්ධ ශාෂනය අාරක්ෂාකරන දෙවිකෙනෙකි...!!!එ්තුමා ගමක් ගමක් ගානේ වඩින්නේ එ්ක කාලයකට පමණි...අනෙක් කාලවල් වලට වඩිනිනේ එ්තුමාගේ පිරිවර ලෙස සිටින 12 දෙනාය.... ගමිබාර දෙවියන් සත්්‍යක්... ඔබ සැමට ගමිබාර දෙවි පිහිටයි....!!!!!!!

    • @Zandu666
      @Zandu666 2 ปีที่แล้ว +4

      විෂ්ණූ නෙමේ උපුල්වන් ❤️

    • @hairbeauty943
      @hairbeauty943 2 ปีที่แล้ว +1

      අමු ගොනෙක් දැක්කා වගේ කියන්නේ... 🤣

    • @guitarcoverssl7947
      @guitarcoverssl7947 ปีที่แล้ว

      😂

  • @niroshaninayana9429
    @niroshaninayana9429 2 ปีที่แล้ว +3

    Obata,oba samata uthum thunuruwanema saranay ..🙏🙏🙏

  • @h.k.yasithharshana
    @h.k.yasithharshana 11 หลายเดือนก่อน +3

    මේ කතාව මන් ඉන්ටර්නෙට් එකේ මේ විදියටම කියෙවුව මතකයි 🤔ඇයි යක්ෂ භීතිය ඇති උන වෙලාවෙ රතන සූත්‍රය සඤ්ඣායනා නොකළේ🤔අපි හැමෝම දන්නව නේ බුද්ධ බලය තමයි විශ්වයේ තියෙන බලවත්ම දේ කියලා

  • @indi15
    @indi15 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @virajjanitha4811
    @virajjanitha4811 2 ปีที่แล้ว +2

    Watina vedio ekak jayawewa

  • @ashenhathsara7308
    @ashenhathsara7308 ปีที่แล้ว +1

    Attha kthawak ❤

  • @dilan6378
    @dilan6378 2 ปีที่แล้ว +4

    ගොඩක් දැනුම ලබා ගත්තා🙏🙏🙏

  • @hudakalava5553
    @hudakalava5553 2 ปีที่แล้ว +10

    මොනා උනත් ආනතරීය පාප කර්මයක් කරගත්තු කෙනෙක්.....කර්මයෙදි කාටවත් අසාදාරනයක් වෙන්නෙ නෑ......තව දෙයක් හැමදේම දිට්ට දම්ම වේදනීයනත් නෑ....ඒකයි මිනිස්සු කියන්නෙ කොච්චර හොද කලත් අපිට හරියන්නෙ නෑ කියලා......මොන දේව යක්ශ ආත්මවල හිටියත් මොන බලය තිබ්බත් කර්ම ඵලය ලග හැමෝම අසරනයි.......කර්මයයි දර්මයයි අනුව ගියානම් ඇති ......වෙන කිසිම දෙවි කෙනෙක්ගෙ යක්ශයෙක්ගෙ පිහිට ඕන නෑ.....

  • @shaminda1108
    @shaminda1108 2 ปีที่แล้ว +1

    මරු 👍👍👍

  • @charithaamarasooriya272
    @charithaamarasooriya272 ปีที่แล้ว +3

    මගේ රත්තරන් මල්ලියෝ කථාවනම් ගොඩක් ලස්සනයි. නමුත් වැරදි දේවල් සමාජ ගත කරන්න එපා. ආනන්තරීය පාපකර්මයක් යම් කෙනෙක් කරගන්නේද ඔහු හෝ ඇය ඒකාන්තයෙන්ම මරනින් මතු අපාගත වේවි. රත්තරන් මල්ලි මම කුලියපිටියෙ කබලෑ මුත්තගෙ අඩවියේ. අපේ ගෙවල්වල අදටත් පිරිමි ලමයි හම්බවෙද්දි භාරකරන්නේ කබලෑ දිවියන්ට. රත්තරන් මල්ලි ගම්භාර දෙවියන්ට ඔබ කරන යම් අපහාසයක් සේ මම මෙය සලකම්. මොකද මල්ලි මේ අපේ ආරක්ශාව මේ අපේ ජීවිතේ වැදගත්ම කෙනෙක්. හොදින් සොයා බලා කටයුතු කරන්න. වැරදි දේවල් සමාජගත කරන්න එපා. ...

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว +1

      මෙහි පියා මරණවා කියන කොටස අවබෝධයෙන් නරඹන්න..මොන පියාද මරන්නේ කියලා ..සත්‍ය පියාද ? හදාගත්ත පියාද කියා..

  • @janushasulakshani7997
    @janushasulakshani7997 ปีที่แล้ว +1

    Henakadha bisobandara devathaviya gena kathawk krnna .❤️

  • @srilankadanuwavlog8617
    @srilankadanuwavlog8617 ปีที่แล้ว +2

    Suniyam dewi hamuduruwo mathu buduwanawa saththai thawa mewani vidio danna

  • @mallikakumarage9487
    @mallikakumarage9487 ปีที่แล้ว

    හොඳ video 1k ලස්සන katawa බුදුසරණ i

  • @KAvi_YA666
    @KAvi_YA666 2 ปีที่แล้ว +1

    Thanks for video. Good luck!!!!!!

  • @chanakaruwan2345
    @chanakaruwan2345 ปีที่แล้ว +1

    බහිරව දෙවියන් ගැන කියල දෙන්න... ඖන්ට කරන්න පුලුවන් දෙ මොනවද කියලා

  • @ajanthaperera90
    @ajanthaperera90 2 ปีที่แล้ว +5

    සුද්ද සුනියමි නොවෙි සිද්ද (ක්‍රියාත්මකවන)

  • @osuraudayanga228
    @osuraudayanga228 2 ปีที่แล้ว +12

    බුදු හාමුදුරුවො හිටියනම් මේ මලවිකාර යකත් සෝවාන් නෙ

    • @chamidhusandheep2615
      @chamidhusandheep2615 11 หลายเดือนก่อน +1

      😌 මේ යකෙක් නෙමේ මතු බුදුවෙන දෙවිකෙනෙක් පව් පුරෝ ගන්න එපා ඕයි

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว +2

    ඔයා දන්න හැම දෙවි කෙනෙක් ගැනම කියලා දෙන්න...අද කතාවත් ලස්සනයි...ඒත් මිනී මස් කනවා කියලා ඇහුවාම බයත් හිතුණා...

  • @buddhikasaranga1440
    @buddhikasaranga1440 ปีที่แล้ว +2

    Suniyam deviyanta namaskara weewa.🙏🙏🙏

  • @anuradhadissanayake9051
    @anuradhadissanayake9051 ปีที่แล้ว +1

    Kuliyapitiye inne kawudha?

  • @nimmisadana5672
    @nimmisadana5672 2 ปีที่แล้ว +5

    දේවියගෙ රුවට වශීවෙන ඒ දෙවියන්, ඇයව වරදෙ පොලබවගන්න උත්සාහ කරනවා එහිදි ඇය විරුද්ධ වන නිසා දේවියට ශාප කරනවා(කරපු ශාපය උපදින දරුවො සම්බන්ධ දෙයක්, මට දැන් මතක නැ ඒ කතාව හරි දිග කතාවක්) එ නිසයි දේවිය සිහිසුන් වෙන්නෙ, එ දේවියට රජුට දාවයි මෙ පුතු උපදින්නෙ දේවියට ඇතිවන දොල දුක නාගයෙකු සමග ...... කුමාරයා ලස්සනයි අවුරුදු 7න් රජගෙයින් ගිහින් සර්පයන්ගෙ ලෙ විෂ උරා බිලා යකෙක් වෙන්නෙ, පියා මරනවා කියලා නම් අහලා නැ....

    • @janushasulakshani7997
      @janushasulakshani7997 ปีที่แล้ว +1

      Wasawarthi maraya menikpala bisawa sambandawa .e awasthawe tama oddisa yaka thama thedhabala panne ...

  • @iamkaviyah
    @iamkaviyah หลายเดือนก่อน

    නවගුණවැල් කියන්නෙ මොකද්ද ? ඒවා හදාගන්න පුළුවන් ද?

  • @sashikalakmal3460
    @sashikalakmal3460 2 ปีที่แล้ว +1

    Good luck

  • @gradewicelk6699
    @gradewicelk6699 2 ปีที่แล้ว

    මරු

  • @kosalaedirisinha9141
    @kosalaedirisinha9141 2 ปีที่แล้ว +5

    පියා මරපු කෙනෙක් දෙවි කෙනෙක් උනේ කොමද....

    • @nadeeshaamaraweera4826
      @nadeeshaamaraweera4826 2 ปีที่แล้ว +2

      පියා රජු නෙවෙයි අර දෙවියෝ

  • @lasanlasan7233
    @lasanlasan7233 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @isuruchamara8010
    @isuruchamara8010 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @idunilbandara4834
    @idunilbandara4834 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ajanthaperera90
    @ajanthaperera90 2 ปีที่แล้ว +6

    පියා මරා පියාගේ රාජ්‍ය උරැමය වන වඩිග කඩුව අදටත් අතේ තියාගෙන ඉන්නවා

  • @vihanganimsara2439
    @vihanganimsara2439 ปีที่แล้ว

    Kuliyapitiye kabalewe set eka kk

  • @isuripriyadarshanikumariha7598
    @isuripriyadarshanikumariha7598 ปีที่แล้ว +2

    🙏❤️🙏

  • @yewonkelart8539
    @yewonkelart8539 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @sleletro8262
    @sleletro8262 2 ปีที่แล้ว +1

    Proud to be kuliyapitiya

  • @thisaldilmeth791
    @thisaldilmeth791 2 ปีที่แล้ว +6

    ශිව මස්තු නමො රමං කන්දසෙනා සමගමක් වඩිග ත්‍රන්ත මනි කන්ටක් ඕඩ්ඩි මංගල නමො නමක්

  • @dushanthaanurudda925
    @dushanthaanurudda925 2 ปีที่แล้ว +1

    👍

  • @chandananalin8084
    @chandananalin8084 2 ปีที่แล้ว +2

    විශ්නු දෙවියන්ගේ කතාව විඩියොඑකක් දන්න

  • @imgangster4305
    @imgangster4305 2 ปีที่แล้ว +1

    ❤️

  • @madhawaize
    @madhawaize ปีที่แล้ว

    Mamath enne kuliyapitiye mama kohe giyath kabalewe dewalayta herena thena hadala thiyena deviyange ropyata yathika karala padurak dala thamai gamana yanne

  • @user-fo5ri7wh2z
    @user-fo5ri7wh2z 4 หลายเดือนก่อน +1

    එක බොරු තාත්තා මැරුවානම් අනිවාරයෙන් නිරයෙ

    • @Yakkproduction
      @Yakkproduction  4 หลายเดือนก่อน

      ඇත්ත තාත්තා නෙමෙයි නේ

  • @Nandasenaa
    @Nandasenaa ปีที่แล้ว

    ❤️🙏

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 2 ปีที่แล้ว

    Meka nam watina video akak,,,mage laga tiyenawa meke dapu photos akakatawath aethi nethi suniyam appachchi ge bosath athmaye photo akak,, mage gurudewayan wahansegen lebune tiyaganna, hoyanna amarui, ath kawuruhari a photos labagattu kenek Google akata aka dalalu,, siripa adawiye sathyama siri athule photo aka nam tamath rekagena innawa, dewiyonge atha uda aka tiyenne, awaraye ape guruwaru siripadaye gihin gattu photo akaka tamai aka wedila tiyenne, akath photo gahanne neha kiyana poronduwata tamai lebune,,,

  • @thisaldilmeth791
    @thisaldilmeth791 2 ปีที่แล้ว +1

    🙏🙏💐💐💐

  • @sachininisansala6610
    @sachininisansala6610 ปีที่แล้ว

    මගේ ගම කබලෑව .මාත් අහලා පොත් පත්වල තියෙන්නේ ඔය විදිහට තමයි

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 2 ปีที่แล้ว

    🙏

  • @chandimanadishan33
    @chandimanadishan33 2 ปีที่แล้ว +2

    Kali maniyo dewiyo wune kohimada

  • @lasanthayasaranga7614
    @lasanthayasaranga7614 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏👃

  • @Max78902
    @Max78902 23 วันที่ผ่านมา

    මම මේකේ ඇත්ත නැත්ත දන්නේ නෑ. මම ගොඩක් පොඩි කාලේ මට මතකයි මම පාරේ ඉන්නකොට මිනිස්සු තුන්දෙනෙක් මාව උස්සගෙන ගියා. මාව කැලේක උස්සන් යනකොට ඉතාම සුදු පුද්ගලයෙක් නිකන් තනි සුදු පාට වගේ අතේ සහ බෙල්ලේ නයි එතිලා හිටියා. උස මහත මැදිවියේ වගේ දිලිසෙන ඉතා නපුරු ඇස් තියෙන කෙනෙක් ඒ මිනිස්සු තුන්දෙනාව උස්සලා ඈතට විසිකලා මට එකපාරටම සිහිය නැතිවීගෙන වගේ එනකොට ඒ මනුස්සයා මගේ ලඟට ඇවිල්ලා සනීපෙට මාව වඩාගත්තා මතකයි. පහුවදා උදේ මම ගේ ඉස්සරහා ඉන්නවලු. ඒ වෙනකොට ගෙදර අය පොලිසි ගිහින් මගේ පින්තූර පවා තැන් තැන්වලට යවලා තිබුනා. ගෙදර අය හිතන් ඉඳලා තියෙන්නේ මම තනියම කැලේ පැත්තට යන්න ඇති කියලා. මොකද මට සියුම් සීරීම් පාරවල් මිසක් වෙන කිසිදෙයක් නෑ. මම වුනු දේ ගෙදරට කිව්වට කවුරුත් මගේ කතාව පිලිගත්තෙත් නෑ. පිලිගත්තෙ මිනිස්සු තුන්දෙනෙක් මාව උස්සන් ගියා කියපු එක විතරයි . මට දැන් වයස පනස් පහක් . ලන්කාවේ හිටපු කාලේ වෙනකන්වත් ඒ උස්සන් ගිය මිනිස්සු කවුද කියලා හොයාගන්න බැරිවුනා. ඒත් මට අර සුදු මනුස්සයා ගැන කිව්වම මට එක්තරා හිමිනමක් කිව්වේ මට ඒ දැකලා තියෙන්නේ වගේම උදව් කරලා තියෙන්නේ සූනියම් දෙවියෝ කියලා. ඒ වගේම මම පවුල එක්ක ලන්කාවට ආපු දවසක 2018දී වගේ අපි එක්තරා විනෝද චාරිකාවක් ගියපු වෙලාවේ අපේ ලමයින්ටයි මගේ බිරිඳ යුරෝපීය ජාතික නිසා ඇයටද පෙන්නන්න එක්තර දේවාලයකට එක්කන් ගිහින් එතැන කටයුතු වෙන ආකාරය පෙන්නන්න එක්කන් ගියේ. එතන සූනියම් දේවාලයේ කපු මහත්තයා මාව දැකලා අඬගහලා එයා අඳුන කියන එක බලලා කිව්වා මට සූනියම් දෙවියන්ගෙන් බැල්මක් වැටිලා තියෙනවා ඒකෙන් මට වරමක් ලැබිලත් තියෙනවා. මට පොඩිකාලේ තිබුනු එක්තරා මානසික ආබාධයක් හොඳටම සුවවෙලා හොඳට ඉගෙන ගන්න පුලුවන් වෙලා තියෙන්නෙත් ඒ බැල්ම සහ වරම නිසා කියලා. මට මතකයි මගේ දෙමව්පියෝ අක්කලත් මට කියලා තියෙනවා මට පොඩිකාලේ එක්තරා දේවල් වටහා ගැනීමේ ප්‍රශ්නයක් තිබිලා තියෙනවා කියලත්. මට ඒ කපු මහත්තයා දේවාලයක් දාගෙන මිනිස්සුන්ට සේවය කරන්න කිව්වා. නැත්තන් මට සූනියන් දෙවියන්ගේ පිලිමයකට වන්දනාමාන කරන්න කියලා මන්තර වගයකුත් දුන්නා. ඉතින් මම ඒ සූනියම් දෙවියන්ගේ පිලිමයක් ලන්කාවෙන් එදා එනකොට ගෙනාවා.

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 2 ปีที่แล้ว

    💚🙏

  • @dinudinesha9541
    @dinudinesha9541 10 หลายเดือนก่อน

    මට ගම්බර දෙවියෝ පිහිට තියනවා, මම උන් වහන්සේ ගෙදරට වඩම්මවල pahana තිබ්බා, දැන් තියන්නේ අම්මා, මට හරියට පිහිට වෙනවා, වෙන්න තියන සේරම මුලින් පෙන්නුම් කරනවා, වරදක් වෙන්න දෙන්නේ නැහැ ආරක්ෂා කරනවා, මේක සත්‍ය කථාවක්, නමුත් මිනිස්සු හොඳනම් ඒ මිනිස්සුන්ට පිහිට වෙනවා, අපි නිවැරැදි වෙන්න ඕනි ජරා වැඩ නොකර පන්සිල් ආරක්ෂා කරන්න ඕනි, කාලෙකට යකෙක් වෙනවලු ඔබ කියන සේරම හරි ඇති, ඒ කාලෙට වෙන්න ඇති වරදෙහි බැඳි මිනිස්සුන්ට දඬුවම් දෙන්නේ, කළුපාට ballo මට එලව එලවා buranawa සමහරවිට ඒ යක්ෂ ආත්මේ කළුපාට ballonta පේනවා ඇති, මොකද සූනියම දෙවියෝ කළුපාට ballonta ගෙදර හදනවා ට කැමති නැහැ. ඔබ කියන දේ ඇත්ත.

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 ปีที่แล้ว

    suniyan appachige jevitha kathawe adupadu godak thiyenawa minisun mewa surangana katha bawata pathkarala mama kiyanne na daruwe oba waradi kiyala obath me pothak balagena neda kiwe me pothe itha rasata gambara muththa gana parani minissu katha kiyala mama ape siyagen oya kathawa ahala thiyenawa siyage thaththa siyata kiyala ithin me jewana kathawa wrnas karala akata dukai monawa onath poddak hari waradi thibunath gambara appachige guna kiyanna aurudu kalpayak geyath kiyala nima karanna ba a tharamata asara ayata pihita wena jewamana deviyek me suniyan appachi nambukaraya mage hadawathe dewathawa gambara appachigema pihita siyalu loka sathwayatama

  • @malinduhasaranga1721
    @malinduhasaranga1721 ปีที่แล้ว +1

    Please reply...බුදු රජාණන් වහන්සේගෙ ඉදිරියේදි මේ දෙවිදුන් උනත් බුදු රදුන්ට ගරු කරනව නේද...🙄🤔

  • @shiromipushpa5045
    @shiromipushpa5045 2 ปีที่แล้ว

    දැඩිමුන්ඩ ෙදවියන් ගැන විඩි ෙයාක්වක් කරන්න ෙකා අ ෙන

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว

      කර තිබෙනවා

    • @nimeshaperera8819
      @nimeshaperera8819 ปีที่แล้ว

      ​@@YakkproductionShiva deviyo gana video ekak karannako. Kawuda e kiyala.

  • @gmaingwithchamiya3687
    @gmaingwithchamiya3687 ปีที่แล้ว

    Suniyam deviyan jeewamanawa vadasitinawa mahapolowe.prathipaththy garuka ayata pihitawena .nirwana margaya deshana karanawa.suniyam deviyan manushya vesak mavan yakek samaga apegedarata vadiya.vadihity nivasayakata udedanayata mudalak illuwa.mama 700/= dunna.pasuwada udasana sita pirisidu bududahama mata deshana karanna gaththa.mama dina 11k ekadigata silsamadanwe bawana kala paya 24 ma.mata pubbe niwasanussathi nuwana pawa pahala una.mama ekthara kalayaka karyalayaka rakiyawak kala.wayasa penumaathy sudurawla athy kathabas nokarana pothwelendek awa.mama nilantha hettyge mahatha liyapu adimanasikabawana potha miladigaththa.may awilla thiyenneth suniyam dewiyan.

  • @amithasurangani9265
    @amithasurangani9265 2 ปีที่แล้ว

    Mama punchikale සූනියම් deviyo dekala tiyenawaissara reeta ape gedara issarahin widuliyakwage yanawa..oluwa .api bayege ethule idan a welawata balanawa oluwa dekala ne . විහිලුවක් nemei etthak.

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว

      ඇත්තද.ඔයා දැක්කද දෙවියන්ව.මමත් ඔය වගේ සිද්දි අහල තීනො.මොන වගේ ද.

    • @lakshi3341
      @lakshi3341 ปีที่แล้ว

      අනේ මොන වගේද කියන්නකෝ 🥺

    • @Parliment-lovers
      @Parliment-lovers 8 หลายเดือนก่อน

      අපේ තාත්තත් සූනියම් දෙවිට පහන තියනවා නිල් පාට එලියක් පහන තියෙන කෙම්මුර දව්සක යනවා දැකලා තියෙනවා ඒක වෙනස්ම එලියක්ලු ඒ එලිය යනකොට පෙනිලා තියෙන්නෙ ගෙදර පස්සට යනවා වගේ

  • @amilanishi-pb1tb
    @amilanishi-pb1tb ปีที่แล้ว

    kali ammage kathawa oni

  • @priyantha7190
    @priyantha7190 2 ปีที่แล้ว +3

    මේ කාලෙ බාග්‍යවතුන් වහන්සේ පහල වෙලා නැද්ද

  • @darkmusic3918
    @darkmusic3918 2 ปีที่แล้ว

    මෙ කුලියා පිටියෙ මේ මරන් කාපු කතාව මෑතකදි වෙච්ච එකක් ද ? මොන අවුරුද්දෙ වෙච්ච එකක්ද

  • @H.A.I.N.K.
    @H.A.I.N.K. 2 ปีที่แล้ว +1

    මෙ කුමාරය තමන්ගෙ පියා මැරූ නිස ආනන්තරීය පපකර්ම රැස් වෙන්නෙ නැද්ද එහෙම විපාක දුන්න කියල සදහනක් නැද්ද කොහෙවත්

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +1

      පියා ආකාශ ගාමී දෙවියන් නේ..රජු නොවයි

    • @H.A.I.N.K.
      @H.A.I.N.K. 2 ปีที่แล้ว +1

      එතකොට සූනියම් යක්ශයා මිනිස්සු මරගෙන කපුව ඒවට පව් රැස් වෙන්නෙ නැද්ද

    • @isuruwijewardana3888
      @isuruwijewardana3888 2 ปีที่แล้ว +1

      Eka Anguli mala maha rahathan wanseta adala nedda

  • @ajanthaperera90
    @ajanthaperera90 2 ปีที่แล้ว

    ඔඩිඩි වඩිග කුමාරයා නොවෙි ඔඩිඩිස වඩිග

  • @chandrikahewage6542
    @chandrikahewage6542 6 หลายเดือนก่อน +1

    vesamuniya bayunane🤣🤣

  • @user-zv3uz3mf3o
    @user-zv3uz3mf3o 2 ปีที่แล้ว +2

    අත අැරපන් තොගේ පවා දිල්ල නම්බු නාම තනතුරැ තානාන්තරවලට යකො ඔය කියන පාර්ලිමේන්තුවේ කථානයක ඔලුවට දාන්නේ බ්‍රිතාන්‍ය කිරිටයේ කෝන්ඩේ තමත් අපි යටත් ඔය 225ම කලු සුද්දො ඔකුන් කවදානත් මේක හදන්න බැ ඔකුන් දනවාදි හිවල්ලු ඔයා පාර්ලිමේන්තුවට මේ රටේ දේවල් විසදල්න බැ ලංකාව සමාඡ වාදි වියයුතුයි හැබැයි ඔය jvp හිවලුන් එක්කත් නේමේ ධර්ම චක්ක්‍රයත් එක්ක පාර්ලිමේන්තුව දාන්න ඔනේ කෟව්තුකාගාරය අනාගතේ ලමයිට පේන්න ඔකේ ඉන්න උන් ඔක්කොම තමන් ගැන විතරයි හිතන්නේ උබල අන්ද වේන්න එපා කො බොලව් උබලගේ සිංහ ගති තොගේ හිනමාන හිතට වාඩා මොලේට තැන දියව් සිංහයෝ නැගිට්ටොත් එනේ ගින්නක් වගේ බොලව් ලංකාව උඩට අරගේන පාට පක්ෂ නැතුව එකතු වියව් නකි ගොන් හරක්225 පන්නල අපේ හේළ කම හේළ භාෂාව හේළ වේදකම අංගම් පොර මේ අපේ කමට විතරයි අයේ මේක ගෝඩ ගන්න පුලුවන් පරසුද්දො අපේ අටු,කොටු ගිනි තියලා ගියට ඉතිහසයේන් මැරිලා අනගතේ ඉපදෙන උන්ගේ මතකයන් මකන්න බැ බොලව් 225 හිරේට දාල හිරේ අැතුලේ ඉන්නවා ඔයිට වඩා රටට කැක්කුම තියන උන් උන්ව ගත්තත් හොදයි මේ නාකි දානවාදි හිවලුන්ට වඩා වේන රටවල් වලින් නය ගන්නේ නැතුව මුන් ඔක්කොම අැතුලට දාල ලොකු TV දාල පෙන්න දවස මේහේමයි රට හදන්නේ බලපියව් අැතුලට වේලාම .... ඔකයි විය යුත්ත

  • @jppriyantha5507
    @jppriyantha5507 2 ปีที่แล้ว

    Mathu budhu wana boodhisathva yeki.

  • @PrasadLiyanage-ko5sd
    @PrasadLiyanage-ko5sd ปีที่แล้ว +1

    ගම්බාර දෙයියන්ගෙ පුකේ මයිල්ද දන්නෑ 😂

  • @Shake_Well_Before_Use
    @Shake_Well_Before_Use 2 ปีที่แล้ว

    Washawatha thandawa wala Gambara Sooniyam deyyo genalu kiyawenne. Ane manda

  • @user-zw3sb9oj1j
    @user-zw3sb9oj1j 2 ปีที่แล้ว

    ඔක්කොම හරි,හැබැයි කිසිම දෙවි කෙනෙක් සත්තුන්ට ගහන්නේ නැහැ සහෝදරයා,ඒක හැදුන කතාවක් විතරයි,,

    • @sadeepamalshan2648
      @sadeepamalshan2648 ปีที่แล้ว

      සත්ව හිංසනය පිටු දකිමු. හොඳ සංකල්පයක්. ඒවගේම දරුවන්ගේ ගෙල කඩා ලේ බීමත් පිටුදැකිය යුතුයි. මේ විධියට කතාව සංස්කරණය කළොත් ඒක අමුතුම කතාවක් වෙනව.

    • @janushasulakshani7997
      @janushasulakshani7997 ปีที่แล้ว

      Moda wenna epa yaksha awatharedi ehemai le unt bonwa.deva awatharedi nokeruwta

  • @isururox4312
    @isururox4312 ปีที่แล้ว

    කකුල් නෙමේ පුතා පස්ස

  • @gihanmadu6854
    @gihanmadu6854 ปีที่แล้ว

    hebei ara hora eka eriye meththam eya thamath yakek erapu humdane dewikenek une

  • @danumatv9420
    @danumatv9420 2 ปีที่แล้ว

    අපේ ගෙදර මම පහන තියනවා මම බලුපැට්යෙක් ගෙනවා බල්ලා ගෙනාපු මුල් දවස්වලම බල්ලට ලේ බඩ යන්න පටන් අරන් මැරෙන්න ගියා පස්සේ මට අදුරන කෙනෙක් කිව්වා එකට අවසරයක් ගන්න කියලා මම කිව්ව විදියටම ඒ වැඩ කලා දැන් එහෙම අවුලක් නෑ බල්ලෝ හදන්න බෑ කියල එකක් නෑ.හැබැයි ඉතින් ඒ මං දන්න තරම තමා

    • @lakshi3341
      @lakshi3341 ปีที่แล้ว

      ඔයා කොහොමද අවසර ගත්තෙ ? මටත් උදව් කරන්නකෝ...අපේ ගෙදරත් පහන තියනවා...දැන් බව් බබාලා දහයක් විතර ලේ බඩ ගිහින්ම මැරිලා තියනවා...දැන් දෙන්නෙක් ඉන්නවා...ඒ එක්කෙනෙක්ටත් හොඳටම අමාරු වෙලා සනීප කරගත්තෙ 🥺

  • @kavindujayasooriya4048
    @kavindujayasooriya4048 2 ปีที่แล้ว

    Sohon kali dewa meniyo kiyanne kawda

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว

      කාලි මෑණියන්ගෙ එක් අවතාරයක්.

    • @thisaldilmeth791
      @thisaldilmeth791 2 ปีที่แล้ว

      හෙලයෙ මාහා නිකුම්බිලා දෙවතාවිය

    • @Zandu666
      @Zandu666 2 ปีที่แล้ว

      @@thisaldilmeth791 👌👌❤️

  • @Noone-sd6uy
    @Noone-sd6uy 2 ปีที่แล้ว +3

    මොනා වෙලා දේවත්වයට පත් උනත් ධර්මයට අනුව පියා මැරීම ආනන්තරීය පවක් 🙂 ප්‍රශ්න ගොඩයි...... 😵‍❓

    • @irujayarathna5217
      @irujayarathna5217 2 ปีที่แล้ว

      Eka hri..piya marala devi kenek une kohomada..🤔

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +1

      පියා රජු නෙවෙයි නේ.. පියා දෙවියො නෙ..

    • @hairbeauty943
      @hairbeauty943 2 ปีที่แล้ว +4

      මේ මිත්‍යාවන්ට රැවටෙන්න එපා යාලුවනේ.... නිවැරදිව පංසිල් රැකලා මද්‍යස්තව ඉමු ඒ කල්හි අපි මෙලොව හැරදා යන කල අපිට වෙනත් ලෝකයක් ලස්සන ලෝකයක් තිබෙනවා නොඅනුමානයි

  • @ravindulakshanmuthukuda29
    @ravindulakshanmuthukuda29 2 ปีที่แล้ว +1

    කුලියාපිටිය අපෙ පැත්තෙ තියෙන්නෙ 😇