අනුරගේ පොලිස් ඇමති ප්‍රශ්නේ අහපු මාධ්‍යට අනුරගෙන් රිදෙන්න උත්තරයක්.රාමඤ්ඤ මහ නිකායේ මහනාහිමි බැහැදකී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 340

  • @LovemeAquarius
    @LovemeAquarius 2 หลายเดือนก่อน +178

    අනුර කවදාවත් පැරදිලා නෑ ... අනුරට බැන බැන හොරුන්ව කතිරය ගහපු ජනතාව තමයි හැමදාම පැරදුනේ ..... ජාතික ජනබලවේගය ( මාලිමාවට ) ජයවෙවා 👍 #මාලිමාවටකෝටියක්

    • @malindachamika
      @malindachamika 2 หลายเดือนก่อน +4

      ඇත්තෙන්ම 🎉🎉

    • @mishararoshani9290
      @mishararoshani9290 2 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤ සහෝදරයා සහතික ඇත්ත , අනුර සහෝදරයා පරාද වුනොත් ජනතාව සදාකාලික වම පරාදයි. මෝඩ මිනිස්සුන්ට මෙම අනතුර තේරුම් ගන්න පුලුවන් බුද්ධිය ලැබෙිවා.❤

    • @malithanuranga9262
      @malithanuranga9262 2 หลายเดือนก่อน +6

      ඇත්ත කතාව

    • @MatheeshaMihisara
      @MatheeshaMihisara 2 หลายเดือนก่อน +5

      ඇත්ත කතාව

    • @chamodiwijesuriya5170
      @chamodiwijesuriya5170 2 หลายเดือนก่อน +5

      හරියටම කියල තියෙනවා.

  • @RukshanPeiris-n2f
    @RukshanPeiris-n2f 2 หลายเดือนก่อน +85

    ඇත්ත අපිට අලුත් මුහුණු වලින් පාර්ලිමේන්තුවක් ඕනා. අපේ රටට යහපතක් වේවා 🙏🏻

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน

      ප්‍රධාන විසඳුම තක්කඩි දූෂිත බලලෝභි කෑදර කූට දේශද්‍රෝහී පල් හොරු කල්ලිය අපරාධ කාරයෝ ටික පාර්ලිමේන්තුවෙන් වහාම පන්නා දැමීමයි.

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 2 หลายเดือนก่อน +44

    අපේ ආච්චි ත් මෙසෑරෙ ජනදෙ දන්නෙ ජෙපීපි එකටලූ ❤
    මාලි මාවට ජයවේවා ❤❤❤

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 2 หลายเดือนก่อน +74

    හොඳ කටයුත්තක් .සුභවේවා.ජාතික ජනබල වේගයට ජයවේවා .

  • @malanilokuge7258
    @malanilokuge7258 2 หลายเดือนก่อน +52

    මාලිමාවට ජයවේවා.අනුරට නියත ජයක්.❤️❤️❤️💐💐💐.

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 2 หลายเดือนก่อน +45

    හොද උත්තර, පොලිස් ඇමතිකම අහන්න යන උන්ට. මාලිමාවට ජයවේවා ♥️♥️♥️

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 2 หลายเดือนก่อน +2

      Hadawathinma hina giya e uththareta jayama wewa anura sahodaraya oyata

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน

      💯✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @maxlifemaxtrend8812
    @maxlifemaxtrend8812 2 หลายเดือนก่อน +46

    ඉතාමත් හොද මනුස්සයෙක් ❤️. අපරාදේ අපි රැවටුනා

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 2 หลายเดือนก่อน +37

    අපේ රටේ පුරවැසියන්ගේ පැතුම අනුර ජනාධිපති වීමයි.

  • @ruwanindika1574
    @ruwanindika1574 2 หลายเดือนก่อน +51

    මාලිමාවට ජයවේවා .♥️👍

  • @hasaentertainment560
    @hasaentertainment560 2 หลายเดือนก่อน +17

    කවුරු කොහොම කිව්වත් උගත් බුද්ධිමත් නායකත්වයක් රටට ඕන..ජනාධිපතිවරණයට ඉල්ලන අයගේ උගත්කම බැලුවම අනුර සහෝදරයා ඉදිරියෙන්..❤ ඕනම තැනක අහන ප්‍රශ්නයකට ලස්සනට උත්තර දෙනවා..🧭 ජය ❤🙏

  • @susanthapeiris6480
    @susanthapeiris6480 2 หลายเดือนก่อน +79

    පොලොන්නරුවේ සිරිසෙනගේ ආප්ප කඩෙට රනිල්ගේ ගෑස් සුජිවගෙන් කෙසෙල් සජිත්ගෙන් ලැවරිය

  • @gangawijayananda6780
    @gangawijayananda6780 2 หลายเดือนก่อน +53

    ජයවේවා .තෙරුවන් සරණයි ඔබට

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 2 หลายเดือนก่อน +30

    ❤❤❤❤❤Malimawata ජයෙන් ජයම වේවා Malimawata ජයෙන් ජයම වේවා ❤❤❤❤❤

  • @zuhairm6366
    @zuhairm6366 2 หลายเดือนก่อน +36

    පන තියෙන මිනිස්සු ඉන්නෙ මෙයත් එක්ක. 🎉🎉🎉

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 หลายเดือนก่อน +11

    කිසිදා කිසිවකුට මාලිමාව හෝ අනුර සහෝදරයා පැරදිය නොහැක .පරදින්නේ රට හා ජනතාවයි🧭❌🧭❌🧭❌

  • @Black_Whole2325
    @Black_Whole2325 2 หลายเดือนก่อน +14

    හැම මැතිවරණෙකටම මාලිමාවට ජන්දය දිය යුතුයි,උත්තරීතර පාර්ලිමේන්තුවෙ සක්කිලියො එලවමු,අලුත් තරුණ බුද්ධිමතුන් පාර්ලිමේන්තු යවන්න ඕනා 🎉

  • @asdf-b1n
    @asdf-b1n 2 หลายเดือนก่อน +7

    සම්බුදු සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾. ස්වභාව ධර්මයෙන්ද ආශිර්වාදය ලැබේවා ❤❤❤

  • @MzmzKumara8090
    @MzmzKumara8090 2 หลายเดือนก่อน +28

    #කෝටියක් චන්ද මලිමවට

    • @malindachamika
      @malindachamika 2 หลายเดือนก่อน +1

      අපිනෙ ජන්දෙ දෙන්නේ.

  • @iskolehamine6824
    @iskolehamine6824 2 หลายเดือนก่อน +26

    මාලිමාවට කෝටියක්

  • @nadiya4792
    @nadiya4792 2 หลายเดือนก่อน +38

    ජයවේවා AKD 🧭🧭🧭🧭

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 หลายเดือนก่อน +10

    රටටම අනාගතේ ජනාධිපති ආදර්ශයක් වේවා අසිර්වාදය ලැබේවා ජයග්‍රහණය නියතයි අසිර්වාදය ලැබේවා!!!

  • @isurusampath8647
    @isurusampath8647 2 หลายเดือนก่อน +22

    ❤❤ජයවේවා ❤❤

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 2 หลายเดือนก่อน +35

    මරු කතාව. 😂😂❤

  • @Somapalagallage
    @Somapalagallage 2 หลายเดือนก่อน +23

    රනිලගෙන් ගෑස්,ඩාඩ්ලියගෙන්,හාල් පිටි හිටන් ආප්ප තම්බනව..😅😂

    • @chandanawasantha9786
      @chandanawasantha9786 2 หลายเดือนก่อน +1

      Sajjage paula lawariya hadanawa suji banana genawa

  • @nalinkt
    @nalinkt 2 หลายเดือนก่อน +10

    මේක අපි හරි විදිහට වෙනස් කරනවා ,,, සේපාල් අමරසින්හ කිව්වා වගෙ වෙනස් කරමු නෙමෙ .. අනිවාර්යයෙන් වෙනස් කරනවා ..❤❤❤

  • @AnuraSampath-s2s
    @AnuraSampath-s2s 2 หลายเดือนก่อน +45

    අනුර මාද්‍යය වේදියාගෙන් ප්‍රස්න අහන්නේ.

  • @user-wl3ty8zu2u
    @user-wl3ty8zu2u 2 หลายเดือนก่อน +15

    ජයවේවා

  • @shanialankarage9816
    @shanialankarage9816 2 หลายเดือนก่อน +44

    වෙන අහන්න ප්‍රශ්න නැද්ද?වැඩකට නැති ප්‍රශ්නවලට නියම උත්තර

    • @nalinrangana8136
      @nalinrangana8136 2 หลายเดือนก่อน

      අහන්න ඕන එක ප්‍රශ්නයක් කියන්න..

  • @SirimewanD
    @SirimewanD 2 หลายเดือนก่อน +6

    👌👌👌👌👌...... 👍...... !
    හොද වැඩ සටහනක්... අනුරගේ වංහුං නොදන්න බොහෝ දෙනක් තවමත් මෙි රටෙි ගමිවල පවා සිටින බව දැනගන්නට ලැබීම කණගාටුවට කරැණක්... ! බොහෝ විට මෙි රටෙි ජන්දදායකයා අැස් අැර බලන්නට පුරැදුවී සිටින්නේ කොළඹ හතෙන් එහෙමත් නැතිනමි ලොකු පවුලක් නියෝජනය කරන , මොන අපරාධයක් හෝ කොට ගොඩගසාගත් ධනය තිබෙන ලක්ෂ හත්අට සීයක වාහනයකින් බහින කෙනෙක් ජන්දය ඉල්ලන්නට එනවා නමි පමණි... !
    එහෙත් අනුර කුමාර වැනි උපන්දා සිට ගම අත් නොහැර අමතක නොකොට තමන් නියෝජනය කරන පොදු ජනයාගේ පන්තිය වෙනුවෙන් අදටත් දවසේ පැය විසි හතරෙන් විස්සක්ම මහ මගට බැස තමන්ගේ උන් නිරතුරැව පෙලන අයුක්තිය අසාධාරණයට එරෙහිව මහා හඩක් නගන පුංචි මිනිසුන්ට ජන්දයක් දීමට තවමත් සූදානමි නැති පිරිසක් සිටින බව මෙි දිනවල සමහර සමාජ මාධ්‍ය කරැවන් මහමග බස්පොලවල සති පොලවල හා කඩපිල්වල කරනු ලබන සමීක්ෂණවලදී දැකගන්නට ලැබීම මොන තරමි ඛෙිදජනක තත්වයක්ද... !
    ජන්දයක් පැමිණි විට පොදු ජනයා සිහිවෙන අනෙත් හැමදාම රටෙි ජාතික ධනය වැය කරමින් තමන්ගේ මුඛ විහරණය ෂලසාගෙන මහජන බදු මුදලින් යැපෙන අතරේ රජයේ නිල වාහන නිල නිවාස පෙෘද්ගලික පරිහරණය හා තම තමන්ගේ බඩ ජහරි පක්ෂ දේශපාලන කටයුතු සදහා යාදාගනිමින් දූෂිත ව්‍යාපාරික හා අපරාධකාරී මංකොල්ල මාෆියාව සමග කරට අත දමාගෙන පෑල දොරේ මගුල් කන උන්ගේ වාසියට අන පනත් හදන යූඅැන්පී ශ්‍රී ලංකා පොහොටිටු වෙෙරී දේශපාලකයන්ගේ ඉදුල් කමින් අනුර කුමාරලා හෑල්ලු කරන්නට බහුරෑ කෝලමි පාන තමන්ගේ ඉන බැදි දමිවල හාමිපුතාගේ අතට දී උන් කියන විදාහට නිර්වස්ත්‍රව නටන ඔලු බක්කන් මෙි දිනවල කරලියට පැමිණ තිබෙි.... !
    පාන් කෑල්ලට සීනි අැටයට පවා තමන් ගෙවන බදු මුදල් හොරාකන ජඩ දේශපාලකයන් අතේ නැටවෙන මෙබදු පාහරයන් අදත් කඹුරමින් සිටින්නේ කක්කුසි පෝචිචියට උලු කැටයට ටකරමට හෝ රැපියල් පන්දාහේ අල්ලසට වීම මොන තරමි දෙෙවෝපගත තත්වයක්ද... !

  • @sampathramanayaka3421
    @sampathramanayaka3421 2 หลายเดือนก่อน +18

    AKD ❤SRILANKA ❤MALIMAWA ❤

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 2 หลายเดือนก่อน +9

    පුනරුද යුගයකට රටම අනුරට ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharukashehani9810
    @tharukashehani9810 2 หลายเดือนก่อน +26

    මාලිමාවට ජය වේවා

    • @ruwanindika1574
      @ruwanindika1574 2 หลายเดือนก่อน +2

      මාලිමාවට ජයවේවා .♥️

  • @Tha2001Jay
    @Tha2001Jay 2 หลายเดือนก่อน +8

    උගත් නම් මාලිමාව. නූගත් හෝ හොරෙක් නම් සජිත්ට . සරලයි.
    💥🤜🏽💥🤜🏽💥🤜🏽💥🤜🏽💥🤜🏽💥🤜🏽

  • @JinendraPrabhath-bk6hj
    @JinendraPrabhath-bk6hj 2 หลายเดือนก่อน +1

    #මාලිමාවටකෝටියක්

  • @Serkaholding
    @Serkaholding 2 หลายเดือนก่อน +15

    Jayaweva ❤❤❤

  • @chamindaprasad7020
    @chamindaprasad7020 2 หลายเดือนก่อน +1

    AkD❤❤
    Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 2 หลายเดือนก่อน +1

    ජයෙන් ජයම වේවා අනුර සහෝදරයා, ඔබ ඉදිරියට තබන හැම පියවරකටම පෙනෙන නොපෙනෙන යහපත් බලවේගයන්ගේ ආශිර්වාද ලැබේවා! 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭❌❌❌

  • @JayaweeraKumara-mc9wy
    @JayaweeraKumara-mc9wy 2 หลายเดือนก่อน +10

    Very good bro❤❤❤❤❤

  • @DamithRishantha
    @DamithRishantha 2 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @mauricedemel6142
    @mauricedemel6142 2 หลายเดือนก่อน +10

    Supiri .

  • @chamindasadaruwan4439
    @chamindasadaruwan4439 2 หลายเดือนก่อน +12

    Jayawewa

  • @KumarKumar-d2u
    @KumarKumar-d2u 2 หลายเดือนก่อน +8

    MALIMAWATA❤JAYAWEWA❤❤❤❤❤❤

  • @B.calderaCaldera
    @B.calderaCaldera 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි

  • @bernardkolonne8552
    @bernardkolonne8552 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය ජය ජය

  • @ChampikaChampikaRanasingha
    @ChampikaChampikaRanasingha 2 หลายเดือนก่อน +1

    Npp Jayawawa ❤❤❤❤

  • @tikka1967
    @tikka1967 2 หลายเดือนก่อน +1

    දැන් පුපේ ගූ උණුසුම් වෙලා ගොඩාක් උන්ගෙ ...23 අනුර සහොදරයා ජනාධිපති ❤❤❤❤❤

  • @travagomelbourneandsrilank2869
    @travagomelbourneandsrilank2869 2 หลายเดือนก่อน +1

    Budusarani Anura And Npp , Jaya wewa 🎉🎉🎉🎉

  • @WarunaGuneratne-ff7po
    @WarunaGuneratne-ff7po 2 หลายเดือนก่อน +8

    Malimawata Jayawewa

  • @thusithahettiarachchi4076
    @thusithahettiarachchi4076 2 หลายเดือนก่อน +5

    AKD you are our next president wish you all the best and God Blessyou

  • @handssins1008
    @handssins1008 2 หลายเดือนก่อน +6

    Budusaranai Jaya wawa

  • @mallikasarojini5845
    @mallikasarojini5845 2 หลายเดือนก่อน +14

    Budusaranai ! Malimawata ජයවේවා

  • @surangibasnayake
    @surangibasnayake 2 หลายเดือนก่อน +3

    අපේ එකෙක් අපිට . වාසනාවන්

  • @surisomapala2040
    @surisomapala2040 2 หลายเดือนก่อน +2

    සියලු කටයුතු සාර්ථක වේවා!
    අලුත් රටක් බිහිවේවා!💑🏆️🧭

  • @PriyanthaSanjeewa-m9f
    @PriyanthaSanjeewa-m9f 2 หลายเดือนก่อน +12

    Gon prashna ahanawata niyama uttara.......

  • @MohanPushpakumara-f4s
    @MohanPushpakumara-f4s 2 หลายเดือนก่อน +1

    Hoda minisa

  • @ajithpushpakumara9320
    @ajithpushpakumara9320 2 หลายเดือนก่อน +1

    #NPP..🧭🧭💪💪👍👍❤️❤️

  • @sudanapoli6016
    @sudanapoli6016 2 หลายเดือนก่อน +1

    Budusaranai anura shavodaraya ❤❤❤❤❤

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @NandaAmerawikrama-t3u
    @NandaAmerawikrama-t3u 2 หลายเดือนก่อน +2

    අනුර සහොදරයාගෙ ආරක්ෂාව වෙනුවෙන් ,කරුණාකර සෙල්පි ඡායාරූප ගැනීම නවත්වන්න.

  • @NishanthaKumara-e7i
    @NishanthaKumara-e7i 2 หลายเดือนก่อน

    ජයෙන් ජයම වේවා❤❤

  • @MadhushikaDilhani-f1o
    @MadhushikaDilhani-f1o 2 หลายเดือนก่อน +1

    AKD🤟🤟🤟🤟 ❤

  • @sanushaharenwickramasinghe284
    @sanushaharenwickramasinghe284 2 หลายเดือนก่อน +1

    මෙය හුදෙක් පක්ෂයක ජයග්‍රහණයක් පමණක්ම නොවෙයි.සම්ස්ථ ජනතාවගේම ජයග්‍රහණයයි.මාලිමාවට ජය වේවා!!!

  • @noroshahewage8505
    @noroshahewage8505 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @RpThissa
    @RpThissa 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ගෑවේ ගෑවේවා! මාලිමාවට ජය වේවා! මාලිමාවට ජය වේවා

  • @lavanithaperera6223
    @lavanithaperera6223 2 หลายเดือนก่อน

    Excellent answers to all questions asked by media. Malimawata Jayawewa!

  • @samankalubandara7333
    @samankalubandara7333 2 หลายเดือนก่อน

    Excellent reply

  • @anuradharupasinghe7014
    @anuradharupasinghe7014 2 หลายเดือนก่อน +3

    AKD❤️❤️

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 2 หลายเดือนก่อน +1

    මාලිමාවට කෝටියක් ...❤❤

  • @kg94837
    @kg94837 2 หลายเดือนก่อน +2

    මේ ප්‍රශ්න වලට දෙන උත්තරම මදිද අනුරව මේ රටේ නායකයා කරන්න. ලංකාවේ මිනිස්සුන්ට මොලේ තිබුනොත් අපිට මේ රට ගොඩ ගන්න පුළුවන්. අනිත් කාට දුන්නත් මේ යන විදියම තමා. කොහොමත් 2028 නය ගෙවන්න ගත්තම මිනිස්සුන්ට හිඟා නොකා හිඟා කන්න වෙනවා. අනුර ආවොත් අපි ඉපදුනු රට ගොඩ ගන්න පුළුවන් හැම සහායක්ම අපි අනුරට දෙනවා. අනිත් ඔක්කොම හොරු.

  • @WasanthaKumara-f7i
    @WasanthaKumara-f7i 2 หลายเดือนก่อน

    නියත ජනපති අනුර දිසානායක සහෝදරයා .
    මාලිමාවට කෝටියක් .
    ජයවෙවා ...

  • @ruwannissanka6734
    @ruwannissanka6734 2 หลายเดือนก่อน +1

    නිරාගමික කියලා මඩ ගහපු එවුන් කෝ ...මාලිමාවට රටට ජනතාවට ජයවේවා 2024 වසරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා ❤

  • @BeekeepingSL
    @BeekeepingSL 2 หลายเดือนก่อน +1

    පිටුපස ඉන්න හාමුදුරුවො කැමරාවට ඇදි එනව ඒ අයගෙන් ප්‍රවේසම් වන්න අනෙක් දේශපාලකයන්ට වඩා වෙනස්වන්න.

  • @RadleyLowrance
    @RadleyLowrance 2 หลายเดือนก่อน +1

    පිරිසිදු පාලනයක් සඳහා අනුර රට බාරයි ඔබට .තෙරුවන් සරණයි .

  • @skvithanage1977
    @skvithanage1977 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ✌🧭✌

  • @GHMSKLABXYKoutt66smkxhnkka
    @GHMSKLABXYKoutt66smkxhnkka 2 หลายเดือนก่อน +1

    ජෙප්පොන්ට 22 ආප්පකාල පැනඩෝල් බීල නිදාගන්න තමයි වෙන්නෙ😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤩🤩🤩🤩🤩🤩🤩

    • @mylife-xz5bi
      @mylife-xz5bi 2 หลายเดือนก่อน

      අනුරගේ voice cut බලන්නතුව ඉන්නම බැහැ නේ 😂😂😂😂😂

  • @sameerasameera3149
    @sameerasameera3149 2 หลายเดือนก่อน +1

    Npp ජයවේවා 💞💞💞💞💞ජයවේවා 💞💞💞💞💞ජයවේවා

  • @SujithKithsiri-bd8wy
    @SujithKithsiri-bd8wy 2 หลายเดือนก่อน +2

    දලදා සමිදු පිටෙන් සියලු දෙව්දෙවතාඋන් වහන්සේලා ගෙපිහිට ආරක්ෂා වෙන් අනුරකුමාර සඔදරයා ආරක්ෂා කරත් වා බුදුසරණ යි ජයවෙවා

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 2 หลายเดือนก่อน

    අනුර කුමර ජනාධිපති තුමාට ජයවේවා

  • @KanthiGunathunga-dh7mm
    @KanthiGunathunga-dh7mm 2 หลายเดือนก่อน +3

    අනෙකුත් ආගමික නායකයන් සමගද කතාකරන්න.සාකචිචා කරන්න ඔවුන් සමගද

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 2 หลายเดือนก่อน

    Niyamai

  • @sandyakumari7862
    @sandyakumari7862 2 หลายเดือนก่อน +1

    සංයමයෙන් කතා කරන නායකතුමෙක් අපි දැක්කමයි❤ එතුමා කලින් ජනාධිපති කළේ නැති එක ගැන අපි දුක් වෙනවා😢 2024 නියත ජනපති ජය වේවා🧭❌️🧭❌️🧭❌️

  • @samanthipriyangika6503
    @samanthipriyangika6503 2 หลายเดือนก่อน +1

    රට දිනවමු

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnuraRathnayake-z3u
    @AnuraRathnayake-z3u 2 หลายเดือนก่อน

    අනුර සහෝදරයට තුනුරුවන් සරනයි මාලීමාවට ජය ❤❤❤❤

  • @MangalaEgodagedhara
    @MangalaEgodagedhara 2 หลายเดือนก่อน

    Jayawrwa nayakayani

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน

    අනූර රටට 🇱🇰❤️🇱🇰
    අපි අනූරට 🇱🇰❤️🇱🇰
    අපි ඔක්කොම 🇱🇰❤
    මාලිමාවට 🇱🇰❤🇱🇰
    🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇩🇪

  • @AanathAanath-ok7kf
    @AanathAanath-ok7kf 2 หลายเดือนก่อน +5

    Super ♥️♥️♥️♥️🧭🧭

  • @capitalland1071
    @capitalland1071 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️ හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP

  • @malindachamika
    @malindachamika 2 หลายเดือนก่อน +1

    ජඩ මාධ්‍ය 😅😅😅

  • @ThilakasiriHewage
    @ThilakasiriHewage 2 หลายเดือนก่อน +2

    මලිමවට.ජය

  • @rohanabeyratne9959
    @rohanabeyratne9959 2 หลายเดือนก่อน

    මාලිමාවට ජය නියතයි ❤❤අනුර

  • @cskproductions9716
    @cskproductions9716 2 หลายเดือนก่อน

    මෙවර මගෙ යාලුවො සියල්ලම මාලිමාවට නිලනිවාස ප්රබු පඩ ෂෝ සියල්ලම හොර නඩයෙන් ගලවගමු අනාගත දරැවන්ට සුන්දර රටක් වෙනුවෙන් අනුර හරියට නොකෙරැවොත් ගෝටාභය part 02

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 2 หลายเดือนก่อน

    නියත ජනපති අනුර සහෝදරයා ,,නුබට ජය වේවා ...ජාතික ජන බල වේගයට ජය වේවා ❤❤❤❤

  • @DamayanthaMudiyanselage-rw2tg
    @DamayanthaMudiyanselage-rw2tg 2 หลายเดือนก่อน +1

    Npp jaya wewa. ❤❤❤❤❤❤❤❤❤

  • @jagathmarapana387
    @jagathmarapana387 2 หลายเดือนก่อน

    රටඅනරට චංදකෝටියක් ජාතික ජන බලවේගයට ජයවේවා පුනරැදයුගයක් බිහිවේවා

  • @MadushiniWasana
    @MadushiniWasana 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා🎉🎉🎉❤❤❤❤

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g 2 หลายเดือนก่อน +1

    Anura sahodarya tami janadipati ❤️❤️ anura sahodaryata kotiyak 💗💗 malimavata jaya niyati 👍🏾👍🏾👍🏾 anura sahodaryata jaya niyati 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 2 หลายเดือนก่อน +1

    කෝටියක් චන්ද ඔබට ලැබේවා

  • @KantyKanty-jw7uh
    @KantyKanty-jw7uh 2 หลายเดือนก่อน +1

    Jayavava taruwan saranai

  • @SamanPriyantha-sb6ef
    @SamanPriyantha-sb6ef 2 หลายเดือนก่อน

    🧭 ජය බුදු සරණයි! දෙවි පිහිටයි!