VAPA Television | තුඩු | Thudu | හේමපාල පෙරේරා | Hemapala Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024

ความคิดเห็น • 74

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 4 หลายเดือนก่อน +14

    වාද්‍ය ශිල්පින් අගයන මෙවැනි උපහාර වැඩසටහන් ඉදිරිපත් කිරිම ට දායකත්වය දුන් සියලුම දෙනාම ටම ස්තුතියි
    සියලුම ශිල්පීන් ට උපහාරයකි

  • @anesleyfernando3170
    @anesleyfernando3170 4 หลายเดือนก่อน +13

    විශිෂ්ඨයි මැතිදුනි...දැයේ පිනට පහල වූ අති දක්ෂයන් මේ...

  • @amarasiripanditharatne1437
    @amarasiripanditharatne1437 5 หลายเดือนก่อน +8

    හේමපාල පෙරේරා නම් විශිෂ්ට සංගීත වේදියා අගැයීම බොහොම වටිනා දෙයක්. විශිෂ්ටයි ඔබගේ වාදනය හේමපාල මහතාණනි.

  • @KuwenisFather
    @KuwenisFather 4 หลายเดือนก่อน +10

    වෙනස්ම ලෝකෙකට....❤❤❤

  • @ejayasinghe
    @ejayasinghe 3 หลายเดือนก่อน +4

    මෙම විශිශ්ටයාට මෙලෙසින් උපහාර දැක්වීම ඉතා වටිනා දෙයක්.
    දීර්ඝායු පතමි

  • @ChandanaDissanayake25
    @ChandanaDissanayake25 5 หลายเดือนก่อน +6

    අග්‍රගණ්‍ය සංගීතඥයෙක් වාද්‍ය භාන්ඩ
    කීපයක් පනපොවා වාදනය කලහැකි විශිෂ්ඨතම
    වාද්‍ය ශිල්පියෙක්. තම සංගීත ඥාණය ශිෂ්‍ය ශිෂ්‍යාවන්
    අතර නිර්ලෝභීව බෙදාදෙන අභිමන් ගුරු පියෙකුට
    උපහාර පිදීම අතිශයින් සතුටට කාරණයක්.
    ඔබට නිදුක්නිරෝගී සුවය චිරජීවනය
    නිබඳවම ලැබේවා !

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 4 หลายเดือนก่อน +7

    අතිදක්ශ වාද්‍ය ශිල්පියෙක්
    තෙරුවන් සරනයි

  • @koreanlife7165
    @koreanlife7165 3 หลายเดือนก่อน +5

    මේ වගේ මනුෂ්‍යයින්ට මීට එහා දෙයක් ලැබෙන්න ඕනී. මාරම පුදුම මිනිස්සු . අගයන්න ඕනී. ගායකයින්ට ලැබෙන තැන වාදකයින්ට නැත්තේ ඇයි...?

  • @gamisuwada2389
    @gamisuwada2389 4 หลายเดือนก่อน +10

    සංගීතය කියන්නෙ ගැඹුරු ආස්වාදයක් ....චින්තනයක්..විශ්වීය භාෂාවක්...විශිෂ්ටයින් සැමට ප්‍රණාමය.🙏

  • @danushkadenuwan230
    @danushkadenuwan230 2 หลายเดือนก่อน +1

    මගේ මේ දවස්වල වැඩකින් තවත් වැඩකට හිත වෙනස් කරගන්න ඕනි වෙනකොට හේමපාල මැතිඳුන් follow කරනවා. ඒ විතරක් නෙවෙයි. එතුමා තුල සතතාභ්‍යාසය තුලින් ගොඩනඟාගෙන ඇති දර්ශනයත්, ආත්ම විශ්වාසයත් ගැන හිතනවා. විශිෂ්ට මිනිසෙක්..ඔබට දීර්ඝායුෂ...!🙏🙏🙏

  • @ChathurangaWijenarayana
    @ChathurangaWijenarayana 4 หลายเดือนก่อน +5

    ලංකාවටම එකයි.....❤❤

  • @antisuru
    @antisuru 7 หลายเดือนก่อน +5

    මට අහඹුවකින් තමයි මේ වැසටහන බලන්න හම්බුනේ. ඇත්තටම වටිනවා ගොඩක් නොදන්නා දේවල් දැනගන්න ලැබුණා.

    • @antisuru
      @antisuru 7 หลายเดือนก่อน

      ❤❤

  • @shanthagunasena
    @shanthagunasena 3 หลายเดือนก่อน +2

    දෙවියන් විසින් විශ්වයta daayada කළ gaandarwayanani ,ඔබතුමා දීර්ඝaayu වේවා ! Siyalu deyo ඔබව rakeewa ! Budusaranai !!!

  • @chithral100
    @chithral100 3 หลายเดือนก่อน +2

    වචනයෙන් කියන්න බැරි තරම් මිහිරි සංගීතයක්. සංගීත පිළිබඳ විශිෂ්ට දැනුමකුත් සහිත වාදකයෙක්

  • @SenakaJayakodi
    @SenakaJayakodi 3 หลายเดือนก่อน +2

    ගාන්ධර්වයෙක් මෙතුමා,ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්.කැලේට පායපු හඳක්.ඔබට ප්‍රණාම වේවා !

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 3 หลายเดือนก่อน +1

    මාගේ ගුරු තුමනි ඔබ තුමාට ප්‍රනාමය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 3 หลายเดือนก่อน +1

    THANK FOR APPRECIATING MUSICIANS WHO CONTRIBUTE TO OUR COUNTRYS MUSICAL INDUSTRY

  • @sandakith
    @sandakith หลายเดือนก่อน

    Hemapala Master! Enjoyed this musical program a lot to see the man behind the legendary melodies 🎶 🎵 🎼

  • @JayanthaDimbulana-tk7xr
    @JayanthaDimbulana-tk7xr 3 หลายเดือนก่อน +2

    Vishishtai obathumata dirgau🙏🙏🙏

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 3 หลายเดือนก่อน +1

    Really enjoyed.Bascially we appreciate singer & his voice, but group of instrument players are doing a tremendous job.

  • @medajaya
    @medajaya 2 หลายเดือนก่อน

    මෙම විශිශ්ටයාට මෙලෙසින් උපහාර දැක්වීම ඉතා වටිනා දෙයක්.
    දීර්ඝායු පතමි!

  • @AmarapalaPerera-bu1tl
    @AmarapalaPerera-bu1tl หลายเดือนก่อน

    ඔබගැන කිමට හෝඩියෙ අකුරු මට මදි අයියට නිරෝගි සුවයම පතනව අමරපාල මල්ලි

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 3 หลายเดือนก่อน +1

    විශිෂ්ටතම 🙏🙏🙏❤️❤️

  • @gaminiwasantha4861
    @gaminiwasantha4861 3 หลายเดือนก่อน

    අපේ මව් බිමට පහල උන විශිෂ්ඨ යුග පුරුෂයෙක් ගාන්ධර්වයෙක් මෙතුමාට උපහාර දැක්වීම මහා පින්කමක් සියලු දෙනාටම බොහෝම ස්තුති

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 4 หลายเดือนก่อน +2

    අගය කරමින් ස්තුතිය පුදකරම් .
    👍❤️💐🙏.

  • @jayathilakabanda1235
    @jayathilakabanda1235 3 หลายเดือนก่อน +1

    මෙවැනි ශිල්පියෙක්ගේ
    වාදනඅහන්න අපි පිං කරල තියෙනවා.

  • @nadeeshy2k
    @nadeeshy2k 3 หลายเดือนก่อน +1

    ❤❤ අපේ සම්පත්.. තෙරුවන් සරණයි

  • @RaviduShehanMusicsl
    @RaviduShehanMusicsl 4 หลายเดือนก่อน +3

    Sri lanka flute king

    • @prabathkh
      @prabathkh 3 หลายเดือนก่อน +1

      Mandolin and guitar maestro too.

  • @MAALI86
    @MAALI86 3 หลายเดือนก่อน +1

    God gifted hands....

  • @upulfernando6976
    @upulfernando6976 2 หลายเดือนก่อน

    Excellent .Good luck .Legend

  • @pererafrank6470
    @pererafrank6470 3 หลายเดือนก่อน +1

    හරි කදිම සංගිත bawamaya rasayak winda...පුදුමයි..😂❤❤❤❤

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 3 หลายเดือนก่อน +1

    Excellent ❤

  • @manojpriyantha9953
    @manojpriyantha9953 3 หลายเดือนก่อน

    Respect you sir....🎶🎵🎶🎼

  • @sudathtennekoon7093
    @sudathtennekoon7093 4 หลายเดือนก่อน +1

    god job maestro 👍👍👍👍🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯💯

  • @songsbar5651
    @songsbar5651 3 หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබේවා....❤❤

  • @sanjeewakumara6996
    @sanjeewakumara6996 4 หลายเดือนก่อน +1

    Excellent ....!

  • @user-dn5yf1nd8p
    @user-dn5yf1nd8p 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @MaliniDharmathilake_CriZpy
    @MaliniDharmathilake_CriZpy 3 หลายเดือนก่อน

    විශිෂ්ට කලාකරුවෙක්
    අගය කිරීමත් ඉතා හොඳ යි ❤

  • @nimalperera-ed1td
    @nimalperera-ed1td 3 หลายเดือนก่อน

    Really appreciated your dedication

  • @upulranjithkonaramudiyanse5666
    @upulranjithkonaramudiyanse5666 5 หลายเดือนก่อน +11

    මම සංගීතය හදාරා නෑ. හැබැයි මේ ශබ්ද විසින් අපගේ භාවමය හැඟීම් වලට කරන බලපෑම සුළුපටු නොවේ.

  • @ScienceDiary-gs4wt
    @ScienceDiary-gs4wt 3 หลายเดือนก่อน +1

    හේමපාල මාස්ටර්ගෙ ප්‍රෝග්‍රෑම් ඉන්දියන්ස්ල ගොඩක් බලනව.අගේ කරනව.මේක තාම එයලෙට ගිහින් නැහැ වගේ

  • @ariyarathnaedirisingha1951
    @ariyarathnaedirisingha1951 3 หลายเดือนก่อน

    මෙවැනි සුන්දර අවස්ථාවන්..., වැඩසටහන්.....සංගීත ලෝලීන් ට රසවින්දන සඳහා රාජ්ය අනුග්‍රහය ඇතිව නිරන්තරයෙන් සංවිධානය වියයුතු අමිල වූ වැඩනක්මය.මෙවැන්නක් සංවිධානය කළ සියලුම දෙනා ට පිං අනුමෝදන් කරනවා.

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 6 หลายเดือนก่อน +1

    Superb

  • @hansidesilva54
    @hansidesilva54 หลายเดือนก่อน

  • @DonPriyankara
    @DonPriyankara 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @pererafrank6470
    @pererafrank6470 3 หลายเดือนก่อน +1

    සංගිතය. 😮😮😮
    හරි පුදුමයි...deuw lowen manu ලොවට dayada කල dayadaya...🎉🎉
    Deviyoth මිනිස්සුත් yakkuth ආස කරන එකම දෙය සංගිතය...❤❤

  • @spawspaw7494
    @spawspaw7494 3 หลายเดือนก่อน

    Ammoh... 👍

  • @thejananalin4329
    @thejananalin4329 6 วันที่ผ่านมา

    ❤😊😊❤

  • @anesleyfernando3170
    @anesleyfernando3170 4 หลายเดือนก่อน +4

    ඇයි මෙවන් වැඩසටහන් රසිකයින්ට විවෘත නැත්තෙ.
    අඩුපාඩු නම් තියෙනවා, ඒත් මේ මට්ටමේ නවතින්න එපා.
    මොවුන් ජාතික උරුම

  • @niroshandananjaya4944
    @niroshandananjaya4944 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @DharmarathneLG
    @DharmarathneLG 3 หลายเดือนก่อน

    Oba.thumata.budu.saranay

  • @anandabandara403
    @anandabandara403 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @slantz8643
    @slantz8643 7 หลายเดือนก่อน +3

    අපෙ සර්

  • @Evinash_Musick
    @Evinash_Musick 3 หลายเดือนก่อน

    ❤🙏

  • @thusharawickramarathna5872
    @thusharawickramarathna5872 4 หลายเดือนก่อน +2

    Mamath panthi giya.
    Methumage.
    Digatama karanna berivima mage awasanawa.

  • @sathyajith8093
    @sathyajith8093 4 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍👍

  • @isankasaranga3242
    @isankasaranga3242 5 หลายเดือนก่อน +1

    තබ්ලා අයගේ හැකියාව...වගේම පොඩි බයකුත් ඇති

  • @user-jc2dt3ht4c
    @user-jc2dt3ht4c 3 หลายเดือนก่อน

    👃👃👃👍👍

  • @Evinash_Musick
    @Evinash_Musick 3 หลายเดือนก่อน

    46:29

  • @isankasaranga3242
    @isankasaranga3242 5 หลายเดือนก่อน +2

    ඒ හැකියාව වචන නෑ කියන්න

  • @mangalajayakody828
    @mangalajayakody828 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sureshwanninayake2192
    @sureshwanninayake2192 3 หลายเดือนก่อน +1

    Dergausha labeewa oba thumanta

  • @dumindakodagoda414
    @dumindakodagoda414 3 หลายเดือนก่อน

    👍

  • @user-iy1uq7gp2n
    @user-iy1uq7gp2n 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @ariyarathnaedirisingha1951
    @ariyarathnaedirisingha1951 17 วันที่ผ่านมา

    වාද්‍ය භාණ්ඩයක කිසියම් ශිල්පක්‍රමයක්,
    වාද්‍යඛණ්ඩයක් පිළිබදව විස්තර...එය වාදනය කරලා පෙන්නන කොට වීඩියෝ කැමරා ශිල්පීන් පෙන්නන්නෙ වෙනත් දෙයක්...!😅
    දීපාවලීදාට...ගීතයෙ බටනලාව වාදනය කරන ආකාරය නෙවෙයි...තබ්ලාව , ප්‍රේක්ෂක පිරිස තමයි පෙන්නන්නෙ.😅

  • @bandarabandara9659
    @bandarabandara9659 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @shanthabandara9333
    @shanthabandara9333 2 หลายเดือนก่อน

  • @anesleyfernando3170
    @anesleyfernando3170 4 หลายเดือนก่อน +3

    ඇයි මෙවන් වැඩසටහන් රසිකයින්ට විවෘත නැත්තෙ.
    අඩුපාඩු නම් තියෙනවා, ඒත් මේ මට්ටමේ නවතින්න එපා.
    මොවුන් ජාතික උරුම

  • @tharangaruwan9099
    @tharangaruwan9099 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ShenwithInstruments
    @ShenwithInstruments 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @vkARTChannel1
    @vkARTChannel1 7 หลายเดือนก่อน +1