Hemapala Sir | Adaraneeya Dissapamok | 2025-01-01
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Hemapala Sir | Adaraneeya Dissapamok | 2025-01-01
Watch Charana TV Live on PEO TV & PEO Mobile App | CH.05 & CH.305 HD
Visit : www.charanatv.lk for more...
Feedbacks : info@charanatv.lk
Charana TV ON SOCIAL
Follow on Facebook : / charanatvofficial
Follow us TikTok : / charanatv
Follow us Instagram : / @charanatv
Charana TV | නුවනැසින් සැරිසරන්න
#CharanaTV
ලෝක සංගීතය පිළිබඳව දැනුමක් ඇති සියල්ලන්ටම වඩා හේමපාල මහතා මුදුනින්ම තැබිය හැකිය. ජන ගීත...රචනාව උලුප්පා ගායනා කරන බොළඳ ගායක ගායිකාවන්ට ආචාර්‍ය, මහාචාර්‍ය, විශාරද පට්ටම් දී තිබුණත්, ඒ පට්ටම් මේ උත්තමයාට දීමට සුදුස්සෙක් සිටිනවාද යන්න මට ප්‍රශ්ණයක්. ඔබ තුමාට දීර්ඝායුශ!!!!
අපේ සංගීත යේ රජු ගරැ හේමපාල සර්ට නිදුක් නිරෝගී සමිපත ලැබෙිවා පුර්ථනා කරනවා හැමෝටමත්
හේම පාලසර් කියන්නෙ සංගීත විශ්ව විද්‍යාලයක් අපේ රටේ කරුමෙට මේ දක්ෂ මහත්වරුන්ට නිසි ඇගයීමක් නෑ මෙතුමා වගේ කෙනෙක් ලෝකෙ වෙන රටක හිටියනං මිනිස්සු කොච්චර අගය කරයිද මේ වගේ අයව ඉදිරියට ගෙනල්ලාඅපේ රටට සේවයක් ගන්න තරම්අපේ රටේ හොඳ මිනිස්සු නෑ, වැඩි දෙනෙක් ඉන්නේ කුහක මිනිස්සු
ඉතාම සුන්දර කලා කරුවන් තෙරුවන් සරණයි දීර්ගායු පතනව ඹබතුමා ලට
සුපිරිම කනක් තියන සුපිරි වැඩ්ඩෙක්
දීර්ඝායුෂ ලැබේවා ගුරු පියාණනි❤
U are a universe flute Tube!
17:55
31:46
47:04
❤❤❤❤
❤️🙏
❤
හොයන් එන්නෙ මේ ප්‍රෝග්‍රැම්... අපේ ගුරුවරු තුන්දෙනාම හේමලාල සර් , ප්‍රියන්ත සර්, ලියනවත්ත සර්
🙏🙏
මම හේමපාල සර්ගෙනුයි ප්‍රියන්ත සර්ගෙනුයි දෙන්නගෙන්ම ඉගෙන ගත්තු කෙනෙක් ප්‍රියන්ත සර් කියන්නෙ රත්තරං මනුෂ්‍යයෙක්.නිදුක් නීරෝගි සම්පත්ම ලැබෙන්න ඕන මගෙ ගුරු පියවරුන් දෙන්නටම
ප්‍රියන්ත සර්ගේ නම්බර් එකක් තියෙද කරන්නේ කොහෙද
ඒ දෙන්නම් flute t නේද කරන්නේ
ඉතාමත් හොඳ වැඩ සටහනක්
මෙවැනි කළාකරුවන්
ඉන්දියාවේ ඉපදුනානම්
කෙතරම් අපූරුද.
These people were born to our country, because we have done more merits
අනේ මන්දා මේ කලාකරුවන් නැති දවසට අපේ කන්වලට මොනවා වෙයිද ..දැන් ඇහෙන කන විනාශ කරන ඒවා එක්ක මේ වාදනයන් කොයිතරම් වටිනවද..ඒ වගේම හේමපාල සර් ජාතික වස්තු...අමරදේව සර් ගායනයේ ලෙජන්ඩ් කෙනෙක් වගේ වාදනයේ දැනට ඉතිරිවෙලා ඉන්න පුරාවෘත්තයක්.ඒකට හොඳම උදාහරණ සර්ගෙ මේ ගෝලයන් දෙපල..කුමාර සර්,ප්‍රියන්ත සර්...දක්ශයන්...
මට සර්ව හමු වෙන්නෙ එල්පිස්ටන් එකේ පංතියෙදී කාලයක් ඉරිදා හවස මං පංති ගියා.............