ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

🔴LIVE | අනුර මුළු පාර්ලිමේන්තුවම උණුසුම් කරයි. අනුර කතාකරද්දී හැමෝම නිහඩ වෙයි | JVP Live | NPP Live

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • Horawa News | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    Subscribe Today for Latest News, Entertainments and Politics videos from Sri Lanka.
    🔴 උණුසුම් පුවත් ලඳ සැණින් ඔබ වෙත ගෙන එන Horawa News යුටියුබ් නාලිකාවට ඔබව සාඳරයෙන් පිළිගන්නවා.මේ වගේ වැදගත් පුවත් එසැණින් නරඹන්න අපේ TH-cam channel එක Subscribe කරන්න.
    🔔 මෙම වීඩියෝව යහළුවන් අතර බෙදාගන්නත් අමතක කරන්න එපා.තවත් වීඩියෝවකින් නැවතත් හමුවෙමු.
    🔔 අපගේ නාලිකාවේ තිබෙන සියලුම වීඩිියෝ සහ ප්‍රවෘත්ති සියල්ල ප්‍රසිද්ධ වෙබ් අඩවිවලින් සහ සමාජ මාධ්‍ය ගිණුම් වලින් ලබා ගන්නා තොරතුරු වන අතර එම තොරතුරු සහ වීඩියෝ පිළිබද අයිතිය සහ වගකීම මුල් හිමිකරුවන් සතුය.
    #horawanews #jvpsrilanka #nppsrilanka #anurakumaradissanayaka #npp #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #hirunews #News1st #swarnawahininews #siyathanews #anurakumaraspeeches #anurakumara #anurakumaradissanayake #anurakumaradissanayaka

ความคิดเห็น • 141

  • @upulchampika8362
    @upulchampika8362 หลายเดือนก่อน +40

    ජයම වේවා අනුර සහෝදරයා අපගේ අනාගත ජනාධිපති

    • @janakapriyadarshana201
      @janakapriyadarshana201 หลายเดือนก่อน +2

      ඔබ අපේ ඊලග ජනාධීපති ජය වේවා.....

  • @sampathsampath1456
    @sampathsampath1456 หลายเดือนก่อน +38

    මෙන්න පාර්ලිමේන්තුව වගේ රටක උත්තරීතර තැනක කතා කළ යුතු ආකාරය, අහන්න ආසයි,NPP මාලිමාවට ජය වේවා

  • @user-ew9um4yp7m
    @user-ew9um4yp7m หลายเดือนก่อน +26

    තාර්කිකයි , පැහැදිලියි ,
    පර්ලිමේන්තුවේ විශිෂ්ඨතම හඩ.
    "අනුර කුමාර දිසානායක "❤❤

  • @upalipiyaruwan
    @upalipiyaruwan หลายเดือนก่อน +20

    මව්බිමට කීර්තියක් ගෞරවය ක් ගෙනන එකම දේ ශපාලකයා ඔබයි ❤ලක් මවගේ අනාගතේ ජයෙන් ජයම වේවා

  • @nayaniishful
    @nayaniishful หลายเดือนก่อน +12

    ආඩම්බරයි ඔබ ගැන ඇත්තටම ❤

  • @user-dk3zl4zt3d
    @user-dk3zl4zt3d หลายเดือนก่อน +20

    අනුර නියත ජනාධිපති මාලිමාවට ජය නියතයි 🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹

  • @gaminibandara4838
    @gaminibandara4838 หลายเดือนก่อน +8

    ඔබතුමා ගෙ පහදිලිකිරිම සුපිරි ජයවෙවා ...සහොදරය NPP..👍👍👍👍👍👍👍👍👍👍👍

  • @saumyaperera6788
    @saumyaperera6788 หลายเดือนก่อน +7

    මෙන්න කතා. අහගෙන ඉන්න පුළුවන් දවසක්ම උනත්. වෙනස තමයි අනුර කුමාර සහෝදරයාගේ හසල දැනුම ❤❤❤❤
    මාලිමාවට ජය 🎉🎉

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 หลายเดือนก่อน +36

    රනිල් සූත්තර පුංචා වහම පන්නමු.

    • @sf9714
      @sf9714 หลายเดือนก่อน

      සූස්තිපුංචා.කික්එකේඉන්එතවක්. බඩු වැඩ නැතතව කතා.

  • @pathmalalamarasinghe6691
    @pathmalalamarasinghe6691 หลายเดือนก่อน +7

    අතිවිශිශ්ටයි නිවැරැදි දිශානතිය කරා යන ගමන 🧭👈 ජයවෙිවා ජාතික ජනබලවෙිගයට ජයවෙිවා🧭👈

  • @user-ml7su5hn5j
    @user-ml7su5hn5j หลายเดือนก่อน +17

    රනිල් ගැට සූස්තර සියල්ල ගහනවා,ජනතාව ඕවා සේරම දන්නවා ,ජන්දය තියපල්ලා අපි සූදානම් .ස්තුතියි

  • @PiyasenaGalpile
    @PiyasenaGalpile หลายเดือนก่อน +18

    අනුර..නමි...පුස්තකාලයක්

  • @user-dz2mg1ts9h
    @user-dz2mg1ts9h หลายเดือนก่อน +7

    ජයවෙවා මාලිමාව දිනවමු ,,,,රට වෙනස් කරමු

  • @krishnadissanayake2248
    @krishnadissanayake2248 หลายเดือนก่อน +26

    මෙහෙම අවබෝධය ක් තියෙන කෙනෙක් තමයි අපේ රටේ ජනාධිපති විය යුත්තේ. විශිෂ්ටයි මෙතුමා ගේ වාග් සංගාමය.

    • @sunasilan6260
      @sunasilan6260 หลายเดือนก่อน

      අනුර.කුමාර.කතාව.පටන්න.විට.එක.එකා.නැගටල.යනවා.සත්‍ය.කතා.කරනකොට.අහගෙන.සටින්න.නොහැකි.නිසා.අනුර❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ctsengineering880
    @ctsengineering880 หลายเดือนก่อน +1

    ඇත්තමයි පුතේ ඔබනමි විෂිස්ටයි ජයවෙිවා බුදුසරණයි පරිස්සමින් ඉන්න❤❤❤❤❤❤ජය නියතයි🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @deepthidalpathadu2134
    @deepthidalpathadu2134 หลายเดือนก่อน +5

    හරියටම හරි රනිල් අසාර්ථක ම නායකයෙක් මාලිමාවට ජය වේවා

  • @ajithnishantha4379
    @ajithnishantha4379 หลายเดือนก่อน +16

    අත උස්සපු කැබිනට් බල්ලොන්ට මෙි කියන්නේ ! තොපිට චන්දෙත් පැරදිලා හරි බත් ටිකක් බුලත් විටක් කාල නිදහසේ ඉන්න තිබුණ එකම අවස්ථාවත් තොපි නැති කර ගත්ත ! බලාපියවි බල්ලොනි තොපිට වෙන දේ !!!

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 หลายเดือนก่อน +14

    වහාම ජනාදිපතිවරණයකට
    යායුතුයි

  • @geethanigeethanidammika2160
    @geethanigeethanidammika2160 หลายเดือนก่อน +1

    අනුර දිසානායක... පැහැදිලි කිරීම් අහන් ඉන්න ආසයි ♥️♥️♥️මාලිමාවට ජය නියතයි 👍🏿👍🏿👍🏿

  • @sudanapoli6016
    @sudanapoli6016 หลายเดือนก่อน +8

    Malima jaya veava budusaranai anura budusaranai ❤❤❤❤❤

  • @Athula12165
    @Athula12165 หลายเดือนก่อน +5

    අති විශිෂ්ටයි.. 💪🙏🌹👍❤

  • @PJ-xk7sy
    @PJ-xk7sy หลายเดือนก่อน +21

    නියත ජනපති අනුර

  • @lakshmanmalawathanthrige
    @lakshmanmalawathanthrige หลายเดือนก่อน +3

    ඉතාමත් පැහැදිලි විවරණයක්.

  • @anurasantha2880
    @anurasantha2880 หลายเดือนก่อน +6

    නායකසහොදරයා ඔබේ ආණ්ඩුක්‍රම නීති විග්‍රහය නම් නීති විශාරයොත් පරාදයි Nppයට ජයවේවා.

  • @shanthadias7764
    @shanthadias7764 หลายเดือนก่อน +5

    අනිවාර්යයෙන් ම අනුර සහෝදරයා ජනාධිපති වෙනවා ❤❤❤❤

  • @sunilankumburage1010
    @sunilankumburage1010 หลายเดือนก่อน +16

    ඇයි රනිල් මෙතරම් බියක් ඡන්දෙට

  • @GaminiThissakumara
    @GaminiThissakumara หลายเดือนก่อน +6

    Jayen jaya..jvp...npp...❤❤❤❤❤❤

  • @ajithnalinbandara1129
    @ajithnalinbandara1129 หลายเดือนก่อน +4

    අනුර කුමාර සහෝදරයා අනාගත ජනාධිපතිතුමාට ජය වේවා.............♥️♥️♥️♥️

  • @tharukasachintha4476
    @tharukasachintha4476 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤❤❤❤ජය .

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage หลายเดือนก่อน

      ගමට ගිහින් තව තවත් ජනතාව දෙනුවත් කරන්න

  • @mahindathilakarathna
    @mahindathilakarathna หลายเดือนก่อน +3

    A,K,D Jayawewa🌹👍

  • @harshakulasekara2085
    @harshakulasekara2085 หลายเดือนก่อน +15

    අපේ රටේ පාලකය ආසයි අහගෙන ඉන්න .කවුරුහරි මෙහෙම අවබෝධයක් තියෙන කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවනම් කියන්න

  • @nimalnaulla6189
    @nimalnaulla6189 หลายเดือนก่อน

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.

  • @sanathkumara883
    @sanathkumara883 22 วันที่ผ่านมา

    ජයවෙිවා අනුර සහෝදරයා අපේ අනාගතය හා රටෙි අනාගතය බාරගෙන ඉදිරියට යාමට ඔබටත් Npp සියලුම දෙනාටමත් අපගේ ශක්තිය ලබාදෙනවා හැම දාමත්

  • @priyanthagirambe1840
    @priyanthagirambe1840 หลายเดือนก่อน +4

    මහා බැංකු හොරාට ජම්පරය අදින්නම වෙනවා....

  • @M.D.P.1111
    @M.D.P.1111 หลายเดือนก่อน +8

    කෙටියෙන්ම කියනවනම් රනිල් ලොකු හීනමානෙකිං පෙළෙනව. ඒකට උදාහරණය ඌ ජනාධිපති වෙලා දැං ඉන්නෙත් පීචං මට්ටමකට. ඒ නිසා ඌ හිතං ඉන්නව......
    " ඌ ඉන්නකං ව්‍යාකූල තත්වයන් හදල ඌ ගැන කතාකරවන්න"
    ඔන්න ඕකයි ඌට ඕනවෙලා තියෙන්නෙ.
    තව....
    ඌට සජිය එක්ක ඇරියස් එකක් තියෙනව. ඒ වගේම රාජපක්ෂලටත් ටොක්කක් අයින්ඩ ඕනා. මේව කරල පොට්ට චාන්ස් එකක් ආවොත් පුටුවෙ ඉන්න. ඔච්චරයි කතාව.

  • @sarathkumara9955
    @sarathkumara9955 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @GaminiBandara-jj1sk
    @GaminiBandara-jj1sk หลายเดือนก่อน +4

    මාලිමාවට බයේ හොර බල්ලෝ දගලන්නේ. කොහොමත් බබාලට කෙලවෙනව

  • @yanusharashmith2566
    @yanusharashmith2566 หลายเดือนก่อน +8

    පන්නමු

  • @dinujalanka
    @dinujalanka หลายเดือนก่อน +5

    good

  • @manikenarasinghe6983
    @manikenarasinghe6983 หลายเดือนก่อน +4

    කට ඇති පුතු ඔබයි මගේ රට බබළවන

  • @anushafernando6709
    @anushafernando6709 หลายเดือนก่อน +2

    Oba ape Rate ජනාධිපති noune අපේම අවාසනාවට .anura සහෝදරයා mewara oba me අවස්ථාව magaharinna Epa..Budusaranai ❤

  • @chamindakarunatathna3204
    @chamindakarunatathna3204 หลายเดือนก่อน

    AKD AKD AKD AKD ❤❤❤❤❤❤❤Jayama wewa

  • @srilanka9779
    @srilanka9779 หลายเดือนก่อน +3

    කැට ගහලා කියන්නේ,,, අපේ අනාගත ජනපති,,,, අනුර කුමාර දිසානායක පමනයි. වෙන එකෙක්වත් කිටිටුවකවත් නැත. 🎯🎯🎯🎯🎯🎯🎯🎯

  • @user-go2lj4th8u
    @user-go2lj4th8u หลายเดือนก่อน

    Excellent speech AKD.
    You are a born leader.

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 หลายเดือนก่อน

    Thank you Mr. Anura. Very good speech.

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 หลายเดือนก่อน +3

    උගත්, බුද්දිමත් නායකයා. මාලිමාව ට ජයවේවා!!!!!

  • @nilankasamanjith8014
    @nilankasamanjith8014 หลายเดือนก่อน +1

    අවුරුදු 5ට වඩා රනිල් හිටියොත් අපි එනවා එයාව බලලා යන්න කොළඹ

  • @kapugedarajanakaranjith2988
    @kapugedarajanakaranjith2988 27 วันที่ผ่านมา

    අනාගත ජනාධිපති තුමාට ජය වේවා ❤❤

  • @shiranthapathirana4468
    @shiranthapathirana4468 หลายเดือนก่อน +1

    ❤නියත ජය Anura.....❤

  • @nilwallagamagesomalatha4863
    @nilwallagamagesomalatha4863 26 วันที่ผ่านมา

    පාර්ලිමේන්තුවේ මහජන තාව වෙනුවෙන් නැගෙන එකම හඩ ඔබයි මාලිමාවට ජයවේවා

  • @user-lb3fp6lu7k
    @user-lb3fp6lu7k หลายเดือนก่อน

    Jaya wewa ❤

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n หลายเดือนก่อน

    වෙන කෙනෙක් කතා කලනමි මෙහෙම කොල දුසිමක් අතේ.ඉතාමත් තාර්කික කථනයක්. ජයවේවා ජාතික ජනබල වේගයට 🎉

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka หลายเดือนก่อน +4

    රගෙයාගේ අම්මගේ අප්පගේ බූදලක්ද මේක ...රගේ පඩයා

  • @kumarasimudiyanse6430
    @kumarasimudiyanse6430 หลายเดือนก่อน +3

    Gammak thami anura . ❤❤❤❤❤

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu หลายเดือนก่อน

    Anura. Jayawewa❤❤❤❤

  • @upalisannasgala9736
    @upalisannasgala9736 หลายเดือนก่อน +19

    කමෝන් අනුරකුමාර මැති.තුමා අරින්න එපා නියමයි ටෝක් එක කට උත්තරත් නෑ පාර්ලි මේන්තුවට

  • @user-fm1ui4vp3h
    @user-fm1ui4vp3h 25 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ureshjayarathna631
    @ureshjayarathna631 หลายเดือนก่อน +5

    👍🏻🧭🧭🧭🧭🧭🌹

  • @user-hz5qv9je4n
    @user-hz5qv9je4n หลายเดือนก่อน +3

    බුද්ධිමත් කීප දෙනෙකු ho ඔය විධායකye සිටිනවා .Anura සහෝදර ya කියන me කතා බොරු da බොරු නොවේ nam Api අපි සමග පෙළ ගැසී ජීවත් වීමට හොඳ ආර්ථික yak ඇති රටක් ගොඩ නගන්න සහයෝගය දෙන්න .

  • @user-le2sc7ty5z
    @user-le2sc7ty5z 26 วันที่ผ่านมา

    ඕක ඇතුලේ තනියම ගේම ඉල්ලන ඔබතුමාට අපගේ හදපිරි මෙව්වා එක..ඔබ ඕක ඇතුලේ තනි උනාට එලියෙදි මුලු ලංකාවම ඔබ සමඟයි..❤❤

  • @ctsengineering880
    @ctsengineering880 หลายเดือนก่อน

    Malimawata jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @sarathkumara9955
    @sarathkumara9955 หลายเดือนก่อน +1

    අපි ඔබතුමා ජනාධිපති කරවලා මිසක් පස්ස බලන්නේ නැහැ.අපේ මුලු ධෛර්යයම දාලා අපි ඔබව ගේනවා ජනාධිපති පුටවට.

  • @premalalparanamannage4868
    @premalalparanamannage4868 หลายเดือนก่อน

    ❤❤ මාලිමාවට ජයවේවා

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 หลายเดือนก่อน

    ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා ජයවෙවා ජයවෙවා

  • @sriyanibah2324
    @sriyanibah2324 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤👍👍👍👍👍

  • @user-gi4lq9nj4i
    @user-gi4lq9nj4i หลายเดือนก่อน +1

    AKD....AKD....AKD....AKD....AKD....AKD....AKD....AKD....AKD....AKD....AKD....AKD....

  • @keerthipaththuwearachchi8332
    @keerthipaththuwearachchi8332 หลายเดือนก่อน

    Malimawata Jayawewa 👌

  • @lalpremakumara6752
    @lalpremakumara6752 หลายเดือนก่อน

    මාලිමාවට ජයවෙිවා.❤

  • @SunilRathnayake-yp2mx
    @SunilRathnayake-yp2mx หลายเดือนก่อน +1

    ඔය,,මහා,හොරැටික, ,,පන්නලා දමන්න,ඹනැ නැත්නමි,,රටවිනාශවනවා

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv หลายเดือนก่อน +1

    අනුර ජයවේවා .මාලිමාවට ජයවේවා .

  • @samankatuwandeniya7275
    @samankatuwandeniya7275 หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා,
    නියමයි සර්
    හොරු සේරම පන්නමු

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 หลายเดือนก่อน

    We are with NPP

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 หลายเดือนก่อน

    NPP 99%❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @srilanka3376
    @srilanka3376 หลายเดือนก่อน

    පොඩි එකාගේ සිට වියපත් මිනිසා දක්වා තේරෙන භාෂාවෙන් පැහැදිලිව කතා කරන එකම නායකයා අනුර කුමාර දිසානායක අපේ රටේ මීළඟ ජනාධිපතිතුමා.ජය වේවා මාලිමාවට..

  • @user-dh1ge8ci8d
    @user-dh1ge8ci8d หลายเดือนก่อน

    Anura.anura.anura.mahatmayama.tama❤❤❤❤❤

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 หลายเดือนก่อน +1

    රනිල් රාජපක්ෂලා ට පොහොට්ටු 134 හොරුන්ට ඕනේ යුන්පියට ඕනේ ප්‍රජාතන්ත්‍රවාදය ගිනිකඳු කරලා හොරාකාපු නිල්කොල පොහොට්ටු 134 සජබේ සජිත් ට ඔනේ ඔහොම යන්න.අනිවාර්යයෙන්ම මේ ඔක්කොම එකට තියලා එලවන්න ඕනේ.ඔය සුසිල් ප්‍රේම්ලා ඔවුන් දේශපාලනය දන්න අය නොවේ ..ඔවුන් ගේ බලය ඕනම පක්ෂය ට පවා දෙනවා..හිරිකිතයි පොහොට්ටු 134 ඔය පවු කාරයන්ට චන්දේ දෙන්න එපා...මේ මහලු නායකයන් අයින් කරන්නම ඔනේ රනිල් සජිත් මහින්ද මෛත්‍රීපාල ...සහ අටවා ගත් පොඩි උන් ඔක්කොම හොරු ...අනිවාර්යයෙන්ම එලවමු..මාලිමාවට ජය වේවා

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා.

  • @user-fm1ui4vp3h
    @user-fm1ui4vp3h 25 วันที่ผ่านมา

    🧭🧭🧭🧭🧭🧭🧭🧭 මාලිමාවට ජය වේවා

  • @evaperera1087
    @evaperera1087 หลายเดือนก่อน

    චන්දෙ තියයිද කියල අහ අහ ඉන්න මැටි මෝල්ළු මේක බලා පල්ලා

  • @GaminiPremathilaka-qy6om
    @GaminiPremathilaka-qy6om หลายเดือนก่อน

    මාලිමාවේ නායක තුමා විනය ගරුක නායකයෙක් අනිත් පාලකයන්ට ආදර්ශයක් AKD නායක මාලිමාවට ජයවේවා

  • @dhammikalal5110
    @dhammikalal5110 หลายเดือนก่อน

    බල්ලො බුරන්නෙ නැති එක පුදුමයි .මාලිමාවට ජය .

  • @nihalsarathchandra4130
    @nihalsarathchandra4130 หลายเดือนก่อน

    ජනහඩ මාලිමාවෙ හඩ ❤

  • @rrxs4able
    @rrxs4able หลายเดือนก่อน

    ​​මාලිමාවට ජයවේවා ,ජයවේවා​​මාලිමාවට, that the easy things to wright, but what you have done my brother ?????

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 หลายเดือนก่อน +1

    පාර්ලිමේන්තුව තුලින් කිසියම් අර්ථාන්විත පලදායී කථාවක් අහන්න නම් npp කථිකයෙක් කථා කරන්නම ඕනැ. මොකද අන් සෙසු සියල්ලෝම රට කන වනසන තට්ටුමාරු ජඩ වසලයෝ ය. ජනතාහිතවාදී ආණ්ඩුවක් හදාගන්න නං ඉතිං ජාතික ජනබලවේගයට ජන වරම දිය යුතුමයි.
    ඔය හොරජඩ හොරිකඩ දූෂිත වසල හොර ජඩපති ජඩ වසලයට 5ද 6ද කියල ටැපලිල නං ඕකා මනෝ විභ්‍රමයකට ලක් වෙලා හෝ ඕකා මානසික විකෘතියකිං හෝ මනෝ ව්‍යාධියකිං පෙලෙනව. ඉතිං ඕකට ඒකයි අපි කියන්නේ උම්මත්තක හොරිකඩ හිවල් මොටා කියල.
    ඕකා විලි ලැජ්ජ නැතී දහමන්දර දසදුරා ජඩ කුප්ප හොරිකඩ වසල පොන්සි මොටෙක් නිසා වැසිකිලියක් පවිත්‍ර කරන කසල ශෝධක තනතුරකටවත් සුදුසු නෑ.

  • @ajanthasumith9680
    @ajanthasumith9680 หลายเดือนก่อน

    Ranil rata kalakanni. Karannathuwa nambupitin yanawa ko oy NPP❤YATA❤JAYA❤A❤K❤D❤❤❤❤

  • @ranjanipathirana5505
    @ranjanipathirana5505 หลายเดือนก่อน

    2048වෙනකන් පින්..........
    පොහොට්ටු වේ ඔබතුමා සමග ලංවී සිටින සිග්නල් කණු සමග රටේ තව මොනවා ඉතුරු ටිකත් විකුණලා අවුරුදු ගානකට ලයිසන් එක ගන්න ද

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya หลายเดือนก่อน +1

    ඇත්තටම සජිත් මහත්තයගෙ කතා වලට වඩා හොදයි නේද අනුර මහත්තයගෙ කතා

  • @user-xu1qr4jc9u
    @user-xu1qr4jc9u หลายเดือนก่อน

    𝙣𝙥𝙥❤❤

  • @renukafernando8683
    @renukafernando8683 หลายเดือนก่อน

    Oba thumage kathawa ta jayawewa

  • @user-ki1md4qc8z
    @user-ki1md4qc8z หลายเดือนก่อน

    අනුරයියා නම් යකෙක්

  • @pushpakumara3922
    @pushpakumara3922 หลายเดือนก่อน

    රනියගෙ ගේම් අපට අදාලම නෑ ....
    ඉවසීමේ අවසන් දිනය ජූලි 17 දක්වා පමණයි ...
    රනිය සෙත්ත පොච්චි .... 😂😂😂

  • @user-gi4lq9nj4i
    @user-gi4lq9nj4i หลายเดือนก่อน

    Kathaman අහන්න AKD ge harawath,තාර්කික, veslasanathmaka විග්‍රහ.

  • @MahindaWeerasinghe-vx2zm
    @MahindaWeerasinghe-vx2zm 21 วันที่ผ่านมา

    Akd

  • @lovavata1040
    @lovavata1040 หลายเดือนก่อน

    Npp❤

  • @user-jw3jn2dp5d
    @user-jw3jn2dp5d หลายเดือนก่อน

    මේ මහ පොළවේ යථාර්ථවාදී සැබැ මිනිසා A.K.D

  • @rilwanlafir8507
    @rilwanlafir8507 หลายเดือนก่อน +3

    Obathumaa thamai next president ❤

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 หลายเดือนก่อน +1

    චන්ද 134 රටේ නායකයා
    J.R ගෙ ..ගැට😅😅😂😂😂

  • @user-bl8pl4ev2h
    @user-bl8pl4ev2h หลายเดือนก่อน

    මේවෙලාවෙ රනිල් බයයි

  • @chandasomabandara6431
    @chandasomabandara6431 หลายเดือนก่อน

    කැබිනට් එකේ ඉන්නේ පඹයෝ. සල්ලි කාක්කෝ. එහෙම මිනිස්සුන්ට ඔබට වාගේ යමක් විනිවිද දැකිය නොහැකියි.