මනුෂයන් හට බලපෑම් කළ හැකි බුමාටු දෙවිවරු කියන්නේ කවුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Thanks For Watching
    මනුෂයන් හට බලපෑම් කළ හැකි බුමාටු දෙවිවරු කියන්නේ කවුද?
    දේවයාණි මහ රැජිනගේ යුද සැළසුම් - • දේවයාණි රැජිනගේ විශ්මි...
    භාවනා ක්‍රම සහ ධ්‍යාන ක්‍රම - • භාවනා සහ ධ්‍යාන
    මහා අසුර වංශය - • අසුර වංශය
    විශ්මිත විමාන තාක්ෂණය - • විමාන තාක්ෂණය
    සීතාවක රාජසිංහ රාජධානිය - • සීතාවක රාජධානිය
    මාරාන්තික අංගම් පිබීමේ කලාව - • මාරාන්තික අංගම් පිඹීමේ...
    න්‍යෂ්ටික තාක්ෂණයේ අතීතය - • ලොවම කැළඹු රාවණ යුගයේ ...
    යෝගීවරු - • යෝග ශාස්ත්‍රය
    ලංකාවතර සූත්‍රය සිංහලෙන් - • ලංකාවතාර සූත්‍රය සිංහල...
    යක් ගීත - • YAKK Production Music
    Yakk! Production
    © Copyright Mattars 2021
    Subscribe to our Channel to know more about King Rawana and other things around the world every day .Then press the bell
    දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    #Yakk
    #Ravana
    #Sinhala
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Diyasen
    #Abirahas
    #අභිරහස්
    #විශ්මිත
    #රාවණා
    #Gods
    #Bumatu_gods
    #Buddist_gods
    #Dadimunda
    #Katharagama
    #kadawara
    #saman
    #paththini
    #Vishnu
    #Shakra
    #දෙවිවරු
    #බුමාටු_දෙවිවරු
    Music By -
    www.bensound.com/
    www.purple-pla...

ความคิดเห็น • 81

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว +11

    සියලුම දෙවි දේවතාවන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා !!!මේ පෘථිවිය මත පෙනෙන ,නොපෙනෙන සියලුම දෙනාට උතුම් නිර්වානය ම උදා වෙත්වා!!අධර්මිෂ්ඨ මිනිස්සුන් මිහිතලයෙන් ඉවත් වී,මිහිතලය මත යහපත් ධාර්මික මිනිස්සුන් පමණක් ම රැදේවා !!!සත්‍ය වාදී බුදු දහම ආරක්ෂා කිරීමට සියලුම දෙනා ට යහපත් සිතිවිලි ම පහල වෙත්වා!!

  • @BinushaSenura
    @BinushaSenura 3 ปีที่แล้ว +7

    අහලා තිබුණා.මෙයින් තවත් විස්තරාත්මකව දැනුවත් වුණා.♥️♥️♥️

  • @user-he6et4cd7l
    @user-he6et4cd7l 3 ปีที่แล้ว +12

    ඔබ තුමන් මෙම වීඩියෝ එකින් ඉදිරිපත් කරපු සියල්ල මම පියවි ඇසින් දනිනව..

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +2

    ඔබ තුමාට උතුම් වූ. චතුරාර්ය සත්‍යය දර්මයම අවබෝධ වී පතන්නාවූ බෝධියකින් අමා මහ නිවන් මග පෑදේවා.

  • @hirusenavirathna6454
    @hirusenavirathna6454 3 ปีที่แล้ว +3

    මෙවැනි කරුණු පිලිබදව දැනුවත් කල ඔබට පින්...

  • @Zandu666
    @Zandu666 3 ปีที่แล้ว +16

    යක් ! ධ්‍රෘතරාෂ්ඨ , විරුඬ , විරෑපාක්ෂ , වෙෙශ්‍රවන යන රජවරු සිව් හෙළේ නායකයින් නේද 🙏

    • @Prasanthi101
      @Prasanthi101 3 ปีที่แล้ว +5

      ඔව් ඒගොල්ලො මිනිසුන්. එ වගේම භික්ෂු න් ට කරදර වුණේ දේව හෙළය න් ගෙන් මිසක් දෙවියන්ගෙන් නොවේ එ පිළිබඳ a ආටානාටිය සූත්‍රයේ සඳහන්වේ

    • @Zandu666
      @Zandu666 3 ปีที่แล้ว +2

      @@Prasanthi101 thank you bro 👍❤

    • @you-cz1uj
      @you-cz1uj 3 ปีที่แล้ว +4

      නෑ,චාතුර් මහා රාජිකයේ ඉන්න දෙවිවරු, ප්‍රධාන හතර දෙනා

    • @laxhmiperera7215
      @laxhmiperera7215 3 ปีที่แล้ว

      Naha. Me. Loke. Satara. Kon. Walata. Adiathie. Owoonta. Yatate. Inna. Naraka. Aya.

    • @Prasanthi101
      @Prasanthi101 3 ปีที่แล้ว +2

      @@laxhmiperera7215 නැහැ ඔවුන් ලාංකීය සතර කුලවල රජවරුන් අපේ ඉතිහාසය පෙර ආක්‍රමණ නිසා සත්‍ය වසන් වෙලා wijaya ට පෙර ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ රජවරු අමනුෂ්‍යයන් වී අපරාධයක් වෙලා තියෙන්නේ දුකයි එ ඉතිහාසය දැනගන්න දැන් කාලයයි

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 4 หลายเดือนก่อน

    හිතට වදින bana pada මමත් kuwait වල සිට අහනවා හොඳට haranwa❤❤❤ budu saranai

  • @chamarakavinda2688
    @chamarakavinda2688 3 ปีที่แล้ว +3

    Namo Budhaya !!!
    Godak Pin
    Ela kiri !!!!

  • @motherfuckermmm
    @motherfuckermmm 3 ปีที่แล้ว +3

    Aadarei hamadama ❤❤❤

  • @stetasvideo5352
    @stetasvideo5352 3 ปีที่แล้ว +3

    එල බ්‍රෝ

  • @agampodizoysa5316
    @agampodizoysa5316 3 ปีที่แล้ว +4

    Good luck

  • @dananjayagomez6108
    @dananjayagomez6108 4 หลายเดือนก่อน

    ස්තුති ❤️❤️

  • @agitb9266
    @agitb9266 3 ปีที่แล้ว +2

    Niyamai....theruwan saranai yakk......

  • @user-wc9xc3mg2v
    @user-wc9xc3mg2v 3 ปีที่แล้ว +4

    දේවතා එළි විදිහට දිස්වෙන්නේ කුමණ දේව කොට්ටාසයටද ?

  • @CeylonBoy4643
    @CeylonBoy4643 3 ปีที่แล้ว +2

    Good job

  • @lanilkaudayanga5128
    @lanilkaudayanga5128 2 ปีที่แล้ว +4

    Prshnak thiyei. 😐 බුම්මාට දෙවිවරු මිනිස් ආයුෂ 100ට අඩු උනාට පස්සේ මිනිසා තුල අධර්මරාගය, විෂම ලෝභය, මිත්‍යාදෘෂ්ඨිය ඇති වෙන හින්දා බුම්මාට දෙවිවරු මේ පෘථිවි තලයේ ඉන්නේ නැතුව පිට වෙනවා නේද වෙන දිව්‍ය විමාන හදාගෙන . එතකොට මේ පිටිහෙමින් පවට්ජින කාළය නිසා එක එක යක්ෂ කොට්ඨාශ ඔවුන්ගේ සැඩ යක්ෂයින් මුදා හරිනවා නේද පෘථිවි තලය පුරා. එතකොට ඒවා අදහන පිරිසකුත් ඇති වෙනවා නේද . දැන් කාලෙ ගැන හිතලා බලදිදි ඒකත් හරිනේ කොහොමත් මිත්‍යාදෘෂ්ඨිකයෝ වැහි වැහැලනේ නේද @YaK production . Ethakota dn inn higak dewiwaru kiyala adahanne yaksha kottasha neda. Plz reply ekk dennko. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @maddagedonroshan970
      @maddagedonroshan970 ปีที่แล้ว

      Can you please tell me where you read this, in which sutra?

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 3 ปีที่แล้ว +4

    අසේවනාච බාලානං
    පණ්ඩිතානංච සේවනා
    පුජාච පුජනියානං
    ඒතං මඟල මුත්තමං

  • @krishanthiperera5382
    @krishanthiperera5382 3 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @laksahan8393
    @laksahan8393 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +1

    Psaloswaka poyata bimata wadinawa kiyala kiynaw a.
    Video. Lasnai wedagth.yakk t jayaweva!!!

  • @srilankanbestfoods8142
    @srilankanbestfoods8142 ปีที่แล้ว +1

    මම හරියටම දන්නෙ නැහැ එ්ත් හොයල බලන්න .අාටානාටිය සූත්‍රයේ සතරවරම් දෙවියන් ගැන දේශනා කරල නැහැ නේද.එතනදි දේශනා කරන්නෙ සතරවරම් මහරජවරු එ් අය එතනට එන්නෙ අඹුදරුවො පිරිවරාගෙන මැති අැමතිවරුන් පිරිවරාගෙන.එහෙම කතාවක් අපේසමාජයේ අැයි සතරවරම් දෙවියන් ලෙස සමාජගත කරලතියෙන්නෙ.අාටානාටියෙදි අාලවක .සුමනසමන්.මුචලින්ද අැතුලු එ්කාලෙ ජීවත්වූ ප්‍රබලයන් කොටසකට තමයි දඩුවම් ලබාදෙන්න බලය පවරන්නෙ.මම කියවා තේරුම්ගත් අාකාරය එහෙමයි.මම දන්නෙ නැහැ එතන කොයිතරම් හරිද වැරදිද කියල.එ්ත් මොහොතක් හිතන්න.සතරවරම් මහරජ දරුවන් සතරවරම් දෙවියන් උනේ කොහොමද

  • @achintha894
    @achintha894 2 ปีที่แล้ว +2

    මතු දිවිය පුත්රය සෙවන්නේ

  • @Damsana_Sachintha
    @Damsana_Sachintha 3 ปีที่แล้ว +2

    hoda vedio akak

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 3 ปีที่แล้ว +1

    භූමාටු දෙවිවරු නුග රුක්ෂ වල බොහෝ විට විමන් සාදාගෙන ඉන්න බව අසා ඇත සිල්වත් අයට උදවු කරයි උදා : වනයක අතරමං වූ විට මග පෙන්වීම වැනි පැරැන්නන් ගස් යට සහ බි ම එළිමහනේ අපිරිසිදු දේවල් දැමීම මුත්‍රා කිරීම් මලපහ කිරීම් කරන්නට එපා කියන්නේ මේ භූමාටු දෙවිවරු මෙන්ම වෙනත් අමනුෂ්‍ය කොට්ටාසයන් අඩි නවයකට වැඩිය උසින් වැඩුණු තුරු මුදුන් වල විමාන සාදාගෙන සිටින බැවිනි එම ස්ථාන වල එළිමහනේ එවැනි ක්‍රියා කිරීමෙන් හමන දුර්ගන්දය සහ එම දර්ශනයන් එම පිරිස්‌ අප්‍රිය කරන බැවින් එවැනි ක්‍රියා කරන්නන්ට සුදුසු තැන් වලදී දඬුවම් දෙන බව අසා ඇත

  • @Climaxenglish
    @Climaxenglish 3 ปีที่แล้ว +2

    me wage thawa oni aaaa....💖💖💖

  • @gawrawajayasanka9460
    @gawrawajayasanka9460 ปีที่แล้ว

    තෙරුවන්සරණයි

  • @user-jr2kk6so9l
    @user-jr2kk6so9l 2 หลายเดือนก่อน

    නොදැනුවත්කම නිසා මම මේ කරනය අහන්නේ.ත්‍රිමූර්තිය සහ ඊටම සම්බන්ද අනිත් දෙවිවරුන් බුදු ධහමත් එක්ක සම්බන්දතාවය කොහොමද කියල දැනගන්න පුලුවන්ද..මේ දේවල් කියල දෙනවට ගොඩක් පිං...

    • @Yakkproduction
      @Yakkproduction  2 หลายเดือนก่อน

      ත්‍රිමුර්තියක් බුදු දහම එක්ක සම්බන්ධ නෑ

    • @user-jr2kk6so9l
      @user-jr2kk6so9l 2 หลายเดือนก่อน

      වෙන්හූච දේවා යනුවෙන් මහා සමය සූත්‍රයේ සදහන්වෙන්නේ විශ්නු දෙවියන් ගැනද

  • @nishanmadushanka6330
    @nishanmadushanka6330 ปีที่แล้ว

    Hamadama daana video balanawa...thank you👍👍👍

  • @dsacademy6211
    @dsacademy6211 3 ปีที่แล้ว +2

    හොඳට තේරුණා

  • @chamindakmgedara6401
    @chamindakmgedara6401 ปีที่แล้ว

    ගොඩක් පිං මල්ලි 🙏🙏🙏

  • @achintha894
    @achintha894 2 ปีที่แล้ว +2

    යාෙදුන් ගනන් වුසයිනේ දෙවු ලොකයෙ දෙව්යන්

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go หลายเดือนก่อน

    😊😊😊😊😊

  • @khamaradasa1758
    @khamaradasa1758 3 ปีที่แล้ว +1

    ❤❤

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go หลายเดือนก่อน +1

    විෂ්ණු දෙවියන් ගැන විඩියොවක් ඔන

    • @Yakkproduction
      @Yakkproduction  หลายเดือนก่อน +1

      විශ්ණු කියන්නේ මිත්‍යාදෘශ්ටික දෙවි කෙනෙක්

  • @sandyachathu4174
    @sandyachathu4174 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @kasunsameera3955
    @kasunsameera3955 ปีที่แล้ว

    රැක් 🌳 වල ඉන්න විමාන වල පහල වෙිලා ඉන්නෙ

  • @alokaabekoon5787
    @alokaabekoon5787 2 ปีที่แล้ว

    sadu sadu sadu

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 2 ปีที่แล้ว

    Niyami

  • @jankasampath6230
    @jankasampath6230 ปีที่แล้ว

    දළ වශයෙන් ලංකාවේ එක් පුද්ගලයෙක්ට 30 අධ්ක දෙව්වරැ ඉන්න ඕනේ ජන ගහනය අනුව එහෙම කාට හරි වර්තමාන ලෝකයේ දායකත්වය ලැබ්ලා තියේද කියලා නම් සැකයි දෙයියනේ

  • @desilvat.s.a7616
    @desilvat.s.a7616 ปีที่แล้ว

    🙏

  • @harshananandima6988
    @harshananandima6988 ปีที่แล้ว +1

    දෙව්වරුන්ට වඩා බ්‍රහ්මයන් උසස්ද

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 2 ปีที่แล้ว

    Godak pin

  • @darmadanaya6449
    @darmadanaya6449 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 6 หลายเดือนก่อน

    ශ්වේතක කියන්නේ බුදුරජාණන් වහන්සේට නේද?වසවර්ති මාරයා ව අපිට පරාජය කරන්න බැ නේද?

  • @stetasvideo5352
    @stetasvideo5352 3 ปีที่แล้ว +3

    මේ අයියේ හොල්මන් ගැන එහෙම කතා ගේන්න බැයිද

  • @chathuramadushan6279
    @chathuramadushan6279 3 ปีที่แล้ว

    අයියෙ එතකොට අපි මේ දේවාලවල එහ්ම වදින්නෙ ඒ දෙව්වරු කවුද එතකොට මොන විමානවලද ඉන් ඒඅය

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +1

      දේවාල වල ඉන්නෙත් භූමාටු දෙවිවරු ..හැබැයි වරං දේවාල වල මළගිය ප්‍රාණ කාර⁣ ආත්ම

    • @Prasanthi101
      @Prasanthi101 3 ปีที่แล้ว

      අපි ගොඩක් වැදුම් පිදුම් කරන්නේ ලංකාවේ සිටි pradesheeya රජවරුන්ට

  • @laxhmiperera7215
    @laxhmiperera7215 3 ปีที่แล้ว +1

    Satara. Waram. Dewiwarun. Yatate. Sitinne. Bahayanaka. Aya. Satara. Waram. Dewiwaru. Apata. Karadara. Karanne. Naha. Yatate. Inna. Preta. Kumbhanda. Kiyana. Aya. Tammai. Me. Bhanaka. Gon. Wada. Karanne. Namuth. Eyalage. Ahara. Pinisa. Owoonge. Lokawala. Awatawala. Doratu. Arenawa. Ratri. Dolahe. Sita. Pandara. Tuna. Dakwa. Ewita. Manshain. Kara. Awith. Karadara. Karanawa.

  • @lushoo13599
    @lushoo13599 ปีที่แล้ว

    Naaagaa lokaya sathara apayen ekak neh

  • @achintha894
    @achintha894 2 ปีที่แล้ว +1

    මිනිසු විසින් දෙවත්වයෙන් සලකන අයේක්නෙ මහසේන් එය මිනිසෙක්ය

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 2 ปีที่แล้ว

    Niwan maga bawanaa pilibada karanna

  • @weerasooriya8373
    @weerasooriya8373 2 ปีที่แล้ว

    සූනියම් දෙවියන්,කොහොඹා දෙවි වැනි දෙවිවරු බුමාටු දෙවිවරු නේද?

  • @laxhmiperera7215
    @laxhmiperera7215 3 ปีที่แล้ว

    Wasawartya. Hari. Bhayanaka. Patalaya. Wage. Ekak. Hariyata. Chandiwage.

  • @achintha894
    @achintha894 2 ปีที่แล้ว

    සක්රය සොවන් දෙවයෙක්නේ ද

  • @sunethchaminda9580
    @sunethchaminda9580 3 ปีที่แล้ว

    Soooooooo maara yakakne

  • @udugamasaranandahimi7356
    @udugamasaranandahimi7356 ปีที่แล้ว

    😂😅😮..

  • @kbwimalasiri3586
    @kbwimalasiri3586 ปีที่แล้ว

    සන්ගිතයක් ඔබ්බ්ල කතාව ගොසාවක්..

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do ปีที่แล้ว

    🙏🙏🙏