අනුර කරටි කඩන් කඩාවදී මහපොළොව පත්තු වෙයි | FINAL CUT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 374

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 หลายเดือนก่อน +58

    මුල ඉඳලම වෙනසක් නැතුව හිටියේ චතුරංග සහෝදරයට අපේ ආචාරය

  • @Nimal.9445
    @Nimal.9445 2 หลายเดือนก่อน +51

    දින35 කින්.අපෙරටෙනායකයා.වන අනුරකුමාර.සහොදරයා.දිවුරැම්දෙනමොහත.සියසින්බලාගන්න.ජනතාව ඇගිලිගනිමින්.සටිනමොහතක.ඔබගෙකැපවීම.අගයකරන්නෙමු.මාලිමාවට.ජය.❤❤❤❤❤❤❤❤❤

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 หลายเดือนก่อน +53

    චතුරංග ඔබට අපගේ පුානාමය ....
    අදරෙයි මාලිමාව .....

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 2 หลายเดือนก่อน +63

    චතුරන්ග ඔයාට ගොඩාක් ස්තූතියි අනුර කුමාර සහෝදරයාට ජය වේවා මාලිමාවට ජයවේවා❤❤❤

  • @chandrasenaa.m.2634
    @chandrasenaa.m.2634 2 หลายเดือนก่อน +65

    අනුර කුමාර සහෝදරයාට ත්‍රිවිධ රත්ණයේ පිහිටෙන් ජයග්‍රහණය ලැබේවා

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 2 หลายเดือนก่อน

      ත්‍රිවිධ හමුදාවට මේ සැරේ කරන්න පුළුවන් දෙයක් නෑ ලෝකයම විනාශ වෙන්නයි යන්නේ

  • @sithmivilakshana
    @sithmivilakshana 2 หลายเดือนก่อน +40

    අනුරට චන්දෙ දුන්නත් නැතත් රටේ සියල්ලටම යහපතක් වන බව නමි ඉතා පැහැදිලියි. ඒ නිසා අනුරට චන්දෙ දීලම යහපත උදා කර ගන්න.මාලිමාවට ජයවෙවා.!!!❤❤❤❤❤❤❤❤😂😂😂

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 2 หลายเดือนก่อน

      මේ රටට කිසිම යහපතක් වෙන්නෑ ඉදිරියට

  • @Construct21
    @Construct21 2 หลายเดือนก่อน +41

    චතුරංග ඔයාගෙ දායකත්වය හරියට අගය කරනවා.

  • @MokadaWunee-bo1tt
    @MokadaWunee-bo1tt 2 หลายเดือนก่อน +21

    ඔයා මාලිමාව වෙනුවෙන් අමිල සේවයක් කරනවා. මේ දිනවල මේ වගේ කරුණු වලින් තව තවත් ජනතාව දැනුම්වත් කල යුතුයි. ❤❤ පැයෙන් පැයට මේ වගේ වැඩසටහන් කරන්න. අපි ඒ හැම එකක්ම බලනවා.

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 2 หลายเดือนก่อน +29

    අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට ස්ථීරයි....

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 2 หลายเดือนก่อน

      තෙරුවන්ට වැඩිය ඉහළින් කෙනෙක් ඉන්නවා ඒ කෙනා බලාගනියි හැම දෙයක්ම

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 2 หลายเดือนก่อน +49

    ඔබේ ඉදිරිපත් කිරීමට බොහොම ස්තූතියි

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 2 หลายเดือนก่อน +21

    චතුරංග පමණි වෙනසක් නැතුව සාධාරණ ලෙස වැඩ කළේ කතා කළේ අනෙක් හැමෝමම මඩ තමයි හැසුවෙි ඔබට ජය මාළිමාවට කෝටියක් ජයෙන් ජය 🌺🎉️🌹👍❤️💯🙏

  • @jayalalpriyantha9610
    @jayalalpriyantha9610 2 หลายเดือนก่อน +30

    ❤❤❤ස්තූතිවන්ත වෙනව සහෝදරය දුර දකින බුද්ධිමතෙක් උනාට ❤❤❤
    හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා අහිංසක ජනතාවට ජය වේවා අනාගත පරපුරට ජය වේවා තරුණ පරපුරට ජය වේවා ❤❤❤❤❤❤

  • @sajanmaduwantha8993
    @sajanmaduwantha8993 2 หลายเดือนก่อน +18

    චතුරංග ඔයාට ගොඩක් ස්තුතියි නොදන්න අයට දැනුවත් කිරිම ගැන ❤

  • @nadiyanadiya.5195
    @nadiyanadiya.5195 2 หลายเดือนก่อน +23

    ඔබට ගොඩක් ස්තුති ජනතව දැනුවත් කරනවාට ❤
    මාලිමාවට ජය වේවා

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 หลายเดือนก่อน +26

    බොක්කෙන්ම ජනතාව අනුර සමගයි.

  • @ranipremalatha803
    @ranipremalatha803 2 หลายเดือนก่อน +18

    අනුර කුමාර දිසානායක මහතා ට රැවන්වැලි සෑ රජුන් ගේ පිහිටත් අරකෂාවත් රැකවරණයත් ❤❤ජය ශිු මහ බෝධිරාජයාණන් වහන්සේගේ පිහිටත් අරකෂාවත් රැකවරණයත් ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 විශ්ව මාතාවගේ පිහිටත් අරකෂාවත් රැකවරණයත් ❤සොබාදහමෙි පිහිටත් අරකෂාවත් රැකවරණයත් නිරතුරුව ම ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා ⁣ගේ පිහිටත් අරකෂාවත් රැකවරණයත් නිරතුරුව ම ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 ලැබෙිවා

  • @sunil9834
    @sunil9834 2 หลายเดือนก่อน +15

    Khannel 4 රට වෙනුවෙන් සේවය ස්තුතියි ❤❤❤ජාතික ජනබලවේගට ජයග්‍රහණය ❤️❤️❤️❤️ ඔප්පු වෙලා ඉවරයි ..

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 2 หลายเดือนก่อน +17

    කොතරම් කුමාරවරු සිටියත් අපේ රටට උචිත කුමාරයා අනුර කුමාරයා AKD පමනයි

  • @Construct21
    @Construct21 2 หลายเดือนก่อน +24

    අනුරට චන්දෙ දෙන්නෙ අපිනෙ මඩ ගහන්නෙ චන්ද තියන නිසා. ඕවට කවුරුවත් අහුවෙන්න එපා.

  • @subashiniperera2881
    @subashiniperera2881 2 หลายเดือนก่อน +12

    ලෝකය හමුවේ හෑල්ලුවට ලක් වෙලා තියෙන මගේ - පුංචි මවුබිම -: මාළිමාව තුළින් නිවැරැදි දිසානතියකට ගෙන, ලෝක සිතියමේ බබලවන්නට අනුර ඔබට - බුදු සරණ, සතර වරම්
    දෙවි පිහිට නිබඳ ලැබේවා !
    ලන්ඩනයේ සිට.

  • @GaminiWeerasingha-nt7uy
    @GaminiWeerasingha-nt7uy 2 หลายเดือนก่อน +7

    .කොතරම් .ජනතාව ..මිටින්වල.පෙන්නනුවත්.නියම.ජනතාව .මාලිමාවට ජයවේවා ❤❤❤❤ජයවේවා ❤❤❤ජයවේවා ❤❤අපේ අපේ vote

  • @kumariliyanage3896
    @kumariliyanage3896 2 หลายเดือนก่อน +11

    අපි එනවා ලංකාවට චන්දෙ දෙන්න Abu dhabi සිට මාලිමාවට කොට්යක් ජය වේවා 🎉❤🎉❤Npp

  • @hemalidarmapala7071
    @hemalidarmapala7071 2 หลายเดือนก่อน +11

    කාලකන්නී හොර හැතිකරේ මොනවා කිව්වත් මොනවා කලත් මාලිමාවේ ජය ඉස්තීරයි සහතිකයි විස්වාසයි ඒකාන්තයි ... අනුරට කෝටියක් ඒකාන්තයි .හොර හැතිකරේ සදහටම පන්නනවා ඒකාන්තයි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා .....

  • @SugathMadawala
    @SugathMadawala 2 หลายเดือนก่อน +33

    ජයවේවා අනුර සහෝදරයා

  • @amithlankathilaka6127
    @amithlankathilaka6127 2 หลายเดือนก่อน +19

    ඔබට ස්තුතියි සහෝදරයා 🎉🎉🎉

  • @tuandilshard601
    @tuandilshard601 2 หลายเดือนก่อน +13

    පොලොවේ සැබෑ ජන පැතුම මාලිමාව හා ජනාධිපති අනුර කුමාර සහෝදරයා . මාලිමාවට ජයවේවා .

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 2 หลายเดือนก่อน +14

    රට අනුරට 💪💪💪🇱🇰

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 2 หลายเดือนก่อน +12

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤

  • @sunildharmadasa9713
    @sunildharmadasa9713 2 หลายเดือนก่อน +3

    බුදු සරණින් දෙවි පිහිටෙන් අනුර ජනපති වේවා
    මාලිමාවට ජයවේවා

  • @ilankumaran1828
    @ilankumaran1828 2 หลายเดือนก่อน +12

    මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා

  • @BGSKBaddawala-m5n
    @BGSKBaddawala-m5n 2 หลายเดือนก่อน +8

    අපි මාලිමාවට .... මාලිමාවට ජයවෙීවා , AKD ජයවෙීවා

  • @RanjithKarunathilaka-ru5yq
    @RanjithKarunathilaka-ru5yq 2 หลายเดือนก่อน +10

    මාලිමාවට චන්දය දෙන්න අපි දූපුතුන් සමඟ තීරණය කර අවසන්..අලුත් ලොවට ආදරෙයි!

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 2 หลายเดือนก่อน +14

    මහ පොලවේ යථාර්තය මාලිමාවයි.
    මාලිමාවට ජයවේවා.

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 2 หลายเดือนก่อน +22

    මාලිමාවට ජයෙන් ජය

  • @PriyadarshaniPerera-r1v
    @PriyadarshaniPerera-r1v 2 หลายเดือนก่อน +16

    විශ්ව මාතාවගේ ආශීර්වාද ය නොඅඩුව 🙏සත්‍ය ජය ගන්නවා 👍👌 මානව හිතවාදී ජන හිත කාමී අනුර සහෝදරයා ට ජය ශ්‍රි මහා. බෝ සමිදුගේ පිහිටයි.,... සතර වරම් දෙවි පිහිටයි ජය වේවා 🎉🎉🎉🎉🎉🎉

    • @padmiperera8564
      @padmiperera8564 2 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏

    • @WickyWickramasinghe-s1s
      @WickyWickramasinghe-s1s 2 หลายเดือนก่อน

      මිනි මරල එල්ලුම්ගස් නියමවෙලා ඉන්න උන් නිදහස් කරගන්න බලා ගෙන ඉන්න මාධ්‍ය කාරයෝ දීපල්ලා උඹලට නියම උත්තරයක් දෙන්න මෙී රටෙ ජනතාව බලාපොරොත්තු ⁣වෙන් ඉන්නෙ මතක තියාගනිල්ලා
      හෝදලම තියපල්ලා මාලිමාව දිනනවා සහතිකයි

    • @thejamarasinghe7146
      @thejamarasinghe7146 2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @rupapushpa9228
    @rupapushpa9228 2 หลายเดือนก่อน +9

    Wow wonderful Happy to listen ABOUT Anura kumara ofcorse our next leader AKd very very sure,thank you chanel 4 🌹👍🌹🌈🌹🌈🌹🌈🌹

  • @MahindaWelikanna
    @MahindaWelikanna 2 หลายเดือนก่อน +8

    දෙකක් නැහ මහත්තයෝ හොරැ හැත්තම ඉවරයි රනිල් නාකිය ඇතැලු ඔක්කොම ජනතාව එලවලා ඉවරයි ❤❤❤❤

  • @sajanmaduwantha8993
    @sajanmaduwantha8993 2 หลายเดือนก่อน +8

    අනිවාර්යයෙන් අනුර ජනාධිපති එක ස්ථිරයි

  • @sithmivilakshana
    @sithmivilakshana 2 หลายเดือนก่อน +8

    රටේ වාසනාවන්ත කෝටියක් ජනතාව ඉන්නව හැත්තෑ එක්ලක්ෂයක් ඉන්නව කරුමක්කාරයො.මාලිමාව කියන්නේ බුද්ධිමතුන්ගේ විෂයයි.❤මා ලිමාවට ජයවෙවා.!!!❤❤❤❤😂😂😂

  • @dhanushkamapagedara5726
    @dhanushkamapagedara5726 2 หลายเดือนก่อน +8

    ඔයගේ කැපවීම විශිෂ්ඨ යි අයියේ.subla වේගයෙන් වැඩිවෙනවා❤❤❤❤❤

  • @salindaweerakoon8170
    @salindaweerakoon8170 2 หลายเดือนก่อน +10

    Chaturanga ඔබට tanks malimawata ජයවේවා

  • @jageetube
    @jageetube 2 หลายเดือนก่อน +11

    ස්තුතියි චාමර ❤❤❤❤

  • @jayanthafernando719
    @jayanthafernando719 2 หลายเดือนก่อน +8

    😊😊මාලිමාව සතු ශක්තිමත් අත්තිවාරම වෙන කිසිම පක්ෂයකට නැ!

  • @sajanmaduwantha8993
    @sajanmaduwantha8993 2 หลายเดือนก่อน +6

    හෙට දකුණෙන් පෙනවමු මාලිමාවේ රැල්ල ❤

  • @AnomaJayawardhane
    @AnomaJayawardhane 2 หลายเดือนก่อน +9

    මාලිමාවට ❤❤❤❤❤❤❤ජයවේවා

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 2 หลายเดือนก่อน +9

    චතුරංග මල්ලි 👍

  • @dmcjayantha6758
    @dmcjayantha6758 2 หลายเดือนก่อน +7

    ස්තුතියි ඔබ‍ට ❤️

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 2 หลายเดือนก่อน +7

    මාලිමාවට ජයවේවා !!!!❤️❤️❤️👍👍👍

  • @Nalakawp-fb5bo
    @Nalakawp-fb5bo 2 หลายเดือนก่อน +16

    මාලිමාවට ජය වේවා

  • @ilankumaran1828
    @ilankumaran1828 2 หลายเดือนก่อน +8

    ජයවෙිවා

  • @sherinfareena5904
    @sherinfareena5904 2 หลายเดือนก่อน +5

    දුප්පතාගේ ද්ක හරුනන පීඩිත ජීවිතයක් ගත කර රට ගොඩ දාන්න දුප්පතාගේ දුක හදුනන ඔබතූමාට ජයවේවා උගත් බුද්දිමත් නායකයා අනුර කුමාර විතරමයි❤❤❤❤❤❤❤

  • @sraatnike170
    @sraatnike170 2 หลายเดือนก่อน +7

    ජයවේවා .ජයවේවා ❤❤❤ජයවේවා ජයවේවා ❤❤❤ජයවේවා ජයවේවා ❤❤❤ජයවේවා ජයවේවා ❤❤❤ජයවේවා .malimawata ❤❤❤

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +5

    චතුරංග , ඔබ මේ වෙලාවෙ කරන්නෙ රටට ඔබෙන් වියයුතු යුතුකම. සියලුම ප්‍රගතිශීලී සමාජමාධ්‍යවේදීන් මේ වෙලාවෙ තම අනාගත පරපුර වෙනුවෙන් කලයුතුය .

  • @neshishanaya9263
    @neshishanaya9263 2 หลายเดือนก่อน +5

    අනුර සෑම තැනකදිම මුදල් බලයෙන් කරන සියල්ල ගැන පැහැදිලි කලා. අද සොබාදහම ජනතා බලය මෙන්ම ඔබ වැනි රටට ආදරය කරන සමාජ මාද්‍යන් හසුරවමින් ජයග්‍රහනය කරා ගෙන යනව. 🙏. දීර්ඝායු වේවා සියලු ආදරනීයන්ට🙏🙏🙏

  • @alexcooray3235
    @alexcooray3235 2 หลายเดือนก่อน +6

    # මාලිමාවටකෝටියක් # අපිනෙචන්දෙදෙන්නෙ

  • @GiruwageGunathilaka
    @GiruwageGunathilaka 2 หลายเดือนก่อน +4

    චතුරන්ග බන්ඩර ඔයා නියමය්
    Final cut අපි සාමදා බලනවා

  • @MgmBandara-gc4lo
    @MgmBandara-gc4lo 2 หลายเดือนก่อน +8

    Malimawatha ජයවේවා මොණරාගල

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 2 หลายเดือนก่อน +4

    Jayawewa a k d ta ❤❤❤

  • @شندنيشندني
    @شندنيشندني 2 หลายเดือนก่อน +5

    අනුර කුමාර සහෝදරයාට ජයවෙිවා❤❤❤❤❤❤ජය වෙිවා අපි ඩුබයි

  • @niroshanirosha4043
    @niroshanirosha4043 2 หลายเดือนก่อน +2

    ජයෙන් ජයම වේවා!

  • @gaminiedirisuriya6356
    @gaminiedirisuriya6356 2 หลายเดือนก่อน +4

    ඔහොම යං අනුර සහෝදරය ...

  • @rekajaya2778
    @rekajaya2778 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ChootyMallimalli
    @ChootyMallimalli 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @pathmalalamarasinghe6691
    @pathmalalamarasinghe6691 2 หลายเดือนก่อน +1

    ජයග්‍රහණයේ පලමු වෙඩි මුරය දකුණු පළාතෙන්.🧭👈 ජයවෙිවා ජාතික ජනබලවෙිගයට ජයවෙිවා🧭👈

  • @kusumawathipemalatha1282
    @kusumawathipemalatha1282 2 หลายเดือนก่อน +2

    ඔය.. මොනකුමන්තර.. වලට.. අපිනමි.. රැටෙන්නෙ නැහැ.. අපිසේරස. මාලිමාවට ජය නියතයි. ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 2 หลายเดือนก่อน +5

    මාලීමාවට කෝටියක්

  • @nuwanisharaherath2243
    @nuwanisharaherath2243 2 หลายเดือนก่อน +3

    💜️

  • @AnwarAnwardheshani-fb9cm
    @AnwarAnwardheshani-fb9cm 2 หลายเดือนก่อน +2

    චතුරන්ග සහෝදරයා ඔබ ට ස්තූතියි
    ගොඩක් තරුණ පිරිමි මාද්‍ය වේදින්ට ඔබ ට තරම් කොන්දක් නැහැ
    ආඩම්බර යි සහෝදරයා 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤

  • @prasannaperera9681
    @prasannaperera9681 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷

  • @PmsenevirathnePmsenevirathne
    @PmsenevirathnePmsenevirathne 2 หลายเดือนก่อน +4

    chanel 4❤❤❤❤❤❤❤

  • @shanukagishan3224
    @shanukagishan3224 2 หลายเดือนก่อน +6

    AKD 😍😍

  • @asdf-b1n
    @asdf-b1n 2 หลายเดือนก่อน +4

    🎉🎉🎉🎉❤❤❤ ජයවේවා

  • @ManelSumanasekara
    @ManelSumanasekara 2 หลายเดือนก่อน +2

    Jaya wewa sahodaraya❤❤

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 2 หลายเดือนก่อน +7

    අනුරට යමෙක් ගරහනව නම් ඌට හෙණ ගහනව

  • @MilroyFernando-nz5ve
    @MilroyFernando-nz5ve 2 หลายเดือนก่อน +6

    චතුරංග ඔයාගෙ චැනල් එක නෙමෙයි කොල්ලා කාගේ චැනල් එක බැලුවත් කමෙන්ට් වලින් අපිට තේරෙනවා කවුද දිනන්නෙ කියල අනුර හැර වෙන කිසි කෙනෙක් නොමැත

  • @arunaprasad3030
    @arunaprasad3030 2 หลายเดือนก่อน +5

    victory npp🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍

  • @neshishanaya9263
    @neshishanaya9263 2 หลายเดือนก่อน +4

    සත්‍යට ගරු කරමු. සත්‍ය ජය ගන්නවාමයි🙏🙏

  • @PiyasiriWithana
    @PiyasiriWithana 2 หลายเดือนก่อน +4

    ANURA KUMAR DEFINITELY WIN THE PRESIDENTIAL ELECTION ❤❤❤❤JAYAWEWA AKD❤❤❤❤❤❤❤

  • @bandadasanayaka3502
    @bandadasanayaka3502 2 หลายเดือนก่อน +1

    ඔබගේ ඉදිරිපත් කිරීමට ස්තුතියි. මෙපමණ කලක් නොලැබුන දේවල්වලට නොරැවටී බුද්ධිමත්ව තීරණ ගන්න ❤❤❤

  • @rohankariyawasam5114
    @rohankariyawasam5114 2 หลายเดือนก่อน +3

    සියලුම ජනතාව ට ම කියන්නේ chanal 4..බලන්න කියලා....

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤ආදරෙයි ❤❤❤ආදරෙයි ❤❤❤❤ආදරෙයි ජය වේවා ❤❤❤❤

  • @Dammika2024
    @Dammika2024 2 หลายเดือนก่อน +5

    Jayawe wa

  • @easypeasy1320
    @easypeasy1320 2 หลายเดือนก่อน +2

    මෙන්න අනුරගේ කැරට්ටුව...!!!
    🤗2000දි පාර්ලිමේන්තු එනව..
    🤗2001 දිත් එනව..
    🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
    🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
    🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
    🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..
    🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
    🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
    🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
    🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
    🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
    🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....
    තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
    🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
    🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
    🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
    🤗2014 පක්ෂ නායකය වෙනව..
    🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
    🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
    🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
    🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
    🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...
    විද්‍යාවේදී උපාධිධාරියා.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් කමට...සහ වහල් ලෙස කැපුවත් තමංගෙ ස්වාමියාගෙන් පිට අයට වෛරකරන්නන්...
    මේ දක්වා ඔහුට විරුද්ධව
    🤗පොලිසි වල පැමිනිලි නැත
    🤗උසාවි වල නඩු නැත
    🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත,.

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 2 หลายเดือนก่อน +2

    channel 4 akka videos balana ayata chaturanga mahttaya dayna moral akkata thank you so much ♥️❣️💃

  • @SunilKumaradasa
    @SunilKumaradasa 2 หลายเดือนก่อน +3

    NPP ජයවේවා ❤❤❤❤❤❤❤

  • @ravishane140
    @ravishane140 2 หลายเดือนก่อน +2

    අපගේ දරුවන් වෙනුවෙන් ,ඔබගේ දරුවන් වෙනුවෙන්,රටේ දරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම අර්යෝජනයනම් කම්බා හොරු රැලකට හසුවුණ රට කම්බා හොරුන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනීම සදහා මාලිමාව විජයග්‍රහනය කරවීමයි.මමත් කෝටියෙන් එකෙක් කියන්නේ හරිම ආඩම්බරයෙන්.

  • @kanthirodrigo719
    @kanthirodrigo719 2 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවා ❤️ මාලිමාවට ජයවේවා ❤️ මාලිමාවට ජයවේවා ❤️

  • @chefnishanthaperera9695
    @chefnishanthaperera9695 2 หลายเดือนก่อน +4

    අනුර සහොදරයා ❤❤❤

  • @ranmanike59
    @ranmanike59 2 หลายเดือนก่อน +3

    ❤❤❤#මාලිමාවටකෝටියක්❤❤❤❤

  • @dhammikasirisena
    @dhammikasirisena 2 หลายเดือนก่อน +4

    මාලිමාවට ජය!ජය!!ජය!!!

  • @gsmtech-v9b
    @gsmtech-v9b 2 หลายเดือนก่อน +1

    මාලිමාවටජයවෙවා

  • @devindiprabodya5700
    @devindiprabodya5700 2 หลายเดือนก่อน +7

    අපි මහපොලොවෙ අනුර රට වෙනුවෙන්.

  • @haroonnafeel
    @haroonnafeel 2 หลายเดือนก่อน +1

    අනුර සහෝදරයා අහිමි උනොත් බංගලාදේශයක්‌ තාමා

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයම වේවා ❤❤❤❤❤

  • @niroshanirosha4000
    @niroshanirosha4000 2 หลายเดือนก่อน +4

    අනුර කියන්නෙ මහා කන්දක් බල්ලො බිරුවට කන්දක් පහත් වෙන්නෙ නෑ

  • @nadiya4792
    @nadiya4792 2 หลายเดือนก่อน +1

    දැන් ගමේ කැන්වසින් රැල්ල සුනාමියක් වගේ .... ඒකෙන්ම අනුර ජනපති ..... ❤❤❤❤

  • @AnandaJayasekara-h6c
    @AnandaJayasekara-h6c 2 หลายเดือนก่อน +1

    මාලිමාව චන්ද ගනන් කරන විටදී ජයග්‍රහණය කෙතරම් ප්‍රබලද කියා බලාගන්න පුළුවන්........

  • @ChandraNamali
    @ChandraNamali 2 หลายเดือนก่อน +1

    Akd ජයග්‍රහණය ****❤😊

  • @SarathKalansooriya-qf1bj
    @SarathKalansooriya-qf1bj 2 หลายเดือนก่อน +1

    අනුර❤❤❤❤

  • @raveendrak-ey4xs
    @raveendrak-ey4xs 2 หลายเดือนก่อน +1

    ජාතික ජන බලවෙිගයට ජයවෙිවා👍❤