ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සියලු දේ මේ විශ්වයේ තේරිමයි විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඔබ තුමන් මෙම වීඩියෝ එකින් ඉදිරිපත් කරපු සියල්ල මම පියවි ඇසින් දනිනව..
@@evienleema101 ඔව් කතා කරන්න පුළුවන් 076 16 66 841
Ekohomada
😂😂
Matath ee widiya kiyannako
ඔබ තුමාට උතුම් වූ. චතුරාර්ය සත්‍යය දර්මයම අවබෝධ වී පතන්නාවූ බෝධියකින් අමා මහ නිවන් මග පෑදේවා.
😊😊😊😊😊
සියලුම දෙවි දේවතාවන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා !!!මේ පෘථිවිය මත පෙනෙන ,නොපෙනෙන සියලුම දෙනාට උතුම් නිර්වානය ම උදා වෙත්වා!!අධර්මිෂ්ඨ මිනිස්සුන් මිහිතලයෙන් ඉවත් වී,මිහිතලය මත යහපත් ධාර්මික මිනිස්සුන් පමණක් ම රැදේවා !!!සත්‍ය වාදී බුදු දහම ආරක්ෂා කිරීමට සියලුම දෙනා ට යහපත් සිතිවිලි ම පහල වෙත්වා!!
ස්තුති ❤️❤️
🙏
අහලා තිබුණා.මෙයින් තවත් විස්තරාත්මකව දැනුවත් වුණා.♥️♥️♥️
මෙවැනි කරුණු පිලිබදව දැනුවත් කල ඔබට පින්...
හිතට වදින bana pada මමත් kuwait වල සිට අහනවා හොඳට haranwa❤❤❤ budu saranai
Good luck
Hamadama daana video balanawa...thank you👍👍👍
ස්තූතියි
Namo Budhaya !!!Godak PinEla kiri !!!!
ගොඩක් පිං මල්ලි 🙏🙏🙏
Niyami
නොදැනුවත්කම නිසා මම මේ කරනය අහන්නේ.ත්‍රිමූර්තිය සහ ඊටම සම්බන්ද අනිත් දෙවිවරුන් බුදු ධහමත් එක්ක සම්බන්දතාවය කොහොමද කියල දැනගන්න පුලුවන්ද..මේ දේවල් කියල දෙනවට ගොඩක් පිං...
ත්‍රිමුර්තියක් බුදු දහම එක්ක සම්බන්ධ නෑ
වෙන්හූච දේවා යනුවෙන් මහා සමය සූත්‍රයේ සදහන්වෙන්නේ විශ්නු දෙවියන් ගැනද
Niyamai....theruwan saranai yakk......
තෙරුවන්සරණයි
sadu sadu sadu
hoda vedio akak
👍👍👍
Good job
එල බ්‍රෝ
Godak pin
🙏🙏🙏🙏
විෂ්ණු දෙවියන් ගැන විඩියොවක් ඔන
විශ්ණු කියන්නේ මිත්‍යාදෘශ්ටික දෙවි කෙනෙක්
යක් ! ධ්‍රෘතරාෂ්ඨ , විරුඬ , විරෑපාක්ෂ , වෙෙශ්රවන යන රජවරු සිව් හෙළේ නායකයින් නේද 🙏
ඔව් ඒගොල්ලො මිනිසුන්. එ වගේම භික්ෂු න් ට කරදර වුණේ දේව හෙළය න් ගෙන් මිසක් දෙවියන්ගෙන් නොවේ එ පිළිබඳ a ආටානාටිය සූත්‍රයේ සඳහන්වේ
@@Prasanthi101 thank you bro 👍❤
නෑ,චාතුර් මහා රාජිකයේ ඉන්න දෙවිවරු, ප්‍රධාන හතර දෙනා
Naha. Me. Loke. Satara. Kon. Walata. Adiathie. Owoonta. Yatate. Inna. Naraka. Aya.
@@laxhmiperera7215 නැහැ ඔවුන් ලාංකීය සතර කුලවල රජවරුන් අපේ ඉතිහාසය පෙර ආක්‍රමණ නිසා සත්‍ය වසන් වෙලා wijaya ට පෙර ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ රජවරු අමනුෂ්‍යයන් වී අපරාධයක් වෙලා තියෙන්නේ දුකයි එ ඉතිහාසය දැනගන්න දැන් කාලයයි
මතු දිවිය පුත්‍රය සෙවන්නේ
😂😅😮..
හොඳට තේරුණා
❤❤
අසේවනාච බාලානංපණ්ඩිතානංච සේවනාපුජාච පුජනියානංඒතං මඟල මුත්තමං
🙏🙏🙏🙏🙏
රැක් 🌳 වල ඉන්න විමාන වල පහල වෙිලා ඉන්නෙ
දේවතා එළි විදිහට දිස්වෙන්නේ කුමණ දේව කොට්ටාසයටද ?
Naaagaa lokaya sathara apayen ekak neh
නෑ
මම හරියටම දන්නෙ නැහැ එ්ත් හොයල බලන්න .අාටානාටිය සූත්‍රයේ සතරවරම් දෙවියන් ගැන දේශනා කරල නැහැ නේද.එතනදි දේශනා කරන්නෙ සතරවරම් මහරජවරු එ් අය එතනට එන්නෙ අඹුදරුවො පිරිවරාගෙන මැති අැමතිවරුන් පිරිවරාගෙන.එහෙම කතාවක් අපේසමාජයේ අැයි සතරවරම් දෙවියන් ලෙස සමාජගත කරලතියෙන්නෙ.අාටානාටියෙදි අාලවක .සුමනසමන්.මුචලින්ද අැතුලු එ්කාලෙ ජීවත්වූ ප්‍රබලයන් කොටසකට තමයි දඩුවම් ලබාදෙන්න බලය පවරන්නෙ.මම කියවා තේරුම්ගත් අාකාරය එහෙමයි.මම දන්නෙ නැහැ එතන කොයිතරම් හරිද වැරදිද කියල.එ්ත් මොහොතක් හිතන්න.සතරවරම් මහරජ දරුවන් සතරවරම් දෙවියන් උනේ කොහොමද
භූමාටු දෙවිවරු නුග රුක්ෂ වල බොහෝ විට විමන් සාදාගෙන ඉන්න බව අසා ඇත සිල්වත් අයට උදවු කරයි උදා : වනයක අතරමං වූ විට මග පෙන්වීම වැනි පැරැන්නන් ගස් යට සහ බි ම එළිමහනේ අපිරිසිදු දේවල් දැමීම මුත්‍රා කිරීම් මලපහ කිරීම් කරන්නට එපා කියන්නේ මේ භූමාටු දෙවිවරු මෙන්ම වෙනත් අමනුෂ්‍ය කොට්ටාසයන් අඩි නවයකට වැඩිය උසින් වැඩුණු තුරු මුදුන් වල විමාන සාදාගෙන සිටින බැවිනි එම ස්ථාන වල එළිමහනේ එවැනි ක්‍රියා කිරීමෙන් හමන දුර්ගන්දය සහ එම දර්ශනයන් එම පිරිස් අප්‍රිය කරන බැවින් එවැනි ක්‍රියා කරන්නන්ට සුදුසු තැන් වලදී දඬුවම් දෙන බව අසා ඇත
Psaloswaka poyata bimata wadinawa kiyala kiynaw a.Video. Lasnai wedagth.yakk t jayaweva!!!
යාෙදුන් ගනන් වුසයිනේ දෙවු ලොකයෙ දෙව්යන්
ශ්වේතක කියන්නේ බුදුරජාණන් වහන්සේට නේද?වසවර්ති මාරයා ව අපිට පරාජය කරන්න බැ නේද?
Prshnak thiyei. 😐 බුම්මාට දෙවිවරු මිනිස් ආයුෂ 100ට අඩු උනාට පස්සේ මිනිසා තුල අධර්මරාගය, විෂම ලෝභය, මිත්‍යාදෘෂ්ඨිය ඇති වෙන හින්දා බුම්මාට දෙවිවරු මේ පෘථිවි තලයේ ඉන්නේ නැතුව පිට වෙනවා නේද වෙන දිව්‍ය විමාන හදාගෙන . එතකොට මේ පිටිහෙමින් පවට්ජින කාළය නිසා එක එක යක්ෂ කොට්ඨාශ ඔවුන්ගේ සැඩ යක්ෂයින් මුදා හරිනවා නේද පෘථිවි තලය පුරා. එතකොට ඒවා අදහන පිරිසකුත් ඇති වෙනවා නේද . දැන් කාලෙ ගැන හිතලා බලදිදි ඒකත් හරිනේ කොහොමත් මිත්‍යාදෘෂ්ඨිකයෝ වැහි වැහැලනේ නේද @YaK production . Ethakota dn inn higak dewiwaru kiyala adahanne yaksha kottasha neda. Plz reply ekk dennko. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Can you please tell me where you read this, in which sutra?
දළ වශයෙන් ලංකාවේ එක් පුද්ගලයෙක්ට 30 අධ්ක දෙව්වරැ ඉන්න ඕනේ ජන ගහනය අනුව එහෙම කාට හරි වර්තමාන ලෝකයේ දායකත්වය ලැබ්ලා තියේද කියලා නම් සැකයි දෙයියනේ
me wage thawa oni aaaa....💖💖💖
Wasawartya. Hari. Bhayanaka. Patalaya. Wage. Ekak. Hariyata. Chandiwage.
Satara. Waram. Dewiwarun. Yatate. Sitinne. Bahayanaka. Aya. Satara. Waram. Dewiwaru. Apata. Karadara. Karanne. Naha. Yatate. Inna. Preta. Kumbhanda. Kiyana. Aya. Tammai. Me. Bhanaka. Gon. Wada. Karanne. Namuth. Eyalage. Ahara. Pinisa. Owoonge. Lokawala. Awatawala. Doratu. Arenawa. Ratri. Dolahe. Sita. Pandara. Tuna. Dakwa. Ewita. Manshain. Kara. Awith. Karadara. Karanawa.
සන්ගිතයක් ඔබ්බ්ල කතාව ගොසාවක්..
මිනිසු විසින් දෙවත්වයෙන් සලකන අයේක්නෙ මහසේන් එය මිනිසෙක්ය
සූනියම් දෙවියන්,කොහොඹා දෙවි වැනි දෙවිවරු බුමාටු දෙවිවරු නේද?
Soooooooo maara yakakne
Niwan maga bawanaa pilibada karanna
සක්‍රය සොවන් දෙවයෙක්නේ ද
මේ අයියේ හොල්මන් ගැන එහෙම කතා ගේන්න බැයිද
පුළුවන්
@@Yakkproduction නියමයි
අයියෙ එතකොට අපි මේ දේවාලවල එහ්ම වදින්නෙ ඒ දෙව්වරු කවුද එතකොට මොන විමානවලද ඉන් ඒඅය
දේවාල වල ඉන්නෙත් භූමාටු දෙවිවරු ..හැබැයි වරං දේවාල වල මළගිය ප්‍රාණ කාර ආත්ම
අපි ගොඩක් වැදුම් පිදුම් කරන්නේ ලංකාවේ සිටි pradesheeya රජවරුන්ට
🙏🙏🙏
සියලු දේ මේ විශ්වයේ තේරිමයි විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඔබ තුමන් මෙම වීඩියෝ එකින් ඉදිරිපත් කරපු සියල්ල මම පියවි ඇසින් දනිනව..
@@evienleema101 ඔව් කතා කරන්න පුළුවන් 076 16 66 841
Ekohomada
😂😂
Matath ee widiya kiyannako
ඔබ තුමාට උතුම් වූ. චතුරාර්ය සත්‍යය දර්මයම අවබෝධ වී පතන්නාවූ බෝධියකින් අමා මහ නිවන් මග පෑදේවා.
😊😊😊😊😊
සියලුම දෙවි දේවතාවන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා !!!මේ පෘථිවිය මත පෙනෙන ,නොපෙනෙන සියලුම දෙනාට උතුම් නිර්වානය ම උදා වෙත්වා!!අධර්මිෂ්ඨ මිනිස්සුන් මිහිතලයෙන් ඉවත් වී,මිහිතලය මත යහපත් ධාර්මික මිනිස්සුන් පමණක් ම රැදේවා !!!සත්‍ය වාදී බුදු දහම ආරක්ෂා කිරීමට සියලුම දෙනා ට යහපත් සිතිවිලි ම පහල වෙත්වා!!
ස්තුති ❤️❤️
🙏
අහලා තිබුණා.මෙයින් තවත් විස්තරාත්මකව දැනුවත් වුණා.♥️♥️♥️
මෙවැනි කරුණු පිලිබදව දැනුවත් කල ඔබට පින්...
හිතට වදින bana pada මමත් kuwait වල සිට අහනවා හොඳට haranwa❤❤❤ budu saranai
Good luck
Hamadama daana video balanawa...thank you👍👍👍
ස්තූතියි
Namo Budhaya !!!
Godak Pin
Ela kiri !!!!
ගොඩක් පිං මල්ලි 🙏🙏🙏
Niyami
නොදැනුවත්කම නිසා මම මේ කරනය අහන්නේ.ත්‍රිමූර්තිය සහ ඊටම සම්බන්ද අනිත් දෙවිවරුන් බුදු ධහමත් එක්ක සම්බන්දතාවය කොහොමද කියල දැනගන්න පුලුවන්ද..මේ දේවල් කියල දෙනවට ගොඩක් පිං...
ත්‍රිමුර්තියක් බුදු දහම එක්ක සම්බන්ධ නෑ
වෙන්හූච දේවා යනුවෙන් මහා සමය සූත්‍රයේ සදහන්වෙන්නේ විශ්නු දෙවියන් ගැනද
Niyamai....theruwan saranai yakk......
තෙරුවන්සරණයි
sadu sadu sadu
hoda vedio akak
👍👍👍
Good job
එල බ්‍රෝ
Godak pin
🙏🙏🙏🙏
විෂ්ණු දෙවියන් ගැන විඩියොවක් ඔන
විශ්ණු කියන්නේ මිත්‍යාදෘශ්ටික දෙවි කෙනෙක්
යක් ! ධ්‍රෘතරාෂ්ඨ , විරුඬ , විරෑපාක්ෂ , වෙෙශ්රවන යන රජවරු සිව් හෙළේ නායකයින් නේද 🙏
ඔව් ඒගොල්ලො මිනිසුන්. එ වගේම භික්ෂු න් ට කරදර වුණේ දේව හෙළය න් ගෙන් මිසක් දෙවියන්ගෙන් නොවේ එ පිළිබඳ a ආටානාටිය සූත්‍රයේ සඳහන්වේ
@@Prasanthi101 thank you bro 👍❤
නෑ,චාතුර් මහා රාජිකයේ ඉන්න දෙවිවරු, ප්‍රධාන හතර දෙනා
Naha. Me. Loke. Satara. Kon. Walata. Adiathie. Owoonta. Yatate. Inna. Naraka. Aya.
@@laxhmiperera7215 නැහැ ඔවුන් ලාංකීය සතර කුලවල රජවරුන් අපේ ඉතිහාසය පෙර ආක්‍රමණ නිසා සත්‍ය වසන් වෙලා wijaya ට පෙර ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ රජවරු අමනුෂ්‍යයන් වී අපරාධයක් වෙලා තියෙන්නේ දුකයි එ ඉතිහාසය දැනගන්න දැන් කාලයයි
මතු දිවිය පුත්‍රය සෙවන්නේ
😂😅😮..
හොඳට තේරුණා
❤❤
අසේවනාච බාලානං
පණ්ඩිතානංච සේවනා
පුජාච පුජනියානං
ඒතං මඟල මුත්තමං
🙏🙏🙏🙏🙏
රැක් 🌳 වල ඉන්න විමාන වල පහල වෙිලා ඉන්නෙ
දේවතා එළි විදිහට දිස්වෙන්නේ කුමණ දේව කොට්ටාසයටද ?
Naaagaa lokaya sathara apayen ekak neh
නෑ
මම හරියටම දන්නෙ නැහැ එ්ත් හොයල බලන්න .අාටානාටිය සූත්‍රයේ සතරවරම් දෙවියන් ගැන දේශනා කරල නැහැ නේද.එතනදි දේශනා කරන්නෙ සතරවරම් මහරජවරු එ් අය එතනට එන්නෙ අඹුදරුවො පිරිවරාගෙන මැති අැමතිවරුන් පිරිවරාගෙන.එහෙම කතාවක් අපේසමාජයේ අැයි සතරවරම් දෙවියන් ලෙස සමාජගත කරලතියෙන්නෙ.අාටානාටියෙදි අාලවක .සුමනසමන්.මුචලින්ද අැතුලු එ්කාලෙ ජීවත්වූ ප්‍රබලයන් කොටසකට තමයි දඩුවම් ලබාදෙන්න බලය පවරන්නෙ.මම කියවා තේරුම්ගත් අාකාරය එහෙමයි.මම දන්නෙ නැහැ එතන කොයිතරම් හරිද වැරදිද කියල.එ්ත් මොහොතක් හිතන්න.සතරවරම් මහරජ දරුවන් සතරවරම් දෙවියන් උනේ කොහොමද
භූමාටු දෙවිවරු නුග රුක්ෂ වල බොහෝ විට විමන් සාදාගෙන ඉන්න බව අසා ඇත සිල්වත් අයට උදවු කරයි උදා : වනයක අතරමං වූ විට මග පෙන්වීම වැනි පැරැන්නන් ගස් යට සහ බි ම එළිමහනේ අපිරිසිදු දේවල් දැමීම මුත්‍රා කිරීම් මලපහ කිරීම් කරන්නට එපා කියන්නේ මේ භූමාටු දෙවිවරු මෙන්ම වෙනත් අමනුෂ්‍ය කොට්ටාසයන් අඩි නවයකට වැඩිය උසින් වැඩුණු තුරු මුදුන් වල විමාන සාදාගෙන සිටින බැවිනි එම ස්ථාන වල එළිමහනේ එවැනි ක්‍රියා කිරීමෙන් හමන දුර්ගන්දය සහ එම දර්ශනයන් එම පිරිස් අප්‍රිය කරන බැවින් එවැනි ක්‍රියා කරන්නන්ට සුදුසු තැන් වලදී දඬුවම් දෙන බව අසා ඇත
Psaloswaka poyata bimata wadinawa kiyala kiynaw a.
Video. Lasnai wedagth.yakk t jayaweva!!!